May vidio eka harima lassanai. Samahara velawata hithenawa may lasana balannam as deka madi kiyala. Oba Harima wasanawanthai hithuwa obata puluwan Hama kenekutama may than wala lassana vidinna puluwn vidihata visthara Karanna.harima lassanai. Thank you.
Notification ආපු ගමන් බැලුවා..ඒ තරම් ආදරෙයි ඔබගේ කැපවීමට..අපි අගයක් එකතු කරනවා.බොහොම ස්තුති.ඔබගේ video බලලා යුරෝපය ගැන ඉතාමත් හොඳ දැනුමක් මට තියෙනවා දැන්...දිගටම කරගෙන යන්න .දෙවිපිහිටයි
සතුටුයි මට ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️
ඔබතුමා කරන මේ වැඩසටහන හරිම ලස්සනයි ......
❤️❤️❤️
👌👍👍👍
අහම්බෙකින් වටිනාම you tube channel එකක් හම්බ උනා. ඔබතුමාගේ වැඩසටහන් හරිම වටිනවා. මමනම් පොඩි දරුවෙක් වගේ ඉතාම අසාවෙන් බලන්නේ. ඔබතුමා. නිදුක් නීරොගි වෙවා. දීර්ගයුශ ලබෙවා.
නියමයි. දිගටම කරගෙන යමු. අපි දිගටම ඔයාල එක්ක ඉන්නවා. God Bless You ! 💙💜💖💖💖💖💖
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🙏
ඇත්තටම වටින චැනල් එකක්.ඔක්කොම වීඩියෝස් ටික බැලුවා.අනිවාර්යෙන්ම රටවල් 100ක් නෙවෙයි ලෝකෙ යන්නපුලුවන් ඔක්කොම රටවල් වලට ගිහින් වීඩියෝ දාන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.thank you for doing this kind of vedios.highly recommended channel .
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🌹
අපේ ඇසුත් පිං කරලා තියෙනවා මේ දෙවල් දැක බලාගන්න.එ ඔබතුමා නිසා.ගොඩක් ස්තුතියි ඔබතුමාට.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤️
*අද ලස්සන සංචාරයක් බලන්න ලැබුණා ගොඩක් ස්තුතියි එවන් තැනකට යන්න බැරි උනාට අපිට ගියා වගේ හැගීමක් ආවා වීඩියෝ ඒක බැලුවාම තවත් මෙවන් ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා ❤️ දෙන්නාට ම බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි අයියේ👉 ❤️👈👇*
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️😘
The way you presenting is really pleasing..appreciate your knowledge..
Thanks dear ❤️❤️
ලස්සන වගේම වැදගත් සංචාරයක් 👍👍
❤️❤️❤️😍😍
Waiting waiting waiting, & here’s a video ❤️❤️❤️😽
❤️❤️❤️👍
සුන්දර සංචාරයක් , සුන්දර රටක්,
සුන්දර සිනාවක් , සුන්දර ඉදිරිපත් කිරීමක් ,
ඔබට ස්තූතියි ..🇱🇰🇱🇰🌾🌾
ඇත්තටම සුපිරි,,,කියන්න වචන නෑ,,,බොහොම ස්තූතියි !!
❤️❤️❤️❤️
Gedarakata wunath wasanawa athi wenne pirisidu kama nisa. Ratak unath diunu wenna rate minissunge hediyawa, deshapalanaya balapanawa. Apita rate minissu hadanna be. Api godak paw karala athi. Akai lankawe epadune. Harima lassana ratak. Thank you sir apita ratawalwala lassana pennuwata. Sir puluwanam Israel Jerusalem penwanna. God bless you
❤️❤️❤️❤️🌹👍
ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි මරු මේ වගේ ලස්සන දේවල් දැකබලා ගන්න පුලුවන් වෙයි කියල හිතෙනෙමනැහැ ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි මට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය ගැන මට වචහමදි කියාගන්න ඒ තරම් සතුටුයි ඔබතුමා පිං අපට මේ දේවල් පෙන්වීම ගැන ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල මම කියනවා මම ප්‍රර්තනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ
සූදන්ත මල්ලි හරිම සුන්දර තැන්ටීකක් අපි රසවින්ද ස්තුතියි...........
Sudanthaka obata godaak pin lokewate දේවල් mey vidiyata wistara කිරීම obata ජයවේවා 🏆️🏆️🏆️🏆️🌏🌏🌏🌏🤩🤩
Wooow. Wooow. Wooow..
Superb..
God bless you and your family..
😘❤️❤️❤️
ඔහොම යන ගමන් අයියේ කෑම ගැන විඩියෝ කරන්න..ඒඒ රටට ආවේණික කෑම ගැන ...මම බලනවා ඒ වගේ කරන් කෙනෙක් ඉන්නවා..mark abord..mark wiens...මේයාගේ වැඩසටහන් බලන්න..ජය වේවා ...
ඔව් දන්නවා,ඉදියෙදි පෙන්වන්නම් ❤️❤️❤️
U have shown those watching this video, God's beautiful creation. All praise n glory be to Him. Thank u.
හරිම ලස්සනයි සර්.මම ඔන්න සර් ගේ විඩීයෝ බලාගෙන යනවා ඔක්කොම පිලිවෙලට.මම කොහොම හරි ඔක්කොම බලලා ඉවර කරනවා අනිවාර්යයෙන්ම...👍👍❤️❤️💯💯
ලස්සන දේවල් ගොඩාක් දැක්කා...බොහෝම ස්තූතියි.
නියමයි සහෝ සුපිරි ❤👍
😘❤️❤️
Wow mekath anik hema ekak wagema hodayi ❤️❤️
👍❤️❤️❤️
Kiyanna deyak na hamooma kiyana eka thamai. Thawath lassana video upload karai kiyala hithanawa
👍❤️❤️😘🌹
වටිනා ලස්සන වීඩියෝ එකක් .ස්තුතියි ඔබතුමාට .
හරිම වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා..ඊශ්‍රායල් වලත් ඔය වගේම තැනක් තියෙනවා ජෙරුසෙලමේ old city කියලා කියන්නේ එතනට බිමට අල්ලලා තියෙන ගල් පවා ඔය වගේමයි..
May vidio eka harima lassanai. Samahara velawata hithenawa may lasana balannam as deka madi kiyala. Oba Harima wasanawanthai hithuwa obata puluwan Hama kenekutama may than wala lassana vidinna puluwn vidihata visthara Karanna.harima lassanai. Thank you.
මනරම් නගරයක් ...ඒවගේම ලෝකෙන්ම පිරිසුදු නගරයද දන්නේ නෑ...මම රට රටවල්වල ගිහින් නෑ..ඒ උනාට මමත් ලෝකේ වටේ සුදන්තක එක්ක ගියා වගේ..දෙදෙනාටම බුදු සරණයි ....❤❤❤
ස්තුතියි ඔබට ❤️❤️❤️
හරිම සතුටුයි ඔබගේ මේ පැහැදිලි කිරිමි ගැන. මමත් ඔබේ සංචාරට එක්වුනා වගේ දැනෙන්නේ. බොහොමයක් ස්තූතියි
ස්තුතියි ඔබට 🌹❤️❤️
මම සන්චාරය කරන්න ගොඩක් කැමති කෙනෙක්,කටාර් රටේ රැකියාව කරන මම මැදපෙරදිග රටවල් කිහිපයක සන්චාරය කරලා තියෙනවා ඒත් යුරෝපයේ සන්චාරය කරලා නෑ,ලගදීම යුරෝපයට එන්න කටයුතු සූදානම් කරමින් ඉන්නෙ,අයියගෙ UA-cam චැනල් එක ඊයේ අහම්බෙන් දැකලා 1 වීඩියෝ එකක් බලලා ඒ වීඩියෝ එක හිතටයි ඇහැටයි දෙකටම වැදුනු නිසා දවසක් ඇතුලත වීඩියෝ ඔක්කොම වගේ බැලුවා,බොහොම අගය කරනවා ලාන්කිකයෙක් විදියට අයියා කරන දේ,කරන වැඩේ පිටිපස්සෙ තියෙන අසීරුතා ප්‍රියමනාප හිනාවකින් හන්ගගෙන ලස්සනට වැඩේ කරනවා,අඩුපාඩු කියන්න මුකුත් නෑ ,පුන්චි ඉල්ලීමක් තියෙනවා,චැනල් එක තව famous වෙද්දි ඔබතුමාගේ මේ ස්භාවයෙන්ම ඇගේ තියෙන රටාව වෙනස් කරගන්න එපා,ඔබතුමා ඔබතුමාගේ විනෝදාංශයක් විදියට කරන දේ ඔබතුමාත් විදිමින් ඒ විදියටම බලන අයටත් ගේන්න.
රටවල් 100 ක් විතරක් නෙවෙයි මුලු ලෝකෙම පරිස්සමෙන් ඇවිදින්න අයියාටයි පවුලේ අයටයි සුභපතනවා!
මනෝහර
හික්කඩුව .
ගොඩාක් ස්තුතියි ඔබගේ ලස්සන comment එකට,ඒ වගේම සතුටුයි මට 😍😍ඔබගේ බලාපොරොත්තුව ත් එලෙසින්ම ඉටුවෙන්න කියල පතනව,❤️❤️❤️❤️
dawase free welawata hemadama wage obathumage video balanna man den purudu wela.godak asawen balanne. Aththatama godak hoda deyak oya karanne kawadawath nodekapu dewal oba nisai api dakinne. Aththatama obata godak pin...
ගොඩක් සතුටුදායකයි ඔයා කරන මෙි වැඩසටහන ගැන , ලංකාවේ කොල්ලේක් , ලස්සනයි වැඩසටහන් ටික, ඔක්කොම බලනවා මං
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️
අපිත් ගියා වගෙ අයියෙ ස්තුතියි නියමයි අයියා සුපිරි දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙවා බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐👍👍👍👍👍👍
ස්තුතියි ඔයාට ❤️❤️❤️🙏
Come sempre il video e bellissimo. Fatto bene. .Complimenti. Bocca a lupo.
Grazie mille ❤️❤️❤️❤️❤️❤️❤️
Harima lassana wadasatahanak asawen baluwe isthuthi
❤️❤️❤️
හරිම සුන්දරයි.ලංකාවෙ වුනානම් එහෙම ඒ වතුර පෙදෙස බයියොයි ,හිඟන්නොයි පස්ස හෝදල ජරාකරල ,පොලිතින් දාල..බුලත් කෙල ගහල ඕක කපුටො නාන තැනක් වෙනව.
ඒකනම් ඇත්ත ❤️❤️❤️
Degatama videos okkoma balanna asai welawak naha eth edak labunu hatiye balanawa harema Entranceting thanks lot
Thanks ❤️❤️❤️👍
Mahathmeya asai pompe nageraya balanna.wisthera samagin.magabalamin innawa.budusaranai.
අනිවාර්යයෙන්ම ඒ ගැන වීඩියෝවක් කරනවා.මේ දවස්වල කොරෝනා නිසා යන්න විදියක් නෑ ❤️❤️❤️
Lassana lassana kiyala nimakeranna baha.godak pin obatumata.obatuma mata hithenne ekpattakin manasika waidyawereyek.matawagema anith balana ayatatth puduma manasika suweyak danenewa athi.budusaranai.
ස්තුතියි ඔබට ❤️❤️❤️
My favorite youtube channel ❤️❤️😍😍
Ane sir oyatath oyage adaraniya biridatath godak thanx me wage loke lassanama dewal pennanawata budu saranai
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🙏
ලස්සනයි... ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා... ස්තූතියි.....🙏🙏🙏
❤️❤️❤️
godak watinawa obathumage me wede ...obata jaya...all the best...
Harima pirisindu Ratak lassanayi sundarayi pissu hadenawa yanna thiyanawanam loku sathutak ..... obala nam hari ma wasanawanthayi mehema lassana lokayak dakinna
ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
harima lassanai..hamadama me wage deval hamotama denna deergayusha labennama oni❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️😘👍🙏
Most valuable UA-cam chanel that I have seen.
මෙහෙත් උදේට සෙනග එලියට බහින්න කලින් පාරවල් හෝදනවා. හරිම පිරිසුදුයි. . කොහොමින් හරි croashia වෙ මෑත් ඇවිද්දා ඔයත් එක්ක. ස්තුතියි ඔයාට
👍👍❤️❤️❤️
Kohe d ලංකාවේ d...?
නියමයි අයියේ ආසවෙන් බලනවා
❤️❤️❤️
අයියෙ කරන්න පුලුවන්ද දන්නෙ නෑ පුoච් යෝජනාවක් ... පුලුවන් නම් ඔයාගෙ Vedio’s අoක එකේ ඉදන් පිළිවෙළට අoකනය කරන්න...1,2,3... ආදී වශයෙන්.අලුතින් channel එකත් එක්ක එකතුවෙන අයට ඒක ලොකු උපකාරයක් වේවි!!! ඔබ දෙපලට ජයෙන් ජයම වේවා 🌊🌏🍁🍀
හොද අදහසක් මල්ලී .ඉදියට දාන වීඩියෝ වලට අංක දානනම් 🌹😘❤️❤️
Obatumagen api godakdewal iganagathta isthuti. Excellent
සතුටුයි මට ❤️❤️❤️
විනය, පිරිසිදු කම, මනුස්ස කම් එන්නෙ පරම්පරා ගානක් තිස්සෙ. ඒකයි රටවල් ලස්සන
Indeed.
ඇත්තෙන්න්ම❤️❤️
අපේ රට මේ වගේ වෙන්න නම් තව අත්ම හතකටවත් බැරි වෙයි
හරිම ලස්සනයි ස්තුතියි
❤️❤️❤️
Ape architecture eka prove karana structures ithiriwela thibbanam ewa meeta wada hoda wenna thibba.
❤️❤️❤️👍
very beautiful thanks you so much
❤️❤️🌹
Very beautiful video, good luck 👍
❤️❤️❤️
සුදන්තක මහත්තයා, අපිත් බොහෝ විදේශ සංචාර කරල තියෙනවා. ට්‍රුෆල්ගාර්, කොස්මොස් වගේ අය එක්ක. ඒත් ඔබ වගේ සාර්ථකව විස්තර කියා දෙන කෙනෙක් අපට ලැබුණේ නෑ. ඔබේ ක්‍රියාව අති ප්‍රශංසනීයයි. පැය ගණනාවක් කෙරෙන සංචාරයක විස්තරය විනාඩි කිහිපයකින් කියන එක කොච්චර අමාරුද. ඒත් ඔබ ඒක යස අපූරුවට කරනවා. ඉතාලිය කියන්නෙ ලෝකයෙ කලාගාරය නේ. වර්ණනා කරල ඉවර කරන්න බෑ. හැම නගරයක්ම සුන්දරයි. විශේෂයෙන්ම ෆිරෙන්සි (ෆ්ලොරන්ස්). ඔබේ ෆිරෙන්සි සංචාරය මම තවම දැක්කෙ නෑ. මයිකල් ආන්ජලෝගේ ලෝක ප්‍රසිද්ධ ඩේවිඩ් ප්‍රතිමාව ඇතුළු නිර්මාණ රැසක් අකදේමියා (ඇකඩමි) කලාගාරයේ තියෙනවා. අපි රැගෙන ගිය ටුවර් ඩිරෙක්ටර්ලා ඒ ස්ථාන ගැන හොඳ විස්තරයක් දුන්නේ නෑ. වරක් පැරණි රෝම නගරය බලන්නට ගිය අපේ ටුවර් ඩිරෙක්ටර් හඳුන්වා දුන් ඉතාලි ජාතික ටුවර් ගයිඩ් කාන්තාවකගෙන් ඇහුවා පැරණි රෝමය ඉදිකළ අය ගැන. "රෝමන්ස්"ඇගේ පිළිතුර වුනා. වැඩි විස්තරයක් බලාපොරොත්තුවෙන් හිටපු අපි එබඳු නගරයක් විනාශ වූ හැටි, විනාශ කළ අය ගැන ඇහුවා. යළිත් ඇගේ පිළිතුර වුණේ "රෝමන්ස්" යන්න පමණයි.
අර විල්හෙල්ම් ගයිගර් ගේ විස්තරය අප අසා තිබුණේ නැහැ. "ගයිගර් දුටු ලංකාව" මිලදී ගන්න ඇත්නම් කොච්චර හොඳද. යළි මුද්‍රණය කදී අපිව දැනුවත් කරන්න. අපේ කෞතුකාගාරයට ඔබ ලබා දුන් ගයිගර් ගේ හිසට ආරක්ෂාව ලැබෙයි කියලා හිතන්න අමාරුයි. අපේ පවුල සතු අගනා වස්තුවක් වූ අවුරුදු 1500 ක් පැරණි දැවැන්ත පෘතුගීසි කඩුවක් ජාතියේ යහපත පිණිස කෞතුකාගාරයට බාර දුන්නා. අපට දුන් සහතිකයේ ඔවුන් සඳහන් කළේ එය ලන්දේසි කඩුවක් බවටයි. අවුරුදු 150 කින් අගය බාල කළා පමණක් නෙවෙයි දැන් ඒකට වෙච්ච දෙයක් නෑ.
ඔබේ දේශාටන සියල්ල එක් රැස් කළ "සුදන්තක දුටු ලෝකය" කියන මහ පොත අනාගත පරපුරට කියවන්නට ලැබේවා. සංචාරය රූපගත කරමින් ඔබ සමග සිටින ආදරණීය බිරිඳටත් දුවටත් අපේ ආදරය හිමි වේවා.
ඇත්තටම ඔබ ඉතිහාසගත වෙන සුන්දර පවුලක් වේවි.
Godak lassanai. mn godak asawen balana channel ekak thawath lassana dewal aran enna bs!!
ස්තුතියි ඔබට ❤️❤️❤️🙏
Lasanai aiye❤akke ❤sathutui channel dakama dan❤24k man jount une 1.5k di ❤❤❤❤
ගොඩාක් ස්තුතියි මල්ලි දිගටම අපිත් එක්ක මේ ගමන් වලට එකතු උනාට ❤️❤️❤️❤️😍
5 parak beluwa aiya.niyamai.dawasin dawasa subscribers count eka wedi wena eka balannama daily channel ekata enawa mama
මමත් එක්කම සතුටු වෙන ඔයාටත් ස්තුතියි 😘😘❤️❤️
ස්තූතියි..අයියා දැනුමට යමක් එකතු කලාට
❤️❤️❤️❤️
Croatia nam kohomath lassanai.Giyasare video ekak dammmane Plitvice lakes national park wala.Ewagemai mekath.Lassanai,pirisiduiGreat vlog
❤️❤️❤️❤️🌹
ලස්සන රටක් නියමයි අයියේ
ස්තුතියි මල්ලි 👍❤️❤️
හරිම සුන්දරයි ❤❤❤
❤️❤️❤️
My favorite channel ❤️❤️
❤️❤️❤️❤️😘
Wife atharamang Wei . supiri niyamai supper
Thanks dear ❤️❤️❤️
Amazing 🤩👍
❤️❤️❤️
ඔබතුමා අප වෙත දෙන තොරතුරු හා දැනුම පිළිබඳව අපේ ස්තුතිය පුද කරනවා .ඔබගේ වාහනය පිලිබදවත් අපව දැනුවත් කරන්න.
හ්ම්ම්ම්ම් ඒකත් කියන්නම් ආයෙ වෙලාවක
ඉතාමත් අගෙයි ඔබගේ පැහැදිලි කිරීම්...ඔස්ට්‍රියාවේ Sound Of Music, Film Location එක ගැනත් ඔබ තුමාට හැකි දවසක අපට ගෙන එන්න...ස්තුතිය...
පුලුවන් හැම දෙයක්ම පෙන්වන්න උත්සාහ කරනවා ❤️❤️❤️
Program eka lassanata karanawa... Oya wena wena couple giyahama karanne cinematic videos... But meka patta... Informations pirila...🤞😍
ස්තුතියි ඔබට 👍❤️❤️❤️
Harime lassenai diye alle,lassene nagereyak...pirisidu keme.pareni nagereye vismithai.,pilime kathawe ade thamai ahuwe...me ratewal wele cats la innewa..dogs la dakinne na nede?bohomathme sthuthi 😍💐❤️🙏
Iya karanna videos godak wadagath saha lassanai..🤙
ස්තුතියි මල්ලී ❤️❤️
Great journey uncle
Thanks 🌹🌹
Split mean palunu .palunu pathuru gal.what a beautiful fountain .
ජයවේවා අයියෙ.ලොකු උදව්වක් ඔයා මේ කරන්නෙ.මට කියන්න පුලුවන්ද තනියම apply කරල එන්න පුලුවල් ලේසිම ලාභම යුරෝප් රටක්.Schengen නොවන එකක්.
නියමයි...ජය වේවා.
😘❤️❤️
ලස්සන යි ගොඩක් ස්තූතියි ඔයා නිසා අපි ත් මේවා බලනවා
දැක්ක ගමන් ආවේ ❤️❤️❤️
👍❤️❤️
Great 👍 sir 👍👍👍👍👍👍 Thanks 🙏
❤️❤️❤️👍
Manager nona ☺️ Lassana Athdekimak !
ඔයාලත් යන්න ❤️❤️❤️🌹
Sir, me parana ewada? neththam thaama travel karanawada? COVID restrictions nedda? Vaccine eka gehuwada?
මේ ටුවර් එක ඉවර කලා
Oba thuma hoda sancharakayek
Budu saranai.
ස්තුතියි ඔබට ❤️❤️❤️
හරිම ලස්සනයි නියමයි ,,,,,,
9:47 අම්මො අර yacht එක 🔥🔥🔥
සීගිරිය ඉතිහාසය නම් අයිය කිව්ව්ට වඩා පැරැණි .
ජය ජය
මාලිගාව හැදුවෙ කාශ්‍යප උනාට භික්ෂූන් සඳහා කටාරම් ගුහා සූදානම් උනේ ක්‍රි.පූ. පළමු සියවසේ ඉඳල.
එකෙක්වත් අහු වෙල නෑ එච්චර ලොකු කූඩෙකට හැබැයි 😃😁
මටත් එ කියපු විදියට හිනා ගියා 😂😂
අපේ රිටිපන්න ක්‍රමයට මසුන් ඇල්ලීමෙදිත් මාලුන්ට වඩා සංචාරකයෙක් අල්ලා ගැනිල්ලනේ කෙරෙන්නේ .....
(හැබැයි මෙතන ගොඩබිම කිට්ටුව නිසා දියබට යන්න කලින් දැල පරීක්ශා කිරීමක් කරනවාද දන්නෙත් නැහැ ... ඉතින්)
😀😀😀❤️❤️
@@damsiridamsiri9587 ඔව් ඒකනම් ඇත්ත බිලීබාන්නෙ මාලු නෙවෙයි සුද්දො 😃😃
ගොඩක් ලස්සනයි... 👍👍
❤️❤️❤️❤️
සුපිරි නියමයි...💖💖💖❤❤❤
❤️❤️❤️
Good programme
SUPER COOL VIDEO
❤️❤️❤️🌹
ගොඩක් ලස්සනයි
❤️❤️
ලෝකෙවටේ අපිට පෙන්නන ඔයාට
බුදු සරණයි අයියේ. අපි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා .🙏🙏
ස්තුතියි මල්ලී ❤️❤️❤️
i watched this video two times tq sir
ඔබයි සොදුරු සංචාරකයා අප ලොකේවටේ රැගෙන යන. ස්තූති.
ඔබතුමාගෙ නිහතමානී කමට හිස නමා ගරු කරනවා. බුදු සරණයි 👍❤
ස්තුතියි ඔබට ❤️❤️🙏🙏🙏
Sabama sancharakayek oba.
ස්තුතියි ඔබට ❤️❤️
very nice sudanthaka ❤️❤️
❤️❤️❤️❤️
Sir puluwannam. Deweni loke යුද්දේ gena හිට්ලර් gena යුද agal wage dewal gena video ekak karannako 🙏👍
හිට්ලර් ගැන එකක් කරන්නම් ලඟදිම
@@lokewatesudanthaka බොහොම ස්තුති 🙏👍😍
අහම්බෙකින් වටිනාම you tube channel එකක් හම්බ උනා. ඔබතුමාගේ වැඩසටහන් හරිම වටිනවා. මමනම් පොඩි දරුවෙක් වගේ ඉතාම අසාවෙන් බලන්නේ. ඔබතුමා. නිදුක් නීරොගි වෙවා. දීර්ගයුශ ලබෙවා.
හරිම ලස්සනයි
❤️❤️❤️
Kattiyata oennanna ona Paris, berlin wage town kochchara apirisidu welada dan kiyaka me ratawal ekka baladdi
ඒක ඇත්ත ❤️❤️❤️😘