@@d.pereira2076 That is a different problem. If someone misbehaves, they can take legal action against it. But you cannot force people to do something which you believe should not be doing according to your principles or beliefs.
@@annmary2415 As far as I know, It's a rule in Sri Lanka, to not to open liquor bars near schools and temples. Even if it's not a rule, it still needs to be heavily considered. Becuase in a business , what we need to mainly need to look into is businesses ethics which comprises (ESG values)- Environment, social, governance. It's common sense, not to do anything that goes against social values. One case study , the brand Nike faced backlash in Qatar after selling shoes that had words resembleing God in arabic. In china, Dolce and gabbana faced backlash for reinforcing negative cultural beliefs and stereotypes. These are not necessarily breach of laws, yet such companies were heavily impacted. Asia has millenniums old cultures. And they take it very seriously .It's absolute important, follow cultural ethics, values of nations.
මේ වගෙ භික්ෂූන් වහන්සේලා රටට අවශ්‍ය ❤
අනිවාරෙන්
ANE
ඒ. අදහසනම් හොදයි හාමුදුරුවනේ පූජනීය. නගරවලින්. ඔය. තැබෑරුම් අයින්ම. කරලා. දාන්න. ඕනේ තුණූරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි සියළුම ශ්‍රී ලාංකික ජනතාවටම ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🙏
@@priyadarshanihettiaracchi9198 පංසිල් ආරක්ෂා කරනවා නම් තැබෑරුම් 100ක් තිබුනත් මොකද?
සොම්බියා දීපු බාර් ඔක්කොම කැන්සල් කරන්න අනුර කුමාර ජනාධිපතිතුමනි ❤❤
Definitely it's will be a closed
😂😂😂😂😂😂😂😂😂😂
@@Veneziaapi-dx5hm ගේම ගොඩ දාගන්න සොම්බියා කරපු හරියක්
@@Sandakathmini01 අඩේ ලෝල්ලා😂
@@PiushanDananjaya මොකද අප්පා ඒ?
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි..!
අනුරාධපුර , නුවර ඒවත් වහමු.
api bonne oyala gdr awillada
Ane uba wage kalakanni@@thamidunipun8826
@@thamidunipun8826 mokatada bonne..salli wadiyda
ඕ වහන්න ඔනෙ
එහෙම තමයි වෙන්න ඕන
ජනාධිපතිතුමනි මේ රටේ මෙවැනි පූජනීය ස්තාන අසල පවත්වාගෙන යන සියලුම සුරාසැල් වසාදමන්න.🙏🙏🙏
පිස්සුවට ද ? 😅
ඒක නම් ඇත්ත
@@adalokaya4 පිස්සුවටද අහන්නෙ.ඇයි.
සියලුම පූජනීය ස්තාන ලග ඇති සුරාසැල් වෙනත් ස්තාන වලට අරන් යන්න ඕනේ
එතකොට කපුවො බඩු ගන්නෙ කොහෙන්ද
@@vanguard200 😂
බාර් එකක් නෙමෙයි 100ක් දැම්මත් බොන්නෙ නැති එකා බොන්නෙ නෑ. බොන එකා තිස්සෙන් හරි අරන් ඇවිත් බොනව.ශ්‍රද්ධාව තියෙන්නෙ ඕනැ මිනිස්සුන්ගෙ හිතේ මිසක් එලියට පේන දේවල් වල නෙමෙයි.අනික යාපනේ අදින් දවස් ගානක් පේ වෙලා එන එකා බාර් කීයක් පහු කරන් එනවද? ඔය බාර් එක දැක්කාම එයාට බොන්න හිතෙනව නම් ඒක මානසික ප්‍රශ්නයක්. දහම් පාසල් වහල හරි යන්නෙ නෑ ඒවයෙ වැඩිපුර උගන්නන්න ඕනැ සුරාවේ සූදුවේ ආදීනව
හරියටම හරි.
සම්පූර්ණයෙන්ම එකඟයි.
මොලේ පොඩ්ඩක් තියෙන ජෙප්පෙක්.
තෝ දන්න මඟුලක් කතා කරපන් බං.
අභෝ දුකකි ඉරක් තිතකි
බොන්නේ නැති එකා බොන්නේ නෑ තමයි ඒ උනාට බොන එවුන්ට සීමාවක් නැති වෙන එකනේ ඔතන වෙන්නේ.
මේ තමයි ස්වාමීන් වහන්සේලා 🙏🙏
🙏
Ehemada😂😂😂awit blnnko.swamin wahanselage wada kida😂😂
@@amilakasun4101
උබලගේ වැඩේම අනුන්ගේ ආගම් වල කේලම් හොයන එකමයි නේද නරකද චීත්ත එහෙම අදින්න පටන් ගත්තනම් උබටනම් හොදටම ගැලපෙනවා. 😂☝️💯
අඅනිවාර්යයෙන්ම සුරාසැල වසාදැමිය යුතුයි.
තේරවාද බාර් ලයිසන් එකක් රනිල දීපු. 😮
මේවගේ ස්වාමීන් වහන්සේලා තමා ගමක පංසලක ඉන්න ඕනෙ.
බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!! අනිවාර්යයෙන්ම බාර් එක වසා දැමිය යුතුයි.
Current bill හොඳටම වැඩි කරලා හැම දේකම බදු වැඩි කරලා ණය නොගෙවා ඉද්දි පෝලිම් අඩු වුණා... හැබැයි ඒකත් UNP , pohotti, සබජෙ ප්ලෑන් එකක්. 2022 අරගලය වෙලාවෙ ගෝටා පැනලා යද්දි, ජනතා ඡන්දයක් තියන්න බැරි නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හොරුටිකම ඡන්දයක් තියලා 2022 රනිලව පත් කර ගත්තෙ හොරු ටිකයි, පාස්කු ප්‍රහාරය මොලකරුවො ටිකයි ආරක්ෂා කරගන්න. පට්ට ණයක් අරන්, රටෙත් කෑලි හොරාට විකුණලා, පාස්කු ප්රහාරයටත් සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙ ලේ රහට කෑදර වුණ, 88,89 බටලන්ද ඇතුළු වදකාගාර වල අහිංසක කොල්ලො දස වද දීලා , පොඩි කෙල්ලො දූෂණය කරලා තරුණයො 7000 කට වැඩිය මරපු එකාට respect ගගා වහල් වෙලා තව ඡන්දෙ දාලා මේ රටේ දරුවන්ට ඉන්න රටක් නැති කරන්න එපා 🙏 මුට තියෙන්නෙ රටට ආදරක් නෙවෙයි බල තණ්හාව... ඒකනෙ ආයෙ මහ මැතිවරණයට එන්න හදන්නෙ ... ශ්‍රී ලංකාව නැමැති දරුවාව, බටලන්දෙදි දූෂණය කරලා මලුවට ඇණ ගහලා , වීදුරු කටු කවලා පෙට්‍රල් පොවලා මරද්දි දුක හිතුණෙ නෑනේද 😢 ජනතාව දැන්වත් ඇත්ත තේරුම් ගන්න. නැත්නම් රනිල් විකුණුම්බා රටම විකුණලා අපිවත් විකුණලා දානවා
sampurna Athta 👍👍👍👍
අනිච්චාවත වත සන්කාරා උප්පාද වයදම්මිනො උප්පඡිත්වා නිරැජ්න්ති තෙසන් වුප සමොසුකො කියන්න වෙයි මහජනයා අවිස්සුනොත් 😅 සුරා බබො
ඔයාගෙ කතාව තමයි කතාව. කියමනක් තියනව වගේ ඔයගේ කටේ මසුරන් දන්න ඕනි
නියමයි ස්වාමින් වහන්සේලා පෙරමුණ ගන්න ඕන ඕවට තමයි 🙏🙏🙏
Mewa wahanta wada Kari aluth jandipathi ❤❤❤
තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට
තෙරුවන් සරණයි. හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏
මිනිස්සු බලෙන් නිවන් දක්වන්න බෑ.
But discipline is needed, right ? If one can't respect culture of the neighborhood , what is the point of it.
Yeah have to agree with u but for the past few years that bars werent even exist that time so y we need new more bars
@@d.pereira2076that's true
@@d.pereira2076 That is a different problem. If someone misbehaves, they can take legal action against it. But you cannot force people to do something which you believe should not be doing according to your principles or beliefs.
@@annmary2415 As far as I know, It's a rule in Sri Lanka, to not to open liquor bars near schools and temples. Even if it's not a rule, it still needs to be heavily considered. Becuase in a business , what we need to mainly need to look into is businesses ethics which comprises (ESG values)- Environment, social, governance. It's common sense, not to do anything that goes against social values. One case study , the brand Nike faced backlash in Qatar after selling shoes that had words resembleing God in arabic. In china, Dolce and gabbana faced backlash for reinforcing negative cultural beliefs and stereotypes. These are not necessarily breach of laws, yet such companies were heavily impacted. Asia has millenniums old cultures. And they take it very seriously .It's absolute important, follow cultural ethics, values of nations.
ප්‍රසිද්ධ සිද්ධස්ථාන අසල සුරාසැල් දැම්මේ බුදුදහම පාච්වල් කිරීමට සහ අපහාසයට, කුහකකමට.
Habai bar gawa aluthen patan gaththa pansaluth thiyenawa..
@@amilasandaruwan705ඒවා අදාල නෑ. පනසලක් තියෙනව නම් බාර් එක වහන්න ඕන එච්චරයි
@@Jmkays66 mona gon kathawakda...man dakala thiyenawa specially colombo ... bar eka gawa pansal patan gannawa...passe bar eka ain karanna kiyanawa..pansal wage agamika ස්ථාන mahapare ihla wanija වටිනාකමක් sahitha thanwala patan ganna onena..minissunta enna pahasu thanwala thibbama athie..
@@amilasandaruwan705 අනේ ලොකු අයියෙ ඔයා කොහෙද ඉන්නෙ. 😂 ඒවා අදාල නෑ හු×ත්ති×ගෙ පුතෝ 😂 වානිජ ස්තාන 😂 අයියා කොහෙන්ද ආර්තිකේ ඉගෙනගත්තෙ 😂 ගො×බ්×බයා 😂 මේක බවුද්ද රටක් හු×ත්×ති×ගෙ පුතෝ.
@@Jmkays66 hamaniyan ballo...man jpura management ...gon harakoo...tho naththam karanna deyakna...කිරුලපන handiye bar eka issaraha pansalak thiyenawa.. passe kale hadapu..eke idan thamai nanasarala..(interdict wechcha army ekkenek) jaathiwadee awissuwe..
Niyamai elaaaaaaaa kiryyyyy hamuduruwane
අන්න හරි.. 👌👌👌💥💥👍👍👍👍
හරියට හරි හාමුදුරුවනේ ...
🙏🙏🙏🙏
නියමයි ස්වාමීන් වහන්ස
දීපු බාර් පර්මිට් ඔක්කොම අවලංගු කරන්න..
ethakota okkoma harida? minissu nobi idiida? nikan kuhakayek wenne nathuwa innawa
@@sethru0829 ay oyatath ekak lebunada. Mama kiwwe mage adahasa. Bona eunta bonna thiyena bar tika athi. Mamath bonawa
සුරාසල් තිබුන කියල කලබල වෙන්න එපා .මෙපමන කලක් මගින් අරන් ගියෙ. සන්චරකයන්ට පහසුවක් ඔය බාර් එක තියනඑක .කොහොමත් දේවාලය හො පන්සල තුලට බීල එන්නෙ නෙහනෙ
ප්ර්මිට් කැන්සල් කරන්න
දීපු බාර් ඔක්කොම අවලංගු කරන්නම ඕනේ
සිගරට් විකුනපු පොරක් ඕවා වහන් නෑ සුද්දා 😌
පොනිල් ගෙ වයින් ස්ටෝර්ස්😂
අනිවාර්යයෙන්ම මේ රටේ සුරාසැල් පුජනීය නගර තුළ වසා දැමිය යුතුයි
❤
තෙරුවන් සරණයි ☸️🙏☸️
දහමිි පාසල් වහන එක නෙවෙයි විසදුම
පූජනීය ස්ථාන සහ අධ්‍යාපන මධ්‍යස්ථාන සමීපයේ ඇති සියලු සුරාසැල් වසා දමන්න. අහිංසක ළමයින්ගේ ජීවිත මේ වසංගතයෙන් බේරා ගත යුතුයි. අනුර සහෝදරයා මේක ඔබට බාරයි.....
දහම්පාසල් වලින් තව තවත් ඕව ගැන දැනුවත් ලරන එක මිසක් වහන එක නෙවෙයි කරන්න ඕන.
කරන්න ඔින දේ බාර් වන එක නෙමෙයි.නිවරදි බුදු දහම ඉස්මතු කර අපට අවබෝධ කරදෙන්න.අද ඔබ වහන්සේලා ඉගෙනගත් ආගම නොව බුදු දහම අවබෝධ කර ගන්න .එය ජනයාට දේශනා කරන්න .එවිට ධර්මය තේරුම් ගත් පසුබොන්නේ නැ .කතරගම බාර් වැහුවට කතරගම ඔින තරමි අරක්කු තියෙනවා තිස්සේ තියෙනවා .මිනිසුන් නිවරදි දහම තෙරැමි ගත් පසු බාර් ඉබෙි වැහෙයි.
ධර්මයේන් කරන්න ඕන දේවල් නිතියේන් කරන්න හදන්න එපා.
🙏
යකෝ ඒකට දහම් පාසල් වහලා හරියනවද මොන ගොන් ජාතියක්ද
දහම් පාසැනන්සලත් වහන්නල් නෙන 1:44 වෙයි ප
ඉතින් විරෝධය දක්වන්න නේ 🙄
දහම් පාසල කියන්නේ මිනිස්සුන්ට හරි විදියට ජීවත් වෙන්න කියලා දෙන තැන එක වහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ වැඩිහිටියෝ තමන්ගේ ළමයින්ට ආදර්ශයක් වෙන විදිය ජීවත් වෙනවානම් මේ මොනවත් නෑනේ ඉතින් @@erandiesayumika1813
ගොන් මහණු 😂😂😂
තේරුම්ගන්න ඇයි එහෙම කරන්නෙ කියල 😢
All the traverns and vine stores should be closed
මිනිස්සුන්ව බලෙන් නිවන් දක්වන්න ගිහිල්ලයි අද ඔච්චර මහ මග ඝාතන, පැහැර ගැනීම් හා දූෂණ වැඩි. ඔය දහම් පාසල් යන එවුන්මයි ඉස්කෝල වල ගහ ගන්නේ, සමාජයට වදයක් වෙන්නේ. අපි දහම්පාසල් ගියේ නෑ. ඒ වුනාට ඔය නමට බෞද්ධ කියන උන්ට වඩා බුද්ධාගම දන්නවා, ඒ කෙන් උකහා ගත යුතු දේවල් අරගෙන ජීවිතයේ ඉස්සරහට යනවා.
කතරගම බොහෝමයක් මිනිස්සුන්ගේ ජීවනාලිය සංචාරක කර්මාන්තයත් එක්ක බැදිලා තියෙන්නේ. දේශීය මෙන්ම විදේශීය චෙගොල්ලොම එනවා. අපි වුනත් මාස ගානක් මහන්සිවෙලා නිවාඩුවට ඔය පැත්තේ එන්නේ නිස්කලංකව පරිසරය විදලා රෑට අඩියක් ගහලා මනස නිදහස් කරන්න. මොකද ඕක විද්‍යාත්මකව වෙන්නේ නෑ කියන්න ඇයි. මිනිස්සු බිව්වත් නොබිව්වත් මොකද්ද බුද්ධාගමට තියෙන ප්‍රශ්ණේ. බුදු හාමුදුරුවෝ කියන ඕනෑම දෙයක් කරන්න පවා එකල රජවරු උන්වහන්සේව පිළිගත්තත් උන් වහන්සේ සුරා සල් වහන්න කිව්වේ නෑ. ඇස් ඇරලා බලන්න ඔය TV එකට එන චීවරදාරීන් කොච්චර බොරු කියලා බුද්ධාගම විකුර්ති කරනවද කියලා. එහෙම එකේ පොල් කඩන සිරිපාල ඇගේ අමාරුව යන්න ප්‍රමිතියට හදපු අරක්කු කාලක් නීතියානුකූල විදිහට අරගෙන බිව්වාම මොකද්ද සමාජයට ඇති අගතිය? බාර් වහලා හොරෙන් ප්‍රමිතියෙන් තොර කසිප්පු නීතියට පටහැනිව බිව්වාම ප්‍රශ්ණ කීයක් ඇති වෙනවද? ඒක හින්දා බොරු බයිලා නැතුව බුද්ධ පුත්‍රයෙක්ට කරන්න කියලා තියෙන දේවල් විතරක් කරන්න. නැත්තන් ඔබලා තවත් දුසිල්වත් ශ්‍රමණ වේෂදාරියෙන් දාස් ගණනින් එක් අයෙක් වෙයි. 13 එපා එපා කිව්වට කතා කරන්නේම ඒකේ තියෙන දේවල්. ඉතින් කවදා මේ රට හදන්නද?
බොන්න ඕනේ නං club,beach වෙන trip යන තැන් වලට යන්න. පූජා නගරයකට එන්නෙ ඩෝප් වෙන්න නෙමෙයි ආගමික වතාවත් වලට.
@@KS-tt4oo ඒ ආගමික ස්ථානය. ඇයි නුවර එහෙම බාර් තිබ්බා කියලා මොකද්ද වෙලා තියෙන අහිත? විශාලා මහනුවර, පැළලුප් නුවර, පාථලීපුත්ර වල බාර් තිබුනේ නැද්ද? හරියට වැරැද්ද දකින්න. හාමුදුරුවොන්ට මේවට අත දාන්න බෑ. මොවුන් තවත් චීවර දාරියෙක් පමණයි. බාර් දානකොට එක්තරා සීමාවන් ඇතුලේ පන්සල්, පාසල් තියෙන්න බෑ කියලා නීතියක් තියෙනවා. ඒකට යටත්නම් විතරයි බලපත්‍ර දෙන්නේ. ඉතින් බලපත්‍ර සහිත බාර් එකක් නම් මොකද්ද වැරැද්ද? ඔය නීතිය එන්න කලින් දාපු ක්ලබ් එකක් තියෙනවා නුවර. අස්ගිරි මහා විහාරයේ ඉදලා මීටර් 200ක් නැ. ගෙඩිගේ රාජමහා විහාරයේ හා චන්දානන්ද පාසලේ ඉදලා පාර පැනපු ගමන්. ඒක වටේ කිලෝමීටරයක් යන්න කලින් පාසල් 7ක් හා පිරිවෙන් තියෙනවා ඔකක්කොටමත් වැඩිය දළදා හාමුදුරුවෝ පෙණෙන මානයේ. කොළඹ ශාන්ත පීතර විදුහල තමයි ක්ලබ් එකක් පාසල් භූමියේ තියෙන එකම ඉස්කෝලේ. මොකද්ද තියෙන ප්‍රශ්ණේ. ඔය දෙකම හා පාසල් කිසිම ප්‍රශ්ණයක් නැතුව දුවනවා.
@@toshanmadugalle4798
Pala gobbaya
@@toshanmadugalle4798 පන්සිල් පද පහවත් රකින්නැති ගොබ්බයො කොහොමද දකින දකින හාමුදුරුවන්ට නිකං චීවරධාරියො කියන්නේ? නූගත්කම පෙන්නන්න එපා. මෙතන කිව්වෙ නුවර දළදා මාළිගාව ළගම තියෙන බාර් අයින් කරන්න කියලා.
❤❤❤❤
දුන් අයගේ විස්තර දමන්න
රනිල්ගෙ ජන්ද අල්ලස්
දෙයියන්ට wife දෙන්නෙක් ගන්න එක කැපයි අපි පොඩ්ඩක් බිව්වම අකැපයි. අර වංගුව ළග හෝටලේ අරක්කු ඒකාලේ ඉදන් තියනවා කියලා හාමුදුරුවෝ දන්නේ නෑ.
හාමුදුරුවනේ ඔය කතරගම කුඩ්ඩෝ වැහි වැහැල
රනිල දීපු ලයිසන්
එකෙන්ම වහලා දාන්න ඕන
මහයියාව keels super එකෙත් බාර් එකක්
සාමාන්‍යය බාර් වලින් බඩු ගන්න මිනිස්සු කැමති නෑ.
ඒ නිසා හැම සුපර් මාර්කට් එකකම බාර් එකක් තියෙන්න ඕනෑ.
@@Sandakathmini01 පොඩි ලමයිත් මත්පැනට පුරැදුවෙනවා
බාර් වහන්න ඕනේ අපේ බිස්නස් වැඩිකර ගන්න ජන්ගල් වයින්
රජය මගින් පමණක් සුරාසැල් පවත්වන් යන්න බාර් පොමිට් නැති කරන්න එකේ ලාබය රජයට ගතහැකි
සුරාසැල් බැහැ, ගංජා අවුලක් නැහැනේ? 😂 මාර පූජා නගරේ.
අර වැව එහා පැත්තේ තියෙන එකත් වහන්නකෝ එකත් කතරගමනේ හාමුදුරුවනේ ...එක ඔයාලගේද......
එකේ වැඩි මිලට විකුණනවා...එකත් කතරගම තමයි....බොන එකා එතන ගිහින් හරි බොනවා...ගන්නවා...හොදනැද්ද රඦයේ මිලට ගන්න දුන්නොත්..අපේ හාමුදුරුවනේ ...
දහම් පාසල් වහනවට ළමයි කැමතියිනේ 😂
ඒකයි මේකයි අතර ප්‍රශ්නයක් නෑ...බොරුවට මඩ එපා
කතරගම පූජා නගරයේ ප්‍රසිද්ධ හෝටල් වල සුරාසැ ල් හයක් පමන තියෙනවා......ඒවායේ සුරා අධික මිළ ගණන් වලට විකුණනවා .මෙම අළුත් සුරා සැලේ රජයේ අනුමත මිළට විකුණනවා ..එම නිසා අනෙක් සුරා සැල් වල වෙළෙඳාම පහළ වැටී අත..එම සුරා සැල් හිමිවරැ සඟරැවන පෙරටු කරගෙන විරෝධතා පවත්වති...මේ ඇතැම් හිමිවරැ මුදලකට යට වුනාදෝ ලොකු සැකයකට තුඩු දෙන කරැනකි....
වැඩි මිලට විකුනන restuarent කියක් තියෙනවද කතරගම?
Ammapa aththa. ❤
එහෙම කරන්න එපා පවුනෙ
සුරාසැල වැසිය යුතුය.
රනිල් ගේ චන්ද අල්ලස්
anna ekai dakune wenasa
Oya winanam mama kamathima naah ape haanduruwane game badu super owwa wahanda
Deputy speaker tamai dala thiyenne
බාර් එකයි බුදු දහමයි අතර තියන සම්බන්ධය මොකද්ද
මෙච්චර කලක් කොහෙද බොල හිටියෙ
දහම් පාසල් නවත්තපං ...මගේ ජීවිතේ කාලකන්නි කරා දහම් පාසල් 🤢🤢🤢🤢
උබ වගේ උපතින් කාලකණනි වේච්ච එකෙක් දහම් පාසල් ගියාම එ පන්සලයි ගුරුවරුයි කාලකණනි වෙන්නෙ 😂😂😂😂
මොනා ජීවිතද මෙ
ඔව් බං.
උඹ වගේ ගො... ක්ට තණකොළ කන්න දෙන්නෙ නැති දහම් පාසල් මොකටද?
Oba hari sahodaraya.misslata baduwa gahana ewun inne owage.nadu pita shakshi usawi wala😂
@@amilakasun4101 trackd 🤣dhewadaruwo
වහනවනම් වහන්න ඕන චතුරයට ලොවෙත් නැතිවෙන්න 😂😅😂😅
උඹලා ඔය කෑ ගහන්නේ අරක්කු බොන්නෑ වගේ කොහොම හරි සජිත්ගේ හරි නාමල්ගේ හරි ආණ්ඩුවක් ගෙනල්ලා බාර් එක ඕපන් කරනවාමයි අනුර වැඩි කාලයක් කරන එකක් නෑ ලයිසන් තියෙනවා නම් පාරේ යන්න බැරිද licene තියෙනවනම් බාර් අරින්න පුළුවන් ඒක තේරුම් ගන්න
මම කියන්නේ හැම ගමකම බාර් එකක් අරින්න ඕනා මොකද බොන එකා කොහෙන්හරි ගෙනත් බොනව සියලුම පූජනීය ස්ථාන වල මත්පැන් බීම හා ලගතබාගැනීම බරපතල දඩුවම් දෙන්න ඕනෑ
Aluth Bar permit cancel karamu
Bonneth nethi beelath nethi mama anurata
අයියෝ ඔයා
Hadisiyen baluwe 😂😂 mama hithuwe katharagamin nayek awith kiyala 😂😂😂
අපේ රටේ මිනිසුනගේ පිරිහීමට ලොකු ම හේතුව මත් ද්‍රව්‍ය.මත් ද්‍රව්‍ය පියවරෙන් පියවර තුරන් කරොත් මේ රට හදන්න ඉක්මනින් ම පුළුවන්.,,🙏🙏
මෝඩ අදහස් දාන්ඩ එපා.
දහම් පාසල් යන ළමයි බොනවද.
Bar katharagama wahuwa kiyala anith then walin ganna barida? Mas kada thibuna kiyala Vegetarian kena mas Kanne nha. Moda wadak Hamuduruwoone. Lamiinta uganawamu Samajaya monawa thibunoth hoda de witharak thoraganna kiyala.
Me dilithge channel ekada Chathura 😂😂😂
දර්මයනම් මිනිසුන්ට බාර් එකෙ ඇති හොදම,සුරාව,බිමට මග පෙන්නිමයි ඩොලර්නම් විදෙශිකයන් ගැවෙසෙන තැන් වල,බාර් ඇරිමයි ආයෙ කියනවා බලෙන් නතර කරල මිනිස්සු නිවන් දක්වන්න බැ මාරය පෙන්නිමයි කල යුත්තෙ එයට ඇතුල් විමට ම්හොකටද බාර් එකට හොදම සුරාව බොන්න බාර් එකෙ ඇති වටිනාම,සුරාව බොන්න මොකක්ද්ද ප්‍රස්නෙ
Ehema kiyala pansal asse bar Danna denne be
ධර්මය විතර ද?
විනය කියලා එකක් ගැන දන්නැද්ද?
මොනවා බිව්වත් ශරීරයට දැනෙන්නෙ එකම ෆීලින් එකක්.
බොරු නම් තිස්ස සර්ගෙන් අහලා බලන්න.
Ithin oni hotel ekka katharagam ganna thiyenawa nee.
වෙන දහම් පාසලකට යවන්න. 🤗 ප්‍රශ්න මවන්න යන්නේ
Nathara karapiau math wathura bar Eka pin wantha katharagama daviynge Adaviyn
Bar karayo daham pasall enne nene🤔....hemoma yanna one permit eka issue karapu thenata, eeta anubala dunna pudgalinwa hoyagena....anumatha neethi reeth walata pitn wedakarala thiyenawanam kriyamatga ganna one aniwaryenma👍
Ai... Oka.. etanama... Open.. karanna.. oneda? 😮😮😮
අරක්කු ත් දානෙට දෙන්න හිතාගෙන ඉන්නෙ හාමුදුරුවෝ කලබල වෙන්න එපා
හපොයි ඒක 🤪
Lankawe thiyena okkoma bar Wahina one. Math wena siyalu dewal nawaththuwanan Ape rata babalenawa
නාකියා දිපු ලයිසන්
owa ratinma thuran karamu
Hariyata hare hamuduruvane,beela beela enna ungen ratata veadak ne.
Okkoma bar permits cancelled karanna president Anura
බොන මිනිහට බොන්න දි පල්ලා. මහන උන නිසා එලිපිට බොන්න බැරි උනාට මිනිස්සු පලි නෑ.
තිස්සමහරමෙ ගිහින් අරක්කු ගෙන්නෙ. ඔතන වැහුව කියල බොන එකා නොබී ඉන්නෙනෑ.
bar eken balen powanne nane ithin nobi idhnko one nttm
දහම් පාසල් වහල බාර් එකට තව කස්ටමර්ස්ල වැඩි කරන්න
Hamuduwane wedasiti kanda pamula dewasi eka katharagama towene ekee bar 2i sella katharagama 2i okkoma 5k tiyanawa ewage vikunane mathpen nemaida pirith penda
Me ganayo Dan aagama Aran natanawa kahakadayo
Hambayekda?
Munge sanga jokes Thopila buduyagenada hitiye meccharadawas?
Dammath naththa badu enava sadu 😂😂
Aye bar mokatada? Hotal tikaka bonna thiyenawane, nethath geniyanna puluwanne ithin hamuduruwange
Wirodaya palak ne.
Daham pasal wahala hariyanne na😂
එතකොට කතරගම වටේම තියෙන බලපත්‍ර රහිත සුරා අලෙවි තැන් හාමුදුරුවරු දැක්කෙ නැතිද දන්නේ නැතිද ?.ඒවා දන්නවානම් දහම් පාසැල් නෙවෙයි පන්සලුත් මෙලහකට වහලා නේද සාදු...............
Owa boru weda,bona eka arakku peragana hari bonawa,bar demma kiyala daham pasal wahala hariyanne,e lamainta owa kiyala denda onee,mokada oya wage dewal hangala thiyagandada lamaingen
😂😂😅😅
😂😂😂😂
මේ මතය වැරදි. පූජා භූමියට අගෞරව නොවන විදියට යම්කිසි සීමාවකින් එහා සුරා සැලක් පවත්වාගෙන යාම වරදක් නොවේ.මේ රටේ සංඝරත්නයට හැකි වෙන්න ඕනේ තමන්ගෙ දායකයින් හා අනුගාමිකයන් පන්සිල් පද පහ කෙරෙහි හික්මවා ගන්න. එය මේ රටේ සංඝරත්නයේ කාර්යභාරයක්. එහෙම නොකර අනිත් පිරිසගේ නිදහස සීමා කිරීම වරදක්.