🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
A song which made soo much sences throughout my teenage years.Still missing after 10years and came back listen to this master piece ... felt the same way all of pains that i endure throughout my journey.Love,betrayal,disapointment ...everything was in these lyrics
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
athtama puduma wadanawak danna 😢😢😢
මේක භාවනාවක් දැන් අවුරුදු කීයක්ද....❤ 2024 අහන්නෙ...මම ජීවත් වුණොත් 2050දිත් අහයි
පපුව රිදෙනවා මෙික අහද්දි .මමත් අසරණ වුනහැටි මතක් වෙනවා.ලස්සන සංගීතයකට ලස්සන හඩක් එකතුකලාම ඒ පදවැල් කෙනෙකුගෙ ජීවිතයකට කතා කරවන ලස්සන.හරිම ලස්සනයි .ලස්සන නිර්මාණ තව බිහිවේවා
E asarana kama kiyaganna ba 😢😢😢
පපුවට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා මේ සිංදුව අහද්දි, අවංක අයට ආදරය අහිමියි
මුලින්ම කොච්චර ආදරෙන් හිටියත් පස්සේ ඒවා නැති වෙනවා අපි උනන්ද මලාද බලන්නේ නෑ 🥹🥹
මේ ගීත ඇහෙද්දි විරහවත් විටෙක රහක්...❤❤❤❤
බොරු ආදරක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා...😪💔හදවතට දැනෙන සිංදුවක් 🤗
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
හිතට මාර විදිහට දැනුන සින්දුවක්😢
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Papuwat dara ganna bari sinduwak......❤❤
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා.❤❤😢😢...ඇයි හිතක් පපුවක් නැති විදියට මිනිස්සු වැඩ කරන්නෙ..පපුව පැලෙන්න එනවා මෙවා අහනකොට්ට❤❤❤
වැඩියෙන්ම දැනෙන්නෙ රොෂාන්ටම ආවේනික මියුසික් සහ මෙලඩි එක. හඬත් සුපිරියි.
වෙනමම ලෝකෙකට ගියා වගේ ❤
ඇඩෙනව අනේ
ඇත්තටම ආදරෙ කරන අයට දුක උරුම දෙයක්😢😢😢 😪😪😪
ආදරය සුන්දර දෙයක්. ඒත් ඒකට දුක හෝ සතුට එකතු කරන්නේ අපි. අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Godak hithata danena sinduwak 2024th ahanawa
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා....😢
Boru adarayak penna oba maa asarana keruwa 😳😥💔
Hamadama ahanawa
මම ගොඩක් වීදවනවා මෙ මොහෙතෙ
Good Song 🌷
හදවත ta දැනෙන sinduwak.❤😢
ආසම එකක්❤❤😢
A song which made soo much sences throughout my teenage years.Still missing after 10years and came back listen to this master piece ... felt the same way all of pains that i endure throughout my journey.Love,betrayal,disapointment ...everything was in these lyrics
Roshan Aiyage Melody ekha 🥺♥️
❤❤❤ආදරනීය සිංදු වක්
Asama voice akak
Godak lassanai.budusaranai
හිතට දැනෙනවා 😭😭😭😭😭😭😭
Marama lassanai.mage jeewitema kotasak
Nice song😍😍😍👍👍👍
❤❤
Papuwa ridenwa meka aheuwama mnn thamth vidawanawaa
හිත හදාගන්න පුළුවන්නම්
හදාගන්න තිබුණා
ඔබ මවා දුන්නු ලෝකයෙ මම
නිහඬ වෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත්
මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා ඔබ
මා අසරණ කෙරුවා
මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නෙ මා හට ආදරේ බිඳුවක්
ඒක නිසයි කදුළුම විතරක්
ආදරය නිහඩම සෙවනක්
හිත හදාගන්න පුළුවන්නම්
හදාගන්න තිබුණා
ඔබ මවා දුන්නු ලෝකයෙ මම
නිහඬ වෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත්
මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා ඔබ
මා අසරණ කෙරුවා
දුරින් ඉදගෙන ආදරේ කෙරුවත්
ඔයා දන්නෙ නෑ තිබුණු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරය නිහඬම ගොදුරක්
හිත හදාගන්න පුළුවන්නම්
හදාගන්න තිබුණා
ඔබ මවා දුන්නු ලෝකයෙ මම
නිහඬ වෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත්
මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්වා ඔබ
මා අසරණ කෙරුවා
❤️❤️❤️❤️
මන් යාලු වෙලා ඉන්න කෙනත් මන් එක්ක හොදින් ඉද්දි මෙව්ව අහ අහ පරන දෙවල් මතක් කරනව එකට මොකද කරන්න ඔනෙ ...මටත් අවංකව ආදරෙ කරන කෙනෙක් ඔනෙ 😢
එයා ආදරෙ කලින් කෙනාට 🥺 මන් මොකද කරන්න ඔනෙ 😢
Ane penchoo 😊😊
Kwd oyt ehm kre 😢😢
හැමදම මන් උනේ විහිලුවක් මාව අහන් ඉන්න පුළුවන් කෙනෙක් ඔනෙ එයා වෙනුවෙන් ඔනෙම දෙයක් දෙනව
හිත හදාගන්න පුළුවන්නම් හදාගන්න තිබුණා
ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඬ වෙලා උන්නා
දුර ඈත ඉඳන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා
❤💕💝💝
ආදරය කියන්නේ නිහඩ ගොදුරක්. ❤️❤️😇👻
සත්තකින්ම
මම මටම කියාගන්න ගීතයක් . හිත කකියවන දෑස් කදුලින් තෙත් කරවන ගායනාවක්. අපූරුවට සංගීවත් කල පුදුම කටහඩක්
Sad
The purple video inside is your imagination friend?
🙂
😥😥😥😥😥😥
😢💔
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
,💕❤💕💝💞
චාමරගේ voice එකට තමයි නියමට මැච් වෙන්නේ
Mewa ahankot mt adenw deiyane. Boru adaryak oya mt penuwe ne eth marry karalath devoce wenna wela tiyene ape demapiyan nisa 😞.mt papuwa palenna enw e wedanwata 😞
............:)
❤️🩹
පුදුම දුකක්.දැනෙනවා සත්තයි
🫂🫂🫂
හදවත ta දැනෙන sinduwak.❤😢
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
🥹❤️
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
හදවත ta දැනෙන sinduwak.❤😢
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න