Kadira Divyaraja | Hiruta Wandimi(හිරුට වඳිමි) - Nirosha Virajini, Sashrika Semini | කදිර දිව්‍යරාජ

Поділитися
Вставка

КОМЕНТАРІ • 433

  • @lakshikamadu5063
    @lakshikamadu5063 Рік тому +212

    සශ්‍රිකාගෙ වොයිස් එක හරිම ලස්සනයි ❤

  • @production478
    @production478 Рік тому +50

    අහපු ගිත වලින් මේ ගිතය තමයි ගොඩාක්ම හිතට දැනේන්නේ සුනිල් සර් ඔබ ඇතලු සියලු දේනාට සුබ පතනවා මේ ගිතයේ තවුල් බේරේ වාදනය කරන කෙනා කව්රු උනත් මාරම ටැලන්ට්

  • @sadusadu1688
    @sadusadu1688 Рік тому +45

    මේ song එක කොච්චර හැදුවත්...බැලුවත් එපා වෙන්නේ නෑ අනේ.....මාරම ලස්සනයි.......🤗😥

  • @mannagedonkawyasethminisen6393
    @mannagedonkawyasethminisen6393 Рік тому +44

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ ,මේ film එක ලස්සනයි ❤❤❤

  • @hemalsamaranayaka
    @hemalsamaranayaka Рік тому +118

    කදිරදිවියරාජ චිත්රපටය කතාව
    හරිම ලස්සනයි නේද ❤❤❤❤❤I Like it of cors.❤

  • @sansalavlogs245
    @sansalavlogs245 Рік тому +40

    හරිම ලස්සනයි සින්දු ටික.චිත්‍රපටයත් හරිම ලස්සනයි.රෝහණ සර්ටත් සුනිල් ආරියරත්න සර්ටත් දීර්ඝායුෂ ලැබේවා!තවත් මේ වගේ වටිනා නිර්මාණ රාශියක් දායාද කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ දෙපළට!💖💖💖💖💖💐💐💐💐💐💐💐

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 Рік тому +280

    අහපු ගිතවලින් මෙි ගිතයෙ සංගිතය තමයි හිතට දැනෙන්න නැවුමි බවක් හා හින්දු අාරක් දැනුනෙ....සුබ පතනවා සුනිල් සර් අැතුලු සැමට මෙවන් දැවැන්ත හා සියලු ජනයාට පොදු කතා වස්තුවක් අප ඉදිරියෙ ජිවමාන කලාට😍😍😍😍

    • @Abhimansanthush
      @Abhimansanthush Рік тому +11

      මට නම් වැඩිපුරම දැනුණ සංගීතය තිබුණෙ රෑන ගිරව්නේ ගීතයේ..❤😊

    • @parse360
      @parse360 Рік тому

      බොරු කියන්න එපා

    • @parse360
      @parse360 Рік тому +1

      බොරු කියන්න එපා

    • @joker521
      @joker521 Рік тому +1

      😂බොරු නොකිය ඉන්න 😅

    • @LakshmanWeejesingha
      @LakshmanWeejesingha 9 місяців тому

      😂❤😅😮

  • @සදුන්සම්පත්2005

    සශ්‍රිකාගෙ වොයිස් එකනම් සුපිරි❤️

  • @woshinthadinoj3875
    @woshinthadinoj3875 Рік тому +138

    චිත්‍රපටයේ අලංකාරම ගීතය ❤❤❤

  • @Palithasangakkara
    @Palithasangakkara Рік тому +101

    මේ අවුරුද්දෙ නැගලම යබ film එක වෙයි වගේ. කතරගම දෙවියොත් විකෘති කරල නැතුව ඇති නේ. ❤ මොකද අපි ගොඩක් ගරු කරන චරිතයක් ඒක

  • @DilshanSadaruwan-fr9fw
    @DilshanSadaruwan-fr9fw Рік тому +11

    මම කදිර දිවිරාඡ කතාවටයි සින්දු වටයි ගොඩක් අාසයි😍😍😍😍😍😍😍

  • @ravipiyasena1943
    @ravipiyasena1943 10 місяців тому +2

    මේක ahueata ahuwata එපා වෙන්නෙ naa🤗🤗🤗

  • @Pamudithamadhubhasha-001
    @Pamudithamadhubhasha-001 Рік тому +8

    nirosha virajini's voice😘🥰

  • @nimsarasenaviratne951
    @nimsarasenaviratne951 Рік тому +22

    Meke musicnm aye naa supiri…. බෙර සද්දෙත් එක්ක පට්ටම විදිහට feel wenwa❤😍සංගීතය දාපු දෑත් වලට බුදුසරණයි🥺 Dr Rohana weerasinghe ...RESPECT🔥

    • @sadusadu1688
      @sadusadu1688 Рік тому

      හ්ම්.....සුපිරි....

  • @sasiachi8806
    @sasiachi8806 Рік тому +10

    මෙ ෆිල්ම් එකෙ අහපු ඇග කිලිපොලන හොදම සෝන්ග් එක මේක 🎉

  • @CHUBBY72
    @CHUBBY72 Рік тому +320

    ෆිල්ම් එක බලපු අය කෝ 💪❤😍

    • @චනූ57
      @චනූ57 Рік тому +4

      Mokakda film eke nam

    • @githmaamandi1742
      @githmaamandi1742 Рік тому

      ❤😍අදීරණ න්ජ්,ජ්ජ්ක්බ් හ්බ්ක්ජ්ක්ක්ජ්ක්බ්ක්ජ්ංහ්ච්

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx Рік тому +2

      ගැම්මක් තමා 💪💪💪💪💪 0:29

    • @sunithapiyadasage5602
      @sunithapiyadasage5602 Рік тому +1

      Thxug

    • @githmaamandi1742
      @githmaamandi1742 Рік тому

      ව්ද්කෛඋෆ්හුෆ්ජ්ජ්ක්ජ්ව්ජ්ක්කිව්❤️💖💔💕ඉජ්ජිජ්ංහ්ච්බ්ංබ් න්ක්බ්ම්කද්දුහෙහ්‍රෙඩ්ෆ්හ්ජ්ෆ්හ්ඝ්

  • @AshenLahiru-pw5hr
    @AshenLahiru-pw5hr Рік тому +5

    ඇත්තටම ලස්සනයි Film එක දෙපාරක්ම බැලුවා ❤️

  • @akilanidula4198
    @akilanidula4198 Рік тому +30

    සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අතිවිශිෂ්ට සිනමා නිර්මාණ වන උප්පලවණ්නා, කුස පබා, පත්තිනි, අලි කතාව, බිම්බා දේවී හෙවත් යශෝධරා, විජයබා කොල්ලය, ක්ෂීර සාගරය කැළඹිණ සහ නවතම සිනමා නිර්මාණය වන කදිර දිව්‍යරාජ අනර්ඝ ම සිනමා නිර්මාණයකි.....❤😊🤩🥰

  • @IsharaMadushanka-z3y
    @IsharaMadushanka-z3y Місяць тому

    Kandayam sangeethaye dakune Gemma tango chill band aka thama oya song aka mulinma live back kalee jayawewa haroo haraaaaa❤❤❤

  • @madushankahewavissa4360
    @madushankahewavissa4360 Рік тому +1

    ගීත ය ලස්සනයි හොදේ

  • @SilvaK.P.-ii5im
    @SilvaK.P.-ii5im Рік тому +4

    මේක ෆිල්ම් එකනං නියමයි🤩♥️සිංදු ටිකත් මාර ලස්සනයි♥️

  • @LakdinuBatugedara-wo2me
    @LakdinuBatugedara-wo2me Рік тому +3

    සුනිල් සර් ට තව තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා

  • @raveenafernando3592
    @raveenafernando3592 11 місяців тому +1

    Api❤

  • @dhanushitimasha6471
    @dhanushitimasha6471 Рік тому +5

    සුනිල් සර්ගේ නිර්මාණ ගොඩක් ලස්සනයි. ❤

  • @sudeshchathuranga7461
    @sudeshchathuranga7461 Рік тому +5

    ගීතය ලස්සනයි වගේ ම රෝහණ සර් එකතු කරපු සංගීතය හරි ම ලස්සනයි ❤❤❤මේ චිත්‍රපටියේ දැකපු ලස්සනම song 1 ඒ සශ්‍රීකා සේමිණි කටහඬ මාරයි...🎉❤

  • @dilininadeesha268
    @dilininadeesha268 Рік тому +2

    Eka Mara lassani😘😘😘😘

  • @BagyaSankalpani-nw3nb
    @BagyaSankalpani-nw3nb Рік тому +1

    Good luck🎉

  • @priyangasadeu6225
    @priyangasadeu6225 Рік тому +1

    ❤❤
    Marama lassanai

  • @ranjaniwannige1822
    @ranjaniwannige1822 Рік тому +1

    Harima Lassana Film ekak..❤ kochchara baluwath epa wenne ne..💗Me song ekata thamai man godak kamathi💗💖💖

  • @shehandananjaya8497
    @shehandananjaya8497 Рік тому +2

    ලස්සනයි සින්දුව ❤️

  • @Dew_sansa
    @Dew_sansa 11 місяців тому +1

    Balapu lasanama film ekk ❤

  • @GemunuPushpamal-em3bw
    @GemunuPushpamal-em3bw Рік тому +5

    ගොඩක් ලස්සනයි මේක ඒ වචනවල ගැලපීම නියමයි...❤️

  • @SumuduTharanga-t4f
    @SumuduTharanga-t4f Рік тому +1

    Kadiradiviyaraja chithrapataya kathawa harima lassanai neda❤❤❤❤❤❤❤❤

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 18 днів тому

    සිංදුවත් ලස්සනයි, සිනමා පටයත් ලස්සනයි 👍🙂

  • @SehasnaThuduwage
    @SehasnaThuduwage 27 днів тому

    හරි ම ලස්සන යි

  • @chathuranganiroshan7246
    @chathuranganiroshan7246 Рік тому +1

    මේ චිත්‍රපටිය හරිම ලස්සනයි

  • @KeshikaLakshani-ep2mf
    @KeshikaLakshani-ep2mf Рік тому +18

    හරිම ලස්සනයි Film එක❤. අපි ඉගෙන ගත්ත ඉතිහාසය , උත්පත්ති කතා ඇස් පනාපිට ජීවමාන අයුරින් නිර්මාණය කරලා😍

  • @danuskaruwansiri4825
    @danuskaruwansiri4825 Рік тому +1

    Man 😮

  • @yamunaperera566
    @yamunaperera566 Рік тому +1

    ❤❤❤❤ i like the film ❤❤❤🎉

  • @madushankahewavissa4360
    @madushankahewavissa4360 Рік тому +1

    කතාව niyamay😮❤❤

  • @imaliasanka3782
    @imaliasanka3782 8 місяців тому

    හරිම මිහිරි ගීතයක්

  • @අදිසි_හෝරාව-Adisi_horawa

    2024 මුලින්ම බලන කට්ටිය යි. මේ ෆිල්ම් එකේ රගපාන්න ලැබුන හැමෝම ගොඩක් පින්වන්ත කට්ටිය කියලා කියන කට්ටිය මේ පැත්තට 🤝💚🙏

  • @padawiyerakkithathero8450
    @padawiyerakkithathero8450 Рік тому +3

    සර් නිර්මාණය ගැන කියන්න වචන නෑ...සතියක් එක දිගටම බැලුවා 🤭🤭 හරිම ලස්සනයි...!!

  • @shiranipriyadarshani4805
    @shiranipriyadarshani4805 Рік тому +2

    සින්දුව ලස්සනයි 🎶🎶🎵

  • @ashikinuwi2496
    @ashikinuwi2496 Рік тому +1

    Film is very very good love you 💖💖💖💖💖🤨🤨🤨🤨

  • @madushankahewavissa4360
    @madushankahewavissa4360 Рік тому +1

    Wow❤

  • @nethmiudara1511
    @nethmiudara1511 Рік тому +1

    හරිම ලස්සනයි ඇත්තටම ලස්සන නිර්මාණයක්

  • @CuteSidNeetians
    @CuteSidNeetians Рік тому +7

    Love it! 😘❤️

  • @NiShantha-eq6fp
    @NiShantha-eq6fp Рік тому

    Aththatama lassana kathawak mam Oka baluwa

  • @arunathushara8246
    @arunathushara8246 Рік тому

    Apiy baluwa kohhara baluwat aeiy wan na ...

  • @MaheshPushpakumara-i8f
    @MaheshPushpakumara-i8f 10 місяців тому

    Ane Baluwe na habhai lassanai song Eka ❤❤❤❤❤❤❤

  • @Heroin662
    @Heroin662 Рік тому +7

    එයා නම් මේ චරිතෙට මාරම ලස්සනයි ...චිත්‍රපටයෙ මුල ඉදන් අගටම ඒ චරිතෙට මාරම සාධාරණයක් කරනවා......❤️❤️❤️

  • @malkimadu5410
    @malkimadu5410 Рік тому +1

    මාරම ලස්සනයි ෆිල්ම් එක

  • @kavindyanethmi989
    @kavindyanethmi989 Рік тому +2

    අද බැලුව ❤මාරම ලස්සන film එකක් ඕන කෙනෙක්ට කියනෝ බලන්න ❤කියලා 😊😊මං බලපු ලස්සනම film එක කිව්වොත් හරි 😊😊❤❤

  • @DhammikaKarunarathna-d7e
    @DhammikaKarunarathna-d7e Рік тому +7

    සශ්‍රිකා අක්කිගේ voice එක හරි ම ලස්සනයි.❤❤❤

  • @RavinduSandaruwan-w9t
    @RavinduSandaruwan-w9t Рік тому +1

    ගොඩක් ලස්සන ෆිල්ම් එකක් ❤️.ජයවෙවා❤️

  • @harshanisamaraweerahetty1276
    @harshanisamaraweerahetty1276 Рік тому +1

    Very good

  • @AnjanaAnjana-yx5rp
    @AnjanaAnjana-yx5rp Рік тому

    Aththatama lassani math baluwa🥰🥰🥰

  • @vimukthipiumal5410
    @vimukthipiumal5410 Рік тому +2

    Hithata vaduna pattama supiri film ekak❤. Mama hithanne meka trendin veii vageh. Sinduth marama lassanaiii athule thiyena.katharagama giya vage danuna.❤❤❤❤. congratulations Mr.sunil ariyarathna sir.

  • @rasikadamayanthi6958
    @rasikadamayanthi6958 Рік тому +1

    ලස්සනයි 🏆️

  • @UmangaSuvini
    @UmangaSuvini Місяць тому

    Lassanai mea song eka

  • @jayaninirasha4733
    @jayaninirasha4733 Рік тому

    Ane mamai ammai gihilla baluwa marama lassanai eka good luck 😍😍

  • @ovindyathinuki9648
    @ovindyathinuki9648 Рік тому +7

    ආදරෙයි මහ ගොඩක් මේ කෙල්ලට 😘😘😘

  • @BuddikaBandara-rb3ue
    @BuddikaBandara-rb3ue Рік тому

    Lassanay

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 9 місяців тому

    ජය කදිරා.

  • @anurudhdhikadenipitiya8455
    @anurudhdhikadenipitiya8455 Рік тому

    Nice Nice

  • @maheshikakumari4800
    @maheshikakumari4800 Рік тому +5

    Song - beautiful 😍
    Sonakshi is so cute 💕😘♥️

    • @rashmikadenuwan3652
      @rashmikadenuwan3652 Рік тому

      ඒ නිලියට පිස්සු වැටිලා ඉන්නේ මාර ලස්සනයි එයා 🙂

  • @chamilaranthilake7461
    @chamilaranthilake7461 Рік тому

    Baluwa baluwa❤❤

  • @NiroshaRuchira
    @NiroshaRuchira Рік тому +8

    ගීතය ලස්සනයි වගේ ම රෝහණ සර් එකතු කරපු සංගීතය හරි ම ලස්සනයි ❤️❤️❤️

  • @madushankahewavissa4360
    @madushankahewavissa4360 Рік тому +1

    🎉❤

  • @brightdays555
    @brightdays555 Рік тому +2

    What a beautiful meaningful song. All the songs are nice in rhis movie. Thank you very much for this movie. Hats off to everyone who created this masterpiece.

  • @vidushi810
    @vidushi810 Рік тому

    Shasrikage voice Eka nm patta

  • @kusumrajapaksha6994
    @kusumrajapaksha6994 Рік тому +1

    ඇත්තටම ලස්සනයි.❤❤❤❤

  • @nethmipraboda5118
    @nethmipraboda5118 Рік тому +1

    Mekanam maru 😊😊😊

  • @NC-ud1lk
    @NC-ud1lk Рік тому +3

    මෙ නිලිය ලස්සනයි එත් නටන්න බෑ 🥹🙈

  • @Phcyco449
    @Phcyco449 Рік тому

    හරි ලස්සනයි

  • @chamilarasadari2621
    @chamilarasadari2621 Рік тому

    Harima lassana film ekak

  • @ajanthaamaravansha4435
    @ajanthaamaravansha4435 Рік тому +1

    A one beutiful❤ song i have herd😊❤

  • @AyagamageKumara
    @AyagamageKumara 27 днів тому

    ලස්සන song එකක්❤❤

  • @ajithprasadh-wy7zm
    @ajithprasadh-wy7zm Рік тому +11

    මෙ ෆිල්ම් එක බැලුවා හරිම ලස්සනයි ❤ කතරගම දෙවියන්ව ඇස් දෙකෙන් දැක්කා හා සමනයි ❤❤🙏🙏

  • @NissankaHerath-my1rt
    @NissankaHerath-my1rt Рік тому

    film eka harima lassanayi

  • @madushankahewavissa4360
    @madushankahewavissa4360 Рік тому +1

    😮😮😮

  • @AnushaKumari-vs1ue
    @AnushaKumari-vs1ue Рік тому +3

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ. ආදරෙයි ❤❤❤

  • @suranjansuranjan3479
    @suranjansuranjan3479 Рік тому

    Sashshika akkage voice Eka lassanai❤adarei

  • @udeeshamadhu6082
    @udeeshamadhu6082 Рік тому +2

    ඊයේ film එක බැලුවා අපි.හරිම ලස්සනයි 🎉

  • @NadeeshaChamara-u4z
    @NadeeshaChamara-u4z Рік тому

    මමත් මගේ family එකේ හැමොම last weekend එකේ ගියා මේ film එක බලන්න හරිම ලස්සනයි film එක සර් 👍👍👍👍

  • @rajithaperera279
    @rajithaperera279 Рік тому

    ඇත්තටම ලස්සන filme 1kak

  • @NadeemaLakshmi
    @NadeemaLakshmi Рік тому

    Maru film eka❤❤❤❤❤

  • @pradeepadilhani4573
    @pradeepadilhani4573 Рік тому

    ලස්සන වැඩක්

  • @ashanranga6577
    @ashanranga6577 Рік тому +1

    😊

  • @Yamunapriyadharshani5033
    @Yamunapriyadharshani5033 Рік тому +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😊❤

  • @hemamalichandrasekara8266
    @hemamalichandrasekara8266 Рік тому

    මුලින්ම බලන්නම් කියලා හිතාගත්තට..බලන්න බැරි වුණා ..මට ඇඩුනා ඇත්තටම ..කතරගම දෙවියන්ගෙන් ඉල්ලුවා මට බලන්න ලැබෙන්න කියලා ..අන්තිම මොහොතේ ..කොහොම හරි බැලුවා..සුනිල් සර්ගේ film වලින් යශෝදරා film එකට පස්සේ ආසම film එක ..♥️

  • @amashasavindi6380
    @amashasavindi6380 Рік тому

    Me film eka.patta❤

  • @ThiliniPathirana-t9b
    @ThiliniPathirana-t9b Рік тому

    Lassanay ❤❤❤

  • @AnushaAbeshinha
    @AnushaAbeshinha Рік тому

    මරැ🎉❤😊

  • @samsungjone4917
    @samsungjone4917 Рік тому +1

    ලස්සනයි ඒ සින්දුව 👍👍👍

  • @TharushiIshara-p2l
    @TharushiIshara-p2l Рік тому

    හරිම ලස්සන film ekak apith baluwa🙂❤️

  • @thasindunimsara7027
    @thasindunimsara7027 Рік тому

    Wow හාරිම ලස්සනයි

  • @swarnaswarna963
    @swarnaswarna963 Рік тому +1

    Me vage thavath aluth nirmana karanna labeva

  • @risanthiwijesinha9891
    @risanthiwijesinha9891 Рік тому

    Api baluwa