"ඩිස්ටන්ට් (2024)" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review
Вставка
- Опубліковано 20 січ 2025
- Today I'm going to talk about "The Platform" movie.
In the future, prisoners housed in vertical cells watch as inmates in the upper cells are fed while those below starve.
Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.
aiye ඔයාගේ හැම video එකකම බලනවා අපි.... අපිට දෙන්නකො ඉජිප්තුවේ මමි සින් එකක් නැත්නම් එවාගේ තියේන රත්තරං හොයන් යන එකක් 😊😊 ......... පුළුවන් නම් එහෙම එකක් දෙන්නකො අපිට ❤❤❤
National Treasure
මුලින් voice training එකක් කරපන් රෙන්න බර වෙලා වගේ කතාන්දරයක් කියනවා වගෙ බන් 😢
පලා යනව ඉන්නේ දුවනවා පනිනවා වැටෙනවා අහනවා අයියෝඔ ව්කාර කතා 😅😅😅😅😅😅😅😅😅😅
හොද Video එකක්.. කතාකරන්නෙ පොප් එක්ක් වගෙ.. 😅 ඒක තමයි අවුල.. 😢
Film එකට සිංදුවක්ම කරානන් තවත් හොදයි
Katha karana style eka wenas krnna
Keep it up🎉
මොකද්ද බං ඔය කතා කරන විදිය? හැම වාක්‍යයක්ම අවසන් කරන්නෙ හෙන පොන්ස් විදියට
Text to Speech nisa wenna ona e!
මේ කියන තාලේ අහනකොට මට මතක් වෙන්නේ ඉස්සර අහිකුන්ටික ගෑනු සාත්තර කියනවා වගේ...!
ඕක සාමාන්‍ය විදියට කියවන්න බැරිද?
Adath patta aiye❤🎉
ලස්සනයි ❤❤
1.2 Speed එකෙන් බලන්න
ඔය කටේ තියෙන තලපෙ ගිලල කියවපන් බන්..මොකක්ද මන්ද
Thanks bro❤❤
කතාව නම් අහන් ඉන්න අප්පිරියයි. කවි කියනවා වගේ.
තාලෙට කිව්වා ඔයා ❤
❤❤🎉
😄ela
ඔන්න ඕකයි ප්‍රශ්නේ 😂
අඩෝ මේ ඔයානම් මූවි එක මැද්දෙන් එක එක ඇඩ් දාන්න එපා හරිද ...එපා වෙලා ඉන්නෙ දැන් yt චැනල් එක බලන්න බෑ 1x bet කියයි අර මගුලුයි මේ මගුලුයි
Oyath yt ekak hadanna ethakota hitheyi video eka madin add danna 😊
@@Rscom902ඒ සල්ලි පස්සෙන් දුවන උන් බන් ...මේ කොල්ලට 400k ගහන්න ඔන්න මෙන්න ඉන්නෙ ...ඒත් අද වෙනකම් ඇඩ් එකක් දැම්මෙ නෑ නේ ...බලහන් හැමෝම සල්ලි පස්සෙන් යන්නෙ නෑ බන්😂😂
Mu nee kiyana eka ai bn amuthu vidihkta kiyanne 😂😂😂 thaleta kiyanna epa bn. Epa weno ahan inna.😂
Mru
katahandanam ajuutai
Oya Kiyana widiya set wenne Na bn,,
❤️❤️
samanallu wage ane katha krne movie reveiw krna un
Katata aragattada Kate hari
Nodakin vitarak ahan inna hitenne na ban oya style rka wenas karapan ko lollek wagene
කොහෙද බන් මේක ඩවුන්ලොඩ් කරන්ඩ තියෙන්නෙ
mokekda bn me voice karanne.. ponnayekda
වීඩියෝ එක හොදයි. කතා කරන්නෙ නිකන් උයන්න පුරුදු කරන ගෑනියෙක් වගේ. නෙදකින්. වොයිස් එක නිසාම film එකත් එපා උනා. වීඩියෝ කරනවනම් වොයිස් හදාගෙන වරෙන් බන්.
එතකොට අර ඉතුරු මකුළුවෝ ටිකට මොකද උනේ
මෙයාලා එලියට එකනක් බලන් ඉන්නවා 🥲
ඔක්සිජන් නැතුව කොහොමද යානය ගිණි ගන්නේ😮.. ගොන් film..
Nama mokadda
❤❤❤