රතු රළේ ගිලුණු මධුසමය | Keti Katha | Novel Sinhala | sinhala keti katha | sinhala novels | ketikatha

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 152

  • @SarojaniDamayanthi4242
    @SarojaniDamayanthi4242 4 місяці тому +81

    මටත් ඒ වගේ රත්තරන් කෙනෙක්ව හමිබ උනා ඒත් දැන් එයා මාත් එක්ක තරහා වෙලා මට එයා නැතුව බෑ
    අනේ ඔයාලා පූාර්ඵනා කරන්න ඉක්මනින්ම එයා මගේ ලගට එන්න කියලා

    • @Nethunethu24
      @Nethunethu24 4 місяці тому +4

      ඉක්මනටම එයා ඔයාගෙ ළගට ඇවිත් හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤️🫂😊

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 4 місяці тому +2

      ඉක්මනින් එයා ඔයාලගට එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!!!!!!👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃😃😃😃😃😃😃😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +2

      ඉක්මනින් ඔයා හොයන විදිහේ ආදරයක් හම්බුවෙන්න කියලා අපි පතනවා ❤️❤️❤️❤️

    • @UshaNirmani
      @UshaNirmani Місяць тому +1

      ❤❤❤

    • @Omeshikapriyadarshani
      @Omeshikapriyadarshani Місяць тому +1

      Maytag ennawa raththaran hawadawathak

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 5 місяців тому +32

    හරිම ලස්සනයි .කෙල්ලො හැමෝටම මේම හොද හදවතක් තියෙන කෙනෙක් ලැබෙන්න ඕනේ .

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි. හරිම ලස්සන ප්‍රාර්ථනයක්. ඔයාටත් සතුටින් ඉන්න කියලා පතනවා හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏

  • @thushaniadhikari3867
    @thushaniadhikari3867 2 місяці тому +31

    එහෙම පිරිමි කතන්දර වල විතරක් නෙවෙයි හැබෑ ජීවිතේ ත් ඉන්නවා ..මට ලැබුණු ලොකුම වස්තුව මගෙ මහත්තය .එයත් ඒ වගේ කෙනෙක් ...❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @InnocentManatee-py6cs
    @InnocentManatee-py6cs Місяць тому +2

    අද කාලෙ හැටියට මේ විදිහට ලස්සන කතාවක් ලිව්වට ස්තූතියි ,,,පවුල් ජීවිත රැකෙන වටිනාකමක් දැනෙන කතාවක්

    • @SinhalaShortStories
      @SinhalaShortStories  Місяць тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 4 місяці тому +6

    ඇත්තමයි ඔයා මාර ලස්සනට කතාව හදලා තිබුණා. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😃😃😀 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 ඔය කතාවේ අන්තිම හරියේ ලස්සන සින්දුවක් ගියා. පුළුවන් නම් ඉදිරියටත් කතා හදනකොට ඒ වගේ ලස්සන සින්දු දාන්න බලන්න. මම අද ඉඳලා ඔයාගෙ කතා දිගටම කියවනවා💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අනේ ඔයාගේ කමෙන්ට් එක හරිම ලස්සනයි. ආදරෙයි ගොඩක්. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏🙏 සින්දුව තමයි love in Mexico. අද දාපු කතාවෙත් ඒක දැම්මා මම

  • @KumariHerath-qs2qc
    @KumariHerath-qs2qc 5 днів тому +1

    Hari lassana kathawak

    • @SinhalaShortStories
      @SinhalaShortStories  5 днів тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @dilrukshisandamali-l2c
    @dilrukshisandamali-l2c 4 місяці тому +5

    හරිම ලස්සන කතාවක් 🌹hamadama ලස්සන කතා ලියන්න ඔයාට අදහස් ගොඩක් පහල weva👍❤budu saranai 🙏🙏

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අනේ ඔයාගේ ලස්සනම ලස්සන කමෙන්ට් එකට ගොඩාක් පිං. ඔයාගේ ජීවිතෙත් මේ කමෙන්ට් එක වගේ ලස්සන වෙන්න කියලා පතනවා. තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @NayanaKumudu-m8m
    @NayanaKumudu-m8m 2 місяці тому +8

    හැම කෙනෙක් ට ම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්......

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @ManishaNivanthe
    @ManishaNivanthe 2 місяці тому +7

    ලස්සන 🎉 කතාවක් ,,, අතීත යට ,,අපිව ganichcha😊😊😊😊

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 5 місяців тому +33

    ලස්සන කතාව මොනා උනත් හොද කොල්ලෙක් රන්දීර් එහෙම කොල්ලෝ අද ගොඩක් අඩුයි ❤❤❤❤

    • @seedewijayamanna1410
      @seedewijayamanna1410 4 місяці тому +2

      mage husband mata devikenek wage harima hodai .

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි. ❤️❤️❤️❤ ඇත්ත, එහෙම කොල්ලෝ අඩුයි තමයි

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අනේ ගොඩක් සතුටුයි ඔයාට එහෙම හස්බන්ඩ් කෙනෙක් හම්බුවුන එක ගැන. හැමදාම සතුටින් ඉන්න කියලා පතනවා ❤❤❤❤

  • @deepikanilanthi8465
    @deepikanilanthi8465 4 місяці тому +16

    මෙහෙම පිරිමි ලබන්න වාසනාවන්ත වෙන්න ඕන.

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +2

      අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @HansiWeerasingha-b4f
    @HansiWeerasingha-b4f 2 місяці тому +2

    This type stories are lack...so beautiful...❤🎉

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 2 місяці тому +2

    ලස්සනයි කතව

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @DineshMadushanka-p5r
    @DineshMadushanka-p5r 2 місяці тому +4

    මගේ මහත්තයත් ඒ වගේ එයා මට ගොඩක් ආදරෙයි අපි බැදලා අවුරුදු 8වෙනවා ඒත් ආදරේ අඩුවක් වෙලා නැ... ❤️❤️❤️

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +2

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @BuddhikaDilshani-bk3tn
    @BuddhikaDilshani-bk3tn Місяць тому +1

    ආදරණීය කතාවක්, ආසවෙන් කියෙව්වා

    • @SinhalaShortStories
      @SinhalaShortStories  Місяць тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @HappySunflower-wf5ej
    @HappySunflower-wf5ej Місяць тому +1

    Lassanai kathawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SinhalaShortStories
      @SinhalaShortStories  Місяць тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @Nethunethu24
    @Nethunethu24 4 місяці тому +8

    අනේ මෙහෙම කොල්ලෙක් ඉදියනන් මටත්..🥺❤️

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +3

      එහෙම කොල්ලෙක් හම්බුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Chamendakumara-y2b
    @Chamendakumara-y2b 19 днів тому +1

    Randeer supiri kolllek ❤❤❤❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  19 днів тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 2 місяці тому +1

    රන්දීර්ට💐💐💐💐

    • @SinhalaShortStories
      @SinhalaShortStories  Місяць тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @Chamendakumara-y2b
    @Chamendakumara-y2b 19 днів тому +1

    Randeer supiri kollek ❤❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  19 днів тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @GayathriNisansala-w1s
    @GayathriNisansala-w1s 2 місяці тому +6

    Ane මටත් ඔහොම una ape ලස්සන ma dawase එහෙම කියලා කිසිම දෙයක් kiuwe hri adaren mawa balagatta ..දැනටත් ඔහොම දවසට malak wage parisamin balaganne ...me athme vitrk newei hema athmekama mage rattaran mahttya mage වෙන්න oni

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +2

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @AyomeeSamarakoon
    @AyomeeSamarakoon 5 місяців тому +2

    ලස්සනයි

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому

      ගොඩක් ස්තුතියි. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏

  • @annenirmala7073
    @annenirmala7073 5 місяців тому +7

    ගොඩාක් හොද සැමියෙක් ලස්සනයි කතාව ❤❤❤ thank you

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏

  • @VindyaRathnayaka-i7n
    @VindyaRathnayaka-i7n Місяць тому +1

    Me wagema mahaththeyek matath innawa❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  28 днів тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. අලුත් කතාවක් අද පටන්ගත්තා ua-cam.com/video/KAxvzXc3mmU/v-deo.html❤️❤️🙏🙏

  • @Sithu_Girl18
    @Sithu_Girl18 5 місяців тому +9

    රන්දිර් වගේ හදවතින්ම ලස්සන පිරිම් හරි අඩුයි 😢💔

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +2

      ගොඩක් ස්තුතියි කතාව බලලා කමෙන්ට් කරාට. ඇත්ත, එහෙම කොල්ලෝ අඩුයි තමයි ❤️❤️❤️❤️

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 3 місяці тому +1

    lassana kathawak

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️🙏🙏🙏

  • @dineshikababa3254
    @dineshikababa3254 4 місяці тому +2

    Mage mahathayath godak hodai.mata eya godak Adarei.♥️♥️
    Math eyata godaaak Adarei😘😘😘😘

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +2

      අනේ ගොඩක් සතුටුයි අහන්න ලැබීමත් ❤️❤️❤️❤️ දෙන්නට හැමදාම සතුටින් ඉන්න කියලා පතනවා

  • @JanithiJayasekara
    @JanithiJayasekara 5 місяців тому +3

    Mage mahaththayath me wagemai math mage mahaththayata godaaak adarei

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අනේ ගොඩක් සතුටුයි අහන්න ලැබීමත් ❤️❤️❤️❤️

  • @Lakmini-t2p
    @Lakmini-t2p 3 місяці тому +1

    E wage adarayak thiyena husband la ennawanm kochchr hodaida..kathawa lassanai❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @ireshamadhuwanthi3972
    @ireshamadhuwanthi3972 2 місяці тому +1

    Matath innawa e wagema raththaran mahaththayek❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @shashinisanjula5935
    @shashinisanjula5935 4 місяці тому +3

    Wedding eka dawase apita uneth mekama thamaa... 😅❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      එහෙම වෙනවා. ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @indikaprasad2941
    @indikaprasad2941 5 місяців тому +2

    Lassanai ❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому

      ගොඩක් ස්තුතියි. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏

  • @AnushaDilrukshi-x1z
    @AnushaDilrukshi-x1z 4 місяці тому +2

    රන්දිර් වගෙ අය ගොඩක් අඩුයි...එයාගෙ ආදරෙ නියමයි❤❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @RskDammika
    @RskDammika 4 місяці тому +5

    මෙහෙම කොල්ලො අද ඉන්නවද 🎉🎉🎉🎉🎉

    • @Dilruknishantha5229
      @Dilruknishantha5229 4 місяці тому +2

      ඉන්නවා ...මගේ මහත්තයා එහෙම කෙනෙක්...❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +2

      අපෝ ඉන්නවා. අඩුයි. හැබැයි ඉන්නවා අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @RskDammika
      @RskDammika 2 місяці тому +1

      @@SinhalaShortStories එහෙම කෙනෙක් ලැබෙන්න ආත්ම ගානක් පින් කරත් මිදි වෙයි.මට ඒ වාසනාව නෑ 💐💐💐

  • @GithuSanda
    @GithuSanda 4 дні тому +1

    ඔහොම ආදරයක්...🤔🤔🤔...මට නම් හීනයක්😢

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 дні тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @SashaAththanayaka
    @SashaAththanayaka 3 місяці тому +5

    කතාව නන් ලස්සනයි ❤. හැබැයි ඔහොම කොල්ලො ඉන්නෙ කතා වල විතරයි 😂😂😊

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 5 місяців тому +1

    lassanai

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому

      ගොඩක් ස්තුතියි. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 4 місяці тому +3

    Harima lassanai matath okama mage wedding eka davase unath mn nan marry kale awrudu 4 adhare karala mage mahathtayath e vidiyatama qwa harima adharen mva bala gathta

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අනේ ගොඩක් සතුටුයි අහන්න ලැබීමත් ❤️❤️❤️❤️ දෙන්නට හැමදාම සතුටින් ඉන්න කියලා පතනවා

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අනේ අහන්නත් සතුටුයි. ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @NishuniHimashi-yo6ur
    @NishuniHimashi-yo6ur 2 місяці тому +2

    එහෙම පිරිමි හරි අඩුයි 😥😥

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 4 місяці тому +1

    Wooooooooooooooooooow. නියම කොල්ලෙක් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍වාසනාවන්ත කාන්තාවක් 😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😯😯😯😯😯😯😯😮😮😮😮😮😮😮😲😲😲😲😲😲😲😲😲😮😮😮😮😮මෙහම අය ඉපදෙවා 🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎මේ ලෝකයේ

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @shanthlal9948
    @shanthlal9948 3 місяці тому +2

    kathawa lassanai.. eth saba jeewithe ehema pirimi adui... eth kellekta wedding 1 dawase ehema unoth kochchara asarana weida...

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

    • @shanthlal9948
      @shanthlal9948 3 місяці тому +1

      @@SinhalaShortStories ❤💚💙

  • @induperera8804
    @induperera8804 2 місяці тому +1

    ❤❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @SaumyaLakmali-h2e
    @SaumyaLakmali-h2e 3 місяці тому +1

    Attatama me wage mahattayek labenna godak pin karanna oni. Mata e pina na.😢😢😢😢😢

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️🙏🙏🙏

  • @upulpriyantha-fy6mf
    @upulpriyantha-fy6mf 4 місяці тому +2

    🥰💖

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sandunimuthumali1545
    @sandunimuthumali1545 4 місяці тому +2

    මමත් හරි වාසනාවන්තයි🥰

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sumithsumith795
    @sumithsumith795 4 місяці тому +2

    Lassanai mehema hasband kenek labanna abi වාසනාවන්ත i

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අනිවාර්යයෙන්ම. ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 5 місяців тому +1

    ❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому

      ගොඩක් ස්තුතියි. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️❤️❤️🙏🙏🙏

  • @Nimfa-fancy
    @Nimfa-fancy Місяць тому

    ඕක මහලොකු දෙයක් නෙමෙයි. එ ගෑනිව තේරුම් ගන්න බැරිනම් එ මිනිහගෙන් වැඩක් නැ.

  • @Sada-w5t
    @Sada-w5t 5 місяців тому +8

    Ane mehema kollek hambenavanam eth ehema aya na kiyala thama hamoma kiyanne😢

    • @Harshibh89
      @Harshibh89 5 місяців тому +4

      Novels වල විතරයි එහෙම අය ඉන්නේ අයියෝ 😢

    • @Sada-w5t
      @Sada-w5t 5 місяців тому +1

      @@Harshibh89 ow aththa

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 4 місяці тому +2

      Na innava

    • @Sada-w5t
      @Sada-w5t 4 місяці тому +1

      @@madushanidissanayake-iz8ct ane na ohoma aya na mama mehema kivvata kollek ekka kavadavath yalu velavath na

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි කතාව බලලා කමෙන්ට් කරාට. ඇත්ත, එහෙම කොල්ලෝ අඩුයි තමයි එහෙම කෙනෙක් ඔයාට හම්බුවෙන්න කියලා පතනවා මම ❤️❤️❤️❤️

  • @roshaniranasinghe9883
    @roshaniranasinghe9883 3 місяці тому +3

    😂😂😂😂 කතාවක් නිසා හොඳයි

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      ඒකනේ 😂 ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 3 місяці тому +1

    Godk ay cmnt krla thiyenne me wge pirimiyek lbnna godk pin krnna oni kiyla e ayg husbnla mensus unamth aii ehema inn hdnwada dnne na kiyla mat hithun.mage hubby nm ehema na

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @RoshiniSakalasuriya
    @RoshiniSakalasuriya 2 місяці тому +1

    Hamotama labenna one e wge mahatthayek onama dukakadii lgin inna

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @niharanethmini7621
    @niharanethmini7621 5 місяців тому +1

    🥺❤️

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @senuriwickramaarachchi6432
    @senuriwickramaarachchi6432 3 місяці тому +1

    ane mage kathavath mehema liyannako..

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. 🙏🙏 ඔයාගේ කතාව මගේ ෆේස්බුක් පේජ් එකට එවන්නකො. මම බලන්නම් ❤️❤️

  • @HasanthiKaushalya
    @HasanthiKaushalya 3 місяці тому

    Katha walata විතරයි ohoma kollo inne

    • @SinhalaShortStories
      @SinhalaShortStories  3 місяці тому +1

      ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @shanuwa2004
    @shanuwa2004 5 місяців тому +1

    Kanyawak newei kiwuwanam magulama iwarai😕 ohoma hithana kollo inne ragapanna witharai

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 4 місяці тому +2

      Eththatama adhare adunana kollo innava ahema kyanna epa hitannath epa

    • @1965D
      @1965D 4 місяці тому +2

      Ema kiwwamanm kenthi yna eka hri.. badinna klinne kiynna onee ema deyk wela nm ..

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +3

      ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @WorldCuties.
    @WorldCuties. 5 місяців тому +1

    Kauruhari kiynnako ara tiyulip pohottuwa kiwwe Mokakda 🤔😐

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +2

      හපොයි දෙයියනේ 😂🤣 ගොඩක් ස්තුතියි කතාව කියවලා කමෙන්ට් කරාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @WorldCuties.
      @WorldCuties. 4 місяці тому +1

      @@SinhalaShortStories 😂😂aththatama dnne na hbyi mn😂😂lassanyi kathawanam

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +2

      එහෙනම් ඔයා පොඩි වැඩියි මැණික ඔව්වා තේරුම් ගන්න 🤭😄 ආදරෙයි මෙහෙම විනෝදෙන් ඉන්නවට ❤️

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 4 місяці тому +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 පොඩි ළමයෙක් වෙන්න ඇති ඒකයි දන්නැත්තේ 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @ImalshaSuwarnamali
    @ImalshaSuwarnamali 2 місяці тому +1

    Matath innawa randir wage kenek..☺️

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @lakminiperera5082
    @lakminiperera5082 2 місяці тому

    Ehema kyntj be neda virgin netuwath badina kollo innwa kellekwa

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      අපෝ ඕන තරම් ඉන්නවා පිටරට වල එහෙම :)

  • @AranyaNeraya
    @AranyaNeraya 4 місяці тому

    Eth periods dawas maga haralane wedding eke nakath ganne 🤔

    • @SinhalaShortStories
      @SinhalaShortStories  4 місяці тому +1

      අපි හිතමු මේ ජෝඩුව නැකත් බැලුවේ නෑ කියලා? 🤭😄😀

  • @lasanthiMunasinghe-l6r
    @lasanthiMunasinghe-l6r 2 місяці тому

    attata yannam kiyai ohoma😂

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      ඒ? එහෙම යන එකක් නෑනේ මේ කතාවේ? ඔයා වෙන කතාවක් එක්ක මේක පටලගෙනද? 🤔

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 2 місяці тому

    Oya frist night movie ekane thelingu eka sinhalen kiyanne ane bn ubalath hu gagena kiyawanawa

    • @SinhalaShortStories
      @SinhalaShortStories  2 місяці тому +1

      සත්තයි මම ඔහොම කියන movie එකක් අහලවත් නෑ.

  • @NethmiKawshalya-l2c
    @NethmiKawshalya-l2c Місяць тому +1

    ❤❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  Місяць тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏

  • @KavindyaWeerakoon-bz3rs
    @KavindyaWeerakoon-bz3rs Місяць тому +1

    ❤❤❤❤

    • @SinhalaShortStories
      @SinhalaShortStories  Місяць тому +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට. සතුටින් ඉන්න කියලා පතනවා ඔයාට හැමදාම ❤️❤️🙏🙏