Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි නංගි දැන් ලංකාවේ කොහෙද ඉන්නේ මමත් හරි ආසයි වගාවක් ට
ගොඩාක් ස්තූතී, අපි තලවිල❤️❤️❤️
හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නෙ
ගොඩාක් ස්තූතී❤️❤️❤️
ඔයාගේ vlogs දානකන් මග බලන් ඉන්නෙ ..හිතට හරිම සැනසීමක් දැනෙනවා..අනේ හැමදාම ඔයාලගේ වගාව නම් පෙන්නන්න..ඒක හිතට පුදුම සැනසීමක් ..කව්රු මොනවා කිව්වත් වගාව පෙන්නන්න..ඔයා මොනදේ දැම්මත් හරිම ආසාවෙන් බලන්නේ...ජේසු පිහිටයි ❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්ක ගමන් අනිත් වැඩ පැත්තකින් තියලා බලනවා....ඒ තරම් ආසයි ඔයාගේ වීඩියෝ වලට...❤❤❤❤
හරිම ලස්සනයි, කොහෙද මේ පලාත .
ගොඩාක් ස්තූතී❤️❤️❤️අපි තලවිල
Lassani akki baba ❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Math oyage vidio hamadama balanawa koheda me dr harima asawen balanne පරිස්සමෙන් sathutin inna
Godak sthuthi, api thalawila ❤️❤️❤️
❤ ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤.හුරතලාට ආදරෙයි ❤❤..
Aththatama ow mn nam oyage videos balanne bole nisa ❤❤
❤️❤️❤️🐶
Mn lankawata yanna balan inne Thalawila palli yanna.mn asama palliya.. lassanai video aka..❤
Lassanay akke
Godak sthuthi ❤️❤️❤️
Aththatama akke ape duwa kamathi chis boleta eyata genaddennalu
Oyalaga waga bima lassanai
Ane cheese bole shoi aneee❤❤ 😍😍😘
Akke lassanai akke
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wow 🤩❤️👌👌👌. Jesupihitai Nangi ❤️🇱🇰🇱🇰
@@mihisan9298 love you Nanga ❤️🥰❤️Jesupihitai ❤️🇱🇰🇱🇰🇱🇰
Ane harima asa hithuna akki video eka harima ලස්සනයි ❤🥰🥰🥰🥰🥰
Love cheese bole's hair style🐕🐕🐕🐕
🎉❤😊
අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...තව ටිකක් දික් උනානම් හොදයි කියලා හිතුනා...ඒ තරම් ආසාවෙන් බැලුවා..ඔයාලට ජේසු පිහිටයි
Akka lassanai videyo aka. Jp akka.
Cute family
කොච්චර නිදහස් පරිසරයක්ද ඔයා හරිම වාසනාවන්තයි❤
ලස්සන පැත්තක්
I like your videos ❤❤❤❤❤❤
Thank you ❤️❤️❤️
චීස් බෝලේ ❤
❤❤❤❤❤
I love ch. Balle
🍋😍
චීස් බොලෙ බලන්නමයි ආවෙ❤❤❤
හායි කොහොමද ,,?ඔයාගෙ රෙසපිය බලලා,මන් කප් කේක් එකක් හැදුවා,නියමෙට ආවා,,මන් මේ විඩියෝ එක බැලුවේ උදේ ,කමෙන්ට් කරන්න පුලුවන් උනේ දහයට විතර,,චිස් බෝලේ දැක්කම හරිම සතුටුයි ,,අපේ බියුටි ගෑනු සතෙක් ,,තාම අවුරුදු 1,මාස4 රයි,,ආදරෙයි චිස් බෝලේට ඔය දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️🌹👍
කප් කේක් රසට ආව එකට මට ගොඩාක් සතුටුයි❤️❤️❤️🐶
Cisu pana❤❤❤❤
Math අනිවාර්යයෙන්ම බලනවා
හායි චීසු මැනික.කොහොමද ඔයාට❤❤❤
චීස් බෝලේ ගොඩාක් හොදින්❤️❤️❤️🐶
Akke oya eliya siwilima gahanna kiyak giyada
Issaraha paththai pitipassa paththai dekema wahala gahanna laksha 13k wage giya
Thanks
Oyala ennea koheda nangi
Api thalawila
Hrima lassanai watapitawa ❤❤❤❤
අපෙ ගෙදර චිස් බොලෙගෙත් කට සද්දෙයි ❤❤❤
Ane ehemada ❤️❤️❤️🐶
දෙහි ගෙඩි එන්න දාන පොහොර නිෂ්පාදනය ක් කියන්නකෝ ඩාළිං
අපි දැම්මේ නම් කොම්පෝස්ට්❤️🍋
දුවට හැමදාම වීඩියෝ දාන්න හිතෙනවනං හොදයිනෙ.අපි ආසාවෙන් බලනව.අලුත් කුස්සිය ඉක්මනින් වැඩ ඉවර කරගන්න ලැබේවා.❤❤❤❤
අනේ ගොඩාක් ස්තූතී❤️❤️❤️ආයේ ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්නම්
සාමාන්‍යයෙන් නංගි සීනි ,බටර් එකට බීට් කරන්නේ ,ඔයා බිත්තර ,සීනි බීට් කරා කියලා රසේ වෙනසක් නැ නේද ? Rasa patata penuna, cheese bole ammi, thaththi ekka හැමදාම සතුටින් inna ooooooona ❤🙏🙏
එහෙම වෙනසක් මට නම් උනේ නෑ, ඔයා මේ recipe එක try කරලා බලලා මට කියන්නකෝ❤️❤️❤️🐶
ඉරිදා හෙටනේ.😂😂😂
කලින් ඉරිදා අනේ🫣
Cheese bola
පුංචි වුනත් හරීම සැරයි ගම්මිරිස් ඇටේ. ..ඵ්වගේ නේද චීස් බෝලෙත් සයිස් ඵකේ හැටියටද කටේ සද්ද 😂❤
ඔව් අනේ ඇත්තමයි❤️❤️❤️🐶
ආව් ආව් මංගල්‍යට redy වෙනවා වගේ.
ඔව්❤️❤️❤️
Chees boaleta hamadama chees denna epa. Leda wewi. ❤️❤️
Hari ❤️❤️❤️🐶
ඔය මෙනූ එක ඉරිදටත් අපේ ගෙවල් වල අනිවාර්යයි.... ඔයාගේ වීඩියෝ එකේ හුළඟ දකිද්දි මට දැනෙන්නේ ඒ හුළඟ අපේ ඇඟෙත් වදිනවා වගේ... වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සනයි නංගී... මම නිශානි අක්කා....❤
ගොඩාක් ස්තූතී අක්කේ❤️❤️❤️
පල්ලි ගිහින් ආවාම මස් කන්නම ඕනද අක්කා.දන්නේ නැති නිසා ඇහුවේ.තරහා වෙන්න එපා හොදේ
පල්ලි ගිහින් ඇවිත් මස් උයනවාම නෙමෙය්.ආගමේ අයට ඉරිදා කියන්නෙ ටිකක් විශේශ දවසක්.ආගමේ අය ඉන්න පැති වල අනිවාර්යයෙන් ඉරිදට පල්ලි ගිහින් ඇවිත් දවල්ට රසට හොදට උයලා කනව.හලාවත කල්පිටි තලවිල වගේ පැති වල.මාත් කතෝලික නිසා ඒ ගැන දන්න නිසා කිව්වේ.
@annekaushalya165 බොහෝම ස්තුතී ඔයාට ලස්සනට පැහැදිලි කලාට❤️❤️❤️
නිසන්සලා නංගි සමහරවිට මම කියපු විදියට ඔයාට වැරදියට හිතෙන්න ඇති❤️ anne kaushalya හරියටම ඒක පැහැදිලි කරලා තියෙනවා❤️
@@mihisan9298 මන් කන්දකුඩාවෙ ඉන්නෙ.ඉතින් මන් ඒ ගැන දන්නවා අක්කෙ.ඒක සුලු දෙයක් අක්කෙ.මට ඉතින් එයා අහපුවාම.reply කරන්ඩ හිතුනා
Nangi math cis bolewa asa wen balanawa dan ayage wavasa kivada oyatath adarei godak
Sok eya
❤❤❤❤❤❤
❤❤❤❤
හරිම ලස්සනයි නංගි
දැන් ලංකාවේ කොහෙද ඉන්නේ
මමත් හරි ආසයි වගාවක් ට
ගොඩාක් ස්තූතී, අපි තලවිල❤️❤️❤️
හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නෙ
ගොඩාක් ස්තූතී❤️❤️❤️
ඔයාගේ vlogs දානකන් මග බලන් ඉන්නෙ ..හිතට හරිම සැනසීමක් දැනෙනවා..අනේ හැමදාම ඔයාලගේ වගාව නම් පෙන්නන්න..ඒක හිතට පුදුම සැනසීමක් ..කව්රු මොනවා කිව්වත් වගාව පෙන්නන්න..ඔයා මොනදේ දැම්මත් හරිම ආසාවෙන් බලන්නේ...ජේසු පිහිටයි ❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්ක ගමන් අනිත් වැඩ පැත්තකින් තියලා බලනවා....ඒ තරම් ආසයි ඔයාගේ වීඩියෝ වලට...❤❤❤❤
අනේ❤️ගොඩාක් ස්තූතී❤️❤️❤️
හරිම ලස්සනයි, කොහෙද මේ පලාත .
ගොඩාක් ස්තූතී❤️❤️❤️අපි තලවිල
Lassani akki baba ❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Math oyage vidio hamadama balanawa koheda me dr harima asawen balanne පරිස්සමෙන් sathutin inna
Godak sthuthi, api thalawila ❤️❤️❤️
❤ ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤.
හුරතලාට ආදරෙයි ❤❤..
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Aththatama ow mn nam oyage videos balanne bole nisa ❤❤
❤️❤️❤️🐶
Mn lankawata yanna balan inne Thalawila palli yanna.mn asama palliya.. lassanai video aka..❤
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Lassanay akke
Godak sthuthi ❤️❤️❤️
Aththatama akke ape duwa kamathi chis boleta eyata genaddennalu
❤️❤️❤️🐶
Oyalaga waga bima lassanai
Godak sthuthi ❤️❤️❤️
Ane cheese bole shoi aneee❤❤ 😍😍😘
❤️❤️❤️🐶
Akke lassanai akke
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Wow 🤩❤️👌👌👌. Jesupihitai Nangi ❤️🇱🇰🇱🇰
❤️❤️❤️🐶
@@mihisan9298 love you Nanga ❤️🥰❤️Jesupihitai ❤️🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️
Ane harima asa hithuna akki video eka harima ලස්සනයි ❤🥰🥰🥰🥰🥰
Godak sthuthi ❤️❤️❤️
Love cheese bole's hair style🐕🐕🐕🐕
❤️❤️❤️🐶
🎉❤😊
❤️❤️❤️
අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා...තව ටිකක් දික් උනානම් හොදයි කියලා හිතුනා...ඒ තරම් ආසාවෙන් බැලුවා..ඔයාලට ජේසු පිහිටයි
ගොඩාක් ස්තූතී❤️❤️❤️
Akka lassanai videyo aka. Jp akka.
Godak sthuthi ❤️❤️❤️
Cute family
❤️❤️❤️🐶
කොච්චර නිදහස් පරිසරයක්ද ඔයා හරිම වාසනාවන්තයි❤
❤️❤️❤️
ලස්සන පැත්තක්
ගොඩාක් ස්තූතී❤️❤️❤️
I like your videos ❤❤❤❤❤❤
Thank you ❤️❤️❤️
චීස් බෝලේ ❤
❤️❤️❤️🐶
❤❤❤❤❤
❤️❤️❤️
I love ch. Balle
❤️❤️❤️🐶
🍋😍
❤️❤️❤️
චීස් බොලෙ බලන්නමයි ආවෙ❤❤❤
❤️❤️❤️🐶
හායි කොහොමද ,,?ඔයාගෙ රෙසපිය බලලා,මන් කප් කේක් එකක් හැදුවා,නියමෙට ආවා,,මන් මේ විඩියෝ එක බැලුවේ උදේ ,කමෙන්ට් කරන්න පුලුවන් උනේ දහයට විතර,,චිස් බෝලේ දැක්කම හරිම සතුටුයි ,,අපේ බියුටි ගෑනු සතෙක් ,,තාම අවුරුදු 1,මාස4 රයි,,ආදරෙයි චිස් බෝලේට ඔය දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️🌹👍
කප් කේක් රසට ආව එකට මට ගොඩාක් සතුටුයි❤️❤️❤️🐶
Cisu pana❤❤❤❤
❤️❤️❤️🐶
Math අනිවාර්යයෙන්ම බලනවා
ගොඩාක් ස්තූතී❤️❤️❤️
හායි චීසු මැනික.කොහොමද ඔයාට❤❤❤
චීස් බෝලේ ගොඩාක් හොදින්❤️❤️❤️🐶
Akke oya eliya siwilima gahanna kiyak giyada
Issaraha paththai pitipassa paththai dekema wahala gahanna laksha 13k wage giya
Thanks
Oyala ennea koheda nangi
Api thalawila
Hrima lassanai watapitawa ❤❤❤❤
Godak sthuthi ❤️❤️❤️
අපෙ ගෙදර චිස් බොලෙගෙත් කට සද්දෙයි ❤❤❤
Ane ehemada ❤️❤️❤️🐶
දෙහි ගෙඩි එන්න දාන පොහොර නිෂ්පාදනය ක් කියන්නකෝ ඩාළිං
අපි දැම්මේ නම් කොම්පෝස්ට්❤️🍋
දුවට හැමදාම වීඩියෝ දාන්න හිතෙනවනං හොදයිනෙ.අපි ආසාවෙන් බලනව.අලුත් කුස්සිය ඉක්මනින් වැඩ ඉවර කරගන්න ලැබේවා.❤❤❤❤
අනේ ගොඩාක් ස්තූතී❤️❤️❤️ආයේ ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්නම්
සාමාන්‍යයෙන් නංගි සීනි ,බටර් එකට බීට් කරන්නේ ,ඔයා බිත්තර ,සීනි බීට් කරා කියලා රසේ වෙනසක් නැ නේද ? Rasa patata penuna, cheese bole ammi, thaththi ekka හැමදාම සතුටින් inna ooooooona ❤🙏🙏
එහෙම වෙනසක් මට නම් උනේ නෑ, ඔයා මේ recipe එක try කරලා බලලා මට කියන්නකෝ❤️❤️❤️🐶
ඉරිදා හෙටනේ.😂😂😂
කලින් ඉරිදා අනේ🫣
Cheese bola
❤️❤️❤️🐶
පුංචි වුනත් හරීම සැරයි ගම්මිරිස් ඇටේ. ..
ඵ්වගේ නේද චීස් බෝලෙත් සයිස් ඵකේ හැටියටද කටේ සද්ද 😂
❤