MG ZS (Sinhala) Review from ElaKiri.com

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @nipunahasanka
    @nipunahasanka 6 років тому +239

    ඔයාලගේ වීඩියෝ හොද නරක කියන්න ඕනේ නෑ. මොකද නරකයි කියන්න කිසිම වීඩියෝ එකක් නෑ. සේරම සුපර්. නිළියකගේ හෙළුව පෙන්නලා විව්ස් ගන්න දගලන යුටියුබර්ලා අතරේ හැමෝටම දැනුමක් දීල වාහන වලට ආදරේ කර මිනිස්සු වෙනුවෙන් ඉතා ඉහල කොලිටියකින් වීඩියෝ ඉදිරිපත් කරන එළකිරි කණ්ඩායමට සුබ පැතුම් ගේනවා. ඒ වගේම යෝජනාවක් තියෙනවා. වාහනේ වර්තමාන මිල Video Description එකේ ආසන්න වශයෙන් දානවා නම් හොදයි. මෙන්න මේ දවසේ නම් මෙන්න මේ ගණන් කියල. එතකොට බලන කෙනාට ලොකු අදහසක් එනවා.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +10

      Thank you machan. Price eka comment wala dala thiyanawa machan. 49.8lak wenne

    • @nipunahasanka
      @nipunahasanka 6 років тому +11

      @@ElaKiriDescription එකේ mention කලා නම් වටිනව. Comments ඔක්කොම කියවන්න අමාරුයිනෙ. මම හිතන ඒක ගොඩක් අයට උදව්වක් වෙයි කියල හිතල බලන්න.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +6

      Okay machan thanks.

    • @itnnle
      @itnnle 5 років тому

      ua-cam.com/video/2yn7E8Uz3FA/v-deo.html

    • @easterninnovationscars999
      @easterninnovationscars999 5 років тому

      :)

  • @MadusankaWeeraman
    @MadusankaWeeraman 6 років тому +57

    හොඳටම විඩියෝ එක කරලා තියෙනවා, අවශ්‍යය ඔක්කොම දෙවල් සිංහලෙන්ම පැහැදිලි කරන හොඳ review එකක්, තවත් හොඳට කරන්න හැකිවෙිවා.
    ස්තුතියි.
    බුදු සරණයි......

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thank you machan. Oyatath budusaranai.

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 6 місяців тому +6

    2024 දී කවුරු හරි මේක බලනවදෝ ♥️😎

  • @nadeekafernando3787
    @nadeekafernando3787 6 років тому +34

    වැඩක් නෑ කියලා...සුපිරියටම කරනවා උඹලා Review එක... පට්ට මචන්.. හදවතින්ම කියන්නේ

    • @ElaKiri
      @ElaKiri  6 років тому +2

      Thanks bro

  • @chandikahl
    @chandikahl 6 років тому +6

    I bought this vehicle after seeing your review. I used Nissan, Honda and Toyota. Driving experience of MG ZS is good.

  • @sujeewa8067
    @sujeewa8067 5 років тому +12

    hello bro, I love all yout reviews and really really find them very useful, can you do the review on new MG ZS EV?

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 6 років тому +4

    Neyamai.👍 Bro oya karana videos wala quality eka international level ake teyenawa. Video ake dena details tekath marama clear. Keep it up👊

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @videocook9311
    @videocook9311 2 місяці тому +1

    Maru review eka!🎉❤

  • @yohanperera2392
    @yohanperera2392 6 років тому +3

    Only thing Y'all can improve better is by reducing the background music and enhancing the Narrator voice! Great review! Thanks!

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro sure will do

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 5 років тому +2

    සුපිරියටම කරලා තියනව.. අහන්න දෙයක් ඉතුරු කරලා නැතුවම ඔනෙ ඔක්කොම කීවා. Thank U

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 6 років тому +18

    Extremely good review. WOW!!!
    i was searching about this vehicle.

  • @kasunaravinda2
    @kasunaravinda2 6 років тому +6

    Best automobile reviewer♥️

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @creedx911
    @creedx911 6 років тому +5

    Excellent review. Keep up the good work guys!!

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @MrNuwan2007
    @MrNuwan2007 6 років тому +6

    Ela machan. Niyametama karala thiyenawa. Yaluwek gaththa. Eyata me video eka yawanawa. 👌👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks machan

  • @thulakshan3539
    @thulakshan3539 6 місяців тому

    Really nice review bro, I saw all videos of you ,bt small request edit karanakota background music eka adukarana oya kathakarane pethili neh

  • @niyomalgalkotuwa689
    @niyomalgalkotuwa689 6 років тому +4

    Best reviewer I’ve ever seen ❤️

  • @AK-vk8uj
    @AK-vk8uj 5 років тому +2

    Machan, umbalage videos walata English subtitles add Karapan. Nethnam English walalin dub Karala aluth channel 1akin reupload karapan. Sure me videos worldwide popular wenawa. Unbala dena tharam description 1k CarWow channel 1a Wath denne nehe. So please try the English version of this channel.

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Thanks bro, ape mul video wala English subtitle thiyenawa. Ehema danna godak wela yanawa. Time eka thama prashne

  • @khalidismail3075
    @khalidismail3075 5 років тому +11

    Bro need a review on the new model MG HS 2019 looking forward for it 😄

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 6 років тому +2

    Thanks bro, replying for my request. and superb review.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, you are welcome

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 6 років тому +6

    Review eka patta international standard. Good job keep it up👍👌

  • @Elisha_shanel
    @Elisha_shanel 6 років тому

    Superb patta saralawa kiyala denawa. Thanks

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @poornakaushalya4176
    @poornakaushalya4176 6 років тому +12

    Vedio එක සුපිරියටම කරලා තියෙනවා 👌

  • @ruwansandaru4227
    @ruwansandaru4227 6 років тому +1

    video eka supiri, mn elakiri eke hema video ekkma blnw.supiri idiriytath meka karagena yanna, anith eka me video eka supiriyatm krl thiynw.

  • @cooperms6396
    @cooperms6396 6 років тому +3

    mn dakapu supirima review eka.hama podi de idan pahadili karanwa .supiri .no word to say.

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 4 роки тому

    bro your voice man omg perfect ! okkoma video patta. mara gathi mchn!

  • @rashangaffoor4433
    @rashangaffoor4433 6 років тому +4

    Pattta appa niyamai suppa wadak hodata karala thinawa... .keep it up guys all da best

  • @udithaharshana872
    @udithaharshana872 3 роки тому

    Patta review ekak ayya jaya ❤️😍

  • @thattaya123
    @thattaya123 6 років тому +5

    Best review

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks machan

  • @dasinduindeewara3247
    @dasinduindeewara3247 3 роки тому +1

    meke keyless entry thiyenawada

  • @bimalperera2877
    @bimalperera2877 2 роки тому

    Thanks a lot for a super review. Bought a MG ZS two days ago after watching your excellent video.

    • @Rangayuthtube
      @Rangayuthtube 2 роки тому

      is it any good

    • @bimalperera2877
      @bimalperera2877 2 роки тому

      @@Rangayuthtube Reliable. Excellent safety fetures.Value for money.

    • @danusams
      @danusams Рік тому

      I have a few doubts and people say a lot of bad stuff about this vehicle. Fuel consumption, expensive spare parts, and no second-hand market!

  • @thinuwathinuwa6196
    @thinuwathinuwa6196 6 років тому +100

    මචන් හැම වීඩියෝ එකේම උඩින් price එක දාන්න.

    • @ElaKiri
      @ElaKiri  5 років тому +5

      Price eka description eke thiyanawa machan

    • @danukasanjeewa1819
      @danukasanjeewa1819 5 років тому

      Sira kathawa eken ekata ikman ekata yanna one price balanna
      Me wahane 55 vithara

    • @helpthank978
      @helpthank978 3 роки тому +2

      @@danukasanjeewa1819 pala huththige puthooo kari irisiya karayo yanna.💩💩💩💩💩💩👹👹👹👹👹👹👻👻👻👻👻👻

  • @udanaabeyrathne76
    @udanaabeyrathne76 6 років тому

    All of your videos are superb. Best of luck!

    • @itnnle
      @itnnle 5 років тому

      ua-cam.com/video/2yn7E8Uz3FA/v-deo.html

  • @anandajayawickrama2380
    @anandajayawickrama2380 6 років тому +36

    ඉතා හොඳ වාහනයක්. මම පාවිච්චි කරනවා. මේකේ මිල වෙන්නේ රු.4,998,000.00

    • @ElaKiri
      @ElaKiri  6 років тому +2

      Thanks bro

    • @wandererdarra193
      @wandererdarra193 6 років тому

      Machan man ganna inne...
      Machan wahane hodada?

    • @nadunnimna7983
      @nadunnimna7983 6 років тому

      Fuel keyak karanavada city ?

    • @shashet9bz
      @shashet9bz 5 років тому

      How is the vehicle ?

    • @samithHettiarachchi
      @samithHettiarachchi 5 років тому

      සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද

  • @damithdharmawardena7368
    @damithdharmawardena7368 6 років тому

    Superb review machan......best of luck....

  • @jayman7037
    @jayman7037 5 років тому +5

    Looks like good value but reliability and resale value are concerns. But it drives quite well. The GM designed engine may prove to be unreliable.

  • @MrBlps
    @MrBlps 5 років тому

    Please, how is the availability of the parts, service, maintenance agent etc.........

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Micro is the agent in SL

  • @sujayanimneth
    @sujayanimneth 6 років тому +11

    Supiri review eke 😍👍
    Suzuki swift RS eke review ekekuth keranne 👍

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks machan. Issarahata dennam

  • @14Kasun
    @14Kasun 6 років тому +1

    Excellent Presentation. Very Clear.

  • @shehanranasinghe5718
    @shehanranasinghe5718 6 років тому +3

    Well researched great review! Great production quality as well!

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @ishanudayanga439
    @ishanudayanga439 6 років тому +1

    Wow supiri vedio eka hamadyk ganama danagnna pluwan gd luck bro

    • @itnnle
      @itnnle 5 років тому

      ua-cam.com/video/2yn7E8Uz3FA/v-deo.html

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 років тому +8

    වෙන එවුන් වගේ හොද නැති එකටත් හොදයි හොදයි කියන්නෙ නෑ. හොද නැති දේ කෙලින්ම කියනවා.. සුපිරි

  • @samanwannige2252
    @samanwannige2252 6 років тому +1

    නියමයි රිවීව් එක. ඔයාලගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා.

  • @rasikalf1
    @rasikalf1 6 років тому +3

    හොදම review එකක්

  • @Random-oe6dd
    @Random-oe6dd 6 років тому +1

    The most needed review

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @samjohn1981
    @samjohn1981 6 років тому +14

    Price is 4,980,000/=. not very cheap for a Chinese Vehicle

  • @muhaonline2003
    @muhaonline2003 5 років тому +1

    Paddle shifters thiyenawada??

  • @DulanDeSilva99
    @DulanDeSilva99 5 років тому +3

    MG eZS eketh review ekak krnna.oninm MG eke Sales managerwa contact krla dennam

  • @dilandaminda4864
    @dilandaminda4864 5 років тому +1

    You are doing a great job. Thank you !

  • @sujayanimneth
    @sujayanimneth 6 років тому +8

    Me vehicle eke micro eken lankawede assemble keranne ?

    • @ElaKiri
      @ElaKiri  6 років тому +4

      Naha full wahane pitin import karanawa.

    • @sujayanimneth
      @sujayanimneth 6 років тому +1

      @@ElaKiri thanks for the reply
      Ekenam hodai habai eke nisa tax wadinewa athi tax wadunath meke supiri SUV ekak e price ekete

    • @vinurajayasekara5413
      @vinurajayasekara5413 6 років тому +1

      Ela ayye supiri video eka.explaining maru

    • @ElaKiri
      @ElaKiri  6 років тому +3

      Thanks malli

    • @vizalmendiz1568
      @vizalmendiz1568 6 років тому +1

      ElaKiri මචං දෙන්න අලුත් අයිඩ්‍යා එකක් තියෙනව...උබ හැමැදාම අලුත් වාහනයක් රිවිවු ක්‍ර්නව..ඒත් ඔය අලුත් වාහන පරන වෙනව
      උදාහරණයක් ගත්තොත් මෙ විට්ස් එක ටික දවසකින් සෙකන්ඩ් හැන්ඩ්..එ වෙද්දි එ වාහන වල මාකට්,සෙකන්ඩ් හැන්ඩ් වාහන වලින් ගන්න හොදම මොඩ්ල්...දැන් විට්ස් එකෙ නම් එන මොඩ්ල් වලින් වැඩිම වැලිවු වෙන්නෙ මොන එවද කියල විඩියෝ එකක් කරපං...එකක් නෙමෙ හැම වාහනයක්ම...වැගන් ආර් මොඩ්ල් ගොඩක් දැන් ලංකාවෙ තියෙන්නෙවා...ව් අතරින් මාකට් වැඩිම එව මොනවද කියල වගෙ විඩියෝ එකක් කරපං..ඔකෙ උබලගෙ විඩියෝ අතරින්නැ ඔක්කොම වලන්ව...සුපිරි...

  • @nuwansithara6189
    @nuwansithara6189 5 років тому

    Niyamai machan. Honda vezel ekada naththam mekada hoda deken hoda eka mokadda kiyanna puluwanda

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Vezel eka hybrid, option wadi, habai dual clutch nisa hondata maintain karnana ona.
      Meka vezel ekata wada price godak adui, options hondai, loku sun roof ekak thiyanawa.
      Oya kamathi ekak ganna.

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 років тому +5

    Wow my favorite vehicle මෙික ලංකාවේ කියක් වේනවාද

  • @kkcn4887
    @kkcn4887 6 років тому +1

    නියමයි. නිකන්ම වාහනේ ගැන නොකිය කතාවක් වගේ කියන නිසා ඉතාම පැහැදිලී.....
    සුභ ආනාගතයක්.....

  • @World-ih5ig
    @World-ih5ig 5 років тому +4

    5 Start rating for the review..

  • @rsmfernando
    @rsmfernando 5 років тому +1

    Very informative, thanks.

  • @ThilinaPerera.
    @ThilinaPerera. 6 років тому +3

    මට Chevrolet Camero එකේ Srilankan price එක කියන්න පුඑවන්ද...?
    පුඵවන්නම් Review එකත් කරන්න..

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      issarahata karannam machan

  • @dasunkanishka3006
    @dasunkanishka3006 4 роки тому

    Bro review eka supiri. Spare wheel ekata 60psi wadi nadda?

  • @samithHettiarachchi
    @samithHettiarachchi 5 років тому +4

    මේ බ්‍රෑන්ඩ් එකට ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද??

  • @rocheperera5681
    @rocheperera5681 6 років тому

    Great Review guys..thumbs up..

  • @kalawaddaa
    @kalawaddaa 6 років тому +3

    Is this vehicle really designed in UK ????? That's really not the fully story. It's a vertically integrated Chinese company that opened a UK design center to maintain the claim to being British, primarily in fact for the Chinese market - many Chinese shoppers also don't trust Chinese companies, so this gives it the idea that that's a European company, whatever stereotypes you want to add to that, but made locally here in China. Basically it's a marketing move - the design team might be called MG motor and be in the UK, but they are directly overseen by SAIC in the UK, who answer to their bosses in China. It's a world apart from a UK company that's outsourcing manufacture, and it's basically the same thing TATA motors did with jaguar and land rover - keep the design teams in the UK because nobody is going to buy an overtly Indian Jag. My guess is though that whilst the landrover and jag teams have quite a bit of freedom inside TATA motors, MG do not, as evidenced by what's coming out of them - overtly Chinese style cars not popular even in the UK with MG badges on them.
    but unfortunately we here in Sri lanka have left with no options........

    • @ElaKiri
      @ElaKiri  6 років тому +3

      JLR design vehicles in India or UK, MG in china or uk etc.. really doesn't matter now everyone hires designers. What we are looking for is the price vs quality factor.
      SIAC has VW plants in china, GM engine technology partnerships which both companies get the benefits.
      JLR targetting luxury crowd, MG target normal folks even in UK or Australia. Still, JLR vehicles are proven to be unreliable and costly to maintain.
      When you go through so many cars you will find that made in factor is not a proper scale to separate cars now. Anyway thanks for your comment bro.

    • @upalinatureboy
      @upalinatureboy 6 років тому

      Further more Kala Wadda,
      I didnot hear anywhere mentioning the name " MORRIS GARAGE " which stands for MG. The language used is SINGIRISI. Funny. Movable sun roof is not fit to srilanka as we are a tropical weather country with full of sun light.We have rain every now & then, movable parts in the sunroof easily get corroded as time goes . Its full of chinese components.

  • @dileepasirinayake4780
    @dileepasirinayake4780 5 років тому +2

    Excellent review .Toyota Raize අර වගේ ගානකට ගන්නවට වඩ මේක ගන්න එක හොදයි ද?

  • @gayathragamage523
    @gayathragamage523 6 років тому +9

    මේක සාමාන්‍යයෙන් කියක් විතර වෙනවාද ?

    • @ElaKiri
      @ElaKiri  6 років тому +5

      4.98 million

  • @IreshDilan
    @IreshDilan 6 років тому

    As usual excellent video!

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @timelessart7450
    @timelessart7450 5 років тому +3

    Price eka gena kiyanna beri eka loku අඩුවක්

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Price eka description eke daala thiyanawa.

    • @SANJEEWAERANGAJAYAWEERA
      @SANJEEWAERANGAJAYAWEERA 5 років тому

      ElaKiri price eka 5.3 Million neweida?

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      @@SANJEEWAERANGAJAYAWEERA Ow machan dan price wenas athi.

  • @bagyachinthaka3381
    @bagyachinthaka3381 4 роки тому

    Very good presentation. Thanks..

  • @darshanajayakody2113
    @darshanajayakody2113 5 років тому +2

    හොඳ දැනුමක් දුන්නට ගොඩක් පින්....👍👍😘

  • @yehansampath8981
    @yehansampath8981 6 років тому +1

    Perfect review plus well presenting...

  • @kule_vlogs
    @kule_vlogs 4 роки тому

    Superb review machan 💪💪

  • @anjalimunasinghe2583
    @anjalimunasinghe2583 Рік тому

    MG has to do some work to make the boot opening system better plus they have to add locks to the back doors.

  • @nimeshgoonawardena7425
    @nimeshgoonawardena7425 4 роки тому +2

    Please do a review for Toyota Premio 2020 like this.

  • @bagyachameera8430
    @bagyachameera8430 6 років тому

    Niyamai review aka,Toyotapremio 2018 review akak denna machan

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro, sure will do

  • @thima767
    @thima767 4 роки тому

    Thank you very much!

  • @supunsangeeth6094
    @supunsangeeth6094 4 роки тому

    Oyalage videos hodaii.. Habai car wala prices kiyada kiyalath kiwannam thawa hodai brooo....

  • @janakatharanga1974
    @janakatharanga1974 6 років тому

    Thanks for the prompt reply on our request. Good review.

  • @geenadivihansa7702
    @geenadivihansa7702 4 роки тому

    Can you please tell me the price of this car in 2020?????

  • @LakshanErantha
    @LakshanErantha 6 років тому +1

    Kalin review walata wada tikak kalabalen wage ikmanata ikmnata review karanawa wage.... anith eka speech eka yanakoata sound track eke volume eka wadi wage.. me adupadu tka hadagain machan... thnx ublage review walata man hema review ekakma balla thiynawa.... Jaya..!!

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks oyage comment walata machan.

  • @mariobahar9138
    @mariobahar9138 6 років тому +1

    Great Review

  • @nothingisrealdude
    @nothingisrealdude 5 років тому

    Vedio editing සුපිරිම එළකිරි 👀😍✌

  • @roshandangamuwage1565
    @roshandangamuwage1565 4 роки тому

    Machan Toyota vitz ekak ganna ekada hoda meka ganna ekada?price kohomada?

  • @heshanraj8212
    @heshanraj8212 5 років тому

    ආසාවෙන් බලන්නේ උඹලගේ වීඩියෝස් 😘

  • @sumithharshan
    @sumithharshan 5 років тому +1

    Thanks for the great video. It would be better if you can mention the service cost and maintenance details in this video and future videos.

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Normally its 10,000kms with synthetic oil. Service only differentiate in few thousand rupees. But repair cost can be different depending on the vehicle.

    • @sumithharshan
      @sumithharshan 5 років тому

      @@ElaKiri Thank you

  • @MrDaskon
    @MrDaskon 5 років тому

    Editing and voice superb

  • @chamalravihara5993
    @chamalravihara5993 5 років тому +1

    හැම දෙයක්ම මරු...හැබැයි හැම විඩියො එකක්ම vehicle එකේ price එක දාන්න...😍😍✋

  • @MarioDaniels
    @MarioDaniels 6 років тому

    Good review. So this vehicle is made in China? Please review Pergot 3008. Thanks.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, yes made in china designed in UK. Sure will do the 3008

    • @MarioDaniels
      @MarioDaniels 6 років тому

      Please also look at Suzuki Spacia & Daihatsu cruz

  • @Sasi12857
    @Sasi12857 5 років тому

    How about the maintenance and the spare parts prices of the vehicle.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      On par with other vehicles in this category, call micro for prices

  • @landhunter.7091
    @landhunter.7091 6 років тому +1

    wow great bro patta vdo eka.voice super😍😍😍 MG eke price kohomada bro?

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro. 49.8lak

  • @chamilmadusanka
    @chamilmadusanka 4 роки тому

    How about after-sales in Sri Lanka? Spare parts are available?

  • @ajithasamarasinghe
    @ajithasamarasinghe 6 років тому

    Great review! Keep up the good work

  • @gishanpathirana7639
    @gishanpathirana7639 6 років тому

    Spare parts ahema thiyanawada.. ganan ahema wadida.. kiyala kiyanawada machan

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Micro eken karanne. Spare part price aluth japan wahana parts walata wada adu wei. Habai 2nd hand awrudu ganak parana japan ewata wada nam wadi wei machan.

    • @gishanpathirana7639
      @gishanpathirana7639 6 років тому

      Thanks macho.. elakiri

    • @isurusampath3721
      @isurusampath3721 5 років тому

      We have spare parts

  • @GeekBro47
    @GeekBro47 4 роки тому

    MG-ZS Vehicle eka Chaina Brand Ekakda? Plz Comment Now

  • @madushadesilva4239
    @madushadesilva4239 6 років тому

    video Eka patta....puluwn nm eclipse cross 2018 eke sinhala review ekak danna ko...eka godak watinawa....

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, issarahata karannam

  • @ACMHANOUFF
    @ACMHANOUFF 5 років тому

    අයියේ ඔයාගේ මේ vedios හොඳටම ප්‍රමාණවත් explanation

  • @841533356v
    @841533356v 6 років тому

    Super explanation

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @kumarasisira2525
    @kumarasisira2525 6 років тому

    best review ekak habai anthimata price ekath kiyanna.wish u all the best

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, price eka 4.9 Million wenne

  • @nuwanekanayake9828
    @nuwanekanayake9828 5 років тому

    ඇත්තටම මේවාහනය ගැන හොද දැනුමක් ලැබුනා ජයවේවා

  • @isharainduruwa99
    @isharainduruwa99 6 років тому

    It will be great if you can do a review on suzuki baleno. Great review.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      sure will do bro

  • @lahiruakalanka
    @lahiruakalanka 6 років тому

    Good work guys 👍🏼 keep it up....

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 5 років тому

    Thank you

  • @Dharsh_View
    @Dharsh_View 4 роки тому

    Please post hyundai venue review

  • @BachuSabra
    @BachuSabra 6 років тому +1

    Thank you very much for the review of the MG ZS, and please mention the price also

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro. 49.8 laks

  • @chrishd3274
    @chrishd3274 6 років тому

    Good review .... tnx

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan