Thankyou aiyee vasnvkta oyge video ballna labune tava masa 5 exam ekta mee paper tika koroth hoda result akkta yanna පුළුවන් vi needa mn S mattme vage inne😥
puluwan..hariyata balanna.amaaru padam binduwen patan gamu series eken goda daaganna balanna..papere hariyata karana widiya me video eke kiyanawa,eka balala e widiyata kara ganna.good luck ua-cam.com/video/YPk8gvjpIZE/v-deo.html
අදනෙ මං දැක්කෙ වීඩියෝ එක. නියමෙට තේරුනා. Thank u. 😊
keep watching
හොදට තේරුනා අයියේ.Thank you ❤️😊.පුලුවන් නම් chemistry essay වලටත් ඔහොම එකක් කරනකෝ අයියේ.ගොඩක් වටිනවා.බුදුසරනයි
ඔව්ව්ව්ව් අයියෙ...මම මේක බලන්නත් කලින් ඒ ටිකත් තියෙනවද බැලුව...සරලයි මරු තේරෙනව හොදට...විභාගෙට යන්නේ මේ ඔක්කොම බලල😊
හොදට තේරුනා කියලා දුන්න ප්රශ්ණ අයියේ, බුදු සරණයි 🌸
ගොඩක් ස්තුතියි අයියේ 😍 exam එකට කලින් අනිත් videos ටිකත් දෙන්න.කියලා දෙනවා හොදට තේරෙනවා ❤️🙏
oww.keep watching
@@chemistrynothing
Maru aiye hondata therunaa thnkz godak
Thank you ayye...........godak watinawa..............kalin igena gaththath click nowunu than gdk click wuna........🙏...
ගොඩාක් වටිනවා සර් අපිට කරන මේ උපකාරය.ගොඩාක් පින් සර්ට
සුපිරි ❤
55:24 7 mcq
59:49 8 mcq
1:16:00 9 mcq
ඇත්තටම අයියෙ පැහැදිලි කිරීම සුපිරියි
බොහොම ස්තූතියි past papers විවරනය කරල දානවට ❤️🔥
ගොඩක් හොදට තේරෙනව අයියේ..ගොඩක් ස්තූති ...❤❤🌺🌺
1:54:36 15 mcq
2:28:38 19 mcq
mcq 25 3:23:24
mcq 26 3:37:12
mcq 27 4:01:19
Time stamps dalane thiyenne
Thanq you so mush aiya. අනේ plz ඉතිරි video ටිකත් පුලුවන් තරම් ඉක්මනින් දාන්න පුලුවන් නම් ලොකු උදවුවක්😒
හරි දාන්නම්. ඉක්මනට දාන්න කියන්නෙ ඔය දාල තියෙන ඒව ඔක්කොම හරියට බලල ඉවරයි වගේනෙ?හදිස්සිය තිබ්බට ඒව බලල ඉවරත් නැහැනෙ? 😊
@@chemistrynothingදාල තියන ඔක්කොම videos බැලුවා.. තුන් පාරක් විතර. . 🙁😇
ඒකනෙ.දැන් එතකොට මගෙ පරක්කුව තමයි තියෙන්නෙ නේද?😊
@@chemistrynothing ඔව් හැබැයි .. තනියෙනුත් කරා. Discussion ekth තිබුන නම් හොඳයි 😌
ඉක්මනට දානව.KEEP CALM AND WATCHING
සුපිරි වැඩක් අයියා🥺🤭🥰
මරු ඈ හොදටම තේරෙනවා✌️💯
එකෙන් එක හොදට කියාදෙනවා ලමයින්ට😁😏🤭
keep watching.all the best
aiye, meeka supiri wadak, videos ikmnt dannako puluwannam. loku udauwak meeka
ඉක්මනට දානව.KEEP WATCHING
@@chemistrynothing ara chart eke 4to ekk dnn pluwn da
@@chathurangawijesiri1712 WHICH CHART?
@@chemistrynothing හැඩ ගැන
@@chathurangawijesiri1712 2012-9 weni mcq eke pennanawa.
ua-cam.com/video/0fv8G9FiSPI/v-deo.html
aiye oya deiyek hoda.... oya idira sarvaprakarayen sarathaka venna one.... 🙏🙏😊
ගොඩාක් ස්තුතියි අයියේ.ඔයාට ගොඩාක් පින්
Niyami sir.... hodata therenawa❤️
Thank you very much sir❤
Ela
1:15
මේක නම් මරු 🙂
ඩිස්කස් එක මාර වටිනවා අයියේ
Godak pin aiye... adai dekkee... 😘🌐
Ane sie mta inorganic hodta puluwn😢 essay waladit kiyla tiyena sanyoga ikmnta hoygnna puluwn..eth godak samikarana balance krgnna bane ewleta😢eka hinda mt lkunu godk aduwenwa
redox ewa nam ardha prathikriyaa liyala karanna..anith ewata krama kihipayak thiyenawa,me video eka balaa gnna,adahasak gnna puluwan..ua-cam.com/video/O2MG_-NVrDs/v-deo.html
@chemistrynothing hri tnx sir..mata redox wala kisi awlak na. Normal pratikriya tma awla tiyenr..godak welwa ynwa balance krnna
Thank u so much aiye.❤️🔥
Thank u ayye💜 puluwn nam ikmnta 2019 2020 video tikth dannko 🥺
oww dennam
Thanks 🌟
Supiriyak brdh❤🎉
Thank you sir 🙏🙏💚
thank you aiye😇🤩
Thank you so much ayya❤❤❤
මේක නම් පට්ට 🥰
Thank you sir 🙏❤️
Thank u so much..
Supiri sir 🙏
තැන්කූ🥺♥️ සර්
Thank you very useful
Good job ❤
Thank you ayiyee❤️🙏🌼
Thank you sir❤..
Thank you sir 🙏🙏🙏🙏
Thankz❤
Maru aiya
Thank you very much sir . Sir essay paper ekath mehem discuss karannako
me sare nm beri wei,issarahata karamu
Thank you sir
Thank you sir ..🙏🙏 pin
Thank you sir
Kiyala denwa hodt therenwa ,physics walath oya wagema danna berida ,ayya😢🙏
Thankyou aiyee vasnvkta oyge video ballna labune tava masa 5 exam ekta mee paper tika koroth hoda result akkta yanna පුළුවන් vi needa mn S mattme vage inne😥
puluwan..hariyata balanna.amaaru padam binduwen patan gamu series eken goda daaganna balanna..papere hariyata karana widiya me video eke kiyanawa,eka balala e widiyata kara ganna.good luck
ua-cam.com/video/YPk8gvjpIZE/v-deo.html
Thankyou aiyee ❤
Supiriyk sir
Thq sir ❤
Thanx ayyee❤️
Supiree 💪❤
Ane thnq aiye hondt therun
keep it up..
Exm klin serm paper.wiwaranaya karann ayye 👍👍
ow aniwaaren...
අයියේ.මට ලගදි තමා අයියගේ channal එක හම්බුනේ...මං මේ වෙද්දි 2016, paper එකේ විවරන ලියලා ඉවරයි..මං දැං අයියගේ..2017,2018,2020 video බලන්න හිතුවා..2019 ,2016ට විවරන පොත් පාඩම් කරනවා.. අනිද්දා chemistry mcq exam එක..මෙහෙමdiscussion videos බලලා..අයියා පැහැදිලි කරන theory ටික කරගෙන යන එකෙන්.මට mcq 20k වත් ගොඩ දා ගන්න පුලුවන් වෙයි නේද..මොකද මට ..Organic,inorganic බෑ ආපහු theory පාඩම් කරන්න time ත් නෑ😞
before exam video eka balanna.e vidihata paper tika ikmanata kara ganna
@@chemistrynothing අයියේ..පුලුවන් නම් ඒ video එකේ තියෙන දේ කෙටියෙන් කියන්න පුලුවන්ද..දල අදහසවත්..Plz🙏🙏..Video එක විනාඩි 44 ක් විතර තියෙන නිසා..Time යනවා වගේ😕😕.
@@leafdack3805 anthima vinadi 10 tika vitharak balanna.exam ekata kalin dawase karanne mokakkda kiyala kiyanawa.papers tika ikmanata balana vidiha.kalabala wenna epa.thwa dawasak thinawane.e vidihata kara ganna.dan oye karala thina papers tikama aye ikmanata balaaganna.2020 wenakanma balanna time nahane dan.e unata aulak naha.oya karapu tika aye revize kara ganna.all the best.video bala bala inna epa.thaniyen e wede kara ganna
@@chemistrynothing thanks ayye
@@leafdack3805 oya awrudu dekakata kalin oka kiyanawa. apita heta exam. gemak gahaganna puluwan kiyala hithenawa
Pin aiye🙏❤
Aiya oyge nama mokdd 😊
Chemistry nothing thamai🙂
Thank you
Thanks 😍🙏🙏🙏
23 ekth krl dennko
❤❤❤
Essay prshna practice karnne කොහොමද aiyye
makha loku kramayak naha,mulin danna puluwan widiyata karala marking eka hari wiwaranayak hari balala weraduna ewa therum ganna,ehema baladdi weraduna ewa aye karala balanna udawwak aragena
aia mona campus ekeda aie
dan nam out..general degree eka ruhune,colmba msc ekak kara
Ayya 2020ta enakn 2021 a/l walata kalin paper disscous karanawa neda.
ow aniwaren.keep watching
A ekk ganna past paperma krhma puliwnd
yes
ඉතිරි ටික නැද්ද
athi part 2 kiyala.play list eken balanna.neththam me link eken balanna
ua-cam.com/video/vppQa7N3zCk/v-deo.html
Thankyou ayye😊❤
🙏🙏🙏thank you sir
Thank you sir 💗✌️
❤❤❤❤❤
Thank you sir.❤❤