Bohoma pin oba thumata.. Mewan wada gath dewal denawat a.. Samaja ya hari kuriru u lokayak a oba kota ram positive da.. Niyamai.. Pathna bodiyakin jaya labewa... Bs.. Welawa program eke akka lass at karnwa.. Minisun api hamadama 10 maraya Para jaya karmin uttana wweeryen I halal minisun aurudu karmin inhalata laga wiyabyitui... Wishwaya gurukam tiyanawa jaya labana. Udaw karna.. Yahapath wewa...bs..
මමත් ගණදෙවියන් ඉතාම බක්තියෙන අදහනවා🙏....මට ගණදෙවියන්ගෙ පිහිටනන් එමටයි..මන් උන්වහන්සේට පිං අනුමෝදන් කරනවා..🙏🙏🙏..ඔබතුමාටත් බොහොම ස්තුතී...🙏තෙරුවන් සරණයි...!!!
සත්තයි ගනදෙවියන් අපේදුකට පිහිටවෙනවා..සාර්තකයි...👍
සර්ට අපි බනින්නේ නෑ. මට ගණදෙවියන් පිහිට උනා. විශවය පිහිට උනා . නිර්පාක්සික වෙලා අසරණ සතුන් ට ආහාර පාන දීලා . ගස් හිටවලා . බාවනා කරලා . විශ්ව ආකර්ශන නීතියෙන් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ. මෙය සත්‍යයක් මන් මේක යුටියුබ් එකේ කමෙන්ට් වලට දැම්මා . ගණදෙවියන් ට නමස්කාරය වේවා 🙏 🌹 ❤ සර්ට සහ වැඩසටහන කරන සහෝදරිය ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
Godak pin obataa
මමත් ඉතාමත් භක්තියෙන් ගණ දෙවියන් අදහනවා.ඔබ තුමාට පින් මේ විදියට දැනුවත් කලාට.විශ්ව ශක්තියට ස්තුති වේවා! ගණ දෙවි පිහිට ලැබේවා!
මම ගනදෙව් වදිනවා ගනදෙව්යන්ගේ ආසිර්වාදය ලැබේනවා තෙරුවන් සරනයි ඔබ තුමාට ස්තුති ව්ස්වයට ස්තුති
ඔබ තුමාට ගොඩක් පිං මේවාගේ වැඩ සටහන් දෙනවාට අසයි අහන් ඉන්න
ස්තූතියි ගුරුතුමනි. ගණදෙවි පිහිට ලැබේවා.🙏🙏🙏
සර් ඔබතුමා ට ඉස්තුතියි
මෙවගෙ වැඩ සටහන් කරන නිසා ,ඉස්තුතියි ඉස්තුතියි 🙏🙏🙏🙏🙏💐💐💐💐
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ජේසු වහන්සේ ගේ පිහිටයි 🙏
ඔබතුමාට දීර්ඝායුෂ පතමි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
සර්ට ගොඩාක් පින් ස්තුතියි අපි මැදපෙරදිග ඉන්න සර් අපිට ඉතින් කරගන්න බැහැ ලංකාවට ගියාම අනිවාර්යෙන් මමත් මේ දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙏🙏🙏🙏❤️
Api karala prathipala gammu
මගේ ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏
ගනදෙවියෝ සත්තයි ඔබ තුමාට පින් සිද්ද වෙවා
ඔබ තුමා කියලා දුන්නු නමය හො රෙන්ගෙ කියො මට ප්‍රතිඵල දුන්නා මම රත්තරන් බඩු තියලා ලක්ෂ දෙකක නළ ලිදක් ගැහුවා මට ඒ මුදල් මගෙ අක්කගෙන් ලැබුනා මෙ මන්ත්‍ර ය කිව්වට පස්සෙ ස්තුති යි තෙරැවන් සරනයි !!!
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට
අනේ ගන දෙවියන් ගේ පිහිටෙන් මාගේ ලෙඩ දුක් දුරුවේවා 🙏🏾
ගනදෙවියෝ සත්තයි ....මට ගොඩාක් දේවල් හරි ගියා...ඔබ තුමාට ගොඩාක් පින්
caminwarnak7la
ස්තූතියි ඔබ තුමාට හැම දෙවි පිහිට ලැබේවා ගණ දෙවියන්ට පින් සිදුවේවා
ඝණදෙවියෝ සත්තයි මාත් විශ්වාස කරනවා 🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට මේ දේවල්වල සත්‍යයතාවයක් තියෙනවා මම මේවා කලා හොදයි අපේ උත්සාහය කැපවීම තියෙන්නත් ඕනෑ
බොහොමත් ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷💰💰🙏🙏🙏⭐⭐⭐💯💯💯
ගණ දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏🙏
අනේ සර් මං පිට රට ඉන්න නිසා මේ ගෙවල් වල අපිට මෙහෙම දෙයක් කරන්න අවසර නෑ අපිට පිනක් නෑ එහෙම 🙏බුදුසරණයි ඔබතුමාට 🙏
මන් ගනදෙවි පිහිට ගන්න කෙනෙක් ඔබතුමා ට ඇතුලු සියලු දෙනාටම ගනදෙවි පිහිට යි
මගේ පවුල මමත් මහත්තය ත් හරිම ආදරය කින් මෙතෙක් දුර ආව මේ විශ්ව යට ස්තුතියි එයට...මගෙ ප්‍රස්න විසදෙනව
විශ්ව යට ස්තුතියි ..
ගුරුතුමනි කරාබුනැටි කපුරුපෙති ගුරුකම පිටරට ඉන්න කෙනෙක් වුනත් ,,කර ගැනීමට හැකිද ,ඒ වගේම මගේ පුතාලගෙ ගෙදර මුළු පවුලම මා සමග තරහින් ඉන්නෙ පවුලේ ම අයවත් සමගි කර ගැනීමට හැකිද ඒ ගුරුකමෙන් අනේ මට ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න කරුණාවෙන් ඉල්ලමි ඔබතුමාට යේසු පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹
අචාර් ය තුමාටත් මයවි මිස්ටත් බොහොම ස්තුති වන්ත වෙනවා ඔබතුමා හට ඩිර්ගායුස ලැබේවා
ගණදෙවියන්.සත්‍ය යි.ස්තුතියි.සවුදි.අහාසයට❤❤❤❤
ගණදෙවි පිහිටලැබේවා 🙏🏾සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾
ගොඩාක් අදහන මගේ ඝණදෙවියන්ට ගොඩාක් ආදරෙයි මං
🙏🙏🙏❤මේ මහා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. සියලු අදුරු බලවේග දුරු වී සියලු දෙනාටම සියලු යහපත උදා වේවා. ස්තූතියි ගුරු පියාණනි. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏❤⭐⭐⭐
මම පිට රටක ඉන්නෙ
මම ඝණ දෙවියන් ගෙ පිලිමයක් ගෙනාව එනකොට ..මට හැමදේ ටම පිහිට දෙනව ඉල්ලුව දේද දෙනව...
හොද ප්‍රතිපල තියෙනවා මටස්තුති.. වේවා.. ඔබට
ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා!!!
සර් මෙම මන්ත්‍රයෙ අර්ථ ය පැහැදිලි කරන්න පුළුවන් ද??
අනේ සර් අපිට එ් වසනාව නැහැ අපි රට ඉන්න නිසා ගෙදරක වැඩ කරන්නේ ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏
ගණ්දෙවියො ගොඩක් අයට පිට වෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මෙතුමාගෙ හැමදෙම.ඇත්ත මම් අත් හදා බලනවා එත් ලොකු කැප වෙවිමක් කරන්න අමාරුයි මම් පිට රට ඉන්නෙ එක නිසා
සර් ඔබ තුමාට ගොඩක් පින් මෙවෙනි දේවල් කියලා දෙනවට
ගණ දෙවියන් ගේ. පිහිටෙන් මට මුදල් ටිකක් ලබා දෙන්න..
ඝනපති දේව් හාමුදුරුවන් ගේ පිහිට ලැබෙවා
මම නමි ඔබතුමාගෙ විස්වයත් එක්ක ඉන්නේ මම රට ඉන්නේ පුලුවන් විදිහට කරනව අඩු පාඩු අැති එ්ත් හදවතින්ම මම කරනව ඔබ තුමාට අරිගතෝ සර්
Thank you, thank you, thank you Dr. Chamin. Great explanation. Budusaranai
ගනදෙවියන් සත්තයි මම ගනදෙවියන් අදහනවා මට උදව් කරනවා 🙏🙏🙏
Bohoma pin oba thumata.. Mewan wada gath dewal denawat a.. Samaja ya hari kuriru u lokayak a oba kota ram positive da.. Niyamai.. Pathna bodiyakin jaya labewa... Bs.. Welawa program eke akka lass at karnwa.. Minisun api hamadama 10 maraya Para jaya karmin uttana wweeryen I halal minisun aurudu karmin inhalata laga wiyabyitui... Wishwaya gurukam tiyanawa jaya labana. Udaw karna.. Yahapath wewa...bs..
මේ නිවෙදිකාව කතා කරනවා වැඩි සර්ට කතා කරන්න වෙලාව මදි මම හැමදාම සර් ගේ හැම වැඩසටහනක්ම බලනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පින් මෙම මන්ත්‍ර්‍ය අහලාතිබුනෙ....
ස්තුතියි සාර් බුදු සරනයි
ඒ ක ඇත්ත, මමත් පිළිගන්න කරුණක් මම ඉන්න ගෙදර ඉන්නේ ඉන්දියාවේ ෆපැමිලි, පුදුම විදියට සල්ලි තියෙන්නේ, ඒ වතාවත් හරියට කරනවා එයාලා 👍
Eka attha ape wage boruwata wadinna eyala ..
ස්තුතියි ඔබ තුමාට
ඔබතුමාට තෙරුවන් සරනයි
2019 idan ganadewiyo adahana knk man mage hamadekadima ganadewiyo math ekka hitiya amma thaththa tharam bhakthiyen adanawa mn❤mage jiwithe anthima husma yankan man ganadewiyo adanawa
ඕම් ගනේෂාය නමහා❤
ඔබ තුමාට මෙ දේවල් තව දුරටත් කියා දෙනවට ගොඩක් ස්තූති විශ්ව ශක්තියටත් ගොඩක් ස්තූති ❤
ස්තුතියි සර් තෙරුවන් සරණයි
Creative පටන් ගැනිමක් තියන video එකක්
ගණ දෙවියන්ගේ පිහිට ලැබෙිවා.
Thankyou sir.oba dedenatama sthuthi sthuthi sthuthi..........
ගණපති දෙවිඳුගේ පිහිට ලැබී mage mudal අඩුපාඩු දුරු වේවා
Thank you dear sir I got lot of things may God bless you and keep you his loving care through all the time
බොහොම ස්තුතියි සර්...
ඔබට ස්තුතියි
ඔබට ස්තුතියි
ඔබට ස්තුතියි
Sadu sadu sadu Load THANK YOU FOR YOUR HELP god bless you so much for your help viswyata istotie💙
Bohoma pin sir ...teruwan saranai...
ඕම් ගනේෂාය නමහ මටත් හරිම විශ්වාසයි ගනදෙවියන්ව
නැවත නැවත අහනවා me vishwayata ස්තුතිවන්ත වෙනවා
ඔබ දෙපලට ස්තුතිය
ඔබතුමන්ට පිං සිදුවේවා 🙏🙏
සර් අපි රට ඉන්නෙ දින 51 කරන්නෙ කොහොමද බොහොම පින්
Me singing bawl eka ganna koheda thiyenne sir...oba thumata godak pin.hama vadasatahanakma balanawa mamath
මගේ ආදරණිය ගණ දෙවියන් වහන්සේ❤
Gana daviyanga පිහිටයි
(((🕯️🌷🙏ශිුමහා ගණදෙවිදුන්ට නමස්කාරවෙිවා!!!🕯️🌷🙏)))
Nivedikava pls පණ්ඩිත කම පැත්තට danna chamin sir ta කතා කරන්න දෙන්න
Apita nitarma bavita karanta manttrayak kiyanta sr.
ස්තුති. 🥺🙏මට ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ . මට පුළුවන් වෙයි.
ලංකාවට ආපු දවසක තමා මේවා කරන්න වෙන්නෙ නිවේදිකාව කෙටියෙන් කියලා වෛද්‍ය තුමාට වැඩිපුර කතා කරන්න දුන්නානම් හොදයි
🙏ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👌👌👌
❤❤❤ theruwan saranai oba thumata
Singing Bool Ekak Ganne Kohomada ? Anne Ekak Ganna One
Bohoma sthuthi sir.gana devi phitai
ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. පිං සර්
Tanks sir
ඔබ කියන කීපයක්ම කලා මටනම් හරිගියේ නත්තෙ ඇයි
Sirt godak pin. mamath vishwa shakthiya viswasa karanawa. Ganadeviyo kiyanne jewamana devi kenek. mama nam puduma adarei mage raththaran gana deviyannta. sirtath paule siyalu denatamath ganadevi pitai
Sir palaweni babada pujawa thiyala deweni dawase indan gathawa 108 kiuwama harida.aye puluwandawasata pujawa thiyanakan
Obathumata sthuthi * oba thuma kiuwa deyak man kala eken Mata sarthakathwayak nebuna .godak sthuti sir ***
ඇත් තටම ගණදෙවි යන්නෙ පිහිට සත්‍යයක්
Atta guruthumani...apita danuma dena oba siyalu denata....teruwansaranai...arigatho....
ඔබ තුමාගේ උපදෙස් මත මේ දේවල් කරනවා ඒත් තවම ප්‍රතිඵල ලබා ගත හැකි වුණෙ නෑ
සර් ගෙදරට මස් මාලු ගෙනවානේ
එතකොට පුජාව කරාට කමක් නැද්ද
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
Mam ඔබ tuma කියන hema දෙයක් ma karanawa
මටනම් hoda fartipala lebenawa
Sathtakinma ඇත්ත teruwansaranai jesupihitai ඔබ tumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව ශක්තියට ස්තූතියි වේවා
Ganna deviyangema pihitin mata mudal lebewa!! Mage paulatama ganna devil pihitin aertika fasna wesadewa!!!sadu sadu sadu.!!
Mamath vishwaya itthama bakthiyen vishwasen adahanawa vishwaye pihita mata labenawa vishwayata obathumata sthuthi sthuthi sthuthi arigatho arigatho arigatho sthuthi vishwaya
Wiswayatath oba thumatath arigatho.,arigatho,arigatho.❤
රට ඉන්න අපි කොහොමද කරන්නේ. මම මධුෂානි කුවේට් සිට
Himaliyan Sold Ganne Kohenda
සර්අපි රට ඉන් ෙන අපිට කරන්න පුලුවනිද මම නිතරම ගණ ෙදවියන් අහනවා මට ගණ ෙදවියන් ෙග් උදවු ලැබිලා නියනවා ගණ ෙදවියන් හරිම ෙහා්දයි මම කැමනියි ගණ ෙදවියන්ට
ඔබ තුමාට ෙගාඩාක් පිං
Rata enn kenekut puluwnd shiwa deviyan adahann ahema blyak tiyenawada
Stuthi obatumata....
Ape gedara car eka aurudu 4kta passe hada ganna puluwan una wishwa mathawata isthuthi isthuthi isthuthi arigatho arigatho arigatho 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️
how can we contact this person?
Me Dina 51 ma poojawa thiyalada me manthraya kiyanna one.nathnam palamu dawase. Witharada poojawa thiyanna one.awasanaye pooja badu walata mokada karanne .dum allanne monawagenda.thanks.budu saranai. mokada.
Api godak wasanawanthi mewani watina updes dana igena ගැනීම සම්බන්ධව obatumata tawa tawath wiswa mathwage sakithya ලැබේවා ❤❤❤❤
Sthuthi.Sir.Jayawewa