Articles | English Grammar in Sinhala | 100 day English Course - 12th lesson

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 118

  • @asharathnayaka8575
    @asharathnayaka8575 3 роки тому +9

    The lesson is perfect

  • @shammikashammika
    @shammikashammika Рік тому +2

    Podi kale igenagaththata wada pahadiliwa kiyala denawa thank you sir

  • @wannipurageswarna1105
    @wannipurageswarna1105 3 роки тому +6

    ඇත්තටම සර් The ගැන හරියටම දැනගත්තෙ අද.

  • @wasanthaabeysinghe2861
    @wasanthaabeysinghe2861 Рік тому +2

    ඉතාම සරලව කියාදෙනවා ඔබ තුමන්ට බොහෝමත් ස්තුතියි සර්

  • @Paragatha
    @Paragatha Рік тому +3

    පොඩි වෙලාවකින් ලොකු පාඩමක්....හරිම නිරවුල්.
    බොහොම පිං ඔබතුමාට....🌼🌼🌼

  • @kelumhaksgunarathna4728
    @kelumhaksgunarathna4728 3 роки тому +2

    You're good teacher in the world. 🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎

  • @madhilokuge286
    @madhilokuge286 5 місяців тому +1

    Thanks sir.❤
    You are the best teacher ❤

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 8 місяців тому +1

    Thank you so much sir valuble lesson keep going have A wonderfullll future life

  • @kavindadushan6757
    @kavindadushan6757 3 роки тому +3

    you are the best teachar 🙏❤️

  • @kumakuuh
    @kumakuuh 10 місяців тому +1

    යිස්තුතියිමමකුමාරිබුදුසරනයි
    ඔබතුමාට

  • @DineshSampathGunasekara-xc2wv
    @DineshSampathGunasekara-xc2wv 11 місяців тому +1

    සර් මම ගොඩාක් ඉස්සර මෙි දේවල් වෙන සර් කෙනෙක්ගෙන් ඉගෙන ගත්තා ඒ කාලේ වටිනාකම දැනගෙන හිටියෙ නෑ ඒ සර්ගෙ නම කරුණාරත්න අලගල්ල සර් වගේමයි උගන්නවන්නේ මම සර්ට ආදරෙයි ඒ වගේම අර සර්ටත්

  • @no-name731
    @no-name731 Рік тому +2

    Respect sir.very useful lesson ❤😊

  • @hasiniishara1901
    @hasiniishara1901 3 роки тому +3

    I was afraid sir because that the video would not be uploaded today...
    _Thank you so much sir_
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @SnowyBoy58
    @SnowyBoy58 3 роки тому +1

    I met the best doctor yesterday...
    He was the great president in Sri lanka..
    Now I want to go the united status of America...
    He is the best lawyer...
    There was a dog yesterday ..

  • @padmachandra2430
    @padmachandra2430 2 роки тому +2

    Knowin knoladge is diveloped sir. Thank you sir.

  • @champamuthumala7558
    @champamuthumala7558 Рік тому +2

    Sir ,Thunuruwangema Sarani
    🙏🙏🙏🙏🙏

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 3 роки тому +1

    Ada padama godak watinawa THE Gana ada thamai hodata pahadilwa dana gaththe. Thank you very much sir.

  • @imalinisansala5736
    @imalinisansala5736 3 роки тому +2

    Thank you sir.. 🙏God bless

  • @rohinirohini9118
    @rohinirohini9118 3 роки тому +2

    Good lesson sir,thank you vary much sir.

  • @uvindusathsara5842
    @uvindusathsara5842 2 роки тому +2

    Good lessen sir ,good look

  • @ktgihan
    @ktgihan Рік тому +2

    Thank you Sir!!!

  • @samanthikumari1298
    @samanthikumari1298 3 роки тому +2

    Thanks for your reaching sir.

  • @dananjaya2623
    @dananjaya2623 3 роки тому +2

    Thank you Sir, all the best.

  • @malialahakoon3359
    @malialahakoon3359 3 роки тому +2

    Mey God bless you sir!

  • @dilanidilani858
    @dilanidilani858 3 роки тому +2

    🙏🙏🙏🙏🙏⭐🌞👍 Thank you sar all the best 👍🙏

  • @surangaangammana1396
    @surangaangammana1396 Рік тому +1

    i am electrician
    He is a manager
    She is a kind gril
    It is a two door bus
    It is a long platform

  • @indikaprasannath2500
    @indikaprasannath2500 3 роки тому +2

    Superb lesson sir. My congratulations.

  • @rangaranasinghe2498
    @rangaranasinghe2498 2 роки тому +1

    Sir , you are very cleverman. thank you very much sir

  • @dilinibhagya1865
    @dilinibhagya1865 3 роки тому +2

    Thank you so much sir.Triple gem bless you sir.

  • @Asankasiribaddana
    @Asankasiribaddana Місяць тому +1

    Tnx sir❤

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 роки тому +1

    Thank you good lesson .god bless you

  • @gayanchinthaka5806
    @gayanchinthaka5806 3 роки тому +1

    She is a teacher. It is a dog. He is a farmer. All the best sir... thanks sir.

  • @udenishrikanthi2725
    @udenishrikanthi2725 3 роки тому +1

    You are the best

  • @woodwork6155
    @woodwork6155 2 роки тому +2

    Thanks remind me

  • @manelwimalaweera2668
    @manelwimalaweera2668 3 роки тому +3

    I ' m a Manager, He is a doctor, He is a lawyer, She is a teacher, She is a house wife
    The Prime Minister, The people, The tree plants were created by me.

  • @chathurikakalpani6698
    @chathurikakalpani6698 Рік тому +1

    Very clear sir ❤

  • @thusharipriyanga6768
    @thusharipriyanga6768 3 роки тому +1

    Thank you so much sir 👍👍👍

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 роки тому +9

    I have never herd such a explanation about articals,thankyou so much sir .... ඔබතුමාගේ කැපවීමට දිය හැකි වටිනාම ගුරු පඬුර තමයි අපි හොදින් ඉගෙනීම.සතුට සැනසීම සමග නිදුක් නිරෝගී සුව නිරතුරු ලැබේවා ඔබතුමාටත් පව්ලේ සැමටත්...!!!!!!

  • @Happylife-tz6ly
    @Happylife-tz6ly 3 роки тому +1

    👍🙏 thank you so much sri.

  • @sureshkarunathilaka82858
    @sureshkarunathilaka82858 2 роки тому +1

    Very intersting

  • @warunadamith1979
    @warunadamith1979 3 роки тому +1

    Thanks a lot 💐💐

  • @lalithwickramarathne2958
    @lalithwickramarathne2958 3 роки тому +2

    Thanks sir....

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +1

    Thank you very much

  • @pahannethsara2936
    @pahannethsara2936 3 роки тому +1

    Thank you

  • @SLtechlinked
    @SLtechlinked 3 роки тому +2

    Good lesson ❤️❤️🤟

  • @SunethraGamage-d3b
    @SunethraGamage-d3b 9 місяців тому +1

    She is a doctor. He is a teacher. Ranil wickramasingha the president of Sri Lanka

  • @diyanacake3294
    @diyanacake3294 Рік тому +1

    Bohoma pin sir

  • @chathurangani8530
    @chathurangani8530 Рік тому

    She is a nurse
    I am a student
    That an angle
    An army of soldiers
    The country
    The people
    The manager

  • @manojsandaruwan8531
    @manojsandaruwan8531 2 роки тому +1

    Brilliant ❤️

  • @gayathrisanjeewani9355
    @gayathrisanjeewani9355 2 роки тому +1

  • @amilawickramarathna3582
    @amilawickramarathna3582 2 роки тому +1

    1..The pen is on the table
    2..A pen is on the table
    3..Pen is on the table
    1.සර් පළවෙනි වාක්‍යයෙන් කියවෙන්නෙ අපි දන්න පෑනක් ගැන.
    2.දෙවනි වාක්‍යයන් කියවෙන්නෙ අපි නොදන්න පෑනක් ගැන
    3.තුන්වෙනි වාක්‍යයෙන් මොනවත් කියවෙන්නෙ නැති නිසා සර් තුන් වෙනි වාක්‍යය වැරදියි නේද සර්?

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  2 роки тому

      දැනට ඔය දැනුම ඇති ඉදිරියට යන්න.. වැඩි දුර පසුව අවබෝධ වෙනවා..

    • @amilawickramarathna3582
      @amilawickramarathna3582 2 роки тому

      සර් තුන්වෙනි වාක්‍යය හරිද වැරදිද?

  • @nandanarupasinghe3084
    @nandanarupasinghe3084 3 роки тому +1

    Superb
    🔥🔥

  • @uw8023
    @uw8023 3 роки тому

    Thank you sir

  • @photocapture1573
    @photocapture1573 3 роки тому +1

    Mama balana gaman sir 😊😊

  • @terindulanja
    @terindulanja Рік тому +1

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 3 роки тому +3

    Highly recommended. Thank u sr

  • @shiromamadhumali690
    @shiromamadhumali690 3 роки тому +1

    I am a engineer
    Is the best singer

  • @nadeekapathirana1178
    @nadeekapathirana1178 3 роки тому +2

    🙏🙏

  • @sunsirsunvision5670
    @sunsirsunvision5670 3 роки тому +2

    A good explanation sir👌(I am also an English teacher)🤙

  • @lukefernando330
    @lukefernando330 Рік тому +1

    බත් එක දෙන්න. Kindly translate this for me

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  Рік тому

      වචන වල තේරුම පරිවර්තනය කිරීම ඇතැම් තැන් වලදී සාර්ථක නැත...
      Give a rice කීම ප්‍රායෝගිකව භාවිතා කළ හැක නමුත් ව්‍යාකරණානුකූලව වැරදිය..
      එසේනම් give a rice plate or give a rice parcel විය යුතුය.. අනෙක් කාරණාව ඔබ මේ වගේ වාක්‍ය වල පරිවර්තන අහන එක මේ වගේ තැනකට සුදුසු නෑ.. මෙතන තියෙන්නෙ අදාළ පාඩම පිළිබඳව අදහස් දැක්වීමට.. මේක තියෙන්නේ අප දෙදෙනාට chat කිරීමට නොව... කරුණා කර අවස්ථාව තේරුම් ගන්න.. තමන්ගේ භාෂාවෙන් වචන දෙක තුනකින් කියන ඇතැම් අදහස් සමහර වෙනත් භාෂාවලින් ඒ ආකාරයටම ප්‍රකාශ කළ නොහැක.. වචන වැඩි වන්නටද පුළුවන.. ඇතැම් විට තනි වචනයකින් වෙන්නද පුළුවන.. කළ යුත්තේ වචන පරිවර්තනය නොව අදහස වෙනත් භාෂාවකට පෙරලීමයි.. Translating and converting කියන වෙනස හඳුනාගන්න.. ඒ සඳහා ඔබ මුළ සිට නිවැරදි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගත යුතුය.. We cannot do the teaching in the comment section.. Some of questions can't be answered shortly..
      If I give a short answer according to your knowledge.. Someone may get it wrong.. See now.. How long I spend for this comment.. Never do it again.. If you have any question like that.. Send a WhatsApp message.. If you can't understand that what I say like this.. Please call me I'll explain you..
      What'sApp 0701093728
      Call 0771728040

  • @anomakumari8237
    @anomakumari8237 Рік тому +1

    💓💓💓💓

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 5 місяців тому +2

    sir sathkamak kiyathdi agata k ena hinda a operation kiyala neda sir kiyanne

  • @N_ature_Talks
    @N_ature_Talks Рік тому +1

    Sir. I have a problem .
    (Instituional buildings don't have an articles , if you visit them for the reason these buildings exist)
    Eg- she is in hospital at the moment (she is ill)
    Her husband goes to the hospital to see her every afternoon .
    මෙහෙම තිබුනෙ youtube වීඩියෝ එකකම තමයි සර්. මේ ගැන ටිකක් පැහැදිලි කරන්නකො. එහෙම දෙයක් තියෙනවනම් ඒ spoken english වලට විතරද...

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  Рік тому +1

      01) නිතර හුරුපුරුදු තැනකට article භාවිතා නොකෙරේ..
      02) සාමාන්‍ය කථනයේදී ඇතැම් ව්‍යාකරණ නොසළකා හැරේ..
      මග හැරේ..
      ඒක සාමාන්‍යයි..
      (කෙටි පිළිතුරු)

  • @vinushasilva9179
    @vinushasilva9179 2 роки тому +1

    a,an the, the සිංහලෙන් පැහැදිලිව සහ බොහෝ විස්තර සහිතව ඉදිරිපත් කල විඩියෝවක් මං කලින් දැකලා නෑ.

  • @nirwanattanayake8457
    @nirwanattanayake8457 3 роки тому +2

    🙏

  • @boralandechandarathana9811
    @boralandechandarathana9811 2 роки тому +1

    මම ටවුන් එකට යන කොට එයා අවිල්ලා හිටියා / සර් මේ වාක්‍යයේ "ටවුන් එකට " කියන වචනෙට මුලින් the දානවද ?

  • @Chutidoni-w3z
    @Chutidoni-w3z 10 днів тому +1

    Sar English cos karan nadda ol English cos

  • @donfreedom5614
    @donfreedom5614 2 роки тому +1

    I'm a painter

  • @nadeekumari9937
    @nadeekumari9937 2 роки тому +1

    Sir eka pothaka thiyenawa "A UNIVERSITY " kiyala ethana thiyenawa U kiyanne vovel ekak nowana nisa an danna barilu mata meka pahadili karala denna sir

    • @bandaradissanayakeenglish
      @bandaradissanayakeenglish  2 роки тому

      U kiyanne vowel ekak Eth ethana sound karanne yu kiyala.. ස්වර අකුරක් තිබුණත් ශබ්ධය ව්‍යංජණ නිසා an දාන්න බැහැ..
      අ යුනිවර්සිටි
      A university හරි..

  • @ruwansrilal911
    @ruwansrilal911 Рік тому +2

    ගුඩ්මේානින් සර් .හී.ස රුවන් සෝල්ජ. සර් මගෙ නම රුවන් මම සොල්දාදුවෙක් මෙහෙම හරිද

  • @ENGLISHWITHLAHIRU94
    @ENGLISHWITHLAHIRU94 3 роки тому +1

    😍

  • @shiranichathurika4344
    @shiranichathurika4344 2 роки тому +1

    A England ,the England kiyanna ba neda sir

  • @Dmmdisanayaka
    @Dmmdisanayaka 8 місяців тому +1

    Teacher mama yenulli

  • @renukejayasundara1205
    @renukejayasundara1205 3 роки тому +1

    This lesson isn"t perfect.

  • @SGamage-o2f
    @SGamage-o2f 8 місяців тому +1

    Tho

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 роки тому +2

    Thank you so much sir🙏💖

  • @jayantharathnamalala4428
    @jayantharathnamalala4428 2 роки тому +1

    Tank you so much sir 🙏 ❤

  • @SunethraGamage-d3b
    @SunethraGamage-d3b 9 місяців тому +1

    Good lesson sir ❤❤

  • @surangaangammana1396
    @surangaangammana1396 Рік тому +1

    i am electrician
    He is a manager
    She is a kind gril
    It is a two door bus
    It is a long platform

  • @dileananderson7546
    @dileananderson7546 Рік тому +1

    Thank you so much sir ❤🙏🏻

  • @priyadarshanigamage9601
    @priyadarshanigamage9601 3 роки тому +2

    Tnx sir 🙏🙏

  • @nalakasaman4185
    @nalakasaman4185 3 роки тому +1

    Thank you sir

  • @kanchanabandara9554
    @kanchanabandara9554 10 місяців тому +1

    🙏

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 10 місяців тому +1

  • @sinethdewangana2704
    @sinethdewangana2704 Рік тому +1

    😍

  • @abeypathmasiri919
    @abeypathmasiri919 3 роки тому +1

    Thank you sir

  • @danushkaherath2223
    @danushkaherath2223 26 днів тому +1

  • @vimansha1421
    @vimansha1421 10 місяців тому +1

    🙏

  • @education1644
    @education1644 3 роки тому +1

    Thank you sir🌹🌹

  • @shashinikeshala9475
    @shashinikeshala9475 3 роки тому +1

    Thanks sir

  • @playbro1875
    @playbro1875 3 роки тому +2

    thank you sir

  • @prasanaprasana3776
    @prasanaprasana3776 2 роки тому +1

    Thank you sir🙏

  • @manurajirodrigo8476
    @manurajirodrigo8476 3 роки тому +2

    Thank you sir

  • @withanageduminda9986
    @withanageduminda9986 2 роки тому +1

    Thank you sir

  • @SamilySamilyy
    @SamilySamilyy 10 місяців тому +1

    Thank you sir🙏

  • @donfreedom5614
    @donfreedom5614 Рік тому +1

    Thank you sir