Ridgeback ගැන හැමදේම | About Ridgeback Dogs | Awata

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 215

  • @awata3823
    @awata3823  3 роки тому +5

    ඉතිං යාලුවනේ,, ඔයාලා මේ වීඩියෝ එකට කැමතිනම් යාලුවන්ටත් බලන්න share කරලා අපේ channel එකත් subscribe කරන්න. ඒවගේම facebook, instagram සහ twitter හරහාත් අපිත් එක්ක එකතු වෙන්න !
    Follow us on Instagram
    instagram.com/channel_awata?igshid=75yw38yervny
    Like us on Facebook
    facebook.com/Awata-108904717349531/?modal=admin_todo_tour
    Follow us on Twitter
    twitter.com/ThathsiW?s=09

  • @netu6178
    @netu6178 3 роки тому +8

    අපේ ගෙදර රෝඩේශියන් රික්ස් පෙක්ස්ට් කෙනෙක් ඉන්නවා එයා ගොඩක් හුරතල් හැබැයි එයා ගොඩක් පුන්ච්‍යි❤❤❤❤❤

    • @awata3823
      @awata3823  3 роки тому

      නියමයිනේ 😍

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 роки тому +7

    කාලෙකින් ඉතාමත් හොද චැනල් එකක් දැක්කෙ.❤❤❤

    • @awata3823
      @awata3823  4 роки тому +2

      බොහොම ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙන්න ❤️❤️

  • @pramodaperera5105
    @pramodaperera5105 3 роки тому +16

    කියපු හැම දෙයක්ම අැත්ත.
    මගෙත් ඉන්නවා Rhodesian Ridgeback ගොන් තඩියෙක්.

    • @awata3823
      @awata3823  3 роки тому

      😍😍❤

    • @laraputha4297
      @laraputha4297 3 роки тому +1

      මගේ එකත් ගොන් තඩියෙක්

    • @laraputha4297
      @laraputha4297 3 роки тому +1

      අම්මෝ දරුණු... කියල වැඩක් නෑ.. කනව බොනව විනාස කරනවා නිදා ගන්නවා.. ගෙදරට පිට කෙනෙක් ආවම කරේ නගින්නේ කරේ.. සැරක් කියලා නාමයක් නෑ.. මෝඩ ගොන් තඩියෙක්.. ඒ උනාට මං ආදරෙයි 🙊❤️ මට එහෙම හොදයි 🌸

    • @thishenperera4491
      @thishenperera4491 3 роки тому +1

      @@laraputha4297 sara nddan eya

    • @laraputha4297
      @laraputha4297 3 роки тому

      @@thishenperera4491 mona sera ona ekken ekka sellam krnw ❤️

  • @vihangatheekshana5891
    @vihangatheekshana5891 4 роки тому +14

    මේ ජාතියේ බල්ලන්ව පුහුණු කරන විදිහ ගැන video එකක් කරන්නකෝ

    • @vishwakathejan
      @vishwakathejan 3 роки тому

      Ridgebacklawa train karanna godak lesi. godak aya kiyanawa amarui. kiyala. ridgebacklawa train karanna wenama widiyak tiyanawa. Ridgebacklata sara karala train karanna ba. tikak lovely widiyata kiwwoth hodata therenwa

  • @lalithgunathilaka6148
    @lalithgunathilaka6148 3 роки тому +2

    Niyamai akka thawa me wage video karanna

    • @awata3823
      @awata3823  3 роки тому +1

      අනිවාර්යයෙන්. ❤

  • @gaminiwijethunge2579
    @gaminiwijethunge2579 4 роки тому +4

    මමත් ridgeback කෙනෙක්ව හදාගන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.... ඒත් 🇱🇰 ඉන්න වැඩිහරියක් ridgeback dogs breed එක අව්ල් වගේනෙ...... හොන්ද ridgeback කෙනෙක් ගන්න තැනක් නැද්ද?

  • @ShashiFernando-xw2xg
    @ShashiFernando-xw2xg Рік тому

    Matath innawa oin knk. Eyawa huruthalet hdala eha gedr balla ewilla meyw hapala yno😢

  • @lalithsuralsp
    @lalithsuralsp Рік тому +2

    මම වැඩකට ගිය ගෙදරක මේජාතියේ බල්ලෙක් හිටියා. මුලදි මගෙත් එක්ක මාර ඔරොප්පුයි.
    පස්සේ හොදට යාලූනා. ගෙදර පොඩි දෙන්නෙක් ඉන්නේ උන්දෙනවදේ මුට, ඒත් කිසිදෙයක් ලමයින්ට කරන්නේ නෑ,
    හැබැයි 🍞 කෑල්ලක් දුන්නොත් ඕන හොරෙක් අල්මාරිය ලගටම එක්කන් යයි . පාන්වලට මාර පෙරේතයි.

  • @pramodkalhara1293
    @pramodkalhara1293 3 роки тому +2

    Ape gedara inna ekkena sara nahane.5month ai sara naththe 🤔

    • @awata3823
      @awata3823  3 роки тому +1

      වැඩිපුර හුරතල් කරලා හැදුවම සැර නැති වෙනවා ඉතිං

  • @im-NethmiTharushika
    @im-NethmiTharushika 3 роки тому +1

    Ridgeback dog training video ekak danna

  • @tharindumaduranga8290
    @tharindumaduranga8290 4 роки тому +2

    Anee mata 7000hakata wage ballek hoyala dennako plzzz

  • @harshakakumara657
    @harshakakumara657 3 роки тому +1

    Kema ganna vidiya kohomada

  • @Pmalintha00
    @Pmalintha00 4 роки тому +4

    Akke man gawa originally rodesion ridgeback 2nek hitiya puduma adaren haduwe eth ekkenek age palu awilla maruna anik kena dan thaniyema 😔😔😔😔😔☹

    • @awata3823
      @awata3823  4 роки тому +2

      අනේ 😥

    • @dilaniperera5500
      @dilaniperera5500 3 роки тому +1

      Ethi තව 1k ganna on nam 25000 විතර vei

  • @lalithgunathilaka6148
    @lalithgunathilaka6148 3 роки тому +1

    Me balla kiyatada ganna puluwn

  • @dinithinishani8628
    @dinithinishani8628 3 роки тому +1

    Its a good video
    I like this video 😍😍😍😍😍😚😋😘

  • @damayanthibasnayaka3013
    @damayanthibasnayaka3013 4 роки тому +1

    rihge back lage pite salakuna enna kochara kalayak yanawada....🤔

  • @kushinioshenka1484
    @kushinioshenka1484 4 роки тому +3

    Apitath innwa ekkenek habai eyanm cross kenek lion shepherd kenek ekk

    • @awata3823
      @awata3823  4 роки тому +1

      ම්ම්ම්ම් හැබැයි lion shepherd කියලා නම් breed එකක් නැහැ,, ඔයාට පුළුවන් නම් අපේ german shepherd video එක බලන්නකෝ. පහළින් link එක දාන්නම්.
      ua-cam.com/video/yHL9-hDHMq8/v-deo.html

  • @dishmiimasha5732
    @dishmiimasha5732 3 роки тому +1

    Ridgback pirimi sathek wagema genu saththuntath hakiyawal thiyenwada dr

  • @indithnish7762
    @indithnish7762 3 роки тому +1

    Ane api laga innawa eya harima hondi ahinsakay e

  • @rathnayakarm7700
    @rathnayakarm7700 4 роки тому +1

    Giant schnauzer gana video ekak dannako

  • @nethsaravlogs5659
    @nethsaravlogs5659 3 роки тому

    Mata homagema avatin rich back patiyek ganna nadda Mata age 17 mage 1st dog vidihata ma breed aka haddana asai

  • @cinemahub32
    @cinemahub32 2 роки тому

    Kasl registet kiyanne mokkda eke athi wasiya mokkda

  • @deepikapriyadarshani9587
    @deepikapriyadarshani9587 3 роки тому +1

    Ridchback කෙනෙක් සැර කරන්නෙ කොහොමද

  • @romalteena208
    @romalteena208 4 роки тому +1

    Thank you man illuwa video eka dunnata

  • @piyaldharmapriya4897
    @piyaldharmapriya4897 Рік тому

    Matath me kenek inna thenak kiyannako aduwata nedda ganna

  • @thilina1983
    @thilina1983 4 роки тому +1

    Monawada wada sudusuma ahara warga meyalata denna honda

  • @carsl501
    @carsl501 4 роки тому +1

    super....kiuva vagema dapu ekata thnzz

  • @හෂෙන්පුල්සර
    @හෂෙන්පුල්සර 2 роки тому +1

    මන් ලග ඉන්නවා මස දෙකත් වයස කෙල්ලෙක්, මෙයවා පුහුනු ,කරන්නෙ කොහොමද ..

  • @sanjayakumara6767
    @sanjayakumara6767 4 роки тому +3

    Great explanation.. Keep up 👏

  • @sadewdinathara2011
    @sadewdinathara2011 3 роки тому +1

    Mama rodeshiyan rechbak knk genawa 20

  • @wathsalagimhani3803
    @wathsalagimhani3803 4 роки тому +1

    apeth innava eth kaduva na thama podi hinda pennadda danna eyage amma thaththa 2 gema thiyanava meyata penna nm na

    • @awata3823
      @awata3823  4 роки тому +1

      ලොකු වෙද්දි පෙනෙයි ❤❤❤

  • @puljandinlaka1536
    @puljandinlaka1536 4 роки тому +2

    Hamadema හොඳින් පැහැදිලි kara ස්තුති

  • @pasindusamarasinghe8016
    @pasindusamarasinghe8016 4 роки тому +7

    කීයක් වෙනවද ගන්න තැනක් කියනවද?

  • @Janithharshanas
    @Janithharshanas 4 роки тому +1

    Issallama ballek hadanna ganna ayata hoda mona wargaye ballekda..? Me gollanwa heduwoth aul godak wewida..?

    • @awata3823
      @awata3823  4 роки тому +2

      මෙයාලව හරියටම train කරගන්න බැරි උනොත් නම් අවුල් ගොඩක් තමයි. මෙයාලව train කරන්න එක අවස්ථාවයි තියෙන්නෙ. ඒ අවස්ථාවෙදී හරියට train කරගන්න බැරි උනොත් කිසිම කෙනෙක්ට එයා ළගටවත් යන්න ලැබෙන්නේ නෑ. පළවෙනි වතාවට හදනවනම් bullmastiff, golden retriever, labrador retriever, dachshund, dalmatian, pomeranian, Shih Tzu, Pug, Boxer, great dane, මේ වගේ අය පුළුවන්,, ගෙදර පොඩි අය නැත්තන් doberman අයව පුළුවන්,,

    • @Janithharshanas
      @Janithharshanas 4 роки тому +1

      @@awata3823 thanks dear..

    • @iroshanfernando3871
      @iroshanfernando3871 4 роки тому +2

      මෙයාලා සලකන්නේ මෙයාගේ ස්වාමියාට විතරයි.හරියට ට්‍රේන් කරේ නැත්තම් සොරි තමයි.ගෙදර මිනිස්සුන්ට වසන්න වෙන්නේ නෑ..ඒ වගේම හරිම සංවේදී මෙයාලා.සැර වගේම තමයි ඉක්මනින් දුක හිතෙනවා.පලවෙනි මාස කීපයේදී දෙන ට්‍රේනින් එක මත තමයි මෙයාගේ වැඩ ගැන තීරණය වෙන්නේ..මෙයාලා තනියෙන් තීරණ ගන්න බව්වෙක්..කියන්න සතුටුයි අපේ ගෙදර ඔක්කෝම හපනවා.. මට විතරයි ලැදි වෙලා ඉන්නේ..

    • @Janithharshanas
      @Janithharshanas 4 роки тому

      @@iroshanfernando3871 okk bro thanks.

  • @nethminiudarika3675
    @nethminiudarika3675 2 роки тому +1

    Ridgeback black colur eke aya ndd 🙄

    • @awata3823
      @awata3823  2 роки тому

      Phu Quoc Ridgeback ලා ඉන්නවා black color. ඒත් ලංකාවේ ඒ breed එක නෑ කියලා තමයි කියන්නේ

  • @thisapatient9067
    @thisapatient9067 4 роки тому +1

    Magelangath ridgeback kenek inawa supirima ballanam ridgeback thama I luv her much

    • @awata3823
      @awata3823  4 роки тому

      ❤️❤️

    • @sahan913
      @sahan913 4 роки тому

      කීයෙයි බල්ලා

  • @ridmadissanayake5201
    @ridmadissanayake5201 4 роки тому +3

    nice video, but they have excellent congenital capacity, so they do not hurt family no matter what. why do you say that they bite children? if they are family they will only protect them no matter what the children do to itself.

    • @ridmadissanayake5201
      @ridmadissanayake5201 4 роки тому +1

      ua-cam.com/video/bFCelDozKxA/v-deo.html
      proof right here and many others like such, and my personal experience with the dog.

    • @awata3823
      @awata3823  4 роки тому +1

      Perhaps, i'm sharing the overall experienced reported and can be founded on internet, BTW thank you so much for sharing your experience, appreciate it :)

  • @r.o7277
    @r.o7277 3 роки тому +4

    Thank akko
    Mata innawa rich back (rodeshion) kenek
    Eya Nam harima huratal😘💕💕💕

    • @awata3823
      @awata3823  3 роки тому +1

      නියමයිනෙ 😍😍😍

    • @r.o7277
      @r.o7277 3 роки тому +1

      @@awata3823 wibage pass unama taththa Aran dunne💙😘

  • @gimhaninimasha3779
    @gimhaninimasha3779 4 роки тому +1

    Ridge backla sudu pathai,kalu pathai wenna puluwanda

  • @thilinaperera7069
    @thilinaperera7069 4 роки тому +3

    Good Video....

    • @awata3823
      @awata3823  4 роки тому

      Thank you ! ❤️❤️

  • @darshanatharangakarunadasa1183
    @darshanatharangakarunadasa1183 4 роки тому +4

    පැටවුන් නැද්ද ගන්න

  • @nilanbuddika6851
    @nilanbuddika6851 2 роки тому +1

    Matarth innava masa eka hamaraka richback ballek

  • @cinemahub32
    @cinemahub32 2 роки тому

    Hoda bullmuftic puppy kenek ganna thaak nadda

  • @alawalukade1731
    @alawalukade1731 4 роки тому +1

    Hodai akki video eka

    • @awata3823
      @awata3823  4 роки тому

      Thank you ! ❤️❤️

  • @romaroma4515
    @romaroma4515 3 роки тому +2

    Ridge back de hoda Doberman de reply

    • @awata3823
      @awata3823  3 роки тому +1

      වර්ග දෙකම හොඳයි. ඔයාගේ experience එකට ගැළපෙන්න තෝරගන්න

    • @romaroma4515
      @romaroma4515 3 роки тому +1

      Mata eka vargayak kiyanako please please

    • @awata3823
      @awata3823  3 роки тому

      අපි doberman ලා ගැනත් වීඩියෝ එකක් කළා. ඒකත් බලලා ඔයාම තීරණය කරන්න. ❤ මේ link එකෙන් බලන්න 👉👉 ua-cam.com/video/0ElnNwPMHLE/v-deo.html

    • @romaroma4515
      @romaroma4515 3 роки тому +1

      @@awata3823 akki mama Doberman videos download karala thiyene mama oya dapu Doberman video ekak download karala thiyenne mama ridge back video eka baluvama ithin mama confus una mama Doberman ma ganava thanka

    • @awata3823
      @awata3823  3 роки тому

      Ridgeback අයත් අවුලක් නෑ

  • @roshankumara7918
    @roshankumara7918 4 роки тому +1

    Man dog kenek ganna inne thama mn dogsla hadala na.mona wage breed ekkada mulinma hadanna hoda?😅

    • @awata3823
      @awata3823  4 роки тому +1

      පළවෙනි වතාවට හදනවනම් bullmastiff, golden retriever, labrador retriever, dachshund, dalmatian, pomeranian, Shih Tzu, Pug, Boxer, great dane, මේ වගේ අය පුළුවන්,, ගෙදර පොඩි අය නැත්තන් doberman අයව පුළුවන්,,

    • @roshankumara7918
      @roshankumara7918 4 роки тому +1

      Thanks.ridgeback godak dangerda

    • @awata3823
      @awata3823  4 роки тому +1

      එයාලා ටිකක් හිතුවක්කාරයිනේ, ඒ වගේම ටිකක් ඉක්මනට තරහා යනවා, එතකොට හපන්න හදනවා, මීට කලින් වෙනත් වර්ග වල බල්ලො හදලා හොද experience එකක් තියෙන්න ඕන ridgeback කෙනෙක් හදන්න නම්. මොකද මෙයාලව හරියට train කරගන්න ලැබෙන්නේ ජීවිතේ එකම අවස්ථාවයි. මේ අවස්ථාවෙදි හරියට train කරගන්න බැරි උනොත් කිසිම කෙනෙක්ට එයාගෙ ළගටවත් යන්න දෙන්නෙ නෑ. මේ නිසා හොද experience එකක් ඕන. කලින් බල්ලො හදලා නැත්තන් එපා.

  • @CricketEditz626
    @CricketEditz626 3 роки тому +6

    අපේ ගෙදරත් ඉන්නේ rodesian righdback බල්ලෙක්

    • @awata3823
      @awata3823  3 роки тому

      නියමයිනේ ❤

    • @Dogseller11K
      @Dogseller11K 3 роки тому

      Malli righdback hadana eka amruda sudda poddk vistharak kiyanawada mamath hadanna kiyala hadanne

  • @adeepaanuhas9588
    @adeepaanuhas9588 Рік тому +1

    මට ඉන්නවා

  • @pamodhnethmina3422
    @pamodhnethmina3422 3 роки тому +3

    Rodeshian Ridgeback ලගේ black colour අය ඉන්නවද?

  • @hansanirandika4484
    @hansanirandika4484 4 роки тому +3

    My bauwa 🐶🐕❤

  • @samakamalketh2857
    @samakamalketh2857 3 роки тому +1

    Meyalge sudu pata aya innawada

    • @awata3823
      @awata3823  3 роки тому

      Colors ගැන video එකේ විස්තර කරනවා. ❤

  • @anushaliyanaarachchi7079
    @anushaliyanaarachchi7079 4 роки тому

    rhodesian ridgebackla black colour nadda..?

  • @kaveekavindi7819
    @kaveekavindi7819 2 роки тому +1

    Ape gdrth inno

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 3 роки тому +2

    කළු ridchback එක හොයාගන්න අඩුද

  • @beshalperera7240
    @beshalperera7240 4 роки тому +1

    Good video

  • @සිංහබාහු-ල3ෂ
    @සිංහබාහු-ල3ෂ 4 роки тому +4

    Iye genawa ridgeback kellek ❤

  • @binarysrilanka433
    @binarysrilanka433 3 роки тому

    Meyage kaduwa anna කොච්චර kal yanawada

  • @rathnaweeramayadunna6593
    @rathnaweeramayadunna6593 3 роки тому +3

    ඔයා බලන්ට කැමතිනේ පුලුවන් නම් පුස් වර්ග ගැනත් විඩියෝ දාන්නකො 🐈🐈🐈🐈

    • @awata3823
      @awata3823  3 роки тому +1

      පූසන් ගැනත් අපි කලින් කරපු videos තියනවා,
      ලෝකයේ දුර්ලභම බළලුන් විශේෂ :- ua-cam.com/video/J-wLQHAqZ4I/v-deo.html

  • @sheanwijesuriya699
    @sheanwijesuriya699 3 роки тому +5

    7:53 අපෙ ගෙදර කෙනෙක් සිටි ලමයි පිට උඩ නැන්ගත් හපන්නෙ නෑ 🐒

    • @awata3823
      @awata3823  3 роки тому

      Niyamai ne ehenam 😍❤️

  • @palingupabasara7984
    @palingupabasara7984 4 роки тому +1

    Meyalage price කොහොමද

    • @awata3823
      @awata3823  4 роки тому

      Rs.15,000 - Rs. 35,000

    • @tharuwa5307
      @tharuwa5307 4 роки тому

      Patau ganna thanak kiyannako

    • @s.pjewantha679
      @s.pjewantha679 4 роки тому

      @@tharuwa5307 masa 3kin dennam man gawa ennawa. Tawa masa 3n dennam original ridgeback

    • @tharuwa5307
      @tharuwa5307 4 роки тому

      @@s.pjewantha679 hmmm

  • @anjuproduct.9507
    @anjuproduct.9507 4 роки тому +3

    Ape gedara innaya

    • @awata3823
      @awata3823  4 роки тому

      නියමයිනේ ❤❤❤

  • @avishkadilshan6202
    @avishkadilshan6202 4 роки тому +1

    Tnx

  • @ගවේෂ
    @ගවේෂ 3 роки тому +2

    සැරට හදාගන්න විදිහක් කියන්න මාස එක.හමාරක.පැටියෙක් ඉන්නවා මටත්

    • @tuneoflove5516
      @tuneoflove5516 Рік тому

      අමුතුවෙන් සැර කරන්න දෙයක් නැ ආදරෙන් හදන්න.. එයා ඔයා වෙනුයෙන් පන හරි දෙය්

  • @nandaniwickramasekara1401
    @nandaniwickramasekara1401 4 роки тому +1

    අපේ ගෙදරත් ඉන්නවා .ගල් කන එකට කරන්න ඕන මොකක්ද .

    • @awata3823
      @awata3823  4 роки тому +3

      ගල් කන්න හේතු නම් ගොඩක් තියනවා,,
      පොස්පරස්, කැල්සියම් හෝ යකඩ ඌණතාවය, පණු අමාරු, දියවැඩියාව, බඩවැල් වල ආබාධ වගේ දේවල් නිසා ගල් කනවා. මීට අමතරව ගල් කෑමට මානසික ආතතියත් බලපානවා. කම්මැලි වුණාමත් ගල් කන්න පෙළඹෙනවා.
      ඉතිං මුලින් ආහාර වේල වෙනස් කරලා බලන්න. හොදට සෙල්ලම් කරන්න දෙන්න. ව්‍යායාම හොදට දෙන්න ඕන. ඒවගේම එයාට වැඩිපුර අවධානය දෙන්න. කම්මැලි හිතෙන්නේ නැති වෙන්න එයා එක්ක ඉන්න.
      මේ දේවල් කරලත් ගල් කනවනම් පශුවෛද්‍යවරයෙක් ළගට අරගෙන යන්න. විශේෂයෙන් බඩ ඉදිමිලාද කියලා බලන්න.
      මීට අමතරව එයාට අහුවෙන්න තියන ගල් කෑලි පුළුවන් තරම් ඉවත් කරන්න. ගල් ගොඩක් තියන තැන් වලට සති කිහිපයක් යන තුරු දවසක් හැර දවසක් කෝමාරිකා ජෙල් මිශ්‍රණයක් ඉසින්න.

    • @oppo11prp77
      @oppo11prp77 3 роки тому

      කහනවා,පඩියනව.තුවාල හෙදෙනව.අනෙ බෙහෙත කියන්නකො.ඕබට ස්තුති.

  • @kasunmihijaya4159
    @kasunmihijaya4159 3 роки тому +2

    මෙයාලගෙ bite forces එක කොහෙවත් සටහන් වෙලා නෑ නෙ

  • @amuthutv4280
    @amuthutv4280 4 роки тому +1

    Akath maru

  • @werjiniyamalkanthi8357
    @werjiniyamalkanthi8357 Рік тому +1

    අපේ පුතාල දෙන්නත් හරි ආසයි පුතා ට කතා කරන්න මට no එකක් එවන්න පුළුවන් ද ලබන මාසේ මගේ පුතා ගේ උපන් දිනය කවදාවත් තෑගි ඉල්ලා නෑ මට පුළුවන් නම් පුතාලගෙ ෆෝන් නම් කෝල් එකක් දීල කතා කරගන්න පුලුවන්

  • @yethulivohara1720
    @yethulivohara1720 Рік тому

    Wah..

  • @allinone3064
    @allinone3064 4 роки тому

    අපේ බල්ලත් ridgeback කෙනෙක් ඌව හැමදාම නෑව්වත් හරිම ගදයි.ගද නැතිකරන්න විදිහක් තියනවද? Shampoo එකක් වගේ

  • @lorddracula2632
    @lorddracula2632 3 роки тому +2

    Amoo ow mawath kanna giya 😐

    • @awata3823
      @awata3823  3 роки тому

      Hehee හොඳට train කරන්න එයාව

  • @hansakafernando6982
    @hansakafernando6982 4 роки тому +4

    හාපෝ.3 පාරක් හපන්න හැදුවා.චැසි

  • @manidu437
    @manidu437 4 роки тому +1

    rich mine in pohosath

  • @vihangatheekshana5891
    @vihangatheekshana5891 4 роки тому +1

    Ridgeback dog කෙනෙක් උපරිම මට්ටමට වර්ධනය වෙන්න කොච්චර කාලයක් යනවද?

    • @awata3823
      @awata3823  4 роки тому

      මාස 14 ක් වගේ

  • @chandimakarunarathna9098
    @chandimakarunarathna9098 3 роки тому +2

    අපෙත් ඉන්නවා

    • @awata3823
      @awata3823  3 роки тому

      නියමයිනේ

  • @yamunagunathilaka5232
    @yamunagunathilaka5232 3 роки тому +1

    😊😊😊😊

  • @ලෝකඉතිහාසය
    @ලෝකඉතිහාසය 4 роки тому +1

    Fantastic

  • @heshanchamikara6301
    @heshanchamikara6301 4 роки тому +2

    ඔවුන් මාස කීයකින්ද ගන්නේ.

    • @kasunmihijaya4159
      @kasunmihijaya4159 3 роки тому

      ඕනම පැටියෙක් සති 6කට පස්සෙ තමා අම්මගෙන් වෙන් කරන්නෙ☺

  • @rangahapuarachchi8606
    @rangahapuarachchi8606 3 роки тому +4

    මෙ ගොල්ලන්ගෙ ගාන කියද

  • @sitharipavithra1529
    @sitharipavithra1529 4 роки тому +2

    Mage dogiyath richback

  • @vihangatheekshana5891
    @vihangatheekshana5891 4 роки тому +1

    රිජ්බැක් වර්ගයේ සුනඛයන්ට අමු මස් හෝ පිසින ලද මස් නිතර නිතර ආහාරයට දීම සුදුසුද?🤔

    • @awata3823
      @awata3823  4 роки тому

      අමු මස් දෙන්න එපා. අමු මස් වල salmonella සහ listeria වැනි බැක්ටීරියා අඩංගු වීමේ අවධානමක් තියනවා

  • @rasikamanojkg5163
    @rasikamanojkg5163 4 роки тому +1

    Ape gedarat innawa

    • @awata3823
      @awata3823  4 роки тому

      නියමයිනේ ❤❤

    • @sahan913
      @sahan913 4 роки тому

      කියටෙයි ගත්තේ

  • @VIP-wm3tg
    @VIP-wm3tg 3 роки тому +1

    𝐀𝐩𝐞 𝐠𝐞𝐝𝐚𝐫𝐚 2 𝐢𝐧𝐚𝐰𝐚 𝐫𝐢𝐝𝐠𝐞𝐛𝐚𝐜𝐤 𝐥𝐚

  • @romalteena208
    @romalteena208 4 роки тому +1

    Meyala rottweilerta wada shakthimath da

    • @awata3823
      @awata3823  4 роки тому

      නැහැ,, Rottweiler අය මෙයාලට වඩා ශක්තිමත්

    • @janithpriyantha4196
      @janithpriyantha4196 4 роки тому +1

      Rottweiler la mayalata wada sakthimath nam rottweiler la mayalata wada attack karanna nadda

    • @awata3823
      @awata3823  4 роки тому

      ඔව්. Rottweilersලට මෙයාලට වඩා attack කරන්න පුළුවන්

  • @nethsaramaneeshan605
    @nethsaramaneeshan605 4 роки тому +2

    👌

  • @coffeejuice4073
    @coffeejuice4073 Рік тому

    I have a black dog ridhbac so my dog is not godd

  • @damayanthialoka4070
    @damayanthialoka4070 2 роки тому

    මෙයාලගේ ඇගෙ ගෙඩි හැදෙන්නේ ඇයි.

    • @awata3823
      @awata3823  2 роки тому

      මොන විදියේ ගෙඩි ද ?

    • @damayanthialoka4070
      @damayanthialoka4070 2 роки тому

      එයාගේ ඇගේ සමාන්‍ය විදිහට කොන්දේ ඇවිල්ලා...හම යටින් මතුපිටින් නෙවෙයි....අනේ හඑ ඇයි කියන්නකෝ

  • @janakarukman5484
    @janakarukman5484 4 роки тому +1

    රිච් බැක් බලු පැටිවුන් විකිණීමට ඇත. 0777192083

  • @slmulticreative5959
    @slmulticreative5959 4 роки тому +1

    Hoda Video ekak
    kattiyama enna hode

  • @lahirushorma2628
    @lahirushorma2628 3 роки тому +1

    Kohyad gnda eni

  • @megalife...1124
    @megalife...1124 4 роки тому +1

    👍👍😍

  • @kasunchathura8678
    @kasunchathura8678 4 роки тому

    Mn gawath innawa

  • @anjuproduct.9507
    @anjuproduct.9507 4 роки тому +2

    Ape eka kalui

  • @pramodtinusha4936
    @pramodtinusha4936 3 роки тому +1

    🙀😼😻

  • @hansakafernando6982
    @hansakafernando6982 4 роки тому +8

    තව පොඩ්ඩෙන් කනක් ගේන්න වෙනවා.

    • @awata3823
      @awata3823  4 роки тому +1

      අම්මෝ 😂😂

  • @ගවේෂ
    @ගවේෂ 3 роки тому +3

    සැරයි කියලා බොරු නන් කියන්න එපා😂😂😂

    • @awata3823
      @awata3823  3 роки тому

      සමහර අයව හදන විදිහට සැර වෙන්නෙ නෑ ඉතිං 😁

  • @sandunirathnayake8568
    @sandunirathnayake8568 3 роки тому +2

    Wooow