ධනු ලග්නය Dhanu Lagnaya ගොඩ යමු ලග්න පලාඵල Zoo TV Lagna Palapala Jothishya Astrology Danu Lagnaya

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 231

  • @ZooTv1
    @ZooTv1  Рік тому +13

    සූරිය පිරිත - ua-cam.com/video/grQcO5tpESQ/v-deo.html
    මෝර පිරිත - ua-cam.com/video/ojOODeAJvxo/v-deo.html
    සත් බුදු වන්දනාව - ua-cam.com/video/_QDW_8Rntt0/v-deo.html
    චන්ද පිරිත - ua-cam.com/video/cChF6CWB4KQ/v-deo.html

  • @manelkanthi5002
    @manelkanthi5002 2 роки тому +12

    හිතට දැනෙන්න හිතට වදින්න කියලා දෙනවා .අහන් ඉන්න අසායි
    ඔබ තුමාට දීර්ඝ ආයු වේවා

  • @seethairanganie2235
    @seethairanganie2235 2 роки тому +11

    ඔබතුමාගේ කතාව ඇසීමෙන් සතුටුයි ඔබටත් ඔබේ පවුලේ අයටත් දෙවි පිහිටයි

  • @podiali7168
    @podiali7168 2 роки тому +11

    නියම ජෝතිර්වේදි මහතෙක්.. එ්ක තමයි අැත්ත. කාලෙට ගැලපෙන කාලින විස්තරයක්. නියමයි. ජය වේවා.

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 2 роки тому +5

    ඔබ තුමා කියන හැම දේම සත්‍යායි ඉදිරියටම යන්න ශක්තිය ධයිරිය ලැබෙිවි තෙරැවන් සරණයි

  • @sanjeewapriyadharshana8848
    @sanjeewapriyadharshana8848 2 роки тому +17

    හිත ශක්තිමත් වෙනවා මේ ටික ඇහුවම.. ජ්‍යොතිෂයට එහා ගිය අභිප්රේරණයක්.. ජීවිතය සාර්ථක කර ගන්න වටින උපදෙස්.. ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි !!

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 роки тому +7

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.100% 💯 අවංකයි. ඒ නිසා වරදිනවා. උත්සාහ ගන්නවා. ජයවේවා.

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 роки тому +19

    සහතික ඇත්ත මහත්මයා ....මේ කියපු දේවල් ...

  • @goldflower2774
    @goldflower2774 2 роки тому +7

    ගොඩක් පින් ඔබතුමාට. හිතට ලොකු ශක්තියක් ලැබුණා

  • @malipriyanthi1443
    @malipriyanthi1443 2 роки тому +4

    ඇත්තම තමයි.මගේ ජීවිත කථාවම කියවුනා..පින් සිදුවේවා..

  • @Sangasriproductions
    @Sangasriproductions 2 роки тому +5

    ඔබ තුමා මම දැකපු හොදම කෙනා.කියන දේවල්නම් මාරම ඇත්ත

    • @neelanijayasooriya3565
      @neelanijayasooriya3565 2 роки тому +1

      හරියටම හරී
      මටත් ඔය අත්දැකීම් සියල්ලම තිබෙනවා. දැන් කරන්නෙ මොකද්ද කියලා හිතමිනුයී හිටීයෙ
      බොහෝම ස්තූතියි.

  • @joyjoseph3856
    @joyjoseph3856 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට මගේ ලත් මෙත් ධනු දනු ඔබතුමා කියපු හැම එකක්ම සහතික ඇත්ත ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @renukamadu7558
    @renukamadu7558 2 роки тому +3

    ඔබ තුමාට බොහෝම පින් මමත් දනු .ලක්නෙ .සියලු දෙ ඇත්තමයි .තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @wapsarathkumara2757
    @wapsarathkumara2757 10 місяців тому

    මෙතුමාගේ කතාවනමි සියට දාහක් වටිනව ඔබට ජය තෙරුවන් සරනයි

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 Рік тому +1

    සරලවම හරියටම හරි 👍👍👍👍♥️♥️♥️♥️♥️🙏🙏🙏 අලුත් අවුරුද්දේ ඔබ තුමා කියපු සියලුම දේ කරනවා

  • @sampathkandambi6733
    @sampathkandambi6733 Рік тому

    තෙරුවන් සරණයි ඔබතුමාට,නිදුක් නිරෝගී සුව සමගින් දීර්ඝායුෂ ලැබේවා.

  • @ThesmiSomalatha
    @ThesmiSomalatha 8 місяців тому

    Athatama oba kiyana kathawa sahathika attha oba kiyana palapala matanam sahathika aththa balan hitiya wagei obata budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 роки тому +3

    සහතිකම ඇත්ත මහත්තයා ...කියපු හැමදේම ඇත්ත ...

  • @dilshannnherath175
    @dilshannnherath175 Рік тому

    ම්ම්ම් ගොඩක් පින් ඔබ තුමාට බුදුසණයි 🙏🙏🙏 තෙරුවන්සරණයි..🙏🙏🙏 කිව හැමදේ ඇත්ත...ඉදිරිය සැලසුම් කරලා වැඩකරනවා මේ කියපු හැමදෙයක් ජිවිතෙට අරන්...❤️

  • @rupamanel6694
    @rupamanel6694 2 роки тому

    ස්තුතිය සහ්තික ඇත්ත ජයවේවා ඔක්කොම ඇත්ත ම්ම්වයසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renuwijesena538
    @renuwijesena538 2 роки тому +7

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏🌼🌼🌼

  • @jayalthkw2137
    @jayalthkw2137 2 роки тому +3

    මගේ ලග්නය දනු, ඔබතුමාට ගොඩක් ස්තුතියි, පින් ලැබේවා

  • @radharasangani7816
    @radharasangani7816 2 роки тому +3

    තෙරැවන් සරණයි ඔබට සර් ..!මෙි කියන දේවල් සියල්ල සත්‍යයයි..

  • @ew.chamee5291
    @ew.chamee5291 9 місяців тому

    සතුටුයි 😀😀😀😀😀😀😀😀😀😀🥰🥰🥰🥰🥰😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍

  • @tmdthennakoon1297
    @tmdthennakoon1297 Рік тому

    ඔබ හරි ද ක්ස ම හත්මයක් ,thanks a,,lohot ,everything is oll correct is great oll the best ,

  • @dreamflowers1471
    @dreamflowers1471 Рік тому

    ඇත්තමයි ඔබතුමාගේ කතාව.මාත් ධනු .අවන්කයි.වැරනුනේ එතනයි.මිනිස්සු අපේ දැනුමෙන් ප්‍රයෝජන අරන් අපිව අයින් කරනවා.රැවටිමක් නෙමේ හිත හොදකම.අනිවාර්යයෙන් දියුණු වෙනවා.ස්තුති ඔබතුමාට

  • @s5panda30
    @s5panda30 Рік тому

    හැදෙන්න ,පිලීතුරු,පිලිවෙත්,පිලියම් අදහස් ඔක්කොම කියලා දුන්නා බොහොමයක් ස්තුති ඔබට ,සාදු

  • @kumudumadhu830
    @kumudumadhu830 Рік тому

    Obata godak pin obata nirogee suwa lebewa

  • @uthpalasudarshani4627
    @uthpalasudarshani4627 Рік тому

    Obathuma kiyanne aththama aththa. Mamath ehema kenek. Obathumage kathawa ahuwahama hithata loku sahanayak.

  • @saranak.wemu.
    @saranak.wemu. Рік тому

    ස්තූතියි ගොඩක් බුදුසරනයි දෙවිපිහිටයි ඔබට

  • @kumudumadhu830
    @kumudumadhu830 Рік тому

    Oba tharam lagna gena sathya prakasha karana kenek thawath netha .oba dewa gathi ethi uthumeki .obathuma jothishya pilibandawa honda ugatheki .obathumage katahanda ehena kotath harima aashawak ethiwanne .obata deergayushath nirogee suwayath prarthana karami

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 роки тому +35

    සහතික ඇත්ත .අවංක වැඩියි මට කිසිමකෙනෙක් නැති බවත් තේරෙනව ..වෙනස් වෙන්නේ කොහොමද 🙄ස්තුතියි ඔබ තුමාට 🙏

    • @dilshannnherath175
      @dilshannnherath175 Рік тому

      ම්ම් ඔයාට විතරක් නෙමේ මටත් එහෙම මැ උනා..

  • @dulanichandima1199
    @dulanichandima1199 Рік тому

    Obathuma hariyatama hari. Sahathika aththa. Theruwan saranai.

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 2 роки тому +1

    හරියට හරි .මගෙ ලගම කෙනෙක් ධනු.
    මේවා එයාට වුනු දේවල් එක්ක හරියට හරි

  • @srinathsriastrology2144
    @srinathsriastrology2144 2 роки тому +1

    ඔබ තුමාගේ පරාර්ථකාමි උත්සාහයට මගේ උත්තමාචාරය..!!!"

  • @chamikaranimesh5470
    @chamikaranimesh5470 2 роки тому +4

    සරලයි පැහැදිලියි ඔබ තුමාට පිං🌟

  • @ruwanpathirana9651
    @ruwanpathirana9651 Рік тому

    Joithisaya minissu wattanna nemei naga situwannai..obathuma aya niyamatama kala. Theruwansanai. ❤

  • @AnomaSamaradiwakara-r1w
    @AnomaSamaradiwakara-r1w 14 днів тому +1

    Stuthi obata

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 роки тому

    Oba thumaage A deanuwath kireemata aneyka waarayak pin. Theruwan Saranai !!!

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому +1

    Teruvan saranai obatumata obatumage kathava 100ta 100kma ettai bohoma stuti obatumata

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 2 роки тому +1

    Shatika athta mahathtya. Pin sidu වේවා !නිරෝගි wewa...!theruwan sarnai......🙏jeevithe apa wela kalakiri tibunu මොහොතක me vidiyo eka dakke oba thumat godak pin🙏

  • @lglgllg1863
    @lglgllg1863 Рік тому

    Godaak පින් ඔබට budusaranai

  • @darshanigodigamuwa690
    @darshanigodigamuwa690 2 роки тому +2

    හරියටම හරි...නියමයි...ස්තුතියි ...👍👍🙏🙏🙏

  • @kavishasilva4316
    @kavishasilva4316 Рік тому

    Mage jivitheta oba thumage siyalu karunu mt pehedili una obata pin sidda wenawa siyalu de pehediliwama awaboda una thanks 🙏

  • @danstanzoysa4510
    @danstanzoysa4510 11 місяців тому

    සත්ත්‍යයයි ස්තුතියි ඔබතුමාට

    • @danstanzoysa4510
      @danstanzoysa4510 11 місяців тому

      ඩිරේක් සිපින්

  • @indikasumanaweera2630
    @indikasumanaweera2630 2 роки тому +2

    ,very good explain and not to contradiction, but that knowledge is very important scientifically reasons and our brigth future , good luck for your life ,

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 2 роки тому +3

    සම්පූර්ණ ඇත්ත. දැනුවත් කිරීම සම්බන්ධව තෙරුවන්සරණයි ඔබතුමාට.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому

    පට්ට කතාවක්.සියල්ල ඇත්ත.👍🙏
    මගෙ ගානෙ 🏆 💚

  • @somasoma5293
    @somasoma5293 2 роки тому +2

    ,🙏අවංක කියනවානම් ඇත්ත මේ ගැන දැනුවත් කලාට ඔබට බොහෝම ස්තුනියි බුදුසරණයි 🙏

  • @vithuu7830
    @vithuu7830 2 роки тому

    ඔබ සියයට සියයක් හරි,මම නිතරම පරාර්ථකාමි ගති තියෙනවා, මේ දිනවල මමප්ලැන් එකක් හිත හිත ඉන්නවා ඊයෙ රාත්‍රියෙත් දෙයක් හිතුවා අද මම පටන් ගන්නවා, බොහොම ස්තුතියි,මම නිවසින් ඈත ඉන්නෙ.

  • @rukmanvithanage8251
    @rukmanvithanage8251 2 роки тому +1

    Obathumage kathawa sahathika attha.

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 Рік тому

    ස්තූතියි ඔබතුමාට. කිව්ව දේවල් ඇත්ත.

  • @ajithpriyananda7166
    @ajithpriyananda7166 Рік тому

    පරාර්ථකාමි උත්සයක්
    බුදු සරණයි ඔබට

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 2 роки тому +5

    සහතික ඇත්ත කතාව ගොඩක් පිං

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Рік тому

    Budusaranai obatumata jaya wewa

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 2 роки тому +1

    හරියටම හරි ස්තුතියි බුදු සරණයි ජය වේවා

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 роки тому +2

    තෙරුවන් සරණයි. ස්තූතියි ඔබට

  • @madumadu103
    @madumadu103 2 роки тому +2

    කියපු හැම දෙයක්ම ඇත්ත...ඔබ තුමාට තෙරුවන් සරණයි!!!

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 Рік тому

    ඔබතුමා ඇතුලු සියලු දෙනාටත් ඔබ තුමාගෙ පවුලෙ සියලු දෙනාටත් තෙරැවන් සරනින් යහාපතක්ම වෙවා .

  • @v.p.perera1234
    @v.p.perera1234 2 роки тому

    Oba tuma kiyu siyalla hariyata hare pin sedu wava oba tumata mama kuwait inna budu saranay

  • @ruwininishu2879
    @ruwininishu2879 2 роки тому +1

    ගොඩක් පිං ....බුදු සරනයි

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Рік тому

    බොහොම ස්තුති

  • @miulamiula328
    @miulamiula328 2 роки тому

    සහතික atta stutei ගොඩක් pin.budusaranei

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika4870 Рік тому +3

    ඇත්තමයි.දැනටත් මේ මොහොතෙත් ගොඩා........ක් හිත රිදිලා ඉන්නෙ.තමන්ගෙම අය නිසා

    • @nj4284
      @nj4284 Рік тому

      Owu

    • @nj4284
      @nj4284 Рік тому +1

      Api ape aya gana hithanawa wadi adare karanawa wadi riddagannawa wadi math ehemai

  • @senurashamil691
    @senurashamil691 2 місяці тому

    Oba thuma asanipenda katahadath wenas wage❤❤❤

  • @warnarajaajaperera
    @warnarajaajaperera Рік тому

    ආයුබෝවන් සර්

  • @hashiniishara7314
    @hashiniishara7314 Рік тому

    Bohoma sthuthiii obat

  • @indikalakmini543
    @indikalakmini543 2 роки тому +1

    👍👍👌👌🙏🙏🙏🙏 Theruwan saranai

  • @Amith2021
    @Amith2021 2 роки тому +1

    ඔබ තුමාට ගොඩාක් පිං.කියපු සියලු දේ ඇත්ත . ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshwaniganetthi3062
    @dineshwaniganetthi3062 2 роки тому +5

    හරියටම හරි කියපු දේවල්

  • @sumedhafaranando4134
    @sumedhafaranando4134 Рік тому +1

    Oba tuma 100 t100k hriyatama hri boa tuata godak stuti hriyata pahdili karata

  • @ireshasadamali5125
    @ireshasadamali5125 2 роки тому +3

    හරියටම කිව්වා 🙏🙏🙏🙏🙏

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 роки тому +4

    Theruwan saranai 😍

  • @Jemaproduct
    @Jemaproduct Рік тому

    සුපිරි මනුස්සයෙක් ඔයා 😊

  • @sanuthisithara6870
    @sanuthisithara6870 2 роки тому +1

    ඇත්තටම ඇත්ත ඒ කතා

  • @MandoMando-p8x
    @MandoMando-p8x Рік тому +1

    👍👍👍👍

  • @renukafernando6337
    @renukafernando6337 4 місяці тому

    ❤❤❤❤❤ thank you 👍

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 роки тому +1

    Budu saranai Dawe phitae godak watina dayak 🙏🌹

  • @isharadhanushka1944
    @isharadhanushka1944 Рік тому

    ස්තුති 🙏🙏🙏🙏

  • @oaadnai8344
    @oaadnai8344 2 роки тому

    ඔබ තුමා කියෙපු සියෙලු දේ දාද්ද ඔබ තුමාට තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🇱🇰

  • @nadeeshajayasekara3726
    @nadeeshajayasekara3726 2 роки тому +1

    බොහොම පිං 🙏

  • @sharminifernando480
    @sharminifernando480 2 роки тому +5

    Thank you so much ❤️

  • @anushapriyadarshani9413
    @anushapriyadarshani9413 2 роки тому

    Sahathikama aththa kiyapu ewanam oba thumata godak pin 🙏🙏🙏

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 2 роки тому

    Budusaranai devi pihitai roba tumata apiwa denuwath kirima sambandawa kiwa sialu de atthai danu lagnaya gena

  • @nilusadamali2705
    @nilusadamali2705 Рік тому

    Super wanas wanwmi

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 Рік тому

    හරියටම හරි මට සැමදෙයක්ම එපාවේලා තමයි තියෙන්නෙ

  • @ManeeshaSewmini-ks7pg
    @ManeeshaSewmini-ks7pg 10 місяців тому

    Oba thumanta niduk niirogi deergayusa weva aththatama aththa oba thuwa kiwe

  • @demikaamarasinghe4033
    @demikaamarasinghe4033 2 роки тому +7

    ඔය කිව්ව දේ හරියටම වුනා 🙂 මට ගිය සති කිහිපයේ

  • @pickme6420
    @pickme6420 2 роки тому +2

    Obathumata godak pin

  • @JinadasaGamage-cr7oh
    @JinadasaGamage-cr7oh 2 місяці тому

    Oba niyama

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 2 роки тому

    Maga danu lagnaya mama rata inna oba thumata taruwansaranai

  • @sameemadhu5344
    @sameemadhu5344 Рік тому +1

    මේ කතාව සම්පුරන ඇත්ත මගෙ ගෙ විකුනල අක්කට සල්ලි දුන්න ගෙ හදාගන්න මට ගෙත් නැ සල්ලිත් නෑ සල්ලි ඉල්ලුවත් එයලගෙ දුවල බයිනවා හැමෝටම උදව් කරල මට කාගෙන්වත් කිසිම උදව්වක්නෑ මගෙ මනසවත් හදාගන්න බෑ මම මොඩ විදිහට මිනිස්සුන්ට දැන දැන උදව් කරා අනේ මම කොමද මේකෙන් ගොඩ එන්නේ

  • @wixezysociety8115
    @wixezysociety8115 2 роки тому +1

    ඔබතුමාට පිං

  • @gamagenilu1594
    @gamagenilu1594 2 роки тому +1

    තෙරුවන් සරණයි .

  • @dilharasamaranayake8557
    @dilharasamaranayake8557 Рік тому

    Teruwnsaranai

  • @gamagenilu1594
    @gamagenilu1594 2 роки тому +1

    තෙරුවන් සරණයි sir
    .

  • @chandinilanthi34
    @chandinilanthi34 Рік тому

    Thanks budu saranai

  • @nilanilawickaramasinghe8795
    @nilanilawickaramasinghe8795 2 роки тому +1

    ඔබට ගොඩක් ස්තුතියි .මේ කියන.සැම දෙයක් මට නම් හරියටම හරි .

  • @nilukasandamali1841
    @nilukasandamali1841 2 роки тому +2

    අනිවාර්යයෙන්

  • @chandaniwickramasinghe9529
    @chandaniwickramasinghe9529 2 роки тому

    Theruwan saranai obathumata