Ane ou hisva thiyana prdesha ape himiyanta bara denavanam ekavita siyalu pradesha diunu karala penvai. Ath dolasai muhnu dolasai ape himiyanta thiyenne. 🙏
@@gaminiwijeratne388 exactly this is what stated in the philosophy.. people within the shasanaya will destroy the philosophy.. This is not the understanding of the reality .. Can't believe why Hariendra promotes this man who is in the Buddhist Monks Robe...😭
ඉස්සර හාමුදුරුවන්ට බැනපු මං... දැන් උමන්දාව ගැන හොය හොය වීඩියෝ බලනවා... රටටම මේ සේවය කරන්න පුළුවන් නම් අපේ රට සුරපුරයක් වේවි අපේ හාමුදුරුවනේ ❤️❤️❤️
ඇත්ත 💙
දැං ඔයා සතර අපායෙන් මිදිලද ඉන්නෙ...
උමංදාව ගැන හොය හොය ඉන්න වෙලේ..තමන් ගැන තමන්ගෙ හිතේ කෙලෙස් ටික දුරැ කරල සසර ගමන නවත්ත ගත්තොත් නරකද
@@nadeeshapriyabasana6028 9j 25:40
@@maliduwapodi2023ඔයා මිදිලද ඉන්නේ සසරෙන්❤🎉🎉🎉
කට තිබුණ පලියට බැන බැන නොසිට උන්වහන්සේගේ දස්කම් දැකීමට මටත් හැකිවුණා.ඔබවහන්සේට දීර්ඝායුෂ පතමි.
අපේ මුළු රටම එකම උමංදාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවන්ට යොධ බල යෝධ ශක්තිය ලැබේවා.! 🙏
Ada ista wela thiyenwa .....sadu
Wumandawa
ජීවිතේ පලවෙනි වතාවට දැකපු වෙනස් දේවල් උමංදාවෙ දැක්කා .ඉතාම වටින වැඩක්.
ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ රටේ මේවනි තැනක් තිබේන ඒක ගැන. අපේ හාමුදුරුවනේ ඉදිරියටත් මේවනි රටටම වැඩදායී දේවල් ඉටුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරින් අයියේ ඔබත් හාමුදුරුවෝ සමග ඒක්ව රට ලස්සන කරන්න.
හොඳ දැක්මක්... හොඳ නායකත්වයක්..🙏🙏 හරේන්ද්‍ර නිවේදකතුමාගෙ ප්‍රියමනාපභාවය එක්ක ඉතා අලංකාරයි ඉදිරිපත් කිරීම.
ඇත්තටම නියමයි අපේ හාමුදුරුවනේ ,ලොකු ආදර්ශයක් ඔබ වහන්සේ ඉස්සර නම් ඇත්තටම මගේ හිතෙ පැහැදීමක් තිබුනේ නෑ එත් ඔබවහන්සේගේ වැඩසටහන් හොය හොය බලනවා
ලොකු ආසාවක් ඇති උනා උමන්දාව හැබහින් දැක ගන්න.තව තවත් මෙවැනි නිර්මාණ ඉදියටත් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා .දීර්ඝායු ලැබේවා .නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏
අනේ මගේ රට රැක ගන්න මේ වගේ අදහස් ගෙන නායකයෙක් බිහි වේවා අවුරුදු හයක් තුළ මේ වගේ දියුණුවක් මෙතන කරානම් මුළු ලංකාවම ඔබවහන්සේට හදන්න පුළුවන් අපි මේ පිටරටවල් වල එක එක්කෙනාගෙ බැලමෙහෙවර වත්කම් කරන්නේ ලංකාවට හරි නායකයෙක් නැති නිසා ඒ නිසා ඔබ වහන්සේ ලංකාව බාර අරගෙන කරන්න ඔබ වහන්සේ මතු උපදින උපදින ආත්මයක් පාසා පින් 🙏🙏🙏❤️❤️❤️❤️❤️😭😭😭
මෙම නිර්මාණ . අගය කරනවා. ඉහලින්ම.
බුදුන්ට පසු. විස්ණු. මගෙ විශ්වාසයත්. දැත් එක්කර වැදුම් පිදුම් කරම්.දිනපතා
උමංදාව බලන්න ලොකු හීනයක් තියෙනවා.ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේ wa.
මීට අවුරුදු ගාණකට කළින් හාමුදුරුවන්ට හිනා උන මම අද ඔබ වහන්සේගේ වැඩසටහන් ඒ දර්ශනය හොය හොය බලන්න පුරුදු වෙලා . 🙏🙏🙏
ua-cam.com/video/TR1LiI8lVXo/v-deo.html
Me swaminwahanse ge harawum laksha thama dalada maligawata genwala maha nayaka pirisa awasana awawaadaya dunna siddiya.
Dan balanakota asgiri malwathu karapu wadakuth nha...karana wadakuth nha
ඒකනම් ඇත්ත. මාත් මුලින්ම එහෙම තමයි. හොද දේ හරිදේ අපේ හිත ප්‍රතික්ෂේප කරනවා . ඒ නිවැරදි මාර්ගයේ යන්න දෙන්නේ නැ අපිට අපේ හිත. නමුත් පෙර පිනකට, කල්‍යාණ මිත්‍ර සේවනය නිසා උන්වහන්සේගේ බුද්ඩ වචනය හදවතටම වැදුනා 🙏🙏🙏 ඔව් දැන්නම් හොයා හොයා අහන්නේ අහපු නැති දේශනාවක් නැති තරම්. ඇහුවේ නැත්තන් නිකන් දවසම හිස් වගේ.. කොහොම උනත් අපි පින්වන්තයි 🙏🙏
ඔයාගෙ වාසනාව ... නැත්තං දැනටමත් අපායෙ😂😂
@@Danasekara4967 මේ හිස් මහනා දර්මයේ සදහන් රහතුන්ගේ උත්තම චර්‍යාවටත් හානිකර උබලාවගේ මෝඩයෝ රවටනවා මූ ලග ඇති නිවනක් නෑ පුලුවන් නම් හොයාගනිල්ලා...
මේ සියලු දර්ශනයන් දැකීමට මා පින් කර ඇත .. 🙏🙏🙏එය දැකීමට අපට ඉඩ කඩ සැලසු හරේන්ද්‍ර මහත්තයාට ගොඩාක් පින්.... මහත්තයෝ.. 🙏🙏🙏 මෙවැනි ජාතියට නය නැති බුද්ධ පුත්ත්‍රයන් වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ඔබ වහන්සේට මාගේ නම්ස්කාරය වේවා...... 🙏🙏🙏
විශ්මිත නිර්මාණ කරන ඔබවහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏
කවුරු කොහොම බැන්නත් ,ස්වාමින්වහන්සේ ගේ වැඩ පිලිවෙල නිර්මාණශීලිත්වය වගේම තාර්කික බුද්ධිය ගැන පුදුම හිතෙනවා...හරිම ලස්සනයි උමන්දාව...
@@athukoralaakpm2363 එහෙම කියන්න එපා මේ බික්ශූන් වහන්සේ කෙනෙක් කියන්න බෑ නේද..මේ ගොන් පකයා..මැරිච්ච දවසට මූගේ ආත්මෙ පක්කිලියෙක් වගේ දුක් විදීවී .👎
මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට UA-cam Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්
අපේ සිත් මොහොතකට හරි සැනසෙන උමංදාව 🌹පින්සිද්ද වෙනවා ඔබ වහන්සේට 🙏හරේන්ද්‍ර අය්යා ඔබ විශිෂ්ට නිවේදකයෙක් 🌹🌹🌹❤❤
Yas👍👍🙏🙏
🙏🙏🙏🙏🙏
Oya giyada umandawata
Umandawa super
@@grherath4537 🤭🤭🤭
තෙරැවන් සරණයි සැමටම මේ බුද්ධිය රට කරවන අයටත් පහළ වේවා.
ස්වර්ග අනුගමික නායකයාණෙනි.. දේව දහම පරතෙරට ගෙන යාමට ඔබ වහන්සේගේ ප්‍රයත්නය විශ්මයජනකයි. කෙසෙල් කඳක් පොතු ගසන කල මැද ඇති බඩය සේ ඔබ වහන්සේගේ දර්ශනය බුදු දහම දැන උගත් කෙනෙකුට නම් හොඳින් තේරුම් ගත හැක. ස්වර්ග දොරටු මනු ලොව විවර කරන උමන්දාවේ කෘෂිකාර්මික වැඩපිලිවෙල ඉතා ප්‍රශංසනීයයි.
ඔබ වහන්සේට මගේ නමස්කාරය.සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ මුළු රටම එකම උමන්දාවක් වේවා🙏🙏🙏 සාධු සාධු සාධු....ස්වාමීන්වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏
මෙහෙම කරපු කතා විතරයි අහලා තිබ්බේ.විස්කම් දෙවි වගේ කරපු සැලසුම් දෙනෙතට කදුලු ගේනවා දැක්කම ..ඔබවහන්සේ නිදුක් නීරෝගි ව බොහොම කල් ජීවත් වේවා ..සියලු කටයුතු සාර්ථක වේවා .
හරින්ද්‍ර් මහතා ඔබතුමා ටත් බොහොම පින්..
ඔබ වහන්සේගේ ශක්තියට සහය වෙන්න හැකිනම
ප්‍රායෝගිකයි, ධර්මානුකූලයි, විශිෂ්ඨයි, ලෝකෙටම එකයි.
සාදු සාදු සාදු 🙏🙏🙏.
හරිම ලස්සනයි මේ නිර්මාණ හරේන්ද්‍ර මහත්මයා ගොඩාක් පින් ඒ වගේම අපේ රටේ සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන්නේ හොද රටට ජාතියටම ආදරේ කරන ගුණගරුක පින්වත් හාමුදුරුවෝ නමක් .රටේ රටකන දේශපාලුවන්ට වඩා ජනාධිපති කියන වැඩකට නැති දුප්පතා නැතිකර අහිංසක මිනිස්සුන්ට දුක උරුමයන් කරපු කාළකණ්නින්ට වඩා රටට සේවයක් මිනිස්සු ගැන හිතන හාමුදුරු නමක්...කතාකරද්දී කියන බුද්දිමත් දේවල් මන් හරිම ආසාවෙන් අහන් ඉන්නේ ...සාදු සාදු සාදු ඔබ වහන්සේටත් හරේන්ද්‍ර මහත්මයා ඔබටත් නිදුක්නිරෝගී දීර්ඝායු ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 සමහර අතීත කාතා මන් අහලත් නැහැ ...ඒ වගේ ආදර්ශම කතා අහද්දි හරිම සතුටුයි ....බොහොම පින් මුලු ලංකාදීපයම බුදු ධහමින් වැසේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට තවතවත් ශක්තිය පි.හිට ලැබේවා ඔබ වහන්සේ ඉදිරිපත් කරන වැඩ සටහන් නිතරම බලනවා බෝහෝම පින් ඔමාන් .සිට
ඉසුරින් පිරි ස්වර්ණ භුමියයි මහා මුනින්ද්‍රයන් වහන්සෙට මගේ නමස්කාරය වෙිවා
මං ආසම හාමුදුරුවන්ගේ නොසැලෙන ගුණය , නායකත්වය , සහ මනා නිර්මාණශීලිත්වය යන ගුණයන්ට.🙏🙏
ඔබ වහන්සේ ගෙ බලාපොරොත්තු එසෙම ඉටුවෙවා තව තවත් දහිරිය ලබෙවා.රටට යහපතක් වෙවා තෙරුවන් සරනයි 🎗️🎗️🎗️🎗️🎗️🎗️
සෑම කථාංගයක්ම නැරඹුමිවාර මිලියනය ඉක්මවූ ඔබේ ආදරණීය නාඩගමි කාරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකාගේ මේ නර්ථනය ඔබ අනිවාර්යයෙන්ම දෙපාරකට වඩා බලනව ෂුවර්
👇👇👇
ua-cam.com/video/pCtFjloCW4c/v-deo.html
වීඩියෝව හොදයිනමි දිගටම රැදී සිටින්න චැනල් එක සබිස්ක්රයිබි කරන්න අමතක කරන්න එපා
මුළු රටම උමංදාවක් වේවා 🙏
Umandawa අපේ රටට හා සංස්කෘතික ආඩම්බරයක් ඔබ වහන්සේ ta සම්මා sambudu saranai...
ඔබවහන්සේට දීර්ඝ ආයුස සමග යෝදබල යෝද වෙර ලැබේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට ගොඩාක් මිනිසුන් කරන විවේචනය ඔබවහන්සේගෙ දියුණුවට අවියක් වේවා🌹🌹🌹 සක්තියක්ම වේවා🌹🌹🌹 උමංදාවෙන් දැනුමක් ලබාගත්ත සියලු දෙනාටම සිත් පැහැදේවා....හරේන්ද්‍ර මහතාට බොහොම පිං මේ වැඩසටහන ලස්සනට කරගෙන යන ගමනට ....හැමෝටම තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🙏
සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ දර්ශනය හරි..අපි ඉන්න කාලය තුල දෙයක් රටට දැයට දෙයක් කරලා තමයි යන්න ඕනේ..ලංකාවේ විශ්ව ගම්මානය දිනෙන් දින දියුණු වේවා..තෙරුවන් සරණයි🙏🙏
@Frenco Nixon 🙏🙏🙏වැදගත් පැහැදිලි කිරීමක්..තෙරුවන් සරණයි
Obawahanse wage uththamayan ratatama wasanawak niduk wewa neerogi wews harendra mati tumani obata theruwan saranai cha rikawak wage
දවසම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් දෙන්න ගේ කතාව❤❤ හැමෝටම නහර පුප්පාගෙන කෑනොගහ කරන දේවල් කොච්චර ලස්සන යි ද හිනාව අවංක කම 🙏🙏 බලන අපේ හිත සුවපත් වෙන වා❤ බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බුදුසරණයි හරේන්ද්‍ර මහත්තයා 🙏 ලංකාවේ හැම පලාතකම උමංදාවල බිහිකරන්න ලැබේවා 🙏❤🙏❤
Ape hamuduruwanta pin .....oba wahanse hoyana nirwanaya ikmanata labewa ape hamuduruwane......thank you harendra ayya.....
උමංධා වේ වැඩ පිලිවෙල අති විශිෂ්ටයි..... සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ ට... ගොඩක් පින්....
අවංකව අපේ ජීවිතයට දකින්න අසන්න නොලැබෙන ගොඩාක් වටින බවුද්ධ උරුමයන් උමන්දාවේ අපේ හාමුදුරුවන්ගෙ සාසනික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවන්ගෙ කතාව අපි මොනවත් අරගෙන යන්නෙ ඉන්න මතු පරපුරට හැමදේම බොහොම ස්තුති හරින්ද්‍ර මහත්තයා ඔබගේ වැඩසටහන් හැම එකක්ම බලන කෙනෙක් මම සයිප්‍රස් සිට තෙරුවන් සරණයි ! ඉදිරියට බොහෝ දුර යා හැක 🙏🙏🙏🙏
මෙ නම් අපෙ රටේ වටිනා ම සම්පතක් ඔබවහන්සේට කියන්න දෙයක් අපට නැහැ දින පතා බෙදා දෙන දැනුම සහ ධර්ම දැනුම අවබෝධ කරගන්න උත්සාහ ධරමි සියළුම දෙනාට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
Mekanam puduma ascharyak oba wahanseta godak pin mewan wishma karmayak oba wahanse Kohima kalada me ratath berala Deanna hmuruwane
හරිම ආසාවෙන් ඉවර වෙනකම් බලන් හිටිය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අපේ පිනට පහල වු ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා රටම උනන්දුවක් වේවා
කටින් කිය කියා ඉන්නේ නැතුව දෙයක් කරලම පෙන්නුවා ස්වාමින් වහන්ස...
ඇත්තටම රටේ රැකියා නැතිව දරුවන් විශාල වශයෙන් ඉන්නවා,ඇත්තටම ස්වාමින් වහන්සේට රටේ ඒ දරුවන් විවසායකයන් වශයෙන් රටට දායාද කරන්න පුලුවන්...
උමන්දාව ඉතාමත් ලස්සන ,වටින නිර්මාණයන්ගෙන් සමන්විත දැනුම් ගබඩාවක්.❤❤❤
හිත පුදුම විදියට සැහැල්ලු වුණා. ඔබ වහන්සේට තවත් මේවැනි උතුම් දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
පිලිවෙල අනර්ඝයි...වැඩෙත් ලස්සනයි..සම්මා සම්බුදු සරණයි!!!💮💮💮🙏💮💮💮
රෝහලක්.. විශ්ව විද්‍යාලයක් වගේ දේවල් එකතු උනාම මාරම තැනක් වේවි
කව්රු මොනව කිව්වත් රජපුටු හොයන හමුදුරුවෝ ඉන්න මෙ කාලේ ඔබ වහ්න්සේ රටට අදර්සයක් ජයවේවා
දැන්නම් හිත හදාගන්න කියලා ඉතිරිවෙලා තියෙන්නේ අපේ රටේ උමංදාව විතරයි ❤
ඇත්තtama .
බුදු සරණයි ස්වාමින්වහන්ස.🙏🙏🙏..හරිම ලස්සන හිත නිවන තැනක් උමන්දාව...
බුදු සරනයි♥️දෙවිපිහිටයි
මෙවා දකිද්දී ඇස් වලට කදුලු එනවා,❤️
අවුරැදු හයක ඉදලා උමංදාවේ සිදුවෙන සෑම දෙයක්ම බොහොම ආසාවේන් බලපු කෙනෙක් මම..මට මතකයි එදා මොනතරම් මිනිස්සු ඔබවහන්සේට අපහාස කරාද කියලා.අද ඒ ගල් මුල් වලින් ඔබවහන්සේ ගොඩනගපු මේ මහා ගම්මානය දුර ඉදලා දකිනකොටත් ඇස්වලට කදුලු එනවා..ඒතරමට පිලිවෙලයි .පාර්තනා කරනවා මුලු රටම මේවගේ තැනකට ගේන්න ඔබ වහන්සේට ෂක්තිය ලැබේවා කියලා..israeil සිට..
හරෙන්ද්‍රායි හමුදුරුවොන් ගෙ සන්වාදෙ සුපිරි අප්පා 🥺🙏
විශ්මකර්ම අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාර වේවා..අපේ රටට විතරක් නෙවී ලෝකයටම ආදර්ශයක් උමන්දාව..ලංකාවේ මේ වෙනකොටත් පොඩි පොඩි ගොවි පලවල් හදලා තියෙනව උමන්දාව නමින්..🙏🙏🙏🙏🙏
👍
ඔබවාන්සේට දිර්ග ආයුස .ලබෙවා
හරේන්ද්‍ර මහත්මාට පින් සිද්ද වෙන්න උමන්දාව කියන මහා පින් බිම කීහිප විටක්ම දැක වන්දනාමාන කර ගත්තා ඔබට පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මං කතොලිකයෙක් නමුත් උන්වහන්සේ සිදු කරන මෙහෙවර අපේ රටට ගොඩක් වටිනාකම ලබා දෙනවා..
ඔබගේ වචන ගැන මා ගොඩාක් gawarawa කරනවා .කතෝලික වුණ ඔබට තේරුම් යන de අනිත් අයට නොහිතෙන්නේ ei..hari අවාසනාවන්ත කමක්
අනික් රටවල් ගැන නම් දන්නෙ නැහැ උමන්දාව ලන්කාවටම එකයි සමහර හාමුදුරුවරු දේසපාලන පුටුවට රන්ඩු වෙවී ඉන්න කාලෙ මේ වගේ දේවල් කරනවනම් රටට කොයිතරම් නම් වටිනවද බුදු සරනයි
අනිවාර්යයෙන්
ඔබ ඉන්දියාවේ සත්ගුරිගේ, අනුගාමිකයෙක්ද?
This is a bloody rascal who destroy Buddhism by introducing luxury life style.
Ane ou hisva thiyana prdesha ape himiyanta bara denavanam ekavita siyalu pradesha diunu karala penvai. Ath dolasai muhnu dolasai ape himiyanta thiyenne. 🙏
@@gaminiwijeratne388 exactly this is what stated in the philosophy.. people within the shasanaya will destroy the philosophy..
This is not the understanding of the reality ..
Can't believe why Hariendra promotes this man who is in the Buddhist Monks Robe...😭
පැය ගානක් හරි අහන් ඉන්න පුළුවනි උමන්දවේ අසිරිය ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රර්ථනා කරනවා
Harin sar mywagy dywal pynnuwata obtat my hamuduruwantat budusaranai deerga avisa labywa budussaranai
ඇත්තෙන්ම ලස්සන නිර්මාණයක් හදවතින්ම අගය කරමි 🙏🏻💐
අද කාලේ පොඩි එකෙක්ට මේවා කියලා දෙන්න කෙනෙක් නෑ..
ලෝකේ ඕනාම රටක නායකයෙක් ලංකාව visit කරනවානම් උමන්දාවට එක්ක ඇවිත් මේවා විශ්තර කරල යවන්න ඕනා. එතකොට ඕකුන් රට රටවල් අල්ලගන්න තන්හාවක් තිබුනත් අතහැරලා දායි..
මේ අවතාර ගැන විශ්තරය ගොඩාක් වටිනවා දේවාල වල හොර කපු වරුන්ට තේරුම්ගන්න..
හරේන්ද්‍ර ජයලාල් සහෝ ඔබට ස්තූතී..
💐💐💐💐
හිමගිර කන්දේ .....උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපයේ ආශීර්වාදයයෙන් ලක් දෙරණ ඉසුරින් සපිරේවා!!!!!!!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹
සිත නිවන තැනක් .වෙනම ලෝකෙකට ගියා වගෙයි සාදු සාදු සාදු 🙏🙏🙏
මෙවන් අලංකාර නිර්මාන,කිරීමෙන් අනාගතයේදී,විදෙස් ජාතිකයන්ට නැඹුම් ස්තානයක් වේවි,අපේ රටට විදෙස් විනිමය ගලා ඒවී
Mewage....weswakarma...weda karana ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා ........🙏🙏🙏🙏
හරීන්ද්‍ර මහත්තයාට හාමුදුරුවන් හදවතේ ලොකු තැනක් තියෙනවා.ඒ දැනුමට සහ නිහතමානීකමට
උමන්දාවේ හැමදේම තියේ නිර්මල බුද්ධ දර්ශනය හැර ....
ඕක තමයි ධර්මතාවය
සියලු ස0ස්කාරයෝ අනිත්‍ය් යි.
දවසක නිර්මල බුදු දහමත් සම්පූර්ණයෙන් ම අතුරුදහන් වෙනවා...අනිත්‍ය් වෙනවා ...
කෙසේනමුත් කාසාය කන්ඨක දක්වාම ගිහි අපිට ස0ඝයා ස0ඝයා හැටියට ම දකින්න පුලුවන්..පින්කම් සිද්ධ කරගන්න පුලුවන්....
සැරියුත් මහමුගලන් නික්ලේශී මහරහතන් වහන්සේ ලාගෙන් පැවතගෙන එන ඒ උතුම් ආර්‍ය මහා ස0ඝරත්නයටම නමස්කාර කරමි.🙏🙏🙏
Theruwan sarani ape hamuuruwane
@@ranasinghe3225 නගගනලනනන😀😘😘😘😫😫
😫😫
මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට UA-cam Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්
හරිම ලස්සනයි උමන්දාව ..මේ විදියට අපේ රටම හදන්න පුලුවන්නම් ..
කැපවීම තියනවනම් කරන්න පුලුවන් අපේ උමන්දාවෙ ස්වාම්න්වහන්සේට වගේ ..හරින්ද්‍ර සර් බොහොම ස්තූතියි අපිටත් උමන්දාවෙ විසිතුරු පෙන්නවට..අපේ ස්වාම්න්වහන්සේට තවත් සක්තිය දයිරිය ලැබේවා. මෙවැනි උතුම් කාර්‍ය නිමා කිරීම ට දීර්ඝායුස ලැබේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏
Amazing and very proud of what we have in Sri Lanka 🇱🇰 🙏🏼🙏🏼
ජාතියට මහා දායාදයක් අපේ ස්වාමීන් වහන්සේ.
අපවත් වෙන්න කලින් හයිවේ හදනකම් බලන් ඉන්න බත්බැලයන්ට වඩා ඇත්තටම මේ වගේ වැඩ ගොඩාක් වටිනව අපේ රටට,මේ හාමුදුරුවො මොන මතේ දැරුවත් අසම සම නිවාවකින් කෙලවර වේවා!!!. දීර්ඝායුෂ ඔබ වහන්සේට !!!!!
0
බුද්ධ ශාසනයේ අවසානය
Ehema naha
අවසානයේ සමන්ත භද්‍ර දෙවියෝ පසු පස වැටුනහ......
උමන්දාව හාමුදුරුවනේ ඔබවහාන් සෙට ගොඩක් පින්
මම ඔබ වහන්සේ දකින්නේ මීට වසර 10කට පෙර ..එදා මම ඔබ වහන්සේගෙ ධර්ම සාකච්ඡාවකට සහභාගි වූනා ඉන් ඉක්බිතිව මම ඔබ වහන්සේ ගැන සොයමින් විමසමින් බලා සිටියා ... සමාජය මොන තරම් කතා කීවත් එදා සිට අද දක්වා මිනිසුන් ඔබ වහන්සේ දෙස බලන කෝණය වෙනස් කරමින් සිටිනවා ... බොහොම සංතෝසයක් දැනෙනවා ... බුදු සරණයි ඔබ වහන්සේ ටත් හරෙන්ද්‍ර අයියාටත්.
විශ්වයේ ආශිර්වාදය තවතවත් ලැබේවා.. බුදු සරණයි ..දෙවි පිහිටයි..
බෞද්ධ දර්ශනය කොහොම උනත් රටට ඩොලර් ගේන්න නම් සුපිරි වැඩක්.
අපේ රටේ පිනට පහළ උන පින් වන්ත බුදු පුතෙක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි dirgayu වේවා
අපි යනකොට අන්තිම අදියරෙතිබුනෙ මෙදෙවල් ඉවරවුනාම හරි ම සතුටුයි මෙදෙවල් තවත් කරන්න ලැබෙනවා . දිර්ඝ ආයු ලැබේ වා.🙏🙏
Teruwan saranai nirogi suwa deerga ausha labewa pinwath suwamin wahanse sha umandawe sitina maha sanga rathnayata mage namas karaya wewa harinda sha siyalu dayaka amahatma mahathminta nirogi suwa deerga ausha labewa pin sidda wewa ❤
හරියට ම හරි ඹබ වහන්සේගේ කථාව තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා
ඔබ වහන්සේගේ නුවන ..ඇති පාලකයෙක් මේ රටට පහල වේවා !!
මේ විශ්වයෙ මහා නිමැවුම් කරුවා...❤️🙏 තනි සිතක පහලවූ සිත්තම යථාර්ථයක් කරන්නට දරණ ප්‍රයත්න්‍යට හදපිරි ආදර ගෞරවය ❤️🙏
ලෝකය පිරීහෙමින් පවතින කාලයක සියලු සත්වයන්ට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා 🙁
ඔයා කියන්නෙ මේ කරන දේවල් වැරදි කියලාද
@SWEET STUDIO ow මේ හාමුදුරුවෝ රටවෙනුවෙන් කරන වැඩේ හරි
@@rushanrathnayake රට වෙනුවෙන් නම් හරි සාසනේ වෙනුවන් නම් වැරඩියි.මේ යකාට අදින්නන කලිසමක් දීපල්ලා..චීවරය කනවා නැත්නම් මූ..
මමත් මේ වීඩියෝ එක බලලා හිතුවේ උතුම් ශ්‍රි සද්ධර්මය අවබෝධ වේවා කියලා
චීවරේ ගලවලත් බැහැනේ.. ඒක ගැලෙව්වොත් සාදුට මැණික් වෙහෙර නෙවේ ටොයිලට් එකක්වත් හදා ගන්න බැරි වෙනෝනෙ අප්පා.. තේරෙන්නේ නැද්ද ඔයාලට යාලූ...🤭
මම ආසම නිහතමානී උගත් බුද්ධිමත් මිනිසෙක් හරීන්ද්‍ර අයියෙ ඔබ
ඇත්තටම මේවාගේ තියෙන වටිනකම කියලා නිම කරන්න බෑ ❤️❤️❤️❤️🙏🙏🙏🙏
මේමුළු ලෝකයටම ඔබවහන්සේ ආදර්ශයක් 🙏🙏🙏
හරේන්ද්‍ර මැතිදුනි ඔබතුමන් කරන වැඩ සටහන් බොහෝමයක් හරිම ආදර්ශමත්, ඇයි මේවා රට කරන ඇත්තන්ට පේන්නේ නැත්තේ, රටේ මිනිස්සුඋන්ගේ අවාසනාවට. ඔබතුමන්ට ලොකු පිනක් මේ ස්වාමීන් වහන්සේ රටේ ජනාධිපති තුමන්ට මුනගැස් වීම සැලැස්වූවානම්.
තෙරුවන් සරණයි.
ඔය මෝඩයා නොදන්නවාද..? මේ උමංදාව ගැන. අබයාරාමෙට, ගංගාරාමෙට, මල්වතු , අස්ගිරි යනවා වගෙ එහෙට යන්නෙ නෑ කීයටවත්. මොකද,, මේ හාමුදුරුවො උන්ගෙ ගුණ ගායනා කරන්නෙ නෑ. හොදට කියලා දෙයි රට කරන හැටි.මුන් බයට එහෙට යන්නෙ නැත්තෙ.
ආගම් වෙනුවෙන් ගහගන්න මිනිස්සු අතර ආගම් ඔක්කොම එකතු කරලා මනුෂ්‍ය වර්ගයාට විමුක්තිය උදෙසා ඔබ වහන්සේ කරන සියලු වැඩ සාර්ථක වේවා 🙏
neiyamei hamidurwo neiyamei awnkawma neiyamei jaya wewaaa
නියම නිර්මාණයක් හාමුදුරුවනේ.ගොඩක් පිං ඔබ වහන්සේට.
මේ අවුරුද්දේ කොහොමහරි උමංදාව බලන්න යනවා ❤️ ඒක හීනයක් 🙂
කොහොමද යන්නේ
ඔබ වහන්සේ ආගම,රට, ජාතික ගැන හිතන අති උතුම් ශ්‍රෂ්ඨ හිමිනමක් ඔබ වහන්සේට 1, 2, 3 නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🌻🙏🌻🙏🌻
සෑම කථාංගයක්ම නැරඹුමිවාර මිලියනය ඉක්මවූ ඔබේ ආදරණීය නාඩගමි කාරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකාගේ මේ නර්ථනය ඔබ අනිවාර්යයෙන්ම දෙපාරකට වඩා බලනව ෂුවර්
👇👇👇
ua-cam.com/video/pCtFjloCW4c/v-deo.html
වීඩියෝව හොදයිනමි දිගටම රැදී සිටින්න චැනල් එක සබිස්ක්රයිබි කරන්න අමතක කරන්න එපා
අපේ හාමුදුරුවරුන්ට දීර්ඝායු ලැබේවා හරින්ද්‍ර මල්ලිටත් බුදු සරණයි
මෙවැනි ලස්සන නිර්මාණයක් බිහිකළ ඔබවහන්සේට ගොඩක් පින්
දේශපාලුවෝ පස්සෙ ගිය බත්බැලයන්ට ලැජ්ජහිතෙන්න ංඔබවහන්සේ ලෝකෙටම ආදර්ශයක් වුනා.
ඔබ වගෙ ස්වාමින් වහන්සේලා මේ රටට බිහිවේවා
Beautiful Creation to Sri Lanka!. Wonderful project . Absolutely Amazing 🙏🙏🙏🎊💐🤗❤
බුද්ධ ශාශනයට ගිය කලක්. බිස්නස් කාරයො වැහිවැහැල. අනේ අහිංසක මෝඩ මිනිස්සුත් මේවට ලක්ෂ ගනන් දෙනවනෙ
Theruwansarani 🙏🙏🙏🌷🙏v
Vishmitha, vishviya nirmanayak...ewagema diwyathwaya bududahamata virudha deyak newei......
Harima lasshanai wacchanayan keyanna baha budu saranai 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹