" ඈ " පළමු හමුව අරන් ආවා යාලුවනේ ආදරයෙන් ඉල්ලනවා කතාව කියවන්න ලයික් කමෙන්ට් කරන්න කියලා ආදරෙයි ❤️

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 22

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 7 місяців тому +2

    ලස්සන කථාවක හොඳ ආරම්භයක් ......!
    අප යන හැම ගමනක්ම මල් ඇතිරූ මාවත් නොවේ. ඒවායේ මල් පඳුරු මෙන්ම කටු පඳුරුද බෝමයි. ඉතින් ඒ බව දැන මනාවට හා පරීස්සමින් ගමන අවසානතුරු යන්න වෙර, දිරිය අප සතු වියයුතුයි. හදවතේ ප්‍රාර්ථනය ගොඩාක් සාර්ථක වෙන්න කියලයි . 🙏❤️

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  7 місяців тому +1

      බොහෝම ස්තුති ඔබේ ඒ වටිනා අදහසට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Gxhjnhigf
      @Gxhjnhigf 7 місяців тому +1

      ❤❤❤❤

  • @isharamadushani443
    @isharamadushani443 8 місяців тому +2

    Woooooow ඒකත් ලස්සනයි වගේ දිගටම ලියන්න ශක්තිය ලැබේවා 💞🖤💞

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  8 місяців тому +1

      ගොඩක් ස්තුති ආදරණිය නංගි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @dilushaatthanayake-bk5ix
    @dilushaatthanayake-bk5ix 7 місяців тому +1

    ලස්සනයි අනේ....අඩුවක් නැතුවම ලස්සනට ලියලා..💙 ඒක සුපිරි.👍

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  7 місяців тому +2

      ස්තුති පැටියෝ කියවන්න හොදද දිගටම කථාව ❤️❤️❤️❤️❤️❤️

  • @virajniroshan4430
    @virajniroshan4430 8 місяців тому +2

    පළමුවන කොටස කියවා ගෙන ගියා ලස්සන නව කථාවක් ගොඩක් ස්තුතියි.! ලේබිකාවට "💐" ❤️❤️❤️ 2:10
    👍 කමෙන්ට් 1️⃣ස්ට්

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  8 місяців тому +1

      වෙනද වගේම එකටම අයියා කියෙව්වා නේද ගොඩාක් ස්තුති ආදරණිය අයියේ දිගටම කොටස් කියවන්න කියලා ඉල්ලීමක් කරනවා ස්තුති බුදුසරණයි අයියේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @chamara5908
    @chamara5908 4 місяці тому +1

    Hodai lassni ❤❤👍👍😊 jaywewa 🤟❤️ akke

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  4 місяці тому

      ගොඩක් ස්තුතියි ආදරණීය මල්ලියෝ ❤️❤️❤️❤️

  • @anasoares3774
    @anasoares3774 23 дні тому +1

    Uma linda história 🎉🎉🎉

  • @Ayomi369
    @Ayomi369 7 місяців тому +1

    ලස්සන කතාවක්😊අද කියෙව්වෙ ❤️

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  7 місяців тому

      බොහොම ස්තුති තමා පොඩි කොටස් ගානක්‌ දාලා තියෙන්නේ කියවන්න අනිවාර්යෙන් ඔයා කැමති වෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Gxhjnhigf
    @Gxhjnhigf 7 місяців тому +1

    ඔයාට වැඩි වැඩියෙන් ලියන්න ශක්තිය ලැබේවා කියලා pathanava මම 🙏🙏🙏

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  7 місяців тому +1

      ඒ ආදරණීය ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තුති කථාව කියවන්න කියලා ආදරයෙන් ඉල්ලීමක් කරනවා ❤️❤️❤️❤️❤️

    • @Gxhjnhigf
      @Gxhjnhigf 7 місяців тому +1

      @@lakshikanadeeshani6469 kiyavagena yana ගමන් inne 😊😊

  • @Maduwa________000
    @Maduwa________000 7 місяців тому +1

    Lassanai akkee.😍😍😍

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  7 місяців тому

      ගොඩක් ස්තුති නංගි මේ කථාව දිගටම කියවන්න තාම පටන් ගැන්ම ❤️❤️❤️❤️❤️❤️

  • @Gxhjnhigf
    @Gxhjnhigf 7 місяців тому +1

    පෝස්ට් එක දැකලා ආවෙ😊😊

    • @lakshikanadeeshani6469
      @lakshikanadeeshani6469  7 місяців тому

      ගොඩාක් ස්තුති ❤️❤️❤️❤️❤️