"The storyteller" ගෙ කතාව හරියටම හරි ❤️ No.1 podcast එක තමයි. ඉස්සර වැඩ කරනකොට සිංදු... දැන් ගොඩක් දුරට podcast එක... Keep it up brothers. This is so informative and Interesting.
Lankan in melbourne channel eken MJ 101 hambuna. 😍 eken tri angle podcast set una.😍😍😍 maarama interesting. Thank you nawanga shakila naveen me wage aluth wadak apata ahanna balanna denawata. Me mula indan ma ahanagaman. 🥰🥰 all the best digatama karagena yanna. We are always with you guys. All the best🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳
ඔයාලා Episode දහයෙම දිගටම අපිත් එක්ක හිටියා නම් ,බොහෝම ස්තූතියි ඒ සහයෝගයට.
පහළින් Comment එකක් දාලා අපිට කියන්න .. ඇත්ත්ටම ඔයාලා යම්කිසි දැනුමක් දෙයක් ඔයාලාගේ ජීවිතේට එක්කර ගත්තද නැද්ද කියලා. ආසයි දැන ගන්න. 🤓😎?
Kochchara deyakda aiyala mehema videos karana ekata.Man dan 2021 A/l karanne .A/l karapu gaman slitt ekata hari vena campus ekakata hari join venna balagena inne.anivaryenma canada or newzealand enna thamai balagena inne mamath.eka hinda e rataval gana danaganna thiena eka lokuma loku udavvak .😁😁😁
අනිවාරෙන් 🤩✌ ගොඩක් වැදගත්
aniwryenm... godak dewal dena gththa. thankyou.. aththatama meka sewayak👌❤
Aniwaren ....pttama wadagth
මේක දැන් trending වෙලා ලංකාවේ. දවස් 5ක් වගේ ඇතුලත මේ සෙට් එකම බැලුවා. ඔක්කොම දිගටම බලන්න ඕනේ. ❤️❤️
ඕයේ episode 10 පලවෙනි comment එක මගෙන්!!!!
thank you MJ අයියේ 😀❤
ලගදි තමා channel එක දැක්කේ පලවෙනි episode එක බලන්න පටන් ගද්දිම හිතට අල්ලලා ගියා එවෙලෙම subscribe කලා දිගටම කරගෙන යන්න තුන්දෙනාටම ජය ❤❤❤
පාන්දර 02.34 නුවරඑළියෙන් අවිශ්ක.
Marama ආසාවෙන් පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව බලන් ඉන්නේ.22 A/L කරලා ලංකාවේ Government හෝ private university එකකට ගිහිල්ලා ඉගෙනගෙන ඉවරවෙලා හරි job එකකට හරි Australia හෝ new Zealand වගේ රටකට එන්න marama ආසයි.. Research කරලා හැමදේම හොයාගෙන aniwarenma එන්න try කරනවා.
Thank you you 3 and everyone ❤️🔥✨
අයියලගේ පොඩ්කාස්ට් එක අහන ගමන් පාඩම් කරන්නේ මන් දැන මේ වීඩියෝ ටික ආපහු මුල ඉදන් අහන ගමන් මොකද මම හැම පොඩ්කාස්ට් එකක්ම දාන වෙලෙම අහන්වා, මේක අහන ගමන් පාඩම් කරනකොට මාරම energy එකක් එන්නේ කියන්න තේරෙන්නේ නෑ ඒක, අයියලා තුන්දෙනාටම thankyou ලෝකේ වටේම අයියලා වටේ එකතු වෙලා ඉන්න මේ community එක levelup community එකක් කරනවට...
දැන් වෙලාව 1.24 A.M.
07/10/2022
Srilanka, colombo
❤✨️
මේක බලනකොට ඒක වෙලා. ගෝඨාභයව එලෙව්වෙත් youtube කාරයො කියන සෙට් එක නිසා. 100% agreed 21:53 research කිරීමේ මන්තරේ හොදටම කරලා..❤️❤️❤️ අපිත් youtube කාරයො තමයි...❤️❤️
අහම්බෙන් දැකලා ඇවිත් දැන් මුල ඉඳන්ම අහන ගමන්... හරිම ලස්සනට වැඩේ කරනවා. පළපුරුදු මාධ්‍යකරුවෝ වගේ මෙහෙයවනවා. දිග ගමනකට සුබ පැතුම්..💐
සේරම බැලුව... දැන් ආපහු මුල ඉඳන් බලන් යන ගමන්... ජිවිතේ එක step එකෙන් එකට ඉදිරියට යන්න specially mind එක 360°ක් සම්පුර්ණ වෙනස් වෙන්න ලොකු උදව්වක් ❤️
Channel eka hambune lagadi .mula idan digatama balagen enawa.podcast eka harima intersting ..ep 10kma baluwa .ada thamai comment ekk damme .keep it up ..marama intersting rata yana heene thiyena apita🇨🇦🇨🇦🇨🇦✈️✈️
"The storyteller" ගෙ කතාව හරියටම හරි ❤️
No.1 podcast එක තමයි.
ඉස්සර වැඩ කරනකොට සිංදු...
දැන් ගොඩක් දුරට podcast එක...
Keep it up brothers.
This is so informative and Interesting.
ඉගෙන ගන්න එන අයට විතරකනෙ ඔයාල ව්ස්තර කිව්වේ . එ හැරුනම රැකියාවක් කරන්න එනව නම් මුලින්ම කරන්න ඔනේ මොනවද කියලා video එකකුත් කරන්න පුලුවන්ද .බොහොම ස්තුති .
ළගදී සෙට් වුන සුපිරිම චැනල් එකක්.වෙනස් විදියට යන වැඩක්.අයියලා නිදහසේ ගහන කයිය වෙනම ආතල් එකක්.අයියලා ගහන කයියට අපිත් සෙට් වෙනවා සතියකට පාරක්.කොහේ හරි රටකට යන්න එකපාරක් හරි ආසාවක් තියෙනව.අයියලාගේ මේ වැඩෙන් ඒ ආසාව ගොඩක් වැඩිවෙලා.මම බලපු පලවෙනි වීඩියෝ එකෙන්ම අමුතු වැඩක් කියල තේරුම් ගියා.එවෙලෙම සබ් කරා.ඉක්මනටම ලංකාවේ තියෙන හොඳම චැනල් එකක් වෙනවා.කොච්චර අමාරුවෙන් හරි දිගටම ඔය කයිය අරගෙන එන්න අයියලා සෙට් එක. ❤️🤘🇱🇰
Ayya ogollo gdk Lassanata podcast eka krnawa
Wooooow
Adanam maru puthe..
Good one..
Good luck
Thanks Amme ❤️
Thank you ❤️
මගෙනුත් සුබ පැතුම්.....epi 10😍🔥🎧❤️
අයියලා public transport තියෙන එකේ වැදගත්කම pod එක දාපු කාලෙ තේරුන්නැති වුනාට දැන් ඒක හොඳට තේරෙනව
Good one 👍🏻 great stuff to mark the 1st decade of episodes 🥳
Thank you so much Shehani ♥️😍
Naveen aiya supiri.oyage chanel okkoma videos api eka davsin balala ivarayak kara.
E vagema the odd couple eke videos hamadama balanava .video ekak ava gaman balanava e chanel eketh.
Dan balan inne shakila aiyage chanel ekakuth enakan issarahata.Adareiii thun denatama hugak 😁😁😁😁😁😁
ආදරෙයි ❤️
❤️❤️❤️
Supiri wadak Ayye 😎♥️✌️ Hamadama apita one oya wage Aluth Aluth Content . Jaya wewa Mj Ayya , Shakila Ayya and Nawanga Ayya 😎🙏
ආ මේ Vihanga මල්ලීනේ !! Thank yoh so much brother
Gammak thama 🔥🔥
Yes....great good pod cast....iam listning all....
Supiri aiyala tika.balagena hitiye video ekak enakan.😁😁😁😁
✌❤️
පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි..... ඒ. වගෙම. ගොඩාක්. වටිනවා.... පුළුවන් නම්. Japan. රට ගැනත්. මෙම වගෙම විස්තර දෙන්න....thank you.
සුපිරි... 1 ඉදන් 10 වෙනකම් හැමදාම බැලුවා...ලංකාවේ හිටියත් දැන් අපිත් රට ඉන්න්වා වගේ සමිපයි
අම්මෝ ඔහොම කියනවා දකිද්දිත් හරි සතුටුයි ♥️♥️😘
Thanks machan ❤️✌
channel eka ada set wune, supiri watina wadak , digatama karamu.
දැන් තමා මේ podcast එක මුල ඉදන් අහන්න පටන් ගන්නේ ❤
keep it up bros💙
Fantastic great job 👍👍👍👍👍
Thanks Thaththe ❤️✌
Thank you❤️✌
"සියලු රස සමග" ,සිරස නෙවෙයි,podcast .🙋❤️
Hahahaa හරියටම කිව්වා 😋😍
GREAT JOB gys , i'm so happy to heard this podcast , nice singing shakila aiya
හරිම ආසාවෙන් අයියේ videos සේරම බලනවා...නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙනවා...tnx...👍👍😃😃👍👍😃😃👍👍👍
This is so far the best episode!! Nice singing Shakila ❤️💪🏻 good luck guys.
Thanks a lot !!!
ගොඩක් හොද දෙයක් . ලස්සනට පැහැදිලි කරා. ගොඩක් ස්තුති .සතුටුයි .👍👍
මන් මට බලන්න බැරි උන podcast ආයේ බලන්වා.
ඔන්න එක දිගට අද podcast එක ඇහුවා. ඔෆිස් එකේ ඉන්න ගමන් ඇහුවේ බලල ඉවර වෙද්දි 3.54pm.
25.09.2021
Great stuff 💖 Thank you for the knowledge 💟
Dushan , well done bro,
Ambooooo ape environment society eke name ekath kivva ada.adanam fatta aiye 😁😁😁
Niyamai ✌❤️
සුපිරි ayye , සතියක් බලාගෙන හිටියේ oyala enakan 👍🙏
සුපිරියි මල්ලී
Keep up the good work guys! ❤️
Thanks Damsara ❤✌
මන් හිතන්නෙ ගොඩක් රටවල dental cover කරන්නෑ insurance වලින්. මන් ඉන්නෙ dubai වල මෙහෙත් dental care එක හරිම expensive
ඔන්න අන්තිම වෙනකන් බැලුවා.. ❤️
Thanks for your hardworking aiyla❤️🔥
සුදු ජාතික දෙමව්පියන් දරුවන්ට එච්චර ආදරය නැ කියලා කියනව ලංකාවේ අය. ඒ කියන්නේ හරි නිදහස් නෙ ඔය රටවල්. 16 දි වගේ relationship පටන් ගන්නවා. සමහර දෙමව්පියන් tour යනවා ලමයි නැතුව. 16 පැන්නහම ලමයි තනියම හම්බ කරන් ඉගෙන ගන්නවා. මේ කිව්ව හැම කරුනක්ම ගොඩාක් විස්තර කරන්න. මේවා ඇත්තද. දෙමව්පියන් ලමයි ගැන හිතන්නෙ නැද්ද 16 සම්පූර්ණ වුනාට පස්සේ දෙමව්පියන් ඒගොල්ලන්ගෙ life එක enjoy කරනවද... bla bla bla
meka maarama watina topic ekak!!!api meka gena katha karannan lagadima Sajith
Satiyakata episode 2k oni ⚡❤️🔥🖤
Maru .💥✨ discord eka karamudu aiye apitath joing wanna asi , poddak eka balanna aiyala 3 danna (cowda boy wage)😁🇱🇰🇳🇿🇦🇺🇨🇦🤤
Good idea!
ගොඩක් හොදටම Chanel එක කරනවා
මම ලගදි තමයි ඔයාලව Fallow කරන්න ගත්තේ. Office eke වැඩ කරන්න ගමන් headphone එක ගහගෙන ඔක්කොම බැලුවා.👍 ඉතිං ඉදිරියෙදි ඔය රටවලට එන්න ඉන්න අපේ ළමයින්ට වැදගත් දේවල් ටිකක් දාන්න. Good Luck 🥂
😍😍😍😍 maarama sathutui Nalin, thank you so much!!
Ayyala Valuable one.💪
Lankan in melbourne channel eken MJ 101 hambuna. 😍 eken tri angle podcast set una.😍😍😍 maarama interesting. Thank you nawanga shakila naveen me wage aluth wadak apata ahanna balanna denawata. Me mula indan ma ahanagaman. 🥰🥰 all the best digatama karagena yanna. We are always with you guys. All the best🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳
Great stuff. Keep up the good work! 👍
Thanks a lot!! ❤️😍
Thank you soo much!! Many more to come!
Enakan balan hitiya podcast ekk irida enawa kiwwahama bite ekak ehema genahalla film ekk balanna wage lasthi unee.....❤💯😍💪❤💯😍
Thama balana gaman ....
Ara mula kaalla maru ..shakila aiye... kiyala ka gahanne😅😅😅😅😅
💯❤💪Singing maru ......😍💯❤💪
patta neh me episode eka..!!!!
@@MJTheStoryteller ow maru patta episode ekk ❤💪💯😍
@@MJTheStoryteller ow maru aiye digatama api oyalath ekka 😍💯💪❤
Thanks Dulen ❤️✌
Thanks Dulen ❤️ Jaya wewaaa ❤️
Guys could you also discuss about Skilled migration ( to all 3 countries )
Ayya UK uni life,PR process,living cost ewa genath poddak idea ekak dennako plsss🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මුල ඉදන් බලන්න පටන් ගත්තා ❤ Ep.10 😎💪
godak watinawa apita oyalge experience share kranawata bs set ekata❤️
ගොඩාක් ස්තුතියි !
ඇබ්බැහි උනා 😍😍😍❤️
Naveen....you are very active...
නවසීලන්තය හතලිස් ගුණයක් විශාලයි කියන එක නම් වැරදියි . හතර ගුණයක් විශාල
💪🥺 ටිකක් පරක්කු උනා. වෙලාව හම්බුන ගමන් බලන්නෙ අද 🥰
පට්ටම අයියලා. දවස් 3න් 10ම බැලුවා. මට මේ channel එක PriLAvlogs කියන channel එකේ video එකක් බලනකො හම්බුනේ. මට හිතෙනවා මේ channel එක icon එකක් වෙයි රට යන්න පිස්සුවෙන් ඉන්න අය අතර. අනිවාර්යයෙන් icon එකක් වෙනවාමයි.
Thank you Sajith.. Api ape uparimen fun and informative podcast genna try karanawa. Aniwaryen hema sathiyema!
Supiri 3 denama... Offshore indan kelinma PR dana wdya saha ehma apu aya innwda ohe... Mkda lankawe inna migration agentla kynwa ehma plwn kyla... Ehh gana poddak kynnko ayyala...
aniwaren malli. Me prshneth note karagannam.
අද තමා බලන්න ගත්තෙ. දැන් දිගටම බලනව... සුපිරි ❤️🖤
ආදරයෙන් පිලිගන්නවා අපේ පොඩ්කාස්ට් එකට
Good enjoy and interesting
Supiriyk kollane ❤.....Student wagema mehe BSc degree karapu apita oheta move wenna tips & methods (Working visa) ehma kiynna aiyala...
Supiri song eka❤✌ supiri wadak 🤟😍
Newzealand ,canada , anith ayya kohed
Australia 🦘
10ma baluwa godak asawen.good luck hamotama🙏shakila malli song eka lassani.lassana katahadak👍👍👍
Thank yoh so much Nilanka! ශකිල ගේ තව ලස්සන සින්දු ඉක්මනට අරන් එන්නං තවත් episode එකකින්!
Very nice singing......
Kochchara deyakda aiyala mehema videos karana ekata.Man dan 2021 A/l karanne .A/l karapu gaman slitt ekata hari vena campus ekakata hari join venna balagena inne.anivaryenma canada or newzealand enna thamai balagena inne mamath.eka hinda e rataval gana danaganna thiena eka lokuma loku udavvak .😁😁😁
Apita sathutak oya meken deyak gannawa kiyana eka ❤️ Jaya wewa ❤️
I'll be watch all videos .very interesting .
UK ganath kuwa nm hoday. Btw good content. Good luck..!!
Thank you for the knowledge ✨❤️
අයියේ Internet ගැනත් කියන්න Next එකේ😍❤️ දැන් බලන්න පටන් ගන්නේ
Aniwa katha karannam api ✌❤️
THANK YOU BROTHER
😍😍 welcome!!!
wow👌niyamayi👍🥰... ayyala; lankawe thiyena Technical School (api TECH yanawa kiyala kiyanne (eg:- VTA, නයිටා)) wala NVQ kiyana levels walin (levels 1,2,3,4,5,6 & 7) certificates denawa Dig aka mattamata, a dakwaama igena ganna. Ahema cerificates ganipu ayata oya ratawal wala thiyena Opportunities monawada & a ratawala Technical School wage awa thiyenawada awith study karanna.
Niyamai. 10ma baluwa.
Thanks Kaveesh ♥️
Card kiyak tynwda ane oyalata??😁😁
Srilankan melbourne chanel eka nisai oyalawa danagaththe
sinduwa pattai.... best episode ever.........
Awesome ❤️✌
hemadamath wage superb👍👍👍👍👍👍
වැඩ කරන ගමන් අහන්නෙ මාරයි ❤️❤️💪
Niyamai ✌
🙂Me episode ekath supiri....👌❤
😍😍😍
Aiye oya ratawal wala sports culture eka gana tikak kiynna, specially new zealand rugby culture eka gana
ගොඩාක් හොඳ අදහසක්!! Thanks a lot!
Tri angle apith army ekak hadaumthe🙂😉 adath baluwa ❤️❤️👋
Hadamu hadamu 😃❤️
Ogollan thun dena harima interesting.
Boru dath 32k Dagena yanna.
පැය 10 දැම්මත් අනිවාර්යෙන් බලනවා
❤️
❤️
නියම වීඩියෝස් ටික..😍
I'm big fan ❤️ keep it up 👀
අපිත් රට යන්න trying dan mewa ahala.
කැනඩාවට මුලින් ආපුවම 27:50
Good job brothers 👍👏
thankyou so much Anuda ☺️
ඔයාල කොහොමද අයියේ ඔය විස්තර ( මේ මේ විදියට මේව කරන්න ඕනි,මෙහෙම කරන්න බෑ.. අරක ගන්න ඕනි , documents හදාගන්න ඕනි කියල විස්තර දැනගන්නෙ කොහොමද අයියෙ.) කවුරුහරි guide කරන්න ඉන්න්වද?? තනියම කොහොමද දැනගන්නෙ.මේ මේ දේවල් හදාගන්න ඕනි කියල.plz කියන්නකෝ..
තනියම
@@filmpissa8279 🥺
🎧😍
😍😍අද අලුත් එක එනකම්😍
💪
maru
Shakila ayya සිංදුව 👌👏🎶
Thuna magen
බොහොම ස්තූතියි
👍😊
Ayiya sliit eken transfer wenna on nm foreign degree ekkma krnna oned? local ekk krddi berid 2 years wena rataka krnna?
❤️🔥
👌👌👌🤩
😍😍👍👍
♥️♥️♥️😘😍😍😍😘