පොසොන් පොහොය දිනය වෙනුවෙන් සිදු කල විශේෂ ධර්ම දේශනාව | Venerable Ankumbure Amitha Deepa Thero

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 72

  • @DeepikaAbeygunawardhana
    @DeepikaAbeygunawardhana 5 місяців тому +2

    පින්වත් ස්වමීන් වහන්ස !ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ! මේ ගෞතම ,බුදු සසුනේදීම උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 6 місяців тому

    ඔබ වහන්සේට ගොඩක්ම පින් දීර්ඝායුෂ වේවා. මාගේ නමස්කාරය වේවා..නමෝ බුද්ධාය. 🙏🙏🙏.

  • @faisu3217
    @faisu3217 6 місяців тому

    සාදු සාදු සාදු🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 6 місяців тому

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර ..පින්වන්ත ඔබවහන්සේ නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරන්නට දීර්ඝායුෂ ලැබේවා සාදු ...සාදු ...සාදු .....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ....

  • @pushbakumari9882
    @pushbakumari9882 6 місяців тому

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏...බුදුසරනයි ..🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 6 місяців тому +1

    ඔබවහන්සේගේ ධර්ම දේශනාව
    හරිම ආසාවෙන් ශ්‍රවණය කරනව.
    පින්වත් ස්වාමීන්වහන්ස යහපතක්ම වේවා.තිසරණ සරණයි.

  • @SankalpaniSankalpani
    @SankalpaniSankalpani 6 місяців тому +1

    තෙරැවන් සරණයි ඔබවහන්සෙටයරය🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 6 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 3:26

  • @manelpeiris3222
    @manelpeiris3222 6 місяців тому +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා!මේ දේශණා හරිම ප්‍රායෝගිකයි.

  • @vijithakelum2685
    @vijithakelum2685 6 місяців тому +1

    අපගෙ පින්වත් අංකුබුරෙ අමිතදිප ස්වාමීන් වහන්සෙහට නමස්කාර වෙවා මෙ

  • @chatunidilsani4749
    @chatunidilsani4749 5 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය .

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 6 місяців тому

    ඔබ වහන්සේගේ ප්‍රර්ථනා ඉටු වේවා. ධර්මය ශ්‍රවනය කල පිනෙන් මට dhaham අවබෝධය වැඩි දියුණු වේවා 🙏🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 6 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා තෙරුවන් සරණයි සාධු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 6 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 6 місяців тому +4

    ඔබ වහන්සේගේ දහම් දැනුම තව තවත් දියුණු වෙිවා !🙏🙏🙏

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 6 місяців тому

    සාදු සාදු සාදු🙏🌷🙏🌷🙏🌷

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 6 місяців тому

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 6 місяців тому

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ🌼🙏🌼 සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ අති උතුම් පූජනීය අනුබුදු මීහීදූ මහා රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .........

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 6 місяців тому +1

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මින් අනු එක් කල්පයක් තුල පහළ වු විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මින් කල්ප ලක්ශයක් ගිය තැන අට්ටිස්සර නමින් පසේබුදු රජානන්වහන්සේ බවට පත් වන දෙව්දත් තෙරුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 6 місяців тому +1

    පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Shalika-ti4io
    @Shalika-ti4io 6 місяців тому

    සම්මා සම්බුදු දහම නම් වූ රන්මිණි පහනේ එළියෙන් ලක්දිව ධර්මාලෝක යෙන් බැබළුවාලූ අපට දෙවෙනි බුදුන් ලෙස ලංකාවාසී සැමට අනුබුදු රුවන බඳු වූ පරම පූජනීය ආදී ගුරුදේවොත්තම අනුබුදු මිහිඳු මහ රහත් මුණිදුට උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු..

  • @UpaliPremawasha
    @UpaliPremawasha 6 місяців тому

    අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේට නමස්කාර වොවා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @neroshadaawood2798
    @neroshadaawood2798 6 місяців тому

    සාදු සාදු සාදු පිංවත් අංකුබුරෙ අමිලදිප අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🌹🙏🌻🙏🪷🌹🌻🪷🙏🙏🪷🌹🌻🙏🌹🌻🪷🙏

  • @thamarakumari219
    @thamarakumari219 6 місяців тому

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @wanshaliyanage3235
    @wanshaliyanage3235 6 місяців тому +1

    ඒ අපගේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේට අපි සදා නය ගැතියි ඒඅනුබුදු පියානන්ට නමස්කාරය වෙත්වා සාදූ සාදූ සාදූ

  • @donakusuma2536
    @donakusuma2536 6 місяців тому

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 6 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏

  • @sunithrakumari1667
    @sunithrakumari1667 6 місяців тому

    oba wahansege daham danuma thawa thawath diunuwewa .niduk neerogi deergausa labewa ape swamin wahanseta

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 6 місяців тому

    පින්වත් සඝරුවනට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 6 місяців тому

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @RamyaSriani
    @RamyaSriani 6 місяців тому

    🎉 ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා teruwan saranai

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 6 місяців тому

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @nilanthikarunarathna-bl6cc
    @nilanthikarunarathna-bl6cc 6 місяців тому

    Pinwath swaminwahanseta mage namaskaraya wewa

  • @liyanagedon9748
    @liyanagedon9748 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @NirmalaAriyasinghe
    @NirmalaAriyasinghe 6 місяців тому

    Sadu sadu sadu theruwan saranai oba wahansheta.namo buddaya

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 6 місяців тому

    ඔබ වහන්සේ පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා 🙏🙏🙏

  • @manojtharanga408
    @manojtharanga408 6 місяців тому

    Sadu sadu harema Lassanae

  • @sammobile5496
    @sammobile5496 6 місяців тому

    සාදු සාදු සාදු

  • @SumanawathiAdhipaththu
    @SumanawathiAdhipaththu 5 місяців тому

    සාධු 🙏 සාධු 🙏සාදු🙏🙏🙏

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 6 місяців тому

    Ape suwamin wahansa ekanam habahamai teruwangema saranai namo buddhaya

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 6 місяців тому

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු

  • @kantil2761
    @kantil2761 6 місяців тому

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @kasunliyanage847
    @kasunliyanage847 6 місяців тому

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා !

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 6 місяців тому

    Yatewarayanan.wahanseta.mage.utum.namaskaraya.wewa

  • @prabodha-et4eu
    @prabodha-et4eu 6 місяців тому

    sadu sadu sadu budun daka niwan dakiwa

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 6 місяців тому

    Athi bhayanakai sasara teruwangema saranai namo buddhaya ape suwamin wahanseta niduk neeroge suwaya prarthana karanawa namo buddhaya

  • @latasaminirs4324
    @latasaminirs4324 6 місяців тому

    🙏🙏🙏mage names karaya wewa 🙏 🌹 ♥️

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 6 місяців тому

    Sadu,sadu,sadu!

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 6 місяців тому +1

    Sadu.....Sadu....Sadu
    💐💐💐

  • @ShelaDayawansa
    @ShelaDayawansa 6 місяців тому

    Theruwan saranai 🙏 .🙏.🙏🪷🪷🪷

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 6 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalshantha340
    @nimalshantha340 6 місяців тому

    sadu.sadu.sadu

  • @hsd4596
    @hsd4596 6 місяців тому

    🙏🙏🙏namo buddhaya

  • @divyanjalikavindya8646
    @divyanjalikavindya8646 6 місяців тому

    🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. 6 місяців тому

    ❤️🙏💐🙏💐🙏❤️

  • @sriyanibah2324
    @sriyanibah2324 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 6 місяців тому

    🙏🙏🙏🧡🌻

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 6 місяців тому

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @KumariKulasekara-t2j
    @KumariKulasekara-t2j 6 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChathuraniLiyanage-wf2eg
    @ChathuraniLiyanage-wf2eg 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 6 місяців тому

    🙏🏻🙏🏻🙏🏻

  • @nimaninimani4971
    @nimaninimani4971 6 місяців тому

    සාදු සාදු සාදු

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 6 місяців тому

    🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 6 місяців тому

    සාදු සාදු සාදු

  • @channaasoka5594
    @channaasoka5594 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 6 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 6 місяців тому

    🙏🙏🙏

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita6587 6 місяців тому

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 6 місяців тому

    🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 6 місяців тому

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 6 місяців тому

    🙏🙏🙏