ටයි ඩයි බතික් සාරී එකක් නිර්මානය කරන ආකාරය / how to make a batik tie and dye saree

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 86

  • @vineethadissanayake9646
    @vineethadissanayake9646 Рік тому +3

    හරි ම ලස්සනයි ගොඩක් ස්තුතියි ගොඩක් පිං

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 2 місяці тому +1

    නියමයි. ..හොඳට පැහැදිලියි... අලුතෙන් පටන් ගන්නවනම් මේ අමුද්‍රව්‍ය ගෙන්වා ගන්නෙ කොහොමද..

  • @hearthub7476
    @hearthub7476 Рік тому +2

    මිශ්‍ර කරපු Chemical වර්ග ටික ගැන කියල දෙන්න පුලුවන්ද ඔබතුමාට ?

  • @sinhalasinhala7838
    @sinhalasinhala7838 Рік тому

    Harima lassanai. Nawana eka pahadili madi. Thank you. Budusaranai...!!

  • @ShanikaShanika-k9y
    @ShanikaShanika-k9y 6 місяців тому

    Me saree wala pata yana eka adu karanna kohomada sodanna ona

  • @nisansaladilhani3785
    @nisansaladilhani3785 Рік тому +1

    හරිම ලස්සනයි

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 4 місяці тому

    Harima lassanai isthuthi

  • @sivaranjaniranjani9797
    @sivaranjaniranjani9797 5 місяців тому

    me badu tika kohedha ganne lls kiyanna

  • @deepikapadmini2273
    @deepikapadmini2273 Рік тому

    Sir normal voile redi valata bathik kireemedi dana cemical monawada

  • @samankumara52
    @samankumara52 5 місяців тому

    Sodium cilicate,urea,jalaya witharak neweida danne

  • @SriyaniKanugala
    @SriyaniKanugala 6 місяців тому

    Me day ganne kohomada

  • @evie4888
    @evie4888 Рік тому

    Soaping agent danne monatada

  • @malihettiarachchi3492
    @malihettiarachchi3492 Рік тому +1

    Waw harima lassanai!!!!!!!!

  • @LushanLushan-mu6dk
    @LushanLushan-mu6dk 11 місяців тому +1

    Pg fixer kohenda ganne

  • @indunilrupasinghe4823
    @indunilrupasinghe4823 9 місяців тому

    me upakarana ganne kohenda

  • @TraditionalWorld-j9l
    @TraditionalWorld-j9l 8 місяців тому

    ගොඩාක් හොද වීඩියෝ වක්

  • @nadeekaindrathilaka9883
    @nadeekaindrathilaka9883 Рік тому +2

    Dye Reactor p chemical එක මිලදී ගැනීමට හැකි වෙලදසැල් මොනවද?

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 10 місяців тому

    me chemicals godak gananda miss?

  • @HemamaliHettiarachchi-b8q
    @HemamaliHettiarachchi-b8q Рік тому

    Harima lassanai ❤❤

  • @chithradamayanthi5729
    @chithradamayanthi5729 Рік тому

    හරිම ලස්සනයි. මතුගම කලුපහනද

  • @DayaDissanayaka-yy3by
    @DayaDissanayaka-yy3by Рік тому

    හරිම ලස්සනයි.සොදනකොට සබන් පෙන වගෙ ගියෙ මොනවද?.

  • @JoyfulGoldfish-fi9ir
    @JoyfulGoldfish-fi9ir Рік тому +1

    Supiri

  • @rosepabalu5095
    @rosepabalu5095 Рік тому +1

    ❤❤❤❤❤❤ thank you

  • @chandhiproductswithhomesta5712

    Mae redi wargaya mokakda

  • @Think_more..
    @Think_more.. Рік тому +2

    👍👍

  • @sewwanditeachergepunchiisk1434

    me sariyata gaththa redi wargaya mokakda

  • @thusharaekanayaka8821
    @thusharaekanayaka8821 Рік тому +1

    Ane lassanai.ane kiyannako pahadiliwa ganna ona badu tika.

    • @batikgallery3582
      @batikgallery3582  Рік тому

      Facebook පේජ් එක හරහා හෝ whatsapp එක හරහා සම්බන්ධ වන්න ඔබට ගැටලු දැනගන්න පුලුවන්

    • @manelperera3632
      @manelperera3632 3 місяці тому

      Reacter p ගන්නේ කොහෙන්ද

  • @amashachaathurni4053
    @amashachaathurni4053 Рік тому +1

    Lase cotton fabric eken puluwnda ?

    • @batikgallery3582
      @batikgallery3582  Рік тому

      අපි කරන්නෙනම් 100% cotton මිස්

  • @chandramalani-kd2bz
    @chandramalani-kd2bz 7 місяців тому

    අවසබඩුනැවතකියනවද

  • @piyumigamage881
    @piyumigamage881 Рік тому +1

    Unu watering hodannedda???

    • @batikgallery3582
      @batikgallery3582  Рік тому

      නෑ මිස් අවශ්‍යනම් සෝදාගන්න පුලුවන්

  • @denenahada4878
    @denenahada4878 Рік тому

    Math kala mek balagena❤

    • @Use0987
      @Use0987 11 місяців тому

      Redi wargaya Monday gatte

  • @kd-oh1mb
    @kd-oh1mb Рік тому +1

    Hetta reddatat ekkada gatte

  • @anuradharmakeerthi5472
    @anuradharmakeerthi5472 Рік тому

    ලස්සනයි ගොඩක් . මේ කෙමිකල් ගන්නේ කොහොමද

  • @udanisandunika5279
    @udanisandunika5279 Рік тому

    Ane danna kenek kiyanawada me dye warga online ganna puluwan thanak

  • @KawishmaMalmi
    @KawishmaMalmi 10 місяців тому

    Me saariya keeyada

  • @anomasakalasuriya
    @anomasakalasuriya 6 місяців тому

    👍👍👍

  • @kalpanaathukorala5068
    @kalpanaathukorala5068 10 місяців тому

    කරන්ට් එක වැදිලද

  • @wasantharathnayake6285
    @wasantharathnayake6285 Рік тому +1

    මට ටයිවලට දමන කෙමිකල් ටික දැන ගන්ට පුළුවන්ද

    • @batikgallery3582
      @batikgallery3582  11 місяців тому

      පටන් ගන්නකොටම දාලා තියෙන්නෙ ..ඔයාට whatsapp message එකක් දාලා ලබා ගන්නත් පුලුවන්

    • @anoamakumari3215
      @anoamakumari3215 14 днів тому

      ඔයාලගෙන් මේ ඩයි වර්ග මිලදි ගන්න පුලුවන් ද

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 7 місяців тому

    Ai me himeeta kiyan naththe

  • @ekbmaheshika2943
    @ekbmaheshika2943 Рік тому +1

    ❤️❤️❤️❤️

  • @bandarajayathilaka4942
    @bandarajayathilaka4942 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @jayalathkumara1370
    @jayalathkumara1370 Рік тому +1

    මෙම ඩයි වර්ග මිලදි ගන්න තියේන්නේ කෝහේන්ද

  • @sepalikahndawala2285
    @sepalikahndawala2285 Рік тому +1

    ඩයි වර්ග ගන්න තියෙන්නේ කොහෙද

  • @NimanthikaDilrukshi-q2n
    @NimanthikaDilrukshi-q2n Рік тому +2

    ෆ්‍රෝසන් ඩයි කියන්නේ මේ ඩයි වර්ගයටමද....????

  • @Lakee-421
    @Lakee-421 8 місяців тому

    ☺️❤️

  • @PianakkaumniKaumni
    @PianakkaumniKaumni Рік тому

    මට ඩයි වර්ග එකට යන අනිකුත්දෙවල් දෙනන පුලුවන්ද

    • @chandramalani-kd2bz
      @chandramalani-kd2bz 7 місяців тому

      මටරිඇක්ටිවුබි
      තික්පාඩමනැවතකියනවද

  • @thusharaekanayaka8821
    @thusharaekanayaka8821 Рік тому +2

    Mona redi wargada ganne.

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 Рік тому +1

    නවනව ස්පීඩ් වැඩියි ඇයි අපි අල්ලගන්නවා කියලද

    • @batikgallery3582
      @batikgallery3582  11 місяців тому

      සමාවෙන්න ඊලගට අපි අලුත් video එකකින් පැහැදිලිව ගෙන එන්නම්

  • @lushoo13599
    @lushoo13599 10 місяців тому

  • @migaraweeravikum9367
    @migaraweeravikum9367 Рік тому +2

    ❤❤

  • @Jasaroja
    @Jasaroja 6 місяців тому +1

    මේක කියල දෙන්නේ ඕනවට එපාවට නමනවා තේරුම් ගන්න බෑ අපරාදේ විඩියෝ එක

  • @pubudiniudeshika6380
    @pubudiniudeshika6380 11 місяців тому +1

    මොකක්ද සාරියට වඩාත් ම හොඳ රෙදි වර්ගය...

  • @WijelathaMenike
    @WijelathaMenike 7 місяців тому

    Camekal..warga..pahadeli.n

  • @indukadamayanthi6590
    @indukadamayanthi6590 Рік тому +6

    නමන එක හිමිහිට කලානම් හොදයි

  • @dtvideosofficial
    @dtvideosofficial Рік тому

    නවන විදිය තමයි පැහැදිලි නැත්තෙ☹️

  • @Jasaroja
    @Jasaroja 4 місяці тому

    අපි කරයි කියලද මෙහෙම පෙන්නන්නේ

  • @banukaliyanage1201
    @banukaliyanage1201 Рік тому +1

    නමන එක තෙරෙන්නෑ නෙ අනේ හෙමින් කරන්න 😒

    • @batikgallery3582
      @batikgallery3582  11 місяців тому

      සමාවෙන්න අපි නව video එකකින් ගෙන එන්නම් අදහස් දැක්කුවාට ස්තූතියි

  • @ShanikaShanika-k9y
    @ShanikaShanika-k9y 6 місяців тому

    Me saree wala pata yana eka adu karanna kohomada sodanna ona

  • @ajanthaliya6770
    @ajanthaliya6770 Рік тому +1

    හරිම ලස්සනයි

  • @Think_more..
    @Think_more.. Рік тому +1

    👍👍

  • @isuriumasha2804
    @isuriumasha2804 Рік тому +1

    ❤❤

  • @ShanikaShanika-k9y
    @ShanikaShanika-k9y 6 місяців тому

    Me saree wala pata yana eka adu karanna kohomada sodanna ona

  • @harshamaduranga-n3i
    @harshamaduranga-n3i 7 місяців тому

    ❤❤