Amazing! Reminds me the program “Ganga Dige” done by Jackson Anthoney. Very informative video and the drone footages are giving unbelievable picture of the landscape. Keep posting more videos like this.
Ape gama api podi kale masekata sarayakwath yanawa gonumale nanna gonu mole aine thiyana gal bami gahuwe ape appachi ha thawa mamalath ekka wathura geniyanna magakata witharai hakiune ithin sathutui bohoma sththi aiye dakkath sathuti dan man k.s.a inne Adarei hamadamath❤❤❤❤❤
Contrast wadi wage samahara shots wala, your color grading is good in some shots, specially the arial shots but feels like too harsh in other shots. Warm wadi. Just a suggestion. Nice work. Keep it up
I just watched your video. It is very nice and beautiful. Videography is excellent as well as your commentary. Thank you. I should have visited this place. Unfortunately I have not yet. I wanted to have a visit one day.
api hama video ekedima awasthawe hatiyata one de kiyala denna thama baluwe. eka video ekak wenama karanawata wada awasthawe hatiyata karana eka practical neda?
Hode pahadilikirimak ewagema wisesithe thanwela nawethala pahadili kerenewa nodannadewal godak sthuthi ..loken uthum rate lankawe eka eka ekate one one widiyata kabasiniya kiranne ida nodemu..mokeda meka unge amma appage budele nowe meka api hamogemai api 🙏🙏🙏🙏🇦🇪🇦🇪
ගොලුමලේ වීඩියෝ එක බලලා අපිව ගොලු වුණා අයියේ...
පරිසරයේ සුන්දරත්වය, ගැමි මිනිස්සුන්ගේ දුෂ්කර සහ ධෛර්යවන්ත ජීවන රටාවන්, ඔවුන්ගේ මුවග තිබුණු අව්‍යාජ සිනහව එක්ක, අනුර අයියා ඇතුළු කණ්ඩායම ඒ හැමදේම රූප රචනාවකට එකතු කරන් තියෙන ආකාරය අපිව වශී කළා වීඩියෝවට.
මගේ බිරිඳ කීව දේ තමයි ලෝබ නැතුව සොබාදහම පෙන්වනවා කියන එක. ඇත්ත, බොහෝ අය කරන්නේ තමන්ව පෙන්වීම. නමුත් මේ කණ්ඩායම බොහොම වෙහෙස මහන්සි වෙලා, ගස් ගල් උඩ නැගගෙන සොබාදහමේ සුන්දරත්වය කැමරාවට හසු කරගෙන අපට පෙන්වනවා. ඒ වෙහෙස මිල කරන්න බෑ අයියේ. අපි ඒක හොඳටම දන්නවා. නමුත් මේක බලන අපිට කරන්න පුලුවන් ඒකට හදපිරි ස්තූතිය පුද කරන එක විතරයි. හිතට මදි ඇත්තටම ඒක. හුඟාක් පින් අයියේ. සංචාරකයෝ යැයි කියාගන්නා කිසිම කෙනෙක් නොයන පැති වල, නොයන තැන්වල ගිහින් මේ සුන්දරත්වය පෙන්වනවට...
අර කඳු පන්තිය කොයි තරම් නම් සුන්දර ද...? මුලු විශ්වයේම එක එක තැන් වල තියෙන භූ විෂමතා ටික එක තැනකට එකතු කරපු පුන්චි රටක් මේක. ඔයාලා කණ්ඩායමට බොහෝම පින් ඒ සුන්දරත්වය වෙන කිසි කෙනෙක් නොපෙන්වද්දි වෙහෙස වෙලා අපට පෙන්වනවට. වචන කරගන්න තේරෙන්නේ නෑ. කුඹුරු යාය දකිද්දි කඳුලු ආව ඇස් වලට.
ඔයාල එක්ක ඉන්න අය හරි වාසනාවන්තයි. ඇත්තටම. ජය වේවා Travel Weekend කණ්ඩායමටම. දක්ෂ video Team එකක්... ලස්සන ගමනකින් ආයෙ මුණගැහෙනකං බලාගෙන ඉන්නවා. තෙරුවන් සරණයි...!
බෙහෙවින්ම ස්තුතියි මල්ලි මේ වගේ ගොඩක් දිගු අදහස් දැක්විමට ... දැන් විඩියෝ එකකට එයාගේ කමෙන්ට් එකක් නැත්නම් හරි පාලුයි වගේ මට හිතෙන්නේ .. එහෙනම් ජය වේවා ආයේත් ලස්සන පලාතකින් හමුවෙමු ..😍😍😍
@@TravelWeekend බලං ඉන්නවා අයියේ... ජය වේවා...!
මගේ හීනය මේ වගේ කුඹුරු යායක් මැද ගෙයක් හදාගන්න ❤❤❤
Aththa❤❤❤❤
@@Caminagohinaya Hebe wewa yaluwa
මගේ රට ගැන මාරම ආඩම්බරයී....ස්තුතියි මේ වගේ දෙවල් පෙන්නනවට❤❤❤❤❤
බෙහෙවින්ම ස්තූතියි ❤❤❤ඔබතුමාට
ගොඩක්ම ආසාවෙන් බලපු වීඩියෝ එක. මේකෙන් තමයි ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි උනේ ගොඩක් දුක හිතෙන ආදර කතාවකුත් වලපනේ පැත්තට තියෙනනිසා දුකෙන් උනත් ආසාවෙන් අද හතරවෙනි පාරටත් මේ වීඩියෝ එක බැලුවා ❤❤❤❤❤❤
අනුර අයියේ ලස්සන වැඩසටහනක්.. නැවත කෙනෙක් යනවනම් යටිමාදුර පංසලටත් යන්න එතන ගොඩක් ලස්සනයි. අපේ ගමට ආසන්න ගමක් මේ. දැන් පිළියන්දල ඉන්නේ. අපෙ රස්සා නිසා දිව්‍ය ලෝක අතඇරලා අපායට ආපු මිනිස්සු අපි. එහෙ වතුර බීලා හිටියත් සනීපයි.. භෞතිකව දියුණු නැති උනාට ගොඩක් අධ්‍යාත්මිකව දියුණු ප්‍රදේශ.. යන කෙනෙක් යනවනම් පෙබරවාරි මාර්තු යන්න ගොඩක් ලස්සනයි ඒ කාලෙට
ඇත්තටම මංදැක්ක ලස්සනම පලාතක්. ඒ වගේම ම්නිස්සූන්ගේ ආගන්තුක සත්කාරත් මහ ඉහලින් තියෙන්නේ. සිතට මාර සැහැල්ලුවක් දැනේන්නේ. ආයේ ගිය දවසක යන්නම් පංසල පැත්තේ. ♥️ ජය වේවා මල්ලී
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍
බලන්න යන අයට රැයක් නවතින්න තැන් එහෙම තියෙනවද
@@uvindujayasinghe2031 ow tiyanawa nildandahinna prabodha kiyala hotel ekak tiyanwa. Hoyala contact number ekak denna puluwan..
රත්තරං පාට ගොයම දැක්කම අමුතුම හැඟීමක් එනවා.මට හිතාගන්න බෑ මේ තරම් දුශ්කර ගමක මහ කන්දක හෙල්මලු හදලා කුඹුරුකොටලා බත සරිකරගන්න කොයි තරම් ඒ ගොවි මහත්තුරුන්ගෙ හිත/ගත ශක්තිමත් ඇතිද කියන එක.පුදුම ලස්සන ගමක් මේක ❤❤❤❤❤
දුශ්කර උනත් ගමනාන්තය ලස්සන නිසා ආයේ ආයෙම යන්න හිතෙනවා. කුඹුරු ලස්සනයි වගෙම ගම් වල මිනිස්සුත් හොදයි ❤️❤️❤️
හරිම සුන්දර අත්දැකීමක් ...! විඳින්න සොබාදහම ..රකින්න පරිසරය !
බෙහෙවින්ම ස්තූතියි. ♥️
ගොඩක් වටිනව හොද පැහැදිලි කිරිමක් 💚🌼
බොහොම ස්තූතිය ❤️❤️
මෙහෙම තැන් අපේ රටේ තියෙන බව දන්නෙත් දැනුයි.ඔබට ගොඩාක්ම ස්තුතියි මෙහෙම කවුරුත් නිතර යන්නෙ නැති තැන් වලට ගිහින් ඒ තැන් ගැන දැනුවත් කරනවාට
බොහොම ස්තූතියි . අපේ අරමුණ වන්නෙත් නිතර කවුරුත් නොයන, යාමට අපහසු අප්‍රසිද්ද සංචාරක ගමනාන්ත සොයාගැනීමයි. එවගෙම මෙවැනි අදහස් ප්‍රකාශකිරීම් අපට ලොකු ශක්තියක්
Amazing! Reminds me the program “Ganga Dige” done by Jackson Anthoney. Very informative video and the drone footages are giving unbelievable picture of the landscape.
Keep posting more videos like this.
Thank you so much ❤️❤️❤️
ගොඩක් ලස්සන කතාවක්. දවස් දෙකක්ම බැලුවා. ඒත් එපා වෙන්නෙ නෑ.film එකක් වගේ. ගොඩක් ලස්සනයි ..කියලා නිම කරන්න බෑ.
බොහොම ස්තූතියි . ❤️❤️❤️
ඔබේ ඉදිරිපත් කිරීම් හරිම සුන්දරයි හරිම වැදගත් ගොඩක් පැහැදිලියි නමුත් අසනීප තත්වයක් නිසා හෙට බලනව සියලුම දෙනාට තෙරැවන් සරනයි🙏❣️🙏
බෙහෙවින්ම ස්තුතියි ... ඹබ තුම්යට .. ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සුභ දවසක් 🙏😍😍
අපේ ගම ❤❤❤❤❤❤❤
අපි ආයෙම දවසක එනවා ❤️❤️
නිල්දන්ඩාහීන්නේ අබහේන කියල පරන ගමක් තියෙනවා ලස්සන තැනක්
බොහොම් ස්තූතියි ආයෙම යන දවසක බලන්න ඔනේ
අනුර මල්ලී ඔයාලට සුභ ගමන් *******අපගේ ආශීර්වාදය ****
බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️
attatama harima lassanai me mage ratada kiyala hitenawa oyalata teruwan saranai🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼
bohoma sthuthiyi! අපේ රටේ වැඩිය කවුරුත් නොදන්න ලස්සන තැන් පෙන්නන එක තමා අපේ අරමුණ
හිනෙකට පණ දුන්න episode එකක් ❤
අනිවාර්යෙන්ම දවසක යන්න බලන්න ..😍😍😍
ඔබතුමා අගලේ සිතියම වාගෙ.හැම තැනම හොඳට විස්තර කරනවා.ස්තූතිය්
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
ඔබතුමා ලස්සනට පැහැදිලි කරනවා ඒක ගොඩක් වටිනවා ලස්සන ප්‍රදේශයක් ගොඩක් අය නොයන පැත්තක් නේද බෙහෙවින්ම ස්තූතියි මේ වගේ තැන් අපිට පෙන්නන වාට ❤❤
බෙහෙවින්ම ස්තුතියි ඹබට... ජය වේවා...😍😍😍
අපි ගිය සතියේ ගියා රැපහ මගේ නංගි බැදලා ඉන්නේ රැපහ ට හරි ලස්සනයි එ පැත්ත 🇱🇰❤❤❤
ඒ පැත්තේ දවසක යන්න ඕන ❤
ඇත්තටම මාරසතුයි ලග හිටියා වාගේ මෙවැනි සංචාර කරන්න තාවත් ලැබේවා
බොහොම ස්තූතියි මල්ලි
Excellently presented; ❤thanks for sharing and your efforts.
Many thanks!😍😍😍
Ayye oya ape gama paththa nila garadu gala
Punchi lokanthe ehemath thiyenava ❤❤
තාම යන්න බැරිවුණා නිල ගරුඩ ගලට. හරස් බැද්දටනම් ගියා අපි. දවසක එන්නම් ඇව්ත් යන්න නීල් ගරුඩ ගල බලන්න. ♥️
Superb drone shots with the clear explanation. Addicted 💚💚💚
Thanks a lot.
Drone shots credits goes to @oshadha pallamulla
video editing nm next level 😍
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
රටට දෙන වටිනාකමක්...බොහොම ස්තූතියි ඒකට 🤩😇
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
Drone shot eka nm ptt ❤❤
thanks a lot.
done shots credit's goes to @oshadha pallamulla
අපේ ගමනේ.ගොඩක් සතුටුයි දැක්කා ම.
ආයෙත් දවසක එන්න හිතනෙවා .. ජය වේවා.. 😍😍😍
Good job, Thank you so much...!!!
You are welcome!😍😍😍
මාත් ගිය අවුරුද්දේ ගොලුමලේ ගියා ඒක නම් පිස්සුවක් ❤❤
ආයෙ ආයෙම යන්න හිතෙන පලාතක් ❤️❤️❤️
ඇත්තටම ලස්සනයි .. ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම කියලා දෙන ව්ස්තර හරිම වටිනවා.. දිගටම මගේ රටේ සුන්දර රුප රචනා ඔන .. බුදු සරණයි ඔබ තුමා ඇතුලු සියලුම දෙනාටම ❤❤
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට...😍😍😍
ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
ආසම පැත්තක්. දවසක යන්න ආසාවෙන් ඉන්නේ ❤🤗
ඔව්. අනිවාරෙන්ම යන්න. වෙනස්ම අත්දැකීමක් ❤️
වෙල් යායට උඩින් කුරුල්ලෙක් වෙලා ඉගිලෙන්න තිබ්බා නම් කියලා හිතුන වාර අනන්තයි. එ shot එක නම් මරු අයියා ජය වේවා 🔥❤️
අනිවාර්යයෙන්ම මමත් දැක්ක ලස්සනම තැනක්. බොහෝම ස්තූතියි මල්ලී ♥️
Excellent stuff! 🎉
Thanks
Super camera record ing.
Thanks ❤️
මාරම ලස්සනයි♥️♥️
බොහොම ස්තූතියි ❤️❤️
Supiri Supiri...Hamadama wage....
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
Best of luck sir nice presentation ❤❤❤
Many many thanks❤❤
lassanai video eka
thanks ❤️❤️❤️
drone shots 🤩😍
Thank you ❤️
මද්යම පලාතේ නැගෙනහිර බෑවුමේ රවුමක් ගහලා ඒ වෙනසත් අපිට පෙන්නපු අනුර අයියට බොහොම ස්තූතියි. ලස්සනට එඩිට් කරලා මේ විඩියෝ එක. මියුසික් මරු. ❤❤
ගොඩක් ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍
මාව නම් travel පිස්සෙක් කරල තියෙන්නෙ ❤👍
❤️❤️❤️🤪🤪
අපි ඉන්නෙ වලපනේ ❤
ලස්සනම ගමක්. අපි ආයෙම එනවා ❤️❤️❤️
ඉතාමත් ලස්සන වැඩසටහනක්. ❤
බොහොම ස්තුතියි ... සුභ දවසක් ..😍😍😍
අපේ ගම.😊❤❤❤.
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
එල
❤️❤️❤️
ජයවේවා අයියා ❤️
❤️❤️❤️
Thanks, saw us beautiful things.
Thanks for visiting❤
අපේ ගම් පැත්ත 💗💗💗
ගොඩක් ලස්සන පලාතක්නේ..😍😍😍
Api අසයි oyalage gam pettata
Ape gama api podi kale masekata sarayakwath yanawa gonumale nanna gonu mole aine thiyana gal bami gahuwe ape appachi ha thawa mamalath ekka wathura geniyanna magakata witharai hakiune ithin sathutui bohoma sththi aiye dakkath sathuti dan man k.s.a inne Adarei hamadamath❤❤❤❤❤
ඔයාලගේ ගම් පැත්ත ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ . එත් එක්කම ගමේ කෙනෙක් දැකලා සතුටු වෙන එක .. එක දැක්කම අපිටත් ගොඩක් සන්තෝෂයි .. ජය වේවා මල්ලි..😍😍😍
@@TravelWeekend jayawewa aiye.
ගොඩක් ලස්සනයි අයියා ❤
බොහොම ස්තූතියි මල්ලි. දෙවන කොටසත් දැම්මා. බලන්න ❤️
@@TravelWeekend බැලුවා ජය වෙන්න ඔන
සුපිරිම ට්‍රිප් එකක් ❤❤❤
ආයෙම යමු මල්ලි
අපි තෙරිපැහැ..ලස්සනයි බුදුසරනයි…
බොහොම ස්තූතියි . ආයෙම වැස්ස කාලෙක එන්න ඔනේ
ආයේ ආවහ්ම අපේ ගෙදර එන්න
Ow aaye enakota kiyannam.walapane episode- 2 ekath balanna
අයියගෙ වීඩියො ටිකයි විස්තර කිරිමයි ආයෙ ඉතින් ශුවර් කරල කියන්න පුලුවන් ඊ ගාව වීඩියෝ එකත් පට්ට රසවත් කියලා. මරු අයියෙ. මාත් යන්න ආසාවෙන් උන්න පාරක් ඕක.. යන්න ඕනෙ❤❤❤❤
ගොඩක් ස්තුතියි මල්ලි... අනිවාර්යෙන්ම කතාව හරි ඉලග එකත් සුපිරි එකක් එන්නේ කට්ටිය නොයන පැත්තක ලස්සන තැන් ටිකක් එක්ක .. ජය වේවා..😍😍😍
@@TravelWeekend නියමායී😍😍💪
Contrast wadi wage samahara shots wala, your color grading is good in some shots, specially the arial shots but feels like too harsh in other shots. Warm wadi. Just a suggestion.
Nice work. Keep it up
Thank you so much. ඇත්තටම අපි professional industrial අය නෙවෙ එක්කෙනෙක්වත් මේ වැඩෙට. එත් කාලයත් එක්ක් හෙමීට එකින් එක ඉගෙනගෙන තමයි ඉස්සරහට යන්න. ඉතින් ඔයාලගෙ මෙ අදහස් අපිට ගොඩක් වටිනවා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. ❤️❤️❤️
@@TravelWeekend පොඩ්ඩක් contrast, saturation හදනකොට කහ පාට වැඩි වෙන්න දෙන්න එපා. ඒකෙන් ඔයාලගේ විඩියෝ එකේ කූල් ලස්සන ගතිය අඩුවෙනවා, පොඩි දෙයක්. Cheers🙂
Thank you so much ❤️
dap gen set unuu bestma traveller
බෙහෙවින්ම ස්තුතියි සහෝ.. ජය වේවා 😍🙏😍
ගගදිගේ බලනව වගේ feeling එකක් තියනව voice එකේ... නියමයි..ඔයාගෙ දැනුමත් විශිෂ්ඨ යි..
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ජය වේවා ❤
අයියාගේ ඉදිරිපත් කිරිමට තමා ආසම❤ කට හඩටයි ✌✌❤
ගොඩක් ස්තුතියි මල්ලි ... සුභ දවසක් ...😍😍😍
ආසාවෙන් බලන් හිටපු වීඩියෝවක්. මගෙ හිතට මේ වෙනකන් සෙට් වුනු සුපිරිම ට්‍රැවලින් චැනල් එක. කවදා හරි ලන්කාව වටේම මේ වගේ යනවාමයි❤❤❤❤
බෙහෙවින්ම ස්තුතියි ඹබට ... අනිවාර්යෙන්ම දවසක යන්න ලංකාව වටේ ... ජය වේවා ...😍😍😍
Great 😊😊😊
'Thank you ''
අපේ ගම.තෙරිපැහැ
අපි ස්කෝලෙ 9 පන්තියෙ හිටිය කාලෙ ගොළු මොලේ බලන්න පයින් ගියා.එ් 70 දශකයෙ මැද.හිටපු පුරාවිද්‍යා කොමසාරිස් අනුර මනතුංග ,සෝමසිරි මැගෙදර අපි එකට ඉගෙනගත්තු කාලෙ.එි කාලෙ ඔය පරිසරය නොඉඳුල්.වන සතුන් හරියට.උමාඔය සුන්දර වන පෙත ලස්සන කරලා.
අපි වනයෙ සැබෑ සුන්දරත්වය වින්දා.
අපි කුඩා දරුවන් කාලෙ ,අම්මල අපිව වඩාගෙන පයින් මහියන්ගනෙ ගියෙ.පසුකාලෙක එ් අපූරු සුන්දර ගමන අපි පයින් ගියා.
මේ සුන්දර පරිසරය රැකගන්න , හැමකෙනෙක්ටම උවමනාව අැතිවේවා.
ඇත්තටම සන්තෝසයි එ ගමන ගිය කෙනෙක් මේ විඩියෝ එක බලලා ඔබතුමාගේ අදහසක් ඉදිරිපත් කිරිම ගැන . මටනම් පෙන්නේ එදා වගේම මිනිස්සුන්ගේ ගුනයහපත්කම් අදටත් තියෙනවා පාරවල්😍 හැදිලා ටිකක් දියුණු වුනාට . මටත් ආසාවක් තියෙනවා පහල බදුලු පාර දවසක හොයාගෙන යන්න .. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .. සුභ දවසක්
16:56 අඩේ පාලම හදලා දැන් අපිට ලගයි❤❤❤
අනිවාර්යෙන්ම ... බදුල්ලේ අයට දැන් පහසුවෙන්ම මේ පැත්තට එන්න පුලුවන් දවසක ඇවිත් යන්න .. ජය වේවා මල්ලි..😍😍😍
@@TravelWeekend අනිවාර්යයෙන්ම... ඔයාලා එන්න බදුල්ල පැත්තේ
සරුසාර කෙත්වතු මැද හුදෙකලා වූ ඒ පැලේ හිද නිදහසේ ඉන්න තිබුනානම් කියලා හිතුනා...🍂 ඒ හැගීම එහෙමම දැනුනා.... හැමඅතකින්ම දැකපු ලස්සනම වීඩියො එක.... අපි සංචාරයකින්ම කවද හරි මුණගැහෙයි......🌿
ඇත්ත තමයි රැයක් ඔය පැලේ ඉන්න තිබිබනමි මරැ. බෙහෙවින්ම ස්තූතියි මල්ලී දවසක හමුවෙයි අපි ජය වේවා. ❤❤❤
Budusarany jayawewa oyalata jayawewa
bohoma sthuthiyi. obatath budu saranai
නියමයි අයියා.! ජය වේවා..!
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
හරිම ලස්සන යි. අපේ රටේ ලස්සන කිදෙනෙක් හැබැහින් දැකලා තියෙනවා ද? පාර වල් හරිම දුශ්කර යි නේ.
බොහොම ස්තූතියී. ❤️❤️❤️❤️
ලස්සනයි
😍😍😍
Ammo pissu hedenawa aiyaa.....marama lassanai
ගොඩක් ස්තුතියි මල්ලි.. සුභ දවසක් ..😍😍😍
Thank you 🎉
❤️❤️❤️
Pehedili karana widiyata hitha adila yanawa
Niyamaii aiya❤❤❤
Duka thamaa,
Me wage awa ai minissu atharata aduwen yanne kisna aka gena
🥰
බෙහෙවින්ම ස්තුතියි මල්ලි... අපි බලාන ඉමු දවසක යයි කට්ටිය අතරට .. එහෙනම් ජය වේවා.. මල්ලි..😍😍😍
ලසසන ගමනක්
බොහොම ස්තූතියි . අපේ අනෙක් ගමන් වල වීඩියෝත් බලන්න ❤️❤️❤️
Amboo lassana.. this is the only comment comes to my mind ..
😍
පිට රටක ඉදන් මේක බලනකොට එන හැගීම නම් කියන්න බෑ අයියේ...
Oyth walapaneda koheda inne man ksa wala❤
සුපිරි👌❤️
බෙහෙවින්ම ස්තුතියි ජය වේවා...😍😍😍
Adath supiriyak tanx aiye
ගොඩක් ස්තුතියි මල්ලි..😍😍😍
Ape gamata awata godak thanks
ඹය වගේ ලස්සන පලාතක එන්න ලැබිමත් මොනතරම් දෙයක්ද .. ජය වේවා.. 😍😍
Nice shots. Good content ❤️❤️
thanks you
මේකේ විස්තර නම් මරු අය්යණ්ඩි... ස්තුතියි ❤❤❤
බෙහෙවින්ම ස්තුතියි මල්ලි.. ඹයාලට අල්ලපු පලාත නේද.. ජය වේවා..😍😍😍
@@TravelWeekend කන්දකැටිය මට ගොඩක් ලගයි ඔතනට
I just watched your video. It is very nice and beautiful. Videography is excellent as well as your commentary. Thank you.
I should have visited this place. Unfortunately I have not yet. I wanted to have a visit one day.
Thank you very much!😍😍😍
Excellent!!!
Many thanks!😍😍
අපේ රට දිව්‍යලෝකයක් ඒ හැගීම දැනෙනවා මේ ජීවත්වෙන පිටරට ජීවිතෙත් එක්ක බැලුවම අපේ උපන් බිමට යහපතක්ම වේවා ❤🙏
වෙන රටකට ගියාම තමයි අපේ රට මොනතරම් හොදද කියලා දැනෙන්නේ නේද .. එක දැනෙන්න යන්නම ඹ්න වෙන රටකට .. ගොඩක් ස්තුතියි . ජය වේවා 😍😍😍
I❤🇱🇰, thanks for the wonderful video 🌟🌟🌟🌟🌟
Thank you too😍😍
ලස්සන ගමනක් ආයෙත්..අයියා ජය ❤
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
මගේ ගම ❤
❤️❤️❤️
Woow ලස්සනයි
thanks 🙏❤️
Ee music tikat ekka wenama lassanak thiyenne❤
ස්තුතියි ගොඩක් .. ජය වේවා..😍😍😍
Superb 😍
thanks 🙏 ❤️
අපෙ අම්මගෙ ගම ❤
😍😍😍
ගෙද ලගින්ම ගිහිල්ලා තියෙන්නේ මේ මගේ ගම❤️😍
එහෙමද අප්පේ ... කව්ද දන්නේ ... ලස්සනයි .. ගම් පලාත .. ජය වේවා..😍😍😍
මෙක ශෙයා කරලා සප් එකක් දෙන්නම් මං❤️ ජය වේවා
රටෙන් පිටවෙන්න කොච්චර හේතු තිබුනත් මේ වගේ දේවල් දකිද්දි .. මේ රට දාලායන්න බෑ..... ඔබලාගේ කණ්ඩායම මේ වගේ ලස්සන තැන් අපිට පෙන්වන්න දරන උත්සාහයට බොහෝම පිං
ඇත්ත කොහෙ ගියත් මේවගේ විවිධත්වයක් දකින්න ලැබෙන්නේ නෑ.. බෙහෙවින්ම ස්තූතියි ❤
Offroad driving gena e technique gena video ekk damud aiye puluwan nam❤
api hama video ekedima awasthawe hatiyata one de kiyala denna thama baluwe. eka video ekak wenama karanawata wada awasthawe hatiyata karana eka practical neda?
@@TravelWeekend ow 💥
මමත් කලගන්වත්තේ අපේ
ත් කුඹුරක් තිබෙනවා බොළගන්දාවෙල
අපි ආයෙම තව ටික කාලෙකින් එන්න හිතාගෙන ඉන්නේ
කලගන්වත්තෙ උඩ පාරෙන් එන්න නැවත එන විට
තවත් ලස්සන අත්දැකී ගොඩක් බෙදාගන්න පුලුවන්
Valahida lassanai
❤❤❤
❤️❤️❤️
අප්පෙ ගම පැත්තෙ 👍👍
මල්ලි කොහෙද?
Hode pahadilikirimak ewagema wisesithe thanwela nawethala pahadili kerenewa nodannadewal godak sthuthi ..loken uthum rate lankawe eka eka ekate one one widiyata kabasiniya kiranne ida nodemu..mokeda meka unge amma appage budele nowe meka api hamogemai api 🙏🙏🙏🙏🇦🇪🇦🇪
බොහොම ස්තුතියි ඹබට ... ජය වේවා..😍😍😍
1k vena like eka walapane idanma mn demma onna ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
Me ape gama ne ithin adambarai❤️
❤️❤️❤️
Wow
Thanks 🙏
My mother's hometown .
වලපනේ ද?
පුලුවන් නම් ගමනට අදාල ගූගල් maps ගමන් මාර්ගයද share කරන්න