Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ car review ගොඩාක් හොදයි , ඒත් ඒ වගේ ඒවා ඕන කෙනෙකුට කරන්න පුළුවන් . ඒත් මේ වගේ සිද්දාන්ත පැහැදිලි කරන්න හැමෝටම බැ මේ වගේ ඒවා ඔයාට හොදට ගැලපෙනවා
thank u
මං මෙච්චරකල් HORSpower මනින්නෙ කොහොමද කියලා හොය හොයා හිටියේ . දැන් තමයි A to Z තේරුනේ සිද්දිය (තෑන්ක්ස් )
ඇත්තටම ඔයා අයියේ මේ physics thiary part එක ඕනම කෙනෙකුට සරලවම තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. ඒක මරු..👌 මම අයියගෙ car review එහෙමත් බලනවා. මොකද අයියගෙ කතා කරන විලාසයට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි .. තවත් මේ වගෙ වෙන අය තෝර නොගන්න වෙනස් පැතිකඩක් පිලිබදව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.. ...තෙරුවන් සරණයි ..
ස්තූතියි මල්ලී
@@MRJInspire 💙
මෙ සිරිස් එක දිගටම කරමු අයියෙ විව්ස් අඩු උනට ගොඩක් වටිනව🧡
ow man karnnmko malli
ගොඩක් ස්තූතියි සහොදරයා. බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. 👍🥰🥰💚💚💚💚❤😍😍🙋♀️🙋♀️🙋♀️🙋♀️
ඊයෙ පෙරේද අයියගෙ චැනල් එක අහු උනේ දැන් දිගටම බලනව මාරම වටින වැඩක් අයියා Well done! ♥️
වහනයක් ගන්න කලින් වාහනේ ගැන ගොඩක් දේවල් දැන ගන්න ආස අපිට සර් කරන්නේ ලොකු උදව්වක් සර් බුදු සරණයි!
බොහොම ස්තුතියි අයියේ පරිස්සමෙන් ඉන්නේ මෙි ටිකේ හැමෝම බුදුසරණයි...🤗❤🇱🇰❤🤗
හරිම පැහැදිලි යි. ගොඩක් වටිනවා. තව vedio දාන්න.
සෑහෙන්න කාලයක් හොය හොය හිටපු දේවල් ටිකක් මේ.අපිට මේක ඉන්ටර්නෙට් එකෙන් කියවල තේරුන් ගන්න අමාරුයි.ඒත් ඔයා නියමෙට කියල දුන්න😍😍😍. තියෙන එකම දුක මේ වගේ වීඩියෝ එකකටත් unlike එකක් දීල තියෙන එක ගැන😥 Good Luck Brother
thanks bro.
ඔයානම් මාරයි...නියමෙට තේරුම් කරනවා...වාහන ගැන ගොඩාක් දේවල් දැනගත්තා...බොහොම ස්තූතියි...ජය වේවා...
මේ ගැන ම්න් කාලයක් තිස්සෙ ම්න් හෙව්වා.ඒත් හම්බුනේ නැ .අද ම්න් දැක්කෙ විඩියො එක ගොඩක් සතුටුයි අයියේ.
කියන්න පුළුවන් සරලම විදිය මෙක ඔනි කෙනෙක්ට තේරෙනවා ගොඩක් වටිනවා video එක
පුලුවන් නම් vehicle chassie types and suspension system එක ගැන video එකකුත් කරන්නකෝ.❤️❤️
❤️
BEST OF LUCK ... ගොඩක් වටින වීඩියෝ එකක්.
ස්තුති ❤ ඊයෙත් හෙව්වා මේ ගැන විස්තර.අද ගානට වීඩියෝ එකක් හම්බවුනා 😍❤
නියමයි video එක. සුපිරියටම තේරුනා.මේ වගේ වීඩියෝස් තමයි ඕනි.👍👍❤️
❤️❤️❤️❤️❤️
All-rounder (Chartered Electrical Engineer + Automobile expert). Thank you
Aiya this is well explained… PHYSICS… you are a great teacher start today… 😊😊😊 can I share on my fb page?
Aniwaren
thanks
@@MRJInspire really appreciate if u can do this type of video length..
Super
@@MRJInspire thank uou
ටිකක් දෙවල් තෙරුනා ගොඩක් දෙවල් තෙරුන් නැ ......තෙරුනු ටික වටිනව ...🤗
very valuable description
බොහොම ස්තුතියි ඔබතුමාට !.ඉවර වෙනකම් බලනව විතරක් නෙවෙයි FB එකේ shareත් කරනව 😊. මේව හරිම වටින වැඩසටහන්. 🙏💖🌹
ඉතාමත්ම වටිනා දැනුමක් ලබා දුන්නට ගොඩාක් පින්.බලාපොරොත්තුවෙන් සිටිනවා ඉදිරියේදීත් ඔබගෙන් දැනුමක් ලබාගන්න.තෙරැවන් සරණයි.🙏🙏🙏
මෙතාක් මේක දැනුමක් තිබ්බේනැ ,මේ video එක ගොඩක් වටිනවා
thanks ayya oya nam dewalayak okkoma hodata teruna video aka sampurnayen baluwa
ඉතාමත් හොදසිංහලෙන් පැහැදිලි කිරීමක් ස්තුති
අද තමයි නියමටම දැන ගත්තේ නියමයි ' Raveendra Aiya '..✌️🖤🤘
Superb teaching skills...
ඉතාම විශිෂ්ට පැහැදිලිකිරිමක් .
Sir කෙනෙක් වෙන්න ඉදල chanel එකක් පටන් ගත්තම.හොදට තෙරුනා අයියෙ❤
Super.. අනිවාර්යයෙන්ම අනු මාතෘකා සේරම katha karanna.. Electic car, diesal, petrol car genath thawa katha karanna issarahata.. Sehena wedagath dewal tikak me tnz
බොහොම ස්තූතියි. සරලව පැහැදිලි කලා. ගොඩක් ඉගෙන ගත්තා. තව මේ වගේ videos කරන්න. 🙏👏
Great. Clearly explained. All the best.thank you
හරිම වටිනවා. බලාගෙන හිටිය දෙයක්. Thanks dear.
anith video tikath ikmanatama genna aiye. me video eakath godak hodai pehedili....
හොද පැහැදිලි කිරීමක්.. thanks 🙏
Niyametama theruna Aiya godak thanks. Physical karunu tikath hodata therenawa .good luck!.😍😍👍👍🙏🙏
thanks for sharing your knowledge,
Ekanam niyamai aiye igena gattha godak dewal digatama karanna aiye vedios apith igena ganawa wahana gana ❤️❤️ god luck aiyee
best video ..Highly Recommend this ❤💫
ගොඩාක් හොඳට පැහැදිලි කරා අයියා ගොඩාක් ස්තූතියි! 😍❤️🔥
Godak hodai Ayye .. oya ge vidiyo serama mm balanawa....Budusaranai
Well explained. Keep it up Bro.
සුපිරි ,,,, මාරම දැනුමක් ගත්තා ..තව මේ වගේ දැනුම් බෙදන වීඩියෝ කරන්න.. ජයවේවා ...🙏🙏🙏🙏
ගොඩක් හොද පැහැදිලි කිරීමක් පරිස්සමට ඉන්න බුදුසරණයි 👍❤️
හොඳ පැහැදිලි කිරීමක් ...හොඳට තේරුනා...අපි වගේ ඉගෙන ගන්න අයට ගොඩක් වටිනව ....බොහොම ස්තූතියි අය්යෙ..❤️ තවත් මේවගේ videos දාන්න....
සුපිරි...ඉතාම හොද පැහැදිලි කිරීමක්
Really Useful info.. I was confused with it ... You made it clear
අයියෙ ගොඩක් හොයපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි අය්යෙ කවුරු බැලුවේ නැතත් අපිට හරි බලන්න දාන්නකො අයියේ❤️
Very good explanation aiya.. Thank you..👍👍
Niyameta theruna,issarahatath me vge thw videos ona review vlt amatharawa 💪❤️
absolutely brilliant keep it up
Super ayye
පට්ට අයියේ😍 දිගටම මේ video siries එක ඕනා😍🙏
Awesome Vedio
අගේ ඇති පැහැදිලිකිරීම ...ස්තූතියි .
Very good texhinical explanation. Clearly understand, very good job
Very Useful!!!
තව විස්තර ඕනෙ නියමයි විඩයො එක
ඒක ගොඩක් වටිනවා අයියේ... ඉස්සරහට ඔය කියපු vedio ටිකත් කරන්න.
බොහොම පැහැදිලි ❤️
අයියා දිගටම කරන් යන් හොදට තෙරෙනවා හැම video එකක්ම බලනවා දිගටම කරන්න මෙ වගෙ එවා 🥺😍 ජය වේවා
Superb..... waitting for others....
Nice work aiye ❤️
Godak hodai සරලව හැමදේම තෙරුම් ගන්න පුලුවන්.
Very Informative. Really success your effort. Got a lot. Thanks
Very important. Well explained.👏👏
There’s no need to look elsewhere when checking out cars 💜 Come and never leave. Such a great joy to see your consistency 💜 200K this year!!
thank u.. kavi
Another valuable video as usual. Hope you will continue this serios.Thank you...
Superb video, very usefull. Thank you MRJ👍
supiri ayya.. hodata pahadili una..
බලන් හිටපුම වීඩියෝ එකක්. ලංකාවේ ඔච්චර උන් ඉඳලා එකෙක් හරියටම ඕක ගැන වීඩියෝ එකක් කරලා නෑ මේ වෙනකන්. නියමයි ආ.........
thank u express.
සුපිරිම විග්‍රහයක් අයියේ.
Nice video 👍🏾👍🏾👍🏻👍🏻
super ayye.....
Excallant explain අය්යා....Technically videos ගේන්න.අපි බලනවා...මේවා ගොඩක් වැදගත්....
ඔයාගේ videos මරු අයියේ හොදට පැහැදිලි කරලා දෙනවා. මේ වගේ video series හොදයි. ඔයාගේ review videos ඒවත් මරු වාහනේ review කරන්න කලින් history එකේ ඉදන් පැහැදිලි කරන එක හොදයි.සෑහෙන දැනුමක් ලබා ගන්න පුලුවන් .දිගටම කරගෙන යමු. ජය.👍👍
thanks sir.mamath teacher kenek.vehicle ekak ganna balaporoththuwen inne.godak wedagath una ..sir daana hema review ekakma balanawa.thanks
Watinaa topic ekak. Digatama ithuru tikath karanna. Jaya wewa
නියමයි...ගොඩක් හොඳයි thank you....
clean and simple explanation...excellent..completely understandable..good luck..
සුපිරි video eja jaya වේවා
Niyamai sahodaraya mama auto merchanic kenek wedakaranne pita deshayaka, mage knolage aka advance karaganna loku udauwak una, your knowledge perfect,
හොදට තේරුණා. හරිම පැහැදිලියි ❤
Great work. keep it up.!
ඇත්තටම ගොඩක් වටිනවා.
ඇත්ත ට ලොකු දැනුමක් ලැබුණා thank you 🙏
Godak hoda video ekak...superb....!
නියමයි. දිගටම කරන් යමු...
Good explained aiya...❤️❤
Superb video bro keep up
Great job. Thanks a lot. I appreciate your work again and again. I hope that you will give your knowledge your best.
Thanku bro
Ekanam supiri video ekak aiye. Thank you
Great....
Thanks sahodaraya pehedilikirimata....,👍👍👍👍
Supiriyak 👊
සරල පැහැදිලි කිරිමක්...ස්තුතිය ඔබට
thawa me vedio ekasuper
Well explained
Excellent Explanation Raveendra. Continue your good work. Best of luck dear.
ඔයාගේ car review ගොඩාක් හොදයි , ඒත් ඒ වගේ ඒවා ඕන කෙනෙකුට කරන්න පුළුවන් . ඒත් මේ වගේ සිද්දාන්ත පැහැදිලි කරන්න හැමෝටම බැ මේ වගේ ඒවා ඔයාට හොදට ගැලපෙනවා
thank u
මං මෙච්චරකල් HORSpower මනින්නෙ කොහොමද කියලා හොය හොයා හිටියේ . දැන් තමයි A to Z තේරුනේ සිද්දිය (තෑන්ක්ස් )
ඇත්තටම ඔයා අයියේ මේ physics thiary part එක ඕනම කෙනෙකුට සරලවම තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. ඒක මරු..👌 මම අයියගෙ car review එහෙමත් බලනවා. මොකද අයියගෙ කතා කරන විලාසයට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි .. තවත් මේ වගෙ වෙන අය තෝර නොගන්න වෙනස් පැතිකඩක් පිලිබදව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.. ...තෙරුවන් සරණයි ..
ස්තූතියි මල්ලී
@@MRJInspire 💙
මෙ සිරිස් එක දිගටම කරමු අයියෙ විව්ස් අඩු උනට ගොඩක් වටිනව🧡
ow man karnnmko malli
ගොඩක් ස්තූතියි සහොදරයා. බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. 👍🥰🥰💚💚💚💚❤😍😍🙋♀️🙋♀️🙋♀️🙋♀️
ඊයෙ පෙරේද අයියගෙ චැනල් එක අහු උනේ දැන් දිගටම බලනව මාරම වටින වැඩක් අයියා Well done! ♥️
වහනයක් ගන්න කලින් වාහනේ ගැන ගොඩක් දේවල් දැන ගන්න ආස අපිට සර් කරන්නේ ලොකු උදව්වක් සර්
බුදු සරණයි!
බොහොම ස්තුතියි අයියේ
පරිස්සමෙන් ඉන්නේ මෙි ටිකේ හැමෝම
බුදුසරණයි...
🤗❤🇱🇰❤🤗
හරිම පැහැදිලි යි. ගොඩක් වටිනවා. තව vedio දාන්න.
සෑහෙන්න කාලයක් හොය හොය හිටපු දේවල් ටිකක් මේ.අපිට මේක ඉන්ටර්නෙට් එකෙන් කියවල තේරුන් ගන්න අමාරුයි.ඒත් ඔයා නියමෙට කියල දුන්න😍😍😍. තියෙන එකම දුක මේ වගේ වීඩියෝ එකකටත් unlike එකක් දීල තියෙන එක ගැන😥 Good Luck Brother
thanks bro.
ඔයානම් මාරයි...නියමෙට තේරුම් කරනවා...වාහන ගැන ගොඩාක් දේවල් දැනගත්තා...බොහොම ස්තූතියි...ජය වේවා...
මේ ගැන ම්න් කාලයක් තිස්සෙ ම්න් හෙව්වා.ඒත් හම්බුනේ නැ .අද ම්න් දැක්කෙ විඩියො එක ගොඩක් සතුටුයි අයියේ.
කියන්න පුළුවන් සරලම විදිය මෙක ඔනි කෙනෙක්ට තේරෙනවා ගොඩක් වටිනවා video එක
පුලුවන් නම් vehicle chassie types and suspension system එක ගැන video එකකුත් කරන්නකෝ.❤️❤️
❤️
BEST OF LUCK ... ගොඩක් වටින වීඩියෝ එකක්.
ස්තුති ❤ ඊයෙත් හෙව්වා මේ ගැන විස්තර.අද ගානට වීඩියෝ එකක් හම්බවුනා 😍❤
නියමයි video එක. සුපිරියටම තේරුනා.
මේ වගේ වීඩියෝස් තමයි ඕනි.👍👍❤️
❤️❤️❤️❤️❤️
All-rounder (Chartered Electrical Engineer + Automobile expert). Thank you
Aiya this is well explained… PHYSICS… you are a great teacher start today… 😊😊😊 can I share on my fb page?
Aniwaren
thanks
@@MRJInspire really appreciate if u can do this type of video length..
Super
@@MRJInspire thank uou
ටිකක් දෙවල් තෙරුනා ගොඩක් දෙවල් තෙරුන් නැ ......තෙරුනු ටික වටිනව ...🤗
very valuable description
බොහොම ස්තුතියි ඔබතුමාට !.
ඉවර වෙනකම් බලනව විතරක් නෙවෙයි FB එකේ shareත් කරනව 😊. මේව හරිම වටින වැඩසටහන්. 🙏💖🌹
ඉතාමත්ම වටිනා දැනුමක් ලබා දුන්නට ගොඩාක් පින්.බලාපොරොත්තුවෙන් සිටිනවා ඉදිරියේදීත් ඔබගෙන් දැනුමක් ලබා
ගන්න.තෙරැවන් සරණයි.🙏🙏🙏
මෙතාක් මේක දැනුමක් තිබ්බේනැ ,මේ video එක ගොඩක් වටිනවා
thanks ayya oya nam dewalayak okkoma hodata teruna video aka sampurnayen baluwa
ඉතාමත් හොදසිංහලෙන් පැහැදිලි කිරීමක් ස්තුති
අද තමයි නියමටම දැන ගත්තේ නියමයි ' Raveendra Aiya '..✌️🖤🤘
Superb teaching skills...
ඉතාම විශිෂ්ට පැහැදිලිකිරිමක් .
Sir කෙනෙක් වෙන්න ඉදල chanel එකක් පටන් ගත්තම.හොදට තෙරුනා අයියෙ❤
❤️
Super.. අනිවාර්යයෙන්ම අනු මාතෘකා සේරම katha karanna.. Electic car, diesal, petrol car genath thawa katha karanna issarahata.. Sehena wedagath dewal tikak me tnz
බොහොම ස්තූතියි. සරලව පැහැදිලි කලා. ගොඩක් ඉගෙන ගත්තා. තව මේ වගේ videos කරන්න. 🙏👏
thanks
Great. Clearly explained. All the best.thank you
හරිම වටිනවා. බලාගෙන හිටිය දෙයක්. Thanks dear.
anith video tikath ikmanatama genna aiye. me video eakath godak hodai pehedili....
හොද පැහැදිලි කිරීමක්.. thanks 🙏
Niyametama theruna Aiya godak thanks. Physical karunu tikath hodata therenawa .good luck!.😍😍👍👍🙏🙏
thanks for sharing your knowledge,
Ekanam niyamai aiye igena gattha godak dewal digatama karanna aiye vedios apith igena ganawa wahana gana ❤️❤️ god luck aiyee
best video ..Highly Recommend this ❤💫
ගොඩාක් හොඳට පැහැදිලි කරා අයියා ගොඩාක් ස්තූතියි! 😍❤️🔥
Godak hodai Ayye .. oya ge vidiyo serama mm balanawa....Budusaranai
Well explained. Keep it up Bro.
සුපිරි ,,,, මාරම දැනුමක් ගත්තා ..තව මේ වගේ දැනුම් බෙදන වීඩියෝ කරන්න.. ජයවේවා ...🙏🙏🙏🙏
ගොඩක් හොද පැහැදිලි කිරීමක් පරිස්සමට ඉන්න බුදුසරණයි 👍❤️
හොඳ පැහැදිලි කිරීමක් ...හොඳට තේරුනා...අපි වගේ ඉගෙන ගන්න අයට ගොඩක් වටිනව ....බොහොම ස්තූතියි අය්යෙ..❤️ තවත් මේවගේ videos දාන්න....
සුපිරි...ඉතාම හොද පැහැදිලි කිරීමක්
Really Useful info.. I was confused with it ... You made it clear
අයියෙ ගොඩක් හොයපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි අය්යෙ කවුරු බැලුවේ නැතත් අපිට හරි බලන්න දාන්නකො අයියේ❤️
Very good explanation aiya.. Thank you..👍👍
Niyameta theruna,issarahatath me vge thw videos ona review vlt amatharawa 💪❤️
absolutely brilliant keep it up
Super ayye
පට්ට අයියේ😍 දිගටම මේ video siries එක ඕනා😍🙏
Awesome Vedio
අගේ ඇති පැහැදිලිකිරීම ...ස්තූතියි .
Very good texhinical explanation.
Clearly understand, very good job
Very Useful!!!
තව විස්තර ඕනෙ නියමයි විඩයො එක
ඒක ගොඩක් වටිනවා අයියේ... ඉස්සරහට ඔය කියපු vedio ටිකත් කරන්න.
බොහොම පැහැදිලි ❤️
අයියා දිගටම කරන් යන් හොදට තෙරෙනවා හැම video එකක්ම බලනවා දිගටම කරන්න මෙ වගෙ එවා 🥺😍 ජය වේවා
Superb..... waitting for others....
Nice work aiye ❤️
Godak hodai සරලව හැමදේම තෙරුම් ගන්න පුලුවන්.
Very Informative. Really success your effort. Got a lot. Thanks
Very important. Well explained.👏👏
There’s no need to look elsewhere when checking out cars 💜 Come and never leave. Such a great joy to see your consistency 💜 200K this year!!
thank u.. kavi
Another valuable video as usual. Hope you will continue this serios.
Thank you...
Superb video, very usefull. Thank you MRJ👍
supiri ayya.. hodata pahadili una..
බලන් හිටපුම වීඩියෝ එකක්. ලංකාවේ ඔච්චර උන් ඉඳලා එකෙක් හරියටම ඕක ගැන වීඩියෝ එකක් කරලා නෑ මේ වෙනකන්. නියමයි ආ.........
thank u express.
සුපිරිම විග්‍රහයක් අයියේ.
Nice video 👍🏾👍🏾👍🏻👍🏻
super ayye.....
Excallant explain අය්යා....
Technically videos ගේන්න.අපි බලනවා...මේවා ගොඩක් වැදගත්....
ඔයාගේ videos මරු අයියේ හොදට පැහැදිලි කරලා දෙනවා. මේ වගේ video series හොදයි. ඔයාගේ review videos ඒවත් මරු වාහනේ review කරන්න කලින් history එකේ ඉදන් පැහැදිලි කරන එක හොදයි.සෑහෙන දැනුමක් ලබා ගන්න පුලුවන් .
දිගටම කරගෙන යමු. ජය.👍👍