Super!!!Iwas searching for you guys more than an year..just now found out that u made a new band,,,really nice ,,,don't break up again!!theruwan saranai!!!
Your voices feel like home. 😭❤️ please give us a song at least once a month. Iye parana video ekakta comment ekak damma witharai ayeth sindu one kiyla ❤️❤️
That start..... It gave me goosebumps..... Norman you nailed it..... This song felt so heartwarming..... 💚 You guys should do more covers...... Please don't let us wait
අවුරුදු එකහමාරකටත් වඩා වැඩි නිහැඬියාවකට පස්සෙත්, අපිව මේ තරම් උණුසුමින් වැළඳගත්තු හැමෝටම ගොඩක් ස්තූතියි ❤❤
❤❤
♥️
❤️❤️
❤❤❤❤
🫶🏻🫶🏻🫶🏻
කට්ටිය කවුද දන්නෙ නෑ... මේ සිංදුව ඔහේ ඇහුනේ ඒත් මගේ ඇස් වලින් කදුලු ආවේ ඇයි ද දන්නෙ නෑ මොකද්දෝ හැගීමක් හදවතේ ඇති වුනෙ...අනේ දෙවියනේ වෙනම ලෝකෙක තනි වුනා වගේ... Thank you yakkune....🥺❤️🩹
විඩියෝ එක කරපු එකා යකෙක්🌼🍂 song එකත් මාරම ෆීල් වැඩක් ආ❤️👌
බොහොම ස්තූතියි ❤
❤❤❤
ඔයාලා තමා අපිව වෙනස් සන්ගීත රසයක් විදින්න පුරුදු කලේ ❤ දිගටම ගයන්න කර්කශ නැති මිහිරි melodies ❤ jayama wewa
❤❤❤
දිගු නිහැඩියාවකට පස්සෙ නැවතත් අපිව අමන්දානන්දයට පත් කරාට බොහොම ස්තූතී❤️🔥...උබලගෙ සින්දු මම අහන්න පටන් ගෙන අවුරුදු එක හමාරයි..උබලහෙ ලයිව් ශෝ එකක් බලන්න එන එක එදා ඉදන් අද වෙනකම් මගෙ හිතේ තියන අහිංසක හීනයක්🔥😇..ඒ තරමට උබලගෙ හඩවල් රසිකයින් විදියට අපේ හදවත් ස්පර්ශ කරල..කියන්න වචන නැ මචන් ඉස්සරහටත් හොදින් උබලගෙ ගමන යන්න උබලට හදවතින්ම සුභ පතනවා❤️❤️
බොහොම ස්තූතියි ❤❤❤
Wow soooooo beautiful. ❤ Thank u yakune for bringing this songs to lite.great of u all.❤❤❤
Aasama sinduwa aasama Band eken ♥️. Baawanaawak wage. Harima lassanayi. Api machan mul kaale idalama oyalage sindu ahanawaa. Ekama sindu tika aaye aayeth ahanawa. Samahara dawaswala reta nidahase gedara 3 denama ekathu wela ree wenakam ahanawa. Hitha niwana harima lassana sindu tikak. Thawa lassana sindu ahanna aasawen balan innawaa .
බොහොම ස්තූතියි 🥰 දිගටම එකතුවෙලා ඉන්න. අලුත් ඒවා තව ගොඩක් එනවා ♥️♥️
ලස්සන ම ලස්සන යි🌹 🎸🎵 තෙරුවන් සරණයි 🙏 හැමෝටම.
♥️♥️🥰
Thiwanka aiye manuja aiye suthila aiye set ekama patta jayen jayama wewa❤️❤️❤️❤️
♥️🥰
යක්කු....සුපිරි තමයි ඉතිං....අර කලු මහත බොක්ස් ගිටාර් ගහන අයියත් හිටියනම් වටිනවා ඈ...එයත් සුපිරි හඩක්...❤️❤️👍
සිරා මචන් ගිටාර් ගහන කලු තඩියා. සිපිරි වොයිස් එකක් උගේ ❤❤.
Superb oyalage godak songs ahuwa mechara kal inna epa digatama krnna songs ♥️♥️♥️
❤❤
1st කමෙන්ට් එක මගෙන්. හැමදාමත් මිනිස්සුන්ගේ මනසේ රැදෙන දේ කරන්න ❤️❤️❤️❤️❤️❤️ යක්කු
❤❤
ලස්සනයි පුතාලට බුදුසරනයි ජයවේවා ❤හැමෝටම
දෙයියනේ මෙන්න මුන් ආපහු ඇවිල්ල රහ එක්ක !!!!
පට්ට❤🥺
මල්ලි 🥰♥️
Niyamai kollane issarahatama yanu
Wow...Lassanai...Norman Fernando ge Voice Eka Kapuge Wagemai Ethana❤❤
❤❤
යක්කුන්ගෙන් අහපු ලස්සනම නිර්මාණය මටනම්...
ඔයාලගෙ මුල්ම කාලෙ ..."මිහිරැති වසන්ත කාලෙ" (අදටත් ගොඩක්ම ආස ) visual එක මතක් උනා...
❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි. හදවත පතුලේ ගැඹුරුම තැනක සිට ඇහෙනවා වගේ.🥰 හැමෝගෙම හඬ හරිම ලස්සනයි.ජයවේවා. හැමදාම වෙන් නොවී සිටින්න 😊තෙරුවන් සරණයි හැමෝටම 🙏
Wow ,,,,excellent ,,,,,maga balan hitiye aluth ekak enakam
Talented and beautiful
Nice song
Superb .....malli
♥️🥰
යක්කු මිනිස්සුන්ව දෙව් ලොව අරන් යයි.
කපුගේ❤️
😌😌😌😌😌😌
❤❤
wow පට්ට්ටම ලස්සනයි මේ වැඩේ නවත්වන්න ඒපා දිගටම කරන්න. අපෙන් ඔන සපෝට් ඒකක් දෙන්නම්
❤❤❤
කල් වැඩි නැද්ද හිටියා නිහඩව මෙවගෙ ලස්සන නිර්මාණයක් අරන් ආයෙත් ඉක්මනටම ඓන්න සුබ අනාගතයක්...
අර කලු මහත එකයි, කෙට්ටු එකයිත් හිටියනම් මරු. ඒ කාලෙ සින්දු ටික සුපිරියටම වදිනවා. මේකත් සුපිරි. අරුන් දෙන්නත් setකර ගන්න bro. ඉතුරු වෙලා ඉන්න සුපිරි වැඩ්ඩො කිහිපදෙනාට පිං.
ඉදිරියෙදි අපේ හැමෝම මාරුවෙන් මාරුවට covers වල ඉන්නවා 😊🥰♥️
මාරම ලස්සනයි .ගොඩක් කාලෙකට පස්සෙ දැක්ක සුපිරිම වැඩක්.👍👍👍👍👍
ගොඩාක් kaalekin.සුපිරි wedak
❤❤
Feeeeeeling ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තව තවත් මෙ වගෙ නිර්මාණ කරන්න සක්තිය දහිරිය ලැබෙවා ආදරෙයි යක්කු සෙට් එකට...
So beautiful. Keep up with your excellent work 👏
හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා යක්කුනේ 🥺🌎❤️
අාදරය කියන්නේ විරහවක් මේ සිංදුව එයට හොඳම නිදසුනක්.❤
අපිත් සුපිරි යක්කු තම බොල
ඉස්සර හෙනම ආසවෙන් අපි මචන් බැලුවෙ මේ කටහඩවල් ටික නිසා. සුපිරිම සුපිරියක් ආයෙම මට මේ වොයිස් ටික සෙට් උන එක.
Wow. Eka mara lassanay👍👍👍
❤❤
Api matcan❤️ayeth dakka eka pattama sathuthui🌍😚🌼
❤❤
Wow .... Amazing ....❤
Patta hoda yalu
ඔයාලාට මාරම 💖💖💖💖මේ රස වෙනම එකක්...නියමයි
Best❤😊
❤😌 everything are perfect combination
❤️❤️❤️
❤❤
තවමත් දැනෙන ඒ මලේ සුවඳ පොදට ආලය කරමින් එක්ටැම් ගෙයක් තුල තනිවි සිටින
බිඳුනු පෙමින් ගිනිගත් හදවතකට,
යක්කුන්ගෙන් ලැබුන ගීතමය අස්වැසිල්ල ❤️🩹
භාවනාවක්!! හැමදාම වගේ!
Great. You came once again.
අම්මෝ ඇති යන්තම්. සිංදුවක් කරලා. ස්තුතියි නිසල් මල්ලී...
සෑහෙන කාලයක් බලා හිටියා.
ස්තූතියී අයියේ!!
හරි ම ලස්සනයි .තෙරැවන් සරනයි .
පාඩම් කරද්දි නිදිමත නැතිවෙන්න එක සින්දුවක රහ විදින්නයි ඕන වුනේ.. අන්තිමේ නොනිදා ම ගීතම ඇහුවා...❤❤
මරු 🤩
good recreation
i got the feeling when i first hear u as api machan
Thank You Lochana ❤❤
Godaka kalakin Kattiya ekka Harima lassanai 💐💐💐💐
❤❤
අපි මචන් නැවතත් යක්කු නමින් කරලියට ❤️
හරිම ලස්සනයි❤❤
vintage ලුක් එක මරු.. හැමදාම වගේ සුපිරියක්.. හුග කාලෙකින්,, නියමයි..
මේ location කොහෙද කියන්නකො පුලුවන්නම්
Welcome back after a long silance..... Please continue your journey.....
We will! ❤🥰
කාලෙකට පස්සේ නියම රහක් එක්ක නියමයි නියමයි
මේ විදිහටම අලුත් අවුරුද්දේ අලුත් නිර්මාණ රාශියක් ඔබලාගේ බලාපොරොත්තු වෙනවා
ස සුබම සුබ වාසනාවන්ත අනාගතයක් යක්කුන්ට ප්රාර්ථනා කරනවා...
❤❤❤
Excellent yakku boys.wishing you guys.good luck.❤❤🎧🎧
Great Brother
Heart touching ....💕
❤❤
Oyalage sinduwak giya .ahunath asai lassanai
That is great... Videography is on another level also... Cheers 👏🔥
Thank you Uresh ❤❤❤
සුපිරි..👌👌
Beautiful! Such a talented group of musicians. I wish you guys are not Yakku but Vampires.. Immortal and live forever for us:) With love ❤
❤❤
nice to see you all after long lime
Nuwan aiyge voice eka ❤️😍
Wow 🙂 after long time ago❤️💯🎧🎶
ශහ්.... මාර ලස්සනයි නෝමන් .... කොල්ලො සෙට් එක පට්ටම පට්ටය් ...🙏❤
යකෝ මාර යක්කුනෙ. 😌 මෙච්චර කල් බලන් හිටිය එකක් එනකන් 😍😍❤️😊❤️ සුපිරි ❤️❤️
❤❤
Ekh pattama lassanai 🥺❤️😘 Jaya wewa ❤️issarahata thawa ewa danna aiyala ❤️
Thank you malli ❤ayeth digatama balanna puluwan issara wage ❤
Niyamai jaya wewa aiya❤🎉
All the very best. Keep up the good work as always
❤❤
feel soo good 🥺
Great videography and great cover guyz. Keep up the good work♥️
❤❤❤
පරක්කු වුණාට නමක් නෑ.
හැමදාම වගේ හොඳ දෙයක් හම්බවෙන නිසා...❤️❤️👌
❤❤
Super!!!Iwas searching for you guys more than an year..just now found out that u made a new band,,,really nice ,,,don't break up again!!theruwan saranai!!!
♥️🥰
Very beautiful nisal ❤️❤️
thank you akka! ❤️
දිගු නිහඩියාවකින් නැවතත් පැමිනියාට හදපිරි ස්තුතිය YAKKU නේ ❤️❤️
❤️❤️ලස්සනයි
Really nice! Well done!
Your voices feel like home. 😭❤️ please give us a song at least once a month. Iye parana video ekakta comment ekak damma witharai ayeth sindu one kiyla ❤️❤️
Noman ❤️❤️❤️ e katahada ❤️❤️❤️
සුපිරි 👍👍👍👍
❤❤
Excellent come back with enchanting voices ❤
♥️♥️
Quality 😍❤
Wow. Superb 😍 👌
ඔයාලා නම් පිස්සුවක් දෙවියනේ 🥺❤️🔥❤️🔥
Good luck
That start..... It gave me goosebumps..... Norman you nailed it..... This song felt so heartwarming..... 💚 You guys should do more covers...... Please don't let us wait
eeka maru......
Superb, nice to see and hear you all from again.
Congratulations 👏🎉
❤❤
👍super
What beautiful voices they have ❤️🥰🌹🌹🌹
Woooooow maarama .lassanai .
♥️🥰
Awesome work. I was waiting for something new. This is great. Love it.
❤🥰
නියමයිනේ 💪👌❤️
best ever heard version of "un maada sithuwam "
Amazing ❤❤❤❤🎧🎵🎶😌
Omg...Superb... ❤️❤️❤️😍😍😍😍😍😍
❤❤
ඇති යන්තම් ඇවිත් ❤
excelent
❤❤
I cannot count how many times I have listened to this song❤❤❤👍🤝
Miusic nam ykku thamai 🔥🔥🔥👌🎸
❤🥰