Next.js 14 Mastering Layout & Nested Layouts (Sinhala) 🔥💪

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 19

  • @imalachintha
    @imalachintha Рік тому

    ප්‍රශ්න එන්නැති වෙන්න කියලා දෙනවා..❤🔥👍

  • @madushanvithanage3865
    @madushanvithanage3865 Рік тому

    Aiya ithuru videos tika ona ikmanta.okkoma iwarai balala try karala

    • @mcodesfrontend
      @mcodesfrontend  Рік тому

      Ikmanatama danawa me tike poddak busy una ❤️

  • @dumindubandara9505
    @dumindubandara9505 Рік тому

    neovim gana video ekak one🤗🤘

  • @chanukagamith
    @chanukagamith 6 місяців тому

  • @amrithsudarshan2062
    @amrithsudarshan2062 6 місяців тому

    සෑහෙන වටින සීරියස් එකක්..ස්තූතියි !! පොඩි අදහසක් දෙන්න හිතුනා..ඇයි අපි layout.js සේරම එකම තැනකට දාන්න බැරි..මෙහම දාන එක සෑහෙන කම්ප්ලෙක්ස් නේද? ෆෝල්ඩර් තොගයක් තිබ්බොත් layout.js හොයන්න සෑහෙන ගේමක් දෙන්න ඔනනේ....ඔබ මාත් එක්ක එකගද? නැද්ද? හේතු දක්වන්න..ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන දේට !!!

    • @mcodesfrontend
      @mcodesfrontend  6 місяців тому

      Ehema awulak naa ekama wage structure ekak nam thiyenne habai apita wenas structure ekak ona wena complex design ekak apu welawta thamai wenama layoutjs ekak dana eka watinne 😊

  • @sachithmenuka6929
    @sachithmenuka6929 Рік тому

    Sir meke authentication Package ekk tynwd use krnna.

    • @mcodesfrontend
      @mcodesfrontend  Рік тому

      Auth kiyala ekak thiyenaw nextjs wala

    • @sachithmenuka6929
      @sachithmenuka6929 Рік тому

      @@mcodesfrontend sir ekth me video serious eke krnwa ned ??

    • @mcodesfrontend
      @mcodesfrontend  Рік тому

      Aniwa

    • @sachithmenuka6929
      @sachithmenuka6929 Рік тому

      @@mcodesfrontend niyamai ❤❤❤ ikmnta anith videos tikath dnna... api e tika dnkn bln inne 😁🔥

    • @sachithmenuka6929
      @sachithmenuka6929 Рік тому

      @@mcodesfrontend user login ekk ned sir eka dashboard ekk ekka

  • @isururanaweera1191
    @isururanaweera1191 6 місяців тому

    Global header එකයි Global footer එකයි අපිට අවශ්‍ය pages වලදී අයින් කර ගන්න විදියක් නැද්ද?

    • @mcodesfrontend
      @mcodesfrontend  6 місяців тому

      Puluwan ea pages walata wenama folder ekak hadala eka athulata layout.js eke aluth ona karana structure eka danna

    • @isururanaweera1191
      @isururanaweera1191 6 місяців тому

      @@mcodesfrontend එහෙම කලත් අපි Rootlayout එකේ add කරපු header එකත් පෙන්නනවා නේද?මට ඒක අයිං කරලා වෙන header එකක් add කරන්න ඕනි selected page එකකට විතරක්..

    • @mcodesfrontend
      @mcodesfrontend  6 місяців тому

      Puluwan habai mage FB page ekata msg ekak danns