Obata Boho pin Dalada hamuduwange arashawai. Rate nayak yan obe ada has thibba nam. Bs.. Gana dewi hamuduwan arashawai.. Shiwa katharagama dewi pihitai.. ❤❤❤❤
Thank you! Empathy for animals is in built in him. That is the humanity. Sri lanka is in a very important moment. She needs the service of all her sons and daughters.
Ow mama ada beluwa muthuge parana video ekak budun wandinna yanawa kiyala..eketh amaruwen wage yanne..2 years kalin 1k...ethin oya dalada perahetratA giyama diyawadana nilamewath dekke nedda oka..ethana ennawane sathiyak vithara.ehen hari vet ta penwanna thibunnane..
Mutu has gone back to his country for good. It's much better for the tusker. As human beings,specially as Buddhists,.we need to think about the goodwill of that elephant not the scar caused by ill-treatment to the country. For what happened to him is the fault of kanda viharaya. If the government gave him to the viharaya that's their responsibility to look after him other than earning money while ill-treating. How much that poor animal suffered. He can't talk and tell us. Don't talk nonsense now. Please find out what's going on with others such as Kaveri Raja, Miyan Kumara etc before it's too late. Its much better other than talking. Theruwan Saranayi!!!
තෙරුවන් සරණයි . මම ඉතාමත් ආස කරන දියවඩන නිළමෙ වරයෙක්. අලි ඇතුන්ට ගොඩක් ආදරේ බව කතාබහෙන් වැටහෙනවා.
නිරංජන් විජේරත්න නිලමේතුමාගේ දැනුම සහ අදහස් ඉතාමත්ම වටිනවා. එතුමා අලි ඇතුන්ට හදවතින්ම ආදරය කළ පුද්ගලයෙක් බව අපි සැවොම දන්න කාරණයක්.
එතුමාගේ දැනුම සහ පරිපාලන හැකියාවන් තුළින් තුළින් රටට වැඩදායි සේවයක් අනාගතයේ ලබා ගැනීමට අපට හැකි වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා
ඔබ තමයි දළදා මාළිගය ta සුදුසු ම දියවඩන නිලමේ. සියලු දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා.
ඔබ තුමා යටතේ සිටියා නම් මුතුට අද මේ වාගේ දෙයක් වෙන්නේ නැහැ මේ අහිංසකයාට වුනේ හරිම අපරාදයක් අපේ රටට අපකිර්තියක් ලස්සන වටිනාම සතෙක් ❤❤❤❤❤
දයාබර මුතු අපට නැතිවුණා වේදනාව කියලා නිමකල නොහැක අද මුදලට හෙයන්න වෙන්න
ඉතාම කාලෝචිත වූ වැඩසටහනක්දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා
රත්තරන් මුතු කැකුළ මුතුසුවහසක් මල් ඔබ ලෝභ නංගි පිබිදේවා
Aththammai🥺😥❤️❤️
අපේරටේ සියලු ම හීලෑ අලි ඇතුන් වෙනුවෙන් ඔබ තුමාගෙ සෘජු අධීක්ෂණය යොමු කරන මෙන් ඔබ තුමාගෙ න් ඉල්ලා සිටිමි.🙏🙏🙏🙏🙏🙏🙏
අපි දන්න තරමින් අත්තීතයේ හිටපු විනය ගරුක නිලමෙ තුමා තමයි නෙරන්ජන් විජෙරත්න. ආයෙත් මාලිගාවෙ දියවඩන නිලමෙ වෙන්න පුලුවන්නම් රටට ලොකු යහපතක්. මූන දිහා බැලුවම හදව ගැන කියන්න පුලුවන්. නිලමෙ තුමාගෙ කාලයේ අපි කවදාවත් අහලා තිබුනෙ නෙහ දූශන වන්චා කෙරුවා කියලා. ආයෙ පහල වෙන්නෙ නෙහ මේ වගේ නිලමෙලා. තෙරුවන් සරනයි ඔබතුමාට .
මේ වැඩසටහන කොයිතරම් වැදගත්ද කියනවා අත්දැකීම් රාශියක් තියෙන දියවඩන නිළමෙ වරයෙකු එතුමා මහනුවර ඉන්න කාලේ හිලෑ අලි ඇතුන් වගේම අනිකුත් අලි ඇතුන් රැක ගැනිම වෙනුවෙන් විශාලම සේවයක් කරපු දියවඩන නිළමෙ වරයෙකු එතුමා අදටත් කොයි කවුරුත් දන්නවා! රාජා ඇතා පවා එතුමාට හරිම කිකරු කෙනෙක් ! ස්තුතිය මේ වගේ වැදගත් දේවල් නොදන්නා කියන මිනිසුන් අතරට ගෙනියනවාට ❤ heladeep tv ❤❤
ගොඩක් හොඳ වැඩසටහනක් මෙහෙයවන හාමුදුරුවන් වහන්සේත් ලස්සනට පිළිවෙළ ට ප්‍රශ්නය අහනවා අනික් වැඩසටහන් වලට වඩා ගොඩක් හොදයි
ඔබතුමා එ නැවත දියවඩන නිළමේ තනතුර බාර ගන්නවා නම් අපි ඉතාමත්ම කැමතියි.ඔබතුමාගේ පුතාට ඒ සඳහා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
නැවතත් ඔබ තුමා දියවඩන නිලමේ තනතුරට පත් වේවා
ජීවිතේ දැකපු නියමම දියවඩන් නිලමේතුමා.පොඩිකාලෙ පෙරහැර බලනකොට මතකයි මෙතුමා පෙරහැරේ යනකොට මාර ගාම්භීරත්වයක් තිබුනේ.දැන් කෙනා මෙලෝ රහක් නෑනේ 👍
ඔව් ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. කාලයත් එක්ක දළදා හාමුදුරුවන්ට පෙරහැර පවත්වන්න වෙන්නේ නැති වෙයි.එහෙන වෙන්න දෙන්න බෑ
මෙතුමා යටතේ හිටිය නම් මුතූ තාමත් මෙහෙ ඉන්නව. සතුන්ටත් හොදට එතුමාගෙ කාලෙ සැලකුව.🙏සතුන්ට ආදරය කරන අය කොයිතරම් ඒ ප්‍රශ්නය කතාකලත් කවුරුත් වගකිවයුතු අය ගානකට ගත්තෙ නෑ.
වටිනා වැඩසටහනක් 🙏
වැදගත් වැඩසටහනක්❤
🙏🙏🙏🙏🙏ඔබතුමාගෙ කතා ව සම්පුර්ණ ඇත්ත
අනිවාර්යයෙන්ම ඔබ තුමාට ස්තූතියි❤️🐘🙏🙏🙏🐘🙏🐘🐘🐘🐘🐘
Hmmmm
වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි හැම දෙනාටම 🙏🙏🙏
හොද වැඩසටහනක්. තාක්ෂණය දියුණුවත් සමග අලි ඇතුන්ගේ උන්නතිය වෙනුවෙන් හොද වැඩ පිලිවෙලක් සකස් විය යුතුයි.
obathumage kathawa sahathika attha.budusaranai..
වැදගත් කතා බහක් 🙏
Tawa videos karanne Neranjan nilemey thuma ekka 🎉
අලි ඇතුන් වෙනුවෙන් සියලු පහසුකම් සහිත ෂශු වෛද්‍ය රෝහලක් ඇතිකිරීම හා ඇති ගොවිවන් පුහුණු කිරිමක් පින්නවල ඇති කිරිම හා පෙරහැර සදහා පුහුණු කිරිම හොද යෝජනාවක්
තෙරුවන් සරනයි 🙏
Muthu raja nawatha Genwa bn. Nadum Gamuwa rakish aya wada hodai siduweda unada berana mahthya.. Bs. Siyalu dewi pihitai.. Bs😊😊😊😊
ඔබ තුමා අපේ අලි ඇතුන් රැක බලා ගැනීමට පුරෝගාමීව කටයුතු කරනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🙏🙏
budusaranai..
අනෙ නිලමෙ තුමනි ඔබ තුමාගෙ බාරයට මුතු රජා ගන්නකො,අනෙ මුතු දුකින් ඉන්නෙ😢😢
Obata Boho pin
Dalada hamuduwange arashawai. Rate nayak yan obe ada has thibba nam. Bs.. Gana dewi hamuduwan arashawai.. Shiwa katharagama dewi pihitai.. ❤❤❤❤
ලන්කාවෙි.සිටින..සියලුම.වැසියන්.දයිනික..දවසේ.වැටුපඅරන්..අවස්ස.දේ.ගන්නමමත්දෙන්නමි..මගේමුදල😢
Good luck
වර්ථමාන සමාජය අතීතයේ ක්‍රියාකාරීවසිටි සිටි යම් දැනුමක් දැක්මක්සහිත උදවියගෙන් අදහස් විමසල වැඩකරන්නෑ ...මෙතුමන්ලව වර්ථමාන තණ්හාධික සමාජය ලවා ප්‍රතික්ශෙප කරවන්නතරං මෙරට හොර තක්කඩි දේශපාලනය කටයුතු කරලතියනව මේවගේ සිද්ධිවලට හේතුව ඒකයි... හෙලදීප ටීවී නාලිකාවට මම ස්තුතිවන්තවෙනව මේවගේ අත්දැකීම් බහුල වැදගත් මිනිස්සුන්ගෙ අදහස් මේවිදිහට සමාජගතකරවනඑකගැන ඇත්තටම ස්තුතිවන්තවෙනව.
Thank you! Empathy for animals is in built in him.
That is the humanity.
Sri lanka is in a very important moment. She needs the service of all her sons and daughters.
Muthu rajaw newatha genawa nam genavith maligawata pamanak bara diya yuthui
🙏🙏🙏🙏great
දැන් ඉතින් වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ .නොසැලකිලිමත් භාරකාරිත්වයක් නිසා අපට අහිමි වුනා වටිනා සම්පතක් වන මුතු ..අද මුතු මව්රටේ සතුටින් සැනසිමෙන් විවේකයෙන් ජිවතය විදිනවා අපේ හාමුදුරුවනේ .ඒ ගැන සතුටුයි .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.
මෙතුමාගේ සම්පූර්ණ නම මොකද්ද...දන්න කෙනෙක් කියන්න ප්ලීස්....නිලමෙවරුන්ගෙ නම් වාසගම් එක්ක ගොඩක් දිගයි නේද...
Budusaranai
Theruwan saranai 🙏🙏🙏
Hamuduruwane neranjan nilame tumai oya wage bellanvila miyan raja wath balanna eyath apita ahimiwei
😊
👍👍👍👍👍👍
Nilamethumani obathumata newatha dalada maligawe diyawadana nilame thanathura baraganna puluwankamak nethida.. Ape Rate Ali Athun parapura loku anathuraka thiyenne... harima dukai muthuge ahimiwema...
Mutu hamotama karunawa metriya kiyadeela mehen giye
මිනිස්සු වැඩ කරලා 60 පැන්නාම විශ්‍රාම යවනවා. යවන්නේ විශ්‍රාම වැටුපකුත් සමහ. අලිත්න්ටත් මේ සහනය ලබා දෙන්න ඕනි. දල දෙක කපාගන්න ඕනි නිසා ඇත්තු මැරෙනකං පන්සලේ තියාගන්නවා. රටේ නීතියක් තියෙන්න ඕනි .හීලෑ අලි ඇතුන් යම් කිසි වයසකදී අනිවාර්‍යයෙන්ම නිදහස් කරන්න ඕනි මේ සදහා අක්කර 10 හෝ 15 වෙන්කරලා විෆ්හුලි වැටක් ගහ්ස්ලා ගිහින් දාන්න ඕනි. මේ විශ්‍රාම යෑම තීරනය කලයුත්තේ පන්සලේ හාමුදුරුවන්නේ නෙමේ පශුවෛද්‍ය වරයෙක්. අලිනඇතුන් සිටිය යුත්තේ කොන්ක්‍රීට් පොලොවක නෙමේ වැලි පොලොවක. මේ සතුන්ගේ යටි පතුල් කුනුවෙලා තියෙන්නේ මූත්‍රා වලට. මේ සත්තුන්ව දවසකට සැතපුම් 10 විතර ඇවිද්දවන්න ඕනි. ගෙඩෙර ඉන්න බල්ලාව ඇවිද්දවන එවුන්ට මේක අමත්ස්ක වුනේ කොහොමද?. අලි ඇතුන්ටගේ ප්‍රදාන ආහාරය කොල වෙන්න ඕනි. පහසුවට පානුයි කෙසෙල් ගෙඩියි දීම තහනම් විය යුතුයි. අලි ඇතුන් බහුතරයක් දියවැඩියාවෙන් පෙලෙනවා.දම්වැල් වෙනුවට තායිලන්තෙන් ලනු ගෙන ආ යුතුයි. ඊට අමතරව් ලංකාවේ සිටින සියලුම හීලැ ඇලි ඇතුන් දෙහිවල ලියාපදිංචි කර ඔහුන්ව මසකට වරක් දෙහිවල පශුවෛද්‍ය වරයෙක් ලවා පරීක්ශාකර වාර්තාවක් සැකසිය යුතුයි. මෙ සම්බන්දයෙන් වනජීවි බුද්දසාසන හා දෙහිවල එකතුවී නියාමනයක් කඩිනමින් කලයුතුයි. ඒ සමගම අපගේ හිතවත් තායිලන්තෙ රජයට කන්දේවිහාරේ. චීවරෆ්හාරියා කොල්ලෝ කෙල්ලෝ න්ට මුදල් දී අපහාස කරවීමද නැවැත්වීම කලයුතුයි.පෙරහැරවල් නැති කාල වලදීමෙම සතුන් දම්වැල් ගලවා තෝරාගත් රජයේ ඉඩමකට නිදහස් කලයුතුයි. අපේ බෞද්ද පරන සින්හල හෝ කුබුරු වැඩ වලින් පස්සේ හරක්ව කැලේට අතහැරලා දානවා.උන්ව කකුල් හතර ගාල් කරලා තියාගත්තේනැහැ. අපි ලග්ගල උඩසිය මහල කොටුවේ මිනිස්සු. අපි පන්සල්වල හාමුදුරුවරු න්ට වඩ හොදට අපේ. හරකුන්ටත් සැලකුවා. ඔබතුමාගේ කාර්‍යය සාර්තක වේවා යැයි පාර්තනා කරනවා.
@@askflel345 තෝ තම යකෝ ගොනා . නොදන්න ඒවා කතාකරන්න එපා. අපි අවුරුෆ්හු සිය ගානක් තිස්සේ මේ වැඩේ කරන්නේ. මානි ගල කියලා ගලක් තියනවා එතැනට යන්න පුලුවන් එක පාරයි තියෙන්නෙ . ඒක අපි අහුරල එඅනවා. ගමේ එක් කෙනෙක් සතිය්ස්කට වරක් ගිහින් බලනවා.තුවාලයක් වෙලා තිබුනොත් ගලෙ ඉදලා. බෙහෙත් කරනවා. කොලම ඉන්න තෝ ලග්ගල අපිට හරක් බලාගන්න එක ගැන කියාදෙන්න එන්න එපා. මේ කොටස හරකුන්ට ඉන්නම අපි හෆ්හාපු කොටසක් . අඩුම ගානේ කොටියෙක් වත් එන්නේ නැහැ.
@@askflel345 කොලබ ඉදන් cell phone එක කනේ ගහන් නොෆ්හන්න ඒවා ක්ස්තාකරන්න එපා බූරුවෝ. අපි කියන්නේ කැලේට ගිහින් දානවා කියලා තමයි . ගිහින් දාන්නෙත් කැලේට තමයි. තොපි youtube එකෙන් දැකලා කලා වගේ කතා කරන ඒවා ස්පි ඇත්ට්ගටම කරන් ඒවා . පොඩි කාලේ කරපුවා. තෝ බූරුවෙන් විතරක් නෙමෙයි බොරු උද්දච්ච ගොනෙන්.
මුතු රාජා ගෙන් පන්සලේ තක්කඩි හොදට හම්බකලා,රජයේ ආධාර උවමනානෑ,අවිවේකය ,කලගුන නොදන්න,ඛුදු සරණ නොගිය,සතෙකුට සලකන්න දන්නේනැති පන්සලේ මුදලාලිලා නිසයි මුතුරාජට දුක් විදින්න වුනේ.
Ow den rest eke endala kakulath sehenna hondailu..aparade...mehedima saneepa karaganna thibuna.
Ls
මුතු මැණික අපිට සමාවෙන්න. ඉල්ලන්නවත් සුදුසු නැහැ.
ඔයාට අද ඔයාගේම මව් රටේ නාදුනන කෙනෙක් කරාට. ඔයාට හැමදේම අලුත් නුපුරැදු බවක්, තනිකමක් දැනෙනවා අැති. තනිනොතනිය බෙදා ගත්ත නංගි කුමාරි මතක් වෙනවා අැති. ඔව් අවුරැදු 22 කියන්නේ ලොකු කාලයක්. කෑම බීම වල ලොකු වෙනසක් අැති පැටියා කාලෙනෙ ඔයා අාවේ.
ඒත් මුතු උබ හිත හදා ගනින්. උබේ පරපුරේ උන්ව අපේ උන්ට ඔන උනේ ලොකුවට පෙරහැරේ ගෙනියන්න විතරයි. ඔය දළදා මාළිගාවේ, පන්සල් වල එකෙක් උබට වෙච්ච දේ දැක්කේ නැතිලු උබේ රටෙන් එනකන්. මෙහෙ බෞද්ධ උනාට දහම අදහන අය හරි අඩුයි.
අමාරැ උනත් උබ හිත හදා ගනින්. හොද දරැවෙක් වගේ ඔහෙ ඉන්න ඔයාට එයාලා අාදරෙයි. මෙහෙ වගේ සැර වෙන්න එපා 😄.
අමතක කරන්න අතීතය ඔයාට අාදරය කරපු අපිවත් ඔයාගේ හිතට සැනසීමක් දැනේවි 😢😢.
හමුවෙමු ඔයාගේ සදාදරනීය මව්බිමේදි Plaisak Surin ලෙසින්. Pray for your speed recovery Muthu. Love you always ❤️
තියෙනකොට රැකගන්න බෑ. නැතිවුණාම තමයි පිලියම් හොයන්නේ. මුතූ ගිය එකමයි හොඳ. හිටියනම් වධ විඳ විඳ ඉන්නවා ඇරෙන්න කවුරුත් හොයලා බැලුවද. අවුරුදු ගානක් එයා ගැන කතා කලත් එකෙකුටවත් ඒ ගැන උනන්දුවක් තිබ්බේ නෑ. මෙහෙ හිටියා නම් මැරිලා වැටෙනකං හොයන්න බෑ. අන්තිමට මුතුරාජා ගැන වර්ණනා කරලා දල දෙකට වග කියයි. ඕකයි වෙන්නේ. 😢
නොදන් දෙවල් ගොඩාක් කියලා තියනවා තෙරැවන් සරණයි
Ow mama ada beluwa muthuge parana video ekak budun wandinna yanawa kiyala..eketh amaruwen wage yanne..2 years kalin 1k...ethin oya dalada perahetratA giyama diyawadana nilamewath dekke nedda oka..ethana ennawane sathiyak vithara.ehen hari vet ta penwanna thibunnane..
👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍
Sad muthu
ඉතින් ඇත්ත කතාව මුතු ට සැලකුවේ අමානුෂික විදියට නේ බොරු නෙමෙයි නේ
මෙතුමා හිටියනම් මාලිගාවේ තියන දේවල් දේශ පාලුවෝ horakana දෙන්නේ නැතුව රැකගන්න තිබුනා කියලා හිතෙනවා 😢😢
.1.ali nta rohalak 2.siyaluma heela ali gena soya balanna kandayamak. 3.ath gowwan puhunu ayathanayak....eke puhunu nouna ayata ali beleema thahanam...4.heela ali balageneema naraksnam hamputhunta dada..5.damwel aduwen bhavitha kara ali balageneeme krama.......mewa karanna puluwannam loku deyak.
හාමුදුරුවනේ,
නිළමේතුමා සමග කරපු මේ සාකච්ඡා වේ තවත් කොටස් තියෙනවා ද
Ow ලගදිම දානවා තව කලින් කරපු ටිකක් ඇති බලන්න පුළුවන් තෙරැවන් සරණයි
මෙතෙක් you tube එකේ තියෙන සියලුම නිළමේතුමා සමග කරපු සාකච්ඡා මම බලලා තියෙනවා හාමුදුරුවනේ
ඉක්මනින් ම ඉතිරි කොටස් ටිකත් බලාපොරොත්තු වෙනවා
දැන් එතකොට ආයේ ඒ ඇතා ගෙන්නගන්න විදියක් ඇත්තෙම නැද්ද ?
Chandrika geni thamai muthu ta dalada wadammana thibuna chance eka nethi kale..aparade..
පව්. මුතු මැණික NGO කාරයො කරපු කැතම වැඩ හෙණම. ගහනවා
Ape ayageth weradine...anna den kakula tikak hondailu...rest eke thiyala wedakam kalanam mehedima honda kara ganna thibuna..un oka
Mutu has gone back to his country for good. It's much better for the tusker. As human beings,specially as Buddhists,.we need to think about the goodwill of that elephant not the scar caused by ill-treatment to the country. For what happened to him is the fault of kanda viharaya. If the government gave him to the viharaya that's their responsibility to look after him other than earning money while ill-treating. How much that poor animal suffered. He can't talk and tell us. Don't talk nonsense now. Please find out what's going on with others such as Kaveri Raja, Miyan Kumara etc before it's too late. Its much better other than talking. Theruwan Saranayi!!!
You are right..thank u for telling this🖒
🙏🙏😭😭😭😭
MUTHU ane gennako
Dan tamai kauruth worry wenne
Anita labauna sampatak raka ganna barewa giya
කාවේරි රාජාට මොකද කරන්නේ 😢
Okatath kramayak ethi.. neda..ekath ethin podi kalema hariyata wedakamak karapu nethi waradane..sinhala wedakamen puluwan ethi..india th ethi neda honda wedakam
Ara kalakanni nilangaya maligawa kanawa. Obathu hitapu kala kisima prasnayak na.
Watina sakachchawak..
Muthuraja dalada maligawa baraye hitiyanam ane adath muthu lankawe innawa..ayeth ewani awasanawantha siduween wenna denna epa..
Dalada Maaligawata NodunHasthiya Wadahinsa Walata Lakwi Aapasu Genagiyata magapedu Kandewiharayata Baradunna Ema Narumayanta Hena Hatha Wedeyan
Ayi eha potta une..
Hoda adahasa ape dayakatwayath ganna podi mudalak ho denna bari aya nahane mi pasu ape mututa un de anik ayata wenna denna epa
Madya jalawa
Dan oya aliyata pol athu kithul nathuwa ba , bara wadi plane eke aran yanna ba kiwwa aliya aran giye
Ow neda අරන් ගිහින් තෙරැවන් සරණයි
සම්පූර්ණ ඇත්ත කතාව ඇත්ත. අපේ ස්වාමීන් වහන්සේටත් හිටපු දියවඩන නිලමේ තුමාගේ ආදර්ශයක් රජයට ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. 🙏සාදු 🙏සාදු 🙏සාදු... දියවඩන නිලමේ තුමාට දාළදා සමිඳුන් ගේ පිහිටයි.
මුතු රාජාට වෙලා තියෙන දෑ අපි හඩ නගමු !!
එහෙත් මගෙ ගෞරවයනිය අගමික ස්තානය වන කන්දේ විහාරයේ නම වරින් වර පවසා අපහස නොකරන්න ???
රෙදි නැතුව කඩේ යන්න එපා ඕයි.
Buddh Sharan hai
නිළමෙතුමා එච්චරට සත්තුන්ට සලකනවනම් නම් කාවේරි රාජා පූර්ණ අාබාධිත වුණ්‍ේ කොහොමද?මුතු රාජා දළදා මාලිගාවෙ හිටිය නම් ඔහොම වෙන්න දෙන්නෑ කියල කොහොමද කියන්නෙ?කාවේරි රාජා මාළිගාවෙ අැත් පංතියෙ පරිණතම අැතෙක්.අනතුර වෙලා තියෙන්නෙත් මාළිගාවෙදිමයි.අැයි එහෙනම් එ් කාලෙ එ් සතාට ඔය කිටන විදිහට කරන්න බැරි වුණේ?
අපි ඒ ගැන ලගදිම කියනවා
Anna ekai ayi podi kale wetuna eka e kalema honda karaganna beri une..lamayek kakula kada gaththoth hada gannawa neda wedakam karalA..mageth athA keduna podi kale..thatha masa ganak aran giya morawaka weda mahThthayA langata..
නොදන්න දේවල් කතා නොකර හිටියකමි හොදයි
Theruwan saranai..