Tourist visa එකකින් Finland ගිහින් work visa එකක් කරගන්න පුලුවන්ද?

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 45

  • @dinushaweerakoon2026
    @dinushaweerakoon2026 3 місяці тому

    Lankawe idala yanna hada ganna puluwan da findland.

  • @SamanMillewa
    @SamanMillewa 29 днів тому

    Mama rumaniyawa enna avith workprmat akak hadaganda puluwanda ahama karala dana kattiya ennawada

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  8 днів тому

      ඇවිල්ලා වර්ක් පර්මිට් හදාගන්න බෑ. මුලින්ම කරන්න ඕනේ ස්පොන්සර්ශිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගන්න එක. ඊට පස්සෙ තමයි වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්න ඕනේ. ෆින්ලන්ඩ් වල ගොඩක් වෙලාවට ස්පොන්සර්ශිප්ස් දෙන්නේ හයිලි ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකට.

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 5 місяців тому +1

    Tourist visa vailla chater wenna epa. Work visa denne naha, habai, 20 years vitar experiance Manufacturing, Gas and geologoy wala gatthu aya innawa. Tourist visa enna epa, avith aye yanna wenawa, mokada work visa ekak hamabaunath eka processing kale yanwa 90 walata wada transfer wenna... ei me wage vedio karanne kiyana eka hitaganna baha..

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 місяців тому

      ටුවරිස්ට් වීසා ඇවිල්ලා වර්ක් වීසා ට්‍රාන්ස්ෆ්ෆර් වුන අය ඉන්නවා. හැබැයි ඔයා කියන දේ හරි. ගොඩක් අමාරුයි ස්පොන්සර්ශිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගන්න. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් මම පැහැදිලි කරනවා කරන්න ඕනේ විදිය. මේ වගේ වීඩියෝ කරන්නේ දැනුවත් වෙන්න. හොඳ සුදුසුකම් එහෙම තියෙනවා නම් උත්සහ කරන එකේ වැරැද්දක් නෑනෙ.

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 10 місяців тому

    Hi miss mama dan enna dubai mama asai finlad anna

  • @techpro5031
    @techpro5031 Місяць тому

    Romania idala findland walata avith work permit ekak apply krla job ekak karanna puluwanda?

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  8 днів тому

      ඇවිල්ලා වර්ක් පර්මිට් හදාගන්න බෑ. මුලින්ම කරන්න ඕනේ ස්පොන්සර්ශිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගන්න එක. ඊට පස්සෙ තමයි වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්න ඕනේ. ෆින්ලන්ඩ් වල ගොඩක් වෙලාවට ස්පොන්සර්ශිප්ස් දෙන්නේ හයිලි ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකට.

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 10 місяців тому

    Mama capentar job akake karnna

  • @avishkasilva3400
    @avishkasilva3400 Рік тому

    Mata latvia long stay visa ekak hambela thiyenne atudent apply karala. Mata finland awith work permit ekakata maru karagattakida?

  • @SureshGunawardana-mb2xv
    @SureshGunawardana-mb2xv 5 місяців тому

    Belgium work viza1k ganna widiha poddk pehedili kranna puluwnda??

  • @mallikarajapakshe2372
    @mallikarajapakshe2372 5 місяців тому

    How long will take for visa process in India..how many days have to be in India approx..

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 місяців тому

      That depends. Some getting visas within a week some takes nearly 03 months.

  • @manjulasuranga1479
    @manjulasuranga1479 Рік тому +1

    Beautician job thiyanawa da miss ohe..

  • @thusharaperera589
    @thusharaperera589 5 місяців тому

    මම visit visa එකකින් ඇව්ල්ලා findland ඉන්නෙ.මගේ cousin නංගි ලග. මට work visa එකකට try කරන්න පුලුවන්ද. මගේ දුව ලංකාවේ ඉන්නෙ.එයා software enginering degree එක කරලා දැන් මෙහේ master එක කරන්න ඉන්නෙ. මට එයාගේ cv එකක් ඔයාලගේ company එකට දෙනවා නම් කොහොමද job එකකට apply කරන්න

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 місяців тому

      ඔයාට කොලිෆිකේශන් තියෙනවා නම් ස්පොන්සර්ශිප් එකක් දෙන ජොබ් එකක් හොයාගන්න සහ ඒ මාර්ගයෙන් වර්ක් වීසා ඇප්ලයි කරන්න පුලුවන්. දුවට වර්ක් එක්ස්පීරියන්ස් නැති නිසා ජොබ් එකක් හොයන එක ලේසි වෙන්නෙ නෑ.

    • @ruwankumara4672
      @ruwankumara4672 23 дні тому

      Mis mama inne Romaniyawe mata mehe TRC yanna puluwan visit visa ghin job ganna puluwan da

  • @vijithakumari6320
    @vijithakumari6320 5 місяців тому

    Pls details

  • @harshamadusanka3758
    @harshamadusanka3758 5 місяців тому

    Romaniyawe edan ඇවිල්ලා job ekak කරන්න puluwanda akki

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 місяців тому +1

      ජොබ් කරන්න බැහැ විසිට් වීසා එකකින්. ස්පොන්සර්ෂිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගත්තොතින් වර්ක් වීසා එකක් ඇප්ලයි කරන්න පුලුවන්.

    • @chathurajanith7467
      @chathurajanith7467 Місяць тому

      Europ රටක ඉදන් ඇවිල්ලා ස්පොන්ස කෙනෙක් හොයගන්න පුලුවන්ද ?​@@TravelTaleswithHansi

  • @ajithjanaka
    @ajithjanaka 4 місяці тому

    need details

  • @minhaelson5865
    @minhaelson5865 Рік тому

    Have you got any vacancies for automobil technician he has done nvq4

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  Рік тому

      That's not how we work. Go through my FB page Talk with Hansi. Details will be there . Thanks

    • @RanWan2020
      @RanWan2020 Рік тому

      ඔබ මේ video එක කරන්නෙ finland වල ඉඳන් නෙමේ නේද ? ඔව් නම් කොහෙද ? Nice surroundings..

    • @travelwithyuan
      @travelwithyuan 11 місяців тому

      😂😂😂😂​@@RanWan2020

  • @nuwanweersingha7875
    @nuwanweersingha7875 10 місяців тому

    Hi

  • @tharindushehan7090
    @tharindushehan7090 Рік тому

    Shengen onama visa akakin puluwn da?

  • @isurudhananjaya2710
    @isurudhananjaya2710 8 місяців тому

    Mata number eka ganna puluwanda

  • @isurudhananjaya2710
    @isurudhananjaya2710 8 місяців тому

    Mama inne romania mata work visa ganna puluwanda

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  5 місяців тому

      ස්පොන්සර්ෂිප් එකක් එක්ක ජොබ් එකක් හොයාගත්තොතින් වර්ක් වීසා එකක් ඇප්ලයි කරන්න පුලුවන්.

  • @Avantha-o7n
    @Avantha-o7n 4 місяці тому

    Ok Pls I need visit visa

  • @dineshfernando8434
    @dineshfernando8434 Рік тому

    Is there a way to come to Finland from Romania?

    • @TravelTaleswithHansi
      @TravelTaleswithHansi  Рік тому

      Visit visa. Or if you could secure a job offer, then can get the resident visa

  • @sptcomputersystem6208
    @sptcomputersystem6208 9 місяців тому

    How can I contact you. Thanks