නම ගැන තියෙන අර්බුදයෙන් හොදටම පරිප්පු කාපු කෙනෙක් මම. English වලින් කොටු ගහලා හරි ලිව්වා කියමුකෝ. Japanese වලින් මගේ නම් 5 ලියන්න ගියාම. pain in the ass. ඕනේම රජයේ ආයතනයකට ගියාම මිනිස්සු ඔලුවේ අතගහගන්නවා. Ireland එනකොට University එකට email බර ගානක් ලියන්න වුනා Auto generated system එකෙන් generate වුනු නම visa apply කරන්න හදාගන්න.Atleast my parents had brain to give me very common international name , Amanda. ඒක හින්දා ජාමේ චුට්ටක් බේරන් ඉන්නවා. But ඉතින් සේරම Uni emails අර කැත මුල් නම තියෙන්නේ. Please ළමයින්ට වචන දෙකේ කෙටි නමක් දාන්න. ළමයාගේ අනාගතේදී උන් Thank කරයි.
චරිත් වැනි පියවරු වැඩි වැඩියෙන් පහල වේවා 🙏🙏🙏... What a Solid character as an Individual, as a Man, as a Father going by the Wisdom he shared here ❤️...
Very good current topic. As an educated based in USA fully agree with the topics discussed. Migrated to USA 23 years ago when my son was 13 years old. I changed my parenting style and raised my child giving independence and Love. Happy SL blogs bringing this topic as mounding the little kids is the best thing you can to to produce king and loving citizens.
I really enjoyed your conversation on parenting, and Charith's suggestion to have separate one-on-one time with each child every month struck a chord with me. It made me realize how important it is to have intentional, quality time with each child to build a stronger connection and foster trust. I appreciate the practical tips and advice you shared on how to implement this idea in our own families. I also loved how you make time for family activities together as well. Thank you for sharing your insights and experiences, SLVLOG POD TALKS team. I look forward to incorporating these ideas into my own parenting journey. :)
Wade poddak awl wage Neha Bruno…??? Is this all srilankan families are facing???? I know our children will not face any of these…. But what about others? Is it fare?
මට ආසයි ඊළඟ episode එකේ අපේ ලංකාවෙ සාම්ප්‍රදායික දකුණු ආසියානු conventional methods වලට ළමයි හදන, ළමයින්ට ගහලා හදන එක okay කියන කෙනෙක් එක්කත් discussion එකක් යනවනං... වැඩේ interesting වෙයි
නම ගැන තියෙන අර්බුදයෙන් හොදටම පරිප්පු කාපු කෙනෙක් මම. English වලින් කොටු ගහලා හරි ලිව්වා කියමුකෝ. Japanese වලින් මගේ නම් 5 ලියන්න ගියාම. pain in the ass. ඕනේම රජයේ ආයතනයකට ගියාම මිනිස්සු ඔලුවේ අතගහගන්නවා. Ireland එනකොට University එකට email බර ගානක් ලියන්න වුනා Auto generated system එකෙන් generate වුනු නම visa apply කරන්න හදාගන්න.Atleast my parents had brain to give me very common international name , Amanda. ඒක හින්දා ජාමේ චුට්ටක් බේරන් ඉන්නවා. But ඉතින් සේරම Uni emails අර කැත මුල් නම තියෙන්නේ. Please ළමයින්ට වචන දෙකේ කෙටි නමක් දාන්න. ළමයාගේ අනාගතේදී උන් Thank කරයි.
චරිත දිසානායක සර් එක්කත් එකක් කරා නම් මරු.❤️
charitha dissanayaka sirwa gennako❤
මලින්ද අයියා ව ගෙන්න.මම හිතනවා එයා ටිකක් ඔක ගැන කියලා දෙයි කියල.වගකිමෙන් නෙවෙ කියන්නේ මම හිතනවා.
පරදින විට සතුටින් ඉන්න අහිමි විමෙදි එක සතුටින් බාරගන්න විදිහ.සන්කල්ප වල ද්විත්ව ස්වාභාවය කියලා දෙන්න .
කසුන් කල්හාරත් ගේමූ නේත 😌
ලග ලගම වීඩියෝ එනවා සතුටුයි. මොන වැඩේ තිබුනත් බලනව😁❤️❤️❤️
හසා වැඩසටහන ඇතුලේ "මන්කියන්නේ " කියලා කියන වාර ගාන ගනින්න ඕන ඊලග එකේදි.
මගේ නමත් එහෙමයි.ලන්කාවට ආපු ගමන් වෙනස් කරන්නේ නම.
චරිත දිසානායක සර් වත් program එකට ගේන්නකෝ෴
චරිත් වැනි පියවරු වැඩි වැඩියෙන් පහල වේවා 🙏🙏🙏...
What a Solid character as an Individual, as a Man, as a Father going by the Wisdom he shared here ❤️...
සුපිරි වැඩක් මමත් ගොඩක් දේ ඉගෙන ගත්ත program එකක්.
Very good current topic. As an educated based in USA fully agree with the topics discussed. Migrated to USA 23 years ago when my son was 13 years old. I changed my parenting style and raised my child giving independence and Love.
Happy SL blogs bringing this topic as mounding the little kids is the best thing you can to to produce king and loving citizens.
හසාගෙ පන්තියේ හිටපු අනිත් අයවත් ගේන්න
charitha Disnayka sir va genana
I really enjoyed your conversation on parenting, and Charith's suggestion to have separate one-on-one time with each child every month struck a chord with me. It made me realize how important it is to have intentional, quality time with each child to build a stronger connection and foster trust. I appreciate the practical tips and advice you shared on how to implement this idea in our own families. I also loved how you make time for family activities together as well. Thank you for sharing your insights and experiences, SLVLOG POD TALKS team. I look forward to incorporating these ideas into my own parenting journey. :)
ජයවේවා සුපිරී වැඩක්👍💛
❤️❤️ දෙයක් ගත්තා
සමිතා අතුකෝරල මිස් වත් ගේන්න කො
චරිත දිසානායකවත් ගේන්න
Wow... What a great discussion 👍👍
Bruno ප්ලීස් මචං මට හසාට දෙයක් කියන්න තියෙනවා... මට විනාඩියකට contact කරලා දියක් ප්ලීස්
මර්වින් සිල්වවත් ගේමු ද ?😜
Very valuable conversation
Good job
Wedagath program ekak.
හොද වැඩක් මේක
Charith ayya❤❤❤ Adarei❤️❤️
Wade poddak awl wage Neha Bruno…??? Is this all srilankan families are facing???? I know our children will not face any of these…. But what about others? Is it fare?
Is this api nodanna live??????😂😂😂😂😂
Mru
🌹👌🏼🙏🏽
❤❤❤❤❤
👍❤️
♥️👍🌷👌♥️👍👌
❤❤❤❤❤❤❤❤❤❤❤❤
eka maru😍
මොනාද අයියෙ හැමදාම ළමයි හදන විදිම දාන්නෙ දැන් මේ මාතෘකාව බෝරින් වෙලා හොඳෙයි😣🥺😏
ඒක series එකක් මිසක් title එකක් නෙවෙයි. මේ එකෙ epi 2 තව ඉස්සරහට මේවගෙ ඒවා එනවා
Mona magulakda ban me topic eka episodes ewanna tharan XD