රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදිවූ ශ්‍රී ලාංකික සෙබළු

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 553

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 місяців тому +61

    ශ්‍රී ලංකා හමුදාවෙ ඉදලා ගිය කොල්ලෝ අඩන්නෙ නෑ මිනිස්සු ප්‍රශ්න හින්දා ගිහින් තියෙන්නේ ඇත්තටම කනගාටුයි ඉතින් 😢 ඉක්මන් සුවය ලැබි නැවත මවිබිමට එන්න ලැබෙිිවා බුදුසරණයි මල්ලි

    • @kaluarachchigepushpakumara3699
      @kaluarachchigepushpakumara3699 6 місяців тому +1

      😀😀😀😀

    • @Kavisanji
      @Kavisanji 6 місяців тому

      Dena ho nedena ape sebalu giya.apita inna rata berala deela.meyala siyalu devi pihiten apasu lak bimata peneewa.

    • @IronMan-u2m
      @IronMan-u2m 6 місяців тому +1

      😂😂😂කොටියට බයෙ පැනල දිව්ව උන්නෙ😂

    • @SekarSakar-j8k
      @SekarSakar-j8k 6 місяців тому

      ​@@IronMan-u2maniva ekenma munge hite lankave vage kosata yddayak kiyala

  • @beetanandani243
    @beetanandani243 6 місяців тому +18

    ඔබ සියලු දෙනාට ඉක්මණින් නිදහස් වීම අව් රටට පැමිණීමට ලැබේවා ලැබේවා! තෙරුවන් සරණයි❤❤❤

  • @upulvitharana9281
    @upulvitharana9281 6 місяців тому +44

    ප්‍රවෘතිය බැලුව කමන්ට් කියවෙව්වා එච්චරයි මට කරන්න පුලුවන් කිසි දෙයක් නැ.😢😢

  • @nicholasleopold3826
    @nicholasleopold3826 6 місяців тому +92

    වහාම ලංකාවට ගෙන්වාගන්න.. අපේ අපේම ජනතාව

    • @TruthfulPromise
      @TruthfulPromise 6 місяців тому +5

      ha.. uben niyoga labenakam tamai hitiye. palayando yanna

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +1

      ඔව්, රුසියන් තානාපතියා කැදවල අහප්න්👍😠
      ගොන් රජයක් ඉන්නෙ.
      පින් රනිලා

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 6 місяців тому +10

      වහාම ගෙන්වන්න ඉතින් උන් හන්දියේ කඩේට ආප්ප ගේන්න ගියා නොවෙයිනේ මචං.පොඩ්ඩක් හිටපන් ටුක් ටුක් එකක් නවත්තල කීයක් ගන්නවද අහනකල්. 😂😢😅

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +3

      ඔව්.
      රුසියන් තානාපතිව කැදවල අහන්න

    • @lalmahamalage
      @lalmahamalage 6 місяців тому

      කනගාටුයි එයාලා ගැන නමුත් එයාලා ගියේ යුද්ධයකට මිනිස්සු මරන චේතනාවෙන් මුදල් උපයන්න. දැන් හඩා වැලපිලා පලක් තිබෙයිද???

  • @saddfsav9006
    @saddfsav9006 6 місяців тому +8

    ඉක්මනින් ලංකාවට එන්න .ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරවා සියලුම දෙවියන් වහන්සේලාගේ පිහිටෙන්

  • @kapilsds7
    @kapilsds7 6 місяців тому +77

    මැදිවුනු නෙවෙයි සහබාගී වෙන්න ගිය අය.

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 6 місяців тому +5

      ඔව් සල්ලි තණ්හාවට ගිය එවුන්

    • @MohomadJesuk
      @MohomadJesuk 6 місяців тому +2

      Eka aththa

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 6 місяців тому +2

    අපේ රණවිරුවන් සියල්ල ආරක්ෂිත ව රැගෙන එන්න අවදානය යොමුවේවා😢අමතම කරන්න එපා ඒ රණවිරුවන් නිසා අපිත් අද ඉන්නේ මේම

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 6 місяців тому +29

    මෙච්චර ලොකු යුද්ධයක් තියෙන වෙලාවක ලංකාවේ හමුදාවේ ඉන්න සොල්දාදුවෝ දන්නේ නැද්ද රැකියාවකට නෙවෙයි යුද්ධයකටයි යන්නේ කියලා . යුද්ධය කියන්නේ මරණයට අතවනන දෙයක් බව හිතන්නේ නැතුව දැන් අඩන්න වෙලා තියෙන්නේ. කොහොමත් මේ රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක කීයක් හරි වැඩිපුර හොයන්නයි ගිහින් තියෙන්නේ , ආර්ථික ප්‍රශ්න නිසා වෙන්න පුළුවන් . අසරණ වෙලා රටේ පුරවැසියෝ.

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 6 місяців тому +6

    මේකෙ දාලා තියන කමේට් දැක්කම හිතෙනවා තව කෙනෙක් අසරණ උනාම අපේම සමහර අයගේ අදහස් ඇත්තටම දුකයි . මමත් 1990 වසරේ යුදහමුදා සේවයට හැදිලා යුද්ධයේදී තුවාල වෙලා ගොඩක් දුක් විදලා තියෙනවා මම දැන් විශ්‍රාමිකයි
    ඒත් අපිට ලංකාවේ ජිවත් වෙන්න විදියක් නෑ රටේ පවතින තත්වය නිසා අඩු තරමින් තාම මට මගේ නිවස වත් හදාගන්න බැරි උනා .මමත් අසනීපෙන් හිටියත් කරන්නම දෙයක් නැති නිසා මැදපෙරදිග රටක රියදුරේක් විදියට සේවය කරනවා ඇත්තටම කිව්වොත් මේ රැකියව වහල් සේවයක් රැයක් දවාලක් නැතිව වැඩ හරියට කෑමක් බීමක් නැතිව අපා දුකක් විදින්නේ .
    ඉතින් අපේ රටේ හරිහමන් පාලකයෝ හිටියා නම් රටේ අහිංසක මිනිස්සුට මේවගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ නේද . ඒනිසා දැන් වත් රජයේ මැදිහත්වීමේන් මේ අයව ඉක්මනින් ලංකාවට ගෙන්වා ගතයුතුයි නේද .රට විරුවන් කියලා බොරුවට කෑ ගහනවට වැඩිය ඒකයි වෙන්න ඕනේ .

    • @PLAYWIS3
      @PLAYWIS3 6 місяців тому +1

      🥺❤

  • @wijepalamaliyaddage8844
    @wijepalamaliyaddage8844 6 місяців тому +10

    මනූෂ නානායක්කාර මැතිතුමනි අපේ අයට පිහිට වෙන්න ඔබතුමාට පිං

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 6 місяців тому +1

      Lapayata බැරිද දන්නේ නෑ

  • @chamzuw.k2246
    @chamzuw.k2246 6 місяців тому +11

    පව් මේත් අපේ රටේ අහිංසක යෝ.... 😭😭😭😭😭

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 6 місяців тому +43

    ඔය රැකියා වලට යන මිනිස්සුන්ට යන්න එපා කිව්වට වැඩක් නෑ. මෙයාලා මෝනදේ උනත් යනවා. අපි ඔය දේවල් කිව්වම කියන්නේ අමුතු ඇටේට වඩා වෙන ඕන රටක් හොඳයි කියලා. දුකයි ඉතින් මෙයාලා ගැන. ඔය යන ගොඩක් අය යන්නේ මේ රටට ගරහලා.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 6 місяців тому +4

      ඒකනම් ඇත්ත

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +5

      මී හරක්.
      නිකං නෙවෙ ල්ක්ස 20 ක් ගෙවල් ගිහින් තියෙන්නේ මිනී මරන්න 😅

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 6 місяців тому +6

      @@shuttlespace04 ඔව් bn. ඕවා උන්ට කියලා වැඩක් නෑ. Onmax නාඩගම් කාලේ අපි සමහර මිනිස්සුන්ට ඕවා කිව්වම අපි රජයට කත් අදින ඉරිසියාකර බයියෝ. ඊට පස්සේ රුසියානු හමුදාවට යන්න එපා කිවාම ලකේ පංකාවේ වහල්ලූ. අනික රජය ඔය එක එක නාඩගම් එපා කියන කොට රජයටත් බනිනවා. හැබැයි ඇණ ගත්තට පස්සේ රජය තමයි මතක් වෙන්නේ.

    • @roosranjani2154
      @roosranjani2154 6 місяців тому +2

      💯💯 අැත්ත කතාව

    • @pitigalagesuresh2395
      @pitigalagesuresh2395 6 місяців тому

      Sahathika atta

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 місяців тому +24

    යුද්ධය පිළිබඳව කිසිදු අත්දැකීමක් නැතිවද ගිහිල්ලා තියෙන්නේ

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 6 місяців тому +4

      Mona experience da ban.. lankawe t56 n wedi tyapu unta Russian weapons walin gahaddi guu yanawa.. lankawe tibbe war ekak newei e ban ettatama.. mama hamudawe htya ekek.. lankawe poddak hari war eka tibbe fonseka commander kale witarai ban..

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 6 місяців тому

      @@dilanhemachandra9665 ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා ඉන්න කාලයේ යුද්ධය ගැන කියන්න ඕනෑ නැහැ නේද

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +5

      ඌ හමුදාවෙ හිටපු එකෙක්.
      ඌව බලෙන් frontline දාල

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 6 місяців тому +2

      @@shuttlespace04 lokuwata Kanna gyama ohoma wenawa ban..

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому

      @@dilanhemachandra9665 ඔව්.
      මෙතන ගියා Ukraine ට ගහන්න😅❤️‍🔥🇺🇦
      සුන්බුන් අයින් කරන්න ගිහින් frontline දාල😥
      පව් වැඩෙ හැබයි

  • @SumaliWickramge
    @SumaliWickramge 6 місяців тому

    තෙරුවණ් සරණයි .ඉක්මනට එන්න ලැබේවා😢😢

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!☸️👸🤴👸☸️
    බුදුසරණයි ..! ⚔️🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹⛵🔘⛵🔘❤️💙💛🤎☸️⛵

  • @koekloeren3797
    @koekloeren3797 6 місяців тому +47

    දුප්පත් කම නිසා ගියා,, රටේ මිනිස්සුත් රටින් පැන ගත්තා පුටිං කවුද කියලා දන්න නිසා,

    • @hioio2533
      @hioio2533 6 місяців тому +4

      ඇයි එයාලට පැන්ෂන් එක නැද්ද විශ්‍රාම ගියාම

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +5

      දැන්නම් යුරෝපෙට පනින්න අමාරුයි.
      රස්සොන්ව ban කරල්නෙ.
      දන් ඉතින් ලංකාව වගෙ ආසියා රටවල්ට හිගන රස්සො එනවා😅

    • @bandusena8046
      @bandusena8046 6 місяців тому +3

      රුසියාවේ පූටින් ජනාධිපති තුමා වෙනත් රටවල කුලී හෙවායින් රුසියන් හමුදාව ට බදවා ගන්නේ නෑ.ඒක නීතිය ක්. රුසියන් හමුදාව ට රුසියාවේ සෙබළුන් ඕනෑ තරම් ඉන්නවා. යූක්‍රෙනෙ නම් එන ඕනෑම කෙනෙක් බදවා ගන්නවා.මොකද? ඔවුන් ට සෙබළුන් මදි නිසා. ජාවාරම් කරුවන් ගෙ කපටි උපක්‍රම වලට අහුවෙනවා ට රුසියාව ට දොස් කියන්න බෑ.

    • @gihanhirantha131
      @gihanhirantha131 6 місяців тому +5

      ​@@bandusena8046පුටින් 😂😂

    • @මෛන්දරාජපක්ස
      @මෛන්දරාජපක්ස 6 місяців тому

      @@bandusena8046uber dnn pakak na gothayo 😂

  • @KomariKomari-sh9gq
    @KomariKomari-sh9gq 6 місяців тому

    අනේ පවු දෙවියනේ 😢😢සියලු දෙවියන්ගේ පිහිටනෙන් ඉක්මනින් එන්න ලැබේවා සියලුම අපේ රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💔😭

  • @geethakanahera4429
    @geethakanahera4429 6 місяців тому +7

    මිනිසුන් මරන්න කුළියට ගිය අයනෙ,' අවි ගත්තෝ අවියෙන් නැසෙති!

  • @PrasadTharanga-uu5bu
    @PrasadTharanga-uu5bu 6 місяців тому +10

    යුකෙනය වෙනුවෙන් සටන් කරන ලංකාවෙ උන් වීරයො වගෙ ගැම්මට ඉන්නව.ඒත් රුසියාවෙ හමුදාවට යනවා.මාත් කැමති කියලා පුටින්ට පුක දෙන්න ගිය වුන් මල ලතොනි තියනවා😊

    • @dark-zd3fg
      @dark-zd3fg 6 місяців тому +3

      පක .උන් කතා කරල අඩන්නවත් ඉතුරු වෙන්නෙ නෑ.

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому

      ඔව්😂😂

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +3

      ​@@dark-zd3fgප්ල්‍යන් හුට්ටො යන්න්😂
      150,000 මැරිල රස්සො😂

    • @Geomapper-r5j
      @Geomapper-r5j 6 місяців тому

      Ai ukraine unt dena ekek ballek wge mrila gye lgdi

    • @Geomapper-r5j
      @Geomapper-r5j 6 місяців тому

      ​@@shuttlespace04500,000 mrila ukiyo😂

  • @shalikafernando6986
    @shalikafernando6986 6 місяців тому +9

    ඔහොම අඬන්න එපා අයිසෙ හමුදාවටත් ලැජ්ජයි

    • @sciencestreamdk
      @sciencestreamdk 6 місяців тому +2

      අනිවාර්යෙන් බන්...❤

    • @dilumikaveesha9368
      @dilumikaveesha9368 6 місяців тому +1

      Ai armi kiyala adanna barida
      Okkoma kelwaganna salli nisathamai ithin

    • @surangapriyad79
      @surangapriyad79 6 місяців тому +1

      thoo puka diya poonya rusiyavat

    • @fathiii1371
      @fathiii1371 6 місяців тому

      Modaktha kiyanna aepa widhina duka danne aeya witharay allahge pihitay

  • @withanagechandrani4076
    @withanagechandrani4076 6 місяців тому +35

    පඩියට පෙරේත කමට දැනගෙන ගියේ

  • @Sriani-u6u
    @Sriani-u6u 6 місяців тому +4

    ඉක්මනින් කොල්ලෝ ටික බේරා ගන්න

  • @niroshirashikani2991
    @niroshirashikani2991 6 місяців тому +19

    උන්මන්තකයෙක් ගෙන් නිදහසක් බලාපොරොත්තු වෙන්න එපා

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 6 місяців тому +1

    හැකි ඉක්මනින් ගෙන්වා ගන්න

  • @w7netcafe64
    @w7netcafe64 6 місяців тому +1

    පුටින්ගෙ හැබැ තත්වය ඔන්න

  • @lakmalpriyadarshana4346
    @lakmalpriyadarshana4346 6 місяців тому +1

    පිටරට කියපු ගමන් දුවන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නව මේ ලංකාවෙ හොයල බලන්න කියන්නෙ ඒක තමයි. අනේ ජේසුනි මේ සෙබලට පිහිට වෙන්න

  • @dishantharuka1576
    @dishantharuka1576 6 місяців тому +22

    යුක්රේනෙට ජය❤

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +7

      Slava Ukraine ❤️‍🔥🇺🇦

    • @bandusena8046
      @bandusena8046 6 місяців тому +1

      රුසියාව ට ජයවෙවා.

    • @192marifernandomari3
      @192marifernandomari3 6 місяців тому

      ​@@shuttlespace04 was born in Ukraine 🤪

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h 6 місяців тому

      😂😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +2

      @@192marifernandomari3 ia born in Russia😅👍

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 6 місяців тому

    අනේ ඉක්මනින්ම එන්න ලැබේවා බුදු සරණයි හැමෝටම

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 6 місяців тому +2

    බං දෙයක් කරද්දි කියද්දි හොයල බලන්න ඕන. වෙන රටක, නොදන්න තැනක, පඩිය වැඩී කිව්ව ගමන් ඕනම මගුලකට හොයන්නෙ නැතුව යනව. 😊මම හිතන්නෙ නෑ ඔය කියන විදියට එක පාරට ගෙන්නන්න පුළුවන් වෙයි කියල. හැබැයි මොනව උනත් මේ අපේ රටේ මිනිස්සු. රජය මැදිහත් වෙලා ඉක්මනටම එයාලව ගෙන්න ගන්න ක්‍රමයක් යොදන්න පුළුවන් නම් ගොඩාක් පිං.

  • @mmsandakelum615
    @mmsandakelum615 6 місяців тому +19

    හවු සෑඩ් තවම ගියේ නැද්ද ගිහින් බලන්න ආස හිතෙයි 😂😂🎉

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 6 місяців тому +13

    වැඩෙවැරදුනාම තමයි..මතක් වෙන්නේ ඔක්කෝම

    • @surangapriyad79
      @surangapriyad79 6 місяців тому

      keri poonya thooo....vede.....thoo ponnye ohoma liyanda...balll

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 6 місяців тому +42

    රුසියාව ට ජය වේවා කියන බයියො ටිකයි යවන්න තිබ්බෙ මේ අසරණ මිනිස්සු යවන්නෙ නැතුව

    • @Californianboy476
      @Californianboy476 6 місяців тому +8

      හිගන රුසියාව

    • @lahirusooriyabandara6116
      @lahirusooriyabandara6116 6 місяців тому +1

      Ai uba hitanne putin munwa pawada elala kare tiyagenada giye

    • @SumithSubasingha-y9o
      @SumithSubasingha-y9o 6 місяців тому

      Yako danagena yanne bayata adanne 😂😂😂

    • @hasyalex
      @hasyalex 6 місяців тому +4

      Rusiyan karayo berenna ape un issarahata danawa

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 6 місяців тому +3

      Bayiyo යවන්නේ pakatada. Lapayage කැලණි higanno තමයි මිනිස්සු රටින් යන තැනට මනැස ගෙනාවේ. දැන් lapayata කියපන්

  • @DasunDissanayaka-rz6wd
    @DasunDissanayaka-rz6wd 6 місяців тому +34

    බොරු නම් කියන්න එපා මහත්තයෝ මොකද අඋරුදු 22ක් හමුදාවේ හිටපු අය නම් අඩන්නේ නැහැ මේ නිකන් තාරුණයෝ ලංකාවේ හමුදාවට නිගා කරන්න එපා කියන්න බොහෝ දේ ඇත ඇත්තට හමුදාවේ ඉදලා ගිය එකෙක් අඩන්නේ නැහැ

    • @Shashi97-em9jx
      @Shashi97-em9jx 6 місяців тому +2

      Boru nemei

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 6 місяців тому +4

      😂😂😂😂😂 me meka lankwa e russiuwa😂

    • @TruthfulPromise
      @TruthfulPromise 6 місяців тому +2

      e kale kalisame chu yana ewunuth tika denek hitiya yako.. tho danna bambuwa.. gotath e wage ekek tamai

    • @surangapriyad79
      @surangapriyad79 6 місяців тому +1

      thoo adapiya lolla

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому +4

      අනෙ හුට්ටො යුද්දෙ කාඅලෙ මැරෙනවට බයෙ කී දෙනෙක් හමුදාවෙන් පැන්නඩ 😅😅

  • @RohanSooriyabandar
    @RohanSooriyabandar 6 місяців тому +2

    මමත් යන්න ඉන්නෙ රුසියන් ආමි එකට හැබැයි අඩන්නෙ නැහැ මැරැනත් යන්නෙ යුද්දෙටනෙ බන්....😮

    • @ThamaliMadu-oo1or
      @ThamaliMadu-oo1or 6 місяців тому

      Gon katha kiyann epa meva balalavth hadenna mehe idan sambolai bathui kavath sapai thamn vihin jivite anature daganne ai

    • @vihangadeshan9436
      @vihangadeshan9436 3 дні тому

      gammk bn ❤️‍🩹

    • @vihangadeshan9436
      @vihangadeshan9436 3 дні тому

      @@ThamaliMadu-oo1or meww balala wadak na uu bayagullek eky adanne

  • @ManikeTahan
    @ManikeTahan 6 місяців тому

    මේ ජාවරම් කාරයගේ පවුල් පිටින්ම හැඳිගෑවිලා යන්න ඕනේ.මේ කරන අපරාධ වලට

  • @RCk1991
    @RCk1991 6 місяців тому +2

    ටෙරා ගහානකොට දලා දුවපු උන් යුද්දෙකට සෙට් උනම ඔම තමා😅

  • @SwarneThilaka
    @SwarneThilaka 6 місяців тому +4

    හොද වැඩෙ තොපිට

  • @shuttlespace04
    @shuttlespace04 6 місяців тому +6

    20 k විතර ල්ංකවෙ උන් මැරිලලු රුසිය්න් කුලී කාරයො👍😥

  • @sarathraveendra3080
    @sarathraveendra3080 6 місяців тому +2

    රුසියාවට පුකදෙන උන්ට තේරෙනවද උන්ගෙ තරම.තෙරුම් ගනිවු වැග්නර් ප්‍රධානියා කියන පොරටත් ගේම දුන්නනම් මේ අය ගැන කුමට කතාද?ඉස්සර මාත් හිතුවෙ රුසියාව කියන්නෙ නියම නායකයෙක් ඉන්න මරු රටක් කියල.දැන් තේරෙනව මුන් බලය වෙනුවෙන් ඕන දයක් කරන ජාතියක් කියල
    මම යික්‍රේනය දන්නෙත් නෑ ඒත් ඒ රට විනාශකරානෙ ඇයි ඒ.අපි ඇමරිකාව බ්‍රිතාන්‍ය කියන රටවල්වලට බැනබැන හිටියෙ ඒත් දැන් පේන්නෙ ඒකෙ අනික්පැත්ත.

    • @gihanhirantha131
      @gihanhirantha131 6 місяців тому +1

      සිරාවටම මචන් රුසියන් කාරයො කියන්නෙ බහුතරය ම්ලේච්ඡයො පුටින් කියන්නෙ ඒකාදිපති මිනීමරු ම්ලේච්ඡයෙක් මෙහෙ බූරුවො වීරයා කර හිටියට

  • @priyanthawickramarathna2888
    @priyanthawickramarathna2888 6 місяців тому +2

    මුන් දැනගෙන නේද ගියේ

  • @chamindajagath2321
    @chamindajagath2321 6 місяців тому +1

    රුසියානු රුසියානු රුසියානු රුසියානු රුසියානු රුසියානු රුසියානු රුසියානු රුසියානු මෛත්‍රීපාල මෛත්‍රීපාල මෛත්‍රීපාල මෛත්‍රීපාල මෛත්‍රීපාල මෛත්‍රීපාල

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 6 місяців тому +2

    මෙ රටවල් දෙකක් අතර යුද්දයක් යන්න ඉස්සෙල්ල කවුරැත් හිතන්න මෙ යුද්දෙ සිද්ද වෙන්නෙ මිසයිල්ල ඩෝන සහ ගුවන් පහාර වලින් කියල තුවාල වෙලා වැටුනොත් බෙරගන්න එකෙක් නැ ලේ ගිහින් මැරෙන්න වෙන්නෙ ලංකා හමුදාවෙන් අවුරැදු 22න් පැන්සන් යවන්නෙ හමුදාවෙ රාජකාරි කරන්න අපහසු නිසා එහෙම කෙනකුට රැසියන් යුද්දෙ දරාගන්න බැ😢😢

  • @lasangachameera2514
    @lasangachameera2514 6 місяців тому +4

    යකෝ මුන්ව යවපු එවුන් වහාම අත්තඩන්ගුවට ගනිල්ලා..යකෝ සල්ලි නෙවෙයි ජිවිතය කියන්නේ..පිං කර ගනිල්ලා නැත්තන් සංසාර ගමනවල් වල එක එකට ගොදුරක් වෙන්න වෙනවාමයි..😔🙏☸

  • @lalmahamalage
    @lalmahamalage 6 місяців тому +4

    කනගාටුයි නමුත් යුද්ධයක් තිබෙන රටකට ගියේ මිනිස්සු මරා මුදල් උපයන පරමාර්ථයෙන්. දැන් අඩලා පලක් තිබේද???

  • @zarookmlm8302
    @zarookmlm8302 6 місяців тому

    very very Sad News .... Please Help

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x 6 місяців тому

    පව් 😢

  • @erangaperera4448
    @erangaperera4448 6 місяців тому +3

    කැලණි නාගයා ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද ඔයාගේ නිවුස් කියන්ඩ පොඩි දරුවන්ද

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 6 місяців тому +2

    Student visa වලින් කටිටියක් ගියේ

  • @abeyrathnabanda-nw5rq
    @abeyrathnabanda-nw5rq 6 місяців тому +7

    රාගතී ජායතෝ සෝකෝ
    රාගතී ජායතී භයං ! ඔව්වාට යන්ට හිතං ඉන්න කට්ටිය පොඩ්ඩක් බලන්න හිස්මුදුන දෙපැත්ත අං දෙකක් ඇවිල්ලාද කියලා එහෙම නැත්තං මොළේ කලඳක් වත් තියෙනවද කියලා බැලුවොත් හොදා උපන් රටේ රසය වෙන රටවල නැතිබව තේරෙණවැයි දුකින් මිදී ආපසු මව් රටට එන්න පිහිට වෙන්න හැකිවාව ලැබේවා!!!

    • @jeewaka59
      @jeewaka59 6 місяців тому

      මොනවද බොල තෝ මේ දාල තියෙන දේවල් ?..😮..පව්කාරයා දන්නැති බුධුබන නොදා හිටපිය අපාගත වෙන්නැතිව

  • @theonesl9063
    @theonesl9063 6 місяців тому +1

    තමන්ට ලැබෙන විශ්‍රාම වැටුපෙන් පුලුවන් විදිහට කාලා බීලා ඉන්න තිබුනනෙ. අනේ පවි..මෙයාලට අනිවාර්යයෙන්ම රජයේ තානාපති කාර්යාලය හරහා උදවි කල යුතුයි

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 6 місяців тому +10

    හමුදාවෙ එවුන් නෙ උඹලව අමාරුවෙ දැම්මෙ.බල්ලො මරල හරි කමක් නෑ උන්ට සල්ලි ලැබෙනව නම්.

  • @shuttlespace04
    @shuttlespace04 6 місяців тому +26

    Ukraine හමුදවටට යටත්වෙලා බාර වෙයං.
    ඊට පස්සෙ ලංකාවට එවයි👍

    • @tharakamuthumal8569
      @tharakamuthumal8569 6 місяців тому +3

      ඒකත් ලේසි නෑ.යටත් වෙන්න ගිහිං කොයි අතට පත්තු වෙයිද දන්නැ

    • @bandusena8046
      @bandusena8046 6 місяців тому

      යූක්‍රෙන හමුදාව ට ගිය කුලී හෙවායො ත් ආපහු ආපු කෙනෙක් නම් නෑ. යන හැම එකාටම මරණය ම තමයි. රුසියාව නම් කොහෙත්ම වෙනත් රටවල කුලී හෙවායින් රුසියන් හමුදාව ට බදවා ගන්නේ නැහැ. මොකද ඔවුන්ගේ ම සෙබළුන් ඕනෑ තරම් ඉන්නවා.

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h 6 місяців тому +5

      Ammo a tharamma supirisudu manawa hithawadiyo inne neda oyalage ukr army eke..

    • @NiroshaniChandrika-d3m
      @NiroshaniChandrika-d3m 6 місяців тому +1

      true

    • @ShehanPrabodhaHettiarachchi
      @ShehanPrabodhaHettiarachchi 6 місяців тому

      එහෙම එකක් නැ 😂😂 අන්න ukraine මිනිස්සු පන්න පන්න හමුදාවට අල්ලගන්නවාලු පව් ukraine විනාසයි .. අපේ එවුන් කෙඳිරි ගාන්නෙ ඌන් විසින්ම කරගත්තු සල්ලි පෙරේතකමකට මිසක් රැසියන් පලි නැ

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 6 місяців тому

    Ane ape rate aya koma hari lankawata genna ganna paw 🙏🙏🙏🙏🙏🙏wishwaye ashirwadayen araksha wewa ❤❤❤❤🙏🙏🙏

  • @ldsurendra9658
    @ldsurendra9658 6 місяців тому +1

    චන්ඩි වගෙ ගියානම්, ඒක දරාගන්න ඒ අය දැන ගන්න ඕන.

  • @AMJAttanayake
    @AMJAttanayake 6 місяців тому +1

    යුද්ධෙට යන්නෙ පුළුවන් නම් බේරගන්න කියල හඬා වැටෙන මිනිසුන් නම් ඒ යුද්ධෙට දෙවියන්ගේම පිහිට හැර වෙන කුමක් වත් නැතිවෙයි . නිකං අපහාස කරන්න එපා . මෙහෙම හෙඩින් දාන්න එපා !

  • @dilshanadikari21
    @dilshanadikari21 6 місяців тому +6

    පුටිංට පුක දෙන්න ගියානම් දැන් අඬන්න එපා

  • @වැරැද්දටදඩුවම්
    @වැරැද්දටදඩුවම් 6 місяців тому +3

    උබලා ගියේ ජීවිතේ ගොඩ යන්න නේ දැන් ඉතින් ගොඩ පලයන් එච්චරයි ආයේ මොනාද කියවන්නේ

  • @tharindu6242
    @tharindu6242 6 місяців тому +27

    අහවල් රටේ ගොබ්බයන්ට තේරේනවද මෙහෙ යුද්ධයක් කරාම ඒ වගේ අනිත් රටවලත් ඇති කියලා හමුදාවේ උන් ඔහොම අඬනවද බැරි වැඩ නොකර ඉඳපල්ලා පොඩි දැනීමක් වත් නැති අරගල ගොබ්බයෝ වගේ වෙන්න එලා😢

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 6 місяців тому +4

    පවි බන්😢

  • @danuprasad6451
    @danuprasad6451 6 місяців тому

    Pau Ahinsaka Minissu Ahinsaka Jivitha 🙏🏻🙏🏻🙏🏻

  • @diniwijerathna7990
    @diniwijerathna7990 6 місяців тому +1

    ලංකාවෙත් antha duk විඳලා monakarumayakatada මෙයාලා rusiya යැව්වේ ...whama ape ආදරණීය rata wasiyanwa මව්බිමට genwa ganna..api කොහෙවත් sebalu යුද්දෙට ගෙනාවේ nane..ape අයවත් yawanna..jewath wenna widihak නැතිව pita රටවලට job walata yawala duka kiyanakota pihita වෙන්නත් ony නේද ..😪😠

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 6 місяців тому

    Pw.Ekmanin.lankawata.anna.labewa.budusarani.🙏🙏🙏

  • @shuttlespace04
    @shuttlespace04 6 місяців тому +4

    150,000 ක් රුසියන් හමුදාවෙ උන් මරිලලු😂❤️‍🔥🇺🇦

    • @Geomapper-r5j
      @Geomapper-r5j 6 місяців тому

      500,000k mrilane itn ukraine wala😂

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому

      @@Geomapper-r5j 31,000 👍

    • @shuttlespace04
      @shuttlespace04 6 місяців тому

      user 31,000 😥🇺🇦👍

  • @AmalsihinaPerara
    @AmalsihinaPerara 6 місяців тому +17

    පුටින්ට පුප දිලා ගියා නේ 😂 මෙිහෙ වැඩිය පුසිද්ද නැති උනාට රැසියන් අය⁣ට දෙනවා කක්කි යන්න 😂

  • @josemourinhosstepson2709
    @josemourinhosstepson2709 6 місяців тому +1

    කිසිම රටක හමුදාවකට විදේශකයින් බදවා ගන්නේ නැහැ කියන සාමාන්‍ය දැනීම වත් නැද්ද?

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 6 місяців тому +7

    ලංකාවේ ආමි එකේ කියල කියන්නත් ලැජ්ජයි අඩන විදිය දැක්කම...

    • @Кавишабанд
      @Кавишабанд 6 місяців тому +1

      Situation eka echchrtama darunu nisa thamai e wdyta adanne

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 6 місяців тому +1

    I also retired member of Armed forces in Sri Lanka. I love my mother Land I serve for this country up to my death.. I too can work in foreign countries but I never leave this Norble Land,,It's true that we have no job opportunities,in our country. We fought against terrorism and won the war, brought peace to Sri Lanka. But we were neglected by people of country and Government. As a result of that they tend to fly over seas with the aim of earning money.,anyway I never recommend them serve in foreign forces 😮😮, who must be responsible for this mess 😮😮😮, public of this country,politicians and Some military Leaders who got benifits, after the war victory. They did nothing for the Soldiers those who.won the war 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Roshan-pk9dt
    @Roshan-pk9dt 6 місяців тому +2

    Illang kema...

  • @ceylonholidaytours
    @ceylonholidaytours 6 місяців тому +2

    රුසියාවට ජය වේවා අපේ සිංහ පැටවුන්ට ජය.වේවා පුටිං කියන්නේ මොලෙන් ගහන පොරක් රුසියානු හමුදාව කියන්නේ ලෝකෙ හොද එඩිතර හමුදාවක් එ වගෙ හමුදාවක අපේ රනවිරුවන්ට සේවය කරන්න ලැබෙන්නේ කියන්නේ ආයි කියන්න දේයක් නැ අපේ රනවිරුවන් ලද වාසනාවක්ම තමයි .මෙහෙ හමුදාවෙන් අවුරුදු 5ක පඩි රහිත නිවාඩු දාගෙන ගිහිං එහෙ ගිහිං රුසියාවෙ සොවියට් සිහිනය සැබෑ කරන්න මහන්සි වෙනවා .අනේ වාසනාවන් .

  • @susanthapeiris6480
    @susanthapeiris6480 6 місяців тому +1

    පුටින්ට පුක දෙන්න ගියේ ඇයි

  • @john_____
    @john_____ 6 місяців тому +1

    මෝඩ හරක් දැන දැන රැල්ලට අනුංගෙ යුද්ධ වලින් මැරෙන්න යනවා , අපේ රටේ tourism හරි Job එකක් කරගෙන ඉදුකො

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 6 місяців тому

    රටේ ආර්ථිකය විනාශ වි ඇති නිසා මේ අය ඔන අපයක ඔන යුද්ධය කට යනවා. ඒත් තම ජිවිත විනාශ වෙද්දි එහි වටිනාකම වත් තම යැපෙන්නන් ට නොළැබෙන බව පෙනෙද්දි ඔව්න් හඩාවැටෙන එක සාදාරනයි. මේවට මේ රට පාලනය කරන අය වගකිවයුතු යි.

  • @cj5214
    @cj5214 6 місяців тому +2

    මුන් හිතන ඉන්නේ ලංකාව් වගේ අතල් එකේ යුද්ද කරන්න

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 6 місяців тому +1

      👍🌹.. ගෙදරට වෙලා යුද්ධය ගැන නවකතා ලියපු ලොන්තයෝ තමා .. යුද්ධය ආතල් කියන්නේ ..

  • @rbckumara6525
    @rbckumara6525 6 місяців тому +20

    හමුදාව උඩ ඉදන් පහලටම උලා කාලා ඉවරයි...මේ වෙන කොට හමුදාවේ ඉතිරි වෙලා ඉන්නේ හොරු ටිකකුයි..පබයෝ ටිකකුයි විතරයි.ඔය හමුදාව අපි ඉන්න කාලයේ නම් එකකුටවත් no සෙකන්ඩ්

  • @malithmaduranga4081
    @malithmaduranga4081 6 місяців тому +2

    මේ මචර දේශපාලඥයා දේශපාලුවන් නිසා තමා මේ සේරම මුන්ට හෙන ගහලත් මදි කාලකන්නි

    • @anuradhaliyanage9040
      @anuradhaliyanage9040 6 місяців тому

      Ane ponnaya

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 6 місяців тому +1

      Lapaya තමයී මේ මිනිස්සු මේ තැනට ගෙනාවේ. Kanda නෑ, බොන්ඩ නෑ කියලා මානසිකත්වය haduva යකෝ 45k vithara penshan එක අරගෙන මෙහෙ පොඩි රස්සාවක් කරපන් කෝ ජීවත් venda බැරිද බලන්ඩ.

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 6 місяців тому

    කවුද ගන්නේ නෑ කියන්නේ ගන්නවා😢

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 6 місяців тому +2

    Srilankan Udda wage newhy

  • @princessyoosarah2106
    @princessyoosarah2106 6 місяців тому

    ගියා නම් ගිය විදියටම එන්න

  • @supunjayakody9767
    @supunjayakody9767 6 місяців тому +2

    ලංකාවෙ විශ්‍රාම ගිය හමුදා සෙබලු හිතන්නෙ යුක්‍රේන රුසියා යුද්දයත් ලංකාවෙ තිබ්බ ඊලාම් යුද්දය වගෙව් කියල....යුක්‍රේනයට පොම්ප කරන්නෙ බටහිර සහ ඇමරිකානු මොඩර්න් වෙපන්ස් ඒව ටෙස්ට් කරන්නෙ යුක්‍රේන භූමියේ රුසියානු හමුදාවන්ව විරුද්දව...

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 6 місяців тому +2

      යුද්ධයේ මුහුණුවර කුමක් වුවත් යුද බිමේදී සොල්දාදුවා හඬා වැටෙන්නේ නැහැ. මේ අපේ යුද බිමේ හිටපු ශ්‍රේෂ්ඨ සොල්දාදුවන් අතර හිටපු කෙනෙක් නෙවෙයි ඒකාන්තකොට කියනවා..

    • @user34557
      @user34557 6 місяців тому

      modern weapons ? Russia said that those western weapons have been given after removing modern technological parts.

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 6 місяців тому

    අඩන්න එපා බන්. අපේ හමුදාවෙ නමත් ඉවර කරනවනෙ

  • @ShanthapadmaKumar
    @ShanthapadmaKumar 6 місяців тому

    Please send Rajapakayas' third son.

  • @SankaJayasanka-yp2zm
    @SankaJayasanka-yp2zm 6 місяців тому

    අාගමන විගනම එ ෙක් යින් ෙන් ෙහාරැ ෙන්

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 6 місяців тому +2

    උබ .බබා

  • @SumedaSomasiri
    @SumedaSomasiri 6 місяців тому +4

    අඩන්න එපා යාලුවා පැන්සන් ඇවිත් ලංකාවෙ අපිත් අඩනවා ජිවත් වෙන්න බැරි නිසා නේ උබ ඔහේ ආවෙ ලැබෙන පලවෙනි මොහොතේ පැනපන් වෙන රටකට අපිව මේ තත්වයට ගෙනාවේ රටේ දේශපාලනය උන් සැප විදිනවා රට වෙනුවෙන් වැඩ කරලා අපි පව් ගෙවනවා....

    • @dilanhemachandra9665
      @dilanhemachandra9665 6 місяців тому +1

      Okun okkoma Russian army gye ban maseta laksha 10 padi aran russiawe idamkellakui purawesi kamai Ganna.. how sad.. rewila inne dan.. math hamudawe htya ekek..lamai Thun Dena ekka API mehe kohoma hari jewath wenawa lokuwata Kanna gihin.. Dan adanawa.. hamudawe htya ekek koheda ban adanne.. ranashuurayo kawadda heduwe ban.. ponnayekda koheda..

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 6 місяців тому +1

      ​@@dilanhemachandra9665 අනිවාර්යයෙන්ම මූ නං යුද බිමේ හිටපු අපේ සොල්දාදුවෙක් නෙමෙයි.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 6 місяців тому +1

    යකෝ සොල්ජස්ලා අඩන්නේ නෑ ආමි එකත් කාපියව් යුද්දෙට ගියානම් මැරෙනකම් සටන් කරන්න ඕනි අපි ඉගෙන ගත්තේ නම් එහෙමයි ...යුද බිම මැරැනේ සිංහලයෙකුනම් .... නොදැන ගිය නෙවෙයිනේ

  • @shuttlespace04
    @shuttlespace04 6 місяців тому +2

    මිනී මරන්න ගියා Ukraine යෙ🎉🇺🇦
    හොද වැඩෙ ඕකුන්ට

    • @surangapriyad79
      @surangapriyad79 6 місяців тому

      hutto thoo ohoma liyannda thoo thoo lankave poonayek....u giye job ekakata.........mama dekapu lokuma ponnaya thoo...

    • @surangapriyad79
      @surangapriyad79 6 місяців тому

      @ahuttlespace04 ) menna muu ta kakata dennda

    • @surangapriyad79
      @surangapriyad79 6 місяців тому

      ukraine un minii maranne nee hutoo.....un polit jatiyak......saturath garukaranva

  • @sajith9212
    @sajith9212 6 місяців тому +5

    හොඳ වැඩේ කැරියන්ට පුක දෙන්න ගියාට 😂

  • @DinushaGayani-jp7fi
    @DinushaGayani-jp7fi 6 місяців тому

    මේවා බලන් ඉන්න අනිත් army කියන කට්ටියටත් වෙන්නේ මේකම තමා. ප්‍රශ්නය තමාගේ වෙනකම් රිදෙන්නෑ වගේම මරණේ තමන්ට වෙනකන් දැනෙන්නෑ. බලන් ඉන්න මන් වගේ අය නිකන් ඉන්නෙත් නැ. දුටු තැන නෙමේ ගෙදර සිට දෙන්නේ රිදෙන්න. මොකද ඉතිං මේවට දාද්දිත් හොදටම හිතන්න තිබ්බ බේරන්න කියලා කියන්නේ බිල්ලට දීපු උන්ටම හින්ද උන්ට ඕවා පේන්නෑ කියලා. හබි ඉතිං

  • @shuttlespace04
    @shuttlespace04 6 місяців тому +6

    Ukraine ට ජයවේවා❤️‍🔥🇺🇦

  • @lordpakeer7922
    @lordpakeer7922 6 місяців тому

    සෙලා බලවත්ම යුකියල

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 6 місяців тому

    ඇත්තටම මේ සෙබලුද

    • @surangapriyad79
      @surangapriyad79 6 місяців тому

      thoo sebsleda lolla

    • @priyantharanasinghe5512
      @priyantharanasinghe5512 6 місяців тому +1

      @@surangapriyad79 බලහක්කො මුන් ගොවි හමුදාවෙන් වගේ හොටු පෙරනවා😁😁

  • @YaraYara-r4i
    @YaraYara-r4i 6 місяців тому

    ඇයි ගියේ

  • @Nova6-b8z
    @Nova6-b8z 6 місяців тому +23

    කෝ අර රුසියාවට ජය වෙිිවා ගගා වැලලෙන පුටින් වහල්ලු ටික.How Sad😂✋

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 6 місяців тому +8

      පූටින් ඇවිල්ලා මූව කරේ තියන් අරන්ගියාද.🤣, සුදු හම තියන යුරෝපීයන්ට පොදුවේ දුඹුරු කලු කහ හම තියන උන්ව වැදගත් නෑ. එහෙම දැන දැනත් උන්ගේ යුද්දවලට සම්බන්ධ වෙන්න යන එක කාගේ වරදක්ද.?😂 රුසියාව යුක්‍රේණය ආක්‍රමණය කරපු මුල් දවස්වල දේශසීමා හරහා වෙනත් යුරෝපීය රටවල් වලට යුක්‍රේනියානුවෝ ඇතුලු කරද්දී ඉන්දියානු අප්‍රිකාණු මිනිස්සුන්ට සලකපු විදිහ දැක්කේ නැද්ද.😂
      යුක්‍රේනය හෝ රුසියාව හෝ වෙන මොන යුරෝපීය රටකට උනත් තමන්ගේ එකෙක්ව බිලිදෙනවට වඩා උන් වැදගම්මට නැතැයි සලකන අප්‍රිකානු ආසියානු එකෙක්ව බිලි දෙන්න පුලුවන්නම් උන් ඒක කරනවා.🤣😂

    • @animalesworld2720
      @animalesworld2720 6 місяців тому

      Muwa balene arangeya nane yudde mokadde keyala dannawane mu hetapu sebalakde adenawane

    • @prasadperera9919
      @prasadperera9919 6 місяців тому +4

      අරං යන එවුන් සිහින ලෝක පෙන්වා අපේ සෙබළුන් රවටා ලොකු ⁣ ලංකාවෙි එවුන් සැප විදිනවා ඇති

    • @animalesworld2720
      @animalesworld2720 6 місяців тому

      Sehena loke pennanne pode aunde

    • @ChandaraKanthy
      @ChandaraKanthy 6 місяців тому +4

      රුසියාවේ වැරැද්දක් නෙවෙයි හලෝ මෙක ලංකාවේ ඇමරිකන් පුරවැසියන්ට මුවා වෙලා ජාවාරම කරන උන්ගෙ ජඩකම් 😂😂😂

  • @NISHAMJAYATHUNGA
    @NISHAMJAYATHUNGA 6 місяців тому

    කවුද අර මාධ්‍ය සාකච්ඡාව කරන කෙනා

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 місяців тому +1

    💔😭🤲

  • @VishakaVlog11
    @VishakaVlog11 6 місяців тому +1

    අනේ කඩිනම් පරීක්ෂණයක් කර ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න ඔවුන් අපේ රටවැසියො...සොයා බලන්නෙ නැතිව රට යන අයට හොද පාඩම්

  • @ChamindaSamarasingha-mp9zb
    @ChamindaSamarasingha-mp9zb 6 місяців тому

    රජය තමා මැදිහත් වි ගෙන්වන්න තියෙන්නෙ 😢

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 6 місяців тому

    හප්පා...❤😢😢

  • @Nipstudio
    @Nipstudio 6 місяців тому +2

    රට රකින විරුව ඉන්නහිතෙන රටක් හැදුවා ඒකයි සෝමාලියාවට හරි යන්ඩ බලන්නෙ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 6 місяців тому +1

      දැන් lapayata කියපන් beraganda කියලා

  • @shuttlespace04
    @shuttlespace04 6 місяців тому +5

    හිගන රුසියාවට යන මී හරක්😂😂