Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මා අතුලු මා ගේ පවුලේ සියලුම දෙනාට සක්දෙවිඳු අතුලු උතුම් සතරවරම් දෙවි මහා රජවරුන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය නිතිඑන් සලසේවා සලසේවා සලසේවා නමෝබුද්ධාය
සතරවරම් දෙවි වරැන්ගෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මට මාගෙ පවුලෙ සැමට,අපගෙ නිවෙස් වලට එම භූමියව යාන වාහන වලට සර්ව ආරක්ෂාව සැලසේවා,
❤ සක්දෙව් ඇතුළු සතරවරම්දෙවියන් වහන්සේ ලාගෙ පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටුවන සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
සතර වරම් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මටත් මාගේ දරුවන්ටත් මුනුබුරාටත් ලැබේවා මාගේ නිවසටත් ඉඩමටත් ඔබ වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සතුරු කරදර බාධා දුරු වේවා මා කරන පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා ඔබ වහන්සෙලාගේ ප්‍රාර්ථනා ඉටු වේවා සාදු සාදු සාදු
21 වැඩිය හැමදාම අහන්න පුලවන්නෙ
සාදු.සාදු.සාදු
අනන්ත විශ්වය ආරක්ෂා කරන්නාවු.හතර වරන් දෙවියවහන්සේලාගෙ පිහිටෙන් මාගේ ඒකායන ප්‍රාර්ථනාව අද දිනයෙ මේ මොහොතේ සිට ඉස්ට වේවා. මා කරන්නාවු සියලු කුසල කාර්මයන්හි පිං ඔබවහන්සේලාටද අනුමෝදන් වෙත්වා.....ඔබ වහන්සේලගේ දිව්‍ය ප්‍රාර්ථනාවන්ද ඒ අයුරින්ම ඉස්ට වේවා.......
සතර වරම් දෙවියන්ගේ ආනූභාවයෙන් අනුහසින් මා ප්‍රාර්ථනා කරන සියල්ල එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා............ මා තබන තබන පියවර සාර්ථක වේවා ...........,.. අද ම මා හට රැකියාව ලැබේවා ලැබේවා ලැබේවා........,......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සක් දෙව්රජු ඇතුලු සතරවරම් දෙවියන්ගේ පිහිට මෙමට ලැබේවා සාදු සාදු සාදු
සතර වරම් දෙවියන්ට මාගේ උතුම් නමස්කාරය වේවා .සතර වරන් දෙවියන්ගේ පිහිටෙන් මාගේ අම්මාට පිං අනුමෝදන් කිරිමට යන උතුම් පිංකම හොදින් කරන්න මට පිහිට ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
සක් දෙවි රජු ඇතුලු සතර දෙවිවරුන්ගේ පිහිට ලැබේවා.සියලු බලාපොරොත්තු ඉටුවේවා. සාධු සාධු සාධූ🙏🙏🙏
සතරවරන් දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා, මගෙ පුතා මේ මොහොතේ බලාපොරොත්තු වෙන කොරියන් රටෙන් රැකියා ගිවිසුමක් ලැබේවා!!!අපිට පිහිට වෙන්න දෙවි හාමුදුරුවනේ.සාදු සාදු සාදු.
සතරවරන් කන්නලවුව අසන හැමොටම පිහිටවෙවා සාදු සාදු සාදු 🍉🍉🍉🍉🍉🍉🍉
උතුම් සතරවරම් දෙවියන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා....මෙම කන්නලව් ඉතා බලගතුයි..ඔබත් දින 21 ශ්‍රවනය කරලම ඒ වෙනස අත්විදින්න
සතරවන් දෙවි පිහිටෙන් අපේ බලාපොරොත්තු ඉශ්ට වේවා ❤
සාදු සාදු සාදු🙏🙏🙏 ධ්‍රතරාෂ්ඨ ,විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ වන සතරවරම් දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ,ආනුභාවය ආශිර්වාදය, මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 මා විසින් දෙන පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේලාට මාගේ ගෞරව නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏
සක් දෙවිදුන් .සතර වරම් දෙවි පිහිට ලැබෙවා .මගෙ සියලු පැතුම් ඉටු වෙවා ..ලොකවාසින් නිදුක් නිරොගි වෙවා .
උතුම් පින්වත් සතරවරම් දෙවියන්ට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
සත් දෙව රජ ඇතුලු සතර දෙවිවරුන්ගේ පිහිට ලැබෙිවා බලාපොරොත්තු ඉටුවෙිවා සියලු කරදර දුරුවෙිවා සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සතර වරම් දෙවියන්ගේ බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් කන්නලව්ව අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා
සතර වරම් දෙවි පිහිටෙන් සියලුම කරදර දුරු වේවා🙏🙏🙏🙏🙏
සතරවරම් දෙව් පිහිටෙන් සියලුම කරදර දුරු වේවා.
සාදු සාදු සාදු සතර දෙවියන් සතර වරම් දෙවියන්ට මාගේ නමස්කාරය වේවාපින් දෙන ඔබතුමාට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සතර වරම් දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ ණය බරින් නිදහස් විමට මුදල් හෝ විදෙස් රටක රැකියාවක් සදහා යාමට අවෂය කටයුතු සලසා දෙනමෙන් ඉල්ලා සිටිමි .මගෙ පවුලෙ සියලු දෙනාටත් අසන සියලු දෙනාටත් කියන ඔබටත් සතරවරම් දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව ලැබේවා සාදු සාාදු සාාාදු
උතුම් සතරවරම් දේව පිහිට ලැබේවා 🌺🙏
සතර වරමි දෙවියන්ගේ පිහිට අරක්සාව මටත් මගේ පවුලේ සියලුම ලැබෙිවා සාදු සාදු සාදු
සතර වරම් දෙවියන් ගේ පිහිටෙන් මගේ සියලු රොග සුවවෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සතරවරම් දෙවයන් වහන්සේලාට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සිතෙ තියෙන සියලුම සිතුම් පැතුම් පර්තනා ඉටු සතරවරම් දෙවයන් වහන්සේලාගේ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ මෙන් ලොක වැසියන් සියලුම දෙනගෙම අවන්ක සිතුම් පැතුම් පර්තනා ඉටු වෙවා සතරවරම් දෙවයන් වහන්සේලාගේ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මට මෙන් ලොක වැසියන් සියලුම දෙනටම සතරවරම් දෙවයන් වහන්සේලාගේ පිහිට අසිර්වදය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සතර වරම් දෙවියනෙ පිහිට වෙන්න අපිට හැමදාම පේරෙරා සාලුසත්සාරනි ලිතුරු සන්සක පොඩි පුතාට නිරොෂට රම්ම්ට මට පිහිට වෙන්න ලෙඩ දුක් කරදර බාදා දොස සියලුම රොග දුරු කරදෙත්වා පිං අරගෙන පිහිට වෙන්න අපිට හැමදාම 🙏🙏🙏🙏🙏
සතර වරන් දෙවි පිහිටින් මගේ සියලු කරදර දුරුව් මා අරක්සා වෙවා මා හට මුදල් ලබෙවා
ලෝකයට අධිපති සතර වරම් දෙවියනි මටත් මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය සැනසුම අරක්ෂාව ලබාදෙන සේක්වා අප් මෙිතෙක් කරපු පිං ඔබ වහන්සේලාට අනුමෝදන් කරමි සාදු සාදු සාදු නමස්කාර කරමි
මම ඔබ වහන්සෙලාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ මගේ පුතාට ජපන් රටට යන්න පිහිට වෙන්න කියලා නොසිතූ විදිහට සියලු දේවල් හරි ගියා ඔබ වහන්සේලාට ස්තුතියි මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
Sathara waram devi pihita mage semiyage karadara duru wewa.yahapathakma wewa.
උතුම් සක්දෙවිඳු න් ගේ අතුලු සතරවරම් දෙවි මහා රජවරුන්ගෙ උතුම් ආරක්ෂාව මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට නිතිඑන් සලසා දෙන සේක්වා සාදු සාදු සාදු නමෝබුද්ධාය
සතරවරම් දෙවියන්ගෙ පිහිටෙන් මගෙ දුවගෙ පුතාගෙ සියලු අපල දුරුවෙවා.මිනිපිරියන්ගෙ අධ්‍යන කටයුතු සාර්තක වෙවා.මගෙ බෑනගෙ සියලු ග්‍රහ අපල දුරුවෙවා.සාදු සාදු සාදු .ඔබවහන්සෙලාට පින්සිදු වෙවා.මෙය මනුස්සයින් වෙනුවෙන් ඉදිරිපත්කන ඔබතුමාට දීර්ඝායු ලැබෙවා
සතරවරමිි දෙවියන්ගේ පිහිටෙන් මගෙත් දරැපවුලෙත් සියඑම අපල කරදර බාධා වලින් නිදහස්වෙවා සතරවරමිි දෙවියන්ට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සතර වරම් දෙවි පිහිටෙන් මගෙ විදේශීය ගමන ඉටුවුනා.ස්තුතියි
මගේ දුවගේ සහ පුතාගේ තිබෙන සියලුම අපල දුරුවේවා සතර වරම් දෙවි පිහිට අප සියලු දෙනාට ලැබෙවා
සතර වරම් දෙවියන්ගෙ පිහිට ආරක්ශව මටත් මගෙ සැමියාටත් මගෙ පුතාටත් ලැබෙවා 🙏🙏🙏 මට තිබෙන අසනිප සුව වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපට් වෙත්වා 🙏🙏🙏
සතරවරම් දෙවියනෙ ඔබ වහන්සෙලගෙ පිහිටෙන් මට ඉක්මන් සුවය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිං වත් ඔබතුමාට බොහොම පිං ලැබේවා. ❤❤🙏🙏🙏
සියලුම අපල දුරුවේවා සතර වරම් දෙවි පිහිට ලැබෙවා !
ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!!බොහොම පින් !!!තෙරුවන් සරණයි !!!
කතරගම දෙවිදුනි මගේ දිවාන් පුතා මෙවර ශිෂ්‍යත්ව විබාගය ජය ගන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා
සතර වරම් දෙවි පිහිටෙන් සියලු කරදර දුරු වෙවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐🙏💐💐💐
Anadaweyanapadaruwaga rahuapala durukaraladana satarawaram daweyani danidu putata
@@sriyanidissanayake678 2:15
සතර වරම් දෙවියන් ගේ පිහිටෙන් මාගේ දරුවන් දෙන්නටත් පව්ලේ සියලුම දෙනාට යහපත උදාවේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷
සක් දෙවිදුනි ඔබවහන්සේගෙ හා සතරවරමිි දෙවි වරැන්ගෙ ආශිර්වාදයෙන් මගෙ හිතේ තිබෙන මුදල් බලාපොරොත්තුව ඉටුකර දෙන සේක්වා.සාදු සාදු සාදු
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!නීරෝගි වෙත්වා ..!සුවපත් වෙත්වා ..!දුකින් මිදෙත්වා....!🙏🙏🙏🙏🙏🙏
Satara වරම් dawiyang පිහිට ආරක්ෂාව අසිරි වාදය ලැබිලා maga cuti putata maga sameyat magat සියලු apala duk kardara දුරු වේවා සියලු ආරක්ෂාව labawa .🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌷🌷...may ආසන්න සලසා දුන්න oba wahnsta නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌼🌼🌻🌻🌷🌷🌸🌸
Sadu sadu sathara waram deviduni ma hata pihita wetwa oba wahansse me viswaye sitina bawa ma viswasa karami 🙏🙏🙏🙏
සතර වරම් දෙවි පිහිටෙන් මට ඇති වී තිබෙන කරදර දුරුවේවා..... ‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතරවන් දේවියට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🪷🪷🪷🌺🌺🙏🙏🙏🙏
❤මහණුභාව සම්පන්න සතර වරම් දෙවියන්ට පින් අයිතිවෙිවා .මාහට .මාගේ මැණියන්ට.පවුලේ සැමටද සෙතක්ශාන්තියක්ම වෙිවා.කිර්තිගේ අපල දුරුවෙිවා.විශ්ව මාතාවට ස්තුතිවෙිවා.❤🎉🎉🎉🎉🎉🎉
සතර වරම් දෙවි පිහිටෙන් මගේ අම්මාගේ ලෙඩ සුවපත් වේවා
සතර වරම් දෙවියනි මාගේ රැකියාව අද ම මා හට ලබා දෙන්න මා හට දේව ආශීර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ඒ සත්‍යයයේ බලයෙන් මාහට රැකියාව අදම ලැබෙන්නට කටයුතු සැලසේවා ................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතර වරම් දේවියන් පතනා මගේ අදරයට පිහිට ලැබේවා දේවියන් පතනා බෝධියකින් මෙි පිං අනුමෝදන් වෙිවා මගේ මරක බදක වැලකෙවා මගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
සතර වරම් දෙවි පිහිටෙන් මගේ අම්මාගේ ලෙඩ සුවපත් වේවා 😢
Loka palana sathara waram devidunta mage namaskaraya shadu.shadu..shadu...oba thumata siyaluma dewi pihita lebewa.
satarawaram දෙවියන් ගේ පිහිටයි ලෙඩ දුක් දුරු වේවා
සාදු...සාදු.....සාදු....!!!!! සතර වරම් දෙවිදුන්ගේ පිහිටයි.......💐💐💐💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏👏👏👏
මා ඇතුළු හැමෝටම සතර වරම් දෙවියන් ගෙ පිහිට ලැබේවා.
Sadu. Sadu. Sadu. Mata. Saha. Siyalima. Denatama. Sathara. Warming. Devi pihitae💐🙏🙏🙏💐💐💐
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් ..මාගේ අපල දුරුවි ..මා අරක්ශා වේවා ...මාහට මුදල් ලැබේවා ....මාගේ බාර්යාව ගන්නා..ලොතරැයි වලට කොටි5 දිනුමක් ලැබේවා ....මාහට..අරක්ශාව සැලසේ වේවා ...කිසිදු කරදරයක් නොවේ වා ....🙏🙏🙏🙏🙏🙏🙏
අපල දුරුවේවා!
මා ඇතුලු මාගේ පවුලේ සැමටද ශිු ලංකික සැම දේනාටම සතර වරමි දේවියන්ගේ පිහිට අශිර්වාදය ලැබෙිවා...!!!
සතර වරන් දෙවියන් පිහිට අරක්ශාව ලැබේවා .මා ගේ සිතන පතන සියලුම ප්‍රර්තනා ඉශ්ට වේවා ...මා හට රැකියාව ලැබේවා ...මා සියලුම දේ බාර දි .....පාසලක දරුවන් බලා ගෙනිමට ...එ දේ..විශ්නූ දේවියන්ගේ පිහිටේන්....මාහට එය සාර්ථකව කරදරයකින් තොරව රැකියාව කර ගෙනිමට .ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතර වරම් දෙවියනෙ ඔබ වහන්සෙලගේ පිහිටෙන් මේ අගෝස්තු මාසෙ 26 වෙනිදා තිබෙන මගෙ බඩෙ වෛදය සැත්කම සාර්තක වෙවා 🙏🙏🙏 සතර වරම් දෙවියනෙ ඔබ වහන්සෙලාගෙ පිහිට මට නිරතුරුවම ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
සතර වරම් දෙවියන්ගෙන් ආශිර්වාදයෙන් අනුහසින් මාගේ ප්‍රාර්ථනා කරන රැකියාව ලැබෙන්නට වාසනාව ධෛර්යය බලය ශක්තිය මා හට ලැබේවා...... මට ඇයි දෙවියනේ රැකියාවක් නොලැබෙන්නේ....... රැකියාව සදහා ලියන විභාගාදිය ජයග්‍රහණය කරමින් මා ඉක්මනින් ජයග්‍රහණය කරා ලගා වේවා...... මට මේ දේ ලැබෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ඒ සත්‍යයේ බලයෙන් මා හට මම ආස කරන උතුම් වූ ගුරු වෘත්තිය මා හට ලැබේවා.....ලැබේවා.......ලැබේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතර වරම් දෙවි යන් ගේ පිහිට මගේ පවුල ටද ලැබේවා
සක් දෙව් යන්ගේ සහ සතර වරම් දෙවියන්ගේ පිහිට මාගේ පවුලට ලැබේවා
සතරවරමි දෙවියන්ගේ පිහිටයි මගේ පවුලේ සියලුම දෙනාටත් .මෙම දෙවියන් විස්වාසයෙන් වදින සියලුම දෙනාට .මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා සතරවරමි දෙවියන්ට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිං වත් ඔබතුමාට සතරවරමි දෙවිපිහිටයි 🙏🙏🙏
සක්‍ර දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා ...
සතර වරම් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏සාදු සාදු සාදු
සතරවරම් දෙවිදුන්ට පින්සිදු වෙවා.ඔබතුමාටද පින්සිදුවෙවා.පස්වාන් දහසකට ආයුබොවෙවා.ආයුබොවෙවා.ආයුබොවෙවා.
සතරවරම් දෙවියන්ගේ පිහිටෙන් මගේ හතුරු කරදර නැති වෙලා යන්න ඕනේ
සතරවරම් දෙවි ආශිර්වාදයෙන් මන් බලාපොරොත්තු වන ඉඩම ගන්න හිමි වේවා 🙏🙏🙏
සතර වරම් දෙවියන්ගේ පිහිටෙන් මට කරනලද අණවිණ හිර බැන්දුමිදුරැ වේවා හදා ගන්න හදන නිවස හදාගැනීමට හතුරන්ගෙන්වෙන්නාකරදරනැතිවේවා
සතර වරම්දෙව්යන් වහන්සේ ගේ පිහිට ආරක්ෂා වෙන් මගේ දරුවා නිරෝගි වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
සාදු සාදු සාදු
Sathara waram dewiyange pihita pathana sematama ekalesa lebewa....sadu sadu sadu .mage namaskaraya....
සතරවරම් දෙවියන්ගේ පිහිටින් මාගේ සැමියාගේ බලාපොරොත්තු ඉටුවේවා..!
Sathara. Warming. Deviduniga. Pihiteni. Maga. Kakuli. Amarewa. Suwakara. Dena. Sekiwa💐🙏🙏🙏💐💐💐
සියලු අපල දූරු වි සතර වරන් දෙවි පිහිටයි . අපේ පැතුම් ඉටුවෙිවා .තෙරුවන් සරණයි .🙏🙏🙏🌹🌹🌹🌹
Sathara waram devi pihitan mage puthata ikman suwaya labewa...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සතරවරන් දෙවියන්ගෙ පිහිටෙන් ලොවස සියලු සන්වයො නිදුක් නිරොගි වෙවා සුවපන් වෙවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹
සතරවරම්දෙවි පිහිටෙන් දුක් කරදර දුරු වේවා
satharavaram devi pihiten mage hithe siyalu dukkarada nimavi mage siyalu grha apala duruvewa.sakdevidun pramuka sayharavaram devidunta mage namaskaraya vewa.ආයුබෝවෙවා.ආයුබොවෙවා.ආයුබොවෙවා
Sadu. Sadu. Sadu. Sathara. Warming. Diyanige. Pihitae💐💐💐🙏🙏🙏💐💐💐
සක් දෙවි දු ඇතුලු සතර වරම් දෙවි යන් වහන්සේ ලාගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා මගේ පුතා ශිෂ්‍යත්ව විභාගය පාස්වුනාට ස්තුතිය
සතරවරම් දෙවි හාමුදුරුවො ඒකාන්තයෙන්ම මා හට පිහිට වි මගේ සියලු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා ශක්තයි
❤❤❤❤😊🎉
Satharawaram දෙවියන්ගේ pihita mata mage මහතුන් ayiyath daruwanthath labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පුතාට පිහිටවේවා
Sathara waram debiyangeh kannalaw wa mageh siyaluma pathum ishta wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
සතර වරම් දෙවියන් පිහිටයි....අපේ ප්‍රශ්න විසදෙවා....!!!🙏🙏🙏
සතර වරම් දෙවියන්ට පිංන් අත් වේවා ලෝ වැසි සියලූ සත්වයො නිදුක් නිරෝගි වෙතවා
Sathrwaran deviyanagya balaya labawa🌼🌼🌼🌼💮💮💮🌸🌸🌸🌺🌺🌹🌹🌹🌹💮💮🌼
සතරවරම් දෙවියන් වහන්සේගේ පිහිට විෂ්ණි දියණියට ලැබේ වා
සතර වරම්දෙවියනේ මම ද මගේ ගෙදර ඉන්න අයද ලංකාවේ අනිකුත් සියලුම දෙනාම අරක්සා කරදෙත්වා මගේ ගෙදර දරුවන් අරක්සා කරදෙත්වා ලෙඩ දුක් කරදර බාදා කොඩිවින බන්ධන අනවින හති හුනියම් අමනුස්ස දොස මනුෂ්‍ෂ දොස ඇස්වාහා කාටවාහා සියල්ලම දුරුකර දෙන්න .බුදු වන දෙවියනෙ පිහිටයි බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
සතරවරම් දෙවියන් ගේ.. පිහිටෙන්.. මාගේ.. කරදරදුරැ වේවා....
සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏❤️
Magae maneyan dadanama sathara waram daveyanta barai magae daru patau araksa vaewa magae suwa meyada araksa vaewa sadu sadu sadu
සතර වරම් දෙවියන්ගෙ පිහිට ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sathara waram daviyaga pihitan labawa
සතර වරමි මෙි කන්නලවුකන්නලවිව පිහිට මගේ යමුනාට ඉක්මනට කතකරන්න මගේ නමස්කරය වෙිවා සදු සදු සදු
Sathara warm Devi pihiten Mata thibena apala upadrawa duru wee yahapathama udaa wewaa ! Siyalu tharaha wairayan duru wewaa ! Samata Seth's uda wewaa!
මා අතුලු මා ගේ පවුලේ සියලුම දෙනාට සක්දෙවිඳු අතුලු උතුම් සතරවරම් දෙවි මහා රජවරුන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය නිතිඑන් සලසේවා සලසේවා සලසේවා නමෝබුද්ධාය
සතරවරම් දෙවි වරැන්ගෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මට මාගෙ පවුලෙ සැමට,අපගෙ නිවෙස් වලට එම භූමියව යාන වාහන වලට සර්ව ආරක්ෂාව සැලසේවා,
❤ සක්දෙව් ඇතුළු සතරවරම්
දෙවියන් වහන්සේ ලාගෙ පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටුවන සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
සතර වරම් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මටත් මාගේ දරුවන්ටත් මුනුබුරාටත් ලැබේවා මාගේ නිවසටත් ඉඩමටත් ඔබ වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සතුරු කරදර බාධා දුරු වේවා මා කරන පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා ඔබ වහන්සෙලාගේ ප්‍රාර්ථනා ඉටු වේවා සාදු සාදු සාදු
21 වැඩිය හැමදාම අහන්න පුලවන්නෙ
සාදු.සාදු.සාදු
අනන්ත විශ්වය ආරක්ෂා කරන්නාවු.හතර වරන් දෙවියවහන්සේලාගෙ පිහිටෙන් මාගේ ඒකායන ප්‍රාර්ථනාව අද දිනයෙ මේ මොහොතේ සිට ඉස්ට වේවා. මා කරන්නාවු සියලු කුසල කාර්මයන්හි පිං ඔබවහන්සේලාටද අනුමෝදන් වෙත්වා.....ඔබ වහන්සේලගේ දිව්‍ය ප්‍රාර්ථනාවන්ද ඒ අයුරින්ම ඉස්ට වේවා.......
සතර වරම් දෙවියන්ගේ ආනූභාවයෙන් අනුහසින් මා ප්‍රාර්ථනා කරන සියල්ල එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා............ මා තබන තබන පියවර සාර්ථක වේවා ...........,.. අද ම මා හට රැකියාව ලැබේවා ලැබේවා ලැබේවා........,......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සක් දෙව්රජු ඇතුලු සතරවරම් දෙවියන්ගේ පිහිට මෙමට ලැබේවා සාදු සාදු සාදු
සතර වරම් දෙවියන්ට මාගේ උතුම් නමස්කාරය වේවා .සතර වරන් දෙවියන්ගේ පිහිටෙන් මාගේ අම්මාට පිං අනුමෝදන් කිරිමට යන උතුම් පිංකම හොදින් කරන්න මට පිහිට ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏
සක් දෙවි රජු ඇතුලු සතර දෙවිවරුන්ගේ පිහිට ලැබේවා.සියලු බලාපොරොත්තු ඉටුවේවා. සාධු සාධු සාධූ🙏🙏🙏
සතරවරන් දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා, මගෙ පුතා මේ මොහොතේ බලාපොරොත්තු වෙන කොරියන් රටෙන් රැකියා ගිවිසුමක් ලැබේවා!!!අපිට පිහිට වෙන්න දෙවි හාමුදුරුවනේ.සාදු සාදු සාදු.
සතරවරන් කන්නලවුව අසන හැමොටම පිහිටවෙවා සාදු සාදු සාදු 🍉🍉🍉🍉🍉🍉🍉
උතුම් සතරවරම් දෙවියන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා....මෙම කන්නලව් ඉතා බලගතුයි..ඔබත් දින 21 ශ්‍රවනය කරලම ඒ වෙනස අත්විදින්න
සතරවන් දෙවි පිහිටෙන් අපේ බලාපොරොත්තු ඉශ්ට වේවා ❤
සාදු සාදු සාදු🙏🙏🙏 ධ්‍රතරාෂ්ඨ ,විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ වන සතරවරම් දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ,ආනුභාවය ආශිර්වාදය, මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 මා විසින් දෙන පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ
වහන්සේලාට මාගේ ගෞරව
නමස්කාරය වේවා !!!සාදු සාදු
සාදු 🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏
සක් දෙවිදුන් .සතර වරම් දෙවි පිහිට ලැබෙවා .මගෙ සියලු පැතුම් ඉටු වෙවා ..ලොකවාසින් නිදුක් නිරොගි වෙවා .
උතුම් පින්වත් සතරවරම් දෙවියන්ට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
සත් දෙව රජ ඇතුලු සතර දෙවිවරුන්ගේ පිහිට ලැබෙිවා බලාපොරොත්තු ඉටුවෙිවා සියලු කරදර දුරුවෙිවා සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සතර වරම් දෙවියන්ගේ බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් කන්නලව්ව අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා
සතර වරම් දෙවි පිහිටෙන් සියලුම කරදර දුරු වේවා🙏🙏🙏🙏🙏
සතරවරම් දෙව් පිහිටෙන් සියලුම කරදර දුරු වේවා.
සාදු සාදු සාදු සතර දෙවියන් සතර වරම් දෙවියන්ට මාගේ නමස්කාරය වේවාපින් දෙන ඔබතුමාට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සතර වරම් දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ ණය බරින් නිදහස් විමට මුදල් හෝ විදෙස් රටක රැකියාවක් සදහා යාමට අවෂය කටයුතු සලසා දෙනමෙන් ඉල්ලා සිටිමි .මගෙ පවුලෙ සියලු දෙනාටත් අසන සියලු දෙනාටත් කියන ඔබටත් සතරවරම් දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව ලැබේවා සාදු සාාදු සාාාදු
උතුම් සතරවරම් දේව පිහිට ලැබේවා 🌺🙏
සතර වරමි දෙවියන්ගේ පිහිට අරක්සාව මටත් මගේ පවුලේ සියලුම ලැබෙිවා සාදු සාදු සාදු
සතර වරම් දෙවියන් ගේ පිහිටෙන් මගේ සියලු රොග සුවවෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සතරවරම් දෙවයන් වහන්සේලාට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සිතෙ තියෙන සියලුම සිතුම් පැතුම් පර්තනා ඉටු සතරවරම් දෙවයන් වහන්සේලාගේ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ මෙන් ලොක වැසියන් සියලුම දෙනගෙම අවන්ක සිතුම් පැතුම් පර්තනා ඉටු වෙවා සතරවරම් දෙවයන් වහන්සේලාගේ පිහිට අසිර්වදයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මට මෙන් ලොක වැසියන් සියලුම දෙනටම සතරවරම් දෙවයන් වහන්සේලාගේ පිහිට අසිර්වදය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සතර වරම් දෙවියනෙ පිහිට වෙන්න අපිට හැමදාම පේරෙරා සාලුසත්සාරනි ලිතුරු සන්සක පොඩි පුතාට නිරොෂට රම්ම්ට මට පිහිට වෙන්න ලෙඩ දුක් කරදර බාදා දොස සියලුම රොග දුරු කරදෙත්වා පිං අරගෙන පිහිට වෙන්න අපිට හැමදාම 🙏🙏🙏🙏🙏
සතර වරන් දෙවි පිහිටින් මගේ සියලු කරදර දුරුව් මා අරක්සා වෙවා මා හට මුදල් ලබෙවා
ලෝකයට අධිපති සතර වරම් දෙවියනි මටත් මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය සැනසුම අරක්ෂාව ලබාදෙන සේක්වා අප් මෙිතෙක් කරපු පිං ඔබ වහන්සේලාට අනුමෝදන් කරමි සාදු සාදු සාදු නමස්කාර කරමි
මම ඔබ වහන්සෙලාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ මගේ පුතාට ජපන් රටට යන්න පිහිට වෙන්න කියලා නොසිතූ විදිහට සියලු දේවල් හරි ගියා ඔබ වහන්සේලාට ස්තුතියි මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
Sathara waram devi pihita mage semiyage karadara duru wewa.yahapathakma wewa.
උතුම් සක්දෙවිඳු න් ගේ අතුලු සතරවරම් දෙවි මහා රජවරුන්ගෙ උතුම් ආරක්ෂාව මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට නිතිඑන් සලසා දෙන සේක්වා සාදු සාදු සාදු නමෝබුද්ධාය
සතරවරම් දෙවියන්ගෙ පිහිටෙන් මගෙ දුවගෙ පුතාගෙ සියලු අපල දුරුවෙවා.මිනිපිරියන්ගෙ අධ්‍යන කටයුතු සාර්තක වෙවා.මගෙ බෑනගෙ සියලු ග්‍රහ අපල දුරුවෙවා.සාදු සාදු සාදු .ඔබවහන්සෙලාට පින්සිදු වෙවා.මෙය මනුස්සයින් වෙනුවෙන් ඉදිරිපත්කන ඔබතුමාට දීර්ඝායු ලැබෙවා
සතරවරමිි දෙවියන්ගේ පිහිටෙන් මගෙත් දරැපවුලෙත් සියඑම අපල කරදර බාධා වලින් නිදහස්වෙවා සතරවරමිි දෙවියන්ට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සතර වරම් දෙවි පිහිටෙන් මගෙ විදේශීය ගමන ඉටුවුනා.ස්තුතියි
මගේ දුවගේ සහ පුතාගේ තිබෙන සියලුම අපල දුරුවේවා සතර වරම් දෙවි පිහිට අප සියලු දෙනාට ලැබෙවා
සතර වරම් දෙවියන්ගෙ පිහිට ආරක්ශව මටත් මගෙ සැමියාටත් මගෙ පුතාටත් ලැබෙවා 🙏🙏🙏 මට තිබෙන අසනිප සුව වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපට් වෙත්වා 🙏🙏🙏
සතරවරම් දෙවියනෙ ඔබ වහන්සෙලගෙ පිහිටෙන් මට ඉක්මන් සුවය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
පිං වත් ඔබතුමාට බොහොම පිං ලැබේවා. ❤❤🙏🙏🙏
සියලුම අපල දුරුවේවා සතර වරම් දෙවි පිහිට ලැබෙවා !
ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!!
බොහොම පින් !!!
තෙරුවන් සරණයි !!!
කතරගම දෙවිදුනි මගේ දිවාන් පුතා මෙවර ශිෂ්‍යත්ව විබාගය ජය ගන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා
සතර වරම් දෙවි පිහිටෙන් සියලු කරදර දුරු වෙවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐🙏💐💐💐
Anadaweyanapadaruwaga rahuapala durukaraladana satarawaram daweyani danidu putata
@@sriyanidissanayake678 2:15
සතර වරම් දෙවියන් ගේ පිහිටෙන් මාගේ දරුවන් දෙන්නටත් පව්ලේ සියලුම දෙනාට යහපත උදාවේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷
සක් දෙවිදුනි ඔබවහන්සේගෙ හා සතරවරමිි දෙවි වරැන්ගෙ ආශිර්වාදයෙන් මගෙ හිතේ තිබෙන මුදල් බලාපොරොත්තුව ඉටුකර දෙන සේක්වා.සාදු සාදු සාදු
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!
නීරෝගි වෙත්වා ..!
සුවපත් වෙත්වා ..!
දුකින් මිදෙත්වා....!
🙏🙏🙏🙏🙏🙏
Satara වරම් dawiyang පිහිට ආරක්ෂාව අසිරි වාදය ලැබිලා maga cuti putata maga sameyat magat සියලු apala duk kardara දුරු වේවා සියලු ආරක්ෂාව labawa .🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌷🌷...may ආසන්න සලසා දුන්න oba wahnsta නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌼🌼🌻🌻🌷🌷🌸🌸
Sadu sadu sathara waram deviduni ma hata pihita wetwa oba wahansse me viswaye sitina bawa ma viswasa karami 🙏🙏🙏🙏
සතර වරම් දෙවි පිහිටෙන් මට ඇති වී තිබෙන කරදර දුරුවේවා..... ‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතරවන් දේවියට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🪷🪷🪷🌺🌺🙏🙏🙏🙏
❤මහණුභාව සම්පන්න සතර වරම් දෙවියන්ට පින් අයිතිවෙිවා .මාහට .මාගේ මැණියන්ට.පවුලේ සැමටද සෙතක්ශාන්තියක්ම වෙිවා.කිර්තිගේ අපල දුරුවෙිවා.විශ්ව මාතාවට ස්තුතිවෙිවා.❤🎉🎉🎉🎉🎉🎉
සතර වරම් දෙවි පිහිටෙන් මගේ අම්මාගේ ලෙඩ සුවපත් වේවා
සතර වරම් දෙවියනි මාගේ රැකියාව අද ම මා හට ලබා දෙන්න මා හට දේව ආශීර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ඒ සත්‍යයයේ බලයෙන් මාහට රැකියාව අදම ලැබෙන්නට කටයුතු සැලසේවා ................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතර වරම් දේවියන් පතනා මගේ අදරයට පිහිට ලැබේවා දේවියන් පතනා බෝධියකින් මෙි පිං අනුමෝදන් වෙිවා මගේ මරක බදක වැලකෙවා මගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
සතර වරම් දෙවි පිහිටෙන් මගේ අම්මාගේ ලෙඩ සුවපත් වේවා 😢
Loka palana sathara waram devidunta mage namaskaraya shadu.shadu..shadu...oba thumata siyaluma dewi pihita lebewa.
satarawaram දෙවියන් ගේ පිහිටයි ලෙඩ දුක් දුරු වේවා
සාදු...සාදු.....සාදු....!!!!! සතර වරම් දෙවිදුන්ගේ පිහිටයි.......💐💐💐💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏👏👏👏
මා ඇතුළු හැමෝටම සතර වරම් දෙවියන් ගෙ පිහිට ලැබේවා.
Sadu. Sadu. Sadu. Mata. Saha. Siyalima. Denatama. Sathara. Warming. Devi pihitae💐🙏🙏🙏💐💐💐
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් ..මාගේ අපල දුරුවි ..මා අරක්ශා වේවා ...මාහට මුදල් ලැබේවා ....මාගේ බාර්යාව ගන්නා..ලොතරැයි වලට කොටි5 දිනුමක් ලැබේවා ....මාහට..අරක්ශාව සැලසේ වේවා ...කිසිදු කරදරයක් නොවේ වා ....🙏🙏🙏🙏🙏🙏🙏
අපල දුරුවේවා!
මා ඇතුලු මාගේ පවුලේ සැමටද ශිු ලංකික සැම දේනාටම සතර වරමි දේවියන්ගේ පිහිට අශිර්වාදය ලැබෙිවා...!!!
සතර වරන් දෙවියන් පිහිට අරක්ශාව ලැබේවා .මා ගේ සිතන පතන සියලුම ප්‍රර්තනා ඉශ්ට වේවා ...මා හට රැකියාව ලැබේවා ...මා සියලුම දේ බාර දි .....පාසලක දරුවන් බලා ගෙනිමට ...එ දේ..විශ්නූ දේවියන්ගේ පිහිටේන්....මාහට එය සාර්ථකව කරදරයකින් තොරව රැකියාව කර ගෙනිමට .ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතර වරම් දෙවියනෙ ඔබ වහන්සෙලගේ පිහිටෙන් මේ අගෝස්තු මාසෙ 26 වෙනිදා තිබෙන මගෙ බඩෙ වෛදය සැත්කම සාර්තක වෙවා 🙏🙏🙏 සතර වරම් දෙවියනෙ ඔබ වහන්සෙලාගෙ පිහිට මට නිරතුරුවම ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
සතර වරම් දෙවියන්ගෙන් ආශිර්වාදයෙන් අනුහසින් මාගේ ප්‍රාර්ථනා කරන රැකියාව ලැබෙන්නට වාසනාව ධෛර්යය බලය ශක්තිය මා හට ලැබේවා...... මට ඇයි දෙවියනේ රැකියාවක් නොලැබෙන්නේ....... රැකියාව සදහා ලියන විභාගාදිය ජයග්‍රහණය කරමින් මා ඉක්මනින් ජයග්‍රහණය කරා ලගා වේවා...... මට මේ දේ ලැබෙනවා සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි ඒ සත්‍යයේ බලයෙන් මා හට මම ආස කරන උතුම් වූ ගුරු වෘත්තිය මා හට ලැබේවා.....ලැබේවා.......ලැබේවා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතර වරම් දෙවි යන් ගේ පිහිට මගේ පවුල ටද ලැබේවා
සක් දෙව් යන්ගේ සහ සතර වරම් දෙවියන්ගේ පිහිට මාගේ පවුලට ලැබේවා
සතරවරමි දෙවියන්ගේ පිහිටයි මගේ පවුලේ සියලුම දෙනාටත් .මෙම දෙවියන් විස්වාසයෙන් වදින සියලුම දෙනාට .මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා සතරවරමි දෙවියන්ට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිං වත් ඔබතුමාට සතරවරමි දෙවිපිහිටයි 🙏🙏🙏
සක්‍ර දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා ...
සතර වරම් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏සාදු සාදු සාදු
සතරවරම් දෙවිදුන්ට පින්සිදු වෙවා.ඔබතුමාටද පින්සිදුවෙවා.පස්වාන් දහසකට ආයුබොවෙවා.ආයුබොවෙවා.ආයුබොවෙවා.
සතරවරම් දෙවියන්ගේ පිහිටෙන් මගේ හතුරු කරදර නැති වෙලා යන්න ඕනේ
සතරවරම් දෙවි ආශිර්වාදයෙන් මන් බලාපොරොත්තු වන ඉඩම ගන්න හිමි වේවා 🙏🙏🙏
සතර වරම් දෙවියන්ගේ පිහිටෙන් මට කරනලද අණවිණ හිර බැන්දුමිදුරැ වේවා හදා ගන්න හදන නිවස හදාගැනීමට හතුරන්ගෙන්වෙන්නාකරදරනැතිවේවා
සතර වරම්දෙව්යන් වහන්සේ ගේ පිහිට ආරක්ෂා වෙන් මගේ දරුවා නිරෝගි වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
සාදු සාදු සාදු
Sathara waram dewiyange pihita pathana sematama ekalesa lebewa....sadu sadu sadu .mage namaskaraya....
සතරවරම් දෙවියන්ගේ පිහිටින් මාගේ සැමියාගේ බලාපොරොත්තු ඉටුවේවා..!
Sathara. Warming. Deviduniga. Pihiteni. Maga. Kakuli. Amarewa. Suwakara. Dena. Sekiwa💐🙏🙏🙏💐💐💐
සියලු අපල දූරු වි සතර වරන් දෙවි පිහිටයි . අපේ පැතුම් ඉටුවෙිවා .තෙරුවන් සරණයි .🙏🙏🙏🌹🌹🌹🌹
Sathara waram devi pihitan mage puthata ikman suwaya labewa...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සතරවරන් දෙවියන්ගෙ පිහිටෙන් ලොවස සියලු සන්වයො නිදුක් නිරොගි වෙවා සුවපන් වෙවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹
සතරවරම්දෙවි පිහිටෙන් දුක් කරදර දුරු වේවා
satharavaram devi pihiten mage hithe siyalu dukkarada nimavi mage siyalu grha apala duruvewa.sakdevidun pramuka sayharavaram devidunta mage namaskaraya vewa.ආයුබෝවෙවා.ආයුබොවෙවා.ආයුබොවෙවා
Sadu. Sadu. Sadu. Sathara. Warming. Diyanige. Pihitae💐💐💐🙏🙏🙏💐💐💐
සක් දෙවි දු ඇතුලු සතර වරම් දෙවි යන් වහන්සේ ලාගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා මගේ පුතා ශිෂ්‍යත්ව විභාගය පාස්වුනාට ස්තුතිය
සතරවරම් දෙවි හාමුදුරුවො ඒකාන්තයෙන්ම මා හට පිහිට වි මගේ සියලු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ කරනවා ශක්තයි
❤❤❤❤😊🎉
Satharawaram දෙවියන්ගේ pihita mata mage මහතුන් ayiyath daruwanthath labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පුතාට පිහිටවේවා
Sathara waram debiyangeh kannalaw wa mageh siyaluma pathum ishta wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
සතර වරම් දෙවියන් පිහිටයි....අපේ ප්‍රශ්න විසදෙවා....!!!🙏🙏🙏
සතර වරම් දෙවියන්ට පිංන් අත් වේවා
ලෝ වැසි සියලූ සත්වයො නිදුක් නිරෝගි වෙතවා
Sathrwaran deviyanagya balaya labawa🌼🌼🌼🌼💮💮💮🌸🌸🌸🌺🌺🌹🌹🌹🌹💮💮🌼
සතරවරම් දෙවියන් වහන්සේගේ පිහිට විෂ්ණි දියණියට ලැබේ වා
සතර වරම්දෙවියනේ මම ද මගේ ගෙදර ඉන්න අයද ලංකාවේ අනිකුත් සියලුම දෙනාම අරක්සා කරදෙත්වා මගේ ගෙදර දරුවන් අරක්සා කරදෙත්වා ලෙඩ දුක් කරදර බාදා කොඩිවින බන්ධන අනවින හති හුනියම් අමනුස්ස දොස මනුෂ්‍ෂ දොස ඇස්වාහා කාටවාහා සියල්ලම දුරුකර දෙන්න .බුදු වන දෙවියනෙ පිහිටයි බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
සතරවරම් දෙවියන් ගේ.. පිහිටෙන්.. මාගේ.. කරදරදුරැ වේවා....
සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏❤️
Magae maneyan dadanama sathara waram daveyanta barai magae daru patau araksa vaewa magae suwa meyada araksa vaewa sadu sadu sadu
සතර වරම් දෙවියන්ගෙ පිහිට ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sathara waram daviyaga pihitan labawa
සතර වරමි මෙි කන්නලවුකන්නලවිව පිහිට මගේ යමුනාට ඉක්මනට කතකරන්න මගේ නමස්කරය වෙිවා සදු සදු සදු
Sathara warm Devi pihiten Mata thibena apala upadrawa duru wee yahapathama udaa wewaa ! Siyalu tharaha wairayan duru wewaa !
Samata Seth's uda wewaa!