Be patient. Prosecuting against someone is a bit long process involving proper investigation. Gathering strong evidence is very important for a successful prosecution. Failure to do so can end up with dismissal of the case in law courts.
Aththa kathawa mun serama rata pani masa 5..6k idala lankawata anawa mokuth danne nathi aya wage...ape badu gahapu mudal ganna on anura mahaththaya ok 🙏🙏🙏🙏🙏🙏🙏
Australia is a lawful state. They will arrest him if our court makes a request. His assets can be used. Wait until the govt. starts work, see the days this govt passes through the parliament. No one can force or shout at the govt. These suggestions are nothing new.
If there is evidence no one should be allowed to leave the Island. It is up to the police to prioritize cases against the Diwanawa crowd bearing in mind these are promises made.
aanduwa kiyanne garu adikarana nemme adikaranayata me aanduwa atagasanne nata oya kiyana waddanta wadiya ratin panapu aya hitiya eylawa lankawata gennuwanam meyala gana kalabala viya utu na bro.
රජය.කැලෑ.නීතිය.අනුගමනය. නොකර.නීතියට.අනුව.කටයුතු.කිරීමේදි.සාක්ශි.ඉදිරිපත්.කරගතයුතු.ය..සිතන.තරම්ම. ලෙහෙසි.නැත.නීතිය.පසිඳලීම.
මම නන් චන්දෙ දුන්නේ දුෂණයට දඩුවන් දෙනවා දකින්න
Now you all can see what is happening. This government too playing the fool with poor people because now they have the power
අයෙත් අපි චන්දෙ දෙන්නෙ නැහැ මාලිමාවට
බය වෙන්න එපා ලෝකේ කොහේ හිටියත් අල්ලන්න පුළුවන්
ඔබ කීයන එක සාධාරණයි. අපිත් කියන්නේ නිතිය ඉක්මන් කරන්න කියලා. අන්තිමට එක එකා මේ රටින් පැනගනි
ඔයාට ටොයිලට් බරක් තියෙනවනම් යන්න ටොයිලට් එකට ටොයිලට් යනවා වගේ නීති හදන්න නීති ක්‍රියාත්මක කරන්න බැහැ මිත්‍රයා මේ කියන එකාටත් එක්කයි කියන්නේ කාගේ කාගේ ගොට්ටෙක්ද කාගේ කබ්බෙක්ද කියලා අපි නම් දන්නෙ නෑ හැබැයි ඕන ලොක්කෙක් මොකක් හරි වරදක් කරලා ලෝකෙ කොහේ හිටියත් ගෙන්නගෙන දඬුවම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකෙ තියෙනවා කියලා මේ ගස් කබ්බට කවුරුහරි කියලා දීපල්ලා
අධිකරණයට නඩුවක් ඉදිරිපත් කරන්න තරම් සාක්ෂි නැත්නම් විදේශගත වීමට බාධාවක් නැහැ. අනික සාක්ෂි තිබෙන නඩු සහ විශාල මුදල් වංචා වලට ප්‍රමුඛත්වය දිය යතුයි.
දැවෙන.ප්‍රශ්න පලමුව.විසදා.සෙසු.අධිකරණ.කටයුතු.සදහා.යොමුවීමට.රජයට.කාලය.ලබාදිය.යුතු.නොවේද.?
නියම විදිහට තීරණ ගන්න
පුළුවන් නිලධාරීන්වත් තාමත් ආදාල තැන් වලට පත් කිරීමවත් ඒ වගකීම්වත් කවුරුත් ගන්නවාවත් පේන්නෑ.
නිතියා ඉශටවෙයි සියලු අපරාද කරුවන්ට. කලබල වෙන්න එපා ලෙඩ්ඩු වගේ. දොසතරලා ඒවා බලාගනී. වෙලාවට අවශ්‍ය බේත් දෙයි .
ලෝකේ කොහේ හිටියත්,ගෙන්නන්න රජයකට පුලුවන්.
පක තියනවද බලපන් නැමිලා පොල්පෝට් ගෙනාවද අයික් මාන් ගෙනාවද යකෝ අයික්මාන් ඉල්ලුවෙ ඊශ්‍රායලය පොල්පෝට් ඉල්ලුවෙ තමන්ගෙ රාජ්‍ය හම්බඋනාද ලෝකයේ රටකට ඇතුල්වෙලා ඩොලර් ලක්ස 10 දුන්නොත් ඒ රට ඌව බේරගන්නවා මුන් කාටවත් දඩුවම් දෙන්නෙ නෑ මම ත් මුන්ට චන්දය දුන්නා මට මේ වෙනකොට අප්පිරියයි මාලිමාවෙ ඔක්කොම
අර්ජුන් mahendran හෙන්නුවෙ නැනෙ
@anushaherath1880 ඉවසන්න නිති කුයාත්මකයිතව ඉවර නැ.
Loke kohe hitiyath lansa hireta yanawa yanawamai.
නියපොත්තෙන් කරන්නේ නැතුව පොරව සොයා යන්න ඕනේද? 😢
මාලිමාවෙන් හැම තානාපති කාර්යාලයකටම දන්වන්න ඕනේ මෙවැනි කුඩු ජාවාරම් කරන මජරයින්ට visa දෙන්න එපා කියලා මාලිමා රජයෙන් අනිවාර්යෙන්ම සෑම කෙනෙක්ම දැනුවත් කල යුතුයි
එක එකා පනින කම් බයිලා ඇද ඇද හිටපල්ලා පලාත් සභා ටික නිකම්ම ලැබෙයි
ඔක්කොම.රටපනියද.ඇයිඑහෙම.වෙන්නේ
ගියාට ගෙන්නා ගනී..නීතිය කරයි.නිකන් ජනතාවට අනිසි බියක් ඇති කරන්න එපා...
අපිමිනිස්සු.එකතූ.වෙලා...චන්දෙ.දුන්නෙ.හොරැන්වඵලවන්න.දුසනය.මිනීමරැන්.අත්අඩන්ගූවට.ගන්නනිතිය.හරියට.නොවුනොත්ඡනතාව.පරට.බහිනවා
නඩු දාන්ඩත් කල් යනවා. රජය නීතියට ගරු කරන්න ඕනේ.හැබැයි ඉතින් රට පැන්නට නඩු වලින් බේරෙන්න බෑ. රටට ගෙන්න ගන්න පුළුවන්. ආපු ගමන් අත් අඩංගුවට ගත හැකියි.
ලංසා එනකන් රනියවයි මහින්දයවයි ඇතුලට දාන්න ඕනේ
අශ්වය ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ
Completely agree with what you say
ඒක ඇත්ත මුන්‍රටපනින්නේ හොරකම් අල්ලන්න හෆනකොට කුඩු ගේන්න යන්න ඇති
පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල නෑ සහෝ...ඉවසන්ඩ අපි ඡන්දේ දුන්නූ A K D ඇතුළු කණ්ඩායම අපට විශ්වාසයි..අණ පනත් සම්මත කරල අධිකරණ ඇමති වැඩේට බැහැලා ඉන්නේ...කොයි දේශ දීපංකරේ උන්නත් බඩු බනිස් වෙනවා අනිවා...👍
හිරේට යන්නම ඕන කෙනෙක් ලන්සා.. අපි බලාගෙන ඉන්නවා
මුංට එහෙ ගියාට ද්ර්ගකාලිනව ඉන්න බැහැ...මුංව ගන්න පුළුවං....👍
ඕව ගනන් ගන්න එපා මල්ලි අපි එක්කම යාලුව.
තවම මහමැතිවරණය පහුවෙලා මාසයක් නැහැනේ..
අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුමයි..
අපි බලාගෙන ඉන්න බව ආණ්ඩුව නොදන්නවා නෙවෙයි නෙ.
කලින් ආණ්ඩු නීතිය ට අත දැම්මට මේ අය එහෙම කරන බවක් පේන්නේ නැහැ.
වැඩ කරන්න procedure එකක් තියෙනවා නෙ.
මේ වෙලාවේ රටට වෙන්න තිබෙන දරුනුම දේ අපි මිනිස්සු කලබල වෙන එක.
හොරුන් ට දඬුවම් , අපි එකහෙළාම ඉල්ලනව මේ ආණ්ඩුවෙන්..
පොඩ්ඩක් කාලය දෙමු.
ඔව් මෙි අයගෙ දේපල ගැන රජයෙන් තක්සේරැවක් කල යුතුය.
He definitely needs to face justice! No doubt AKD will get him!
මේ හොරැන්ට යන්න දෙන්නේ.ඇයි.
මාලිමාවත් කලේ බොරැවක්ද හොරැ අල්ලනවා කිවුවට තවම එක හොරෙක් වත් ඇග්ගුවේ නැහැ හොරැ අල්ලන්නේ නැති නිසා.චන්දෙ දිපු අපිටත් දැන් එපා වෙලා තියෙන්නේ තියෙන්නේ
විලිලැජ්ජයි.අපිට.ගංවල.ඉන්ඩත්.නැහැ.ස.ජ.බෙ.උන්.පොහොට්ටුවෙ.උන්.කුරු.කුරු.ගාන්ඩ.පටං.අරං
අනිවාර්ය lansawa athulata aran presna karanna.
වරදි කල දේසපාලුවන්ට රට්න් පන යන්න ඉඩ නොදි Airport එක දනුවත් කරන්න . මේ මාද්දිය වේදියා කියන්නේ සහතික අත්ත. සත්තිය විස්තර පහදලා දුන් ඔබට අපේ බෙහෙවින් ස්තුතිය !! පෙරට යන්ග් ???
Ehema eke eka kiwwata widesa gaman thahanam karanna baa.pahadiliwama oppu karaganna puluwan widiyata nadu pawariya uthui. Nathnam nadu pawarala wadak naa.
I think this is what this current government expecting them to do. Leve the country country.
අපි රැවටුනා අපරාදෙ මුන්ට චන්දෙ දුන්නේ. බලාගෙන යනකොට මුන් කරන්නෙත් හොරු රකින එකනෙ. බලන කොට Anura Kumarත් බයිලා චක්‍රවර්ති කෙනෙක් නෙමෙයිද? 😭
ඒ වගේ මටත් පෙනෙන්නේ
Bola kohenda ban chade dunne NPP ekata. Asuuchi gilapu ewun balan inne minissu කුලප්පු karanna.
Be patient. Prosecuting against someone is a bit long process involving proper investigation. Gathering strong evidence is very important for a successful prosecution. Failure to do so can end up with dismissal of the case in law courts.
උන් ඔක්කොම යාලුවො මල්ලි.......😂😂😂 බලාගෙන ගියාම රංජා ඇත්තද කිව්වේ......??? 😱😱😱
😅😅😅😅
S.T. A R පනත ඉතා ඉක්මනින් ස්ංසෝදන කරලා හොරා කාපු මුදල් ( දේසිය / විදේශීය ) රජයට පවරා ගන්න ??
Aththa kathawa mun serama rata pani masa 5..6k idala lankawata anawa mokuth danne nathi aya wage...ape badu gahapu mudal ganna on anura mahaththaya ok 🙏🙏🙏🙏🙏🙏🙏
පිස්සු කලබල උනාට දොස්තර කලබල වෙන්නේනැහැ ඒ නිසා ඔයත් කලබල නොවී ඉන්න
උඔගේ අන් මතුවිගෙන එනවද බලපන්. චෝදනාව හරි විදියට පැහැදිලි විය යුතුයි
ආන්ඩුව එක එක්කෙනාට අනුව කලබල වෙන්න ඔින නැ..රජයට වැඩ පිලිවෙලක් ැති..
මෙික අනුරකුමාර ගෙ වැඩක් නෙමෙයි..
රටෙි වැඩක්..අපි වෙනුවෙන් වැඩක්...
දැව් අර්ජුන මහේන්ද්‍ර න් ගෙන්වන්නෙ
එයාල යාලුවෝ මල්ලි
Kawada hari Anna Joanne
නිමල් ලංසා ඕස්ට්‍රේලියා ගිහින් නෑ බොරු. මේක ෆෙක් නිවුස් එකක්
කෝ පැන්ඩෝ්රා පේපර්වල තියෙනවා කිව්ව නිරූපමාගේ වත්කම්.
ලන්සට ගුවන් තහනමක් තියෙනවද නැහැනේ නැති නිසා ගියා නීතියෙන් වරදක් තියෙනවනම් උදර්පණ නීතිය යටතේ ගේනවා මුලු රටේම මිනිස්සුන්‍ය ගුවන් තහනම් දාන්න බැහැ මේ හැම කෙනාටම එකවර නීතිය කරන්න බැහැ පොඩ්ඩක් හිටපල්ලා හදිස්සි මොකද
Australia is a lawful state. They will arrest him if our court makes a request. His assets can be used. Wait until the govt. starts work,
see the days this govt passes through the parliament. No one can force or shout at the govt. These suggestions are nothing new.
ඔය වගේ වීඩියෝ කරන්න කලින් ලංකාවේ නීතිය ගැන ඉගෙන ගෙන හිටියනම් හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ
If there is evidence no one should be allowed to leave the Island. It is up to the police to prioritize cases against the Diwanawa crowd bearing in mind these are promises made.
මෙයාගේ ඩිප්ලොමැට් පාස්පෝට් එක අවලංගුයි.දැන් නව පාස්පෝට් ගන්නත් බැහැ. රට යන්න මෙයාට පාස්පෝට් දුන්නේ කවුද ?
Please do something about this. Why did you allow him to go? Can you ask him how he earned this money? Please,please do something.
Prayogika danuma avashya nadda?
හොරු රට යනකන් අපේ ජනාධිපති සහොදරයා මාලිමාවේ පොලිසියේ ඇමති සහොදරයා මොකද කරන්නේ මේවට උත්තර දෙන්න කරුනාකරලා
මුන්ව පිටරට යනකොට පිලිගන්න ගවයන් ඉන්නවා .. දන් ඔස්ටේලියාවත් ලන්කාවේ ඒවුන්.. ඉවර කරලා තියේන්නේ.. කෝ ඒක හොරේක්ට තාම දඩුවම් නැහැ ..
කිසිකෙනෙක් කලබල වෙන්න එපා.
Eka hri
✴✴✴✴✴✴✴✴✴✴✈🛫⛴⛴🚫🚫⛔⛔⛔
තව හොරු පනිනකම් උඩ බලං හිටපල්ලා..🙄
රට ගියා කියන්නෙ නිදොස් කොට නිදහස් කරල කියන එක නෙවෙයිනෙ.
ලන්සා ආණ්ඩුව අල්ලාගත්තා වත්ද, ?
I toofeel that govt is giving them time to leave the country ..
" Egollo okkoma Yaluwo malli "
Kiyanakota Ehemai
Karanakota mehemai ,
Balaya thiyenakota mole nehe ,
Mole thiyena kota balaya nehe .
Onna😢 oka thamai wenne
Api ati kehel kaapu rilawu
Wage balana imu.
Hemadaama wenne oya tika thamai .
Dooshanaya nethi karanna Chandrikawa kara uda thiya gena balaya dunna.
Hulan !Eeta passe Hitanwa
Kara ud thiya gena , Chandrikawa pannala balaya dunna.
Hulan !
On eetath passe Hitanwa pannala Mahinda ha Gothabhaya genawa .
Hulan !
Eeta passe pinata aawa Sombi
Ta dunna .
Hulan !
Ane husma gannawath beriwa ,kannath nethiwa ,awwe ,wesse themi themee, lamaiwath kara pinna gena O N deepi
Anurata !
Megollo kinawa iwasannalu .hebei 5/6 ka balayath api ,uda daa gena ,dunna .
Aiyo ! Menna horu ,horenma ratin paninawa !Iwasapalla ,
Iwasapalla !
Apata hemadama HULAN!
කනගාටුයි අපි හිතන්නෙ අනුරත් තව එක විඡ්ඡාවක් අපිට පෙන්නුව කියල තමයි හරිම දුකයි යාලුවා 😂
මටත් හිතෙනවා
අනිවාර්යයෙන්ම,,මාලිමා ආණ්ඩුව ගේන්න මාර ගේමක් දුන්න,, මෙහෙම වෙනකොට කලකිරීමක් ඇතිවෙන්නෙ
Api godak aya chande dunne horu allala me rata thibuna thenatawath genei kiyala hithala
සහෝදරය , මඤ්ඤොක්කගහේ අල බහිනකං බලාගෙන ඉන්න පුලුවන්. තැම්බෙනකන් ඉන්න බැරි තත්ත්වයට පත්වෙන්න එපා.මේගොල්ල මේ වෙනකන් කරපු දේවල් ගැන වීඩියෝ කරලා දාන්න,මේ වගේ නාහෙන් අඬන වීඩියෝ දැක්කහම රට කරන මිනිස්සුන්ටත් එපා වෙනවා, අනික වෙනත් පක්ෂ වලට මුට්ටිය අල්ලනවුන් කමෙන්ට්ස් දානවා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු මිනිසුන්ව කලකිරෙන විදිහට, මේ වෙනකන් කරපු දේවල් කරන දේවල් අගය කරන්න නිමල් ලන්සා පදිංචි වෙන්න ඕස්ට්‍රේලියා ගියේ නෑනේ. ආපහු එයි ආපුවම අල්ලගන්න පුළුවන්
Ranilagey Sajiyagey asuuchi gilapu set eka enawa npp eke gslawun kaarayo widiyata. I
Mehema giyot 5n ma iwarai wage ....patta atal eka mama cande dunne kanna bonna newei mewani dushitayanta daduwam denawa dakinnai...ekat habak....hama ballama janatawa andanawa....
ඇයි මෙයාල රට යන එක,නවත්වන්න බැරි. ?
Ethin oba allganna thibunana
විජේවිර හිටියානම් මේවා හරියට ක්රියාත්මක වෙනවා මේ අනුරලටපන නැ
Oyage pana thiyenawa ne .gihilla allapan ko.
JANADIPATHI THUMENI....
PANATHAK. SAMMATHA KARANNA....
MATHIWARANAYA K AWASAN WUNAMA....
MAASA 3 K YANA THURU. KISIMA DESAPALANA NAAYAKAYA KUTA RATIN PITAWEEMA THAHANAM KARANNA....
Lankawa wenas wenay na
මාරහදසියක් කාටද? නීතියෙන් පිට වැඩකර ආන්ඩුව අපහසුතාවට පත්කරන කතා!
Australiaෙව් ෙකාෙහටද ගිෙය්
කොහෙ ගියත් ගෙන්නන්න පුලුවන් රතු වරෙන්තුවෙන්
අනුරලා එන්න කලින් කියපු ලොකු කතා ආවට පස්සේ නෑ තව ටික කාලයක් ගියාම බලහන්කො හොරු ටික අනුරව අල්ලනවා සුවර් එකටම. ලංකාවේ මිනිස්සු හැමදාම පව් එන හැම එකාටම රැවටෙනවා
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Panala, berrnaba. Panne. Waradiwalata. Bayenam ,eyathhoda, sakkiyak. Wennapuluwan, karumayen. Berennaba, anikanetigaruka, rajayakata, netiyanuklawa, niwarsdiwa, krsmawrdayatkarai, natanam oyamahatama. Kiyanawidyatkaranna, kalyakawsayabawa, oysmahatayata, noterunata, apitsnamthernawa
Giyanam gennanna puluwan ban
Check is incomes 🦅🦅🦅🦅🦅🦅🦅paputa good friends
Homdama wisanduma oya maha parimaanaye wancha dooashana ,horakam walata aluth Adihikarana pihituweemai . Owwanta ona tharam salli thiyena nisa rata panina eka sahathikai .Ashwaya giyata pasuwa isthale wahuwata wedak nehe .Rajaya me bawa therum ganna ona .
Rajaya kiyanne "iwasanna " kiyala . Iwasana eka newe prasne mun rata panina ekai .Munta nadu dama ,rata yana eka usawiya magin ,nawath wanna kiyalai api kiyanne .
හොරෙක් කවදාවත් තවත් හොරෙක් අල්ලන්න නැ😂😂
මගුල තමා කොහොමත ලංසා රට යනවා npp ගොතයා ඔහොම තමා
Rata panina eka walakwanna be yko nadu theenduwak nethiwa
ඇයි ලන්සා ට රට යන්න බැරිද වැරදි තියනව නම් නීතියක් තියනව මිනිසුන් රට යන එක නවත්තන්න පුළුවන් උසාවිය ට ආන්ඩුව ට නෙවෙයි බොරු ෂෝ දාන්නේ නැතිව හිටපන් බන්
Lansawa kohoma hre lankawata gennanna janadipati tumani please…..
ohoma giyot anuratat masa 6
Bankarayakata ringai da danne ne
😂😂ayi nimal lansata neethiya nadda😂😂😂😂😂😂
Anura allana horek na horu anurawa allanawa
Ape pawule okkoma malimavata chande dunne nimal lansalava neethiya idhiriyata yavanda😂😂😂😂😂😂
METRAM. BALAYK. LABUNA. ANDUWA. KADA. ANDUWAK . WENWA. DAKENNA. AKMTE. WUNATH. MENESSU. ASRAN. WELA. ENNE ,
kalaba venna epaa eyaata vade sidda venava
aanduwa kiyanne garu adikarana nemme adikaranayata me aanduwa atagasanne nata oya kiyana waddanta wadiya ratin panapu aya hitiya eylawa lankawata gennuwanam meyala gana kalabala viya utu na bro.
Okkoma Hora Thakkadi Raten Panala Yanawa Ekek Wath Danne Na, Panina kal idala panala giya kiyala News Denawa, Ranila India giya Ekek Danne na, Giyata passe India wata panala giya kiyala News wala kiuwa, Ane Manda, Hora Thakkadi Nidalle Suwase kalaya gewanawa, Ratawal walata paninawa,
Apitath Tiyenne Me Raten wena Ratakata gihilla jeewath Wena Eka Hodai, Me Rata Hadanneth na, Hadenneth na, Balaporotthu na
oya gollanta ona ona widihata weda karanna neme rate janathawa janaadhipathikenek pathkarala thiyenne. deshapaalana paliganiim karanna neme. athadanguwata ganna ona polisiya polisiya shakshi soyanna oona. pisso wage eka para gihin athadanguwata aragena adhikaranayedi shakshi nathuwa nidahas wenawa dakinnai thamunta uwamanawa. a nisa me eka eka horikadayinta thiyena amu hoda karanna anurata uwamanawak naha. welawata kohe hitiyath fax and figures weradi karapu aya ganiy ethek paaduwe inna oyaala chande dunneth naane. boruwata janathawa usiganwanna epa.ada minissu rawattanna ba
Is Airport in deep sleep ?
Onna...muutai...ianadipatji..kama..denna..one
Katathe.kadayana.
keyapu baila walata api rewatunada.hebei putho obalath Yalu unoth elaga kathire.damila kenekuta ho Muslim kenekuta hode.ayala awoth ape horu kokke thama allanne.nawa andduwath horu alluwe nethnam Aya kesema singhala janadepathi kenekuta be horu allanna.edereyata wekalpayak hoyanna weida ?.
kari kudda dipu loku talk walata lanza ai danne na lankawe hitiye nathhe kari bayak thiyenne
Ude video natharapalangbang , 😅😅😅 boru kivaru 😅😅😅😅😅😅 ....
Mokada ban umbala Kala balawela
ලංසට විදෙස් ගමන් තහනමක් නැත්නම් ඔහුට රට ගියහැකියි..උබලා මෙතන පොර වෙන්න වීඩියෝ කලාට නීතිය ගැනත් දැනගනින්..අනුරකුමාර ඒකාධිපති යෙක් නොවේ..සියල්ල සිදුවෙන්නේ ලංකාවේ නීතිය අනුවයි..
ඒ වුනාට පාස්පොට් නොදී ඉන්න පුළුවන්.උතුරු කොරියාවේ නම් උතුරු කොරියාවේ කිසිම කෙනෙක්ට වෙන රටවල් වලට යන්න උතුරු කොරියානු රජයෙන් පාස්පොට් දෙන්නේ නෑ.
Kudu Lansa lage salli walin tamai Rajapaksa la fun gattey