Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාරම වටින විඩියො එකක්👌👌👌🔥🔥
Great job. Thank you very much for do this
ඇත්තටම වටිනව අයියේ ඔයා මේ හැමදේම මුල ඉදන් කියන එක.♥🌹
ගොඩක් වටිනවා...ඔබට බොහොම ස්තුතිය ..
ගොඩාක් වටින විඩියෝඑක ස්තැතියි
mage sihina deshaya.
ඉක්මනින් සැබැ ාව්වි
අත්‍යවශ්‍යම වීඩියෝ එකක්. ඔයාට ගොඩක් ස්තුතියි ❤
mama melbourne transit wela domestic a/port gihilla Hobart yanakota bordering pass eka counter ekakin ganna barida machine eka use karanna mata danumak naha obage danuwath kireem gana godak stutie
එතන උදව්වට කට්ටිය ඉන්නව ඒ කෙනෙක් ට කියන්න එයාල කරල දෙයි.නැත්නම් counter තියෙනව එතනට යන්න
Thank you Putha mage duwai banai inneth N/Z wala
සුපිරි👌
thanks
සැහෙන්න වට්නවා..ගමන මම ගියා වගේ හැගිමක් අවා බලනකොට
Very informetive
හරිම වටින video එකක්.
Nice video
Thank you aiye. Oya 2nd flight ekata boarding pass eka gththe kohenda?
flights එකටම නම book කලේ colombo වලින් ඒක හම්බ වෙනව
Singapoor transit eke 1 and half hours athida? First time yana kenekuta.
ඇති ලගදි එහෙම 3 ක් ආව
weel chair පහසුකම ඉල්ලුවිට transit කීපයකදී වුවද එම පහසුකම ලැබෙනවාද. english භාෂාව එතරමි නොදන්නා කෙනෙකු අපහසුතාවයට පත්වන්නේ නැද්ද
Ow ලැබෙනව. භාෂව ටිකක් අවශ්‍ය වෙනව එතනදිත්
@@travelfarmer බොහොම ස්තුතී
direct flight nadda
na direct නැ
අයියේ Sri Lanka to New Zealand hari NWZ to SL direct flight නැද්ද
නැ
👍
හරිම වටින වීඩියෝ එකක්...
ස්තුතිය ඔබට
ස්තුතියි මල්ලි
Plz mta reply ekak denna ekama airline eka nm mta bordingpass dekama mata lankawe airport eken ganna puluwan neda
එකට ටිකට් දැම්මාම එයාලයින් දෙකක් උනත්ලඔයාට ලංකාවෙදි දෙකම දෙනව
Ayya man Nelson yanna one..Aukland wala idan domestic airport ekata yanne kohomada...Terminal D
Hari hari anthimata ahuwa
Aiye new zeeland wala farm walata enne kohomada sudusukam monada mama kamathiyi fram ekakata enna mata udaw karannako
agriculture diploma සමග වසර 3 පලපුරුද්දක් ඒ ගැන පරන වීඩියෝ තියෙනව බලන්න
Mama o/l karala risult enakan inne NVQ-3 cos eka karala diploma ekatama yanna puluwandda
Al වලින් ගන්නෙ
Mama daluwa o/l walin agri school yanna puluwan NVQ-3 karala NVQ-5 wenakam diploma karanna puluwan
Thank you ayya
Aiye dairy walata Nz enna mehe karanna oni hodama cause eka mokakda ?
Dairy වලටඑන්න අවශ්‍ය දේවල්ගැන වෙනම වීඩියෝ එකක් දාල තියෙනව බලන්න
Transit ekkakin passe domestic transit ekak karaganne kohomada kiyala debawada baggage collect karagena
Domestic යන්න කලින් බැග් ගන්න ඕනෙ වීඩියෝ එකේ අන්තිම තියෙනව ඒ ටික
Travel pass eka kohomd hada ganne
මේකෙන www.travellerdeclaration.govt.nz/
Thanks send me to the details
Thanks aiye
very informative video . keep it up .
Thanks
Hi, If we booked domestic flights, luggage is allowed 23kg. But our normal luggage 30kg from SL. How can manage it? Pls reply. TIA
You need pay extra .when you booking you can selecte extra baggage
@@travelfarmer it shows 2×23kg. I selected. But raised my query to clarify. Is it OK?
informative video
Domestic tiket එක එවෙලෙ සල්ලි ගෙවල ගන්න පුළුවන් ද?
බැ කලින් booking දාන්න ්ඕනෙ
Api apahu enakota ape langa tiyana Dollars Lankawe rupiyal walata maru kara ganna puluwanda
පුලුවන් ලංකාවේ airport එකෙන් or රටට ඇවිත් පුලුවන්
Thanks son
Thanks ❤
transit ekedi Baggage collect karaganna oneda nettam ethulenma ewa anik flight ekata yanawada?
Flight දෙකම එකට බුක් කරාම අලුතෙන් collect කරන්න දෙයක් නැ කෙලින්ම ගමනාත්තයට යනව
Ayye mage tikat eke vidiyata mata genna puluwan 30 kg vitharay ethakota mama athe aran ena bek 1ke 7kg that ekkada mulu bar 30 kg wenne ,
ටිකට් එකේ හරියට දාල ඇති main lagge එක 30kg ද නැත්නම් 23 kg ද කියල 30 උනොත් 37ක් ඔක්කොම 23 උනොත් 30 ඔක්කොම . සිංගප්පූර්මැලේසියා එයාර්ලයින් නම් කොහෙමෙත් 37 පුලුවන් . ඒයාර් නිව්සීලන්ඩ් නම් 30 තමෙ ගොඩක් වෙලාවට
👏 good job 👍
අයියේ singapore වලිනුත් අායේ අලුතින් boarding pass ඒකක් ගන්න ඔිනෙද
නැ ඒක ලංකාවේ ද දෙනව
@@travelfarmer Same airline nam witarada lankawedima bording pass dekama denne ?. air line dekakanm transit ekedi bording pass ekak wenama ganna onida ?. E gena tikak pehedili karanna puluwanda ?
ඔයා එකටම නම් tiket book කලේ airline දෙකක් උනාට අදාල නැ දෙකම දෙනව හැබැයි ඔයා වෙන වෙනම නම booking දාල තියෙන්නෙ එහෙම හම්බ වෙන්න නැ වගේම ගමනාන්තයට බැග් දානන් බැ ඔයා trassit ගන්න රටින් වෙනම ආයෙ බැග් දානන් වෙන්න අතට අරන් ඒ නිසෙ එහෙම booking දාන්න එපා කවදාවත් එකට booking එක දාන්න
travel pass eka mokakada?
දැන් travel pass අවශ්‍ය නැ.
@@travelfarmer thank u very much , for fastest reply
Man partnership based work visa enne. Ethakota bureau gewana eka aniwaryen karanna oneda???
Partner visa වලට ගෙවනන අවශ්‍ය නැ
Superb
New zealand ticket price kiyada
මේ දවස් වල ගනන් ලක්ෂ 5-6 අතර ඉස්සර නම් ලක්ෂ 1යි
Nice 😊
මල්ලි ඔයාගෙ ෆේස්බුක් එකේ නම මොකද්ද? මම රික්වෙස්ට් එකක් එවන්නම්
Channel එකේ නමින් තියෙනව
Bro domestic airticket book karane web site ake mokada..apite adateme book karane barida
Airnewzeald app එකක් තියෙනව එකෙන් book කරන්න පුලුවන්
❤❤❤✈️
👍👍
❤️❤️❤️
දැන් ඩොලර් කීයක් ගෙනියන්න පුළුවන්ද යනකොට
10000 උපරිම
If we come through Australia, how about the transit visa? Is this necessary?
You need apply transit visa . Its free of charge .
@@travelfarmer is it necessary to submit certified copy of documents?( example: passport/NIC/ Air tickets)
Where?
මම අහපු වටිනාම විඩියෝව ඩොමස්ටික් ට්‍රාන්සිට් එකේදි බැහැපු තැන ඉඳන් අනෙක් ප්ලයිට් එකට යනකොට කරගත යුතු දෙය 1234 විදිහට පොඩි reply එකක් දාන්න පුළුවන්ද
ඒ ගැනත් අවසානෙ තියෙනව
අයියෙ ඩිප්ලොමා course එකක් කරලා තිබ්බොත් ඇතිද farm වලට එන්න
Experience අනිවාර්යයෙන්ම ඕනෙ
Bro Mm inne japane automobile krnne awrudu 3k experience ekak tynwa NZ wala job visa enna berida
Nvq4 තියෙනවම් පුලුවන්
❤👍👊
Malli,lee walin,hadapu wesmunu wage dewal genna puluwanda,very valuble vidio,
ලීවලින් හදපුව ගේනකොට අවුලක් තියෙනව .හොදම දේ එව නොගෙන එන එක. නැත්නම් ඒවගේකෘමියො හරි මොනව හරි තිබුනොත් දඩත් කන්න වෙනව
Thank you so much malli,mamai babalai lagadi anna enna,
කවදාවදද එන්නේ ටිකට් දැම්මද මගෙ wife එනව දෙසැම්බර් මුල
@@travelfarmer anne,athada,mamai babalai anawa december 4,wife anne kawada,
දෙසැම්බර් 2 ලංකාවන් එනව එයා
Family යනවා. Nam. Godak hoda flight eka mokakda?video eka godak hodayi🎉
Singpoore airline හොදයි
Koheda inna area eka NZ wala?
wikato
නිව් සිලන්ඩි ඉදන් ලංකාවට යන විදිය කියන්න
ඔකෙම අනිත් පැත්ත තමයි වෙනසක නැ
❤
Pcr ekaka kranna oneda aiye
නැ දැන් අවශ්‍ය නැ travel pass එක ගන්න vaccine සහතික විතරක් ඇති
@@travelfarmer singapore city tour eka nadda den
මේ දවස් වල නවතතල
Australia වලින් transit වෙද්දී transit visa ganna onada
පැය3.5 melbourne ඉන්න තියෙන්නේ same terminal
Ow ලංකාවේ passport එකට අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ
@@travelfarmer thank you
Tiket දාලනම් තියෙන්නෙ ඉක්මනින් viss apply කරන්න මෙි දවස්වල ටිකක් පරක්කු යි visa වදිනන
@@travelfarmer kochara kal yai da/
Kochchr kalekat passed lankawata awe aiya
අවුරැදු 3 කින් ආවෙ කෙරෝන නිදා නැත්නම් අවුරුද්දක් ගනෙ එනව
@@travelfarmer 👍👍❤️
Bro mata kiyannako nz visit enawanam api kiyak nz dollors aran yanna oneda masayak visit innawanam
මෙහෙමයි ලංකාවේ කෙනෙක් ට visit visa එකක් ගන්න ටිකක් අමාරැයි මෙ කාලෙනම් දෙන එකක් ම. නැ. ඩොලර් ගාන තීරනය වෙන්න ඔයාගෙ tour plan එක අනුව තමා
flight 😌 not plight
F ද P ද කිව්වෙ කියල හරියටම කියන්නෙ කොහොමද ? අපි මව් භාෂව සිංහලනෙ ඉතින් උච්චාැනයේදි හරියටම නිවැරැදිව ඇහෙන කෙනාට ඇහෙන්ාන් නැ
❤️🤘Video edit karana app eka mokadda brother
Phone එකෙන් කරන්නේ kinemaster
@@travelfarmer keep it up ❤️
Work visa ekakin new zealand enakota biro eka aniwaryenma keranna onda?
මම නම් කවදාවත් ගෙවල නැ දැන් අවුරැදු 8 ඔතනින් ආව ගියා. එක පාරක් airport එකෙදි ගෙවනන කිව්වා උන් එකක තරක කලා ඇයි අපි ගෙවන්නේ අපි හොයාගෙන යන්නෙ skills job වලට අනික කො ambasy එකක් nz වලකියල මම ගෙව්වෙ නැ එදත්
@Travel Farmer brother etakota immigration eken check keran ntda biro keralad ntda kiyala?
@Travel Farmer mta oyage whatsapp contact number eka dennako tikak..mth lagadi enna inne ekai
Immigration එකට එක අදාල නැ buro එකෙන් තමා airport එකේ ඉදන් බලන්නෙ එක
New zealand work visa ekakin Australia Airport eken transit wenna barida ehema unoth visa eka cancel keranwad? Kihipa denekta ehema wenna gihilla lankawe Airport eken nawatwala eka wena ratakata transit wnna hadala ..ehema wenne ai?
ගුවන් ගමන් යන්න බය වෙන්න එපා.😂 ගුවන් නියමුවෙක් වෙච්ච අපේ අයියවත් බය උනේ නෑ පලමුව ගුවන් යානාවක් පදවන්න යනකොටවත්
හරි ඔයාගේඅයිය බය නොවුවනට ඕන මනුෂ්‍ය යෙක් පලවෙනි ගමන යද්දි බයක් දැනෙනව එහෙම නැති කෙනෙක් නම් ඉතින්😂
මත් එන්න හිතාගෙන යින්නෙ තාම උපාධිය අවසන් නැ හයි ඩිප්ලොමාව තව මාස 3 වගේ යිවරයි ..මගේ farm එකක් තියෙනව එත් සේවා සහතිකය ගන්න තැනක් නැ ..මත් අවිරුදු 5 විතර සත්තු හදන්නේ .කොහොමද සෙවා සහතිකය හදාගන්නේ ..අල්මරායි වගේ farm එකක අවුරුද්දක් වගේ වැඩකරොත් එන්න පුලුවන් වෙයිද ..
තමන්ගේ එකක සහතිකයක් අරන් ටිකක් අමාරැයි . අල්මරායි පුලුවන්
Oyawa contactn karaganna one
Page 1 ට මැසේච් කරන්න
ඔයාගේ මේ video එක ගොඩක් වටිනව අයියේ.මගේ මහත්තයට job එකක් ලැබුනා.NZ වල farm එකක.අපි හැමෝටම visa අාවා.මහත්තයා විතරක් පෙබරවාරි 1 වෙනිදා NZ යනවා.එයා මේ ගමනට ඩොලර් කීයක් විතර අතේ තියා ගන්න ඕනෙද ?
100 $ තිබුනනම් ඇති කැමට වැඩිය අවශ්‍ය නැ. කොහාටද farm එකට එන්නේ
North island Tariki වල තියෙන farm එකකට.
thank you
කලින් මම ඒ පැත්තෙ හිටියෙ දැන් නම එහෙ නැ
අපි කට්ටියම අාවහම කොහෙදි හරි මුනගැහෙමු අයියේ.තවත් ලස්සන video කරන්න.ඔය දෙන්නට මං සුබ පතනවා.
අයියා සමනියෙන් කොච්චර මුදලක් වැවවෙනවද සම්පුර්ණ ගමනට.
කාලෙන් කාලට වෙනස් මෙ දවස වල ලක්ෂ 6-7 අතර යනව.
Yes tick කරා කියල ඒව ඔක්කොම අයින් කරන්නෙ නෑ.
මොනව ගැනද කියන්නෙ පැහැදිලි නැ
@@travelfarmer passenger arrival card
අයින් කරන්නේ ගෙනියනන් තහනම් දෙයක් තිබුනොත්නෙ
@@travelfarmer ඔතන ලී වලින් හදපු දෙයක් තියනවනම් ඒක අර අරන් යන්නබැරි බඩු ගොඩ යටතෙ නිසා අපි YES දැම්ම කියල එයාලට ඒක චෙකින් එකේදි ප්‍රශ්නයක් නැත්තන් අයින් කරන්නෙ නෑ.
අයියෝ අනිත් අයගේ විඩියෝ වල ගුවන් ගමනේ ඇතුල පෙන්නනවා.මේ විඩියෝ එකේ රසය නැතිව ගියා.හැබැයී අලුතින් එන අයට වැදගත්.
හැමෝම පෙනනුවාව ඇතුල 😁
Aiye kochchara dollars gananak lankawen aran yanna puluwanda & Rs dollars walata convert karaganna puluwanda airport ekedi dollars higaya ekka? Rupiyal walin deal karanna ba ney lankawen pita..Singapore airport ekedi oya kanna gaththa ewata pay kare Dollars notes walinda or Bank card ekenda?. SRI Lankan bank cards ( rupiyal walin thiyana accounts) accept Karanawada pita rata airports Wala?
Bank card එකෙන් pya කාල් මගෙ nz card .සාමානයෙන් visa card වලින් පුලුවන් ඒත් ලංකාවේ කාඩ. දැන් කොහොමද දන්නෙ නඇ. ඩොලර් 10000. ගෙනියන්න පුලුවන් එත් බැංකු වලින් ගන්න තමා බැරි එච්චර
@@travelfarmer ok aiye. Thank for the reply.. I hope 200 $ is possible to get .
Thawa ekak dana ganna oni. Vaccines 2 or 3 aran nathnam flights walata bord karan nadda aiyya? Negative PCR Eka witharak Madi weida?... I guess the COVID vaccinations aren't mandatory for some countries.
Nz වලට pcr අවශ්‍ය නැ හැබැයි vaccine කරල තියෙන්නෙ ඕන travel passe එක ගන්න
ඒ හෑගිම නම් කියල වැඩක් නෑ.ගෙදර අය දාලා යද්දී. ඔයා කොහෙද ඉන්නෙ NZ වල
Hamilton කිට්ටු ව ඉන්නෙ
@travel farmer brother...math 03years work visa ekakta next week nz enne...matath biuro gewanna wevida..
Experience නැතුව එන්න බැරිද අයියෙ..ඇවිල්ල ඉගෙන ගන්න බැරිද ජොබ් එක කරන ගමන්
Work visa දෙන්න නැ experience නැත්නම්
A/L රිසාල්ට් එනකම් ඉවසගෙන ඉන්නෙ අයියෙ.ඩිප්ලෝමා කෝස් එක කරන්න 🤧😁
Good luck ❤️❤️
Mona cause ekda brother /
Diploma in agriculture
මම දන්න විදියට මැද පෙර දිග යන අය තමයි එහෙම ගෙවන්නේ
❤❤
මාරම වටින විඩියො එකක්👌👌👌🔥🔥
Great job. Thank you very much for do this
ඇත්තටම වටිනව අයියේ ඔයා මේ හැමදේම මුල ඉදන් කියන එක.♥🌹
ගොඩක් වටිනවා...ඔබට බොහොම ස්තුතිය ..
ගොඩාක් වටින විඩියෝඑක ස්තැතියි
mage sihina deshaya.
ඉක්මනින් සැබැ ාව්වි
අත්‍යවශ්‍යම වීඩියෝ එකක්. ඔයාට ගොඩක් ස්තුතියි ❤
mama melbourne transit wela domestic a/port gihilla Hobart yanakota bordering pass eka counter ekakin ganna barida machine eka use karanna mata danumak naha obage danuwath kireem gana godak stutie
එතන උදව්වට කට්ටිය ඉන්නව ඒ කෙනෙක් ට කියන්න එයාල කරල දෙයි.නැත්නම් counter තියෙනව එතනට යන්න
Thank you Putha mage duwai banai inneth N/Z wala
සුපිරි👌
thanks
සැහෙන්න වට්නවා..ගමන මම ගියා වගේ හැගිමක් අවා බලනකොට
Very informetive
හරිම වටින video එකක්.
Nice video
Thank you aiye. Oya 2nd flight ekata boarding pass eka gththe kohenda?
flights එකටම නම book කලේ colombo වලින් ඒක හම්බ වෙනව
Singapoor transit eke 1 and half hours athida? First time yana kenekuta.
ඇති ලගදි එහෙම 3 ක් ආව
weel chair පහසුකම ඉල්ලුවිට transit කීපයකදී වුවද එම පහසුකම ලැබෙනවාද. english භාෂාව එතරමි නොදන්නා කෙනෙකු අපහසුතාවයට පත්වන්නේ නැද්ද
Ow ලැබෙනව. භාෂව ටිකක් අවශ්‍ය වෙනව එතනදිත්
@@travelfarmer බොහොම ස්තුතී
direct flight nadda
na direct නැ
අයියේ Sri Lanka to New Zealand hari NWZ to SL direct flight නැද්ද
නැ
👍
හරිම වටින වීඩියෝ එකක්...
ස්තුතිය ඔබට
ස්තුතියි මල්ලි
Plz mta reply ekak denna ekama airline eka nm mta bordingpass dekama mata lankawe airport eken ganna puluwan neda
එකට ටිකට් දැම්මාම එයාලයින් දෙකක් උනත්ලඔයාට ලංකාවෙදි දෙකම දෙනව
Ayya man Nelson yanna one..Aukland wala idan domestic airport ekata yanne kohomada...Terminal D
Hari hari anthimata ahuwa
Aiye new zeeland wala farm walata enne kohomada sudusukam monada mama kamathiyi fram ekakata enna mata udaw karannako
agriculture diploma සමග වසර 3 පලපුරුද්දක් ඒ ගැන පරන වීඩියෝ තියෙනව බලන්න
Mama o/l karala risult enakan inne NVQ-3 cos eka karala diploma ekatama yanna puluwandda
Al වලින් ගන්නෙ
Mama daluwa o/l walin agri school yanna puluwan NVQ-3 karala NVQ-5 wenakam diploma karanna puluwan
Thank you ayya
Aiye dairy walata Nz enna mehe karanna oni hodama cause eka mokakda ?
Dairy වලට
එන්න අවශ්‍ය දේවල්
ගැන වෙනම වීඩියෝ එකක් දාල තියෙනව බලන්න
Transit ekkakin passe domestic transit ekak karaganne kohomada kiyala debawada baggage collect karagena
Domestic යන්න කලින් බැග් ගන්න ඕනෙ වීඩියෝ එකේ අන්තිම තියෙනව ඒ ටික
Travel pass eka kohomd hada ganne
මේකෙන www.travellerdeclaration.govt.nz/
Thanks send me to the details
Thanks aiye
very informative video . keep it up .
Thanks
Hi, If we booked domestic flights, luggage is allowed 23kg. But our normal luggage 30kg from SL. How can manage it? Pls reply. TIA
You need pay extra .when you booking you can selecte extra baggage
@@travelfarmer it shows 2×23kg. I selected. But raised my query to clarify. Is it OK?
informative video
Domestic tiket එක එවෙලෙ සල්ලි ගෙවල ගන්න පුළුවන් ද?
බැ කලින් booking දාන්න ්ඕනෙ
Api apahu enakota ape langa tiyana Dollars Lankawe rupiyal walata maru kara ganna puluwanda
පුලුවන් ලංකාවේ airport එකෙන් or රටට ඇවිත් පුලුවන්
Thanks son
Thanks ❤
transit ekedi Baggage collect karaganna oneda nettam ethulenma ewa anik flight ekata yanawada?
Flight දෙකම එකට බුක් කරාම අලුතෙන් collect කරන්න දෙයක් නැ කෙලින්ම ගමනාත්තයට යනව
Ayye mage tikat eke vidiyata mata genna puluwan 30 kg vitharay ethakota mama athe aran ena bek 1ke 7kg that ekkada mulu bar 30 kg wenne ,
ටිකට් එකේ හරියට දාල ඇති main lagge එක 30kg ද නැත්නම් 23 kg ද කියල 30 උනොත් 37ක් ඔක්කොම 23 උනොත් 30 ඔක්කොම . සිංගප්පූර්
මැලේසියා එයාර්ලයින් නම් කොහෙමෙත් 37 පුලුවන් . ඒයාර් නිව්සීලන්ඩ් නම් 30 තමෙ ගොඩක් වෙලාවට
👏 good job 👍
Thanks
අයියේ singapore වලිනුත් අායේ අලුතින් boarding pass ඒකක් ගන්න ඔිනෙද
නැ ඒක ලංකාවේ ද දෙනව
@@travelfarmer Same airline nam witarada lankawedima bording pass dekama denne ?. air line dekakanm transit ekedi bording pass ekak wenama ganna onida ?. E gena tikak pehedili karanna puluwanda ?
ඔයා එකටම නම් tiket book කලේ airline දෙකක් උනාට අදාල නැ දෙකම දෙනව හැබැයි ඔයා වෙන වෙනම නම booking දාල තියෙන්නෙ එහෙම හම්බ වෙන්න නැ වගේම ගමනාන්තයට බැග් දානන් බැ ඔයා trassit ගන්න රටින් වෙනම ආයෙ බැග් දානන් වෙන්න අතට අරන් ඒ නිසෙ එහෙම booking දාන්න එපා කවදාවත් එකට booking එක දාන්න
travel pass eka mokakada?
දැන් travel pass අවශ්‍ය නැ.
@@travelfarmer thank u very much , for fastest reply
Man partnership based work visa enne. Ethakota bureau gewana eka aniwaryen karanna oneda???
Partner visa වලට ගෙවනන අවශ්‍ය නැ
Superb
New zealand ticket price kiyada
මේ දවස් වල ගනන් ලක්ෂ 5-6 අතර ඉස්සර නම් ලක්ෂ 1යි
Nice 😊
මල්ලි ඔයාගෙ ෆේස්බුක් එකේ නම මොකද්ද? මම රික්වෙස්ට් එකක් එවන්නම්
Channel එකේ නමින් තියෙනව
Bro domestic airticket book karane web site ake mokada..apite adateme book karane barida
Airnewzeald app එකක් තියෙනව එකෙන් book කරන්න පුලුවන්
❤❤❤✈️
👍👍
❤️❤️❤️
දැන් ඩොලර් කීයක් ගෙනියන්න පුළුවන්ද යනකොට
10000 උපරිම
If we come through Australia, how about the transit visa? Is this necessary?
You need apply transit visa . Its free of charge .
@@travelfarmer is it necessary to submit certified copy of documents?( example: passport/NIC/ Air tickets)
Where?
මම අහපු වටිනාම විඩියෝව ඩොමස්ටික් ට්‍රාන්සිට් එකේදි බැහැපු තැන ඉඳන් අනෙක් ප්ලයිට් එකට යනකොට කරගත යුතු දෙය 1234 විදිහට පොඩි reply එකක් දාන්න පුළුවන්ද
ඒ ගැනත් අවසානෙ තියෙනව
අයියෙ ඩිප්ලොමා course එකක් කරලා තිබ්බොත් ඇතිද farm වලට එන්න
Experience අනිවාර්යයෙන්ම ඕනෙ
Bro Mm inne japane automobile krnne awrudu 3k experience ekak tynwa NZ wala job visa enna berida
Nvq4 තියෙනවම් පුලුවන්
❤👍👊
Malli,lee walin,hadapu wesmunu wage dewal genna puluwanda,very valuble vidio,
ලීවලින් හදපුව ගේනකොට අවුලක් තියෙනව .හොදම දේ එව නොගෙන එන එක. නැත්නම් ඒවගේ
කෘමියො හරි මොනව හරි තිබුනොත් දඩත් කන්න වෙනව
Thank you so much malli,mamai babalai lagadi anna enna,
කවදාවදද එන්නේ ටිකට් දැම්මද මගෙ wife එනව දෙසැම්බර් මුල
@@travelfarmer anne,athada,mamai babalai anawa december 4,wife anne kawada,
දෙසැම්බර් 2 ලංකාවන් එනව එයා
Family යනවා. Nam. Godak hoda flight eka mokakda?
video eka godak hodayi🎉
Singpoore airline හොදයි
Koheda inna area eka NZ wala?
wikato
නිව් සිලන්ඩි ඉදන් ලංකාවට යන විදිය කියන්න
ඔකෙම අනිත් පැත්ත තමයි වෙනසක නැ
❤
Pcr ekaka kranna oneda aiye
නැ දැන් අවශ්‍ය නැ travel pass එක ගන්න vaccine සහතික විතරක් ඇති
@@travelfarmer singapore city tour eka nadda den
මේ දවස් වල නවතතල
Australia වලින් transit වෙද්දී transit visa ganna onada
පැය3.5 melbourne ඉන්න තියෙන්නේ same terminal
Ow ලංකාවේ passport එකට අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ
@@travelfarmer thank you
Tiket දාලනම් තියෙන්නෙ ඉක්මනින් viss apply කරන්න මෙි දවස්වල ටිකක් පරක්කු යි visa වදිනන
@@travelfarmer kochara kal yai da/
Kochchr kalekat passed lankawata awe aiya
අවුරැදු 3 කින් ආවෙ කෙරෝන නිදා නැත්නම් අවුරුද්දක් ගනෙ එනව
@@travelfarmer 👍👍❤️
Bro mata kiyannako nz visit enawanam api kiyak nz dollors aran yanna oneda masayak visit innawanam
මෙහෙමයි ලංකාවේ කෙනෙක් ට visit visa එකක් ගන්න ටිකක් අමාරැයි මෙ කාලෙනම් දෙන එකක් ම. නැ. ඩොලර් ගාන තීරනය වෙන්න ඔයාගෙ tour plan එක අනුව තමා
flight 😌 not plight
F ද P ද කිව්වෙ කියල හරියටම කියන්නෙ කොහොමද ? අපි මව් භාෂව සිංහලනෙ ඉතින් උච්චාැනයේදි හරියටම නිවැරැදිව ඇහෙන කෙනාට ඇහෙන්ාන් නැ
❤️🤘
Video edit karana app eka mokadda brother
Phone එකෙන් කරන්නේ kinemaster
@@travelfarmer keep it up ❤️
Work visa ekakin new zealand enakota biro eka aniwaryenma keranna onda?
මම නම් කවදාවත් ගෙවල නැ දැන් අවුරැදු 8 ඔතනින් ආව ගියා. එක පාරක් airport එකෙදි ගෙවනන කිව්වා උන් එකක තරක කලා ඇයි අපි ගෙවන්නේ අපි හොයාගෙන යන්නෙ skills job වලට අනික කො ambasy එකක් nz වල
කියල මම ගෙව්වෙ නැ එදත්
@Travel Farmer brother etakota immigration eken check keran ntda biro keralad ntda kiyala?
@Travel Farmer mta oyage whatsapp contact number eka dennako tikak..mth lagadi enna inne ekai
Immigration එකට එක අදාල නැ buro එකෙන් තමා airport එකේ ඉදන් බලන්නෙ එක
New zealand work visa ekakin Australia Airport eken transit wenna barida ehema unoth visa eka cancel keranwad? Kihipa denekta ehema wenna gihilla lankawe Airport eken nawatwala eka wena ratakata transit wnna hadala ..ehema wenne ai?
ගුවන් ගමන් යන්න බය වෙන්න එපා.😂 ගුවන් නියමුවෙක් වෙච්ච අපේ අයියවත් බය උනේ නෑ පලමුව ගුවන් යානාවක් පදවන්න යනකොටවත්
හරි ඔයාගේ
අයිය බය නොවුවනට ඕන මනුෂ්‍ය යෙක් පලවෙනි ගමන යද්දි බයක් දැනෙනව එහෙම නැති කෙනෙක් නම් ඉතින්😂
මත් එන්න හිතාගෙන යින්නෙ තාම උපාධිය අවසන් නැ හයි ඩිප්ලොමාව තව මාස 3 වගේ යිවරයි ..මගේ farm එකක් තියෙනව එත් සේවා සහතිකය ගන්න තැනක් නැ ..මත් අවිරුදු 5 විතර සත්තු හදන්නේ .කොහොමද සෙවා සහතිකය හදාගන්නේ ..අල්මරායි වගේ farm එකක අවුරුද්දක් වගේ වැඩකරොත් එන්න පුලුවන් වෙයිද ..
තමන්ගේ එකක සහතිකයක් අරන් ටිකක් අමාරැයි . අල්මරායි පුලුවන්
Oyawa contactn karaganna one
Page 1 ට මැසේච් කරන්න
ඔයාගේ මේ video එක ගොඩක් වටිනව අයියේ.මගේ මහත්තයට job එකක් ලැබුනා.NZ වල farm එකක.අපි හැමෝටම visa අාවා.මහත්තයා විතරක් පෙබරවාරි 1 වෙනිදා NZ යනවා.එයා මේ ගමනට ඩොලර් කීයක් විතර අතේ තියා ගන්න ඕනෙද ?
100 $ තිබුනනම් ඇති කැමට වැඩිය අවශ්‍ය නැ. කොහාටද farm එකට එන්නේ
North island Tariki වල තියෙන farm එකකට.
thank you
කලින් මම ඒ පැත්තෙ හිටියෙ දැන් නම එහෙ නැ
අපි කට්ටියම අාවහම කොහෙදි හරි මුනගැහෙමු අයියේ.තවත් ලස්සන video කරන්න.ඔය දෙන්නට මං සුබ පතනවා.
අයියා සමනියෙන් කොච්චර මුදලක් වැවවෙනවද සම්පුර්ණ ගමනට.
කාලෙන් කාලට වෙනස් මෙ දවස වල ලක්ෂ 6-7 අතර යනව.
Yes tick කරා කියල ඒව ඔක්කොම අයින් කරන්නෙ නෑ.
මොනව ගැනද කියන්නෙ පැහැදිලි නැ
@@travelfarmer passenger arrival card
අයින් කරන්නේ ගෙනියනන් තහනම් දෙයක් තිබුනොත්නෙ
@@travelfarmer ඔතන ලී වලින් හදපු දෙයක් තියනවනම් ඒක අර අරන් යන්නබැරි බඩු ගොඩ යටතෙ නිසා අපි YES දැම්ම කියල එයාලට ඒක චෙකින් එකේදි ප්‍රශ්නයක් නැත්තන් අයින් කරන්නෙ නෑ.
අයියෝ අනිත් අයගේ විඩියෝ වල ගුවන් ගමනේ ඇතුල පෙන්නනවා.මේ විඩියෝ එකේ රසය නැතිව ගියා.හැබැයී අලුතින් එන අයට වැදගත්.
හැමෝම පෙනනුවාව ඇතුල 😁
Aiye kochchara dollars gananak lankawen aran yanna puluwanda & Rs dollars walata convert karaganna puluwanda airport ekedi dollars higaya ekka? Rupiyal walin deal karanna ba ney lankawen pita..
Singapore airport ekedi oya kanna gaththa ewata pay kare Dollars notes walinda or Bank card ekenda?.
SRI Lankan bank cards ( rupiyal walin thiyana accounts) accept Karanawada pita rata airports Wala?