Hadamal Uyane Song

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 30

  • @THEchairMan-z5q
    @THEchairMan-z5q Рік тому

    අපේ සර්ගේ වචන වලට කොච්චර හිතක් හදන්න පුළුවන්ද කියනවා නම් සිංදුවකින් කොයිතරම් පුළුවන් ද කියලා හිතා ගන්න පුළුවන් අපේ සර් ❤️

  • @hashinimadushika1715
    @hashinimadushika1715 Рік тому

    මේ සින්දුව පුරාම මගේ අම්මා මාව බිහි කරපු දවසේ ඉදන් කොච්චර දුක් වින්දද කියල තෙරෙනවා ..මගේ අම්මට බුදුසරණයි 🙏🥺❤️

  • @maduumayangana2351
    @maduumayangana2351 Рік тому

    හදවතට දැනෙන ලස්සන සින්දුවක් සර් 🙏❤️

  • @kaveehasa1828
    @kaveehasa1828 Рік тому

    හිතට දැනන සින්දුවක් මාරම ලසන්නයි අරුත අපෙ සර්ගෙ🙏🙏 ලසන්න අදහසක්🙏🙏 ආත්මා අයියගෙ වොයිස් එකත් ඒකටම ගැලපිලා හදවතින්ම සුභ පතනව සර්ට ❤️

  • @wasanasewwandi6011
    @wasanasewwandi6011 Рік тому

    Mechchara dura iddi dan nam hodata ma danenawa obe guna amme ❤️❤️..harima lassana sinduwak

  • @maheshudayanga8946
    @maheshudayanga8946 Рік тому +3

    ඇත්තටම ලස්සන සින්දුවක් සර්😊😊 අම්මාගෙන් තාත්තාගෙන් ලැබෙන ආදරය තරම් අපේ ජිවිතේට ලන්වෙන අයගෙන් ලැබෙන්නේ නැති අවංක ආදරයක්, සෙනෙහසක් ලැබෙන්නේම අපේම අම්මාගෙන් තාත්තාගෙන් විතරයි.මෙි ලස්සන සින්දුව සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා... 😊♥️♥️

  • @sumitharunasiri8270
    @sumitharunasiri8270 Рік тому +3

    සර් සිංදුවකින් හතවත සනසවන්නත් පුළුවන්. අඩවන්නත් පුළුවන්. ඒ තරම් ජීවමාන සිංදුවක් සර්..... හරිම ලස්සනයි ❤️🥰

  • @pabasaradilshani5435
    @pabasaradilshani5435 Рік тому

    හරිම ලස්සනයි සර් ❤️

  • @amashakeshani8183
    @amashakeshani8183 Рік тому +3

    හිතට, ලේ වලට වදින සින්දුවක් සර්.ගොඩක් ලස්සනයි❤️

  • @mtswickrm2049
    @mtswickrm2049 Рік тому +4

    සර් කිව්වා වගේම ඒ සින්දුව හිතට වදිනවා..මේ සින්දුව අහද්දි මගෙ අම්මා විදින දුක මතක් වෙනවා...මාර විදිහට මේක හිතට වදින සින්දුවක් සර්.ඇඩෙනවා මේක අහද්දි..❤️😥😥

    • @thamaradhayani2006
      @thamaradhayani2006 Рік тому +1

      ඒක ඇත්ත.අම්මා කොච්චර දුක් විඳිනවද.කවදක හරි රටේ හොඳ තැනකට ආපු දවසට අම්මයි තාත්තයි සතුටු වෙනවා බලන එක තමයි එකම සැපය...❤

  • @saduayesha3442
    @saduayesha3442 Рік тому

    ඇඩුනා සර් ❤️

  • @gihanchamara9046
    @gihanchamara9046 Рік тому

    Lassnai

  • @nomindunirosh3301
    @nomindunirosh3301 Рік тому +1

    ගොඩක් හිතට දැනෙන සිංදුවක් සර්..ගොඩක් ලස්සනයි...

  • @linekshayasasi658
    @linekshayasasi658 Рік тому +1

    ♥️

  • @saarangasaaranga2757
    @saarangasaaranga2757 Рік тому +1

    හදවතට දැනෙන , ලස්සන සිංදුවක් sir ❤😥😥

  • @mihirabandara3441
    @mihirabandara3441 Рік тому +1

    ඇස් දෙකම කදූලූ වලින් පිරුනා....මගේ අමිමාට මම ගොඩාක් ආදරෙයි....

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 Рік тому

    ❤️🙏

  • @gihanchamara9046
    @gihanchamara9046 Рік тому

    🤩🤩🤩🤩

  • @sandeepasewmini430
    @sandeepasewmini430 Рік тому

    හදවතටම දැනෙන සින්ඳුවක් සර් ගොඩක් ලස්සනයි සර් ❤️

  • @Kasunilakmini
    @Kasunilakmini Рік тому

    🥺❤️🥺❤️🥺❤️

  • @kasun_official
    @kasun_official Рік тому

    අම්මගෙ ආදරේ ලස්සනට වර්නනා කරෙනව සර්🥰අයියෑ වොයිස් එකත් ♥️ලස්සනයි ගායනය ft

  • @akelmadush1624
    @akelmadush1624 Рік тому +1

    wooow amazing singing aathma aiya voice eka danenawa oyage ❤🙏

  • @nethminivithanage6423
    @nethminivithanage6423 Рік тому

    🥺❤️ හරිම ලස්සනයි සර්

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 Рік тому

    හදවතට දැනෙන සින්දුවක්❤️

  • @sideshikadananji8492
    @sideshikadananji8492 Рік тому

    හරිම ලස්සනයි සර්😥❤️

  • @imalshinimeshika2109
    @imalshinimeshika2109 Рік тому

    ❤️🌍

  • @dinushashamali1939
    @dinushashamali1939 Рік тому

    🥺❤

  • @imalshinimeshika2109
    @imalshinimeshika2109 Рік тому

    ❤️🌍

  • @dimavlogs7767
    @dimavlogs7767 Рік тому

    🥺♥️