Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදත් අවා ඔයාගෙ ලස්සන කටහඩ අහන්න .
Thank you so much akki 🥰🥰🥰
හරිම ලස්සනයි මැණික....දිනෙන් දින හිතන පතන හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනි....වගාව හරිම ලස්සනයී....❤❤❤❤❤❤❤නිහතමානී හදවතට හැමදාමත් ආදරෙයි💝💝💝
ගොඩක් ගොඩාක් පින් අක්කා ඔයාට♥️ තෙරුවන් සරණයි...අනේ මාරම වැඩ ගොඩක නිසා මට කමෙන්ට් එකක් දාන්න පරක්කු උනා... ඇත්තටම සොරි අක්කා 🌻 බුදු සරණයි🙏
ලස්සනයි ❤️💖💝💓
ගොඩක් ස්තුති 🥰 Theruwan sarani 🙏🌻
අදත් ඔයාගෙ ලස්සන කට හඩ අහන ගමන් ලස්සන වීඩියෝ එක බැලුවා....තෙරුවන් සරණයි...ඔයාලා හැමෝටම.❤️❤️
අක්කේ කොහොමද ඉතින් ඔයාට...මම නම් මේ දවස්වල වැඩ ගොඩක ඉන්නේ...වීඩියෝස් දෙක තුනක්ම ටයිමින් තියලා දැම්මා මේත් ඒකක්... තෙරුවන් සරණයක් ඔයාට ගොඩාක් ස්තුතියි හැමදාමත් මං වෙනුවෙන් මේ විදිහට ඔයාගේ කමෙන්ට් එකක් තියෙනවාට🥰🥰🥰🥰
Lassanai nangi vlog eka ,❤❤❤❤
Ane ඇත්තටම godaaaak ස්තුති 🥰 Theruwan sarani 🥰🙏
ලස්සනයි nangi ❤❤❤
Thank you akkiyooo🥰🥰🥰
ලස්සනයි නන්ගි.ඉක්ම්නින් තව විඩියෝ එකක් ගේන්න.සුබ අනාගතයක්.ආදරෙයි.❤❤❤❤❤
Ane ඇත්තටම godaaak ස්තුති 🥰
නියමයි 🎉
Thank you so much ❤❤❤
Adath video eka lassani 😍 Bs❤
අනේ ඇත්තටම ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ඔයාටත්.. 🙏❤
❤❤
🥰🥰🥰
Oyage video harima asa hithenwa balanna
🥺🥺🥺🥺කොහොම කියන්නද තේරෙන්නේ නෑ ඔයාට ගොඩක් ස්තුතියි.....ඇත්තටම ගොඩාක් සතුටු හිතුනා තෙරුවන් සරණයි ඔයාට🥰🥰🥰🙏🙏🙏
Godaaaak lassanai nanga vlog eka❤
Thank you akki 🥰🥰🥰
Anee❤❤❤❤Harima lassanaii dear video eka❤❤❤😮
Thank you so much akki 🥰🥰🥰 අනිවාර්ය vlogs දෙක තුනක්ම බැලුවට මට කමෙන්ට් කරන්න බැරි වුණා...මේ දවස්වල මාරම වැඩ ගොඩක ඉන්නේ... අනේ සොරි අක්කා තෙරුවන් සරණයි ඔයාට ගොඩාක් ස්තුතියි🥰🥰🥰
Nangi lassanai godak
Ane thank you so much ❤❤❤ 🥰🥰🥰
ශා දිනෙන් දින දියුණු වේවා😘😘😘🌺🌺🌸🌸🌻🌼💙💙😘🌼ආසාවෙන් බැලුවා අනේ ඔයාගේ ව්ලොග් එක ලස්සනයි😘😘🌻🌻💙💙🌼🌼🌸🌸ආදරෙයි💙💙🌼🌼🌸🌼💙🌸💙💙😍🌺🌺😘😘😘🌺
අනේ අක්කි කොහොමද ඉතින් ඔයාට❤❤❤❤ඇත්තටම ගොඩාක් ස්තුතියි🥰🥰🥰
අදත් ලස්සන vlog එකක් පුතේ ❤
අනේ ඇත්තටම ගොඩක් ස්තුතියි නැද්දේ❤❤❤
Wal nashaka behetha pennuwatath godak sthuthie. Oyage watta lassanae.
අනේ ඇත්තටම ගොඩාරියක් ස්තූතියි❤❤❤ තෙරුවන් සරණයි ඔයාට🥰🥰🙏🙏🙏
ලස්සනයි නංගියෝ ඔයාගෙ vlog එක . හැමදාමත් සතුටින් ආදරෙන්❤ පරෙස්සමෙන් ඉන්න. බුදු සරනයි .❤️❤️❤️ගොඩාක්. ❤❤
අනේ ගොඩාක් ස්තුතියි ඔයත් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.... දළදා සමිඳු පිහිටයි ඔයාටත්❤❤❤🙏🙏🙏
ආදරෙයි ❤🥰
Nanda 🥰🥰🥰
Ape saroth inne 😅...sakuuuu❤❤❤❤harima lassnai akke
මේ donida,,Thank you manika, බුදු සරණයි ❤
Hi nangi.❤❤❤
Kohomda 🌻🌻🌻
ඔන්න අදනම් කලින්ම එන්න පුලුවන් වුනා වීඩියෝ එක බලන්න.❤❤එයාලනම් 😔 මම හරිම කැමති සතෙක් මුවා ❤දවසින් දවස ඔයාගේ වගාව ලස්සන වෙනවා.බලන් ඉන්නත් සතුටුයි ❤හැමදාම හැමදේම දියුණු වෙන්න ඕනි.ආදරෙයි ❤❤😘 බුදු සරණයි ඔයාට 🙏🙏
අක්කේ ගොඩාක් ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤ඔයා ඇත්තටම හරිම හිත හොඳ කෙනෙක්🥰🥰🥰 පුතා වෙනුවෙන් කිරි දානයකුත් දුන්න නිසා වැඩ ගොඩක් අක්කා මේ දවස් වල...ඇත්තටම සොරි අක්කේ කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට❤❤❤
වවන්නෝ දිනන්නෝ කියනවනෙ.ඉතින් සතුටින් ම ඉදිරියට යන්න. ❤
Ane ow neda 🥰ගොඩක් ස්තූතියි ❤❤❤
Harima lassnai ngi ❤❤❤ wagawath dan gdk sarui neda..oil ekath niyamai..ikmanin thawa vlog ekak genna hode ❤❤
අනේ ඇත්තටම ගොඩක් ස්තුතියි අක්කේ...මම මාරම වැඩ ගොඩක ඉන්න අක්කේ..බබාගේ birthday එක තිබ්බ නිසා එයා වෙනුවෙන් කිරි දානයක් දුන්නා...දැන් ගොඩක් අස් කරන වැඩත් එක්ක හිර වෙලා ඉන්නේ... 2025 අලුත් අවුරුද්දක් ළඟම නිසාත්...videos දෙක තුනක් ප්ලේ වෙන්න දැම්මා අක්කා, timeing තියලා...thank you so much අක්කා...බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤
ලස්සනයි නංගි වීඩීයෝ එක❤❤❤අනේ සත්තු ටිකඅම්මෝ වදුරෝ ටික..මේ දවස් වල අපේ ගෙවල් පැත්තට ගොඩක් ඇවිත් කියලා අම්මා කිව්වා❤❤❤❤හරිම කරදරයක් ලු❤❤❤පරිස්සමෙන් ඉන්න නංගිබුදුසරණයි
අනේ එහෙම අක්කේ ඇත්තටම ඒකනම් ලොකු කරදරයක්... අපිට නැති වුණාට අපේ පැත්තෙ ගොඩක් අය මේ රිලා ප්‍රශ්න නිසා දුක් විඳිනවා... වගාවන් සේරම විනාශ කරනවා...අනේ මන්දා ඉතින්... තෙරුවන් සරණයි අක්කේ ඔයාටත්...ඔයා මුල් කාලේ ඉදල හැමදාමත් මේ වගේ මට දෙන හයියට ගොඩාක් ස්තුතියි ♥️ බුදු සරණයි 🙏🥰
මුවන් , රිලවුන් සත්තු වත්ත වගේ 🤭😍 දබල දවස් දෙකෙන් දෙකට වගේ කඩන්න පුළුවන් පලදාව එන්න පටන් ගත්තා ම අපි කියන්නෙ තෙල්කා එ තෙල් හිදල ඉතිරි වෙන එක ට ලස්සන යි නංගී ❤
අක්කා කියද්දී ඒකත් මට හිතුනා 🤭🤭😁😁ඔවුනේ නේද අක්කී ඇත්තටම සතුටුයි♥️ තෙරුවන් සරණයි ඔයාටත්..අපි කියන්නේ කඩුක්කං කියලා❤❤
ආයුබෝවන් අක්කේ සුබ දවසක් වේවා✨💫🌞🌸🎇💕 අද උදෙන්ම yt ආව ගමන් බලන පලවෙනි ලස්සන ම වීඩියො එක ❤ අපේ පැත්තෙ නම් වදුරෝ නැ..සමහරක් දවස් වලට ඉස්කෝලේ වහලට එහෙම එනවා මට මතක් උනා මාත් බදාදා වීඩියො එකක් දැම්මා අක්කේ මේ සතියට දෙකක්වත් දාන්න හැදුවෙ ලබන සතියෙ ඉස්කොලේ පටන් ගත්තම දාන්න වෙන්නැනෙ ❤ වාරවිබාග එහෙම පටන් ගත්තාම බැරි නිසා ❤ අපේ අම්මාත් ගෙදරම තමා පොල්තෙල් හදන්නෙ ❤වගාව තව තව සාර්ථක වේවා✨💫🌞🌸🎇💕 බුදුසරනයි 🥰
අනේකෙරෙන කියන හැම දෙයක්ම දවසින් දවස හොඳින්ම සාර්ථක වෙන්න ඕන කරෙන කියන හැම දෙයක්ම දවසින් දවස හොඳින්ම සාර්ථක ඕනි 🥰🙏
නංගී කොහොමද ❤❤ අදත් lassni
Ane godak hodin innwa, 🥰🥰🥰🥰Oyata kohomda, godak sthutui 🥰Thank you so much ❤❤❤
අම්මෝ මටත් ඔය වගේ රිලා අත්දැකීමක් තියෙනව නංගී.😱පන්සලක ගිහින් මම පාන් දාල මාව ඔක්කොම වටකරගත්ත.🐒විරිත්තගෙන ආවෙ.තාමත් බය හිතෙනව ඒ අත්දැකීම මතක් වෙනකොට.අපි කියන්නෙ තෙලික කියල නංගී මාත් කාලනම් තියෙනව.😁ලස්සනයි නංගී වීඩියෝ එක❤️තෙරුවන් සරණයි
අනේ එහෙමද අක්කා... අපි කියන්නේ කඩුක්කං කියලා...මං නම් හරිම ආසයි ඒවා කන්න... ඒත් ඉස්සර වගේ දැන් වැඩිය කන්නේ නෑ... හොඳ නෑනේ ඉතින් වැඩිය කන්න..ඔයාට දළදා සමිඳු පිහිටයි අක්කේ🙏❤
Nnga ada video ekth hrima lssni. Goda dawsakin mta comment krnna une nane, sorry hodada, comment nokalata hema ekkma mm blnwa 🥰😘😘😘
අනේ අක්කා...මුලින්ම කියන්නම්කෝ පුතාගේ birthday එක නිසා කිරි දානයක් දුන්නා... ඒත් එක්කම දැන් අස්කරන වැඩත් එක්කලා හිරවෙලා ඉන්නේ... අනේ ඒ නිසා කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සොරි...අක්කේ ඔයාගේ අලුත් වීඩියෝස් දෙකක්ම දාලා තිබ්බනෙ... ඒ දෙක දැක්ක ගමන්ම ආසාවෙන් බැලුවා...අනේ ඇත්තටම මට කමෙන්ට් එකක් දාන්න බැරි උනා...මේ දවස්වල කිසිම වීඩියකට කමෙන්ට් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් එකක් දෙකක් රෑ වෙලා බැලුවොත් ඇරෙන්න බලන්න වුනෙත් නෑ... ඒත් හුඟ දවසකින් ඔයා වීඩියෝස් එකක්ම දාලා තිබ්බ නිසා ආසාවෙන් බැලුවා...thank you so much akkka බුදු සරණයි ඔයාට 🌻🙏
❤️❤️❤️
❤❤❤❤
❤❤❤
අදත් අවා ඔයාගෙ ලස්සන කටහඩ අහන්න .
Thank you so much akki 🥰🥰🥰
හරිම ලස්සනයි මැණික....දිනෙන් දින හිතන පතන හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනි....
වගාව හරිම ලස්සනයී....❤❤❤❤❤❤❤
නිහතමානී හදවතට හැමදාමත් ආදරෙයි💝💝💝
ගොඩක් ගොඩාක් පින් අක්කා ඔයාට♥️
තෙරුවන් සරණයි...
අනේ මාරම වැඩ ගොඩක නිසා මට කමෙන්ට් එකක් දාන්න පරක්කු උනා... ඇත්තටම සොරි අක්කා 🌻
බුදු සරණයි🙏
ලස්සනයි ❤️💖💝💓
ගොඩක් ස්තුති 🥰 Theruwan sarani 🙏🌻
අදත් ඔයාගෙ ලස්සන කට හඩ අහන ගමන් ලස්සන වීඩියෝ එක බැලුවා....තෙරුවන් සරණයි...ඔයාලා හැමෝටම.❤️❤️
අක්කේ කොහොමද ඉතින් ඔයාට...
මම නම් මේ දවස්වල වැඩ ගොඩක ඉන්නේ...
වීඩියෝස් දෙක තුනක්ම ටයිමින් තියලා දැම්මා මේත් ඒකක්... තෙරුවන් සරණයක් ඔයාට ගොඩාක් ස්තුතියි හැමදාමත් මං වෙනුවෙන් මේ විදිහට ඔයාගේ කමෙන්ට් එකක් තියෙනවාට🥰🥰🥰🥰
Lassanai nangi vlog eka ,❤❤❤❤
Ane ඇත්තටම godaaaak ස්තුති 🥰 Theruwan sarani 🥰🙏
ලස්සනයි nangi ❤❤❤
Thank you akkiyooo🥰🥰🥰
ලස්සනයි නන්ගි.ඉක්ම්නින් තව විඩියෝ එකක් ගේන්න.සුබ අනාගතයක්.ආදරෙයි.❤❤❤❤❤
Ane ඇත්තටම godaaak ස්තුති 🥰
නියමයි 🎉
Thank you so much ❤❤❤
Adath video eka lassani 😍 Bs❤
අනේ ඇත්තටම ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ඔයාටත්.. 🙏❤
❤❤
🥰🥰🥰
Oyage video harima asa hithenwa balanna
🥺🥺🥺🥺
කොහොම කියන්නද තේරෙන්නේ නෑ ඔයාට ගොඩක් ස්තුතියි.....
ඇත්තටම ගොඩාක් සතුටු හිතුනා තෙරුවන් සරණයි ඔයාට🥰🥰🥰🙏🙏🙏
Godaaaak lassanai nanga vlog eka❤
Thank you akki 🥰🥰🥰
Anee❤❤❤❤
Harima lassanaii dear video eka❤❤❤😮
Thank you so much akki 🥰🥰🥰
අනිවාර්ය vlogs දෙක තුනක්ම බැලුවට මට කමෙන්ට් කරන්න බැරි වුණා...
මේ දවස්වල මාරම වැඩ ගොඩක ඉන්නේ... අනේ සොරි අක්කා තෙරුවන් සරණයි ඔයාට ගොඩාක් ස්තුතියි🥰🥰🥰
Nangi lassanai godak
Ane thank you so much ❤❤❤
🥰🥰🥰
ශා දිනෙන් දින දියුණු වේවා😘😘😘🌺🌺🌸🌸🌻🌼💙💙😘🌼ආසාවෙන් බැලුවා අනේ ඔයාගේ ව්ලොග් එක ලස්සනයි😘😘🌻🌻💙💙🌼🌼🌸🌸ආදරෙයි💙💙🌼🌼🌸🌼💙🌸💙💙😍🌺🌺😘😘😘🌺
අනේ අක්කි කොහොමද ඉතින් ඔයාට❤❤❤❤
ඇත්තටම ගොඩාක් ස්තුතියි🥰🥰🥰
අදත් ලස්සන vlog එකක් පුතේ ❤
අනේ ඇත්තටම ගොඩක් ස්තුතියි නැද්දේ❤❤❤
Wal nashaka behetha pennuwatath godak sthuthie. Oyage watta lassanae.
අනේ ඇත්තටම ගොඩාරියක් ස්තූතියි
❤❤❤
තෙරුවන් සරණයි ඔයාට🥰🥰🙏🙏🙏
ලස්සනයි නංගියෝ ඔයාගෙ vlog එක . හැමදාමත් සතුටින් ආදරෙන්❤ පරෙස්සමෙන් ඉන්න. බුදු සරනයි .❤️❤️❤️ගොඩාක්. ❤❤
අනේ ගොඩාක් ස්තුතියි ඔයත් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.... දළදා සමිඳු පිහිටයි ඔයාටත්❤❤❤🙏🙏🙏
ආදරෙයි ❤🥰
Nanda 🥰🥰🥰
Ape saroth inne 😅...sakuuuu❤❤❤❤harima lassnai akke
මේ donida,,
Thank you manika, බුදු සරණයි ❤
Hi nangi.❤❤❤
Kohomda 🌻🌻🌻
ඔන්න අදනම් කලින්ම එන්න පුලුවන් වුනා වීඩියෝ එක බලන්න.❤❤
එයාලනම් 😔 මම හරිම කැමති සතෙක් මුවා ❤
දවසින් දවස ඔයාගේ වගාව ලස්සන වෙනවා.බලන් ඉන්නත් සතුටුයි ❤
හැමදාම හැමදේම දියුණු වෙන්න ඕනි.ආදරෙයි ❤❤😘
බුදු සරණයි ඔයාට 🙏🙏
අක්කේ ගොඩාක් ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤❤
ඔයා ඇත්තටම හරිම හිත හොඳ කෙනෙක්🥰🥰🥰
පුතා වෙනුවෙන් කිරි දානයකුත් දුන්න නිසා වැඩ ගොඩක් අක්කා මේ දවස් වල...
ඇත්තටම සොරි අක්කේ කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට❤❤❤
වවන්නෝ දිනන්නෝ කියනවනෙ.ඉතින් සතුටින් ම ඉදිරියට යන්න. ❤
Ane ow neda 🥰
ගොඩක් ස්තූතියි ❤❤❤
Harima lassnai ngi ❤❤❤ wagawath dan gdk sarui neda..oil ekath niyamai..ikmanin thawa vlog ekak genna hode ❤❤
අනේ ඇත්තටම ගොඩක් ස්තුතියි අක්කේ...
මම මාරම වැඩ ගොඩක ඉන්න අක්කේ..
බබාගේ birthday එක තිබ්බ නිසා එයා වෙනුවෙන් කිරි දානයක් දුන්නා...
දැන් ගොඩක් අස් කරන වැඩත් එක්ක හිර වෙලා ඉන්නේ... 2025 අලුත් අවුරුද්දක් ළඟම නිසාත්...
videos දෙක තුනක් ප්ලේ වෙන්න දැම්මා අක්කා, timeing තියලා...
thank you so much අක්කා...
බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤
ලස්සනයි නංගි වීඩීයෝ එක❤❤❤
අනේ සත්තු ටික
අම්මෝ වදුරෝ ටික..මේ දවස් වල අපේ ගෙවල් පැත්තට ගොඩක් ඇවිත් කියලා අම්මා කිව්වා❤❤❤❤හරිම කරදරයක් ලු❤❤❤
පරිස්සමෙන් ඉන්න නංගි
බුදුසරණයි
අනේ එහෙම අක්කේ ඇත්තටම ඒකනම් ලොකු කරදරයක්...
අපිට නැති වුණාට අපේ පැත්තෙ ගොඩක් අය මේ රිලා ප්‍රශ්න නිසා දුක් විඳිනවා... වගාවන් සේරම විනාශ කරනවා...
අනේ මන්දා ඉතින්...
තෙරුවන් සරණයි අක්කේ ඔයාටත්...
ඔයා මුල් කාලේ ඉදල හැමදාමත් මේ වගේ මට දෙන හයියට ගොඩාක් ස්තුතියි ♥️
බුදු සරණයි 🙏🥰
මුවන් , රිලවුන් සත්තු වත්ත වගේ 🤭😍 දබල දවස් දෙකෙන් දෙකට වගේ කඩන්න පුළුවන් පලදාව එන්න පටන් ගත්තා ම අපි කියන්නෙ තෙල්කා එ තෙල් හිදල ඉතිරි වෙන එක ට
ලස්සන යි නංගී ❤
අක්කා කියද්දී ඒකත් මට හිතුනා 🤭🤭😁😁
ඔවුනේ නේද අක්කී ඇත්තටම සතුටුයි♥️
තෙරුවන් සරණයි ඔයාටත්..
අපි කියන්නේ කඩුක්කං කියලා❤❤
ආයුබෝවන් අක්කේ සුබ දවසක් වේවා✨💫🌞🌸🎇💕 අද උදෙන්ම yt ආව ගමන් බලන පලවෙනි ලස්සන ම වීඩියො එක ❤
අපේ පැත්තෙ නම් වදුරෝ නැ..
සමහරක් දවස් වලට ඉස්කෝලේ වහලට එහෙම එනවා මට මතක් උනා මාත් බදාදා වීඩියො එකක් දැම්මා අක්කේ මේ සතියට දෙකක්වත් දාන්න හැදුවෙ ලබන සතියෙ ඉස්කොලේ පටන් ගත්තම දාන්න වෙන්නැනෙ ❤ වාරවිබාග එහෙම පටන් ගත්තාම බැරි නිසා ❤ අපේ අම්මාත් ගෙදරම තමා පොල්තෙල් හදන්නෙ ❤
වගාව තව තව සාර්ථක වේවා✨💫🌞🌸🎇💕 බුදුසරනයි 🥰
අනේකෙරෙන කියන හැම දෙයක්ම දවසින් දවස හොඳින්ම සාර්ථක වෙන්න ඕන කරෙන කියන හැම දෙයක්ම දවසින් දවස හොඳින්ම සාර්ථක ඕනි 🥰🙏
නංගී කොහොමද ❤❤ අදත් lassni
Ane godak hodin innwa, 🥰🥰🥰🥰
Oyata kohomda, godak sthutui 🥰
Thank you so much ❤❤❤
අම්මෝ මටත් ඔය වගේ රිලා අත්දැකීමක් තියෙනව නංගී.😱පන්සලක ගිහින් මම පාන් දාල මාව ඔක්කොම වටකරගත්ත.🐒විරිත්තගෙන ආවෙ.තාමත් බය හිතෙනව ඒ අත්දැකීම මතක් වෙනකොට.
අපි කියන්නෙ තෙලික කියල නංගී මාත් කාලනම් තියෙනව.😁
ලස්සනයි නංගී වීඩියෝ එක❤️තෙරුවන් සරණයි
අනේ එහෙමද අක්කා... අපි කියන්නේ කඩුක්කං කියලා...
මං නම් හරිම ආසයි ඒවා කන්න... ඒත් ඉස්සර වගේ දැන් වැඩිය කන්නේ නෑ... හොඳ නෑනේ ඉතින් වැඩිය කන්න..
ඔයාට දළදා සමිඳු පිහිටයි අක්කේ🙏❤
Nnga ada video ekth hrima lssni. Goda dawsakin mta comment krnna une nane, sorry hodada, comment nokalata hema ekkma mm blnwa 🥰😘😘😘
අනේ අක්කා...
මුලින්ම කියන්නම්කෝ පුතාගේ birthday එක නිසා කිරි දානයක් දුන්නා... ඒත් එක්කම දැන් අස්කරන වැඩත් එක්කලා හිරවෙලා ඉන්නේ... අනේ ඒ නිසා කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට සොරි...
අක්කේ ඔයාගේ අලුත් වීඩියෝස් දෙකක්ම දාලා තිබ්බනෙ... ඒ දෙක දැක්ක ගමන්ම ආසාවෙන් බැලුවා...
අනේ ඇත්තටම මට කමෙන්ට් එකක් දාන්න බැරි උනා...
මේ දවස්වල කිසිම වීඩියකට කමෙන්ට් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් එකක් දෙකක් රෑ වෙලා බැලුවොත් ඇරෙන්න බලන්න වුනෙත් නෑ... ඒත් හුඟ දවසකින් ඔයා වීඩියෝස් එකක්ම දාලා තිබ්බ නිසා ආසාවෙන් බැලුවා...
thank you so much akkka බුදු සරණයි ඔයාට 🌻🙏
❤️❤️❤️
🥰🥰🥰
❤❤❤❤
🥰🥰🥰
❤❤❤
🥰🥰🥰