"දරුවන්ට ගහන්න බනින්න එපා" - අද උදේ ලංකාවම හඬවමින් අරා SIYATHA FM එකේ කළ සංවේදී කතාව...
Вставка
- Опубліковано 10 лют 2025
- දරුවෝ වැරදි කරනවා... එකයි එයාලට ළමයි කියලා කියන්නේ. හැබැයි දරුවෝ කරන වැරදි වලට ඔබ දෙපාරක් නොහිතා දඩුවම් කරනවා. හැබැයි ඊටපස්සේ ඔබ ඒ ගැන කොච්චර දුක්වෙනවද? ලතවෙනවද? ඔබ ඒ ගැන ප්‍රසිද්ධියේ කාටවත් කියල නැතුව ඇති... ඒත් අද DJ අරා ඔබ ගැන කිවුවා....අහලා බලන්න...
සියත
98.2 | 98.4 දිවයින පුරා ..
Listen to Siyatha FM online
www.siyathafm.lk
කතාව ඇත්ත ඔයා ඕක ප්‍රසිද්ධියේ කිව්වට කියන්න බැරිව හිතින් දුක්වෙන තාත්තලා ගොඩයි..මමත් එක් කෙනෙක්.tanks අරවින්ද
Oyala දෙන්නගෙ මේ වැඩ සටහනට මම හරිම අාසයි ලන්කවෙ ඉද්දි හැමදාම අහනව මේ කතාවට හරම දුකයි ගොඩ දෙනෙකුට වෙන දෙයක් එ්ක බුදු සරනයි දෙන්නටම සියතට ජයෙන් ජය
Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !
ගුඩිි සියත මමත් හැමදාම අරා සහ පැස්බරා සහ සියත එක්ක සියතට ජයෙන් ජය .අරා පැස්බරා ඉන්නව කියන්නෙ ජයම තමා සුබ ගමන්.👍👍👍👍👍👍
හරිම ආසාවෙන් අහුවෙ ඔයාලව, කවුරැ කොපි කරලා කරන්න හැදුවත් ඒක විහිලුවක්, "සීනි කොහෙ තිබුනත් කූබි වහනවා" best of luck DJ Ara & Pas...සියත...👍🐩
මරු ඔය දෙන්නට ජයවේවා.
Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !
Indeed the best radio programme ever!:
Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! සියත FM 98.2 | 98.4 !
niyamai oyadannatama digugamanak yanna apey siyatha samaginma.
Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) සියත FM 98.2 | 98.4 !
නියමම වැඩසටහනක්..
මගේ පසු තැවීමට හෙතුව හිංසාවයි ,එයට ද්වේෂය හෙතුවිය එයට අකමැත්ත හෙතුවිය,එයට අාශාව හෙතුවිය,එයට කැමැත්ත හෙතුවිය,එයට වින්දනය හෙතුවිය ඊට අවිද්‍ර්‍යා හෙතුවිය එනම් වෙනස්වී පිළිබඳව නොසිතීමයි.
ඔබ දෙපලට ජයවේවා ...
රටක් වසග කල හඩක්...ජයවේවා ...
hmm aththatama upsert....apith sera karanawaney....
N ilmini Kum
ari
සුපිරි
patta. oya dennata suba pathum
Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !
Mamath gahanwa ..mage kello 3 ta.etapase godak adanwa ..😓 godak duukak danenawa hithata ...becoz ..mage daruwo 3 ta tama thathatath ..ammatath inne mama withrai ... me kathawa num mage hithata godak waduna ...thnx oyata 😊
Oyala dennage me programme eka godak hodai
Harima Lassani dukai... Theruwansarani oyala hamotama 💐🌟💖💖😘😘😘😘
patta ara kathawa
Ara.oya samjayata karana mehewara patta .oya mic akka issaraha venas arakata Kara Mr.premakirthi wa danenawa.good luck.
Superb👍
Oya kiyana hama kathawakama hoda panividayak tiyenawa Araa..
patta,kele maru unata pulli maruwela na me dennage,suba pethum
හරියටම හරි මම ත් පුතාට ගහල මහ රැනැගිටල අඩපු වාර අනන්තයි..පුතාට මතක නැ ..නමුත් මට හිතට වෙදනයි.ඒයා ලගට අැවිත් අමිමෙ කියද්දි හිතට දැනෙනව..අාය නමි ගහන්නැ කියල
ඒත් නැවත වරදක් කරාම අරතරමි සැරට නොගා හිමිට පාරක් ගසනව..අද රටෙ ලොකෙ අහන්න තියන දෙවල්..අනේ පුංචි මල් කැකුළු තලල දාලා..හරිම දුකයි..😭
great bro....👍👍👍👍
godak hoda katawak Oba Dedenata Budu Saranai
atthatama emotional kathawak
jale
passe kiyapu kathawa nodutu lokaya video akaka thibuna.ath watinawa
I love Ara and pas.....And Ara ais very good person....🌹🌹🌹🌹
Apeksha wijesuriya 👍
patta
Good luck
aththatama godak sanwedi
Kalhara Thilanka l
Ghnn.essll.htann.br.mupiyo
shama amma kenek thaththa kenekma daruwanta ekak hari gahuoth a daruwata wadiya duk wenne gahapu kena a thaththa topi29k dunne gahapa baninna bari kamata neme daruwage manasika pathtean goda ganna
Hai gai ow aka atha... gahanawata wada lamayekgen karaganna puluen widi kochara thiyenwada.... demaupoyo hithanne balanne nathiwa karana dewal nisai pirimi lamainge anagathe aduru wenne.... mama godakma dakala thiyene ganu lamainta gahanne banine na... eth hama deyakkma karannr pirimi lamainta.. baninne gahane epa kiyanne may hama deyakkma danne pirimi lamainta..... athatama demaupiyange waradi.......
kathawa attha math ona tharan daduwam dila thiyenawa ada man eegana godak duk wenawa,
lassanai ane oya dannaga wadaatahana 😊😂💓💓💓💓💓👍👌👌👌👌👌
Hmmm aka attha....
Love You Bro Adare Karana1i Denenna Adare Karana1i 2k Adare Karana1Therenni Loku Ayata Vitharai Podi Ayata Even Scholen As Wenakalma Denenna Adare Karanna Oni Lamainta
Ahanna harima asai
oyage kathawa aththa ara math ehemai ki parak nam kadulu enawada ewa mathak wenakota oyage kathawa ahanakotath kadulu enawa
සමහරවිට ඒ තාත්ත තරහ වැඩිකමට දුවට සිනි වැඩිකරන්න කියල හිතාගෙන ටොෆි 29 දුන්නද දන්නේ නැනේ ?
Tharaka Umayanga ඔය කිව්වෙ 😂😂😂
Tharaka Umayanga
😂😂🔫🔫🔫
Good luck... 😊😊
👍👍👍
atha kathawa ahanenakotath adynawa
This is not only a radio program. This is a cult
Long live ara and pas... You guys are doing the the very best as radio hosts.
🌷🌷🌷🌷
😌
මොනවා කොපි කරත් අරවින්ද අයියගේ මේවා කොපි කරන්න බෑ
අරාගෙන් වැදගත් කථාවක් ඇහුනමයි මටනම්...
හැබැයි ඉතිං නොගහා දඬුවම් නොකර හදන ළමයා හැඳි නොගාපු හොද්ද වගේ...
duwek mihipita dakina dewiya thatha. ...
matath adatath amataka nowana days dawasak maga loku putata gahala adatath matakata nitarama anawa adatath vidawanawa eye Dan godak lokui
Aye Arehe mehe nm yanna epa...Apita hoyanna baa............:P
😘😘😘
samahara ammala vitharai ea.lamai maranava.darunu vidiyata gahanava.ipadunama visikkaranava.gagata danava.
Hitana.videya.hare.
ethin akka panthiye me konen palaweniya nangi panthiye meha konen deweniya shokne.
atta.tamay.nada.
ape akkekta ohoma karanam u hemadama .29 thamayi .. a tharam den inna aun attarayi..😂😂😂😂😂😂
hri dukai
Good too aiya attha kathawa
ඇත්ත ..දරුවන්ට ගහන එකට මමත් කැමති නැහැ..
ගහන්න ඕනෙ 1 පාරක්, 2 පාරක් කියලා 3 වෙනි පාරත් කියන්න උනොත් තමයි නැතුව 1 වෙනි පාරෙන්ම නෙවෙයි......
daruwanta gahanna hodana tama pau
daruwekuge duka satuta dekama danne demapiyo tamai.
kopiyak eunaht vedagath. ,,,!
Malinee Swineetha sirawata... kohomada kiyanne??