Guwan Viduli Ranga Madala : Rupalambana by Kathleen Jayawardana

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 22

  • @dsksp
    @dsksp 3 роки тому +2

    අහනනත් ආසයි මේවා..ඇසට කදුලක් එනවා..

  • @kasun248
    @kasun248 Рік тому

    ස්තූතියි ..මේ කතාව ප්‍රංශ කෙටි කතාවක් ඇසුරෙන් නිර්මාණය කරල,මීට බොහෝ කාලයකට පෙර සිරස FM එකෙන් ඇහුවෙ .පසුකාලීනව ඒ කතාව සොයාගන්න උත්සාහ කරත් අද තමයි,යලි අහන්න ලැබුනෙ ...වෙනස් විදිහකට.

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 11 місяців тому

    එදා මෙදාතුර ඉතාමත් කැමැත්තෙන් ශ්‍රවණය කරපු වැඩසටහනක්...❤️

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 2 роки тому

    e dawas wala giya Sudu Kaputo kiyala rahas pareekshaka drama ekak harima lassanai kotas wahsayen

  • @ruviniperera
    @ruviniperera 3 роки тому +2

    මං දැන් අවුරුදු ගානක ඉඳන් අහන්නෙ ගුවන්විදුලි රඟමඩල

  • @madinuherath6945
    @madinuherath6945 Рік тому

    බොහොම ස්තුතියි මහත්මයා අපිව ආපහු අතීතයට අරන් ගියාට..

  • @dineshrangana8685
    @dineshrangana8685 4 роки тому +6

    ඒ කාලෙ බ්‍රහස්පතින්දා ගිය රහස් පරික්ෂක නාට්‍ය දාන්න පුලුවන් ද

    • @padmasiribandara3817
      @padmasiribandara3817 3 роки тому +2

      මමත් හොයනවා ...

    • @priyanthawalakuluarachchi84
      @priyanthawalakuluarachchi84 3 роки тому +1

      මට මතකයි එකක් .. රහස් පරීක්ෂක දිවාකර ගේ සිව්වන වික්‍රමය

  • @sandunnamal7026
    @sandunnamal7026 Рік тому

    ❤❤❤❤❤❤

  • @niroshandavid
    @niroshandavid 3 роки тому +2

    1982 ahuw.e

  • @dsksp
    @dsksp 3 роки тому +4

    මට මතකයි ඉස්සර නාට්‍ය..මුවන්පැලැස්ස,සඳලතා,යකාගෙ වංගුව,සිපෙට්කෝ මහත්තයා,..මේවා නැවත අප්ලෝඩ් කරන්න පුලුවන් නං පිනක්..මහත්තයෝ

    • @madinuherath6945
      @madinuherath6945 Рік тому

      බැරිවෙලාවත් ඒ කතා අප්ලෝඩ් උනොත් මටත් කියන්න

  • @milansudharsh4540
    @milansudharsh4540 4 роки тому

    Puluwannam dandagala tganna daanna mama me serama wadasatahan issara ahuwa

  • @dineshkulathunga7743
    @dineshkulathunga7743 4 роки тому

    Bahirawa kande vilapaya thiyanawada

  • @lintliyanage8994
    @lintliyanage8994 17 днів тому

    තේමා ගීතය ඇහෙද්දි පුදුම ලස්සනක්. අතීතයට ගෙනියනවා.👍

  • @milansudharsh4540
    @milansudharsh4540 4 роки тому

    Puluwanam sandagala thanna dannako mama me serama issara ahabawa

  • @sivanandadas4761
    @sivanandadas4761 4 роки тому

    Thankyou sir..

  • @milansudharsh4540
    @milansudharsh4540 4 роки тому +1

    Sugandika yakage wanguwa ewage ewa dannako dan monakathada yanne mewage

  • @samanjayatileka2060
    @samanjayatileka2060 3 роки тому

    Vishwa sahithyayen kathaa nedda

  • @dsksp
    @dsksp 3 роки тому +1

    මුවන්පැලැස්ස සම්පුර්ණ කතා මාලාව දාන්න බැරිද..ගැමුණු විජේසුරියලා ඉන්න එක