EPF ETF ගැලපීම මුල සිට රමේෂ් A ප්‍රියංකර

Поділитися
Вставка
  • Опубліковано 31 жов 2024

КОМЕНТАРІ • 285

  • @nipunidarshika5485
    @nipunidarshika5485 3 роки тому +72

    අගය කල යුත්තාව අගය කල යුතුමයි 💪.කියන්න වචන නෑ සුපිරියටම උගන්නපු ටික ඔලුවට ගියා 🤗.සර් කතා කරන විදිහට කම්මැලි නෑ හොදට අහන් ඉන්න පුළුවන් .දිගටම මෙහෙම වීඩියෝ කරන්න සර් ඒක අපි හැමෝටම ප්‍රයෝජනවත් 🙏.

  • @dilinichethana5644
    @dilinichethana5644 Рік тому +5

    සර් මෙහෙම දැනුම බෙදා හරින එක කියල නිම කරන්න බැරි පිනක් සර්.මේ ගැලපීම කරගන්න බැරුව හිටියෙ සර්ට පින් සිදද වෙන්න අද සුපිරියටම ගොඩ දාගත්තා.සර්ලා වගේ ගුරුවරු ගොඩක් අඩුයි..සර්ට බුදු සරනයි...

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 роки тому +24

    සර් කියන දේවල් හොඳටම තේරෙනව සර්.... කියන්න වචන නැහැ ඇත්තටම... සර් වගේ ගුරුවරු රටට වාසනාවක් ❤💪😍

  • @shashiprabhaAthapaththu
    @shashiprabhaAthapaththu 2 роки тому +17

    You tube එකෙන් හම්බුන සුපිරියටම Acc උගන්නන sir කෙනෙක් ❤️ සර් ගැන කියන්න වචන නෑ සුපිරියක්ම තමයි ❤️

  • @chanulakshan2634
    @chanulakshan2634 3 роки тому +8

    මට මේ video කලින්ම හම්බ උනා නම්
    මාර සර් කෙනේක් දැන් හිතේනවා මේ මොන ගනන්ද කියල

    • @chanulakshan2634
      @chanulakshan2634 3 роки тому

      නිකන් ඉන්න වෙලාවටත් සර්ගේ video blnne

  • @nipunigayathri7360
    @nipunigayathri7360 2 роки тому +6

    මං සර්ගේ ක්ලාස් එන් නෑ ඒ උනාට you tube එකේ සර්ගේ වීඩිඕ ඔක්කොම බැලුවා මරුවටම තෙරුනා ඒ හැම පාඩමක්ම ගොඩක් පින් සර් ❤️🙏🙏🙏🙏🙏🙏

  • @Crazyexplanation
    @Crazyexplanation 3 роки тому +8

    පරක්කු වෙලා හරි සර් හම්බුන එකනම් මාරම වාසනාවක් සර් කියල දෙන එක හොදට තේරුනා, සර් ට ගොඩක් පින්

  • @madushanka2289
    @madushanka2289 3 роки тому +15

    කන හරහා මොලයටම Acc පොවන ලංකාවේ No:- 01 Account king ( Ramesh A Priyankara sir) ❤️🏆🥇 ( කාගෙන ඉන්නවා.... 😉)

  • @gayanicharuni9153
    @gayanicharuni9153 2 роки тому +11

    අනේ සර් ගොඩක් පිං💓 ස්කූල් එක්සෑම්වලට ගියෙ කටපාඩම් කරන් වගේ මෙලෝ දෙයක් බැරුව.අදයි ප්‍රැක්ටිකල් විදිහට තේරුනේ 🙃 Thank You So Much sir💓

  • @pabasara1164
    @pabasara1164 3 роки тому +21

    බෙල් අයිකන් එකටත් දාර පොලු කැල්ලකින් ගහගෙන යමු 😁😁RAP best😘😘😘💪

  • @ishansachintha2065
    @ishansachintha2065 2 роки тому +13

    සර් අවුරුදු දෙකක් තිස්සෙ etf epf ඉගෙන ගත්තා අහුවෙලාම නෑ ඒත් මේ පැය 3ට etf epf නතින් සර්ට ගොඩක් පිං සර්❤️🙏 අනේහ් පුලුවන්නම් කල්බදු ප්‍රමිතියත් කරල දාන්නකො විඩියෝ එකක් පිං සර්🙏🙏🙏

  • @Sanjusanju-uo4yc
    @Sanjusanju-uo4yc 3 роки тому +12

    සුපිරි සර් හොදටම තේරුනා මට මේ පාඩම මග ඇරිලා හිටියේ යාලුවෙක් සර් ගැන කිව්වෙ ඊට පස්සෙ මාත් බැලුවා ගොඩාක් හොදට ඒ ටික තේරුනා 🥺👍❤️

  • @iroshmadushanka8750
    @iroshmadushanka8750 3 роки тому +10

    Accounting nm ramesh a.priyankara thma ❤️❤️😊😊👍

  • @pasansathsara8800
    @pasansathsara8800 2 роки тому +7

    මට EPF,ETF බැරුව හිටියේsir. sir කියලා දුන්න හින්දා දැන් නම් සුපිරියට තේරුණා thank you sir❤️🙏

  • @purnihansara7983
    @purnihansara7983 2 роки тому +7

    කියන්න දෙයක් නෑ සුපිරියි සර්... 👌 බුදුසරණයි 🙏🙏🙏

  • @ishu6474
    @ishu6474 2 роки тому +5

    දැන් වෙලාව රෑ 12ටත් ලගයි ඒත් පොඩ්ඩක්වත් නිදි මත නෑ. ඉගෙන ගන්න ආස හිතෙනවා උගන්වන විදියට❤️ එක වචනයක්වත් වරද්දන්නෙ නැතුව එකදිගට කතා කරනවා🤭 tnq sir

  • @prasadidulakshi6606
    @prasadidulakshi6606 3 роки тому +17

    හොදට තේරුනා සර්.සුපිරී..✨️❤️🙏

  • @hasithacharuni6694
    @hasithacharuni6694 3 роки тому +14

    හොදටම තේරුනා සර්..ඉස්සරහටත් මේ විදියට රටේ ඉන්න ලමයින්ට උගන්වන්න දීර්ඝායුෂ ලැබේවා සර්..ගොඩක් පිං සර්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramudithanisal3370
    @pramudithanisal3370 2 роки тому +8

    මරු.... පට්ට විදියට අනුන තැනක් epf etf ගොඩදාලා දුන්නට තෑන්ක්ස්😘

  • @gayathmikalanima2923
    @gayathmikalanima2923 2 роки тому +7

    එන විදිය නෙවෙයි වැදගත් යන විදිය කියලා අද තමයි තේරුනේ.ආවෙ EPF,ETF ගැන බයෙන් හැබැයි යන්නේ EPF,ETF බය කරලා. Thank you sir 🤩

  • @nilakshiayodhya1417
    @nilakshiayodhya1417 3 роки тому +18

    මම සර්ගෙ calss එන කෙනෙක් නෙවෙයි.හැබැයි you tube එකේ හම්බුන සුපිරියටම Acc උගන්නන sir කෙනෙක්.අහන් ඉන්න කම්මලිත් නෑ.ජය වේවා sir.

    • @champaherath72
      @champaherath72 9 місяців тому

      Online clz කරන එක කවදාවත්ම නතර කරන්න එපා. මැණික් කැට බිහිවෙන්න ඔබ වැනි ගුරුවරු නිසාමයි. Super sir. ජයෙන් ජයම වේවා..😍❤🙏🙏🙏

  • @dularitharaka
    @dularitharaka 2 роки тому +5

    පාඩම හොදට තෙරුනා සර්.EPF ETF ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව ඉදියෙ තැන්ක්ස් සර් . ඉස්සරහටත් මේ වගෙ විඩියෝ දාන්න සර්. පුලුවන් නම් රත්නපුරෙත් ක්ලාස් එකක් පටන් ගන්න අපිට නැතත් ඉස්සරහ නන්ගිලා මල්ලිලාට උදව්වක් විදිහට. පාන්දර තුනට බලන්න පටන් ගත්තෙ සර් කම්මැලි නැතුව එක දිගට බැලුවා . ආයෙත් බොහොම ස්‍තුතියි සර්.🥺❤️

  • @anushka6094
    @anushka6094 3 роки тому +12

    ලොකු සීන් නෑ ආතල් එකෙ වැඩෙ කරන් යනවා මේකතමා සර් ක්‍රමය ❤

  • @tharushi1537
    @tharushi1537 3 роки тому +27

    දකුණට ගැම්මක් තමයි ඉතින් ❤️

  • @nimeshakeshani331
    @nimeshakeshani331 3 роки тому +17

    Ape sir hemadama apita godak hodata therum gann puluwn widiht ugannanawa...apita wagema 2022 A/L liyana anith yaluwontath me widiht online class karana eka hemotama lebena loku awasthawak.sirta issarahatath hoda weda tikak karnn shakthiya lebenna kiyl hadawathinma suba pathanawa ♥️ good luck sir

  • @kalithiwa1033
    @kalithiwa1033 2 роки тому +21

    Account කියන විශය බදාගෙන ඉගෙන ගන්න හිතෙනවා. කියන්න වචන නෑ සර්. පට්ට පදිරි♥️🌈️💥

  • @anushka6094
    @anushka6094 3 роки тому +7

    Supiri Ramesh sir gammak thama

  • @duleeshashehani746
    @duleeshashehani746 Рік тому +3

    තේරුම් ගන්න අමාරු වෙලා තිබ්බ පාඩමක්,හොදට තේරුනා සර් ,thank you🙏❤

  • @sadeeshavindyani9150
    @sadeeshavindyani9150 Рік тому +5

    කියන්න වචන නෑ account එපා වෙලා ඉදියෙ ඒත් දැන් account වලට ආසාවක් ඇති උනේ සර් නිසා තමයි ❤️

  • @ashiniimalsha8736
    @ashiniimalsha8736 2 роки тому +7

    හොදට තේරුනා සර්. ගොඩාක් පිං සර්ට මට මගහැරුනු පාඩමක් මේක...ඒත් දැන් බයක් නෑ අව්ලක් නෑ ☺️💖

  • @sasinikalpana870
    @sasinikalpana870 3 роки тому +9

    අපේ සර් ගැන තව මොන කතාද හොදට පාඩම් කියලා දෙනවා තව තව ශක්තිය ලැබෙන්න ඕනේ සර්ට Accounting නම් රමේශ් සර් තමයි ❤❤❤💪💪💪💪💪💪

  • @kushanikushani8373
    @kushanikushani8373 3 роки тому +12

    Pattai sir 😎 සුපිරියටම තෙරුනා EPF and ETF පාඩම 😌🙃
    Thank you sir 🙏

  • @wathsadeevishakya62
    @wathsadeevishakya62 2 роки тому +13

    ඔන්ලයින් උපකාරක පන්ති වලින් දැකපු නිහතමානිම ගුරුවරයා . අපි දන්න හැමොම දැනුවත් කරමු අපි වගෙම ඒ අයටත් මේ තැනින්ම.ජිවිතෙ දිනන්න..ගොඩක් උසස්පෙල සිසුන්ගෙ නෙත් පාදන ගුරුවරයෙක් ..ගොඩක් සතුටුයි මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගන ගන්න ලැබුනු එක

  • @piyumimadushika2587
    @piyumimadushika2587 3 роки тому +13

    Hodatama theruna sir.kiyala denkota hodata therenwa.wen kwruth mechchr hodata kiyla denne ❤️❤️❤️💪

  • @Sandunika588
    @Sandunika588 Рік тому +2

    සර් ඇත්තටම මාරම පැහැදිලිව පාඩම කියලා දෙනවා මාර වටිනවා ❤️❤️❤️ තැන්ක්ස් සර්

  • @harithawiruwo4209
    @harithawiruwo4209 3 роки тому +8

    Maru sir supiriytama theruna iye etf lesson eka.Thank you sir 🙏🙏🙏🙏

  • @tiger-kg1ts
    @tiger-kg1ts 3 роки тому +4

    2021 batch eke sir. Niyamayi ugannanwa. Hodata therenwa. Ahamben hambune. 🙏godak pin.!!

  • @malsha6772
    @malsha6772 3 роки тому +13

    ♥️🏆Accounting king ♥️👑

  • @pasindudilshan1163
    @pasindudilshan1163 2 роки тому +2

    මගේ ජීවිතේ මම ඉගන ගත්ත ගුරුවරු බොහොමයි. ඒත් මේ තරමටම තේරෙන්න උගන්වන ගුරුවරයෙක්ගෙන් මම ඉගනගෙන නෑ. ඇත්තටම සර් උගන්නන්න අති දක්ශයි. මටත් ආස හිතෙනවා දවසක සර් වගේ උගන්නන්න..
    සර්ට බුදු සරණයි!

  • @oshadhinawodya2815
    @oshadhinawodya2815 3 роки тому +5

    ඇත්තටම හොදටම තේරෙනවා සර් සුපිරි 😘😘😘Accounting king ❤❤❤

  • @swapnadilukshini1490
    @swapnadilukshini1490 3 роки тому +12

    gdk hodata teruna sir ❤

  • @wijekoondulmini9003
    @wijekoondulmini9003 2 роки тому +1

    අහම්බෙන් වගෙ හම්බුන youtube channel එකක් ,සර්.ඇබ්බැහි වෙන සුලුයි කිව්වොත් හරී ...thank you very much සර් 🙏

  • @lakshidissanayake432
    @lakshidissanayake432 3 роки тому +10

    Sir supiri
    Hodtma trunaa😍😍😍

  • @shalaniparis0809
    @shalaniparis0809 3 роки тому +5

    හොදටම තෙරෙන්න කියලා දෙනවා. නියමයි රමේශ් සර් 👌❤

  • @geethamangalika4240
    @geethamangalika4240 2 роки тому +3

    මම සර්ගෙ ඔක්කොම විඩියෝ බැලුවා
    නියමයි සර්....සර් කියන ඒවා හොඳට තේරෙනවා 🙏♥️

  • @nadeeshalakshan1788
    @nadeeshalakshan1788 3 роки тому +7

    හොදට තේරුනා සර්❤❤

  • @jayanisharmila805
    @jayanisharmila805 2 роки тому +3

    හොදට තේරුනා සර්.Thank you 🥰❤️

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 2 роки тому +3

    ස්තුතියි බුදු සරණයි සර් ..පාඩම හොදට තේරුනා ..සර් පුළුවන්නම් කල්බදු කරන්ඩකෝ

  • @hashininawarathne8764
    @hashininawarathne8764 3 роки тому +5

    අමාරුම කොටසක් .. හොඳටම තේරුනා සර් තෑන්ක් යූ

  • @mahinsa4411
    @mahinsa4411 3 роки тому +10

    සුපිරි sir accounting nam

  • @ishutharukshi9449
    @ishutharukshi9449 3 роки тому +9

    Hodta theruna sir♥️

  • @prabodscott643
    @prabodscott643 2 роки тому +3

    හොඳටම theruna sir. Godak pin ❤️❤️🔥

  • @wonderedtravelgirl4313
    @wonderedtravelgirl4313 3 роки тому +6

    Niyamaii sir..💪💯 padama hodata theruna...🔥💯💪✨️

  • @verunikanavodani6120
    @verunikanavodani6120 3 роки тому +3

    Accounting King 👑 .....seminar eka nm supiri sir...

  • @hgnihal5759
    @hgnihal5759 3 роки тому +9

    පට්ට සර් අපේ අම්මත් අහන් හිටියා

  • @dumindasilwa827
    @dumindasilwa827 2 роки тому +4

    Supiriyata tearuna sir🙏👍👍👍👍

  • @prabodharajapaksha1156
    @prabodharajapaksha1156 2 роки тому +2

    නියමයි සර් හොදට තෙරෙනවා සුපිරි..💪🔥😍

  • @Fathima_Maheesha
    @Fathima_Maheesha 9 місяців тому

    බොහෝම ස්තූති සර්.හොඳට තේරුණා පාඩම.ස්කූල් එකෙන් අවුල් ගිහින් තිබුණු පාඩමක්.සර් නිසා ගොඩ ගියා...🌻💚

  • @purnimaharshamali3043
    @purnimaharshamali3043 3 роки тому +9

    දකුණට ගැම්මක්...RAP 🥰 Ape sir....🧡🧡

  • @purnimaharshamali3043
    @purnimaharshamali3043 3 роки тому +7

    සුපිරියට තේරෙනවා 👍

  • @shevanvinushka4376
    @shevanvinushka4376 3 роки тому +11

    හදවතේ ගුරුවරයා🤴💞

  • @GamingWithKingSL
    @GamingWithKingSL 3 роки тому +6

    👉❤️❤️Super Sir

  • @sudarmapriyadarshani4438
    @sudarmapriyadarshani4438 3 роки тому +3

    ETF EPF padama sir kiyadunnu widiha niyamai sir hodata theruna,thank you sir😊😊😊😊😊☺️☺️☺️

  • @Dumindaprasanna982
    @Dumindaprasanna982 2 роки тому +4

    හොඳටම තේරුණා සර්♥️🙏

  • @diliniharshani4211
    @diliniharshani4211 3 роки тому +5

    Pattai sir hodata theruna 💕💕💕

  • @dineththathsara2123
    @dineththathsara2123 3 роки тому +11

    excellent work 👌💪❤️

  • @chamalkadinesh
    @chamalkadinesh Рік тому +1

    සුපිරියට තේරෙනව සර් ❤

  • @isharaumayanga5371
    @isharaumayanga5371 Рік тому +1

    EPF ETF සුපිරියට තෙරුනා සර් ❤️❤️👍💪

  • @athulakalugalla1292
    @athulakalugalla1292 3 роки тому +7

    sir nam godaaaak hodai.... hodata terenw sir kammalith na ahn inn...

  • @sithulipahanya6493
    @sithulipahanya6493 Рік тому +1

    බොහොම ස්තූතියි සර් ❤

  • @disnaprabodhani6952
    @disnaprabodhani6952 3 роки тому +2

    ගොඩක් හොඳට තේරෙනවා සර්.❤️

  • @kdmrajapaksha4718
    @kdmrajapaksha4718 3 роки тому +5

    dakuneeeeeee hondam acc guruwarayaaaaaaaaaaaa

  • @sachininiwarthana5680
    @sachininiwarthana5680 3 роки тому +7

    Excellent sir
    👍👍👍👍👍👍👍👍

  • @rashmikadevinda4080
    @rashmikadevinda4080 2 роки тому +2

    කියන්න වචන නෑ මාරම විදිහට තේරෙනව සර් ❤️❤️❤️❤️❤️❤️

  • @KaveeGim
    @KaveeGim 3 роки тому +7

    දකුණට ගැම්මක් 💪❤️

  • @imalshasithmini7948
    @imalshasithmini7948 3 роки тому +10

    Thank you sir..

  • @kalpana_dharmawardana
    @kalpana_dharmawardana 3 роки тому +8

    Hodatama teruna sir❤️😌

  • @kdmrajapaksha4718
    @kdmrajapaksha4718 3 роки тому +4

    sirge semina ekanm maru

  • @KaviizzOfficial2517
    @KaviizzOfficial2517 3 роки тому +5

    Hodt theruna sir
    Thank you.❤️❤️

  • @kavindasadaruwan3015
    @kavindasadaruwan3015 3 роки тому +4

    හොදට තේරුනා සර් ❤🙏🙏

  • @chathurangani549
    @chathurangani549 2 роки тому +2

    හොදටම පැහැදිලි වුනා සර්... Thank You.. බොහොම පින්..

  • @com-tp1ex
    @com-tp1ex 3 роки тому +3

    Supiri sir 💖💖, mula idhanma sirge class awanm api dan hoda thanaka innawa💪, ජය වේවා💖💖

  • @shashiperera2480
    @shashiperera2480 2 роки тому +1

    හොඳට තේරුනා සර් දිගටම මේ වැඩේ කරන් යන්න💞

  • @degyff1561
    @degyff1561 2 роки тому +1

    සුපිරියටම තේරුනා සර් ගොඩක් පින් ❤️

  • @imeshanethuli6241
    @imeshanethuli6241 3 роки тому +3

    Hodata theruna sir.thank you♥️🙏

  • @tharushikadilshani1430
    @tharushikadilshani1430 2 роки тому +1

    SUPER SIR🖤🥺😎 Accounting nam Ramesh Sir thamai🥰

  • @Dilminishani
    @Dilminishani 3 роки тому +10

    Thank you sir ☺️❤️

  • @tharshikaayeshani136
    @tharshikaayeshani136 3 роки тому +11

    සුපිරි සර්❤❤

  • @kosalanirosh7177
    @kosalanirosh7177 3 роки тому +2

    දැනට එක ඩිස් ලයික් එකක්ව්ත් නෑ 😁😍මරු මරු

  • @chaminduthushara8825
    @chaminduthushara8825 3 роки тому +12

    Accounting නම් රමේශ් A. ප්‍රියංකර....🥳👑

  • @Rasan.13
    @Rasan.13 3 роки тому +8

    Supiri Sir 💥🖤

  • @prasadidulakshi6606
    @prasadidulakshi6606 3 роки тому +3

    Niyemet theruna sir..❤️☘️thnq..⚡🤴

  • @Smtksmtksmtk1106
    @Smtksmtksmtk1106 11 місяців тому

    හොඳට තේරුණා sir...Thank u❤

  • @pramodfernando6739
    @pramodfernando6739 3 роки тому +9

    සුපිරිම සර් 💞

  • @kavishkadilshan9860
    @kavishkadilshan9860 3 роки тому +6

    Supiri sir, Accounting num Ramesh A Priyankara thamai

  • @yohanikaushalya5537
    @yohanikaushalya5537 3 роки тому +5

    Hodat therenw sir thnq😍♥️

  • @swethasewwandi1746
    @swethasewwandi1746 3 роки тому +1

    Sirgen thmai me padama hodtma igenagaththe. Aththma supiri sir... godake pin sir❤️

  • @dineththathsara2123
    @dineththathsara2123 3 роки тому +9

    Supiri sir ❤️❤️

  • @kavindunirmal8063
    @kavindunirmal8063 2 роки тому +1

    niyemata theruna sir ❤ Accounting King 👑

  • @k.t.hiruki2010
    @k.t.hiruki2010 2 роки тому +1

    Maru sir🤩 අහම්බෙන් බැලුනේ... එකපාරිම්ම ඕලුවට ගියා💆