Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චන්න පෙරේරා කියන්නේ මම පුංචි කාලේ මගේ සිහින කුමාරයා එදා වගේම අදත් හරිම ලස්සනයි
Dan oyata age 50 da 😂
තිසුරි යුවනිකා පුංචි කාලේ❤
එයා ටිකක් මිනායාත් වගේ❤
අද මට වයස 36ක්.ඒ කාලේ ආසාවෙන් බලපු කතාව අද මගේ දුවත් එක්ක මං බලනවා🙂
ඔව් ඈ.
මම දැන් 34යි.පොඩි කාලේ ඇබ්බැහි වෙලා බලපු ලස්සන කතාවක්.චන්න සර්ගෙ සුපිරි නිර්මාණයක්.බුදු සරණයි
ගොඩක් ස්තූතියි ඔබතුමාට මේක දුන්නට. චන්න පෙරේරා කියන්නෙ අපේ ළමා කාලේ හිටපු වීරයෙක් කියල කිවුවොත් නිවැරදියි.❤
චන්න සර් මේ වගේ ළමා කතා තවත් නිශ්පාදනය කරන්න අපේ රටේ අපේ දේවල් ළමයින්ට පෙන්නන්න අපට තිබුනු ළමාකාලය දැන් නෑ යලිත් ඒ ළමා ලෝකය ඒ අයට ගෙනත් දෙන්න ස්තූතියි ❤
Aththa
sir, Thank You very much episode 2❤demmataHeta sir, episode 3 danna❤❤
පුංචිවීරයෝ ගොඩාක් ලස්සන මම පුංචි කාලෙට ගියා වගේ චන්න අයියේ නිර්මාණ ගොඩක් ලස්සනයි මං චන්න අයියාගේ නිර්මාණ නැවත නැවත බලනවා ගොඩක් ලස්සන ගොඩාක් ස්තුතියි ❤❤❤
හරිම ලස්සනයි මේ රහස් පරීක්ෂක කතා මාලාවන්.චන්න අයියාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා සුබ පතමි..
අම්මෝ...❤ගොඩාක් ස්තුතියි පොඩිකාලෙට අරන් ගියාට
මේ කතාව TV වල දැම්මා මදි කියලයි මට හිතෙන්නේ.. දැන් පොඩි ළමයි මේවා බැලුවා නම් ඒගොල්ලන්ගෙ ළමා කාලය තව තවත් ලස්සන වෙනවා...
Attha
තිසුරි ඇරෙන්න අනිත් ටික තාම රග පානවද අනිත් අයව ලොකු කාලේ අදුරන්න බෑ
චන්න පෙරේරා සර් ❤ අදටත් මන් අසම චරිතයක්... ❤
My favorite actress තිසුරි යුවනිකා ❤
මේවා බලලා රහස් පරීක්ෂක උනේ ගහලා තිබ්බෙ සැරටම. මමයි අයියයි පුන්චි වීරයෝ එකේ චරිත ගෙදර කරනවා. අය්ය දවසක් නුවන් විදිහට අපේ ආච්චිගෙ කන්නාඩිය දාගෙන සෙල්ලම් කරේ...ඒකට ඇස්පෙන්නෙ නැතුව වත්තෙ දුවලා ඔලුව පලා ගත්තා . අච්චිත් දුන්න හැන්දෙන් හොදට ගුටි 😂😂😂
අනේ 😂❤
හරිම ආසාවෙන් බලපු කතාවක් ❤
Thank you channa aiya godak ahadarai ❤❤❤❤
ඔයා ගාව චන්න සර් ගේ නම්බර් එක, ඔරිජිනල් fb තියේද ? ආසයි සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න මට
කලු සුදු ටීවී එකෙන් හරි ලස්සනට බලපු කතා මේ💝🫶
93අපේ මුල්ම ටෙලිනාට්‍ය මතකය😍
මේ වගේම I T N එකේ ගිය ටිකිරි හපන්නු බලන්නත් ආසයි
Aneeeee....thisuri...aasaiiii...❤❤❤
මමත් පුංචිකාලේ ගොඩක් බයෙන් බැලුවේ. ඒකාලේ පුංචි නිසා.මගේ දුවත් දැන් බලලා බයේ ඉන්නේ😂😂😂❤❤❤ 😮😮😮
😂
Thisuri nisamai baluwe shoiii ❤❤❤
බොහොම ස්තුති චන්න සර් ❤
Mn 94 ...mn aasawen balapu drama ekk..❤❤❤❤❤❤❤❤❤❤❤tv eke meeka daana time eka enakan blan innawa...
පුංචි වීරයෝ ටිකිරි හපන්නු එක දෙක තුන හතර පුංචි නිර්මාණ ගොඩාක් ලස්සනයි දේවල් කරන්න චන්න අයියේ ලස්සනයි චන්න අයියා ගේ නිර්මාණ ගොඩාක් ලස්සනයි පුංචි ළමයිගේ නිර්මාණ තවත් කරන්න 💕💕💕❤❤❤🌺🌺🙏🙏🙏🙏
පූර්ණ අයියා ❤
මම පොඩි කාලේ චන්න සර් ට හරි කැමති .මගේ බෝනික්කට නම දැම්මෙත් පැතුම් කියලා❤.එතකොට මට අවුරුදු 5ක් වගෙ
ගොඩක් ස්තුති සර්
Api punchi kale dakka wagemai channa mahathmaya . Thama tharunai
මම 95 අයියා 91.මට මතකයි අයියා බලනවා මේක.බොඳ වෙච්ච හීනයක් වගේ තමයි මතක.සිංදුව ඇහෙනකොට නම් අතීතෙ මතක් වෙනවා ලස්සනට❤
මමත් එහෙමයි. මමත් 95. මගෙ අයියා 91
Ape podi kale lassana kale mewa thamai..harima lassana mathakayan...
තිසුරි අක්කා නම් තමා field එකේ ඉන්නව නෙ එතකොට මේ අනික් අක්කයි අයියලයිත් දැනුත් රඟපානවා ද
A kale asawen balapu kathawak.mama punchi kale beluwe
චන්න සර්ට හැමදාම ආදරෙයි
චන්න පෙරේරාගේ නිර්මාණ ඇත්තටම සුපිරි ❤
අපි පොඩි කාලේ ඔය කතාව බැලුවේ කලු සුදු ටීවී එකෙන් බැට්රිය චාර්ජ් කරගෙන
Our childhood! 🥰
Harima asawen balapu kathawak.. methanin thisuri vithrai api den adurnne anith aya.....
Super ❤
Hugak kal hewwa😮
පොඩිකාලෙ මේවා ටෙලිකාස්ට් වෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියා ♥️
Adarei channa sir❤❤❤❤❤❤❤❤❤❤❤
අපි පොඩි කාලේ ආශාවෙන් බලපු කාතාවක්,ලස්සනේ බෑ
Adatath asawen balanna puluwan epa wennathi katha malawak punchi weeryo kiyanne❤
Holman bangalwa3 dannko❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තුතියි ❤️❤️
තිසුරි❤
හරි ලස්සන කතා මේවා නම්. දැන් ඒවා වගේද.
Dawasata kotas dakakwath dannako❤❤❤❤
Okkoma one ❤❤❤❤❤❤
එන්සි ආච්චිට කබෝරිස් රැට අරිනවාද කොහේද😂
😂😂😂
❤❤❤❤
භානුක ට රංග පාන්නේ හිමාලි සිරිවර්ධන එයාගේ මල්ලි ..නුවන් ප්‍රේමකීර්ති අල්විස් සර්ගේ පුතා .අංජු.. තිසුරි යුවනිකා.. දුලාරි ක්‍රිස්කා එයානම් නුවර ගම්පොල හිටියේ ඉස්සර Kandy convent school giye
එතකොට හිමාල්ට රගපාන නළුවා කවුද අනේ?
Texxas chainsaw wage 😂
Yako ithuru tika dapan mini maravanne nethuve
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤💕💕💕🌺🌺🌺🙏🙏🙏
තිසුරි ඉන්නව නේද මේකෙ
❤❤❤❤❤sthutiy
දැන් මෙයාලා ගොඩක් ලොකුයි
ai me wage katha dan hadanne natte sir?
සොමපුරෙ විරයො
❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
චන්න පෙරේරා කියන්නේ මම පුංචි කාලේ මගේ සිහින කුමාරයා එදා වගේම අදත් හරිම ලස්සනයි
Dan oyata age 50 da 😂
තිසුරි යුවනිකා පුංචි කාලේ❤
එයා ටිකක් මිනායාත් වගේ❤
අද මට වයස 36ක්.ඒ කාලේ ආසාවෙන් බලපු කතාව අද මගේ දුවත් එක්ක මං බලනවා🙂
ඔව් ඈ.
මම දැන් 34යි.පොඩි කාලේ ඇබ්බැහි වෙලා බලපු ලස්සන කතාවක්.චන්න සර්ගෙ සුපිරි නිර්මාණයක්.බුදු සරණයි
ගොඩක් ස්තූතියි ඔබතුමාට මේක දුන්නට. චන්න පෙරේරා කියන්නෙ අපේ ළමා කාලේ හිටපු වීරයෙක් කියල කිවුවොත් නිවැරදියි.❤
චන්න සර් මේ වගේ ළමා කතා තවත් නිශ්පාදනය කරන්න අපේ රටේ අපේ දේවල් ළමයින්ට පෙන්නන්න අපට තිබුනු ළමාකාලය දැන් නෑ යලිත් ඒ ළමා ලෝකය ඒ අයට ගෙනත් දෙන්න ස්තූතියි ❤
Aththa
sir, Thank You very much episode 2❤
demmata
Heta sir, episode 3 danna❤❤
පුංචිවීරයෝ ගොඩාක් ලස්සන මම පුංචි කාලෙට ගියා වගේ චන්න අයියේ නිර්මාණ ගොඩක් ලස්සනයි මං චන්න අයියාගේ නිර්මාණ නැවත නැවත බලනවා ගොඩක් ලස්සන ගොඩාක් ස්තුතියි ❤❤❤
හරිම ලස්සනයි මේ රහස් පරීක්ෂක කතා මාලාවන්.චන්න අයියාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියලා සුබ පතමි..
අම්මෝ...❤ගොඩාක් ස්තුතියි පොඩිකාලෙට අරන් ගියාට
මේ කතාව TV වල දැම්මා මදි කියලයි මට හිතෙන්නේ.. දැන් පොඩි ළමයි මේවා බැලුවා නම් ඒගොල්ලන්ගෙ ළමා කාලය තව තවත් ලස්සන වෙනවා...
Attha
තිසුරි ඇරෙන්න අනිත් ටික තාම රග පානවද අනිත් අයව ලොකු කාලේ අදුරන්න බෑ
චන්න පෙරේරා සර් ❤ අදටත් මන් අසම චරිතයක්... ❤
My favorite actress තිසුරි යුවනිකා ❤
මේවා බලලා රහස් පරීක්ෂක උනේ ගහලා තිබ්බෙ සැරටම. මමයි අයියයි පුන්චි වීරයෝ එකේ චරිත ගෙදර කරනවා. අය්ය දවසක් නුවන් විදිහට අපේ ආච්චිගෙ කන්නාඩිය දාගෙන සෙල්ලම් කරේ...ඒකට ඇස්පෙන්නෙ නැතුව වත්තෙ දුවලා ඔලුව පලා ගත්තා . අච්චිත් දුන්න හැන්දෙන් හොදට ගුටි 😂😂😂
අනේ 😂❤
හරිම ආසාවෙන් බලපු කතාවක් ❤
Thank you channa aiya godak ahadarai ❤❤❤❤
ඔයා ගාව චන්න සර් ගේ නම්බර් එක, ඔරිජිනල් fb තියේද ? ආසයි සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න මට
කලු සුදු ටීවී එකෙන් හරි ලස්සනට බලපු කතා මේ💝🫶
93අපේ මුල්ම ටෙලිනාට්‍ය මතකය😍
මේ වගේම I T N එකේ ගිය ටිකිරි හපන්නු බලන්නත් ආසයි
Aneeeee....thisuri...aasaiiii...❤❤❤
මමත් පුංචිකාලේ ගොඩක් බයෙන් බැලුවේ. ඒකාලේ පුංචි නිසා.මගේ දුවත් දැන් බලලා බයේ ඉන්නේ😂😂😂❤❤❤ 😮😮😮
😂
Thisuri nisamai baluwe shoiii ❤❤❤
බොහොම ස්තුති චන්න සර් ❤
Mn 94 ...mn aasawen balapu drama ekk..❤❤❤❤❤❤❤❤❤❤❤tv eke meeka daana time eka enakan blan innawa...
පුංචි වීරයෝ ටිකිරි හපන්නු එක දෙක තුන හතර පුංචි නිර්මාණ ගොඩාක් ලස්සනයි දේවල් කරන්න චන්න අයියේ ලස්සනයි චන්න අයියා ගේ නිර්මාණ ගොඩාක් ලස්සනයි පුංචි ළමයිගේ නිර්මාණ තවත් කරන්න 💕💕💕❤❤❤🌺🌺🙏🙏🙏🙏
පූර්ණ අයියා ❤
මම පොඩි කාලේ චන්න සර් ට හරි කැමති .මගේ බෝනික්කට නම දැම්මෙත් පැතුම් කියලා❤.එතකොට මට අවුරුදු 5ක් වගෙ
ගොඩක් ස්තුති සර්
Api punchi kale dakka wagemai channa mahathmaya . Thama tharunai
මම 95 අයියා 91.මට මතකයි අයියා බලනවා මේක.බොඳ වෙච්ච හීනයක් වගේ තමයි මතක.සිංදුව ඇහෙනකොට නම් අතීතෙ මතක් වෙනවා ලස්සනට❤
මමත් එහෙමයි. මමත් 95. මගෙ අයියා 91
Ape podi kale lassana kale mewa thamai..harima lassana mathakayan...
තිසුරි අක්කා නම් තමා field එකේ ඉන්නව නෙ
එතකොට මේ අනික් අක්කයි අයියලයිත් දැනුත් රඟපානවා ද