Diyasen | දියසෙන් | කවුද මේ දියසෙන් ගැන කතා කරන හාමුදුරුවෝ ?

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 43

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому

    සීයලූ යහපත පතන්නාගේ, සියල් සැපත,ලගාවෙනු නියත ධර්මතාවක්.
    යහපත පතා යන ඔබ වන් ලොව අපට සැනසීමක්.

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 роки тому +1

    ඔබ වන් ,උත්තමයන්,ස්වාමී තනතුරේ තබා,පිදුම් ලබා දෙන,වැදුමෙන්,නමදින්නටයි,
    විශ්වයෙන්,ස්වාමීන් වහන්ස,යන වදන තිලින කරන්නේ,ඊට වන් ඉඩ,
    මිනිසෙකු වන ඕනෑම අයෙකු,දෙවතාවක් නොසිතා ,විවර කරනු නියතය.

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 Рік тому

    Putha you are 👍
    Diyasen kumaraya on budhas way
    Chiran rakkanthu sambudha sasanam
    Theruwansaranai 🙏🙏🙏⭐⭐⭐🙏🙏⭐⭐⭐🙏🙏⭐🙏🙏🙏♥️

  • @maheshtharanga3821
    @maheshtharanga3821 3 роки тому +2

    අපි හොයා ගමු අපේ නායකයා

  • @madumaths1852
    @madumaths1852 2 роки тому

    Man dannawa me chAnnel eka karana obathuma. Mata hodata purudui obe katahada. Oba samaja madyawala wishala karyabarayak karanawa. Theruwan saranai.yahapathkama wewa.

  • @RB-ky3ux
    @RB-ky3ux 3 роки тому +3

    ඔබ කියන දේ මේ හදවතට එකඟව කියන දෙයක් නම්,
    එකෙන්ම එකඟ වෙමි...

  • @madutharanga7654
    @madutharanga7654 3 роки тому +2

    බුදුසරණයි !

  • @lkjazz764
    @lkjazz764 3 роки тому +6

    ඊලගට දියසෙන් එනවා කිව්වම පොහොට්ටු, ටෙලිපෝන් උන් පට්ට බය වෙනවා මොකද උන්ගේ හාම්පුතාගේ චන්ද කැඩෙයි කියලා ඒ හින්දා දියසෙන් එන්නෙ 2030 කියලා මතයක් හදනවා. එතකොට ශෙප් නෙ වැඩේ ඊට පස්සේ තව එකෙක් කියයි ඊලගට 2035න් එන්නෙ කියලා හරි සරලයි. දියසෙන් ආවත් නාවත් ඊලගට මේ අවු72ක් රට කාපු එක දේශපාලන පක්ෂෙක එකෙක් වත් දිනන්න එපා කියලා මං ප්‍රාර්තනා කරනවා. නැත්තම් මේ රට දාල යන්න තමා වෙන්නෙ මේ ගොබ්බ හැත්ත හින්දා..

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 3 роки тому

      Lk jazz මහාතානනි 2019 ද් 225 එපා කිවි අපගේ රටේ වහල්ලු 225 දැන් 450 (උනගේ පවුල්වල උදවිය සමග)පත්කර ඇත ඉතින කවර කතාදා.⁣ේම අපේ රටේ සිංමලයන් ආර්තික මෙන් සමාජිය හා ආගමිකව වර්දනයකරන තුරු මේ රට මෙලෙසම තමා 2024 පෙර එන ලොක.විියසනයෙන් පසු වැඩි විස්තර youtube බලන්න jayarathna pathiraarachchi හෝ lankasura

    • @lkjazz764
      @lkjazz764 3 роки тому +1

      @@ruwangallennegedara4760 2024 ලොක විනාසෙත් එනවලද දැන් ලෝක විනාස නම් කීයක් ආවද අප්පා... එපා වෙලා ඉන්නෙ 🤣🤣🤣🤣🤣 කවුරු මොනා කීවත් මේ ගොන් පක්ස ටිකඋන් වල කජ්ජ ගහනක්ම් අපේ බූරු හැත්ත මුන්ටම චන්දේ දෙයි. රිදුනට කරන්න දෙයක් නෑ ඇත්ත ඕකයි. 72 years කාල ඉතුරු ටිකත් කාපල්ලා කියල චන්දේ දෙයි. මම ප්‍රාර්තනා කරනවා මේ 225 හා උන්ට ගෑවිච්ච එකෙක්වත් ආයේ එන්න එපා කියලා. ... ඒත් එහෙම වෙන්නෙ නා ඒතරම්ම අපේ උන් පක්සෙට වහල්ලු.

  • @madumaths1852
    @madumaths1852 2 роки тому

    කතා කරන කෙනා හොද අවබෝධයක් තියෙන කෙනෙක්. රට ජාතිය සම්බුදු සසුන රැකගැනීමට හැමෝම එකතු වෙලා වැඩ කරමු. ආද්‍යාත්මික වෙමු නිර්මාංශ වෙමු.

  • @kasungunasekara6441
    @kasungunasekara6441 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිදහසේගමනේ
    @නිදහසේගමනේ 3 роки тому +2

    දියසෙන් දියසෙන් දියසෙන්.තුන් වරක් කියා සබ්බ පාපස්ස ගාථවා හත්වරක් කියන්න.
    මේ නම ගාථාවශබ්ද නගා කියවන්න. රෑ සිහිනෙන් ඔබට දියසෙන් පෙනේවී..බොරුවක් කියා අහක නොදමන්න.

  • @susaripriyadarshani339
    @susaripriyadarshani339 3 роки тому +3

    budu saranai 🙏🙏🙏

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 роки тому +3

    100% එකගයි

  • @gunarathnagunarathna9744
    @gunarathnagunarathna9744 Рік тому

    Diyasen gana vsthara obata awassayada.1.දියසෙන්පුර කියල ගමක athuma රජකී 2.රජතුමා දෙවියන් athara අධිපති . Mea vswadathuwatama. Athanin පටන් ගන්න. හාමුදුරුවෝ ethiretika thithatama deie

  • @dilhanid7593
    @dilhanid7593 3 роки тому +4

    මම මේ ලගදී video එකක් බැලුවා .ආචාර්ය සූර්ය ගුණසේකර මහතාගේ. එතුමා සදහන් කර තියෙනවා 1956 සිට දියසෙන් ගැන කතා කරනවා කියා . වික්‍රමාආරච්චි වෙදමහත්තයාගේ අනාවැකි නම් මෝඩයන්ට පමණයි . පින්වත් ලමයිනේ ධර්ම මාර්ගයේම ගමන් කරන්න. ඉදිරියට යහපත් කාලයක් ඒවි. තෙරුවන් සරණයි ...!

  • @samindusankalpa9500
    @samindusankalpa9500 Рік тому

    ස්වාමීන් වහන්සේව හම්බෙන්න පුලුවන්ද ධානයක් දීම පිණිස

  • @rasikaranasingha6497
    @rasikaranasingha6497 3 роки тому +1

    අළුත් වීඩියෝ එකක් දාන්නෙ කවදද?

  • @RaWan-p6n
    @RaWan-p6n 2 роки тому

    බුදු කෙනෙකුගේ ගති ගුන,ඤාණයන්,වැනි උත්රීතර ගුනාංඟ තමන්ටත් තියනවා කියල හිතන් බඩ වඩාගන්න සමහර ගිහි පැවිදි මුද්ධයන් දියසෙන් නමින් රඟපෑවාට,දියසෙන් වෙන්න හැදුවට උන් හැමෝම නරාවලකට වැටී අවසන්,මොකද දියසෙන් යන උත්තරීතර පදවියට හිමිකම් කියන්න සාමාන්‍යය මනුශ්‍යයකුට බැහැ,එ සඳහා සසරේ පාරමිතා,සහ විවරණයන් ගත යුතුයි,ඉතින් සැබෑ දියසෙන් හැර දියසෙන් වීමට කුමක් කලයුතුදැයි අන් අය කෙසේ දනීද?

  • @akilamadusanka400
    @akilamadusanka400 2 роки тому +1

    Obawa sambanda karaganna wedihak kiyanna

    • @Diyasen
      @Diyasen  2 роки тому

      ඔව් කියන්න

  • @prabathsisiliencare5991
    @prabathsisiliencare5991 3 роки тому +2

    Meya hudekma yam aathmayaka siyumwoo drushti gathaweemak pamana e ...Diyasen yanu shree sadharamaya thulata niwaradhiwa piwiseemen, athiwenaa woo shakthiya .....eya prakata weemak wewee bohoo akusal yatapath karamin .....kaalaya haa awakashaya kiwa nohakiya ...

  • @maheshsandaruwan8892
    @maheshsandaruwan8892 3 роки тому +2

    මම හිතන්නේ මේ කියන දේ tula ලොකු yatrtayak tiyenava api බලන් ඉමු ටික kalayak

  • @evienleema101
    @evienleema101 3 роки тому +1

    ඔය කතාව කියන්න ඇත්තේ නිවන් දකිමු චැනල් එක කරන ඉන්දියාවේ ඉදන් ආ අපේ උන්වහන්සේ

  • @chandanasenanayaka4247
    @chandanasenanayaka4247 Рік тому

    අනේ මෙ ඔයාත් බයිලා ගහනබව පේනවා ඔයාටත් අනික් උන්ටවගේ ම⁣ානසික ලෙඩක් බව පේනවා හොද ඩොක්ටර් කෙනෙක් හමුවුනොත් නරකද,,,

  • @dilumabayasingha7105
    @dilumabayasingha7105 3 роки тому +2

    දියසෙන් ගැන කියන හැමොා්ම බයිල ගහන එකයි කරන්නේ. වීඩියෝ දානව බයිල ගහනව. පව් බං උබල.

  • @srilanka932
    @srilanka932 3 роки тому +3

    Apitat one ratat nayakayek minisunta honda minisek daruvanta piyek sisunta guruvarayek apita one a nisamai man me chanl aka balanne api balan innava

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 роки тому +1

    Vikrama araji weada mahathya man ayawa watayak yawala baluwa aya nathara karaida kiyala ath athuma athariyama nna ithin mata ana una athumaga a viswasayata man nawoth hari nana akai awea

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 роки тому +1

    Sardu,sardu,sardu,....... uthum minisun sawoma wenuwen, ethulinma ,siyalu sathun,sasara dukin atha mudawana ,shakthi kerewar.

  • @h.m.kkiribandara9335
    @h.m.kkiribandara9335 3 роки тому +1

    ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද

    • @Diyasen
      @Diyasen  3 роки тому +1

      කුමක් සදහා ද

    • @chinthakaindunil9591
      @chinthakaindunil9591 3 роки тому +1

      මාත් කැමති සම්බන්ද කරගන්න. ඒ මතුවට පහල වන උන්වහන්සේ ගැන කතාවකට නොවේ .මාගේ ලොකු ගැටලුවක් තියෙනවා ඒක විසද ගන්න..ඒත් ඔබ තුමා 100% විශ්වාස කරලානෙමෙයි. අපේ හාමුදුරුවන් වහන්සේ ගෙන් හෝ උපදෙසක් ගන්න පුලුවන්ද බලන්න.

  • @upulijaya6309
    @upulijaya6309 3 роки тому +3

    Aththa kumakda boruwa kumakda kiya hitha ganiimata nohaka

  • @charithgunathilaka
    @charithgunathilaka 3 роки тому +1

    diyasen kiyanne namal rajapaksha ehema nemeine

  • @idealzone3652
    @idealzone3652 3 роки тому +1

    1

  • @hashansanjana556
    @hashansanjana556 Рік тому

    Hoyanna epa