අක්කේ mata loku udawwak one.oyage vedio mn balanawa.ewa use karanawa.eth konde yana eka adu na.mokada mehe wathura කිවුල් Ekata wisadumak nadda?ane අක්කේ plzzzzz reply me
Akka patiyo pregnancy eken passe ape bara adu karaganna widiya saha e ena strech mark yawaganna puluwan widiye solution ekak gena video ekak karannako ane plzz plzzz akki patiyo e video eka nam oni oni onimai.
Alo jel wenuwata natural alovera use karanna puluwanda?
🙏ගොඩක් ස්තුතියි ඔයාට ඇත්තට මේක තමයි හොයපු දේ මාත් මටත් තියෙන්නේ මෙලෙස්මා තමයි ඉතින් ඔයාට ගොඩක් පිං 🙏ස්තුතියි බුදුසරණයි ♥️🙏🙏🙏
Budusaranai sudu
අක්කි මේකට ස්වාභාවික කොමාරිකා පාවිච්චි කරන්න පුලුවන්ද?
Vitamin C seream eka hadaganne kohomada apata pahadilinaha Angle tkak hayyn katha karanna oya hodatama lassanavela
Natural alovera use Karan na puluwanda
Mokakda kohomada haranne kale gannawa Kiyanna pissu hedenawa
Akke me dodam gadiya ismat akkada ganna ona
Can't we get natural alo gel..I mean direct from the plant
මේක ගාලා කොච්චර වෙලාවක් තියන්න ඕනද ඔශ්
කරනවද කියන්නකෝ නගා
Meka mulu agatama pavichchi karanna barida
Akki..oya othanadi gathha alovera gel aka mokdda ,🥺
nangi ma jel eaka gala vinadi kiyak inna onida.
අක්කි මම මෙි ජෙල් එක කරා මුනේ ගැවාම දනවා නෙද ගොඩාක් කල් යනවාද
ඔයාගෙ විඩියො හැම එකක්ම බලනවා නංගි දැන් ගොඩාක් ලස්සනයි මෙල්ස්මා වලට විසදුමක් හොය හොයා හිටියේ thanks
Mokakda syram
Eka
රැ ගාලා උදේට ද මුහුණ සොදන්නේ
1 kotasa nawatha Apita balanna salaswanna 2 kotasa baluwa 1 bari una plz❤❤❤❤
Nangiyo lankawe tiyena dehi ganna epada,leman,ethakota podi dehi,aye jambola wage loku dehi wargayak tiyenawa.aye naran hodaida.ehema nathuwa oya gaththu dodamma wenna oneda
සුදු බෝලේ ඔයා අද මාරම ලස්සනයි..😍 හින්දි නිළියක් වගේ..🤗 ඔයා ගේන්නේ හැමදාම හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම ප්‍රතිඵලයක් තියන හොඳ දෙයක්ම තමයි..♥️ බොහෝම ස්තූතියි මැණික..😘🙏
Anee adarei manika 😘😘
Akkiyo ath lassant thiy gnn puluwan dewal kiyl dennko.samhrak ayge ath hrim lassani kochchr weda klth.plzzz kiyl dennko.ath wagem kakul
Mn body scrub ekak kala mnik balanna
Nangiyo oya godak ලස්සන වෙලා e oya apithta ලස්සන වෙන්න kiyala දෙන nisa oyata e deval ලැබෙනවා
කරාබු nati oil eka godak hodai mama kaluduru oil ektha tavama gamava nangiyo මේක හදන්න idunu දෙහි anna පුළුවන් dha budusaranai nangiyo ඔයට
Adarei manika
Lankawe thin kola dodam ganna sudu
Dehii epa manika
හා nangiyo replies karata ආදරෙයි budusaranai nangiyo ඔයට
Akki gana night cream eka mokakda
Ane thanks akki.. akki jovees saffran bearberry cream aka hodaida .. mn use karanne a cream aka ..
Ou sudu
Eken risalt thiyenwd oyata
Mn thama masayak withara use karann patan aran. . Hodai
Thanks akki me wge lassna videos genwta hemadama sathutin parissmin inna budu sarani😘
Adarei manika
Akkiyo lingika awa yawawala kalu pahaya nathi wanna hoda deyak kiyannako
masa ganak yaida
Ash yata kalu gathiyata meka hodaida
Ekata video ekaa genm mnika
අක්කේ තොල් පැහැපත් කර ගන්නත් විඩියෝ එකක් කරන්නකෝ.. mm kaluduru oil hdala ganwa mata konde hoda wensak therenw . ස්තුතියි අක්කේ ඔයාට
Video ekak ethi sudu
Akki,ikmanata skin eka white kara ganna kramayak kiyannakooo...plz
Ha sudu
Akke kabunati oil ekata parashute oil sudu pol thel eka gaththata kamak nadd
ඔයාගෙ godak dikvela mama කරනවා me සිරම් එක eye යට ganna පුළුවන් ද nangiyo ඔයට budusaranai
Mn video ekak genm manika
හරි සුදු nangiyo ස්තුතිය
අක්කි ඔයා සුදු වෙන්න ගාන ක්‍රීම් එක කියන්නකෝ.plz
Akke ane mata kiyannako nala iwara wela konde ganna oil ekak. Mata sema ithin nitharama nanna wenne
Thanks oyaga skin aka lasanai 45wadi ayta gann poluwa dayak kyanna
Thank you sudu man karana tretmant wayas bedhayak nethuwa karanna puluwan
මේකට දෙහි භාවිතා කරන්න පුළුවන් ද
Akki mage bella kalui meka ganna baridaa
Akka mekata කොල පාට දොඩම් gedi gattata kamak nadd
Kamk ne manika
ඔයා ගොඩක් ලස්සන වෙලා. දෙවිපිහිටයි
Ane Akkiiyoooo .dry scin ekata niviya body loshan valim koikada hoda akkiyoo ...sri lankave apita davalata ganna hoda koikada akkiyoo 🥰🥰..
Ane sudu babala hambunama hitina maks mekenna monawada karanna e genath video ekak gennako
Meth e gana thama sudu
නංගි මේ කඩේ තියෙන දොඩම් ගෙඩි ගන්ට බයයිනේ.අැයි කියන්නෙ ඒවට බෙහෙත් ගහලානෙ තියෙන්නෙ.බෙහෙත් ගහලා නැති ගෙදර තියෙන කොළපාට දොඩම් හොද නැද්ද.අනේ කියන්නකො පන.මගෙ මුනේ තියෙන්න පොඩි ඩොට් වගෙ පිග්මන්ට්ෂන්.
Ha sudu
Akke mune chuti bibili dana eka mokada karanne kiyannako
Video ekak ganna sudu
ස්භාවික කොමාරිකා හරි යන්නේ නැද්ද pls riply
Ou puluwan sudu
Ane thanks nango.oyage video serama hodai
Thanks oyage naural dewal nisaa kisi bayak na dr .dn mn saloon keratin karanna oyage keratin eka OK perfect thanks
Sudu 😍
Dear mata kiyannako karabuneti oil Eka rata gala udeta wash kalata kamak nedda
Ehenm oil wedi karann sudu ushna egak nm tinne tikak sara wenna puluwan
@@AngelsTouch dawalta ganawanam prashna yak nedda. Payak indala wash kalata.
Nethnam kaluduru eka hadagannada.
Eka rata kamak nedda
Akke mehe tiyena ඇඹුල් dodam hoda nedda,
Kamk ne iduna ekka ganna sudu
Ha akke thnks...😘
ලෙමන් ගෙඩි වල සීරම් කමක් නැද්ද
වටිනවා මැණික මේක බුදුසරණයි
Budusaranai sudu
Akki oya use karana body lotion eka mokadda ??? ❤️❤️❤️❤️❤️
ස්වභාවික කෝමාරිකා හොදයිද
Mekata subavika komarika jel aka gatthata kamak nadda
අක්කි ගොඩක් ලස්සන වෙලානේ😍 බොනික්කියෙක් වගේ.මුරුංගා කොල සත්කාරය නම් ගොඩක් හොදය් ❤️❤️🔥
Adarei sudu
Ou eththatama eka godak hodai
ඇලොවෙරා ගහෙන් ම ජෙල් එක ගන්න පුළුවන් ද
Mn video eka baluwa....oyata godak sthuthi...me dawas wala me dodam hoda ewa nane...e nisa lankawe kolapata pani dodam gaththata kamak nadda.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pigmantion thiyana than wala witharak apply kalta kamak nadda akka?ane 1st vedio eka daanko
Komarika neda
Thank you very much!! සාමන්‍ය පිග්මන්ටෙශන් තත්වයකටත් පවිච්චි කරන්න පුලුවනිද?
Oya hari lassanavela Angela
Meka pigmentation walata hoda nadda mage thiyenne aduru lapa duburu pata
akka kiyanna sathutui mn oya qa karabu nati toner ek hadala gala pahuwada dawl karabu nati oil ekath gala nawa nanna kalin piranakota kes gus 30 k wage giya etapase dawse nanna kalin piranakota ek kes gahai giye 😱😱😱
Ou sudu
How long this should be applied and kept on the face before bed time.
Until morning or just an hour and washed
Meka pimple thina.pimple marks thina oily skin ekatath hodaida
Ou sudu
after use this serum we can use the night cream?
thx girl
Yep manika
Ammo ලස්සනයි manika ade ගොඩක් ආදරෙ ස්තුතිය ඔයාට ❤️❤️
Adarei manika
@@AngelsTouch pk
ඔයා මාර ලස්සන වෙල අනෙ නිලියක් වගෙ ❤❤
Apoiii 🤩🤩
Akke meka pigmentation, me thathwayan nathi kenekta unath use karanna puluwanda
අනිවාර්යයෙන් sudu
මොනාද raw milk කියන්නේ...
අක්කේ mata loku udawwak one.oyage vedio mn balanawa.ewa use karanawa.eth konde yana eka adu na.mokada mehe wathura කිවුල්
Ekata wisadumak nadda?ane අක්කේ plzzzzz reply me
Ane
Ai akke
Ane nanga Meka hamadama gewata kamak nedda.ahema neththan dawasak Ara dawasakda kiyala kiyannako .parissamin Enna budu saranai.💖💖💖💖😘😘😘😘
Hamada reta ganna sudu muna hodin pirisidu kalata passe budusaranai
Ape ammage mune pigmentation tinawa.as yata eye bag tinawa.mune wrinkels tinawa.meken ea dewal nethi wela munata eliyak ewida.man amma laga neme inne.meka sathi 2k tiya ganna widiyak nedda akki.
Sathiyak puluwan frij dala sudu
අනේ අක්කා මගෙ මුනේ කලු පාට ලප තියෙනවා අඩු කර ගන්න මොනවා හරි කියන්නකො
Ha susu
මූන දැවිල්ලයි මට ඒක ගෑවම ,,ඇයි එහෙම වෙන්නෙ
අනේ වස්තූ..... මට ඒක දැන් අවුරුදු 5 ක් විතර තියෙන්නෙ.මොනවා කලත් හරි ගියේ නෑ. මේකට හරි යාවි නේ dr❤️
ඔය ජෙල් ගන්නෙ කොහෙන්ද dr🤔
Mn online gatte sudu amazon eka
we won't get good
Orange in our county 😔
අක්කෙ අපිිට බැරිද මුරුංගා කොල වලින් oil එකක් හදන්න? 🤔🤔🤔
Puluwan manika
❤️❤️ hari akkiyooo..e ganath video ekak dannakoo...
අක්කි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මන් මොනව ගෑවත් වැඩක් නෑනෙ..ඩීප් කන්ඩිෂනර් කලා..ඔයිල් ට්‍රීට්මන්ට් කලා..අක්කිගෙ බිත්තර එකත් කලා ..මන් මෙ අක්කිගෙ දේවල් හරි නෑ කියලා නම් නෙමෙයි ..මගෙ කොන්ඩෙ මොකක්ද තියෙන ගැටලුව..මොනව ගෑවත් නෑවට පස්සෙ වේලුනම කොන්ඩෙ පුදුම විදියට පිම්බෙනව..මන් මුලින් හිතුවෙ කොන්ඩෙ හරියට නොසේදුනම and හරියට තෙල් ගෑවිලා නැතුව ඇති කියලා ..ඒත් මන් කුඩා කුඩා කොටස් අරන් කොන්ඩෙ බේරෙන්නම තෙල් ගෑවා..මගෙ dry curly hair එකක්..මන් ගාන්නෙ වියානා thickening and volumanzing shampoo conditioner මට විසදුමක් දෙන්නකො අක්කි 😓😓
Manika oya niwaradiwa mage kaluduru oil eka hadala e kiyana widiyata sathiyak gala balannkko
@@AngelsTouch හරි අක්කි..ඒත් ඇයි අක්කි කිසි දෙයක් කොන්ඩෙට හරියන්නෙ නැත්තෙ මගෙ
Oyage alovera brand eka kiyannako Italy walin ganna puluwan
Thanks ❤
Sthuti duwa
😍😘
අක්කේ කොන්ඩෙ සුදු වෙනවට කරන්න treatment එකක් කියන්නකෝ..මට තාම වයස 18 යි..ගොඩක් බෙහෙත් කරා තාම හරියටම හොද නෑ..කියන්නකෝ 🥺
Black seed oil eka hadaganna
@@samrafathi7351 thank you🥺❤️😊
@@samrafathi7351 kohomada hadanne kiyanna puluwanda
පිස්සු ක්ලෙන්ස් එකක් කරන්නේ සතියකට දෙපාරයි..ඉට පස්සේ ටෝන කරන්නලූ.ටෝන කලාම කෝමද ඔය ක්‍රීමෙක සම ඇතුලට යන්නේ.මේ ගොන්කන් කරන්න ගියොත් හමක් ඉතුරු වෙයිද.නොදන්නා මිනිසුන් කරන දේවල වලින් හමට හානී නොකර ගන්න.
Suduwenna crime ekak kiyannako plzzzzz
Me ganu boru kiyanawa
ඔයා ගොඩක් ලස්සන වෙලා අැස්වහක් නම් වදින්න එපා තව තවත් ලස්සන වෙන්න ඕන අපිට ලස්සන වෙන්න කියලා දෙනවට බුදු සරණයි ඔයාට
බුදුසරණයි සුදු
Thank you ❤️❤️❤️❤️
නංගී මගෙ මුහුනෙ පිග්මන්ටෙසන් තියෙනවා ගොඩක් කල් ඉදල මොනවා කලත් අඩු උනෙ ne නංගී ඔයාගෙ video එක බැලුවා නංගී දොඩම් gediye පොතෙන් ඉස්ම එන්නෙ ne නංගී දොඩම් eke පොඩ්ඩක් තද කරද්දී රේණු වල ඉස්ම එන්නෙ එකට කමක් නැද්ද නංගී ඔයගෙ video goodak හොඳයි 😘😘😍😍😍🌺🌺🌺🌹🌹🌹🌼🌸🌷💐
අක්කේ අැගටත් පුඵවන්ද?
Oya wikara karanna epa melasm walata.dermatalogist kenek hambawela treatment karanna
Tanqqq akkiyooo ♥️
Akki pimpal maks walatath hodida
Ou sudu e gana vena video ekak genm mn
@@AngelsTouch a hari akki...අනිවාර්යයෙන්ම genna video eka 😘
Oya ada hari lassanai akke
Lassanai akki love you 😍😍😍😍
Sudu
Lassani wela sudu ❤️
Parissamta inna budusarani 😘
Budusaranai manika
👌
Mekata apita lankawe orange ganna puluwnda
natural Aloe gel 1kamak nedda
Please reply me akkiyo
Ou manika
❤️❤
Super video nangi
Adarei hodee
නංගී ලංකාවේ thiyena orange ගත්තට kamak නැද්ද? ඒවට බෙහෙත් gahala තිබ්බොත් prasnayak වෙයිද face ekata.. Pls riply 💚හොඳ alovera jel එකකුත් kiyanna..
Ou kamk ne sudu
නංගා කාලෙකින් ඔයා ආවේ ne neada අපිව බලන්න.. 🤔🤔
Mn balagena hitiya video ekak ❤️❤️
Sudu
@@AngelsTouch ❤️
Thanks dear
Sudu
අය්යෝ දැවිල්ලයි නේ..පිච්චුනා වගේ උනා ..මම හදලා පාවිච්චි කලා
හොද උනාද ඔයාට😢
Thaks 💗💗
Sudu
Akka patiyo pregnancy eken passe ape bara adu karaganna widiya saha e ena strech mark yawaganna puluwan widiye solution ekak gena video ekak karannako ane plzz plzzz akki patiyo e video eka nam oni oni onimai.
Ha sudu
@@AngelsTouch ❤️
ලස්සන කෙල්ල...