මේ වටිනා කාරණා ටික හොඳින් මතක තියාගෙනම ගෙදර බුදු පහන තියනවා නම් වඩ වඩාත් යහපත උදාවෙනවා නියතයි.
Вставка
- Опубліковано 6 лис 2024
- #galigamuwe_gnanadeepa_thero #bana #dharmadeshana
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි!
galigamuwe gnanadeepa thero පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේගේ තවත් දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු ශ්‍රි දළදා වහන්සේ පිහිටයි මහා සෑයේ සරණයි යහපතක් මවේවා
Oba wahanseta uthum u ..nirwanawabodaya labimata me pin hethu wasana wewa..
Mamaahuwa pin sin siddawewa
සාදු සාදු සාදු ඔබ වාහණ්සෙට නීරෝගිමත් දීර්ඝ අායුෂ පතමී ඔබ වාහණ්සෙගෙන් මේ විදිවට හරි බණ අාන්න ටිකක් හරි පිං කරලා අැති ඔබ වාහණ්සෙ බාරෙන් දේෂයට වඩිනවා 2023 ...3...30 වෙනිදා අපි බලා සිටිනවා ඔබ වාහණ්සෙ වඩින කන් සමා වන්න වැරදිමක් උනා නම්...🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර ය වේවා අප සරණ ගිය උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේ ට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
උතුම් අප සරණ ගිය අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ ජීවිත පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ෙස්ට සසර ගමන නිමා කරගන්න ෙමි බුද්ධ කල්ප ෙය්ම මග පැ ෙද්වා
සාධු... සාධු... සාධු... ස්තූති පිංවන්ත ස්වාමීන් වහන්ස. මේ ධර්ම දානමය කුසලයෙන් ඔබ වහන්සේට ඉතා ඉක්මනින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කිරිමට හැකිවේවා...!
එසේම වේවා 🙏
සාදූ..සාදූ.පින්වත් ස්වාමින් වහන්සේ..නිදුක්.නීරෝගි.වේවා..🙏🙏🙏🙏🙏
ධර්මයෙන් අප සිත් නිරතුරුවම සනසාලන
පින්වත් ඔබ වහන්සේට
බුදු සරණයි
උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි
උතුම් රුවන්වැලි මහා සෑ රජුන් සරණයි
උතුම් දළදා සමිඳු පිහිටයි
නිදුක් නිරෝගී සුව ලැබේවා
දීර්ඝායුෂ සම්පත් ලැබේවා
සියලු කායික මානසික පීඩාවන්ගෙන් අත්මිදේවා
උතුම් ධර්මාවබෝධය ලැබීමේ වාසනාව ලබත්වා
❤🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා කෙදිනක හෝ නිවන් මගට පැමිණ සැනසීම ලැබේවා සියලු දෙනාටම. රට ජාතිය ආගම බෞද්ධ ධර්මය ආරක්ෂා කිරීමට ඔබ වහන්සේ වගේ සංග රත්නයන් බිහි වෙවා. ඔබවහන්සේටත් සියලු දෙනාටමත් පිං සිදු වේවා ස්තූති වෙවා ප්‍රසංසා වෙවා. ☸️🌺🌸🌻🌹🌷👏💐💐💐💐
🙏🙏🙏🇯🇵
🙏🙏සාදු සාදු ඔබවහන්සෙට පින් නිදුක් නිරොගි සුව ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏
🌹🌹🌹සාධු සාධු සාධූ 🙏🙏🙏
අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!!
නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබෙවා ¡¡¡
ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ සාධූ සාධු සාධූ 🙏🙏🙏🌹🌹🌹
අපේ ස්වාමීන් වහන්සේට පින් නිදුක්
නිරෝගි දීර්ඝ ලැබෙනවා බුදු සරණයි!!!
දෙව් පිහිටයි
අපේ ස්වාමින්වහන්සේ මෙි භවයේදිම නිර්වාන සමිපත්තිය ලැබෙිවා
🙏🙏🙏🙏Dasakayanan vahanseta Maga namaskaraya wevaa tharuvan saranai davi raka varanai 🙏🙏🙏
සාධු සාධු සාධු
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
නව අරහන් බුදුගුණ බලෙන්
සියලුම ලෝක සත්ත්වයාට
නිදුක්නිරෝගීසුව ලැබේවා...
සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු 🌺🌺🌺සාදු
තෙරුවන් සරනයි සාදු සාදු සාදු
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි දිර්ගායු වේවා !🙏🙏🙏🙏🙏🙏🙏
Oba
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
දැනුවත් කරාට ඔබවහන්සේට පින්
නොදැන අපි කොච්චර වැරදි කරනවද ?
පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
නිරොගි සුව සම්පත්තිය දීර්ඝ ආයු වේවා 🙏🙏🙏
සාදු සාදු සා තේරැවන්සරනයි
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
පින්වන්ත ස්වාමීන් වහන්සේලට තව තවත් ලෝකයාට හිත සුව පිනිස ධර්ම දේශනා පැවැත්වීමට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Sadu sadu sadu.oba wahanseta nirogi suwa labewa.🙏🙏🙏
ඔබවහන්සේ හදවතට දැනෙන්න බණ කථා කියන්න ඔබ වහන්සේට නමස්කාර වේවා, ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ,,🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා... ලැබේවා...🙏🙏🙏
Sadu sadu sadu 🌼🌼🌼🌹🌹🌹
Sadu Sadu Sadu
Sadu Sadu Sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwapath wewa
Sadu sadu sadu pin vat suvamin vahanseta mage namas karaya veva
Dheergayu vehva pinwath sagharuwanata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Sadhu sadhusadhu
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
,sadu sadu sadu තෙරැවන් සරනයි ඔබ වහන්සේට 👏👏👏
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගෞරවණීය නමස්කාර වේවා!!!
මාගෙර්
Namaskara wewa swamin wahansa
සාදු සාදු බුදුසරණයි
🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽🙏🏽
Sadu Sadu Sadu maga namas karaya wawa niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa samin wahansa
ඔබ වහන්සේට නමස්කාර වේවා!නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා!
පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා .නිරෝගි වෙත්වා .සුවපත් වෙත්වා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
බුදුසරනයි
සාදු..සාදු..සාදු...
මාගේ නමස්කාරය වෙිවා පින්වන්ත ස්වාමින් වහන්ස..
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වේවා
Sadu sadu sadu theruwan saranai oba wahanseta
Sadu sadu sadu obawahanse nìduk nerogi wewa !
තෙරුවණ උදෙසා නමස්කාර වේවා.🙏 සාධු.🌼 සාධු.🌼 සාධු.🌼
Sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
සාදු🙏සාදු🙏සාදු🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏
සාදු!සාදු!!සාදු!!!තථාගත මගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ලොවට දේසනාකළ ගරු දේසකයන් වහන්සේටත් ධර්මය ලොවට විසුරුවා හරින සැමටත් නවන්සුව ලැබේවා෴෴෴෴෴෴෴෴෴
සාදු සාදු සාදු
Sadu sadu sadu.oba wHanseta deergayu wewa.1
අප කල්යාන මිත්‍ර ස්වාමීන්වහන්සේ හට නිදුක් නිරොගී සම්පත්තිය ලැබේවා.
බලාපොරොත්තුවන්නා වූ බෝධියකින් අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා.
Obawahanseta mage namaskarayawewa.
මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
1
Oba wahansege sdda seela balayen mage kenzy duwa ge siyalu apala duru wewa teruwan saranay dewi pihitay
අපෙ හාමුදුරැවනේ........
ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා.........
සාදු...සාදු.........සාදු...................
සාදු සාදු සාදු
Theruwan saranai 🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼
Oba vahanseta dirgayusha labeva
,🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
Oba wahanseta teruwan saranayi
සාධූ සාධූ සාධූ
අපෙ කල්‍යාණ මිත්‍ර යන් වහන්ස,
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා.
අපේ පින්වත් ස්වමින්වහන්සේට උතුම් නීරොගි සුව ලැබේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏
In
පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadusadu sadu sadusadu sadu Apey.suminwahanseyta...niduk.
Nerogyi.bawa.labyewa
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !
Saadu Saadu Saadu 🙏🙏🙏
@@camiedes7488 .
සාදු!....🙏සාදු!....🙏සාදු!......🙏
🙏🙏🙏...ape lokuhamuduruwani oba wAhansege darmadesanawa apahamatama sitha niwana desanawak . theruwansaranai ape hamuduruwani !!! obawahanseta niduk nirogi suwa labewa....!!!
සාදූ සාදූ සාදූ 🌹🌹🌹🙏🙏🙏 තෙරුවන් සරණයි හැමටම
සාධූ සාධූ සාධූ🌸🙏🙏🙏🙏🌸
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අපිට මෙවැනි උතුම් ධර්මය දේශනා කිරීමට.🌸🙏🙏🙏🌸
o
සාදු සාදු සාදු🙏🙏🙏🙏
සාදු සාදු සදු
Oba Waha seta bohooma pin. Apita mei pahadili karadeema gena. 🙏🙏🙏
බුදුගුන සිතනවිට දැනෙනා සහනයට නොමැතිය වෙනත් උපමාවක් දැනුමකට
දහමක් කියා දුන් හිමියනි සැමදෙනට
අත් යුග නමා නමදිමි වැඳ වැටී සිට
Oba wahanseta mage namaskarayama wewa 🙏🙏🙏
Sadu sadu sadu oba whanseta Nirwan sampattiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,sadu sadu sadu...🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
Sadu sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
සාදූ සාදූ සාදු
Zzz
See
Methek kalayak ahapu bana desana walin ahapu hodama desanwa,pinwath ape swamin wahansa බුදු වේවා
Sadu sadusadu theruwansaranai swaminwahansa
සදූ 🌺
සදූ 🌼🌺🌹🌻🏵️💐💮💮🌸🌷🍁🍀🌿🌿🌾🌵🌹🏵️💮🌸🌼🌻
Sadhu sadhu sadhu !!!
Obwhnseta niduuk nirogisuwaya labewa
Sadu sadu sadu
Sadu sadu sadu 🌼🌻🦚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu
❤
සාධු සාධූ සාධූ
🙏🙏🙏🙏🙏
Sadu Sadu,,,,,
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Sadu sadu saddluu 🌼🌻
Oba wahan sata niduk nirog e wath wa tha wath dasana kirima sadu sadu saduuu
🙏🏻 🙏🏻 🙏🏻
Saadu saadu
🙏🌷🙏🌷🙏
🙏🙏🙏💐💐💐
සාධූ සාධූ සාධූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏