දලඳාව වදින්න අම්මාව එක්ක ගියා | හන්තාන සඳගිරිසෑය

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 123

  • @kingthisu3176
    @kingthisu3176 Рік тому +24

    මේ වගේ බුදු පුතෙක් මේ ලොවට බිහි කලාට ඒ අම්මට නිවන් දකින්න ඒ පිනම ඇති...🥺
    තෙරුවන් සරණයි සියලු දෙනාටම.
    🙏☸️🙏

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Рік тому +48

    බුදු පුතෙක් මෙලොවට දායාද කල පින්වන්ත අම්මේ ...ඔබ ගොඩාආආආආආආආආක් පිංවන්තයි...මේ සසර පුරාවට අරන් ආ.පින්වල විපාක .. ආදරණීය අම්මේ...ඔබ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා....

    • @latasrilanka5029
      @latasrilanka5029 Рік тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍

    • @linalll1646
      @linalll1646 Рік тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 Рік тому

      Aniwarayen attha 🙏🏻🙏🏻🙏🏻❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 9 місяців тому +6

    අතිතයේ දී මෙවැනි අතිඋතුම් බුද්ධ පුත්‍රයන් බිහිකල මවූන් මතු බුදුවෙවා..

  • @iranga_s2587
    @iranga_s2587 11 місяців тому +11

    රජෙක් වගේ බුදු පුත්‍රයෙකු රටට ලෝකයට දායාද කල මැනියන් හට දීර්ගායුශ නිදුක් නීරෝගි සුව ..අපේ හාමුදුරුවන්ටත් යෝධ බල යෝධ විර්‍ය ...බුදු සරනයි ...🙏🙏🙏

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya6155 10 місяців тому +14

    මේ වාගේ ආදරනිය පුතෙක් මේ ලොවට දයාද කල අම්මේ ඔබ චිරාත් කාලයක් වැජබේවා.🙏🙏❤️❤️

  • @CharityDeA
    @CharityDeA Рік тому +17

    රත්තරන් අම්මෙකුගේ, රත්තරන් පුතා ... පින්වත් ස්වාමින්වහන්සෙටත් අම්මටත් නීරෝගි දීර්ඝායුශම වේවා! 🌸🙏🙏🙏🌸

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 місяців тому +7

    බුද්ධ පුත්‍ර යෙක් ලොවට දායාද කළ ඔබ වැනි මව්තුමිය ක් අපට වාසනාවක්. ඔබට මෑණියනි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ටත් මම නමස්කාර කරමි

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 3 місяці тому +2

    බුදුසරනයි,පෙඩිහමුදුරැවනේ

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf Рік тому +14

    බුදු පුතා කරන පින් බලෙන්.අම්මට සුවසේ වාසය කිරීමට වාසනාව ලැබේවා

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Рік тому +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    අපේ හාමුදුරුවන්ටත් මෑණියන්ටත් නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 Рік тому +6

    බුදු පුතෙක් ලෝකෙට බිහි කලාවූ ඒ උතුම් මව්ටත් පියාටත් එම කුසල බලයෙන්ම අමා මහ නිවන් මග දොරටු විවර වේවා...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ..🙏🙏🙏🙏

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 Рік тому +6

    ඔබවහන්සේ වැනි බුදු පුතෙකුගේ මව්වීමම ඇය ලබපු බාග්‍යක් .🙏🏼🙏🏼🙏🏼 බොහොම පින් අම්මා මේ කල කැපකිරීම් වෙනුවෙන් . නිදුක් නිරෝගි සුවපත් වේවා .

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 Рік тому +9

    දළඳා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා!!! අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    සුපින්වන්ත ඔබ වහන්සේ මෙලොවට බිහි කළ මවටත් ඔබවහන්සේ ඇති දැඩි කළ පියානටත්........අපි සියලු දෙනාම රැස් කරන උතුම් පින් අනුමෝදන් කරමි .අනුමෝදන් වෙත්වා !! උතුම් නිවන් අවබෝධ පිනිස ම වේවා !!!🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +15

    පින්වත් අම්මා කෙනෙක්. මේ වගේ බුද්ධ පුත්‍රයෙක් බුදු ශාසනයට පුජා කිරිම.තෙරුවන් සරණයි!!!

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +6

    බලන්නකෝ පින්වත් බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේ අම්මත් එක්ක වන්දනා කරනවා උන් වහන්සේගේ කරුණාව හැමෝටම එක වගෙයි ඔබ වහන්සේගේ වැඩ කටයුතු මම you tub එකෙන් බලනවා මෙවන් වැඩ සටහන් තවත් බොහොමයක් කරන්න ඔබ වහන්සේට සක්තිය දයිරිය ලැබේවා මෑණියන්ටත් නිරෝගී සුව ලැබේවා 🙏තෙරුවන් 🙏සරණයි 🙏අපේ පින්වන්ත හාමුදුරුවනේ

  • @rkdabarera
    @rkdabarera Рік тому +9

    අපේ හාමුදුරුවන්ට යෝධ බල ශක්තිය ලැබේවා..

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Рік тому +10

    අනෙ මෙම අම්මා හරිම පින්වන්තයි බුදු පුතෙකුගේ මවක්
    වීම සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 7 місяців тому +1

    Ammeoyage buduputtha rannayata deergatusamale ewa

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 8 місяців тому +1

    අපේ රටට බුදු පුතෙක් අපේ පින්වත් අම්මාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා සසුනට දයාධ කර අපේ පින්වත් ස්වාමීන් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @lalithakumari8266
    @lalithakumari8266 Рік тому +3

    අපේ හාමුදුරුවනේ අමිමා කෙනෙකුගේ සතුට තමන්ගේ දරැවන් ඔබ වහන්සේ දිහා බලලා කොචිචර සතුටු වෙනවද තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 7 місяців тому +1

    පින්වත් ලොකයක්.ආදරේ කරන.රටට .ආදරේ කරන.
    බුදු පුතෙක්.දයාද.කල.අම්මේ
    බුදු බව.ලැබේවා අම්මාට
    🙏🙏🙏🙏🌹🌹🌹

  • @ashokalalani6642
    @ashokalalani6642 Рік тому +13

    අමිමගෙ පුතා බුදුවෙිවා

  • @kumariherath1726
    @kumariherath1726 Рік тому +4

    අනේ..වාසනාවන්...තෙරුවන් සරණයි ...❤

  • @damayanthim4951
    @damayanthim4951 8 місяців тому +1

    නමෝ බුද්ධස්ස 🙏💐🌷උතුමි තෙරැවන්ගෙ පිහිටයි ඔබ වහන්සේටත් මැනියන්ට ත් දිර්ගායුෂ වෙිවා සියලු සැනසුම ලැබෙිවා සාදුුු සාදුුු සාදුුු

  • @monikananayakkara3793
    @monikananayakkara3793 Рік тому +9

    පින්වන්ත අම්මා.. තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @thamarakumari6629
    @thamarakumari6629 Рік тому +8

    පින්වත් අම්මගෙ බුදු පුතුන් බුදු සරණයි

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Рік тому +8

    පින්වන්ත අම්මයි
    පින්වන්ත පුතයි
    තෙරැවන් සරණයි!
    🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏

  • @GangaDeepani-i9q
    @GangaDeepani-i9q 4 місяці тому

    මේ වගේ බුදු පුතෙක් හදන්න මේ අම්මා කොච්චර පින් කරලද .සාදු සාදු

  • @CookingWithKuma
    @CookingWithKuma Рік тому +11

    අපේ හාමුදුරුවන් වහන්සේටත් මෑණියන්ටත් දළදා සමිදු පිහිටයි

  • @seryani2515
    @seryani2515 Рік тому +5

    💐💐💐 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @somaSoma-o1u
    @somaSoma-o1u Рік тому +6

    තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. ලොකු. පිනක්. අම්මා. එක්ක. දළදා. සමිදුන්. වැ ද. පිහිට ක්‌. ලබාගැනීම. වාසනාවක්‌.. 🙏🙏🙏🙏

  • @senujanonim9372
    @senujanonim9372 22 дні тому

    පින්වත් බුද්ධ පුත් රත්නයක් අපි වෙනුවෙන් දායාද කල පින්වන්ත මෑණියන් වහන්සේ ....

  • @tailsthefox6427
    @tailsthefox6427 8 місяців тому +1

    budusaranai amme❤❤ budusaranai ape hamuduruwanta

  • @malanichandralathahadunpat8877

    අනෙ.බුදු සරණයි .බුදු සරණයි

  • @SinhalabanaAdmin
    @SinhalabanaAdmin Рік тому +1

    Sadu sadu ape hamuduruwone niwan pinisama hethu wewa

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 11 місяців тому +1

    Pinwantha swamin wahanse ge amma wasanawathama amma niduk nirogi suwaya labewa sadu sadu

  • @w.m.karunarathna9684
    @w.m.karunarathna9684 20 днів тому

    පින්වන්ත හාමුදුරැවන්ට ආම්මාට තෙරැවන් සරනයි.

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 Рік тому +2

    A...Pina Anumodami Sadu Sadu Sadu namobuddaya

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +3

    Afehamuduruwene තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa පින්වත් ammata budusarnai දීර්ඝායුෂ lbewa

  • @asokasl
    @asokasl 9 місяців тому +1

    Mamath mage budu ammva daladavahansay lagatama aran gihin vandal❤

  • @priyangikavijesiri4969
    @priyangikavijesiri4969 Рік тому +5

    බුදු පුතෙක් තෙරුවන් සරනයි

  • @renukapriyangani6619
    @renukapriyangani6619 Рік тому +4

    බුදු පුතෙක් . තෙරුවන් සරණයි ...🙏🙏🙏🌼🌼🌼

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 Рік тому +5

    බුදු පුතා බුදු වේවා 🙏🙏🙏

  • @bsworld8
    @bsworld8 Рік тому +5

    සැනසීමක්ම වේවා 🙏

  • @ireshasarijani1278
    @ireshasarijani1278 Рік тому +2

    බුදු සරනයි අම්මා

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 10 місяців тому

      බුදුවෙන්න හැර වෙන දෙයක් තිබේද අපේ හාමුදුරුවන්ට

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 10 місяців тому +3

    බුදු පුතෙක් රටට දායාද කළ ආදරණීය මෑණියන්ට බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි පරිස්සමින් ඉන්න,🙏🙏🙏

  • @SandiyaKumari-ww7iq
    @SandiyaKumari-ww7iq 6 місяців тому

    ස්වාමීන් වහන්සේටත් දෙමාපියන්ටත් පාර්තනා කරන බෝදියකින් ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා....!

  • @nimaliharshani3632
    @nimaliharshani3632 Рік тому +1

    Direya buda puthrayek melowata dayada kalata e ammata godak pin🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +3

    Mage mubimata dalda සමිදු සරණයි

  • @sandunkeshan6933
    @sandunkeshan6933 Рік тому +1

    Saadu saadu saadu ...pinvath amma kenek...theruvan saranai ....niduk niroogiisuva athveeva....matath mahana venna hithayi....sadda sadu saadu .....🙏🙏🙏🙏🙏🙏🙏.....

  • @neethasa1429
    @neethasa1429 Рік тому +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷

  • @br8246
    @br8246 9 місяців тому

    Harima santhosai, Budusaranai🙏🙏🙏

  • @patiranapatirana3983
    @patiranapatirana3983 Рік тому +2

    amma godak pin karala tiye, me wage budu putek labanna🙏🙏🙏🙏🙏🙏

  • @nihalnihal7735
    @nihalnihal7735 Рік тому +1

    Saama amma thaththa kenekutama mewan pinwath daruwo lebewa. Saadu Saadu Saadu. Ape hamuduruwan wahansetath niduk nirogiwama dirgausa lebewa. Teruwan saranai. Saadu Saadu Saadu.

  • @NilukaRanjani-b2v
    @NilukaRanjani-b2v 27 днів тому

    සාදු සාදු සාදු

  • @harshanivarnakulasuriya5984
    @harshanivarnakulasuriya5984 Рік тому +1

    wasanawantha dasunak,pinbara Amma kenek Saha budu puthek,and matath mage podi Hamuduruwane ekka dalada Hamuduruwane wadinna yanna thiyeyi Nam,kawada Hari yanawa mayi,theruwan saranayi oba wahanse ta Saha adaraneeya ammata..

  • @janithaabeywickrama9337
    @janithaabeywickrama9337 Рік тому

    sadu sadu sadu sinduvalassanai

  • @TashiShenulya
    @TashiShenulya 9 місяців тому +1

    Daleda samidu pihithai amme.

  • @ThushariHaj
    @ThushariHaj 2 місяці тому

    Mewage puthak bhekarata godk pin amme

  • @NiroshaSujiwani
    @NiroshaSujiwani Рік тому +1

    Pinwantha amma kenek oya wagea daruwek labenna

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 3 місяці тому

    බුදුසසුන,බැබලේවා

  • @alomafarm7263
    @alomafarm7263 8 місяців тому

    Sadu Sadu sadu theruvan saranai 🙏🙏🙏🌹🌹🌹

  • @DevikaWarnasuriya
    @DevikaWarnasuriya 4 місяці тому

    දීර්ඝායුෂ ලැබේවා !

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 Рік тому +1

    Ammage budu puthu budu wewa

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 Рік тому +1

    Ammatath amma lokata dayada kala budda puthra rathnayatath dalada hamuduruwanga pihitai 🙏🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 місяців тому

    Mathu buduwaaevaa ....

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw 4 місяці тому

    Podi hamuduruvanta t ammatat niduk nirogi bavaya labava ❤❤❤❤❤🙏🙏🙏

  • @thusharsampath2152
    @thusharsampath2152 6 місяців тому

    බුදුසරණයි

  • @ukkumenika7307
    @ukkumenika7307 7 місяців тому

    Thavath mahamaya deaviyak🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @esadhidilshadhi7458
    @esadhidilshadhi7458 8 місяців тому

    Sasare mona pinak karada amme budu putek labenna taran mata putekwat na

  • @sanjiwavasanthakumara908
    @sanjiwavasanthakumara908 Рік тому +1

    Budu saranai amme

  • @sromikatre4593
    @sromikatre4593 Рік тому

    Sadu sadu.sadu

  • @malikapayo1452
    @malikapayo1452 4 місяці тому

    Amme oba kohe sitiyath pin wanthai niwan awabodaya wewa

  • @EwaAbeysinghe
    @EwaAbeysinghe 6 місяців тому

    Budusaranai

  • @NirukaNiruka
    @NirukaNiruka 4 дні тому

    Sadu sadu

  • @JayamalihewagePurnima
    @JayamalihewagePurnima 5 місяців тому

    THERUWAN SARANAI....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @helankumari7059
    @helankumari7059 Рік тому

    Budu sarani 🙏🙏🙏🙏🙏🙏

  • @NirukaNiruka
    @NirukaNiruka 4 дні тому

    Mata inna geyak na mata geyak hadala denna hamuduruwane

  • @monikagunathilaka4636
    @monikagunathilaka4636 Рік тому

    Sadu.sadu.sadu

  • @kumara9933
    @kumara9933 3 місяці тому

    Hanthanedi api dakke me vedio kolama

  • @linalll1646
    @linalll1646 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @lakmaliwdn7729
    @lakmaliwdn7729 5 місяців тому

    💐💐

  • @donamalika3908
    @donamalika3908 Рік тому

    🙏💐🌹💐💐🌹🌹💐🙏🙏🙏🙏

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Рік тому

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @lakmaliwdn7729
    @lakmaliwdn7729 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @milanimotomaski8303
    @milanimotomaski8303 Рік тому

    🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 7 місяців тому

    🙏🏼🙏🏼🙏🏼

  • @shanikaAngammana
    @shanikaAngammana 10 місяців тому

    ❤❤❤❤

  • @sudarmakumari2762
    @sudarmakumari2762 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏

  • @اوما-ج2ت
    @اوما-ج2ت 8 місяців тому

    😮😮😮

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому

    🙏🙏🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 3 місяці тому

    Ane.sadu.mage.puta.unanam.🙏🙏🙏

  • @londonvisit2744
    @londonvisit2744 Рік тому

    සදගිරි සෑය දලදා මාලිගාවට වඩා උස්වීම අසුබයි.
    ඔබගේ දෙමව්පියන් අසනීප විය හැක.
    ඔබටද මෙහි ආනිසංස ලැබෙනවා නොඅනු මානයි..

  • @lalithalalitha4947
    @lalithalalitha4947 9 місяців тому +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @wsanthamala8872
    @wsanthamala8872 7 місяців тому

    ❤❤❤❤❤

  • @indusharma1404
    @indusharma1404 Рік тому

    🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 Рік тому

    🙏🙏🙏🙏🙏🙏