Ne malli lankawen mehata aawta passe. Technical college walata eeka adala wenne ne, Ee dawas wala nm a/l nathi ayath aawa. Dan neethi wadi karala nisa japan ena institute ekakin oya hari wistharayk hoyala balanna malli..✌️😊
Agreement gahala yana company eka ekata wirudda nam oyata part time job ekak krann ba kohomwath. Ehema krla bri welawath ahu unoth lanak mudalin 30lks wage wandiyak gewanna wenwalu...
Aiye japan student visa awilla university ynn barid kelinma nathnm language school ynnm oned, student visa agency ekkin enne nathuw direct apply krnn barid
Good
Wazii broo 🤘❤️❤️
Ayiye sathiyata eka video ekak wath onee 🤘❤️❤️. Please ❤️❤️
Thanks✌️💚
Niyamai dana malliya👍
Excellent video ayye💕
Hand cash ekak hoyaa ganna, udawu karanna,
Thanks bro... පරිස්සමින් ඉන්න... 😷
Thanks ✌️💚
❤❤
Gifu gana video ekak dannako
Good😎♥️
අපි මෙහෙ use කරන phone එක එහෙ use කරන්න බැරිද
Anee oww eka thama matath danaganna ona..math me octomber intake ekata documents bara dila thiyenne
Brother istudan evilla job visa maru unama kochxhara kalekata visa denawada😌
අනේ අයියේ මට මේකට reply එකක් ඕනෙමයි..
Couple visa නැතුව japan ඇවිත් apartment එකේ මටයි gf ටයි ඉන්න බෑද? Gf student visa එන්නෙ.. plz මේකට reply එකක් දාන්න..🥺❤️
Oya agent kenekgen ahanna. Eka lesi mama hithanne
අනෙ අයියේ....
ජාපානෙ ජිවත් වෙන්න තියෙන city වලින් වියදම් වැඩිම city 10 ගැනයි..
ටිකක් අඩුවෙන් ජිවත් වෙන්න පුළුවන් වියදම ටිකක් අඩුවෙන් යන city තියෙනවා නම් ඒ city ගැන පොඩ්ඩක් විස්තර කරලා video එකක් දන්නකො....
මම මේ හොය හොය ඉන්න එකක්.. අයියා කියන දෙ පැහැදිලි තෙරෙනවා ඒ නිසා අයියෙන් එක ඉල්ලගත්තොත් ගොඩක් තෙරෙයි කියලා හිතෙනවා.. අනෙ අයියෙ මේක කරලා දෙන්න.. ලොකු උදව්වක් 😓
Mata kiyanna bussiness visa avith job ekak karanna puluwanda? Eka godak risk ekakda? Please
Normally scl fees kiyk waged awuruddkt
Job visa ena ayta part-time job karnn baid ayya
Supiri bro❤️✈️🇯🇵
Ohe senmon yana knkta igenaganna thoragan puluwan subjects kyannako
Ayye part time job 2 avulk nathuwa karanna puluwanda shape eke
Puluwan malli athata ganna puluwan job ekk hoyagena parissamata krnnaoone .. dan rules තද නිසා.. බය වෙන්න එපා කවුරුත්ම වගේ කරනව...
Ehenm prashnayak na .nathnam scl fee gevannath madi neda eka job ekakin
Daiso ekaka විස්තරාත්මක payaka video ekak onii
Hostel එකේ හිටියොත් මොනවද කරන්න තියෙන ෆීස් ? ඒ කොච්චර ගානක්ද
Puravasibavaya ganna amaruda ayye ohe
Lesi ne malli eeka ganna japan wala..
Mmm eth kamathi kalayak work visa valin inna puluwan neda dig kara kara
ලොකූ දෙයක් අයීයා මේක 💕
Thank you mallo✌️💚
Japan wala motor bike use karanna barida ?
Puluwan
අයියේ jlpt හරි n5 හරි නොකර ලැන්වේජ් ස්කූල් ඉන්ටව් එක පාස් කල්ල ස්ටුඩන්ට්ස් එතෑකිද
බුලට් ට්‍රේන් එකකද වැඩ කරන්නෙ හෙමීට කියහං මොලේට යන්නෙත් නෑ
අයියා ඉන්න තැන ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Malli work visa ekakata awahama family eka ganna kochchara kalayak yanawada
අයියේ technical college ගැන පොඩි video එකක් කරන්නකො
Malli SSW visa awoth part time,O.T karanna barida
Ayye o/l krl japan enna barida igena ganna
Visit ekata enna berida. Mekale .
Aiye mn a/l fail una.ethekota mata japan wala language school awith technical college yanna visa ganne bari weida.please reply karane ✌️
Ne malli lankawen mehata aawta passe. Technical college walata eeka adala wenne ne,
Ee dawas wala nm a/l nathi ayath aawa. Dan neethi wadi karala nisa japan ena institute ekakin oya hari wistharayk hoyala balanna malli..✌️😊
@@DanaGallery thanks aiya ✌️
අය්යෙ ඉතුරු කරන්න බැරිද එතකොට...🙄
පුලුවන්..
Aiya japan job ekk karaddi sathiyakata පැය kiyak wada karanna puluwanda ..part time neme ස්තීර රැකියාවක.
සාමාන්‍යයෙන් working එකකදි ගොඩක් වෙලාවට දවසට පැය 8 ගානෙ සතියට පැය 40 තමා ට්බියෙන්නෙ,
මීට අමතරව overtime කරන්නත් තියෙනව..
Ane aiye ithuru kara ganne kohomada
Bari nee😄
Ayye school එකකට කොච්චර ගානක් ගෙවන්න ඔනිද මාසෙට
ayye sthira job ekk karana gaman part time job ekakuth karanna beida?
අයියේ trainee විසා ඇව්ල්ලා එකේ වැඩ කරන ගමන් නෝමල් එකේ parttine එකක් නයිට් ශිප්ට් එකට හොයා ගන්න බැරි වෙයිද අතට දෙන තැනක්?
Agreement gahala yana company eka ekata wirudda nam oyata part time job ekak krann ba kohomwath. Ehema krla bri welawath ahu unoth lanak mudalin 30lks wage wandiyak gewanna wenwalu...
✌️✌️✌️
ලංකාවෙ ලෝන් වලට නොගෙව , ලිවින් කොස්ට් එක ගෙවල scl fee ek gewgnn barida aiye Part time 1k krl?
එකක් කරල ටිකක් අමාරුයි!😐 පැයට ලොකු ගානක් ගෙවන part time එකක් නම් වගේම අරපිරිමැස්මෙන් වැඩ කරන කෙනෙක් නම් බැරිම නෑ...💪
Ayye part time job 2 avulk nathuwa karanna puluwan neda.shape eke
Good work
Thank you ayya
Aiye japan student visa awilla university ynn barid kelinma nathnm language school ynnm oned, student visa agency ekkin enne nathuw direct apply krnn barid
ජපානෙ යනවට වඩා වෙන රටකට යන එක හොදයිද 🤔
Maebashi wala rent fee ek khmd bro ?
Maru
Aiya japan wala wifi free da
Ow godk තැන් වල free තියෙනව..!
よくできた👌👍
👍👍👍👍👍
✌️😊
Aiya inna city eka mokdda
thaniyen inna bayd
Job eka awlak na bro apita kawadda enna puluwan wenne...
konnichiwa
👍
❤️🔥
Elm
Ayye fb ekata mg ekk damma balala reply ekak danna 😊
😍♥️
Brother .. dependent visa ගන්න ඉන්නවනම් කොල 100 ක් පෙන්නන්න ඕනෙනෙ? Technical college iwara wela gihin ලන්කාවට ගිහින් බැදල wife ගන්න පුළුවන් නේද? කොල 100 ක් ඒවෙනකොට ඉතුරු කරගන්න පුළුවන් වෙයි නේද? Part time දෙකක් කලත් පොතට සල්ලි වැටෙන්න කරන්නෙ එක part time එකක් විතරයිනෙ
දෙන්නම ජපානෙ ඉන්නව නම් සල්ලි පෙන්නන්න ඕනෙ නෑ..!
එක්කෙනක් ජපානෙ අනිත් කෙනා ලංකාවෙ නම් සල්ලි පෙන්නන්න ඕනෙ,
Technical college ඉවර වෙලා ගිහින් කියන්නෙ working visa ekk ගහගත්තමනෙ..
මහන්සි උනොත් ඉතුරු කර ගන්න පුලිවන්.
ලොකු ගානක් පෙන්නන්න වෙයි, හරියටම ගාන කීයක්ද කියල මම හටියට දන්නෙ නෑ..
Gifu gana video ekak dannako