S 25 series eka labana awurudde release wenawa e snapdragon x elite prosscesor ekath ekka A 18 pro kiyanne power fulma chip eka nemei $500 walata habai I phone 16 eka wenuwa oke thiyene feature hondai eth eken kiyanna ba eka 16 ekata wada hondai kiyala $500 walata samasung S 24 S 24 fe ekak ganna puluwan apple ecosystem eka oni nathanma eka honda option ekak kiyalai Mannamead hithanne Mokada e devices godak lokuth(size) na godak honda build quality ekakutj ekakk Man hithanne se 4 eka prayojanawath wenne 12,13 wage indan upgrade karanna hithana vedio eke kiyanawag3 light user kenekta
A18 pro chip eka snapdragon 8 elite ekata wadaa hodai da e kiyanne.godak aya kiyanne me paara snapdragon chip eka performance eka godak wadiyi kiyala.mokak da atta ethakota 🧐
Technically Snapdragon 8 elite eke performance wadi, Eth mama eka damme ne thawama hoda brand ekaka phone ekakin performance balaganna bari una nisa... ❤
මං ගාව s24 ultra එකයි iphone 15 pro එකයි දෙකම තියනවා 😂 iphone 15 එකේ battery life වැඩි පැය භාගයක් විතර s24 එකට වඩා. ඔයා 15 , 16 series එක use කරලා එන්න battery බහින කතාව කතා කරමු. ලංකාවේ iphone වල battery බහිනවා වැඩි second hand ගන්න නිසා. ගොඩක් second hand usa used korean used කියන ඒවා පට්ට ගහලා තියෙන්නේ. ඔයාටත් සල්ලි තියන කාලෙක brand new iphone එකක් අරන් use කරලා බලන්න වෙනස තේරෙයි. Battery life කතාකරනවානම් ඔයා iphone 11 පල්ලෙහාට iphone දැකපු කෙනෙක් වගේ. Features අතින් samsung next level. Samsung is s series is the best.
@@bhanukarathnayaka3550 bro comparing weak 12nm CPU to this shit 😂 Not only the CPU, but the RAM and display almost all the hardwares are filed with outdated tech. It has IPS LCD display, which is quite outdated😂
PC vage newey mobile , Patta parana snapdragon 810 vage evageth octa core aluth evageth ehemay , PC vala power prashna na , active cooling system ekak thiyenava ,use karanne heavy workload valata . Mobile ehema na . efficiency eka hari vadagath . Apple Lage architecture eka hadalama thiyenne adu cores ganakata vadi power ekak dila uda haranayakata kivve Adatath single core speed eka vadima apple CPU vala
ඕක ඉතින් ඇපල් සිස්ටම් එකට ගෙන්නගන්න කරන වැඩක්නෙ. මෙච්චර product වර්ග ගොඩක් තියෙද්දි ඔහොම ෆෝන් එකක් දීලා බලාපොරොත්තු වෙන දේ මරු. ඇපල්ලට හෙනම ලාබයි.
කොහොම උනත් මම කැමති home button එකත් එන design එකට. 4, 4s, 5,5s , se2 , se 3 design තමයි සෙටි. පරණ keypad phone වල design එකකට එකක් වෙනස්. ඒ හින්දම ගන්න හිතෙනවා හැම එකක්ම 😂.
1 - Snapdragon 8 Elite
2 - Dimensity 9400
3 - A 18 pro
@@illeone8076 A 18 pro එක 3නෙමෙ බන් 2ක1ක වගේ
@@tharusharathnayaka6533ඔය පිලිවෙල තමයි හරි
8 Elite එක තමයි Powerfulම SoC එක
Fast - single core speed
මොකක් උනත් iPhone හරියන්නේ නෑ. social media වැඩ වලට නම් හොඳයි. iOS එපා වෙනවා. අඩුම ගානේ තමන් හදපු App එකක්වත් තමන්ගේ ෆෝන් ඒකට දාගන්න බැහැ. App store subscription එක නැතුව. එක පුදගලයෙක්ගේ call history එක බලන්න බැහැ. clip board එකේ memory කීපයක් තියාගන්න බැහැ. ෆයිල් එකක් download කරලා independent වැඩ කරන්න බෑ. එපා උනා iPhone නම්
ඒක ඇත්ත හැබැයි android ගන්නවනම් flasgship එකක්වත් ගන්න ඕනෙ.
Wadak na o ios wala security wadi hogak deewal free na
Anroid wala hogak deewal kranna puluwan 😊❤
S 25 series eka labana awurudde release wenawa e snapdragon x elite prosscesor ekath ekka
A 18 pro kiyanne power fulma chip eka nemei
$500 walata habai I phone 16 eka wenuwa oke thiyene feature hondai eth eken kiyanna ba eka 16 ekata wada hondai kiyala
$500 walata samasung S 24 S 24 fe ekak ganna puluwan apple ecosystem eka oni nathanma eka honda option ekak kiyalai Mannamead hithanne
Mokada e devices godak lokuth(size) na godak honda build quality ekakutj ekakk
Man hithanne se 4 eka prayojanawath wenne 12,13 wage indan upgrade karanna hithana vedio eke kiyanawag3 light user kenekta
මම හිතන්නේ නම් හොඳම chip set එක Snapdagon 8 elite වෙන්න ඕන කියල 🤔
මම හිතන විදිහට galaxy s25 siriyas එකටත් එන්නේ snapdagon 8 elite වෙන්න ඕන කියල
ඔයාල ගෙ අදහස කොහොමද 🧐✌️
Oo eka thamayii 🙃🫠
Mediateck Dimensity තමා list eke උඩින්ම ඉන්නෙ
Sd 8 elite 2
16 pro 3
Snapdragon එක 2. 1ට ඉන්නෙ mediatech එකෙන් එන එකක්ද කොහෙද
Ow
@@T__C.9antutu වල Geekbench වගේ benchmark test වල උඩින් ඉන්නේ snapdragon x elite, ඔයා benchmark test දෙක තමය් ගොඩක් ම පිළිගත් ප්‍රදාන දෙක
Google search කරාම උදිම්ම එන්නේ nanoreview කියලා website එකක් , ඒගොල්ලොගේ benchmark test නැ , ඒගොල්ලෝ ඔයා antutu , Geekbench scores දාල ඒගොල්ලොගේ rating එක දීලා තියෙනවා snapdragon ලට 2 , mediatek ලට 1🤣 . සල්ලි දීලා නිසා
Snapdragon x elite AnTuTu score eka 2800003
Mediatek 2656227
Geekbench snapdragon: single 3155 /multi 9723
Mediatek: single core 2874 / multi core 8969
Oka enna thiyana pixel 9a eka ekane hari nan compare karanna one 😁
Pixel 9 eka vs SE 4 mokakda hodama
A18 pro chip eka snapdragon 8 elite ekata wadaa hodai da e kiyanne.godak aya kiyanne me paara snapdragon chip eka performance eka godak wadiyi kiyala.mokak da atta ethakota 🧐
Technically Snapdragon 8 elite eke performance wadi, Eth mama eka damme ne thawama hoda brand ekaka phone ekakin performance balaganna bari una nisa... ❤
Samsung S24 FE එක ගැන මොකද හිතන්නෙ
Lightning to c podi gadget ekk tiyanwa aran tiya ganna otg ekak mach
Brother..oya me video eka krna cam eka mokakda?quality hodai..ekai ahuwe
දැනට තියෙන ඔකට වඩා මිල අඩු one plus ace 3v එක පොඩ්ඩක් බලන්න...ඔක වගෙ ලබන වසරෙ මුල එන එකක් නෙමෙයි . One plus එකේ ලබන වසරෙ එන midrenge එක මිට වඩ හොද වෙනව..
Galaxy S25 FE එකයි, Pixel 9a එකයි ආවහම ඕකට පුකෙන් තමයි යන්න වෙන්නෙ 😅😅.. ඔය කියපු වාසිදායක options ඔක්කොටම වඩා වැඩි specifications ඒ දෙකේම තියෙනවා.. එක උදාහරණයක් විදිහට බැටරි 5000Mah.. කවුරු කොහොම කිව්වත් ඇපල් හැම අවුරුද්දෙම battery improve කරනවා කිව්වට ඇතිවෙච්ච improvement එකක් නැහැ.. ඉස්සරත් iphone එකක බැටරියක් දවසක් තියාගන්න බෑ.. දැනුත් එච්චරමයි.. 😅 (මං කියන්නේ තරමක් හෝ යූස් කරන කෙනෙක් ට)
දවස අවසානයේ වෙද්දි බැටරිය ඉතුරු වෙන iphone user කෙනෙක් ඉන්නවා නම් ඌට ඒකෙන් වෙන iphone එකකට upgrade වෙන එකත් කිසි තේරුමක් නැහැ.. මොකද ඒ කියන්නේ ඌ ෆෝන් එක යූස් කරන්නේ නැතිම තරම්.. 😂
බැටරිය අමතක කරලා අනිත් specifications (display, camera) ගැන හිතුවත් ඔච්චර තමයි.. S25 FE සහ Pixel 9a හැම අතින්ම ඕකට වඩා ඉදිරියෙන්
මං ගාව s24 ultra එකයි iphone 15 pro එකයි දෙකම තියනවා 😂 iphone 15 එකේ battery life වැඩි පැය භාගයක් විතර s24 එකට වඩා. ඔයා 15 , 16 series එක use කරලා එන්න battery බහින කතාව කතා කරමු. ලංකාවේ iphone වල battery බහිනවා වැඩි second hand ගන්න නිසා. ගොඩක් second hand usa used korean used කියන ඒවා පට්ට ගහලා තියෙන්නේ. ඔයාටත් සල්ලි තියන කාලෙක brand new iphone එකක් අරන් use කරලා බලන්න වෙනස තේරෙයි. Battery life කතාකරනවානම් ඔයා iphone 11 පල්ලෙහාට iphone දැකපු කෙනෙක් වගේ. Features අතින් samsung next level. Samsung is s series is the best.
Pixel 😂 lol
අනේ අනේ පැංචො මෙතන කතාකරන්නෙ ගෙවන්න තියෙන budget එකට සාපේක්ෂවනෙ එහෙම නැත්තන් ඊට වඩා upper range එකේ හොද specs තියෙන phones තියෙනවා කියලා අපිටත් කියන්න පුලුවන්.😂😂 අනිත් එක රැල්ලට Battery life මදි කිය කිය පරණ second hand phones අරගෙන ඒ experience එකෙන් විතරක් ගොඩක් උන් කියන නිසා කිව්වට හරි විදියට 15,16 lineup එකේ එහෙම මහා පරිමාණ case එකක් නෑ.😂 S25 එකයි Pixel 9a එකයි release උනාම බලන්න පුලුවන් කිය කිය ගියාට මෙතන කියන්නෙ මේක release වෙන budget එකට සාපේක්ෂවනෙ නැතුව ඔයා කියන options වල range එකත් එක්ක නෙවෙයි පැංචො😂😂
meka Yt vloging wlt hriyanne nedda ? Plz reply me😢
දැනට Performance වැඩිම Snapdragon 8 Elite Chipset එක
A18Pro එක නෙවෙයි 🙂
Fast - single core speed
So Beautiful Very Nice 💜💜💜💜💜💜💜💜
First comment ❤😊
pixel 9a ekath enawane🤔
Reliable budget hdm gaming laptop GN video ekak krnnko . තෝ රා ගන්න බැරුව struggle krnw sahenna😢💔😢😢😢
gaming lap nam msi blnna durabilty wedi
@sandrukshan4501 MSI hodi d ලෙඩ අඩුයි ද මත් එකක් ගන්න තමයි මුලින්ම hithuවේ අවුලක් ඇමැති වෙයි නේද e brand eka
MSI hari Lenovo hari ganna godak hodai MSI eka labana awrudde loku AI updates wagayakuth release wenawa
ටැක්ස් එක වැදුනම මේහේ ලක්ෂ 2ක පයිනව ඔකත්😢
හෙට විභාගෙ තියන් බලන්න ආවෙ🫠
Same same
දිව්වා දිව්වා පාඩම් කරන්න 😁
Respect 😪👍
Uba campus selct
Apith inno
Iphone 16 pro nam melo rahak ne
Iphone 12 pro mt hodai wen ew one na
China lithography machine hadalaneda???
kavadavath ehema android valata vadanam mila aduvei kiyala hithanna baa
Se3 eken balana mama❤
Oke game wage muluth lag wenn nadd
@@RcgamingWorldwarzone mobile gahuwa kisi lag ekk na battery thama madi
@ 🤩🤩thanks
@@RcgamingWorld 13 eke chip set eka thiynne kisima prashnyk na budget ekata
@@samuduproකීයද?
AI කැමරා වැඩකැලි ටිකත් දෙයි ද 🤔
I phone SE4 ekata Camara botton eka enavada?
Merch එකක් දෙන්න බැරිද 🥲
X-M5 ekenda shoot kare
Ow...❤
Well explained bro.. ❤❤
Pro care pvt salli garanwa . Bro ..program 1 k please ❤
❤❤
A18 pro Chipset eka 3 thana thiyenne 2 nawe😊
ඇයි බං pixel 9 එකේ review ekak karanna bari?
මමනම් සෑහෙන්න ආසයි SE series එකට
They never sell devices. They sell feelings.
se 1 used krn mm
Se4 eka ganna magabalagana inna mama 😌
Mageca ❤😊
Pixel 8 ekda mekada 🙂
Display size loku wedi 😒
Samsung only ❤
මේ මොහොතෙ තියෙන powerful ම processor එක snapdragons 8 elite නෙවෙයිද 🙄
එක තමයි
නෑ.. mediatech වලින් දාන එක 😒
@@T__C.9nanoreview එකෙන්ද බැලුවේ 😂,
උන් benchmark එකක්වත් නැ . පොඩ්ඩක් website එක අතුල ගිහින් බලන්න , benchmark වලින් ඉස්සරහෙන් ඉන්නේ snapdragon කියලා ඒ web එකෙත් තියෙනවා
එක නිකන් හරියට 98 ගත්ත එකට 2 තැන දීලා 95 ගත්ත එකට 1st place එක දුන්න වගේ
කොහොම උනත් මෙතන මෙයා කියන්නේ fast කියන එක , e කියන්නේ single core speed එක , එකෙන් ඉන්නේ apple 1st
camarave Cinamatic mud tiyanavada
i'm Se2 user 💓
Adow watinawa ❤
# Processor Cores
1 Dimensity 9400 MediaTek 8 (1+3+4)
2 Snapdragon 8 Elite (Gen 4) Qualcomm 8 (2+6)
3 A18 Pro Apple 6 (2+4)
4 Apple A18 Apple 6 (2+4)
tech osthar unata 2:07 adapter gana ahl ndd bn 😂 type c ektm adapter ekk ghgnnw .. Oni welwt glwl dnn plwn .. mn danuth use krnne ehema .
Mge android phone eka 100w .. E cable ektm adapter ekk ghl apple ekt use krnw
😂😂 100 w adapter එකට ගහලා use කරලා battery health lept
Aththatama uba ceri modayek 😂
❤❤❤❤❤❤❤❤❤❤
Bosa meke cinematic thiyewid 😓👀
Infinix 40 gena v එකක් කරන්නකො
Green line enwnm mna iphone d.?
Pixel gna video ekk one
වැඩක් නෑ ! 2025 දි එනවා pixel 9a එක එක ඊට වැඩිය වාසි 😮
no1 Snapdragon 8 Gen Elite neda 😶
Technically ඔව්, හැබැයි මම ඒක දැම්මෙ නෑ තවම ටිකක් හොඳ brand එකක ෆෝන් එකකට ඇවිත් නැති නිසා ❤️
@@TechWithWickyai xiaomi 15 pro
@@TechWithWickyROG phone 9.
ඔයා කියපු එකේ වැරැද්දක් නැ හැබය් Fast ම කියනකොට අපි ගන්නේ single core speed එක එක මනින්න
. ඉතිං එකෙන් තමය් apple කවදත් 1st හිටියේ
ඔයා කියපු කතාව technically hari
Homda Civic vs Fit ekta une wede wei wagay 😅
👍
SE 3 ekak gannahoda widihak balanna youtube ekata awe thawa ganak hoyagena okak gannawa
Sri lankave price kiyata wage realease weida
Mage 11 ekak tiyenne ituru tika dala ekak gannada
Ow gannaeka hodi mokd labn awrud 2 update 11 ekt enne se 4 gaththa kiyamne thawa awrudu ganak lebenw anika chip ekth hodi
මොනවා කරන්නත් සල්ලි එපැයි ඔන්න ඔකයි ප්‍රශ්නෙ
මේක ලොකු ගානක් වෙන එකක් නෑ, ලංකාවෙ උනත් දරන්න පුලුවන් ගානකට ගන්න පුලුවන් වෙයි.. ❤️
සල්ලි නිකන් අපි ලගට එන්නේ නැහැ. අපේ උත්සාහයෙන් අපි මහන්සිවෙලා හම්බකරන්න ඕන. මට අවුරුදු 20 මගේ මහන්සියෙන් මම iphone 13 එකක් ගත්තා
@@DilshanLaksiri-m7z මොනාද කරන්නෙ ඔයා
Iphone ගන්නද බන් සල්ලි හොයන්නේ @@DilshanLaksiri-m7z
Apk දාන්න පුළුවන්ද?
🤣
s24 fe
Apple mack book pro M4 and m4 pro gena video ekak karanna. buy karanna oni koi ekada kiyala hitha ganna baruwa inne
Se2 එකක් තියෙන්නේ 😫
මේ එන්න තියන පෝන් එකට වඩා හොද ඇන්රොයිඩ් 4න් දැනටමත් ලංකාවෙන් මිලදීගන්න පුලුවන්නේ 250$ කට
Names ???
@@glsbro infinix note 40 70 000යි වෙන්නෙ
@@bhanukarathnayaka3550 bro comparing weak 12nm CPU to this shit 😂
Not only the CPU, but the RAM and display almost all the hardwares are filed with outdated tech. It has IPS LCD display, which is quite outdated😂
@@kddhxxhtdzxhtdsxvhyssv මන් ලංකාවෙ කොල්ලෙක් මට ලක්ශ 5ක් විතර පෝන් එකකට වියදම් කරන්න ඕනි නෑ . උබ ඔය කියන තරම් අවුට්ඩේටට් නෑ . ඒ නිසා ඒක ඇති . අරක හොදයි සල්ලි තියන උන්ට . සල්ලි තියන උන් රිවිව් බල බල ගන්නෙ නෑ ඉතින්
@@glsbro 72 mama gathie 60
Patta gamin pone eka
120 Hz Dispay ekak Nathi eka Thama awula😢. Aduma 90 wath dunnnanm
16 eke wath nane😂 ithin,okt dunnoth 16 eka ganne kawd
❤❤️❤️
17 idan base model walata 120hz display dei wage
Lankave mudalin keeyada
ඔය ගානට වැඩිය අඩුවෙන් poco f6 pro එක ගන්න පුලුවන්
Samsung s24 ultra එක ගානටම spec තියෙනවා 😌
Display eka case eka 😂
@sethrollins2004 pissuda na 😒
AMOLED, 68B colors, 120Hz, 4000 nits (peak)
Size6.67 inches, 107.4 cm2 (~89.0% screen-to-body ratio)
Resolution1440 x 3200 pixels, 20:9 ratio (~526 ppi density)
ProtectionCorning Gorilla Glass 5
Ppi density eka s24 ultra ekatath wadiya wadi
@@Theekshana_Asanka 😆
@@nethultwo moko lol danne 😒
hardware මොනා දුන්නත් වැඩක් නෑ customization features වැඩි කරලා OS එක develop කරනවා නම් හොඳයි. මෙලෝරහක් නෑ බරගානක් වියදම් කරලා ගන්න පෝන් එක තමන්ට ඕන විදියට customize කරන්න බැරුව.
8 gen elite >>>> a18 pro
ඇන්ඩ්‍රොයිඩ් කිව්වම ලක්ෂ හතරට වඩා එවත් තියෙනව..android midrenge phone වලට අඩු හෝ සමාන i phone එකක්
Bosa tiktok left ne America wla
සාමාන්‍යයෙන් සයිස් එකෙන් අඩු 4න් එකක් යූස් කරන එක හීනයක් වෙයි වගේ
Samsung m35 vs this one?
Oh hell no , definitely this one . There is lot of better android options for that price range compared to m35
Chanux bro & Pixal compeny ek 🍑 hina wenawa athi neh 💀
Agi ගැන වීඩියෝ එකක් කරමුකො. සිංහලෙන් දැක්කෙම නෑ කවූරුත් කතා කරනො 🤔
@@shklasith හොඳ අදහසක් ❤️
Sony 1 iv එකක් හරි pixel 5 එකක් හරි
Android Only my Favorite 🗿
Capture button එකත් ඒවිද
Anna oya ganan ganne nathuwa hitapu "BITCOIN" eka dollars $100000 pase kara...😊
මේක පෞද්ගලික comment එකක් නිසා comments කියවන අනික් අය කියවන්න එපා.
👇
(Thumbnail එකට photo එක ගන්න එක behind the scenes දාන්න.ස්තූතියි.)
2:21 oi oi
150 000 + වෙයි නේද
Ayye ඔයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැද්ද
ඔය කිව්වට උඹ බලපන්කෝ iphone 16 තියෙන එවුන් SE 4 එක ගත්තු එවුන්ව අඩු කුලේ පරහැත්ත කියලා කොන් කරන්නේ නැද්ද කියල
One ui 7 gana one
Yes 🙌
Wasiyak
SE3 ekakin meka balana mama🗿
ඒ උනාට Apple company එකෙන් තාම release කරන්නෙ 6 core's chip set නෙ අනිත් company ඔක්කොම release කරන්නෙ 8 core's chip තාක්ෂනය මෙච්චර දියුනු වෙලත් තාම Apple ලා 6 core යන්නෙ ඇයි දන්නෙ නැ
PC vage newey mobile , Patta parana snapdragon 810 vage evageth octa core aluth evageth ehemay ,
PC vala power prashna na , active cooling system ekak thiyenava ,use karanne heavy workload valata . Mobile ehema na . efficiency eka hari vadagath .
Apple Lage architecture eka hadalama thiyenne adu cores ganakata vadi power ekak dila uda haranayakata kivve
Adatath single core speed eka vadima apple CPU vala
Iphone වලින් මම වගේ මියුසික් වීඩියෝස් ගහන අය ඉන්නවද තව?😁😁😁
අව්ලක් නෑ හැමදාම ඕකමනෙ කිව්වෙ 😂😂😂
Iphone akath akka battry 5k wath denna one man nam kiyanne 🤣🤣
මොන මගුල් ආවත් ඇපල් නම් සෙට්ම නෑ 😂
ලබන අවුරුද්දේ බලමු
S24 eka ganan adu unama ekakata yanna thibba nm patta mata
samsung galaxy S23Fe