පිටෙහි අනවශ්‍ය මහත නැති කරගමු|Back Fat Exercise For Beginner|Sinhala|Srilanka

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 213

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 Рік тому +21

    කොච්චර වීඩියෝ බැලුවත් mata hitha ගියේ බොරු sobana නැති thiyana නැති හැමෝටම සාධාරණ bara adu කිරීමට සරලව loku podi katath puluwan විදිහේ වීඩියෝ ගෙනාවේ mage ආදරණීය නංගී .oya ආදරෙයි..වීඩියෝ balala එපා wela hitiya me wage kema ganna wath kamak nethi නිසා eth oyagen hitha sakthimath una.palou kara oyawa.den 5kg adu una.ආදරෙයි ❤️❤️❤️❤️

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +2

      අක්කෙ.මට ආදරනීය කමෙන්ට් දෙනවට මාව ආදරනීයව අගය කරනවට ගොඩක් පිං ගොඩක් ස්තූති 🙏❤️

    • @rmchandralatha9891
      @rmchandralatha9891 11 місяців тому

      Aththmai akki nm hari hodai akkita hugak pin

  • @nurirathnayaka
    @nurirathnayaka 9 місяців тому +11

    අනේ අක්කි පිටේ බෙල්ල හරියෙ තියෙන මහත අඩුකරගන්න කියල දෙන්නකො plzzz ❤

  • @loremashani7292
    @loremashani7292 Рік тому +6

    බොහෝම ස්තුතියි දුව හැම කෙනාටම වටිනා දෙයක් ඔයා කියා දෙනව ❤ 💐

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      ස්තූති ආන්ටි❤️🙏❤️🙏❤️

  • @hashinirandima5141
    @hashinirandima5141 11 місяців тому +4

    ඇත්ත වශයෙන්ම කිව්වොත් මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ මහත අඩු කරගන්න වත් බර අඩු කරගන්න වත් නෙවෙයි.අක්කි කතා කරන විදිහ ඒම මාර කියුට්.ඒ නිසා.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  11 місяців тому

      ගොඩක් ස්තූති නංගි🎅❤️🙏🙏❤️

  • @ThinugiSethnara
    @ThinugiSethnara 9 місяців тому +3

    Bohoma pin.godak පැහැදිලිව හොඳට කියා දෙනව මිස් ඔයා.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому

      ගොඩක් ස්තූති ඔයාටත් මිස්😘❤️🙏

  • @dulminidehipitiya1269
    @dulminidehipitiya1269 8 місяців тому +1

    Mn oyage videos balanawa,,ada idan karanna gannawa,,passe result kiyannm..thank u so much ❤❤budu saranai ..

  • @mobiletec3768
    @mobiletec3768 2 місяці тому

    මම ඔයාගෙ වීඩියෝ බලනවා ඔයා කියලා දෙන විදියට හැමදාම කළා. ඇත්තටම සතුටුයි මගේ බර 74kg තිබුණා දැන් මාස දෙකක් වෙනවා exercice කරන්න පටන් අරන් මගේ බර 8kg අඩු වෙලා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому

      Anee mata හරි සතුටුයි.දිගටම කරගම යන්න ව්‍යායාම

  • @raniwimalawathi6854
    @raniwimalawathi6854 4 місяці тому +1

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් පින් ඔයාට

  • @Asha-b6p2p
    @Asha-b6p2p 3 місяці тому +1

    අනේ අක්කියෝ ගොඩක් තෑන්ක්ස් 🥺💞 මේකෙන් අත් වල මහත , කිහිල්ල යට මහත අඩු කරගන්න පුළුවන්ද අක්කි ප්ලීස් රිප්ලයි අක්කියෝ🥺

  • @PriyankaKumari-ih2qe
    @PriyankaKumari-ih2qe Рік тому +3

    අක්කේ මගේ බඩ ගොඩක් තියෙනවා.ඒ කියන්නේ යටි බඩ ගොඩක් එල්ලිලා තියෙන්නේ .මගේ බඩ දෙකට බෙදිලා ඇදුමක් ඇන්දත් ගොඩක් කැතයි.අනේ අක්කේ බඩ අඩු කර ගන්නයි.ෆුල් බොඩි එකම කෙටිිටු කර ගන්න වියායාමයක් කියලා දෙන්නකෝ
    මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ මන් 😢

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      ඒ දෙකටම මගෙත් එහෙම තිබිලා මේ තැනට එනකම් අඩු කරගත් විදිය..කරපු ව්‍යායාම ඔක්කොම වීඩියෝ දාලා තියෙන්නෙ..ඒවා බලන්න .බලලා කෑම පාලනය සහ ව්‍යායාම කරන්න.අනිවාර්යයෙන් ප්‍රතිඵල තියෙනවා

  • @JannatZahra-p8l
    @JannatZahra-p8l 2 місяці тому +1

    ඈත්තටම ගොඩක් වටිනා වීඩියෝ වක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

    • @nelkapriyangi6123
      @nelkapriyangi6123 2 місяці тому +1

      Mage bella pitipassa molliya wage thiyanawa ekata hoda visadumak denna

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому

      එකට වීඩියෝ එකක් දාලා තියෙන්නෙ.පිටේ මහත අඩු කරගමු කියන වීඩියෝ එක බලන්න අක්කෙ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому

      බොහොම ස්තූති 😘❤️🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому +2

    Ane nangi.oyata godak pin. Math heya idala karanawa.dan mage ina depasa adui.budu.saranai❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      බුදුසරණයි අක්කෙ.ඔව් දිගටම කරගන යන්න

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +2

    නංගා පැටියෝ අහන්න කෝ මන් ඔයාගේ exercice download දවස් දෙකක් කළා..අනේ අම්මෝ හරි අමාරු උනා..😂 ඒ උනාට හරි සතුටුයි නංගෝ.. ඇග relax වෙනවා..අනේ නංගෝ අර බඩ ට කරන exercise එක කළාට කමක් නැද්ද කියලා දෙන ගන්න ඕන්..මගේ operation එකක් කළා 2017..bade.. ඒක නිසා කළාට කමක් නැද්ද දන්නේ නෑ නේද නංගෝ..ඔයාගේ කළින් watsup num එක ම නේ ද තියෙන්නෙ නංගි..බොහෝම ස්තූතියි කෙල්ල ඔයාට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏❤️

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      ඔව් අක්කා.අනේ ස්තූති අක්කෙ...ඔව් මට වට්සැප් මැසේජ් එකක් දාන්නකො අක්කා❤️❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Рік тому +2

    ❤ අනේ Breast එකටත් Excercise Vedio එකක් ගේන්න
    ඔයා එක්කම excercise කරද්දී කම්මැලි නෑ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      හරි මං හොදට හොයලා බලලා එකක් ගේන්නම්🙏🙏❤️❤️

    • @ruvininisansala3420
      @ruvininisansala3420 Рік тому +1

      @@gorgeouslady7389 ❤🙏

  • @magehinaya7040
    @magehinaya7040 Рік тому +1

    Math uthsaha karanagaman bara adukaraganna mage bara 87k wela man godak mahathai oyage ව්ඩියෝ බලලා තමයි හිතහදන් උත්සහා කටන්නෙ ඔයට ගොඩක් පින් ❤❤අදරෙයි තිස්තුන්කෝටිය දෙව්යන්ගෙ පිහිටයි සතුටින් හිනාවෙලා කලෙගෙවන්න ලෙබෙවාබුදුසරනයි ජෙසුපිහිටයි

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      අනේ.....බලන්න මේ කමෙන්ට් එකේ ආදරේ...මාව හැබැහින් දකින්නෙවත් නැතුව මාව විශ්වාස කරලා වීඩියෝ බලලා ඒවා විශ්වාසයෙන් කරලා මට කමෙන්ට් කරන්නත් එනව....ගොඩක් ආදරෙයි ඔයාලා මේ දෙන ආදරේට වටිනාකමට..🙏🙏❤️❤️❤️🥺🥺🥺

  • @chathuchathu1657
    @chathuchathu1657 9 місяців тому +4

    අක්කි පැට්යෝ මම දිගටම කරලා දැන් නම් මගේ පිටේ මහත අඩුයි

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +1

      Ekan nanga.atharinne nathuwa dgtama krnna

    • @chathuchathu1657
      @chathuchathu1657 9 місяців тому

      @@gorgeouslady7389 ඔව් අක්කෙ මම දිගටම කරනවා

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk Рік тому +2

    First view and first comment ❤❤❤. Ane akkioo breast eka adu kara ganna workouts kiyala dennakooo 😢

  • @shehankavishka1215
    @shehankavishka1215 Місяць тому +1

    අක්කෙ මන් කලින් ගොඩක් මහතයි දැන් workout වලින් එහෙම කෙට්ටු වෙලා ඉන්නෙ. ඇග නිකන් පොඩ්ඩක් ජොල් වගේ ටිකක් හෙල්ලෙනවා ඇවිදිනකොට එහෙම. තව Workout කරොත් ඒක හරි යයිද අක්කි මහතට ඉන්නකොට එහෙම තිබ්බෙ නෑ. 😢❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому

      Ow workout wLin witharamai eka fix karaganna puluwan

  • @rmchandralatha9891
    @rmchandralatha9891 11 місяців тому +2

    Akkiyo dm step 1,2,3,4 oma kiyla denawane ithim ewa piliwelatama karann onida

    • @gorgeouslady7389
      @gorgeouslady7389  11 місяців тому

      Ow

    • @rmchandralatha9891
      @rmchandralatha9891 11 місяців тому

      @@gorgeouslady7389 thank you akki manika oya kiwa widiyt mn badata exercise kara aththatama adu una mt sathutui hugak

  • @NipuniPriyanwada-n6b
    @NipuniPriyanwada-n6b Місяць тому +2

    අක්කේ මගේ පිට හරි පළල් එක අඩු කරගන්නේ කොමද අනේ කියන්නකෝ plz🥺🫂

  • @shamadilanka1561
    @shamadilanka1561 2 місяці тому +2

    Akka me excercise tikai ඉන දෙපසට කරන exercise tikai reta nid ganna yanakot karata kamak nedda

  • @pushpawijesinghe1595
    @pushpawijesinghe1595 3 місяці тому +1

    නංගී මට කියන්න ඉන.බඩ පිට අත් උඩ කොටසට .කකුල උඩකෙන්ඩ මහතයි ගොඩක් කකුල පහල කෙන්ඩවලටත් ඕන කියලා දෙන්න ගොඩාක්ම පින්

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 місяці тому

      ඔක්කොම වීඩියෝ දාලා තියෙනෙ අක්කෙ

  • @chathuchathu1657
    @chathuchathu1657 9 місяців тому

    අක්කෙ මම පිටේ වකවුට් කරලා දැන් පිටේ මහත නෑ ගොඩක් ඉස්තුතියි අක්කාට

  • @omanoman-ci8eh
    @omanoman-ci8eh Рік тому +1

    Thanks akki ada idala math digatama karanawa .oya hodata kiyala denawa. Asa hithuna .thanks😍

  • @SugathLasantha
    @SugathLasantha 9 місяців тому +1

    Akke man tikak kota කෙනෙක් godak mahathath na.mage agae uda kotasa tikak mahathai.ath dekath mahathai.mata ithin tikak aga hada kara ganna vidiha poddak kiyannako.passath poddak loku kara ganne kohomada kiyala

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому +1

    අත් අඩුකරපු විදියත් කියන්නකො 😢❤ ස්තූතියි ඔයාට

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      ඒකත් වීඩියෝ එකක් කරලා තියෙන්නෙ නංගි

  • @hithubole6611
    @hithubole6611 7 місяців тому +2

    Akke mama oyge video balanawa eth ada thama comment ekak denne mamath godak mahathai matath kettu wenna oni mm oy kiyapu vidihtama krnwa e iwara unama aga mara vidihata ridenawa akke ai e kiynnko pahuwadata,wedata ynnath amarui godak durata 🖤tnx akke oyge video godak udaw wenawa mm follow krnnema oywa ❤️jesu pihitai hemadama idiriyata,ynna jesuge pihita oyta lebenawa 🙏🖤

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn Рік тому +1

    මං ඔයාගේ ඉන දෙපසට කරන ව්‍යායාමය කරගෙන යනවා දැන් මේකත් පටන් ගන්න ඕනේ පස්සේ ප්‍රතිපල කියන්නම් ඔබ‍ට තෙරුවන් සරණයි නංගියෝ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      හරි මං බලන් ඉන්නවා...ස්තූති 🙏❤️

  • @yaminimaltharuka9052
    @yaminimaltharuka9052 4 місяці тому +1

    Akki periods day wala workouts karata kamak nadda? Naththam ee dawas walata skip karana ekada wadath hoda

  • @Sameera1986-b8r
    @Sameera1986-b8r Рік тому +1

    Nagi mama oyage vidiyo. balanawa. exercise tikath karanawa. Dan godak durata risalt tiyanawa . Bara aduwela ane naga mata jinger coffie drink eka hadana widiy missuna. Puluwan am kiyala danna. .

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      Thnk u akke.ginger cofee drink ekanm dnnha akke.cofee lemon drink eka video ekk dala thynne

  • @shamadilanka1561
    @shamadilanka1561 3 місяці тому +1

    Man kettui..ekth mage pita mahath wedi..badath thiyanwa..kettu kenek me excercise karta kamk nedda..thawath kettu weida..poddak kiynnko..

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 місяці тому

      බඩට කරන ව්‍යායාම සහ පිටේ මහත අඩු කරගන්න මේ ව්‍යායාම දෙක දිනපතා කරන්න

  • @chanikamadushani4482
    @chanikamadushani4482 10 місяців тому +1

    Godaak hodai akke mama oyage video balanna wa

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 Місяць тому +1

    Good morning udemma patan gaththa❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому

      Gdmg...niyamiii ❤❤❤😘😘මට හරි සතුටුයි❤😘

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 2 місяці тому +1

    Good morning mama udemma patangatha❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому

      Gdmg....keep it up❤❤😘😘🙏🙏🌻🌻

  • @iroshmadushanka8750
    @iroshmadushanka8750 Місяць тому +1

    Dawasakata eka parak karama athida akki

  • @sujeewamanel8234
    @sujeewamanel8234 Рік тому +1

    අනේ අක්කි exsaice dwse onama welawka krta kmk nedd?.. උදෙන් කරන්න වෙලාවක් හදාගන්න විදිහක් නෑ.. 😔

  • @dilmininidarshani9964
    @dilmininidarshani9964 Рік тому +2

    Aththamai akke kettu unama godak lassanai.ledath adui.mamath asai.eth tika dawasak karaddi atharinna hithenawa.hith palanaya karaganne kohomada akke.oya dan lassanai.b.s

  • @SudarshiKumari
    @SudarshiKumari 6 місяців тому +1

    මමත් ගොඩක් මහත කෙනෙක් නන්ගි අදම පටන්ගන්නවා

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 місяців тому

      ඔව් අක්කෙ.අනිවාර්යයෙන් මං මුල ඉදන් කියලා දුන්න ටික ඒ විදියටම කරගන ආවානම් පුළුවන් අනිවාර්යයෙන්

  • @niroshalakmali5401
    @niroshalakmali5401 9 місяців тому

    Oyage vidioes okkoma balanava nangi.bellai urahisai athara fat eka adu karana exersise tikak danna puluvanda.fat eka nisa bella kotata penne.

  • @AneeshaHawaiyo
    @AneeshaHawaiyo 4 місяці тому +1

    Bara adu karana tablat nadda, daruwonge wadath ekka, viyayama karanna welawak na, please riply ekak one

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому

      Ehema deyakn man dnne na..thibunath agata hoda naha neda eewaa..matath babek innwa gedra wada babage wada hamdemath ekkaa thama payak workout krnne.oyath oya wenuwen payak hoyaganna...keti marga hoyanna epa.agata ganna dewal hdta hoyala balala ganna

  • @pushpalathakumari3109
    @pushpalathakumari3109 Рік тому +1

    Kama palanaya karanna baha mama inne rata welawa thibena widiyata vyayama karanawa haki tharam ikmanata bada Adu wenne khomada mee de danuwath karata obata godak godak godakma sthuthiyii ❤❤❤❤❤❤ Adareyi mama hamadamath thanks nanga ❤❤❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      මමත් ගොඩක් ආදරෙයි ඔයාලට..❤️❤️🙏කෑම පාලනය කරනවා කියන්නෙ තෙල් පිටි සීනි අඩු කරලා නිරොගී ආහාර රටාවකට හුරුවෙන එක..පුලුවන් තරම් එය ගැන හිතන්න අක්කෙ..ආදරෙයි.බුදුසරණයි

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj Рік тому +1

    ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරනයි

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      ඔයාටත් ස්තූති ...බුදුසරණයි 🙏🙏❤️

  • @gayathrimekala178
    @gayathrimekala178 8 місяців тому +1

    Mewa karanna welawak thiynawada...ude hawasa dekama karanna onada dr..

  • @rashikakb2233
    @rashikakb2233 9 місяців тому

    නංගී,අදයි මේ වීඩ් යෝ ව බැලුවේ.අත පිට්පස්සට කරලා කරන exercise එක ට්කක් අමාරුයි.මට ඒකේ අත් දෙක හරියටම තියා ගන්න ව්දිය පේන්නෑ.වෙන වීඩ්‍ යෝ එකකින් හරි පෙන්නන්නකෝ අත් දෙක පිට්පස්සට කරලා අත හොදට අල්ල ගන්න ඕන කොහොමද කියලා.

  • @TharakaNayani
    @TharakaNayani Місяць тому +1

    නංගි මේ ටික ඔයා කරන විනාඩි ගන ඇතිද. නෙතිනම් ඔය ටික විනාඩි 20ක්‌ විතර කරන්න ඕනිද

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому

      අක්කෙ....මාත් එක්කම මේ ටික හැමදාම කරන්න

    • @TharakaNayani
      @TharakaNayani Місяць тому

      Thanks nangi.. Hemadama wage deyak aehuwahama kisima lobakamak nethiwa. Prasnneta pilithuru denava oya... තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 4 місяці тому +1

    Akki papuwa aduwenna exsais ekkak kiyal dennako please akki❤

  • @harshikakumari9774
    @harshikakumari9774 Рік тому +1

    Akki oya kakul walata karapu exsercise vedio ekak dannko

  • @prarthanahiruni6856
    @prarthanahiruni6856 Рік тому +1

    Kochchara kal oya excercise tika karanna onada results ena

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      Iwaseemn karagana yanna.masayak dekk yddi resaults peenna gannwa

  • @jayasooriyakeshani4354
    @jayasooriyakeshani4354 Рік тому +2

    මම පැය භාගෙයක් උදෙට පැය භාගයක් හවසට කරන්නේ කමක් නෑනේ😊😊

  • @madaramadumali7763
    @madaramadumali7763 Рік тому +1

    Akkiyooo oya strech mark walata mk kiyannakooo mage godak thinawa math godak mahathata idala kettuwela inna

  • @dayanipragnarathne5628
    @dayanipragnarathne5628 Рік тому +1

    Ane duwa mama 52 year lady kenek mage bada ella watenawa oyage work out mama karanawa mage bada ellawetena nisa mata rakiyawa krimata pawa apahasui kathai andumakwath adinna baha 8 16 mama dayert plan eka ganne oyage upades mama ganne ella watena badata matawork out ekak kiyala denna.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      Aunty thnk u soo much videos balnwata.mawa wishwasa karanwata...❤️❤️🙏🙏ella watena badata ans workout karanna amarune.eka nisa wanyo mori exercise dinapatha karanna

  • @LasheenBakers
    @LasheenBakers 7 місяців тому

    Nangi mage urahis palal ekata karanna puluwan monada uda kotasa mahata wadi

  • @manosanchala8264
    @manosanchala8264 Рік тому +1

    නංගි මගේ උරහිස් පළල් අත් මහතායි කිහිල්ලට යටින් නුත් පිට පැත්තත එන කම් මහතායි. මෙහෙම කරොත් හරි නේද.

    • @manosanchala8264
      @manosanchala8264 Рік тому +1

      මට මේක හරි අවුලක් කොච්චර ලස්සනට ඇන්දාත් උඩ හරිය මහත නිසා කැතට පෙන්නේ pls මට මේකට විසදුමක් දෙන්නකෝ ඔයාට පින් සිද්ද වෙයි 🙏🙏

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      ඔව් ප්‍රතිඵල පේනකන් මේක කරගන යන්න

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      මේ ව්‍යායාම ටික සමග සතියට දෙවරක්වත් full bodyworkout කරන්න

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 2 місяці тому +1

    Mage pite bella gawa hodatama mahatha wela ekata visadumak denna

    • @nelkapriyangi6123
      @nelkapriyangi6123 2 місяці тому +1

      Kohemada della mahatha adu karaganne

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 місяці тому

      මෙ ව්‍යායාම ටික කරන්න

  • @pasandiadassooriya4876
    @pasandiadassooriya4876 9 місяців тому +1

    අක්කේ අපි වාඩි වෙලා ඉන්නකොට කුදු උනොත් පිට මහත් වෙනවාද

    • @gorgeouslady7389
      @gorgeouslady7389  9 місяців тому +1

      ඉදගන්නකොට හිතලම නිවැරදිව ඉදගන්න උත්සහ කරන්න

  • @nilukapriyadharshani9509
    @nilukapriyadharshani9509 Рік тому +1

    Thank you so much nangi❤

  • @priyadarshanivithange119
    @priyadarshanivithange119 3 місяці тому

    Math me sathiye idala thamai excise karanna patan gaththe mage bara 78kg😢😢 eth man masayak vithara dayat karala 70wata adu kara gaththa mage tagat eka 60mokada man issara idala mahatha kenek godak kettu unoth kathai kiyala hithenawa mata ane oyage videyo balala thamai man dan udeta paya 1k rata paya 2k karanawa excise mata babala 3k innawa eyala wadath ekka kara gana yanwa ane oyata gidak pin nangi man passe risalt kiyala mg ekak dannam

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 місяці тому

      හරි akke bohoma ස්තුති ❤️🙏

  • @jayasiridipthi
    @jayasiridipthi Рік тому +1

    Oyata kettu wenna kochchara kalayak giyada ane. Mm Dan masa 3 witara karanna aran

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      Kama palanaya saha dinpatha ව්‍යායාම වලින් මාස හතක් ගියා

  • @shanolipabasara4322
    @shanolipabasara4322 Рік тому +1

    Thank u nangi

  • @prarthanahiruni6856
    @prarthanahiruni6856 Рік тому +1

    Nanga oya karapu full body workout eke link 1 ewnako

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      Eka mage full body workout video eke description box thynwa akke.ethanin ganna

  • @rmtprathnayaka
    @rmtprathnayaka Рік тому +1

    Akki menika mn oyage video's balala tamai ega hadagatte 1 wani baba lebunata passe mama 80 k hitiya 60 Bassagatta oya kiyapu exercise diet karala den mn ayeth pregnant . Ilaga paranm 50 tama bassagannawa akki mokada mage taget eka tibune 50 karaganna beriunane mage mulinma bara tibune 50i eka tamai mage target eka une

  • @shaznafazal5416
    @shaznafazal5416 Рік тому +1

    Mewa karama athvala Sama ellenna gannvd?

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 Рік тому +1

    Thank you darling ❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 Рік тому +1

    Math patan gattha thanks nanga ❤

  • @HeshaniUdeshika
    @HeshaniUdeshika 6 місяців тому +1

    Akki mn iye idan thama oyage video balala exercise karanna gatte meka dawasata eka parak karama athida

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Рік тому +1

    Thank you nanga❤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 Рік тому +1

    නංගි බඩ, ඉන, පිට මේ ඔක්කොම අඩු කර ගන්න ඕන. කොහොමද කරන්නෙ. දවස් හදන්නේ කොහොමද .

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      Man workout timetable eka hdna widiya video ekak kara akke.full body ,slim waist back fat workout karanna

    • @MadusankaAbewardhana
      @MadusankaAbewardhana Рік тому

      මටත් ඔයාගෙ full විඩියො ගන්නෙ කොහොමද

  • @DammikaJayathilaka-ip9bz
    @DammikaJayathilaka-ip9bz 4 місяці тому +1

    Ana maga pita mahatae oyaga viyayama tika mama karanawa aniwarayanma nangiyo oyata pin

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 місяці тому

      Bohoma ස්තුති akke.digtama karagana yanna

  • @NewLine-nn3ps
    @NewLine-nn3ps Рік тому +1

    Papuwa adu karaganna kiyannako akka

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 10 місяців тому +1

    මන් මෙ exercise කරන ගමන්

  • @vihuvihu4
    @vihuvihu4 Рік тому +1

    Jeewnthi meka dapu eka hondai bn 😊

  • @sacheesachee3744
    @sacheesachee3744 Рік тому +2

    Breast eka adu wenna exercise tikak kiyannako akke

  • @Lakee-421
    @Lakee-421 7 місяців тому +1

    ❤❤ adare

  • @sndeepakumari5742
    @sndeepakumari5742 Рік тому

    Akke mm me exsaix follow karanawa godak hoda results thiynw.... akkagen podi udawwak onee sking care vedio th aran enawada

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 Місяць тому +1

    Good morning mama adath pitata kara

  • @priyanganierangika6108
    @priyanganierangika6108 Рік тому +1

    🎉Godak mahatata bada enne ai

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      Exercise nokarana nisa.kama palanaya karata wadak na.awashya than wala medaya dhanaya wenna wyayama nokaranwanam

  • @Rishivithanaghe
    @Rishivithanaghe Рік тому +1

    Ane oya hari sweet ane,man oyage hama video balanawa,fallow karanawa,mage aga dan hugak adu una mata sahalluwn man inne thank you ❤mata oyata mage kalin wagema dan fotoekak ewanna ona vut kohomada 😢

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      අනේ...ගොඩක් ස්තූති ඔයාගෙ ආදරනීය කමෙන්ට් එකට❤️❤️🙏🙏
      Mr number ekata whatsapp karanna manika
      +393470714628

  • @Music-lb7ok
    @Music-lb7ok Рік тому +1

    Thank you akke ❤ akke thwa breast size eka adu kra gannth work out tikk kiyla denkoo

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      Man ewata wenamnm workout kare na.eth hoda prathipala thiyana video ekk geennam balala

  • @සේපාලිකා
    @සේපාලිකා 3 місяці тому

    බුදු.සරනයි.දුව

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 місяці тому

      බුදුසරණයි ආන්ටි❤️❤️😘

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 Місяць тому +1

    Good morning ada pitata kara

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Місяць тому

      Gdmg.....wooooowww niyamaiiiii...digtama karagana ynna

  • @beenumithara8756
    @beenumithara8756 7 місяців тому

    Akka meken neck hump eka adu weyida

  • @SaviPraba-r9x
    @SaviPraba-r9x 9 місяців тому

    Ane mata mul idl vidiyo blnn one miss clz ekt join wnne khmd

  • @shanujenu
    @shanujenu Рік тому +1

    Ane nngi mata wedi pura badagini hadenawa .pls kiyannko kema palanayak karanne kohomda kiyla

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      Hdta wathura bonna akke.badgini ena atharamada welwal walata wathura bonna.barima unoth crackers wage deyak ekka seeni nayhuwa plaintea or cofee bonna

    • @shanujenu
      @shanujenu Рік тому

      Ha nngi tns...mage ath deka godak mhathai pitath mahathai ekata me viyayama eka hodaida

  • @nilankachamali6355
    @nilankachamali6355 Рік тому +1

    30 සෙට් එකයිද කරන්න ඕන නංගි😊

  • @RanoAlmutairi
    @RanoAlmutairi 6 місяців тому +1

    🥰🥰🥰🥰🥰

  • @sayurishehara2003
    @sayurishehara2003 Рік тому +1

    තෑන්ක්ස් නන්ගා

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      ස්තූති අක්කෙ ඔයාටත් වීඩියෝ බැලුවට

  • @keshalaherath4858
    @keshalaherath4858 8 місяців тому +1

    Ane akke strech marks thiyanaw ane 😢

  • @GangaNishanthi-ut8ry
    @GangaNishanthi-ut8ry Рік тому +1

    ❤❤❤❤❤❤

  • @jayasooriyakeshani4354
    @jayasooriyakeshani4354 Рік тому +1

    නංගී උදෙට විතරක් ද excercise කරන්න ඕන

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому +1

      පහසු වෙලාවක කරන්න.හැබැයි එක සෙට් එකක් එකවර කරන්න.කඩින් කඩ කරන්න එපා අක්කෙ

    • @jayasooriyakeshani4354
      @jayasooriyakeshani4354 Рік тому

      @@gorgeouslady7389 නංගී මම ව්‍යායාම කරද්දී එකම set එක තමයි උදේටයි ආය හවසටයි කරන්නේ කමක් නෑනේද?
      අත් වල මහත අඩු කරගන්නයි,බඩටයි ආය zumba ඉනටයි

    • @madhushikaswarnamali6116
      @madhushikaswarnamali6116 Місяць тому

      ​@@gorgeouslady7389inata, badata, pita pettata karana set 3ma mama karanawa akke. Ekama welawe kamaknene 3nama kalata. Mokada baba nida ganna wenawata witarai tikak free wenne

  • @SubashiniSuba-us9cz
    @SubashiniSuba-us9cz 9 місяців тому +1

    Oyage kama ganath kiyanna ko

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 Рік тому +1

    🙏🙏🙏❤👍

  • @karrenpathirana1270
    @karrenpathirana1270 Рік тому +1

    Ella watunu bada adu kala exercise Tika karala danna

    • @gorgeouslady7389
      @gorgeouslady7389  11 місяців тому

      Ekata karala thynnr abs workout video eka balanna

  • @AsokaRathnayaka-nz6vs
    @AsokaRathnayaka-nz6vs Рік тому +1

    ඔයාට දෙවි පිහිටඉ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Рік тому

      ඔයාටත් බුදුසරණයි දෙවි පිහිටයි❤️❤️🙏

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 Рік тому +1

    t.u

  • @AjithSenarathna-qk4we
    @AjithSenarathna-qk4we Рік тому

    Thanks nango❤️

  • @RumeshSuranga-n3y
    @RumeshSuranga-n3y 2 місяці тому +1

  • @RanoAlmutairi
    @RanoAlmutairi 6 місяців тому +1

    ❤❤❤❤