Pro care ekata join unu aya rawatune naha. Lankawe inne hamadetama baya kiyana eka oluwe thiyagaththa minissu. U tube karaya eka danna nisa mehema video ekak dala reach /like wadikaragaththa. Niyamai machan, mola gennady nawak
mulu europema awuruddata jobs 200000k wage tama vacant wenne bn . Quota eke weradi athi eth 500000 quota ekata job dunnoth GDP ekama wenas wenwa oya gana ganna pluwan nam , kohomath oka scam dan
oyage review eka godak hoday. mata eka deyak gena dena ganna puluwanda? India wala mewage loku group hadala me job eyala danatamath karanawa lu eka genatha kiyanna puluwanda? thank you.
HCD aiyye digital arts ,animation ,vfx wage karanna hoda private university thiyenawada lankawe? KIU kiyana ekak adds danawa godak eka gana ahuwama kipadenekgen eyalagenan hoda pilithurak awe na.😢 api කොහොමද balaganne private university wala dena degree eka topup degreeda full ewada kiyala . 😊
Part time data entry සල්ලි හොයන සයිට් එක : bit.ly/3L0filv
එකෙන් සල්ලි හොයන විදිහ : ua-cam.com/video/GThnLNjh_dY/v-deo.htmlsi=qaYhDMkM1URM4lim
matath okata katha kara aiye math oke video ekak baluva mn giye nah hena majarayak kiyala hithuna ...
@@topvideo5295😂😂😂
Sonrich ashia eka ganath kiyanna paw asarana minissu
ලංකාවෙ මෝඩ මිනිස්සුන්ට ඔනීම දෙයක් මතක හිටින්නෙ සතියයි බන්...අයෙ අහු වෙනව ඔනි ගොං කතවකට .. දේශපාලුවන්ට විතරක් ඹැන බැන..මෝඩ හරක් ඉන්න රටක් දියුනු කරන්නෙ කොහොමද😢
Pro care ekata join unu aya rawatune naha. Lankawe inne hamadetama baya kiyana eka oluwe thiyagaththa minissu. U tube karaya eka danna nisa mehema video ekak dala reach /like wadikaragaththa. Niyamai machan, mola gennady nawak
හොද පැහැදිලි කිරීමක්....ඇන්දෙන්න යන මිනිස්සුන්ව බේරගන්වට ස්තුති
ඔයාගෙ දැනුවත් කිරිමට ගොඩක් ස්තුතිය .රජයේන් මිනිසුන් දැනුවත් කරන්නෙ ඔක්කමලා කෙලව ගත්තගෙන් පස්සෙ.
අන්න හරි👌
ඇත්තටම මෙි දැනුවත් කිරිම වදගත් ඒ වගෙම තවදුරටත් මේ වගෙ ගොඩක් ආයතන මිනිස්සුව රවට්ටලා මුදල් ගන්නවා..එවැනි ආයතන ගැනත් අපිව දැනුවත් කරන්න
👀මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවනම්,නීතිවේදීන් ඉන්නවනම් එයාලගෙ අවදානය සහ මැදිහත්වීම මේවගේ දේවවලට යොමු වෙන්න ඕන.ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අශ්වය පැනල ගියාට පස්සෙ ස්තාලය වහනව වගේ.දැනුවත් කරාට බොහොමත් තුති.
ඔච්චර අමාරුයි නම් පිලිමතලාවෙ ගිහින් ලයිව් එකක් කරන්න අපි කැමති ඒවගෙ අයට මොකද කෙලින් වැඩ කරන්නෙ එහෙමයි
ubata message ekak awada 6500k danna kiyala
දැනුවත් කරාට බොහොම ස්තුතියි, පුළුවන් නං මේක මේ රජයටත් දැනුවත් කරන්න. පව් අහිංසක මිනිස්සු.
මෙක ඇත්ත මම් software engineering ඉගෙන ගන්නෙ. මම් දැන් ඉගෙන ගන්න එක නවත්තලා දලා මෙකට රෙජිස්ටර් උනා
හොද පුතා
Sliit eke software engineeringda?
@@GaninduRajapakshe NSBM ,
පිස්සුද බන් එක නවත්තල මෙ වගෙ බොරු වැඩ වලට සෙට් වෙන්න, මම් නිකමට කිව්වෙ 😁
@@ShehanKariyawasam-eb1zy eka misak😅😂
මේක පිරමීඩ concept එකේ pro max එක මේකට අහුවුන අයට තව ටිකදවසකින් පොලිසි උසාවි වල පෝලිං ගැහෙන්න වෙනව ලොවෙත් කණගාටුයි අහින්සක මිනිස්සු ගැන
මෙතන ඔබ විසින් කරන පැහැදිලි කිරීමට අනුව ආයතන වල රැකියා පෙමණ දිමට තරම් නෑ කියපු එක වැරදියි. රටක රැකියා කරන ජනගහනය කොපමණද ?
ඒ වගේ යුරෝපය වගේ රටක කොපමණ රැකියා ඇත්ද?
ආයතනය තුළ සිට නොකරන සේවා සැපයුම් (promotion අවශ්‍ය තා ) කොපමණ ඇතිද?
ඒ නිසා මේ වැනි කෝටා එකක් ප්‍රායෝගික නොවනවා කිව නොහැක.
mulu europema awuruddata jobs 200000k wage tama vacant wenne bn . Quota eke weradi athi eth 500000 quota ekata job dunnoth GDP ekama wenas wenwa oya gana ganna pluwan nam , kohomath oka scam dan
වෙන්න පුලුවන් මෙක ඇත්තක් මන් මෙ මසෙත් ලක්ස 3ක් ගත්තා ❤
Meka thawama patan aran nane.kohomada oya salary ekak ganne
kohomada bn start karala netuwa uba gatte padiyak :/
😂😂😂
😂😂😂
Puka Tamai thoge..boru huththek🤣
Great explaination.ඇත්තටම මිනිස්සුන්ව අසරණ කරන්න එනඑක එක මෝඩ version. ලංකාවේ මිනිස්සු මෙච්චර educated වෙලත් මුන් මේ මිනිස්සු අන්දන්න එන විදියට මුන්ව එල්ලන්න ඕන සල්ලි ටික එකතු කරන් රටින් පනින්න ඉස්සෙල්ල. Bot කෙනෙක් on/ඔෆ්ෆ් කරන්න ට්‍රෛනින්ග් ඕනෙද. ඔය
නියම පැහැදිලි කිරීමක් , අපේ රටේ මිනිස්සු ge ඇස් පාදන එක නම් පිනක්
මේක ඇත්ත නම් අනිත් Company වල වැඩ කරන්න උන් නැති වෙලා යනවා 🤣
Nethfm balumgala link - ua-cam.com/video/Su_876v88rQ/v-deo.htmlsi=JvGaTHEzpthGMvzj
ඉස්සෙල්ලා කරන දේ තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ
Meka karann baya nathuw
එහෙම වෙන්න ලංකාවටම දෙන්නෙ නෑ
මම මේ කෙනෙක් කොම්පැනින් එව්ව තාම විසි පහක් හෙළි ජොබ් දීලා තියෙන්නේ ලක්ෂ හතර😅 ට්‍රේනින් කරලා
ඔක අපිත් කරනවා
මේවා ඇත්ත නම් අපි මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනිත් නෑ 😂
Thanks mcn, digatama lankawe karanna mae wage scam gana video karala, ape rate kollo , kello bera ganin mcn.
මචන්ලා...
ලාංකික අපි හැමදාම පිටකවරේ බලලාමයි .. පොත ගැන තීරන ගත්තේ .... ටිකක් බලමු මොකද වෙන්නේ කියලා...
ubata message ekak awada 6500k danna kiyala
Good luck bro thanks. මාත් හිතන් ඉන්නේ ලක්ෂ 3 කට විතර jobs දෙන්න. රෙජිස්ටර් වෙන්ඩ 3500 ක් ගන්නවා. 😂😂😂 ඒ ඇති දැනට. පස්සේ ආයේ vacancys ටිකක් දානව😅😅
අයියේ අර ඇඩ් එකක් යන්නේ payclick කියලා ඇප් එකක් ගැන. ඒකෙන් ඔය කියන විදියට සල්ලි හොයන්න පුලුවන් ද
ඔයාට විතරක් නෙමෙයි මේ ජොබ් එක අරගන්න traning එකට සල්ලී ගෙවපූ හැමෝම දන්නවා ලක්ශ 5ක කොටා එකක් තියනවා කියලා..😂 අපිටත් කැල් එකේ මෙහෙම ගණන් හදන්න පුලුවන් ඔයාට කලින් අපි හදලත් බැලුවා.. highly recommended ❤
😅😅😅
ජොබ් එකක් හම්බුනාද.. තාම නැහ්?? 😂😂😂
රෙස්පෙට් බ්‍රදර් ඔයා තමයි මේ දෙවල් ගැන අපිව දැනුවත් කරන්නේ. මේවා ප්‍රමොට් කරන උන්ට නිතිය කුියාත්මක කරන්න ඔනේ
අහුවෙන්න ගිහිල්ලා මල්ලි නිසා බේරුනා❤
panora , luminous , bannercut , onmax , MTFE walata ahuwuna harak tika mekata ahu nowunoth thamayi pudume
Ape rare minssu purudu une godak mahansiwela podi wetupakata e nisai pli gannette .e unata meka hoda awastawak ada bedila heta rekiywa bala boruttu wenna epa .hoda dewal karanne hemita .bayawenna epa job ekak ganna.❤❤❤
ubata message ekak awada 6500k danna kiyala
මාත් ගියා zoom eken meylge meetings walta .youtube eketh beluwe sure krnna be meylwa.😊
ඉතින් ජොබ් එකේ සැලරි එකෙන් course එකේ ගාන කපාගන්න පුලුවන්නේ.සාමන්‍යයෙන් ජොබ් එකක කොහොමත් ට්‍රේනින් කාලයක් තියෙන්වනේ. ඇයි කලින් සල්ලි ගන්නේ. එ කම්පනි එකේමනේ ජොබ් එක තියෙන්නෙත්😂
කියලා වැඩක් නෑ
3 months oya comment eka dala. Dan wath gaththda payment? Any update?
Ow eka tamai
මේක TV එකෙත් programs ගිහින් තියෙනවා. යූ ටියුබ්කාරයො මේව ප්‍රමෝට් කරනවානම් ඒක පුදුම නෑ.පිලිගත් ආයතනවල මේව දාන්නෙ ඇයි.
අනේ කැරිය ගොංකතා කියන්න එපා මෝඩ පයන්නො
උන් කියන ඒවා මෝඩ මිනිස්සු පිලිගන්න නිසා..
මම නිකන් හිතුවා මෙච්චර පැහැදිලිව කියනකොට තේරුම් අරන් ඇති කියල
අච්චර අර phD කාරයො කියාගන්න ඩයල් වලට හරියට english වත් බෑ සමහර slide වල පල් බොරු තියෙන්නේ
ඒත් මේකේ සමහර උන් දාලා තියෙන ඒවා දැක්කම 😂😂😂😂😂😂😂
මුන්ට මේ කියන සමහර facts තේරෙන්නේ නෑ සහෝ
Godak pin malli...oya loku pinak kara gatte...abe kattiyawa danuwath karala...oyala thamai ape ratata aththatama deyak karana aya❤
Supiri uththara dimak. Kabbo pom wela itin pau😁😁🤭🤭
oyage review eka godak hoday. mata eka deyak gena dena ganna puluwanda? India wala mewage loku group hadala me job eyala danatamath karanawa lu eka genatha kiyanna puluwanda?
thank you.
Thanks Dear😀
Thank u for the video ❤
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත ඕක තනිකර ප්‍රෝඩාවක් 2500/=ක් එකතුකර ගත්තහම උන්ගොඩ අපේ හරක් ඉන්නව ඕවට අහුවෙන😂
චරිතයක් තමයි උඹ නං ඈ...ආදරෙයි.
amoo mage hoda welawata me video eka dakke.mamath oka gana hoya hoya hitye.aiya kiyapu dewal walin hodatama theruna 😁.Thank you so much aiye❤
Oya kald
මෝඩ ගෑනු 😂
මම සල්ලි දලා බැදිලා බැලුවා පුහුනු 3ට සම්බන්ද උනා පුහුණු 3 දිම කියන්නේ ටිම් හදන විදියයි ආයතනයේ උසස් විමක් ගන්න කිසිම දැනුමක් අවශ්‍ය නැහැ 😂😂 ආයතනයට කට්ටිය සම්බන්ද කරාම වුසස් විමක් ගන්න පුලුවන් 😂😂
අනික තමා මම website එක අපිට url එක වහලා zoom එකෙන් පෙන්වන්න කිවා විතරයි මාව group වලින් ඉවත් කරා 😢
මේක බොරුවක් යාලුවනේ
මාත් 8500/= බැන්දා. මුන් පිරමිඩ කාරයෝ
Mn megena ehuwama police yanna qwwa
Niithiyak nedda me rate
Salli dila bendila kelaunanm please naduwak dannkooo
Ratatama yahapathak
මේ ඔක්කෝම යලුවේ මල්ලි
මෙයාලගේ Personal account දෙන්නේ සල්ලි දන්න
😁😁
@tharanasampath රන්තිලිනිගෙයි සන්ද්‍යාගෙයි එකවුන්ට් 😂
Mama nm laksha 6k masa 2 sewwa. Athtenma maru...👌
Oyata vithrak thaniyen job dunnada ai bn baila apith join wela thamai inne kelaweida kauda danne
ජාතියේ පිනට පහල උන මනුස්සයෙක් අපේ ජීවිත එලිය කරන. ආශීර්වාද කරන්න මේ වැඩේ සාර්තක කරගන්න මිනිස්සු බය කරන්නෙ නැතුව
Haa
message ekak awada 6500k danna kiyala
OYAGE SALLI TIKA ARAN GIYATA PASSE APITATH KIYANNA
ආශිර්වාද වේවා... අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලට
මේක බොරු.2024 සිට මේ වෙන තුරු ලක්ශ 5 සම්පූර්ණ වෙලා නැ.කොච්චර බොරුද.සල්ලි ගන්නවා training වලට කියලා. mtfe එකට්ජ් මේ වගේ තමයි කලේ.මෝඩ වෙන්න එපා.මුන්ගෙන් පඩි ගත්තු එකෙක් වත් නෑ මේ වෙන තුරු.මං මේ ගැන හොයලා බලලා මේ කියන්නේ.මෝඩ වෙන්න එපා
bot ekk on/off krnna training session 9k?
වටිනවා...❤
Thanbk you ada enna kiwwa meeting ekata attada balann awe
මේක බොරුවක්නම් රජයේ නාලිකාවල tv program යයිද? අනිත් එක මේ ජොබ් එක දෙන්නෙ රජයේ loyer කෙනෙක් ගාව ගිවිසුමක් අත්සන් කරලා
Rajaye ayathana valata salli gewala wedasatahan karala thiyenne
Thank boca මෙ වගෙ හොරැ අල්ලනවට❤❤
❤🙌..mewa screen wala daala pennanna oni gam wala naki minissunta
අනේ පුලුවන් නම් හොයල කියන්නකො හිරුජය වැවිලි සමාගම ගැන තොරතුරු ටිකක්
මන්ජුල රණසිංහ කියන්නේ කව්ද කියලා හොයලා බලල හිටියනම් හොදයි නේද
salli hoyannanam mahansi wenna oona.. mahanssi nowi salli hoyanna puluwannam nikan idan monawa karanna barida bn.. ohoma slli hoyanna puluwannam ada lankawa mehema thiyewida. poddak hari molayak thiyanawanam therenawane nikan buton ekak obala salli denna unta pissu na kiyala. okata godak badenna tharuna aya neme mokada unta mole thiyanawa.ape gameth okata promot karanawa meeting thiya thiya..game inna misissuth kuli wadak kalla salli hoyanne pw e ahinsaka minissu..eka nisa meka kiyanne.dan meke palawenna epa ubata mokadda thiyana amaruwa kiyala..danuwath wenna kiwwe.
Great your proof with statistic - i feel this is peramid
maru wade anith company wahei mun kiyn widiyt denwnm mun awil apit arin apu hathak aiye hoda video ekak aiye
ලංකාවෙ compny ටික වහලා දාන්න වෙනවා
Tnx bokka දැනුවත් kalata...❤
Finally aiye oyawath meka gana kiwwa eka hodai me modainta..habai balagena e company eka ganao ohoma katha karana page walata report gassuwa ekata join wela inna gawarala ekathu karagena proda lanka ,scam alert wage original page wage boru fake page hadan pro care promote karanawa..e gonnunta meka scam ekak kiyala pahadili karaddi un baninawa apita e tharamata barin wash karala..prashnayak ahuwama unge number denne..saralawa uththarayak denne na..anika godak hamudawe ayai godak wayasaka ayayi thama mekata ahuwela inne..anith de oya manjula ransinghe witharak neme walisundara kiyana lion club pilimathalawe eke pora thama oka meheyawanne...anikaata hithena widiyata porata deshapalana haiyakuth thiyenawa wage ..ape minissu paw..e modaintath therum ganna shakthiyak na
මේක බොරුවක්ද කියලා බලන්න රජයට යොමුකරන්න පුලුවන් නේද
Api enna nisa kiyane baya netuwa enna❤❤❤
koheda inne math join wenna hambenna puluwanda awith poddak balanna one mokadda wene kiyala
ඇත්තටම කවුද බන් මේකට අනුග්‍රහය දක්වන විදේශීය පිරමීඩ සමාගම ... එකාගෙන් පොඩි ගාන ගානේ එකතු කරලා ලක්ෂ ගානක් හරක්ගෙන් කෝටි ගානක් එයාල එකතු කරලා මහ බැන්කුවට කියලා තහනම් කරනවා. එතකොට උන් ගොඩ ... ඉතිහාසයේ පාඩම්. මහ බැන්කුවේ හොරු සමග මේකේ අයියලා සල්ලි බෙදාගන්නවා.. අනේ පව්..
අම්මපල් video එක මුල් හරියෙදි මටත් හිතුන මේකට register වෙන්න 😅 පස්සෙ බලන් යද්දි තමා තේරුනේ මුන් මහා පරිමාණෙන් අපිට අරින්න හදන්නේ කියලා 😂 respect tecHCD ❤
😮සිර
හැම එකටම කාලයක් දෙන්න වෙනව. හානියක් වෙල නැත්තම් කරල බලන එක හොදය. ගිවිසුමක් ගහනව කියන්නෙම එයාල වගකීමක් ගන්නව කියන එකනෙ
Brother ඔයාගෙ වයස් පරතරෙ මම දන් නැ නමුත් ඔයා ආදි කාලෙ බව මට පේනව කිසි අප්ඩේඩ් එකක් නැ ගිවිසුම් කියන දේට වහල් වෙන්න එපා අනික ඔක අස්සන් කරා කියල කිසිම සාක්ෂියක් නෑ නේද ඔක්කොම උන් ගාව උන් ඕක රෙජිස්ටර් කරන් නැතුව පිච්චුවොත් මොකද කරන්නෙ ගිවිසුමක් හරිනම් අස්සන් කරාම කොපියක් දෙන්න ඔන අස්සන් කරන එකෙ ලොය සීල් එක ගහල true copy එකක් ඒක රෙජිස්ටර් කරොත් තමයි ගිවිසුමක් වෙන්නෙ කව්ද දන්නෙ ෆොටො එකක් වත් නැනෙ 😂
කාටවත් කොපි එකක් දීලා නෑ ඒත්💀
අඩුම තරමෙ ගිවිසුම අත්සන් කරන්න යද්දි 4n ගෙනියන්න වත් බෑ
කාලයක් දෙනකොටම කෙලවිලා ඉවරයි bro.....පවු බං උබලා
Akamathi ayage mudal nevatha denawa kiwata adhawenakam return karala naha .......
Oya wage thawa 10 k hitiyanam me lankawama hadanna puluwan malli. Oyata jaye wewa.
මෙක ඇත්තමද කියන තරම් මුදලක් හොයන්න පුලුවන්ද? 🤔
BMICH එකිදි මෙ ලගදි රන් සම්මාන යක් සහතිකයක් ලැබුනා නෙද?????
මේවා ප්‍රමෝට් කරන මාස් මීඩියා වලට විරුද්ධව නඩු දාන්න ඕන.
Ehenm derana hiru sirasa evvne
Mama kiyanne molayak athi minisata pamanai😊
wallmart compony employees count 2m a kiyanna laksha 20 kattiya innava
Tnx bro
මේකත් අර ගෝටා OL fail අයට job දුන්නා වගේ තමා..😂😂
ඒ වුනාට උං ගොඩ නේ....මේකට යන ඒවුන්ට කෙලවෙනවා
Pro care ekata khmda MN join wenne
HCD aiyye digital arts ,animation ,vfx wage karanna hoda private university thiyenawada lankawe? KIU kiyana ekak adds danawa godak eka gana ahuwama kipadenekgen eyalagenan hoda pilithurak awe na.😢 api කොහොමද balaganne private university wala dena degree eka topup degreeda full ewada kiyala . 😊
පිරමීඩ කියන දේ ගැන මෙලෝ සසරක් දන්නෙ නැති උන්ගෙ කොමෙන්ට් බලලා ආතල් එකක් ගන්න මම 😅 අම්මෝ ඉතිම්
මේ රටේ හරි හමන් නීතියක් නැති හැටි😢..oni ජාවරමක් මුන් බය නැතුව කරන හැටි....channel වලත් දාලා..😂
Yako hora wedak nam raja majayaka oka karanna puluwanda modayo
Tnq ayya ❤
Honda maga penweemak..thanks.
thiyena jobs tika dakkama hihaganna puluwn mn hithanne me channel ekema mewain bagayak witara thniyema krnna ugannala thiyenwa
Meka honda progam ekak good ❤❤❤❤❤❤
ඕවට සල්ලි දාලා කෙලවුනාට පස්සේ නිබ්බො වගේ කෑ ගහපල්ලා😂😂😂
Tharahaganna epa tikakak Hoyala balala yanna.mat hoyala beluwa but
01.agreement sign karanna hambenna trainig iwara wela eke tibbot auruddk inna job denn kiyala , job denna job tina widihata (eg:-Job 5000 tinna kiwwot), meewage ewata ekaga wenna tibbot mk karanna? anika okkoma training iwara wela...
02. job eka inna kaurut hambuna ne mata ema hamuna aya inna da?
03.weda karanna tiyena site eka kiyanneta ne?
04.clss wala ugannanne monada kiyalat kiyanna ne ?
ජොබ් දෙනවද, අනේ මටත් ජොයින් වෙන්න ඕන ගගා කියන අයට කියන්න තියෙන්නෙ පොඩ්ඩක් මොලේ කල්පනා කරලා හිතලා බලලා ඉන්න...මේ වගේ දෙයක් practical ද නැද්ද කියලා...ඒ වගේම එන්න අපිත් එක්ක එකතු වෙන්න ගගා කියන අයගෙන් අහන්න තියෙන්නෙ, තව කෙනෙක්ට recommend කරන්න පුළුවන්ද මේක...තමන්ටවත් හරියට ගානක් ලැබෙන්නෙ නැතිකොට???
Joint wela job karana Aya ඉන්නවද ඇත්තටම සාර්ථකයිද කොච්චර කාලයක් යනවද රැකියාව ලැබෙන්න
supiri
😁
Thanks bro 👍❤️
Api balamu mokada wenne kiyala neda
Meka hoda wedak❤❤❤❤
Zoom meeting ekata enna kiyanawa nm aniwa thadi scam ek thama
Meka loku project ekak eka mathaka thiya ganna
මේ කරන්න පුලුවන්
මම මෙයාලගෙ training තුනක් කරල agreement එකත් sign කරා agreement එක sign කරද්දි ඒකෙ පැහැදිලිව තිබුන අපිට කැමතිනම් training fees විදියට ගෙවපු සල්ලි අරන් ආයතනයෙන් අයින් වෙලා යන්න පුලුවන් කියල ඒ ගැන අහද්දි දැන් කියනව එහෙම එකක් agreement එකේ තිබුනෙත් නැහැ එහෙම සල්ලි ආපහු දෙන්නෙත් නෑ කියල, මුන් පට්ට හොරු අහුවෙන්න නම් එපා කවුරුවත් මම මුලම බැදුනු කෙනෙක් මේ මගුලට
මේ කියන්නෙ බොරු.තමන්ට මුදල් ගෙවා පසුව job එක එපානම් ආපසු මුදල් ගන්න පුලුවන්. register fee එක 2000
/= නැතුව ..දැනට අපි ජොය්න් වෙලා ඉන්න group එකේ දෙන්නෙක් ආපසු මුදල් ගත්තා.මාත් දැනට full time job දෙකක් ගත්තා.
@@nishshankasisira8786 ඔයාගෙ number එකක් දෙන්න පුලුවන්ද මට contact කරගන්න
@@nishshankasisira8786 මගෙ සල්ලි ආපහු ඉල්ලපුවාම එහෙම සල්ලි ආපහු දෙන්නෙ නෑ කියල තමයි කීවෙ ඒක තමයි මමත් කියන්නෙ agreement එකේ තිබුනෙ අපි කැමති නම් අයින් වෙන්න පුලුවන් සල්ලි ගෙවනව අපි ගෙවල තියෙන ඔක්කොම registration fee එක rs.2000 නැතුව කියලනෙ
@@nishshankasisira8786 ඔයාගෙ manager කවුද Mr.Nishshanka
@@nishshankasisira8786Mr.Nishshanka ඔයා සම්බන්ධ වෙලා ඉන්න manager කවුද
මට තාම ඔය pro care කියන ඉලව්ව හම්බුනෙ නෑනෙ😂😂😂😂 ස්කෑම් මාව හොයාගෙන එන්නෙ නෑ ආවත් අන්දන්න නන් උන්ට බෑ😂😂😂
salli ganna deyak nam tv programme nemei mona agreement gena kiuwath eka parak nemei siya dahas warayak hithala balala join wenna.mokada api kaatawath salli ibe pahala wenne nane.duk mahansiyen hamba kaloth misak.
Thanks brother nice video math Rs 2000/= nathi kargatha
2000 apau illaganna puluvn
අපි බලමු..නව සොයාගැනිම් ජොබ් තියෙනවනෙ රැකියා උත්පාදනය වෙන්නෙ එහෙමනෙ..බුස්ටින් කරනව කියලත් එකක් තියෙනවනෙ..මෙ වගෙි කම්පැනි එකක් කුරුනැගලත් තියෙනව කියල ආරංචියක් ආව
Denuath kalata thanks
ඇඩ් එකක් බලනවට තමා ගෙවන්නේ කියනවා ඇඩ් රීච් එකකට තමා ගෙවනවා කියන්නෙ එක ඇඩ් රීච් එකකට ඩොලර් 4 ක් වගෙ දෙනවලු එකනම් කොහොමද දන්නැ ලංකාවේ ඒවගේ ජොබ් එකක් කරා ඇඩ් රීච් කරනවට ලයික් කරනවට වගේ 70/80 ක් වගේ දුන්නා මේක ගැන හිතා ගන්න බැ
Ammo ඇති යාන්තම් මම් බේරුනා,
Rajaye prsidda ryoawahini wadasatahan yanne kohomada
sponser karoth yanna puluwan bn salli witrai one
ogollo add velafirst raining edala balanne, training kiyala dena deyak na, salli return karanawa kiwwata aka ganna giyama masa ganan ennawa aka aka hetu kiya kiya akenma terenava company ake tarama ahuwenna apa
Yes. Registration fee is Rs. 2,000/. A friend of mine had paid...
And she had paid Rs. 19,500/ as charges for 3 training sessions.
what about now? She got some earnings and good trainings?
මටත් ඕක ගැන කිව්වා මං සල්ලි දැම්මෙ නෑ.😂
Aiya ads clicks kiyanna scam side ekak da e gena vedio ekak gennako