Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Voice naturally hithuna widiyata kiyonawa ඒක මරැ ආ🎉🎉🎉
හදවතින්ම ස්තුතියි ඔයාට සහෝ ❤🇮🇹 😊
මම අක්කෙක් මල්ලියෝ.@@TravelwithCnk
@nabiajulia5678 🤩 ස්තූතියී අක්කේ
ඔයා කතා කරන විදියට තමා video බලන්න ආසා හිතෙන්නේ හිතට වදින voice එකක් හරිම Natural Good Luck තවත් මේ වගේ videos කරන්න❤❤❤
හදවතින්ම ස්තුතියි 🤗🇮🇹🇱🇰
ලස්සනයි
ඔයාගේ හැම video එකක්ම හැමදාම බලනවා video එකක් upload කරපු ගමන් වගේ බලනවා මොකද හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ හරිම සරල විදියට ඔයා video කරන්නේ ඒවගේම present කරන විදියත් හරිම ශෝක් ජිවිතේ සතුටින් හරිම සරල විදියට ගෙවන කෙනෙක් අපිත් ආස හිතෙනවා ඔයා videos කරන විදියට දිගටම video ගේන්න මේ වගේ ඉක්මනින්ම 100k ගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා Good Luck බුදු සරණයි ☸️ජේසු පිහිටයි ✝️
ස්තුතියි මෑනික ආදරේයී ❤
හොඳ වීඩියො එකක්....තවත් මේ වගේ වීඩියො කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🎉🎉🎉🎉....අයියෙ හොඳ Views ගන්න විදියක් කියන්නම්..පුලුවන් නම් ඔයා ඔය වගේ තව ගම් වලට තැන් වලට ගිහින් ඒ තැන්වල තියන Job opportunities පෙන්නල දෙන්න හොයල අපිට කියන්න..එතකොට ගොඩක් අය බලනව..මොකද තැනක් අදාල නෑ ඕනි තැනක ජොබ් කරන්න බලන් ඉන්න අය ඉන්නව.🎉
අනිවාර්යයෙන්ම සහෝ එක තමා මේ කරන්නේ මේ පැති වල ජොබ් තියෙනවා ඉන්න සෙනග නෑ 🇮🇹❤
Harima lassanai .duka hituna ara putha pabmai kawe kiwwama.api inne verona mama amma kenek puthala dennek duwek inna ai oyala hariyata kamak natuwa duk widinne oya padiyata .pukuwan kamak tibunanam kama hadala ewanawa oyalata eth godak durane oyala inne.
අම්මාගෙ ඒ වචන ටිකට මාරම සතුටුයී ❤ තාමත් ඉතාලියේ අනිත් ම්නිස්සුන්ගේ දුක අදුනන අය ඉන්නවා අම්මාලා වගේ 😊 මම හිතෙන්නේ ඒ මල්ලි අයේ මිලානෝ යාවී අනිවාර්යයෙන්ම ..Grazie 🇱🇰❤🇮🇹
Machng video eke anthimata dapu bgm eka mkkda ????
මේක UA-cam Studio එකෙන් ගත්තේ සහෝ ❤ ඉන්න මම ඔයාට මේකට නම දාන්නම් සිංදුවේ ❤
@TravelwithCnk ane machng daanna pls
Lassana gamak ❤
Thanks ❤🇮🇹😊Bolzano Marama lassaii ❤
Niyami bro 🇱🇰🇱🇰
හදවතින්ම ස්තූතියී ❤🥺🇮🇹
🥰🥰🥰🥰niymai aiya
ස්තූතියී සහෝදරයා ❤🇮🇹 පළමු කමේන්ට් එක ❤
ලස්සන ගමක් අපි ඔතනින් ගිය අවුරුද්දේ ට්‍රියෝල් වලට ගියා ඩල් මිටි වලට ගියා එන අවුරුද්දෙත් බලාපොරොත්තු වෙනවා
ඩොලමිතී කියන්නේ අයේ පිස්සුවක් මේ අවුරුද්දේ මමත් අනිවාර්යයෙන්ම යනවා 🇮🇹❤ හදවතින්ම ස්තුතියි සහෝදරයා ❤ ජයවේවා
❤❤❤❤
ස්තුතියි 🇮🇹❤
Ado mama fiera di premiero inne lankawe ekek neha
ඔය පැත්තේ ජොබ් අඩුද කොහේද ඔය මම අදමයී ඇහුවේ ලගම නගරය මොකද්ද සහෝ 🇮🇹❤
@@TravelwithCnk job thiyenawa google eke balanna. San Martino kittuwa.
@@CALLOFDINO-v9c එල සහෝදරයා ❤ ඔය පැත්තේ එන්න බලන්නම් අපිත් හොදේ 😊❤ ස්තුතියි 🤗🇮🇹🇱🇰
@TravelwithCnk aniwaryen inna puluwan enawa number ekak danawa
@@TravelwithCnk thanks bro. Your welcome
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
ස්තුතියි සහෝදරයා ❤ 🇮🇹😊
ඇයි අකමැති රස්සාවක් කරන්න. බොල්සානෝ වල
පහසුකම් මදී මේ කන්දේ ගමේ
එකක් භාශා ප්‍රශ්න බොල්සානො සිටි අවුලක් නෑ ඉතාලි සහ ඉඟ්‍රිසි අව්ලක් නෑ නමුත් පොඩ්ඩක් විපිතේනො වගේ පැත්තකට ගියාම ඉතාලි වලට වඩා ජර්මන් සහ ලැඩින් භාෂා අනික ජර්මන් දැනගත්තත් dialekt Austrian Tirol.dialekt අනික අපේ පාට මිනිස්සු නෑ එයාලට හරි නුහුරුයි ප්‍රශ්න ගොඩයි... මම පට්ට අත්දැකීමෙන් කියෙන්නෙ
Onna Oyalage Chanel ekata mamath ekathu una,,, subscrife kara,,,, ara malliya katukende kiwwa neda mage mahaththeyath katukende nama Kawda ara Mallige ,,, mage Chanel ekath subscrife karanna😊👍
හදවතින්ම ස්තුතියි 🇮🇹😊මමත් සබ්ස්කලා ඔන්න ❤
@ Thank you
Voice naturally hithuna widiyata kiyonawa ඒක මරැ ආ🎉🎉🎉
හදවතින්ම ස්තුතියි ඔයාට සහෝ
❤🇮🇹 😊
මම අක්කෙක් මල්ලියෝ.@@TravelwithCnk
@nabiajulia5678 🤩 ස්තූතියී අක්කේ
ඔයා කතා කරන විදියට තමා video බලන්න ආසා හිතෙන්නේ හිතට වදින voice එකක් හරිම Natural
Good Luck
තවත් මේ වගේ videos කරන්න❤❤❤
හදවතින්ම ස්තුතියි 🤗🇮🇹🇱🇰
ලස්සනයි
ඔයාගේ හැම video එකක්ම හැමදාම බලනවා video එකක් upload කරපු ගමන් වගේ බලනවා මොකද හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ හරිම සරල විදියට ඔයා video කරන්නේ ඒවගේම present කරන විදියත් හරිම ශෝක් ජිවිතේ සතුටින් හරිම සරල විදියට ගෙවන කෙනෙක් අපිත් ආස හිතෙනවා ඔයා videos කරන විදියට දිගටම video ගේන්න මේ වගේ ඉක්මනින්ම 100k ගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා
Good Luck
බුදු සරණයි ☸️
ජේසු පිහිටයි ✝️
ස්තුතියි මෑනික ආදරේයී ❤
හොඳ වීඩියො එකක්....තවත් මේ වගේ වීඩියො කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🎉🎉🎉🎉....
අයියෙ හොඳ Views ගන්න විදියක් කියන්නම්..
පුලුවන් නම් ඔයා ඔය වගේ තව ගම් වලට තැන් වලට ගිහින් ඒ තැන්වල තියන Job opportunities පෙන්නල දෙන්න හොයල අපිට කියන්න..
එතකොට ගොඩක් අය බලනව..
මොකද තැනක් අදාල නෑ ඕනි තැනක ජොබ් කරන්න බලන් ඉන්න අය ඉන්නව.🎉
අනිවාර්යයෙන්ම සහෝ එක තමා මේ කරන්නේ මේ පැති වල ජොබ් තියෙනවා ඉන්න සෙනග නෑ 🇮🇹❤
Harima lassanai .duka hituna ara putha pabmai kawe kiwwama.api inne verona mama amma kenek puthala dennek duwek inna ai oyala hariyata kamak natuwa duk widinne oya padiyata .pukuwan kamak tibunanam kama hadala ewanawa oyalata eth godak durane oyala inne.
අම්මාගෙ ඒ වචන ටිකට මාරම සතුටුයී ❤ තාමත් ඉතාලියේ අනිත් ම්නිස්සුන්ගේ දුක අදුනන අය ඉන්නවා අම්මාලා වගේ 😊 මම හිතෙන්නේ ඒ මල්ලි අයේ මිලානෝ යාවී අනිවාර්යයෙන්ම ..
Grazie 🇱🇰❤🇮🇹
Machng video eke anthimata dapu bgm eka mkkda ????
මේක UA-cam Studio එකෙන් ගත්තේ සහෝ ❤ ඉන්න මම ඔයාට මේකට නම දාන්නම් සිංදුවේ ❤
@TravelwithCnk ane machng daanna pls
Lassana gamak ❤
Thanks ❤🇮🇹😊
Bolzano Marama lassaii ❤
Niyami bro 🇱🇰🇱🇰
හදවතින්ම ස්තූතියී ❤🥺🇮🇹
🥰🥰🥰🥰niymai aiya
ස්තූතියී සහෝදරයා ❤🇮🇹
පළමු කමේන්ට් එක ❤
ලස්සන ගමක් අපි ඔතනින් ගිය අවුරුද්දේ ට්‍රියෝල් වලට ගියා ඩල් මිටි වලට ගියා එන අවුරුද්දෙත් බලාපොරොත්තු වෙනවා
ඩොලමිතී කියන්නේ අයේ පිස්සුවක් මේ අවුරුද්දේ මමත් අනිවාර්යයෙන්ම යනවා 🇮🇹❤
හදවතින්ම ස්තුතියි සහෝදරයා ❤
ජයවේවා
❤❤❤❤
ස්තුතියි 🇮🇹❤
Ado mama fiera di premiero inne lankawe ekek neha
ඔය පැත්තේ ජොබ් අඩුද
කොහේද ඔය මම අදමයී ඇහුවේ
ලගම නගරය මොකද්ද සහෝ 🇮🇹❤
@@TravelwithCnk job thiyenawa google eke balanna. San Martino kittuwa.
@@CALLOFDINO-v9c එල සහෝදරයා ❤ ඔය පැත්තේ එන්න බලන්නම් අපිත් හොදේ 😊❤ ස්තුතියි 🤗🇮🇹🇱🇰
@TravelwithCnk aniwaryen inna puluwan enawa number ekak danawa
@@TravelwithCnk thanks bro. Your welcome
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
ස්තුතියි සහෝදරයා ❤ 🇮🇹😊
ඇයි අකමැති රස්සාවක් කරන්න. බොල්සානෝ වල
පහසුකම් මදී මේ කන්දේ ගමේ
එකක් භාශා ප්‍රශ්න බොල්සානො සිටි අවුලක් නෑ ඉතාලි සහ ඉඟ්‍රිසි අව්ලක් නෑ නමුත් පොඩ්ඩක් විපිතේනො වගේ පැත්තකට ගියාම ඉතාලි වලට වඩා ජර්මන් සහ ලැඩින් භාෂා අනික ජර්මන් දැනගත්තත් dialekt Austrian Tirol.dialekt අනික අපේ පාට මිනිස්සු නෑ එයාලට හරි නුහුරුයි ප්‍රශ්න ගොඩයි... මම පට්ට අත්දැකීමෙන් කියෙන්නෙ
Onna Oyalage Chanel ekata mamath ekathu una,,, subscrife kara,,,, ara malliya katukende kiwwa neda mage mahaththeyath katukende nama Kawda ara Mallige ,,, mage Chanel ekath subscrife karanna😊👍
හදවතින්ම ස්තුතියි 🇮🇹😊
මමත් සබ්ස්කලා ඔන්න ❤
@ Thank you