Mr, kandagama, in my chidhood life, I planted Umbrella tree! The hight of the tree more than 50 meters and the size of the umbrella ernomus and found every branch spread around! Later it was cut off as I was not living there! During my visit I have seen many trees combined as shown and the fruit originated from it so small and there is no neutrician values! Please explain why? Tree as such huge and being combined to smaller scale! The outcome I found being seen is devastating! I live in th uk and your explanation is truly valuable.
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථන කරමි
.ඔබතුමාගේ දැනුම අනිත් අයටත් බෙදාදීම ගැන බොහොම ස්තුතියි..
ඔබතුමාගෙන් තව ගොඩක් දේවල් අපේ රටටම ඉගෙන ගන්න තියෙනව දිර්ඝායු වේවා 🙏🙏🙏
ඔබතුමාගෙන් ඉතාමත් නිහතමානි ඉල්ලීමක් කරන්න කැමති.මීට පෙරත් මේ ඉල්ලීම මන් කළා. ඔබතුමාට හැකිනම් සාම්ප්‍රදායික කිතුල් මල් මැදීම ගැන ඔබතුමා සතු දැනුම ගැන විඩියෝවක් ගෙන එනවානම් ලොකු සාමාජ සත්කාරයක් වේව්.නැතිවීගෙන යන අපේ සාම්ප්‍රදායික කර්මාන්තයක්.ඔබතුමාට තෙරුවන් සරණයි.🙏 🙏 🙏 දීර්ඝ ආයුශ ප්‍රාර්තනා කරනවා ඔබතුමාට.🙏 🙏
බුදුසරණ යි ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා 🙏🙏🙏🙏🙏
හරිම සතුටු යි .ඔබ තුමා ගැන. යටියන්තොට යාලුවෙක්.
මාතෘකාවට ගැලපෙන්න වැඩසටහන කළා නම් හොඳයි අපි ගරු කරන කෙනෙක් ඔබතුමා තෙරුවන් සරණයි
❤️🙏 හරීම වැදගත් දේවල් ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🌷 🙏
Sthuthiyi sir.❤❤❤
බුදු සරණයි ඔබ තුමාට
ඔබතුමා හෙළයේ රජෙක්
ඔබේ සේවය මේ රටට ජනතාවට අත්‍යවශ්‍යය මොහොත
Good job sir
Jaya jaya jaya wawa Tharuwan saranaei
❤Budusaranai oyata mahattayo Budusaranai
මේතුමා ඇත්තටම දැනුම් සම්බාරයක් තියන රටට ජාතියට ගහ කොළ වලට ආදරය කරන උතුම් මනුස්සයෙක්
Budusarani ❤❤
ස්තුතීයී
ඔබතුමා අපේ රටට සම්පතක් .දිර්ගායු වේවා
කන්දේගම මහතා ට දීර්ගාඋෂ ලේබෙවා
බඩ ඉරිඟු වගාව ගැන පැහැදිළි කිරීමක් ඕන😊❤❤
Thank u❤
Kandaegama majatmaya ape gadara aliegata para gahaka lokuwata sudupata pallamak avilla gahaudatama yanawa bahat akkak kiyanna budusarani
Sthuthiy.
🙏❤️👍
❤️🙏
Oka yata indan udata othanna ona
💯💫
🙏🙏❤️❤️❤️👍
Thank you...sir
👍👍👍👍
Thanks
Swabawadarmayata pata haniwa konde die karala neda.
👍👍
Ai Polietilene ma pavichchi keruwe?
Ok . Bro
THERUWAN SARANAI...
Mr, kandagama, in my chidhood life, I planted Umbrella tree! The hight of the tree more than 50 meters and the size of the umbrella ernomus and found every branch spread around! Later it was cut off as I was not living there! During my visit I have seen many trees combined as shown and the fruit originated from it so small and there is no neutrician values! Please explain why? Tree as such huge and being combined to smaller scale! The outcome I found being seen is devastating! I live in th uk and your explanation is truly valuable.
Pol palayka athu pahath wenne ayithe kiyanna
❤❤❤
ඕ කේ වෙලුම් පටිය යොදන්න ඕන යට ඉඳලා උඩටයි එතකොට තමයි අත්තේ බද්ධයට වතුර යන්නේ නැත්තේ
ඒක ඇත්ත.. උඩ ඉදල වැරදි ඔතන එක
Eya itin මහාචාර්ය varayek ne...
මේකට පිළිතුරක් තිබේද?
ඒකනෙ සමහර ගුරුවරුන්ටත් අකුරු වරදිනවා කියන්නෙ .
Pahala sita udata needs welanne
නැ නැ ඉහළ සිට පහළට
ඔබතුමා ඔය දැනුම දෙන පොත් නැද්ද මහත්මයා❤
Badda Amba pala kudawata hadaganna hati videowak karanna
Pls teach us the rest of 'badda kireema'.
ඒ පිහිය සුපිරි pocket knife ganna කොහෙද තියෙන්නේ danna කෙනෙක් කියන්න
Sir can you show your mango trees after a month time
කන්දෙ.ගම.මැතිතුමනි.දෙව.දාර.සාකයක්.සහ.කපාලය.ගැන.අඖසද.ගුනයගැන.පැහැදිලි.කිරිමක්.කරන්නකුගේ.ඔබට.දීර්ඝ ආයුවේවා
ඔබතුමා ගෙන් උදව්වක් ඉල්ලන්න .මට මේක පැහැදිලි කරලදෙන්න.පෝච්චියක තියන ඇඹුල් පේර ගහක් තියනව..අව්වත වැටෙනව..ඒත මල්හැදිල නටුව ගාවින් කලුපටවෙල ඔක්කොම වටෙනව.ගෙඩ්හැදෙන්නෙ නෑ..විසඳුමක් කියන්න
බද්දයට ගනු ලැබූ අතු කැබැල්ලෙ ආයු කාලය එය අයත් ගසේ ආයු කාලය මත රදා පවතිනවාද නැත්නම් ... බද්ද වු ගසේ ආකාරයට එය අලුත් අත්තක් ලෙස වැඩෙනවාද...
අතු බද්දය හා මුල් අදදවා ගන්න ආකාරය මේ වීඩියෝ එකේ වගේ පැහැදිලිව කරන්න පුලුවන්නම් වටිනවා...
❤️💐🙏🇱🇰
සර් වෙලුම වෙලද්දි පහල සිට ඉහලට නේද වෙලන්න ඕනෙ?
වේල්ල kolamban ගෙඩි පොඩි karuthakolamban අඹ වලට වඩා එච්චර ලොකු වේල්ල kolamban thiyenawa ද?
වෙල්ලකොලොම්බන් කර්තකොලොම්බන් වලටත් වඩා ටිකක් කුඩායි. ලොකු නෑ
💐🏵️🌺🌻🌹🌷🌼🙏🙏🙏🌼🌷🌹🌻🌺🏵️💐
Amba mal kalu wela okkoma wetenawata mokada karanne sir
🎉❤🙏🇱🇰✊🏻
අලිගැටපේර ගහකින් ඉක්මන් ප්‍රතිඵල ගන්න ක්‍රමයක් නැද්ද
බටිඅබ අතැ බටිකරන්න බැරිලු.ඇයි ඒ.මම සරත් .
🌻🌳🌲🪴🥀💐🌷🌵🌾
🙏🙏🙏😍🇱🇰🇱🇰😍🇸🇦😍
මහත්මයා නයි මිරිස් ගැන ඔබ තුමා වීඩියෝ මුකුත් කරේ නැද්ද.ඒ සම්බන්දයෙන් ඔබ තුමා දරන මතය මොකද්ද
අනේ මං කරන්න ගිහින් මගේ හොඳ පැල දෙකක් මැරිලා ගියානේ
මාතෘකාව නෙමෙයි බද්ද කිරිම ගැනනෙ මෙි තියන්නෙ
Kohomada Oyata call karanna
🙏❤️👍