සුන්දර කාන්තාවක් වෙන්නෙ කොහොම ද 😳(​⁠​⁠

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024
  • #love #viralvideo #motivation #srilanka #viralshort #brandix #womensday

КОМЕНТАРІ • 84

  • @WasanaKarunarathne-b8l
    @WasanaKarunarathne-b8l 8 місяців тому +21

    ඔබ ගැන කියන්න වචන නෑ මැඩම් .... ඔබ්තුමිය අපේ කාන්තා පාර්ශ්වයට නිල් මැනිකක...... ආඩම්බරයක් ඔබ කාන්තාවක් වීම ගැන ...... ඔබ හරිම පින්වත් ගැහැනියක්....සහෝදරියක් ... මවක්....බිරිඳක් ..... ආදරෙයි හැමදාමත් මැඩම් ❤❤❤

  • @chanakachanaka.1253
    @chanakachanaka.1253 8 місяців тому +18

    ටීචර් ඔබගේ දියණියක් බිහිකර මෑණියන් පියාණන් මතු බුදුවෙන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathu8416
    @chathu8416 8 місяців тому +14

    ඇත්තටම මම ඔයාට ගොඩක් ගෞරව කරනවා ....ඇයිද හැමදාම ගැහැණු අපේ හිත් සනසන්නට වේරදරනවට....❤❤❤❤❤❤

  • @surajperera9002
    @surajperera9002 8 місяців тому +8

    ටීචර් සරස්වතී දේවිය ගේ ආශිර්වාදය ලැබේවා

  • @Sithuvam
    @Sithuvam 8 місяців тому +10

    සිනාපිරැනු මුහුණේ
    නිල්වන් දෑසේ
    මැවුනාවු රැවඔබේ
    පහනකි ඝනදුරැ මගෙ ලොවෙි,,❤

  • @NadeekaNavodani
    @NadeekaNavodani 8 місяців тому +9

    ඇයයි ගැහැනිය...
    විටක මවක් විය ඈ යෙහෙළියක විය..පතිනි මවක් විය තව සොයුරිය ක් විය..ඉඩොරයක් නිම කළ වැහි බිංදු විය.. දෙවනි බූදුන් විය මහ සයුරක් ම විය.. බුදුන් පුදන සුදු අරලිය මලක් විය..නිමා නොවූ ලියවෙන කවි පොතක් විය.. ගැහැනිය ඇයයි ලොව මැව් පුදුමයක් වුන..❤

  • @filmswithlove282
    @filmswithlove282 8 місяців тому +10

    මෙච්චර ලස්සනට මෙච්චර හිතට දැනෙන්න කතා කරන්නෙ කොහොමද මැඩම් 🥺❤

  • @PWijekon
    @PWijekon 7 місяців тому +2

    අති විශිෂ්ටයි කාන්තා අප සැමට ඔබ තුමිය ❤

  • @DulaniKariyawasam
    @DulaniKariyawasam 7 місяців тому +2

    Great program!! I really enjoyed watching this. Thank you so much for your valuable words and ideas, it was very well said. Thank you, Mrs. Subashani Ekanayake. It's a great presentation.

  • @NirwanJayarathne
    @NirwanJayarathne 8 місяців тому +2

    හිතට දැනෙන්න කතා කරනවා.ගොඩක් ස්තුතියි මිස්❤❤❤❤❤❤❤

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 8 місяців тому +5

    බුදු සරණයි මිස්...ජීවිතේට ගොඩක් වටින වචන ටිකක්...

  • @sandeepabandara4220
    @sandeepabandara4220 3 місяці тому +1

    බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඔබට ගොඩක් පිං ගොඩක් ආදරෙයි ❤

  • @PriyankaMannage
    @PriyankaMannage 7 місяців тому +1

    සිත නිවන භාවනාව ආදරෙයි madam❤️❤️❤️

  • @ThilakshiThathsara-s9h
    @ThilakshiThathsara-s9h 8 місяців тому +1

    මිස් මේ අපේ ෆැක්ට්‍රි එකේ... අපි ආසවෙන් අහගෙන හිටියා.. මගෙ හස්බන් පවා මිස්ගෙ කතාව අහගෙන ඉන්න ආවා.... මිස්ට ගොඩක් පිං.

  • @chathurangatv900
    @chathurangatv900 7 місяців тому +1

    Harima ලස්සනයි

  • @DilshanSameera-n2r
    @DilshanSameera-n2r 8 місяців тому +4

    ආදරෙයි ඈ..❤❤❤❤

  • @ruwanbandara6196
    @ruwanbandara6196 8 місяців тому +3

    අපේ ටිචර්ට බුදු සරණයි ❤❤❤❤❤❤

  • @nilanipremachandra-cf8dv
    @nilanipremachandra-cf8dv 8 місяців тому +1

    Budu saranai mis godak asawen beluwe misge me weda satahana godak watinawa ape daruwange jivitha walata..

  • @upulsanjeewa6113
    @upulsanjeewa6113 7 місяців тому +1

    ❤තෙරුවන් සරණයි මැඩම්

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 8 місяців тому +5

    මිස් ඔයා මාව ඇඩේවිවා.❤❤❤❤❤❤❤❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 2 місяці тому +2

    💕🌷🌷🌷🌷🌷🌷🌷🌷💕🎉🎉🎉🎉🎉🎉🎉

  • @ThilakshiThathsara-s9h
    @ThilakshiThathsara-s9h 8 місяців тому +2

    Ape factory ekata ewilla dipu me owadan tikata mista godak pin. Api asawen ahagena hitiya.❤

  • @rushanimadushani970
    @rushanimadushani970 8 місяців тому +1

    Misge kathawa ahagena hitiye bawanawak wage mis thawa tikak welawak thibbanm kiyla hithuna super mis ❤❤❤❤❤❤❤❤❤

  • @ViharaAshmini
    @ViharaAshmini 3 місяці тому +1

    Aththamai misge කටහඬ bawanawak wagei❤❤❤

  • @lakshmig497
    @lakshmig497 8 місяців тому +3

    මැඩම්, රුවන්මැලිමහා සෑය හදද්දි මොකද උනේ???

  • @ChathurikaMaduwanthi-xw3lf
    @ChathurikaMaduwanthi-xw3lf 8 місяців тому +2

    Mis thulhiriya MAS factry eke krapu වැඩසටහන dannko

  • @NandanaKumara-k1i
    @NandanaKumara-k1i 7 місяців тому +1

    Madam athtatama oba sundarai.hoda principal madam kenek.habai sagaunu aathmartakaami hagimak mama dakka oba tumiya harima Sundarai....wadiya warnana karanna hodanna...

  • @NadeekaNavodani
    @NadeekaNavodani 8 місяців тому +1

    Adaraniya suba techa oya lassanata pipuna pinna malak.. godak adarei ❤

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 6 місяців тому +1

    You are an elegant lady. That is why you have guts to reveal on bitter truth. Bandula

  • @shaikAyisha-pu5ct
    @shaikAyisha-pu5ct 7 місяців тому +1

    Mademta godak pin me wage upades ade samageyate denawate

  • @CherylMunirathna
    @CherylMunirathna 8 місяців тому +1

    Thanka very much for u speech it was excellent

  • @sanjeewalakmal1722
    @sanjeewalakmal1722 8 місяців тому +1

    ඇත්තටම මිස්ට ගොඩක් පිං මම කවි අහන්න පුරුදු වුණේ මිස්ගේ පොඩි කවි කෑල්ලකින් සිහිනයකි රෑ වැඩසටහනේ හැමදාම ආදරෙයි මැඩම්ට❤❤❤❤

  • @Nimalidahamsa
    @Nimalidahamsa 3 місяці тому +1

    Madam mage daruwantath class welata sahabagi wanna one.sAmbanda went vidiya kiyanna

  • @Sanda2008
    @Sanda2008 Місяць тому +1

    👍👍👍👍❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @kamaldesilva7644
    @kamaldesilva7644 7 місяців тому +1

    ❤tq.medam❤

  • @shaikAyisha-pu5ct
    @shaikAyisha-pu5ct 7 місяців тому +1

    Obai me rate uthumma gahaniya ❤❤❤❤❤❤❤❤❤

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 8 місяців тому +2

    Mehemai samahara kanthawo badinna kalin love affairs kipayak thibila thiyanawa.ithin ekella baduwakda ethakota. Meka gana samaja karhikawathak goda mahanna video ekak karannako. Affairs kipayak thibima waradida

  • @SachiniAthapathtu
    @SachiniAthapathtu 7 місяців тому +1

    ♥️♥️♥️🌸

  • @teeshanirmali1613
    @teeshanirmali1613 8 місяців тому +1

    Anee madam.school eke grade 9 wla පුරවැසි mdam..dn campus eke iddi madamge video dkinkot maram sathutk hithat awa mdm..❤

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 7 місяців тому +1

    I had my affection to my mum but never appreciated her service rendered until your program. Bandula

  • @tharakatharanga5294
    @tharakatharanga5294 8 місяців тому +3

    ❤❤❤❤❤

    • @malathimadhushika3671
      @malathimadhushika3671 8 місяців тому +1

      Mis oya kiyapu dewal walata matatha aduna.etaramata mis hadawatata denuna.godak adari.mis❤️❤️drndix.

  • @shaikAyisha-pu5ct
    @shaikAyisha-pu5ct 7 місяців тому +1

    Mademge idirigamena sarthakame wewa

  • @Dilan-b4m
    @Dilan-b4m 8 місяців тому +2

    Madam contact karanne kohomada

  • @glowingstars7911
    @glowingstars7911 8 місяців тому +1

    Madem Budusarani ❤

  • @AnushkaWithanage-gb7xn
    @AnushkaWithanage-gb7xn 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @shiromairoshani3788
    @shiromairoshani3788 8 місяців тому +1

    ❤මැඩමි කියන දේ අැත්තම අැත්තයි ❤ගොඩක් අාදරෙයි

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 місяців тому +1

    waTina.kanthawak jayawewa. ...... .

  • @ChamilaPriyadarsani-lj5lj
    @ChamilaPriyadarsani-lj5lj 3 місяці тому +2

    Me wage guruwaru labanna pin karanna ona.

  • @GayathriWathsala-rp3kd
    @GayathriWathsala-rp3kd 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SchwaCylena7
    @SchwaCylena7 8 місяців тому +1

    🥰💞❤️❤️💞🥰

  • @shammihaththalla2551
    @shammihaththalla2551 8 місяців тому +1

    ❤❤❤❤❤

  • @AshikaKumari-g5i
    @AshikaKumari-g5i 8 місяців тому +1

    ❤ape madam apita godak sathutui❤

    • @PushpaP-ru7pv
      @PushpaP-ru7pv 8 місяців тому +1

      මම මාතලේ මගේ දුවට 9 වසර ඉන්නේ. මේ මැඩම් මාතලේ සිංහල පංති කරනවද. කරූනාකරලා මට උදව් කරන්න.

    • @PushpaP-ru7pv
      @PushpaP-ru7pv 8 місяців тому

      මැඩම් ඔයා සිංහල පංති කරනවද

  • @gaminiGunathilaka-kd1di
    @gaminiGunathilaka-kd1di 8 місяців тому +1

    Duwe, kanthawakata ugath kamath rupayath talant ekath labunama kotharam watinawada kiya dutuwe numbagen aadarey diyaniye numba ratata sampathak

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj 8 місяців тому +3

    කැලේ ගහක් නහන්නෙ කැලේ ගහක් කියන්නේ ඒකයි

  • @priyankavg-zj1em
    @priyankavg-zj1em 5 місяців тому +1

    අපේ මිස්

  • @dinushaneranjan
    @dinushaneranjan 8 місяців тому +1

  • @MaheshEranga-i4w
    @MaheshEranga-i4w 8 місяців тому +1

    mawak una oBamata jivitaya kiyadi❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThilakshiThathsara-s9h
    @ThilakshiThathsara-s9h 8 місяців тому +1

    මිස් මේ අපේ ෆැක්ට්‍රි එකේ... අපි ආසවෙන් අහගෙන හිටියා.. මගෙ හස්බන් පවා මිස්ගෙ කතාව අහගෙන ඉන්න ආවා.... මිස්ට ගොඩක් පිං.

  • @NadeekaNavodani
    @NadeekaNavodani 8 місяців тому +1

    Adaraniya suba techa oya lassanata pipuna pinna malak.. godak adarei ❤

  • @Nalika-d4o
    @Nalika-d4o 8 місяців тому +3

    ❤❤❤❤❤

  • @IndranathMahanama
    @IndranathMahanama 4 місяці тому +2

    ✨️🙏😊❤️

  • @danushievni209
    @danushievni209 8 місяців тому +1

  • @RuwaniKaushalya-y5k
    @RuwaniKaushalya-y5k 8 місяців тому +1

    ❤❤❤❤❤

  • @ireshikasatharasingha6697
    @ireshikasatharasingha6697 8 місяців тому +1

  • @ThilakshiThathsara-s9h
    @ThilakshiThathsara-s9h 8 місяців тому +5

    මිස් මේ අපේ ෆැක්ට්‍රි එකේ... අපි ආසවෙන් අහගෙන හිටියා.. මගෙ හස්බන් පවා මිස්ගෙ කතාව අහගෙන ඉන්න ආවා.... මිස්ට ගොඩක් පිං.

  • @InokaJeewanthi-q1o
    @InokaJeewanthi-q1o 8 місяців тому +1

    ❤❤❤

  • @ThilakshiThathsara-s9h
    @ThilakshiThathsara-s9h 8 місяців тому +1

    මිස් මේ අපේ ෆැක්ට්‍රි එකේ... අපි ආසවෙන් අහගෙන හිටියා.. මගෙ හස්බන් පවා මිස්ගෙ කතාව අහගෙන ඉන්න ආවා.... මිස්ට ගොඩක් පිං.

  • @tharangahemarathna3927
    @tharangahemarathna3927 8 місяців тому +2

    ❤❤❤❤❤

  • @ThilakshiThathsara-s9h
    @ThilakshiThathsara-s9h 8 місяців тому +1

    මිස් මේ අපේ ෆැක්ට්‍රි එකේ... අපි ආසවෙන් අහගෙන හිටියා.. මගෙ හස්බන් පවා මිස්ගෙ කතාව අහගෙන ඉන්න ආවා.... මිස්ට ගොඩක් පිං.

    • @Dilan-b4m
      @Dilan-b4m 8 місяців тому

      Koheda factory aka

  • @niroshakumari7492
    @niroshakumari7492 4 місяці тому +1

    ❤❤❤❤❤❤

    • @niroshakumari7492
      @niroshakumari7492 4 місяці тому

      Madam oya nam kiyawala iwara karanna bari kaviyak..warak baluwama dasawarak....balanna hithena ruwak..asay dawasak sabawata dakinna oya muvin pita wena kvi katha ahannata..සතුටින් පරෙස්සම් දිගු කලක් ජීවත් වෙන්න .❤❤❤❤

  • @menumenu3542
    @menumenu3542 8 місяців тому +1

    ❤❤❤

  • @ThilakshiThathsara-s9h
    @ThilakshiThathsara-s9h 8 місяців тому +1

    මිස් මේ අපේ ෆැක්ට්‍රි එකේ... අපි ආසවෙන් අහගෙන හිටියා.. මගෙ හස්බන් පවා මිස්ගෙ කතාව අහගෙන ඉන්න ආවා.... මිස්ට ගොඩක් පිං.

  • @mihirilakshani778
    @mihirilakshani778 7 місяців тому +1

    ❤❤❤❤

  • @thilinikaushalya9946
    @thilinikaushalya9946 8 місяців тому +2

    ❤❤❤❤

  • @HirushiGunathilake
    @HirushiGunathilake 6 місяців тому +1

    ❤❤❤❤❤

  • @gayaniarundika3418
    @gayaniarundika3418 7 місяців тому +1

    ❤❤❤❤

  • @Nalika-d4o
    @Nalika-d4o 8 місяців тому +2

    ❤❤❤❤