සාහිත්‍ය උළෙලකට ගිය රාජ්‍ය පරිපාලන ඇමති කිව්ව පුදුම කතාව! අපට VIP පුටු එපා | Chandana Abeyratne

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 81

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 години тому +8

    හරිම නිහතමානී වැදගත් කතාවක්

  • @Everybodyisrich
    @Everybodyisrich 4 години тому +29

    සහොදරයා තාම රාජ්‍ය නිලධාරීන්ට හිතන ක්‍රමය වෙනස් කරන්න බැරිවෙලා තියෙනවා

    • @SADI_SL
      @SADI_SL 3 години тому +1

      ඇත්ත. තාම ඒ විදිහම තමයි.😢

    • @roshnibarbour7754
      @roshnibarbour7754 49 хвилин тому

      No-one can change anyone each has to change themselves

  • @truthseekerlk
    @truthseekerlk Годину тому +7

    හරිම සතුටුයි ඔබතුමා ගැන. මාලිමාව ට දුන් චන්දය ගැන හදවතින්ම සතුටුයි.

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 2 години тому +10

    බුදු දහම විනාස කරන්න එනවා කියපු අය ජාතක කතා ඇසුරෙන් රට කරන්නේ ❤

  • @anomamanel6360
    @anomamanel6360 2 години тому +9

    ❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!❤❤❤❤

  • @AravindaJayakody-r5h
    @AravindaJayakody-r5h 4 хвилини тому +1

    ඇත්ත කතාව මම තාම ඔය පුටු ඇද්දෙ රජයේ මුදල් ඉතීරී කරන්න ඔනෙ රජයේ ඉහළම පරිපාලන නිලධාරීන් දැන් වෙනස් වෙන්න ඕන තව ටික කාලයක් යනකොට තේරෙයි ඔය 225 නෙවේ මෙ රට විනාශ කරෙ කියලා

  • @marssananadhammananndahimi3866
    @marssananadhammananndahimi3866 2 години тому +7

    අපේ ඉතිහාසය ආචාර්ය තුමා හරීම ගුණ ගරුක අවංක ගති ගුණ තිබෙන කෙනෙක්

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 44 хвилини тому

    මෙවන් යහපත් සාහිත්‍යයමය සුවදවත් මිනිසුන් දකින්නට අහන්නට ලැබීමට කෙතරම් පින් කර ඇද්ද අප.. ❤

  • @JayaniPremaratne
    @JayaniPremaratne 3 години тому +9

    Good man

  • @VinixAmarasinghe
    @VinixAmarasinghe 32 хвилини тому

    කතාව හදවතට.කිදාඛහිනව..ආදරය තව වැඩි වෙනව..ජය ජය.ජය. විනි අයියා.පෙල්ගහවෙල.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 години тому +7

    අපේ රටේ මහපොළවේ සුවද දැනෙනා ඇත්ත මිනිසුන්ගේ පාලනයට දායකත්වය දීම ගැන පට්ට සතුටක් දැනෙන්නේ මේවා ඇහෙද්දි.

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 2 години тому +2

    Good idea ....

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 2 години тому +7

    මෙතුමාව පුත්තලං දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා
    පක්ෂයෙන් නම් කරලා එවන්න වසර දහයකටත් වගේ කලින්
    ඒ ආපු දා ඉඳලාම අපිට සම්බන්ධකම් තිබුණා
    විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් කියලා
    කිසිදු හැඟීමක් එතුමට තිබුණේ නැහැ
    එතුමාට අවශ්‍ය වුණේ මේ දේශපාලන පරිවර්තනය කොහොම හරි කරන්න
    මිනිස්සුන්ව සංවිධානය කරන්න
    ජනයා හෙමීට හිමීට එකතුවෙලා විශාල ජනසහභාගිත්ව රැලි තිබ්බා
    සමහර රැළි වලට අපි බුලත් අතක්වත් එතුමාට පිළිගැන්වේ නැහැ
    ඒ තත්ත්වය එදා මෙන්ම අදත් ඒ විදිහටම නඩත්තු කරගෙන යන්න එතුමාගේ තියෙන උවමනාව
    කාටත් ආදර්ශමත්

  • @wathurawilachamara263
    @wathurawilachamara263 Годину тому

    ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @AmilaDondeenu
    @AmilaDondeenu 20 хвилин тому

    Very good ❤️ 💖 God bless ♥️ Malimawata Jaya wewa

  • @Induminad129
    @Induminad129 2 години тому +7

    කැන්ටිමෙ තියන් බත් එක කාපු ඇමතිතූමා..❤️❤️

  • @palithalahandapura2963
    @palithalahandapura2963 Годину тому +1

    ඡන්දෙ දුන්නේ නැති උන්ට තමයි පුදුම හදිස්සියක් තියෙන්නේ රට හදන්න.

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 4 години тому +8

    ✊✊✊♥️✊✊✊

  • @sameeralanka1689
    @sameeralanka1689 4 години тому +5

    👍👍👍

  • @westenmatch1928
    @westenmatch1928 3 години тому +4

    ❤🎉

  • @yogishiva1388
    @yogishiva1388 Годину тому

    Great 💯

  • @wathurawilachamara263
    @wathurawilachamara263 Годину тому

    පහුගිය කාලේ ජාතක පොත කියලා එකක් තියනවා කියලා දන්න අය කී දෙනෙක් හිටියද දන්නේ නැහැ

  • @sherlyedirisuriya2007
    @sherlyedirisuriya2007 Годину тому

    මුලදි V I P පුටු එපා කියල පහුවෙන කොට කෙඳිරිගාන්න එපා V I P පුටු නැහැ කියල.

    • @akhilagunawardhane4334
      @akhilagunawardhane4334 36 хвилин тому

      හා 😂

    • @ishansenanayake1634
      @ishansenanayake1634 34 хвилини тому

      චන්දෙ දීපු අපි ඊට කලින් ගේම ඉල්ලන්නම් හාද 😁😁

  • @Jayarathna-q6v
    @Jayarathna-q6v 3 години тому +2

    ❤❤❤❤

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 2 години тому +1

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx 3 години тому +2

    ♥♥♥

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 30 секунд тому

    Must stop using school children

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 Годину тому

    Patta

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 31 хвилина тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @computerworld6648
    @computerworld6648 Годину тому

    මාලිමාව ❤

  • @n.awimalasena4987
    @n.awimalasena4987 2 години тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 години тому

    ඉන්ටත් පුලුවන් කියන්නෙ ටිකක් මදිද

  • @ramindapradeep8830
    @ramindapradeep8830 3 години тому +3

    ඔනෑවට වැඩිය සරල බව පෙන්නන්න ඔනි නෑ... රාජය සේවයෙ හිටපු අප්පලා අපි දන්නවා... වැඩේ හරියට කරන්නකො... එච්චරයි ඕනි...

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 години тому +3

      සරල බව පෙන්වීම නෙවෙයි , සරලයි ඒ මිනිස්සු .

    • @akhilagunawardhane4334
      @akhilagunawardhane4334 35 хвилин тому

      හා 😂

  • @UpulRathnayaka-f9n
    @UpulRathnayaka-f9n 51 хвилина тому

    E B exam ahosi karnna sir

  • @mrsing5685
    @mrsing5685 3 години тому +1

    Atta rata palanaya karana un neme gotta allana ewunui sistem alutin hadanne 😮😮😮😮

    • @SudathAttygalla
      @SudathAttygalla 2 години тому

      @@mrsing5685 මට දැනෙන දේ මං ප්‍රකාශ කරනවා

  • @best10hub34
    @best10hub34 30 хвилин тому

    🫡

  • @SudathAttygalla
    @SudathAttygalla 4 години тому +2

    වෙන්ඩ රටවල් ඔය ගොබ් වැඩ නැහැ බං

    • @anuperera5162
      @anuperera5162 3 години тому +1

      ඔයා තමයි කරුමයක් වෙලා කියව කියව ඉන්නෙ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 години тому +1

      තොපි ඉස්සර කලේ හොඳ වැඩද

    • @SudathAttygalla
      @SudathAttygalla 3 години тому +1

      @ramalikulasinghe2915 තෝ දන්නැතු තෝදන් ඇති උනාට මම අවුරුදු හතළිහක් මුං එක්කමටියේ

    • @SudathAttygalla
      @SudathAttygalla 3 години тому

      උඹල වගේ ගොන් ඉන්නකං මේ රට හදන්න බැහැ

    • @SudathAttygalla
      @SudathAttygalla 3 години тому

      @@ramalikulasinghe2915 තෝ හිතන්නේ මම වෙන පක්ෂෙක කියලද උඹලගේ තේරුම් ගැනීමේ දුර්වලතා

  • @SudathAttygalla
    @SudathAttygalla 4 години тому +6

    දැන්වත් මාධ්‍ය සංදර්ශනය එපා වැඩ විතරයි මේවා මාධ්‍යයට දාන්න එපා මේක හරි කරුමයක් වෙන කිසිම රටක නැති දෙයක් system change හිතුවට ඔයාලත් ගල් යුගය වගේ මට පේන්නේ මේක මාර කරුමයක් දැන්වත් වෙනස්

    • @slytshortsboy3674
      @slytshortsboy3674 4 години тому +8

      එහෙම කියල මේ මිනිස්සු කතා නොකර ඉන්නද

    • @ilanganthilaka9399
      @ilanganthilaka9399 4 години тому +9

      මේවා දන්නේ මාධ්‍ය ආයතන මගින්.

    • @chamindijasintha9278
      @chamindijasintha9278 3 години тому +4

      ඔයාට මේව බලන්න බැරිද

    • @gahasitha
      @gahasitha 3 години тому

      මොක්කක්ද හු** කරුමේ ? කරුමේ කලින් තොපි පත් කරපු කාලකණ්නි ටික නෙමෙයිද ?

    • @anuperera5162
      @anuperera5162 3 години тому +8

      එපා නම් නොබල ඉන්න එක තමුන්ට භාරයි,

  • @SaddaBadda
    @SaddaBadda Годину тому

    Vip putu nati karala LTTE ekata rata sipan. Baila.. lonthayo 😊😊😊😊

  • @sandunchamara9404
    @sandunchamara9404 2 години тому

    ඔයාල හරි සරලයි කියල අපි දන්නවා. ඕක වමාරන්න ඕනෙ නෑ. ප්‍රශ්න විසදන්න. A level exam කාලගුණ තතවය බලල කල් දැම්ම නම් නේද? ළමයි කී දෙනෙක් අසාධාරණයට ලක් වුණාද? ඊළාම් සිහිනය හිස ඔසවන ලකුණු පේනවා කමක් නැද්ද? හාල් මිළ අඩු කරන්න හාල් ආනයනය කරලත් බැරිද්? කෝ දීපු පොරොන්දු. ආහාර ද්‍රව්‍යවල බදු අඩු කරනවා කිව්වා නේද? මතක නැද්ද? අපිට නම් මතකයි. ඔයාල VIP පුටුවෙ හෝ ප්ලාස්ටික් පුටුවේ හෝ ඉදගත්තාට අපට කමක් නැත. අපේ ප්‍රශ්න විසදන්න. එච්චරයි ඕන.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 години тому +4

      2048 වෙනකල් ඔය වැඩ වෙයි කියලා බලාගෙන හිටපු කෙනෙක් නේද? ඒ බව කතාවෙන් හොඳට පේනවා.

    • @SamilSamil-d2p
      @SamilSamil-d2p Годину тому

      අනිවාර්යයෙන් bann​@@PadmaJayasinghe-s1z

  • @nadikarasadari3903
    @nadikarasadari3903 2 години тому +1

    ❤❤❤❤

  • @tharinduniroshan7297
    @tharinduniroshan7297 Годину тому

    ❤❤

  • @RavinduLakshan-j6u
    @RavinduLakshan-j6u Годину тому

    ❤❤❤

  • @truth7244
    @truth7244 46 хвилин тому

    ❤❤