Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
14:37 start
19:50 Start❤
ගොඩක් පින් සර් මොනද කියලවත් තේරුනේ නැතුව තිබ්බේ මෙච්චර කල්. මම 3 පාඩම පාඩම් කරලා මේක බැලුවා ආයේ සුපිරි ඔක්කොම තේරුන දැන් කරන විදිය තේරෙන්න්වා ගොඩක් පින්❤️❤️❤️
මෙලෝ හසරක් නොතේරිලා එන එන පේපර් එකේ අතවත් තිබ්බෙ නැති කෑල්ලක් තමයි දෙබෙදුම් සුචි කියන්නේ. ඒත් දැන් ඉතිම් කුඩු වෙන්න කරන්න පුලුවන්.. හුගාක් පින් සර්ට. ඒ වගේම ගොඩාක් ස්තූතියි අපේ චූටි සර්ට ❤ 🔥😊
Thanku sir❤
A/L කරපු අවුරුදු 4ටම දැන් තමයි දෙබෙදුම් සුචියක් හරියට කර ගත්තෙ ..😶🌫️Thnk u so much sr🙇♀️
thank you sir......
thnk you sir
ගොඩාක් හොඳට තේරුනා සර්. මීට කලින් කොච්චර කරත් පැටලෙනවා හරියන්නෙ නෑ කරගන්න අමාරුයී. අද නම් ගොඩාක් හොඳට තෙරුනා thank you sir. ❤️
Hodt theruna sir thanks ❤👍
❤️🔥
දෙබෙදුම් සුචි හරියටම ඉගෙනගත්තෙ අද sir...ආයේ ජීවිතේට අමතක වෙන එකක් නැහැ🔥👌✨️
සුපිරි සර් කලින් එපාම වෙලා තිබ්බ කොටසක් 🥺❤️ hodt theruna ada.. thank you sir 🙏🙏🙏
🥰🥰🥰
සුපිරී සර්❤ දෙබෙදුම් සුචි කියන්නෙ මොනාද කියල හරියටම දැනගත්තෙ අද තමයි🔥 .දැන් පේපරේ මේ කොටසත් ගොඩ🔥💓🙏
thank you sir💟
Thank you sir 🥰❤ මට කොච්චර කරත් හරියට බෙදා ගන්න බෑ 🥲 ඉස්සරහින් දාන්නේ ඒකට එන ජීවීන් ගාන කියලා හිතන් හිටියේ 😅😒 බැරි එක අහන්නත් එකක් ඇයි ඉතිම් 😁👉👈 අද නම් තේරුනා 😊👻 දැන් තනියම පුළුවන් 🥳🤠
Thank you sir ❤, දෙබෙදුම් සුචි ගැන ලොකුවට අදහසක් තිබ්බෙ නෑ හරියටම කරම්නෙ කොහොමද කියල එත් එක අද ඉගෙනගත්ත සුපිරියටම .❤
Meka kochara search krath klin hmbun nne u tube eke...dn thm dakke❤❤
Thank you sir....🐯🥰❤
Thank you so much sir ❤
Adai past papers wla debedum suchi complete kre thaniyama thanks sir
සුපිරියට තේරුනා සර්
Thank you sir
Supiri wdk ek num ,hdt theruna❤❤❤ thnks sir😌❤
ගෲප් එක හොයාගන්නෙ කොහොමද් කියල කාටහරි කියන්න පුළුවන් ද
උඩ ඩිස්ක්‍රිප්ශන් එකේ තියේ ටෙලිග්‍රෑම් ගෘප් නම්
Supiriyak sir...❤🎉
Thank you sir ❤ hondatama theruna...kalin shy eke දෙබෙදුම් සුචි prashne kareth na...ada hondata theruna
Ammo supiriyk🎉❤
" වරෙන් මචං Bio පැයක් " සුපිරි වැඩක් සර් 🔥 අද තමා දෙබෙදුම් සුචිවල ගැටේ හරියටම ලිහලා දැම්මේ....🤓 නැත්තම් තාමත් මං ඒ ගැටේ පැටලිලා ඉන්නවා 😌 මේක දිගටම කරමු සර්...😎 අර MCQ වැඩෙත් ඉක්මනට පටන්ගමු 😏
Thank you sir.godak hodata theruna❤🙏 padame parts kadala kiyaladena eka nan supiri sir 😍
Supiri sir 🔥ada thma debudum suchi hariyatama therune . Thank you sir 💖
Thank you sir 🙏🥺💕 superb 🔥🎉
Thank you sir......meh session eka godaaak watinwa....godaaakkkk thank you sir ❤
Thank you sir.. Meknm supiri.. Thibba eka hisaradykuth irwarai dn.. ❤️
Thank you sir... Hodata therunaaaa,❤️❤️❤️
👊🔥
ඇත්තටම මේක මරු 😘
සර්2025 ක්ලාස් පටන්ගෙනද තියෙන්නෙ
Sir revision withrayi karanne
2025 class නැද්ද
Thank you sir 😊
❣❣❣❣❣
❤👌⭐️
Thank you sir 🌼❤️
Thank you sir❣️
thank you sir
thanks sir😃😍
Thank you sir ❤️
thank you sir❤❤
Thank you sir...
14:37 start
19:50 Start❤
ගොඩක් පින් සර් මොනද කියලවත් තේරුනේ නැතුව තිබ්බේ මෙච්චර කල්. මම 3 පාඩම පාඩම් කරලා මේක බැලුවා ආයේ සුපිරි ඔක්කොම තේරුන දැන් කරන විදිය තේරෙන්න්වා ගොඩක් පින්❤️❤️❤️
මෙලෝ හසරක් නොතේරිලා එන එන පේපර් එකේ අතවත් තිබ්බෙ නැති කෑල්ලක් තමයි දෙබෙදුම් සුචි කියන්නේ. ඒත් දැන් ඉතිම් කුඩු වෙන්න කරන්න පුලුවන්.. හුගාක් පින් සර්ට. ඒ වගේම ගොඩාක් ස්තූතියි අපේ චූටි සර්ට ❤ 🔥😊
Thanku sir❤
A/L කරපු අවුරුදු 4ටම දැන් තමයි දෙබෙදුම් සුචියක් හරියට කර ගත්තෙ ..😶🌫️
Thnk u so much sr🙇♀️