100) මිළිඳු රාජ ප්‍රශ්නය | සොඳුරු අරහත් මාර්ගය (16)

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 71

  • @nithyasenuri644
    @nithyasenuri644 Рік тому +1

    Sadu sadu sadu sadu sadu🌺🏵️💐💮🥀🥀🌼🌷🌸🌹🌻🌻🌸🌹🌻🌷🥀💮💐🌺🏵️🥀🌷🌸🌻

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 5 років тому +5

    නමෝ බුද්දාය ...පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේලාගේ අප්ප්‍රමාන කරුනාව නිසා මේ උතුම් මිලිදු රාජ ප්‍රශ්නය සදහම් පිලිසදර කොටස් 100 පිලිවලින් ස්‍රවනය කරන්න තරම් මටත් බාග්ග්‍ය ලැබුණා එය මට මහා ලාබයක් උතුම් දර්මය ස්‍රවනය කිරීමෙන් යම්තාක් පින් කුසල් රැස් ඌවාද ඒ සියලුම දර්මයන් ඔබ වහන්සේටත් පින්වත් උපාසක තුමන්ටත් අමාමහ නිවන පිනිසම හේතු උපකාර වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්දාය

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 4 роки тому +2

    ඒ භාග්‍යයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ....සාදූ....සාදූ....🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +1

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! ඉතාමත් පැහැදිලි වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මා සවන්පත් පින්වන්තයි හැකි පුලුවන් සෑම අවස්ථාවක්ම මා මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරන්වා සාදු !!! ඉතාමත් සතුටක් ප්‍රිතියක් දැනෙන්නේ මේ උතුම් එක දිගටම අසාසිටින්නට මාහට වාසනාව ලැබුවා සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! මේ සියලු පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට ,පින්වත් ලොකු ස්වාමින්වහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021 ** 06 ** 24

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 роки тому

      මේ සදහම් පරියාය නැවත නැවතත් ශ්‍රවණය කල යුතුයි .... දෙමව්පියන්,සහෝදරයන්,දරුවන්ටත් මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලස්වීම මොනතරම් නම් අගනේද......

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +1

    නමෝ බුද්ධාය !
    උතුම් ශ්‍රී සද්ධර්මය 100 වැනි කොටස දක්වා දිගටම් මා ස්‍රවනය කලා සාදු ! සාදු !! සාදු !!!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් මා සිත තුල ට පැමිනෙන්නා වූ රාග,දේශ,මෝහ අකුසල මූලයන් ප්‍රහානය වේවා ! කුසල් සිත් ඉපදේවා ! සියලු සිත් සුවපත් වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ සියලුම පින් අප ගුරුදේවෝත්තම පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් ලොකු ස්වාමින්වහන්සේට , ඉතාමත් පැහැදිලි ලෙස ඇසීමට ඔබවහන්සේට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! මේ උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා !
    නමෝ බුද්ධාය !

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 роки тому

      සාදු සාදු මේ උතුම් සදහම් වැඩසටහන එකදිගටම ශ්‍රවණය කරන්න ලැබෙන්නෙ පිනැතියන්ටමයි ....

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 місяці тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 4 роки тому +1

    සාදු සාදු සාදු..!!! 🙏🌷🙏🌷🙏
    බොහෝ සතුටු සිතින්..ඔබ වහන්සේ දේශනා කල මේ ධර්මය හොදින් ශ්‍රවනය කලා...100.වෙනි කොටස වෙනකම් ශ්‍රවනය කල මාවිසින් මේ උතුම් ධර්මය ශ්‍රවනය පුන්‍ය ධර්මයන්ගෙ ආනුභාවබලයෙන්..
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා! නිරෝගීමත් වෙත්වා! දිර්ඝායු වෙිවා! 🙏🙏🙏
    පින්වත් සද්ධාසිිල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගීමත් දිර්ඝායු සමිපත්තිය සැලසේවා..අපහට මෙවැනි ධර්ම කරනු ශ්‍රවනය කිරිම පිණසම..
    සාදු සාදු සාදු..!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා! 🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 місяці тому

    නමස්කාරය වේවා🙏🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 3 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 5 років тому +3

    Sadu sadu sadu sadu

  • @pabakumari1734
    @pabakumari1734 4 роки тому

    නමෝබුද්ධාය... සාදු සාදු සාදු 🙏 🙏🙏
    🌸🏵️🏵️🏵️🌻🌼🌼🌸🏵️🌻🌼🏵️

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 роки тому +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 5 років тому +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @donakusuma2536
    @donakusuma2536 2 роки тому

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 місяці тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 місяці тому

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සියලු සිත් නිවි සැනසේවා!!!
    තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 роки тому

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @JanakaSB4314
    @JanakaSB4314 3 роки тому +1

    💐🙇🙏

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 5 років тому

    Saadhu Saadhu Saadhu pinwath saddhaseela swaminwahansetath apage loku swaminwahansetath me pina nirwanabodhayata upakara wewa!!! Saadhu Saadhu Saadhu!

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 роки тому

    අප තථාගත සම්⁣මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ පින් නිර්වාන අවබෝධයටම හේතු වේවා... !!! සාදු.. 🙏 සාදු... 🙏🙏🙏🙏🙏🙏
    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wejarathnashanthishanthi611
    @wejarathnashanthishanthi611 5 років тому

    Saadu saadu..saadu apage..lokusuwamin wahanseta.deergausa.parthanakarami..namobudhdhaya...🙏🙏🙏🙏desaka sagaruwanatath..deergausa.parthanakarami..saadu saadu 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼

  • @funnybuddychannel6890
    @funnybuddychannel6890 5 років тому +3

    Sadu !!!! Sadu !!! Sadu !!!! Oba Wahanseta Godak pin !!!🌷🌷🌷🌷🌷🌷

  • @malanichandra6942
    @malanichandra6942 5 років тому +1

    namo buddhaya sadu sadu sadu sadu sadu sadu saduuuuu

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 роки тому

    සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මේ උතුම් ධර්ම දේශනා අහන්න සලස්වන සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම පින්වත් ඔබතුමාට දායකත්වය ලබාදුන් සියලුදෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 Рік тому

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ උතුම් පින් අනුමෝදන් වෙමු සාදූ සාදූ සාදූ

  • @srirajapaksha3494
    @srirajapaksha3494 5 років тому +1

    සාදු සාදු සාදු pin wath ස්වාමීන් වාහනේට godak pin theuwan saranay හාමුදුරුවනේ

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb 2 роки тому

    ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා!
    පුජනිය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!
    සියළු සට්ග්වයෝ සුවපත් වේවා!

  • @priyalopk1107
    @priyalopk1107 5 років тому

    පින්වත් ස්වාමීන් ට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheTrippleGem
    @TheTrippleGem 5 років тому

    සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 років тому +2

    සාධු ,සාධු සාධු ,,බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,,,,,,🙏🙏🙏🌷❤️❤️💮🌻🌸🌹💐🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 років тому +1

    Namo Buddhaya.. saadu saadu saadu theruwan saranai hamotama.buddha shasanaya surakewaaa.saadu saadu saadu..

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 місяці тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    🌺💮🌼🌼💮🌺🌺🌺💮🌼🌼 memal maha sangarathnaya udesa wewaa

  • @pesaliya
    @pesaliya 4 роки тому +1

    sadhu sadhu asirimath

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 років тому

    Saadu saadu saadu theruwan saranai hamotama.budda shasanaya surakewaaa.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 років тому

    Ape pinwath loku swamin wahanseta ha oba wahanseta ha siyaluma maha sangarathnayata maniwarunta bohoma pin ath wevaaa.dirgauuu wevaaa...mage namaskaraya wevaaa...

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    Obawahanse amamaha niwanimma niwi sanasewaa🌼🌼🙏🙏🙏

  • @Atackhigher
    @Atackhigher 4 роки тому +1

    "තෙරුවන් සරණයි" !!!!!!!!!!

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 років тому +1

    Saduu saduu saduuu 🙏🙏🙏🙏🙏🙏🙏🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵🌺🏵💮🏵💮🏵💮🏵💮🏵💮🌸💮🌸💮🌸💮🌸💮🌸💮🌸💮🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @shanthagunasekara3563
    @shanthagunasekara3563 5 років тому +2

    තෙරුවන් සරණයි

  • @chamaljeewantha871
    @chamaljeewantha871 5 років тому +1

    Sadhu Sadhu Sadhu

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 місяці тому

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 5 років тому +1

    sadu,sadu,,sadu,,,adath siyawani daham kathikawa srawanaya karanna mahata wasanawa labuna methek kalayak digatama paya siyakata asanna uthum daham asanna pina uda wune pinwath loku swamen wahanse nisa etin mahata siyalu daham notherunath paya seyayak sitha sanwara karagena daham asagena hitiya pinama ma hata thiyenawa kiyala sathutu wenna puluwan etin ay siyalu pin pinwath loku swamen wahansetath apahata may mihiri darmaya kiyadena apage pinwath awasarai walimada saddasela pinwath swamen wahansetath ay pin anumodan wewa apahata thawa thawath darmaya asa awaboda karaganna may pinama hethu wasana wewa siyalu denata theruwan saranai namobuddhaya....

  • @sckolambage9992
    @sckolambage9992 2 роки тому

    sadu sadu sadu !!!

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 5 років тому +1

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 роки тому

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    Sadu sadu mamada pin anumodan wemi💮🙏🌼🙏

  • @kumarikumari1012
    @kumarikumari1012 5 років тому +2

    බුද්ධං සරණං ගඡ්ඡාමී....
    සාදූ සාදූ සාදූ...

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 років тому

    සාදූ ! සාදූ !සාදූ !!!
    උතුම් වූ තුණුරුවන්ට මාගේ නමස්කාරයවේවා !
    මේ උතුම් ධර්මය අපිට කියාදෙන පින්වත් සුවාමින්වහන්සේලාට මාගේ නමස්කාරයවේවා !
    තෙරුවන්සරණයි !

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 роки тому

    Sadu sadu

  • @malanichandra6942
    @malanichandra6942 5 років тому

    ape minissu pansalatath irisiya karai ape samma sambudurajanan wahansetath irisiya karai ape pinwath swamin wahanselatath irisiya karai ape pinwath swamin wahansa minissu andayo wage jivath wai swamin wahansela kopamana sewayak karanawada adakale hatiyata me darmaya pracharaya karanna kopamana wehesak daranawada mage buddha sasane raka ganna karana kapawena me kapaveemama kopamana watinawada teruwan saranai oba wahanselata karadara badaka madin gala yana gangawak se me sri shath darmaya gala basithwa loke purama sri shath darmayama lowa dinewa siyaluma shathwayo suwapath wethwa sadu sadu sadu

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 роки тому

    Theruwan saranai

  • @lalithsuranaga1238
    @lalithsuranaga1238 4 роки тому

    සාදු෴සාදු෴සාදු෴!

  • @malkahhm8577
    @malkahhm8577 5 років тому

    Sadu. Sadu. Sadu. .

  • @amala1187
    @amala1187 5 років тому

    Godak satutui niwedaka oba sadu kiya kiya bana ahanawa saduge bana lassanai oba depalata budu saranai dirgausa lebewa

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 Рік тому

    🙏🙏🙏🌼🌼🌼

  • @sameerawasantha2144
    @sameerawasantha2144 5 років тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @shiromichampika5716
    @shiromichampika5716 5 років тому

    🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 роки тому

    🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @deepthijayatunge2559
    @deepthijayatunge2559 5 років тому +3

    මාමෑණී තිලෝගුරු බුදුපියාණන් වහන්සේට ද නාගසේන මහරහතන් වහන්සේටද මිලිඳු රජතුමාටද පාලියෙන්අතිබුණු මිලින්ද ප්‍රශ්නය සිංහලට පරිවර්තනය කළ හීනෙටි කුඹුරේ ස්වාමීන්ද්‍රයන්ටද, ලිහිල් බසින් ලියා දැක්වූ ලොකු ස්වාමීන් වහන්සේ සහ මේ බණ අපට සඳහන් කරලා දුන්න අපේ වැලිමඩ සද්ධා සීල හාමුදුරුවන්ට කරන වන්දනාවයි.
    මේ රූපවාහිනී වැඩසටහන මෙහෙයවන මහත්තයා ඉතාම ප්‍රියමනාප කරුණාවන්ත ධර්මයට ඉතා ගරුකරනවටිනා මහත්මයෙක් බව බැලීම් මාත්‍රා වකින් පමණ පේනවා කියලා, ගොඩක් අය කියුවා. මේ පින එතුමාට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    මේ පොත මගේ ගාව අවුරුදු හතලිස් දෙකක් තිබුනට මේකෙ යම් යම් ප්‍රශ්න මට තේරුණාද පලවෙනි ප්‍රශ්නය කියන රථ ප්‍රශ්නය කිසිම දවසක තේරිලා තිබ්බෙ නෑ.අපේ වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන්ගේ පළවෙනි බණ කීමෙන් ම ඒ ප්‍රශ්නය මට සම්පූර්ණයෙන්ම තේරුන. මම මේ සම්පූර්ණ බණවර 110 ම අහලා තියෙනවා. සමහර බණ දෙතුන් පාරක් අහලා තියෙනවා තේරුම් ගැනීම සඳහා.
    මේ මිලින්ද ප්‍රශ්නය දේශනා කිරීමේ වටිනාකම තමයි අප නොදන්නා දහම් කාරණා රැසක් ජීවිතයට වටිනා දහම් කාරණා රැසක් අපට දැනගැනීමට ලැබීම ඉතාම භාග්‍යයක් කියලා.
    අපි ලංකාවෙන් පිට වුණේ බුද්ධාගම ආයෙත් බණක් අහන්ඩ නොලැබේ කියන ඉතා කනගාටුදායක සිතුවිල්ලෙන් තමයි. මම යන්න ඉස්සෙල්ලා ළදා මාලිගාවට ගිහිල්ලා වැඳලා පූජා කරලා බුද්ධාගම යළි ඇසීමට දැකීමට ලැබේවා කියලා ලොකු ප්‍රාර්ථනාවක් කළ. මගේ වයසක නෑදෑයන් සියලු දෙනා හම්බවෙලා ආචාර සමාචාර කරලා තමයි පිටත් වුනේ.
    පිට ගිහිල්ලා අවුරුදු දෙක තුනක් යනකම්ම හාමුදුරුවෝ කෙනෙක් ඇහැටම දකින්න හම්බුනේ නෑ.අවුරුදු තුනකට පස්සේ බුරුම හාමුදුරුවෝ කෙනෙක් හම්බ වුණාම පාරෙදි වැඳලා අතේ තියෙන සියලුම මුදල් ටික හාමුදුරුවන්ට පූජා කළා හාමුදුරුවන්ට මම කියන දේ භාෂාව මොකක්වත් තේරුණේ නෑ.
    මේ බණ ටික යූටියුබ් මාර්ගයෙන් අපිට හා ගන්නට ලැබීම ඉතා ලොකු පින්කමක් ඉතා ලොකු ධර්ම දානයක් මේ පින්වලට ධර්මය ඇසීමට යොමුවීම නිසා අපි තව තව පින්කම් කිරීමට බොහෝ කැමැත්තෙන් යොමු වුණා.
    මේ බණ ඇසීම නිසා ඉතා ජීවිතයේ සංවර්ධනයක් සහ මුහුණ දීමේ ශක්තිය සහ මිත්‍රයන් වැඩිවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ ගොස් තියෙනවා.ගොඩක් මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සු ගොඩක් ඇසූ පිරූ තැන් ඇති උගත්ය කියලා ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්න පවා පළමුවෙන් කතා කරන තත්ත්වයට බුද්ධාගම දන්නා අයට ලොකු පිළිගැනීමක් ඇවිල්ල තියෙනව.
    මේ පින සියලු දෙනාම අනුමෝදන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමු මේක ලොකු ධර්ම දායාදයක් මුළු ලෝකෙම ඉන්න සිංහල භාෂාව තේරෙන කට්ටියට

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 4 роки тому

      නමෝ බුද්ධාය සාදු සාදු සාදු... ලස්සන පැහැදිලි කිරීමක්... තෙරුවන් සරණයි....

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 4 роки тому

      නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. ලස්සන පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 3 роки тому

      සාදු සාදු සත්පුරුෂය... මේ සද්ධර්මය තුලම වාසයකරන්න ඔබලා වැනි පිනැතියන්ටමයි මේ උතුම් සද්ධර්මය තියෙන්නේ .....

    • @sandika7434
      @sandika7434 3 роки тому

      🤗🌹🌹🌹🙏😘

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏