Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ තුමා ගත් තිරණය ඉතා නිවැරදි ආසාව තණ්හාව බලයේ රැදී සිටින හිවලුන් ගෙන් නික්ම යාම ඔබතුමාගේ තත්වයට ඉතා වැදගත් වේ
ඔබතුමාට අපි ආදරෙයි...මේ ජරා දේශපාලනයට හවුල් නොවී වීරයෙක් වගේ අයින් වෙන්න...👍
අපේ විරැවානනි ඔබතුමාඅපේ නියම විරුවා අපි ඔබසමගයි ඔබට තෙරැවන් සරණයි ....🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
ඔබ ගත් තීරණය ඉතා නිවැරදියි . you're great.🤝🤝🤝 Budu Saranayi
You re Grate Sir
නියම වීරයෙක් ලෙස මේ රටේ ජනතාවගෙ සිත් තුල සදා රැඳෙනු ඇත. මේ තක්කඩි පර දේශපාලුවන්ට හවුල් නොවී ජනතාවගෙ පාර්ශ්වය නියෝජනය කරන ඔබතුමන්ට සදා ජයවේවා . ජාතියේ වීරයෙක් ලෙස මේ දෙරණනෙන් කවදා හෝ සමුගන්න.
ඔබට අපි කැමති යි..කරැනාකරල ඔය දේශපාලන මඩ ගොහොරැ වෙන් ඈත් වෙලා...ඔබෙිනියම ගරැත්වය නැවත ලබා ගන්න
දේශපාලන මඩ කලල් සෝදාගෙන රතු නූලත් ගලවා දමා කලින් සිටි වීරයා වෙන්න.
ගත්ත තීරණය ඇත්තටම රට ගැන හිතලනම්....හිස නමනවා.ඒත් ඒක උගුලක් නම්....අරගලයට ජයවේවා රාජපක්ෂල බන්ගවේවා
ඔබ තුමා ගෞරවනීය ලෙස ඉවත්වීම දුකින්වුවත් අනුමතකරමු .ඔබ වීරයෙක් , සත්පුරුෂයෙක් , ජනතාවට ආදරය ඇති නායකයෙක් ඔබට සියළු දෙවියන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
පරිස්සමෙන් උන් ඔක්කොම යාලුවො මල්ලි රන්ජා කියපු විදියට බයවෙයල්ලා .
තරුණ අරගලයට අවි නොඑසවු,පහර නොඳුන් හමුදාපති තුමාට තරුණ උත්තමචාර!
මහජනතාව ඔබ සමගයි. ඔබතුමා 9 වැනිදා මහජනතාව වෙනුවෙන් ක්‍රියා කල ආකාරය ඉතාම ප්‍රශංසනීයයි
ඔබතුමා සැලෙන්න එපා ආයමත් ඔය කාලකන්නි හැත්ත වෙනුවෙන් අපි නෑ මමත් 69 ලක්ෂයෙන් එකෙක් තමා හැබැයි මුන්ව ගෙනල්ලා මේ රටට කරපු අපරාධය ගැන දැනුත් හදවතින් මැරි මැරි උපදිනවා උන් හිතනවානම් තාමත් 69 ලක්ෂය උන් එක්ක ඉන්නවා කියලා ඒක තරම් මෝඩකමක් මේ ලොකේ තවත් නෑ....ඔබතුමා සමග අපී ඉන්නවා හැමදාමත් එදා වගේම ..ජයවේවා ....
Ithin Sajith agamathi karamuko I
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමා රටට ගොඩක් සේවය කල උතුම් මහත්මයෙක් ඵ් නම සදා වැජඹේවා
ශවේන්ද්‍ර අයියේ... අමන නින්දිත තුප්පහි දේශපාලන නරා වලෙන් ඉවත් වීම පිළිබඳව මට ඇත්තේ බරපතළ සතුටක්.... ගුණරත්න ලා වැනි රාජපක්ෂ අසූචි අනුභව කරන පාහර යන් හමුදාවේ නම්බුව අමු අමුවේම විනාශ කරනවා.... ඔබ තවමත් අප හද තුළ සිටින වීරයෙක්... ඒ වගේම කීර්තිමත් හමුදා නිලධාරියෙක්... රාජපක්ෂ අසූචි බුදින්නන් ට ඕන දෙයක් කරගන්නට කියා ඔබ හමුදාවෙන් නම්බු පිට ඉවත් වන්න....
ආදරෙයි සවේ🙏🙏🙏🙏
ඔය කාලකන්නි රාජපක්ස ලා පරිසමි කරන්නගිහින් අමාරැවෙවැටෙන්නඑපා ඔයකාලකන්නි පැනලායයි ඔබතුමා අමාරැවෙවැටෙන්නඑපා
ඒකෙන් අස්වෙලා ගෙදරනෙ යන්ඩ ඔිනි .අපිට තෙරෙන්නැ .ඒකෙන් මෙකට යන ඵක දෙකම ඵකයිනේ
බුදුඝරනයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏
දේශපාලු වන්ට ගෙවල් විතරක් නොවෙයි රටත් අත හැර යන්න වෙන දවස බොහොම ලගයි
ඔබතුමා ශ්‍රේෂ්ඨයි මොකද ඔබතුමා ඔබගේ රජකරිය හරියට කල නිසා. ඔබතුමා මෙ නරක දුශිත පලකයින්ගෙන් පරිසම් වෙන්න
මගේ මවුබිම ත්‍රස්තවාදී න් ගෙන් ු මුදාගැනීමේ්දීත් කොරෝනා පාලනයේදීත් කළ උදාරතර සේවය අගය කරමි. මෙම ගොහොරු දේශපාලන යේ මඩ තවරා නොගෙන නික්ම යාමට කළ තීරණය වැදගත් ය . සියළුම ජනතාව ඔබතුමා ට ආදරෙයි....තෙරුවන් සරණයි !
ඔබතුමා මහත්මයෙක්..ඔබතුමාට රටේ සියලු පුරවැසින්.ආදරෙයි..ඔබතුමත් රටේ ..පුරවැඩියන්ට ආදරේ බව ඔප්පු කරල ඉවරයි...
RESPECT YOU SIR . YOU ARE THE GREAT HUMAN 🇱🇰🙏
I Think Mr. Savendra Silva Refused To Wash rajapaksha's Families Dirty & Ugly Clothes Because Of The Struggling Peoples Of Sri Lanka.... ⚔️💪🇱🇰💪⚔️
අපේ හමුදාපති තුමනි ඔය හොරු ඉන්න රජයෙ ඔබතුමා අයින් වෙන එකහොදයි අපි ඔමතුමා සමග ඉන්නෙමි ඔබතුමට බුදුසරණයි සියලු දෙවි රැකවරනයි
පිස්සෙක් හන්දනෙ මේ හැමදේම.අසික්කිත පව්ල මුලු රටම වනසනව
දේවසාප පල දෙන හැටි නියමයි නියමයි
E mokadda e sape..
@@sanjuwhs1286 Gnanakka's.
ඔබ තුමා ඔය තීරනේ ගන්ඩ තිබ්බෙ ඔයිට කලින් ,එත් ඔබ තුමා පරක්කු නෑ මේ ජරා දෙශපාලුවන්ගෙන් ඇත් වෙලා ස්වාදීන වෙලා රට ජාතිය ආරක්ශා කරන්ඩ දායකත්වය දෙන්ඩ ❤️😘🇱🇰💪💪💪
ශවෙින්දර සිල්වා ඔබ මහත්මයෙක් සැබෑවටම
මුළු. රටම. අදුරේ. වගේ. දැනුනා. එතුමා. එදා. යුද්දේ. අවස්ථවේ. විශාල. සේවයක්. කල. කෙනෙක්. වගේම.. මෑතදී. රට. මුහුණ. දුන්. කොරෝනා. වසංගතේ අවස්ථවේ. පෙරුණ. ගෙන. සේවය. කල. බව. මුළු. රටම දන්නවා. ඔබතුමාට. නිරෝගිමත්ව. ජිවත්. වෙන්න. සියළුම. දෙවියන් ගේ. අසිර්වාදේ. ලැබේවා.... බුදුසරණයි. 🙏🙏
ඔබතුමා රටතුල අමරණීයයි.කරනලද සේවයට රට වැසි හැමගේම ගෞරවය.නිලතල තාවකාලිකයි.ගෞරවය රැකගන්න.අද වගේම හෙටත් රටටත් ජනතාවටත් ආදරය කරන්න.මිනිස් සිත්තුල අමරණීය වන්න.ඔබට ජය.
We are proud of you Mr. Silva We salute you. Be brave for ever. Budu Saranai
ඔබ උදාර සේවයක් කලා , උදාර මිනිසෙක් ලෙස සේවයෙන් සමුගත්තා , ඔබ දැයට විරැවෙකි , රටට දේශප්‍රේමියෙකි ,අපට සම්පතකි , අප සැම ඔබට අාදරෙයි , අප ඔබව රකිනවා, අරගලයට ජය.
ඔබ තුම නිර්පාක්ෂිකව කතාකලා. වියවස්තානුකුලව තමන්ගෙ වැඩ කටයුතු කරා. ගොඩ දෙනෙක් නිලදාරි කරන්නෙ රාජපක්ෂලාට කඩෙි යන එක.ඔය කාලකන්නි මිනිස්සුත් එක්ක ඉන්න එපා.අපි හැමදාමත් ඹබතුමාට ආදරෙයි.බුදු සරනයි
පුභාකරන්ව මැරුවම නාකි මයිනා ෆ්ලයිටි එකෙන් බැහැලා පොලොව ඉඹල කරපු රගපෑමට හොදම නලුවාට පිරිනැමෙන සමිමානය පිස්සු පීකුදු ගොන් ගොඨා තියාගෙන ඉන්නවා ජූලි මාසෙ 9 වෙනිදාට එම වටිනා සමිමානය නාකි මයිනාට පුධානය කරන එක තමයි පිස්සු පීකුදු ගොන් ගොඨා ගෙ අවසාන කර්තව්‍යය සැමදෙනාම බලාපොරොත්තු වන්න සමිමාන උලෙළ .........
මිනිස්සු අරලියගහ මන්දිරේට ගෙන්නවල,,මහින්ද පිරිතක් කියෙවුවෙ නෑ..මහින්දව,ජොන්ස්ටනව මුලින්ම අත් අඩන්ගුවට ගන්ඩයි ඕනෙ...ප්‍රස්නේ වෙන අය පිටින් දාන්ඩ එපා..
ඔබතුමාට තේරුවන්සරණයි ඔබතුමාවැරදි නැහැ
ඉතා කාලෝචිත තීරණයක්
එතකොට මා න් ඩ.ලික. ප්‍ර දා නි. විදිහට හිටියා ම ඒ වැරදි ඔක්කොම.නිවැරදි වෙනවා ද. හිකෙන්. පුනා. යනවා කියන්නේ. මේ වගේ දේවල් අහනකොට වෙන්න ඇති 😜😜😜😜😜😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛
ජරා දේශපාලනයෙන් ඉවත්විම ගැන සතුටුයි .🤔🤔🤔👍
මේ මහින්දලා ගහන පොඩි ගේම් එකක්..... ඉදිරි මැතිවරණයකට ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ පොදු අපේක්ෂකයා හැටියට දාන්න.....ඔය ගැටේට අහු නොවී සිටීම තමයි හොඳම දේ.......🙄🙄🙄🙄
Hariyatama hari oyata witharai wede therune. Mokada mun honda bathbalayo thamai
ඔබ ගත් තීරණය ඉතා නිවැරැදියි ❤❤🙏
ඵ්කයි.හොද.කෙනෙක්.උඔ.තුමා.මහින්දය.කාලකන්නිය.
May god bless you police chief officer. your're. realy Sri lankan & you saved our nation life. May god bless you & your family..God is great ❤🙏💐
මැක්කො එක්ක නැගිටින්න , ශවේන්ද්‍ර.........!
බල්ලොත් එක්ක බුදිය ගත්‍ත නම්නෙ බල්ලො ට්කක් මැරුව මහ බල්ලත් එක්ක එට්කත් මැරුවනම් තමා වටින්නෙ .කොහොමත් අපෙ ව්.රුවා ඔබයි සවෙන්......
ජනතාව.අතරින්.ඔබ.විරයෙක්..
බල්ලොත් එක්ක නිදිගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව ඔබතුමාට නොතේරීම ගැන කනගාටුයි,සියළුම තනතුරු වලින් ඉවත් වී කොන්ද කෙලින් තියාගෙන මේ රටේ සැබෑ පරිවර්තනයක් කිරීමට දායක වෙන්න, කිසි විටක හොරු රකින්න එපා,ඔබතුමා කෙරෙහි පළුදු වී ඇති ජනතා විස්වාසය නැවත ලබාගැනීමට ඔබතුමා තවමත් ප්‍රමාද නැත,තෙරුවන් සරණයි,
පොදු අපේක්ෂකයා වෙන්න කියලනේ කියන්නේ ඔව් එතකොට ඔහු ජනාධිපති ගෝටා අගමැති මහින්ද මුදල් ඇමැති ලස්සන ට ආයෙම වසර 5 ක් රටම හොරාකනව ඔයාගේ අදහස හොදයි
එතකොට බැසිල්
We respect you Sir for the correct decision you took regarding the PROTESTERS.Once again you have become a HERO..
ඔබතුමා ඉල්ලා අස්වෙනවා වගේ අනික් උසස් නිලධාරිලාත් ඉල්ලා අස්වේනවා නම් රාජපක්ශලාග. බඩ නිකම්ම නිකං බඩ බුරැල් වේයි
We are proud of you and Respect you 🙏🙏🌹🌹
Theruwan saranai
ඔබතුමා උතුම් රණවිරුවෙක් රටේ ජනතාව ඔබට හැමදාම ආදරේයි කෝරොනා මැඩලිමට ඔබ කළ සේවය ඉතා උතුම් බුදු සරණයි ඔබතුමාට
මට වැඩිදෙයක් තේරෙන්නේනෑ. ඔබතුමා රටට කල සේවය අපමණයි,ඒත් අද ජනතාව පීඩාවට පත් වෙලා,මහා වියසනයක් රටතුල,ජනතාවට ලොකු අහේනියක්,ඔවුන්ගෙ හඩට(යුක්තිය ට) සිටින තැන ඉදලා හයියක් උනොත් අවු:2,3කින් ඔබතුමන්ලා නිදහස්කර දුන්නු රට වඩා සාදාරන රටක්වෙයි.
මේ රට හොරා කාලා කාලා බංකොලොත් කර විනාශ කල හොරුත් එක්ක මොන රට දියුණු කිරීම්ද බං... කීර්තිමත් හමුදා නිලධාරියෙකුට... නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක...දක්ෂ පරිපාලන නිලධාරියෙකු වුන ලලිත් වීරතුංග ඇතුලු රාජ්ය නිලධාරින්ට වුන දේවල් දන්නවනේ...
Great we respect sir God bless
මෙයා නටන්න යන නැටුම දිහාවෙ බලං ඉමු....චන්දෙ ඉල්ලයි ද...වෙට්ටුවක් ගහල....
ඔබට අපගේ උත්තමාචාරය 💜
රටට රට වැසියන්ට හොද සේවයක් කරන්න දෙසපාලනයට ඔබතුමා වැනි කෙනෙක් ඒන්නම ඔනි
You are a hero Shawendra!!!🙏🙏🙏🙏👍👍👍👍
මට දැක්ක නිහතමානී අති ගෞරව යුද හමුදා pati වරයෙකි
රාජපක්ෂලාට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Niyamai
හමුදාපතිතුමණි,තනතුර නිසා ඔබ බැලුනා නොවේ. තනතුර බැබළවූ ඔබයි වීරයා... අලුත් තනතුරක් බබලවන්න යළි එන්න ....
දේශපාලනයට නම් එන්න එපා.කීර්ති නාමය දිගටම තබා ගන්න.පැත්තකට වෙලා කලා නම් උපකාර. වටිනවා.
හිටපු අගමැතියට තියෙන බලය මොකක්ද නිළධාරින් ඉවත්කරන්න හෝ පත්වීම් ලබා දෙන්න ...රාජපකයලා දැන් අවලංගු කාසි ..
YOU ARE A REAL GENT WITH A FIRM BACKBONE.
ඔබතුමා තනතුරු වලින් ඉවත් වී මහජනතාවගෙ පැත්තෙන් හිටගන්න.
ඔබ තුමා සිදු කල උතුම් සේවාවන් සියලු රට වැසියන් දන්නවා කීර්ති නාමය නැති කර නොගෙන ගත් තීරණය ඉතා නිවැරදියි ඔබ තුමා වැරදි නැහැ රටේ ජනතාව ඔබ තුමාව වැරදි කරුවෙකු ලෙස කිසිදා දකින්නේ නැහැ
Everything happens for the best you are a hero Theruwan saranai
In this information the most important aspect is the profound fear of mahinda for his life by taking 10 calls to shavendra!❤
You are great hero. Excellent decision. Have backbone. Excellent gentleman. Stay safe budusaranai.
Obathumata Budusaranai ...Maga lakkdaranata SiyaluDeviyorakithawaa
පවුලක් රට අවුලක් කලා රටේ හමුදාව රකින්නේ පවුලක් ද..
මෙයත් දෙසපලුවන්ගෙ රෙදි හොදන්න ගනිද මන්දා බලමු මොකක්ද වෙන්නෙ කියලා
We saliute you sir you are a real Sri Lankan👍🌸🌞
යුධ හමුදාපතිතුමා මේ රමේ ජනතාවගේ ප්‍රසාදය ඉහළින්ම දිනාගත් නිලධාරියෙක් යුද්ධය කාලයේ ඔබතුමා ලක් දෙරණට කළ මෙහෙය අපමණයි.ඒ ගැන කිසිම විවාධයක් නෑ. ඒත් ඔය රාජපක්ෂලා ඒක්ක දීග කන්න ගිහින් ජනතාව තුල ඔබතුමාට තිබුණ ගෙෘවරය බිද වැටුණා. නිලධාරින් උනාම දේශපාකයන්ගෙ ගැත්තෝ වෙන්න හොද නෑ ජනතාවගෙ බදුමුදලින් පඩි ගන්නෙ ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඒහෙම නැතුව ඒක ඒක පල් හොරු රකින්න නෙමෙයි ඔබතුමා මේ දේශපාලන ගොහොරු වළෙන් ඉවත් වෙලා ජනතාව ඒක්ක ඉන්න.ඔබතුමාට දළදා සමිදු පිහිටයි.
Your a hero 🤴My salute for you sir
Hamudapathithumani deergausha all srilankans loves u as we love jenaral fonseka
Very good ❤
පලමුව ඔබේ සවිස්තරාත්ම්ක ප්‍රවෘතිය ප්‍රධාන පාඨයට අනුකූලවීම වෙනුවෙන් ස්තූතිය.මහින්ද යනු මැරතර්ජනාන් විතයි.මෙය මොහුට පක්ෂපාතී නොවන ,තමන්ට දිනුම අහිම්වන ,ඕනෑම තන්හි ,දේකදී පහර දීම මනාවට ඔප්පු කරයි.පෙරද මේතාක් මෙලෙස වූ බවට ඉතිහාසයේ ලියවී ඇත.හමුදාපති තුමනි. අපි ඔබගේ සේවය, ඔබ ,ප්‍රිය කරමු.තත්වය කෙලෙසා නොගෙන මේ ඉවත්වීම අගයමු. එමෙන්ම හිතාමතාම අනුන් කෙලෙසන්නන් කරා තමා කල වැරදි පාරාවළල්ලක් වී එන්නේ සුලගටත් වැඩ් වේගයෙනි.වී ව්පුලෝ වී ගෙනයති.....
අපේ රටේ මිනිස්සු අහු වෙනවා
අපරාදේ ගෝඨා එක්ක හිටියේ neththam මිනිස්සු විශ්වාස කරන්නේ ශවේන්ද්‍ර,
ශවෙන්ද්‍ර සිල්වා නම් එඩිතර ගාම්භීර සාධාරණය පෙරටු කරගත් මහාවීර මහත්මා ගති ඇති පුද්ගලයෙක් බවට ජනතා හදුනාගැනීම යි. දෙශපාලුවන්ගෙ අතකොලුවක් නොවූ නිසා ඔහුට හමුදාපතිකම අහමිවුවත් ජනතා ප්‍රසාදය සදා ඔබට ලැබෙනු ඇත. ජරා ජීර්ණ වූදෙශපාලුවන් බලය නැති තැන නිකම් නිකන් වහල්ලු පමණි ඔබ සැමදා ජනතා ප්‍රසාදය තුල උතුම් මිනිසෙකි
Very good to hear it’s master killer.
ඔයපලදෙනවිදිහ තවවුනේනැහැ රජමැරයන්ට වෙනදේ බලාපල්ලා පනුවොගහලමැරෙවා මිනිසුන්ට කරන අපරාදසාපවේවාසාපවේවා
Please do it’s something against to him.
good job
Salenna epa sirGood 👍 work
ඔබට ජනතාවගේන් උත්තම ආචාර්ය.
මේ වසලයින්ට ප්රතිපරහාරය නොවැලැක්වී ගැන විතරයි ගැටලුව එතකොට මුල් ප්රහාරය
මම හදවතින්ම ආරක්ෂක නිලමඩුල්ලට වැරදී කියන්නේ නෑ ඔය විදිහට ගෙවල් ගිනිතිබ්බානම් තව දරනු වෙනවා යුදහමුදාව කැලබුනානම් ප්‍රශ්නය කෙටී නෑ
Lokuuu deyak 🙏🙏
ඒක.හොඳයි.තම.ගරැත්වය.රැකගන්න..
ශවේන්ද්‍ර මැතිතුමනි , කොන්ද කෙලින් තියාගෙන ජනතාව ත් සමග සිටීමත් , රාජපක්ෂලාගෙ ගොට්ටෙක් නොවී රාජකාරිය කෙලින් ඉටුකිරීම පිලබදව ත් ඔබට අපගේ උත්තමාචාරය . නම්බු පිටින් අස්වෙන්න. ආත්ම ග්වුරවය ඉතාමත් වටිනවා . ඔබට දීර්ඝායුෂ ලැබේවා !
Great decision 👏 👌 👍
අනේ ඔබතුමා ටීම් එකක් යවලා රාජපක්ෂ පරම්පරාවයි 225යි ඉවරයක් කලා නම් අපි ඔබතුමා ජනපති කරනවා.
ශවේන්ද්‍ර සිල්වා මහතාට obathuma age කරනවා rajapaks param parawa නීතිය යටත් කරගෙන parayo රටේ නෙවෙයි ලොකේ හැමදෙනාම adare karana අවංක rataviruwek එතුමා gena අපි ජනතාව ma hela දකිමි god blass you ♥ 🙏
ඔබ හරි සවේන්ද්‍ර sir මිනී මරු ආණ්ඩුවට කත් අදින්න එපා උන්ව ආරක්ෂා කරන්න එපා. අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න නීතියට පටහෙනි වෙන්න එපා. අලුතින් ආපු sir මිනී මරු ආණ්ඩුවට කත් ඇද්දොත් එයාටත් දේව සාපයක් අනිවාර්යෙන්ම ලෙබෙනවා
Kanda උඩරට viruwanani obagath niwaradi තීන්දුවට සතුටුයි ඔබට ජයවේවා 🙏🙏🙏
Oba thuma niyama weerayek minissunge hadawath wala me rata araksha kalata godak pin niyama sinhayek obathumata niduk nirogi deergayusha labewa!!!!!!
Oba tuma ta 33 koteyak daeveyan gae pehetai ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐
🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
Mr. Shavendra silva we are proud of you.The next army commander should follow Mr. Silva. This is what happens when you become a slave of rajapakses
He never got his soldiers to hit the Arangalaya crowd. I salute u Shavendra Silva.
ඔතනින් ඉවත්ව ජනතාවගේ පැත්තට පැමිනෙන්න...ඔබ රටක් බේරාගත් විරුවෙක්..ජනතාව ඔබට කැමතියි...හොර රැහෙන් දැන්වත් මිදෙන්න...
ඔබ අමරණීය කෙනෙක් ඔබට ජය නියතයි
හමුදාපති තුමාට හොද කොන්දක් තියෙන නිසා හොද මොලයකුත් තයෙනව මයින වගේ තක් කඩියකුට ආරක්ෂාව නොදි ඉන්නප දැන් ආවඑක්කෙනත් ඒ වගේ නමි හොඳයි හැමෝම හිවල්ලු නෙවෙනෙ
Respect you sir.kalakanni deshapaluwangen ain una eka godak hodai.God bless you sir.
Everything is God's plan.I am very happy.👃🇩🇪
ඔබ තුමා ගත් තිරණය ඉතා නිවැරදි ආසාව තණ්හාව බලයේ රැදී සිටින හිවලුන් ගෙන් නික්ම යාම ඔබතුමාගේ තත්වයට ඉතා වැදගත් වේ
ඔබතුමාට අපි ආදරෙයි...මේ ජරා දේශපාලනයට හවුල් නොවී වීරයෙක් වගේ අයින් වෙන්න...👍
අපේ විරැවානනි ඔබතුමාඅපේ නියම විරුවා අපි ඔබසමගයි ඔබට තෙරැවන් සරණයි ....🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
ඔබ ගත් තීරණය ඉතා නිවැරදියි . you're great.🤝🤝🤝 Budu Saranayi
You re Grate Sir
නියම වීරයෙක් ලෙස මේ රටේ ජනතාවගෙ සිත් තුල සදා රැඳෙනු ඇත. මේ තක්කඩි පර දේශපාලුවන්ට හවුල් නොවී ජනතාවගෙ පාර්ශ්වය නියෝජනය කරන ඔබතුමන්ට සදා ජයවේවා . ජාතියේ වීරයෙක් ලෙස මේ දෙරණනෙන් කවදා හෝ සමුගන්න.
ඔබට අපි කැමති යි..කරැනාකරල ඔය දේශපාලන මඩ ගොහොරැ වෙන් ඈත් වෙලා...ඔබෙිනියම ගරැත්වය නැවත ලබා ගන්න
දේශපාලන මඩ කලල් සෝදාගෙන රතු නූලත් ගලවා දමා කලින් සිටි වීරයා වෙන්න.
ගත්ත තීරණය ඇත්තටම රට ගැන හිතලනම්....හිස නමනවා.ඒත් ඒක උගුලක් නම්....අරගලයට ජයවේවා රාජපක්ෂල බන්ගවේවා
ඔබ තුමා ගෞරවනීය ලෙස ඉවත්වීම දුකින්වුවත් අනුමතකරමු .ඔබ වීරයෙක් , සත්පුරුෂයෙක් , ජනතාවට ආදරය ඇති නායකයෙක් ඔබට සියළු දෙවියන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !
පරිස්සමෙන් උන් ඔක්කොම යාලුවො මල්ලි රන්ජා කියපු විදියට බයවෙයල්ලා .
තරුණ අරගලයට අවි නොඑසවු,පහර නොඳුන් හමුදාපති තුමාට තරුණ උත්තමචාර!
මහජනතාව ඔබ සමගයි. ඔබතුමා 9 වැනිදා මහජනතාව වෙනුවෙන් ක්‍රියා කල ආකාරය ඉතාම ප්‍රශංසනීයයි
ඔබතුමා සැලෙන්න එපා ආයමත් ඔය කාලකන්නි හැත්ත වෙනුවෙන් අපි නෑ මමත් 69 ලක්ෂයෙන් එකෙක් තමා හැබැයි මුන්ව ගෙනල්ලා මේ රටට කරපු අපරාධය ගැන දැනුත් හදවතින් මැරි මැරි උපදිනවා උන් හිතනවානම් තාමත් 69 ලක්ෂය උන් එක්ක ඉන්නවා කියලා ඒක තරම් මෝඩකමක් මේ ලොකේ තවත් නෑ....ඔබතුමා සමග අපී ඉන්නවා හැමදාමත් එදා වගේම ..ජයවේවා ....
Ithin Sajith agamathi karamuko I
ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමා රටට ගොඩක් සේවය කල උතුම් මහත්මයෙක් ඵ් නම සදා වැජඹේවා
ශවේන්ද්‍ර අයියේ... අමන නින්දිත තුප්පහි දේශපාලන නරා වලෙන් ඉවත් වීම පිළිබඳව මට ඇත්තේ බරපතළ සතුටක්.... ගුණරත්න ලා වැනි රාජපක්ෂ අසූචි අනුභව කරන පාහර යන් හමුදාවේ නම්බුව අමු අමුවේම විනාශ කරනවා....
ඔබ තවමත් අප හද තුළ සිටින වීරයෙක්... ඒ වගේම කීර්තිමත් හමුදා නිලධාරියෙක්... රාජපක්ෂ අසූචි බුදින්නන් ට ඕන දෙයක් කරගන්නට කියා ඔබ හමුදාවෙන් නම්බු පිට ඉවත් වන්න....
ආදරෙයි සවේ🙏🙏🙏🙏
ඔය කාලකන්නි රාජපක්ස ලා පරිසමි කරන්නගිහින් අමාරැවෙවැටෙන්නඑපා ඔයකාලකන්නි පැනලායයි ඔබතුමා අමාරැවෙවැටෙන්නඑපා
ඒකෙන් අස්වෙලා ගෙදරනෙ යන්ඩ ඔිනි .අපිට තෙරෙන්නැ .ඒකෙන් මෙකට යන ඵක දෙකම ඵකයිනේ
බුදුඝරනයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏🙏
දේශපාලු වන්ට ගෙවල් විතරක් නොවෙයි රටත් අත හැර යන්න වෙන දවස බොහොම ලගයි
ඔබතුමා ශ්‍රේෂ්ඨයි මොකද ඔබතුමා ඔබගේ රජකරිය හරියට කල නිසා. ඔබතුමා මෙ නරක දුශිත පලකයින්ගෙන් පරිසම් වෙන්න
මගේ මවුබිම ත්‍රස්තවාදී න් ගෙන් ු මුදාගැනීමේ්දීත් කොරෝනා පාලනයේදීත් කළ උදාරතර සේවය අගය කරමි. මෙම ගොහොරු දේශපාලන යේ මඩ තවරා නොගෙන නික්ම යාමට කළ තීරණය වැදගත් ය . සියළුම ජනතාව ඔබතුමා ට ආදරෙයි....තෙරුවන් සරණයි !
ඔබතුමා මහත්මයෙක්..ඔබතුමාට රටේ සියලු පුරවැසින්.ආදරෙයි..ඔබතුමත් රටේ ..පුරවැඩියන්ට ආදරේ බව ඔප්පු කරල ඉවරයි...
RESPECT YOU SIR . YOU ARE THE GREAT HUMAN 🇱🇰🙏
I Think Mr. Savendra Silva Refused To Wash rajapaksha's Families Dirty & Ugly Clothes Because Of The Struggling Peoples Of Sri Lanka.... ⚔️💪🇱🇰💪⚔️
අපේ හමුදාපති තුමනි ඔය හොරු ඉන්න රජයෙ ඔබතුමා අයින් වෙන එකහොදයි අපි ඔමතුමා සමග ඉන්නෙමි ඔබතුමට බුදුසරණයි සියලු දෙවි රැකවරනයි
පිස්සෙක් හන්දනෙ මේ හැමදේම.අසික්කිත පව්ල මුලු රටම වනසනව
දේවසාප පල දෙන හැටි නියමයි නියමයි
E mokadda e sape..
@@sanjuwhs1286 Gnanakka's.
ඔබ තුමා ඔය තීරනේ ගන්ඩ තිබ්බෙ ඔයිට කලින් ,එත් ඔබ තුමා පරක්කු නෑ මේ ජරා දෙශපාලුවන්ගෙන් ඇත් වෙලා ස්වාදීන වෙලා රට ජාතිය ආරක්ශා කරන්ඩ දායකත්වය දෙන්ඩ ❤️😘🇱🇰💪💪💪
ශවෙින්දර සිල්වා ඔබ මහත්මයෙක් සැබෑවටම
මුළු. රටම. අදුරේ. වගේ. දැනුනා. එතුමා. එදා. යුද්දේ. අවස්ථවේ. විශාල. සේවයක්. කල. කෙනෙක්. වගේම.. මෑතදී. රට. මුහුණ. දුන්. කොරෝනා. වසංගතේ අවස්ථවේ. පෙරුණ. ගෙන. සේවය. කල. බව. මුළු. රටම දන්නවා. ඔබතුමාට. නිරෝගිමත්ව. ජිවත්. වෙන්න. සියළුම. දෙවියන් ගේ. අසිර්වාදේ. ලැබේවා.... බුදුසරණයි. 🙏🙏
ඔබතුමා රටතුල අමරණීයයි.කරනලද සේවයට රට වැසි හැමගේම ගෞරවය.නිලතල තාවකාලිකයි.ගෞරවය රැකගන්න.අද වගේම හෙටත් රටටත් ජනතාවටත් ආදරය කරන්න.මිනිස් සිත්තුල අමරණීය වන්න.ඔබට ජය.
We are proud of you Mr. Silva
We salute you. Be brave for ever. Budu Saranai
ඔබ උදාර සේවයක් කලා , උදාර මිනිසෙක් ලෙස සේවයෙන් සමුගත්තා , ඔබ දැයට විරැවෙකි , රටට දේශප්‍රේමියෙකි ,අපට සම්පතකි , අප සැම ඔබට අාදරෙයි , අප ඔබව රකිනවා, අරගලයට ජය.
ඔබ තුම නිර්පාක්ෂිකව කතාකලා. වියවස්තානුකුලව තමන්ගෙ වැඩ කටයුතු කරා. ගොඩ දෙනෙක් නිලදාරි කරන්නෙ රාජපක්ෂලාට කඩෙි යන එක.ඔය කාලකන්නි මිනිස්සුත් එක්ක ඉන්න එපා.අපි හැමදාමත් ඹබතුමාට ආදරෙයි.බුදු සරනයි
පුභාකරන්ව මැරුවම නාකි මයිනා ෆ්ලයිටි එකෙන් බැහැලා පොලොව ඉඹල කරපු රගපෑමට හොදම නලුවාට පිරිනැමෙන සමිමානය පිස්සු පීකුදු ගොන් ගොඨා තියාගෙන ඉන්නවා ජූලි මාසෙ 9 වෙනිදාට එම වටිනා සමිමානය නාකි මයිනාට පුධානය කරන එක තමයි පිස්සු පීකුදු ගොන් ගොඨා ගෙ අවසාන කර්තව්‍යය සැමදෙනාම බලාපොරොත්තු වන්න සමිමාන උලෙළ .........
මිනිස්සු අරලියගහ මන්දිරේට ගෙන්නවල,,මහින්ද පිරිතක් කියෙවුවෙ නෑ..මහින්දව,ජොන්ස්ටනව මුලින්ම අත් අඩන්ගුවට ගන්ඩයි ඕනෙ...ප්‍රස්නේ වෙන අය පිටින් දාන්ඩ එපා..
ඔබතුමාට තේරුවන්සරණයි ඔබතුමාවැරදි නැහැ
ඉතා කාලෝචිත තීරණයක්
එතකොට මා න් ඩ.ලික. ප්‍ර දා නි. විදිහට හිටියා ම
ඒ වැරදි ඔක්කොම.
නිවැරදි වෙනවා ද.
හිකෙන්. පුනා. යනවා කියන්නේ. මේ වගේ දේවල් අහනකොට වෙන්න ඇති
😜😜😜😜😜😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛
ජරා දේශපාලනයෙන් ඉවත්විම ගැන සතුටුයි .🤔🤔🤔👍
මේ මහින්දලා ගහන පොඩි ගේම් එකක්..... ඉදිරි මැතිවරණයකට ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ පොදු අපේක්ෂකයා හැටියට දාන්න.....ඔය ගැටේට අහු නොවී සිටීම තමයි හොඳම දේ.......🙄🙄🙄🙄
Hariyatama hari oyata witharai wede therune. Mokada mun honda bathbalayo thamai
ඔබ ගත් තීරණය ඉතා නිවැරැදියි ❤❤🙏
ඵ්කයි.හොද.කෙනෙක්.උඔ.තුමා.මහින්දය.කාලකන්නිය.
May god bless you police chief officer. your're. realy Sri lankan & you saved our nation life. May god bless you & your family..God is great ❤🙏💐
මැක්කො එක්ක නැගිටින්න , ශවේන්ද්‍ර.........!
බල්ලොත් එක්ක බුදිය ගත්‍ත නම්නෙ බල්ලො ට්කක් මැරුව මහ බල්ලත් එක්ක එට්කත් මැරුවනම් තමා වටින්නෙ .කොහොමත් අපෙ ව්.රුවා ඔබයි සවෙන්......
ජනතාව.අතරින්.ඔබ.විරයෙක්..
බල්ලොත් එක්ක නිදිගත්තහම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව ඔබතුමාට නොතේරීම ගැන කනගාටුයි,සියළුම තනතුරු වලින් ඉවත් වී කොන්ද කෙලින් තියාගෙන මේ රටේ සැබෑ පරිවර්තනයක් කිරීමට දායක වෙන්න, කිසි විටක හොරු රකින්න එපා,ඔබතුමා කෙරෙහි පළුදු වී ඇති ජනතා විස්වාසය නැවත ලබාගැනීමට ඔබතුමා තවමත් ප්‍රමාද නැත,තෙරුවන් සරණයි,
පොදු අපේක්ෂකයා වෙන්න කියලනේ කියන්නේ ඔව් එතකොට ඔහු ජනාධිපති ගෝටා අගමැති මහින්ද මුදල් ඇමැති ලස්සන ට ආයෙම වසර 5 ක් රටම හොරාකනව ඔයාගේ අදහස හොදයි
එතකොට බැසිල්
We respect you Sir for the correct decision you took regarding the PROTESTERS.
Once again you have become a HERO..
ඔබතුමා ඉල්ලා අස්වෙනවා වගේ අනික් උසස් නිලධාරිලාත් ඉල්ලා අස්වේනවා නම් රාජපක්ශලාග. බඩ නිකම්ම නිකං බඩ බුරැල් වේයි
We are proud of you and Respect you 🙏🙏🌹🌹
Theruwan saranai
ඔබතුමා උතුම් රණවිරුවෙක් රටේ ජනතාව ඔබට හැමදාම ආදරේයි කෝරොනා මැඩලිමට ඔබ කළ සේවය ඉතා උතුම් බුදු සරණයි ඔබතුමාට
මට වැඩිදෙයක් තේරෙන්නේනෑ. ඔබතුමා රටට කල සේවය අපමණයි,ඒත් අද ජනතාව පීඩාවට පත් වෙලා,මහා වියසනයක් රටතුල,ජනතාවට ලොකු අහේනියක්,ඔවුන්ගෙ හඩට(යුක්තිය ට) සිටින තැන ඉදලා හයියක් උනොත් අවු:2,3කින් ඔබතුමන්ලා නිදහස්කර දුන්නු රට වඩා සාදාරන රටක්වෙයි.
මේ රට හොරා කාලා කාලා බංකොලොත් කර විනාශ කල හොරුත් එක්ක මොන රට දියුණු කිරීම්ද බං... කීර්තිමත් හමුදා නිලධාරියෙකුට... නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක...දක්ෂ පරිපාලන නිලධාරියෙකු වුන ලලිත් වීරතුංග ඇතුලු රාජ්ය නිලධාරින්ට වුන දේවල් දන්නවනේ...
Great we respect sir God bless
මෙයා නටන්න යන නැටුම දිහාවෙ බලං ඉමු....චන්දෙ ඉල්ලයි ද...වෙට්ටුවක් ගහල....
ඔබට අපගේ උත්තමාචාරය 💜
රටට රට වැසියන්ට හොද සේවයක් කරන්න දෙසපාලනයට ඔබතුමා වැනි කෙනෙක් ඒන්නම ඔනි
You are a hero Shawendra!!!🙏🙏🙏🙏👍👍👍👍
මට දැක්ක නිහතමානී අති ගෞරව යුද හමුදා pati වරයෙකි
රාජපක්ෂලාට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Niyamai
හමුදාපතිතුමණි,
තනතුර නිසා ඔබ බැලුනා නොවේ.
තනතුර බැබළවූ ඔබයි වීරයා...
අලුත් තනතුරක් බබලවන්න යළි එන්න ....
දේශපාලනයට නම් එන්න එපා.කීර්ති නාමය දිගටම තබා ගන්න.පැත්තකට වෙලා කලා නම් උපකාර. වටිනවා.
හිටපු අගමැතියට තියෙන බලය මොකක්ද නිළධාරින් ඉවත්කරන්න හෝ පත්වීම් ලබා දෙන්න ...
රාජපකයලා දැන් අවලංගු කාසි ..
YOU ARE A REAL GENT WITH A FIRM BACKBONE.
ඔබතුමා තනතුරු වලින් ඉවත් වී මහජනතාවගෙ පැත්තෙන් හිටගන්න.
ඔබ තුමා සිදු කල උතුම් සේවාවන් සියලු රට වැසියන් දන්නවා කීර්ති නාමය නැති කර නොගෙන ගත් තීරණය ඉතා නිවැරදියි ඔබ තුමා වැරදි නැහැ රටේ ජනතාව ඔබ තුමාව වැරදි කරුවෙකු ලෙස කිසිදා දකින්නේ නැහැ
Everything happens for the best you are a hero Theruwan saranai
In this information the most important aspect is the profound fear of mahinda for his life by taking 10 calls to shavendra!❤
You are great hero. Excellent decision. Have backbone. Excellent gentleman. Stay safe budusaranai.
Obathumata Budusaranai ...Maga lakkdaranata SiyaluDeviyorakithawaa
පවුලක් රට අවුලක් කලා රටේ හමුදාව රකින්නේ පවුලක් ද..
මෙයත් දෙසපලුවන්ගෙ රෙදි හොදන්න ගනිද මන්දා බලමු මොකක්ද වෙන්නෙ කියලා
We saliute you sir you are a real Sri Lankan👍🌸🌞
යුධ හමුදාපතිතුමා මේ රමේ ජනතාවගේ ප්‍රසාදය ඉහළින්ම දිනාගත් නිලධාරියෙක් යුද්ධය කාලයේ ඔබතුමා ලක් දෙරණට කළ මෙහෙය අපමණයි.ඒ ගැන කිසිම විවාධයක් නෑ. ඒත් ඔය රාජපක්ෂලා ඒක්ක දීග කන්න ගිහින් ජනතාව තුල ඔබතුමාට තිබුණ ගෙෘවරය බිද වැටුණා. නිලධාරින් උනාම දේශපාකයන්ගෙ ගැත්තෝ වෙන්න හොද නෑ ජනතාවගෙ බදුමුදලින් පඩි ගන්නෙ ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඒහෙම නැතුව ඒක ඒක පල් හොරු රකින්න නෙමෙයි ඔබතුමා මේ දේශපාලන ගොහොරු වළෙන් ඉවත් වෙලා ජනතාව ඒක්ක ඉන්න.ඔබතුමාට දළදා සමිදු පිහිටයි.
Your a hero 🤴
My salute for you sir
Hamudapathithumani deergausha all srilankans loves u as we love jenaral fonseka
Very good ❤
පලමුව ඔබේ සවිස්තරාත්ම්ක ප්‍රවෘතිය ප්‍රධාන පාඨයට අනුකූලවීම වෙනුවෙන් ස්තූතිය.මහින්ද යනු මැරතර්ජනාන් විතයි.මෙය මොහුට පක්ෂපාතී නොවන ,තමන්ට දිනුම අහිම්වන ,ඕනෑම තන්හි ,දේකදී පහර දීම මනාවට ඔප්පු කරයි.පෙරද මේතාක් මෙලෙස වූ බවට ඉතිහාසයේ ලියවී ඇත.හමුදාපති තුමනි. අපි ඔබගේ සේවය, ඔබ ,ප්‍රිය කරමු.තත්වය කෙලෙසා නොගෙන මේ ඉවත්වීම අගයමු. එමෙන්ම හිතාමතාම අනුන් කෙලෙසන්නන් කරා තමා කල වැරදි පාරාවළල්ලක් වී එන්නේ සුලගටත් වැඩ් වේගයෙනි.වී ව්පුලෝ වී ගෙනයති.....
අපේ රටේ මිනිස්සු අහු වෙනවා
අපරාදේ ගෝඨා එක්ක හිටියේ neththam මිනිස්සු විශ්වාස කරන්නේ ශවේන්ද්‍ර,
ශවෙන්ද්‍ර සිල්වා නම් එඩිතර ගාම්භීර සාධාරණය පෙරටු කරගත් මහාවීර මහත්මා ගති ඇති පුද්ගලයෙක් බවට ජනතා හදුනාගැනීම යි. දෙශපාලුවන්ගෙ අතකොලුවක් නොවූ නිසා ඔහුට හමුදාපතිකම අහමිවුවත් ජනතා ප්‍රසාදය සදා ඔබට ලැබෙනු ඇත. ජරා ජීර්ණ වූදෙශපාලුවන් බලය නැති තැන නිකම් නිකන් වහල්ලු පමණි ඔබ සැමදා ජනතා ප්‍රසාදය තුල උතුම් මිනිසෙකි
Very good to hear it’s master killer.
ඔයපලදෙනවිදිහ තවවුනේනැහැ රජමැරයන්ට වෙනදේ බලාපල්ලා පනුවොගහලමැරෙවා මිනිසුන්ට කරන අපරාදසාපවේවාසාපවේවා
Please do it’s something against to him.
good job
Salenna epa sir
Good 👍 work
ඔබට ජනතාවගේන් උත්තම ආචාර්ය.
මේ වසලයින්ට ප්රතිපරහාරය නොවැලැක්වී ගැන විතරයි ගැටලුව එතකොට මුල් ප්රහාරය
මම හදවතින්ම ආරක්ෂක නිලමඩුල්ලට වැරදී කියන්නේ නෑ ඔය විදිහට ගෙවල් ගිනිතිබ්බානම් තව දරනු වෙනවා යුදහමුදාව කැලබුනානම්
ප්‍රශ්නය කෙටී නෑ
Lokuuu deyak 🙏🙏
ඒක.හොඳයි.තම.ගරැත්වය.රැකගන්න..
ශවේන්ද්‍ර මැතිතුමනි , කොන්ද කෙලින් තියාගෙන ජනතාව ත් සමග සිටීමත් , රාජපක්ෂලාගෙ ගොට්ටෙක් නොවී රාජකාරිය කෙලින් ඉටුකිරීම පිලබදව ත් ඔබට අපගේ උත්තමාචාරය . නම්බු පිටින් අස්වෙන්න. ආත්ම ග්වුරවය ඉතාමත් වටිනවා . ඔබට දීර්ඝායුෂ ලැබේවා !
Great decision 👏 👌 👍
අනේ ඔබතුමා ටීම් එකක් යවලා රාජපක්ෂ පරම්පරාවයි 225යි ඉවරයක් කලා නම් අපි ඔබතුමා ජනපති කරනවා.
ශවේන්ද්‍ර සිල්වා මහතාට obathuma age කරනවා rajapaks param parawa නීතිය යටත් කරගෙන parayo රටේ නෙවෙයි ලොකේ හැමදෙනාම adare karana අවංක rataviruwek එතුමා gena අපි ජනතාව ma hela දකිමි god blass you ♥ 🙏
ඔබ හරි සවේන්ද්‍ර sir මිනී මරු ආණ්ඩුවට කත් අදින්න එපා උන්ව ආරක්ෂා කරන්න එපා. අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න නීතියට පටහෙනි වෙන්න එපා. අලුතින් ආපු sir මිනී මරු ආණ්ඩුවට කත් ඇද්දොත් එයාටත් දේව සාපයක් අනිවාර්යෙන්ම ලෙබෙනවා
Kanda උඩරට viruwanani obagath niwaradi තීන්දුවට සතුටුයි
ඔබට ජයවේවා 🙏🙏🙏
Oba thuma niyama weerayek minissunge hadawath wala me rata araksha kalata godak pin niyama sinhayek obathumata niduk nirogi deergayusha labewa!!!!!!
Oba tuma ta 33 koteyak daeveyan gae pehetai ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐
🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
Mr. Shavendra silva we are proud of you.
The next army commander should follow Mr. Silva. This is what happens when you become a slave of rajapakses